ROUGH BOY AND TROUBLER || TK

By Angel_Yamasakura

104K 15.8K 3.8K

නපුරු කුමාරයෙක්ට ආදරේ කරන අහිංසක දගකාරයෙක්..... 💥පොත් දෙකක්..!!! ♡පලවෙනි ආත්මය..University ආදර කතාවක්.. පොහො... More

INTRODUCTION - 1
INTRODUCTION - 2
|| Chapter 1 ||
|| Chapter 2 ||
|| Chapter 3 ||
|| Chapter 4 ||
|| Chapter 5 ||
|| Chapter 6 ||
|| Chapter 7 ||
|| Chapter 8 ||
|| Chapter 9 ||
|| Chapter 10 ||
|| Chapter 11 ||
|| Chapter 12 ||
|| Chapter 13 ||
|| Chapter 14 ||
|| Chapter 15 ||
|| Chapter 16 ||
|| Chapter 17 ||
|| Chapter 18 ||
|| Chapter 19 ||
|| Chapter 20 ||
|| Chapter 21 ||
|| Chapter 22 ||
|| Chapter 23 ||
|| Chapter 24 ||
|| Chapter 25 ||
|| Chapter 26 ||
💚💜
💚💜
|| Chapter 27 ||
|| Chapter 28 ||
|| Chapter 29 ||
|| Chapter 30 ||
|| Chapter 31 ||
|| Chapter 32 ||
|| Chapter 33 ||
|| Chapter 34 ||
|| Chapter 35 ||
|| Chapter 36 ||
|| Chapter 37 ||
|| Chapter 38 ||
Happy jimin day 🍰💛🎉
|| Chapter 39 ||
|| Chapter 40 ||
|| Chapter 41 ||
|| Chapter 42 ||
|| Chapter 43 ||
|| Chapter 44 ||
|| Chapter 45 ||
|| Chapter 46 ||
|| Chapter 47 ||
💚💜 New story
|| Chapter 48 ||
|| Chapter 49 ||
|| Chapter 50 ||
Happy jin day 💖🎂
|| Chapter 51 ||
|| Chapter 52 ||
|| Chapter 53 ||
|| Chapter 54 ||
|| Chapter 55 ||
|| Chapter 56 ||
|| Chapter 57 ||
|| Chapter 58 ||
|| Chapter 59 ||
|| Chapter 60 ||
|| Chapter 61 ||
|| Chapter 62 ||
|| Chapter 63 ||
|| Chapter 64 ||
|| Chapter 65 || The last chapter
𝗛𝗮𝗽𝗽𝘆 𝘁𝗮𝗲 𝘁𝗮𝗲 𝗱𝗮𝘆 🐯💚
• නැවත ඇරබුමක් •
• Troubler Introduction •
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 01 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 02 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 03 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 04 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 05 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 06 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 07 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 08 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 09 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 10 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 11 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 13 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 14 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 15 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 16 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 17 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 18 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 19 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 20 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 21 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 22 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 23 >

< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 12 >

176 32 2
By Angel_Yamasakura


යුන්ගි , හෝසෙඔක් දෙන්න තේ බීල, උදේට කාල එහෙම ජන්කුක් එක්කම ජිඔන් කම්පැනි එකට ආවා.. යුන්ගි හෝසෙඔක් දෙන්න ගොඩක්ම සම්බන්ද මාෆියා වැඩ වලට උනාට, ජන්කුක්ට කම්පැනි එක කරන්නත් මේ දෙන්න උදව් කලා.. තවත් පැත්තකින් හෝසෙඔක් ඩාන්සින් ඇකඩමි එකක් පටන් අරගෙන ඉන්නෙ..

" Good morning සර්.."

" Morning "

ජන්කුක්ගෙ අලුත් සෙකට්‍රි ජන්කුක් දැක්ක ගමන් නැගිටල ජන්කුක්ට ග්‍රීට් කලා.. කලින් එක්කෙනාට උන වැඩේ මතක ඇතිනෙ.. එයාව ටේහියුන් එලියට ඇදල දැම්මට පස්සෙ තමයි මේ අලුත් කෙනාව ගත්තෙ.. වෙනසක් නෑ.. මෙයත් ජන්කුක්ට පැනි හලනව.. ජන්කුක් තොත්ත බබා නෙවෙයිනෙ.. ජන්කුක්ටත් තේරුනා මේ කෙල්ලත් කලින් එකී වගේ නාඩගමක් නටන්න හදන්නෙ කියල..

" කවුත බන් ඒ අලුත් කෑල්ල..?"

සෙකට්‍රි ගැන හෝසෙඔක් ඇහුවෙ ජන්කුක්ගෙ කැබින් එක ඇතුලෙ සෝෆ එකෙන් වාඩි වෙන ගමන්.. ජන්කුක් කෙලින්ම කෝට් එක ගලෝන ගමන් එයාගෙ සීට් එකේ ඉදගන්නකොට , යුන්ගිත් හෝසෙඔක්ට එහා පැත්තෙන්ම වාඩි උනා..

" මගෙ අලුත් සෙකට්‍රි බන්.."

" අඩෝ සිරා... කලින් එකී වගේමද..? "

හෝසෙඔක් ඇහුවෙ හිනා වෙලා.. එන එන හැම එකාම එන්නෙ මොකටද කියල හෝසෙඔක් දන්නව..

" වෙනසක් නැ හොබා... ඔක්කොම ඒ වගේ තමා.."

" හැබැයි කුක්කො මන් අද කිවුවයි කියල මතක තියාගනින්... අනිත් ගෑනි වගේම ඔය ගෑනිවත් ටේහියුන්ම තමා එලියට ඇදල දාන්නෙ.."

සෝෆ එකේ ඇලවෙන ගමන් යුන්ගි ස්තීර හඩකින් කියනකොට ජන්කුක් මොකුත් නොකිය හිටිය.. එයා දන්නව ඇත්ත තමා කියල..

ටොක්....ටොක්....

" සර්..මම ඇතුලට එන්නද..?"

" එන්න..! "

ටිකකින් කැබින් එකේ දොරට තට්ටු කරල ජන්කුක්ගෙ සෙකට්‍රි කතා කලාම ජන්කුක් ෆයිල් එකක් බලන ගමන්ම කතා කලා.. ඒ වෙනකොට යුන්ගි නම් නිදි.. හෝසෙඔක් ගේම් ගහනව..

" සර් මේ ෆයිල්ස් ටික.."

සෙකට්‍රි කෙල්ල ජන්කුක්ගෙ අතින් ෆයිල් ගොඩක් තියන ගමන් කිවුවම, ජන්කුක් කිසි දෙයක් කතා නොකර ඒව චෙක් කරන්න ගත්තා.. හරිනම් ෆයිල් ටික දීල යන්න ඕන උනත් කෙල්ල ජන්කුක් ෆයිල් ටික චෙක් කරල ඉවර වෙනකල්ම හිටියා.. ඔය අතරින් පතර අවදානෙ ගන්න කරපු වැඩනම් ජන්කුක් නොදැක්ක වගේ හිටිය..

ඔය විදියට පැය 2 ක් විතර ගියා..ජන්කුක් තාම හිටියෙ ෆයිල් එකක් වලන ගමන්.. දැන් යුන්ගි වගේම හෝසෙඔකුත් නිදාගෙන..

" ආශ්!!!"

ටික වෙලාවකින් ජන්කුක් එකපාරට කේන්තියෙන් කෑගහන ගමන් අතේ තිබ්බ ෆයිල් එක පොලේ ගැහුවම නිදාගෙන හිටිය දෙන්නම උඩ ගිහින් ඇහැරුනා..

" ජන්කුක් ? මොකො උනේ..!?"

" කෝ!? කවුද !? කොහෙද !? වරෙන් එලියට..! කුඩු වෙන්න තියන්නෙ..!"

ජන්කුක්ගෙ සද්දෙ නිසා හෝසෙඔක් නැගිට්ට ගමන් ජන්කුක් ලගට ගියා.. යුන්ගි නම් උඩ ගිහින් ඇගැරුන පාර පිස්ටල් එකත් අරගෙන වටේට ඒම් කරනව.. එයා හිතල තියෙන්නෙ වෙන ප්‍රශ්නයක් කියල..

" ආයිශ්! මෝඩ පූසො ඔය ගන් එක හංග ගනින්! කවුරු හරි දැක්කොත් එහෙම!"

හෝසෙඔක් කෑගැහුවම තමයි යුන්ගි හරි සිහියට ආවෙ.. ඉක්මනට ගන් එක ඉනේ පිටිපස්සෙ ගහගෙන යුන්ගිත් ජන්කුක් ලගට ආවා...

" කුක්? මොකො උනේ..? ඇයි බන් කෑගැහුවෙ..?"

"මොකුත් නැ යුන්ගියා..."

ජන්කුක් අහක බලාගෙන කිවුවම යුන්ගි ඇස් හීනි කලා.. ජන්කුක් කිවුවට මොකුත් නැ කියල ඒක බොරු කියල යුන්ගි වගේම හෝසෙඔකුත් දන්නව.. මොකද එයාලගෙ බොස් , නැත්නම් පොඩි කාලෙ ඉදන් එයාලගෙ යාලුව නිකන් දේකට කලබල වෙන කෙනෙක් නෙවෙයි... අනික ජන්කුක් මොකුත් නැ කිවුවට එයා තාම හයියෙන් හුස්ම ගන්නව..

" උබට අපිව පේන්නෙ පොන්නයො වගේද උට්ටො? කියහන් මොකක්ද උනේ?"

" යුන්ගියා.. කායිට කෝල් කරපන්.."

ජන්කුක් ටිකක් සන්සුන් වෙන ගමන් කිවුවම යුන්ගි හෝසෙඔක් මූනෙන් මූනට බලාගත්ත..

" ඒ මොකටද බන්?"

" අරගෙන අහපන් ටේහියුන් කොහෙද කියල.."

ජන්කුක් අහක බලාගෙනම කිවුවම යුන්ගි හෝසෙඔක් දෙන්නගෙ මූනෙ කුප්ප හිනාවක් ඇදුන.. උදේ මගදි එනගමන් ටේහියුන් උදේ නොකියම තමා ගියේ කියල ජන්කුක් දෙන්නට කියල තිබ්බෙ.. එතකොට දෙන්නට තේරුනා ජන්කුක් දැන් මේ ටේහියුන් ගැන වද වෙනව කියල..

" ඕ........ ඒකටද මේ.. හරි හරි හිටහන් ගන්නම්..."

කුප්ප හිනාවෙන්ම යුන්ගි කායිට කෝල් එකක් ගත්ත.. ඒත් ෆෝන් එක ආන්සර් කරන්නෙ නැ..

" කායි ආන්සර් කරන්නෙ නැ කුක්.."

" මොකක්!!? ආයෙ ගනින්!"

යුන්ගි තද්මිටිකාගෙන කෑගැහුවම යුන්ගි ඔලුව වනල ආයෙ කෝල් කලා.. ඒත් වැඩක් උනේ නෑ... ජන්කුක් හිටියෙ හොදටම කේන්ති ගිහින්.. ජන්කුක්ගෙ නහර ඉලිප්පිලා තියෙන අත් වලට මල් වාස් එක අහුවෙනකොට ජන්කුක් ඒක හයියෙන් පොලේ ගැහුවෙ වාස් එකේ කෑලි සීසීකඩ විසිරෙනකොට...

" කුක්!!! මොකද බන් මේ..!? "

යාන්තමට ඇගේ ගෑවි නොගෑවි ගිය වීදුරු කෑල්ලකින් බේරෙන ගමන් යුන්ගි කෑගැහුවම ජන්කුක් කේන්තියෙන් ලග තිබ්බ බිත්තියකට ගැහුව..

" කුක්..ශැඩෝ... සන්සුන් වෙන්න.."

හෝසෙඔක් කුක් කියල ආයෙම ශැඩෝ කියන ගමන් ජන්කුක් ලගට ගිහින් ජන්කුක්ගෙ උරහිසෙන් අතක් තිබ්බම ජන්කුක් ඇස් වහගෙන ලොකු හුස්මක් ගත්තා..ටිකකින් ජන්කුක්ට හෝසෙඔක් කතා කලා..

" දැන් කියපන්.. මොකද උනේ බන්..? ඇයි මේ උබ කලබල වෙලා..? "

" හොබා.. උබ දන්නවනෙ ටේහියුන්ගෙ පස්සෙන් අර පොන්න මැක්ස් පන්නනව කියල.. උගෙ අර පකේ බොසාට ඕනිවට! "

"ඔව් ඉතින්..? "

" උන් ලග මගෙ මනුස්සයෙක් ඉන්නව.. ඌ මට දැන් ටිකකට කලින් පොටෝ වගයක් එවුව.. ඌ කිවුව අරූ ඊලගට අල්ල ගන්න යන කොල්ලලු ඒ.. ඌ මට ඒ ටික එවුවෙ ඒ කොල්ලව බේරගන්න.. ඒත් ඒ පොටෝ වල හිටියෙ ටේහියුන් බන්! අදත් පොටෝ අරන්. ඒ කියන්නෙ ටේහියුන් දැන් ඉන්නෙ ගෙදර නෙවෙයි !"

ජන්කුක් කිවුවම තමා යුන්ගි ලට තේරුනේ වෙන්න යන දේ සහ වෙලා තියෙන දේ.. හැබැයි ඉතින් යුන්ගි ටයි හෝසෙඔක් ටයි එයාලගෙ බොස් කියල හිතන්නෙ නැතුව ජන්කුක්ගෙ හොම්බට දෙකක් ඇනල අහන්නත් හිතුන අච්චර ඒ කොල්ලව ඈත් කරන්න හදල දැන් මොකටද පරිස්සම් කරන්න හදන්නෙ කියල.. ඒත් මොනා කලත් ශැඩෝට යුන්ගි වගේම හෝසෙඔක් ගොඩක් ගෞරව කලා..

" ටේහියුන්ට කෝල් එකක් අරන් බලපන් "

" මම ලග උගෙ නම්බර් එක නෑ.."

" අනේ මන් දන්නෙ නෑ තෝ නම්! "

යුන්ගි කෝල් එක්ක ගන්න කිවුවත් ටේහියුන්ගෙ නම්බර් එක ජන්කුක් එයාලග නැ කිවුවම යුන්ගිට ජන්කුක්ගෙ හොම්බට ආයෙ අනින්න හිතුන.. ඒකත් එක අතකට පුදුමයක් නෙවෙයි ජන්කුක් ටේහියුන් කෝල් කලට්ජ් ආන්සර් කරන්නෙ නැ, අඩුම ටේහියුන්ට මලාට කෝල් එකක් අරගෙන නැ ජන්කුක් ..ඉතින් නම්බරේ දන්නෙ කොහොමද..?

" හිටපන් මගෙ පෝන් එකේ ඇති.."

ජන්කුක්ට රවන ගමන් යුන්ගි ටේහියුන්ට කෝල් එකක් ගත්ත.... ඒත් එකපාරට යුන්ගිගෙ වගේම අනිත් දෙන්නගෙත් ඇස් උඩ ගියේ ටේහියුන්ගෙ පෝන් එක කැබින් එක එලියෙන් රින්ග් වෙනව ඇහුනම.. තුන් දෙනාම දන්නව ටේහියුන්ගෙ පෝන් එකේ රිගින්ටෝන් එක වෙච්ච Love me like you do සිංදුව හොදට අදුනනව..

යුන්ගි වගේම අනිත් දෙන්නත් ඇස් ලොකු කරන් බලන් ඉන්නකොට සුරදූතයෙක් වගේ ලස්සන, හිත නිවෙන අහිංසක හිනාවක් මූනෙ ඇදගෙන ජන්කුක්ගෙ කැබින් එකේ දොර ඇරගෙන ටේහියුන් ඇතුලට ආව..

" කුකී..."

තමන් දිහා බලාගෙන ඉන්න ජන්කුක් දිහා බලල ලස්සනට හිනා උන ටේහියුන් දුවගෙන ගිහින් ජන්කුක්ගෙ ඇගට පැන්නෙ ජන්කුක් එක අඩියක් පස්සට තියල එයාගෙ බැලන්ස් එක හදාගන්නකොට...

" ගෝඩ් ටේහියුන් ! කොහෙද හලෝ ගියේ..? "

යුන්ගි ඇහුවම ජන්කුක්ගෙ කම්මුක් කිස් කර කර හිටිය ටේහියුන් යුන්ගි දිහාට හැරුනෙ ඇස් බෝල කරගෙන.. ටේහියුන් ඒ කියුට් ඇක්ශන් එක දැක්කමනම් යුන්ගිට වගේම හෝසෙඔක් දෙන්නටම හිතුන මෙච්චර ලස්සන එකෙක්ගෙ ආදරයක් ලබන්න ඒ දෙන්නගෙ යාලුවට පින නැ කියල ...

" මම කොහෙවත් ගියෙ නැ යුන්ගි හියුන්... කුකීව බලන්න ආවෙ.."

" හ්ම්.. හරි හරි..පරිස්සමෙන් හැම තැනම යන්න එපා ටේහියුන් .."

" ඇයි හියුන් ඒම කියන්නෙ..?"

"නිකන්..පරිස්සමෙන් හිටපන්කො උබ පන්ඩිතකම් නැතුව.."

" ඇයි හියින්ට බයද කවුරු හරි මාව උස්සන් යයි කියල..?"

ටේහියුන් හිනා වෙන ගමන් ඇහුවම යුන්ගි ජන්කුක් දිහා බලල ආයෙ ටේහියුන් දිහා බැලුව.. කවුරුත් ටේහියුන්ට ඇත්ත කියන්න ගියෙ නැ..

" උබව කවුරු උස්සන්නද බන්.."

" ඒකනෙ හියුන්... මාව උස්සන්න ආවොතින් ඉතින් මම දනී කරන දේ.."

ටේහියුන් ගස්ස ගස්ස කිවුවම හෝසෙඔක් යුන්ගි දෙන්න හිනා වෙවී ගිහින් සෝෆ එකෙන් වාඩි උනා..

ටේහියුන් ඊටපස්සෙ හැරුනෙ ජන්කුක් දිහාට.. ජන්කුක් ටේහියුන් දිහා බලාගෙන හිටිය.. මේකට මෙච්චර වෛර කරලත් මොන මගුලකට තමන් එච්චර කලබල උනාද කියල ජන්කුක් එයාගෙන්ම අහගත්තා ..

" මොකක් හරි ප්‍රශ්නයක් උනාද කූ... ඇයි මේ වාස් එක බිදිල..?"

ජන්කුක්ගෙ අත් වල ඉදන්ම බිදිල තියෙන මල් වාස් එක දිහා බලල ටේහියුන් ඇහුවම ජන්කුක් මොකුත් නොකිය ටේහියුන්ව ඉනෙන් අල්ලල බැස්සුව.. පස්සෙ එයාගෙ සීට් එකට ගිහින් වාඩි උනා..

ජන්කුක් කිසිදෙයක් කියන්නෙ නැ කියල ටේහියුන් දන්න නිසා එයා බෝතල් කටු ටික ඇහිදින්න ගත්තා.. ජන්කුක් මේ දිහා ඇස් කොනෙන් බලාගෙන හිටියෙ..

" සෙකට්‍රි..! "

ජන්කුක් එකපාරට සෙකට්‍රිට කතා කලාම ටේහියුන් උනත් ටිකක් ගැස්සුනා..ඒත් එයා කර කර හිටපු වැඩේ නැවැත්තුවෙ නෑ.. එයාගෙ හිතේ තිබ්බෙ මේ බෝතල් කටු අයින් කලේ නැත්නම් සිහිකල්පනාවක් නැතුව වැඩ කරන එයාගෙ කුකීගෙ ඇගේම මේව ඇනෙයි කියල...

" සර් කතා කලාද..? "

ජන්කුක්ගෙ සක්ට්‍රි ඇතුලට ඇවිත් ජන්කුක්ට කතා කලාම , ඒ සද්දෙට ටේහියුන් ඒ කෙල්ල දිහා බැලුව.. කොටට කොටේ ඇදගෙන ඉන්න කෙල්ලව දැක්කම ඇස් හීනි කරපු ටේහියුන් ආයෙ එයාගෙ වැඩේ කරගෙන ගියා..

" අර බෝතල් කටු ටික අස් කරන්න.! "

ජන්කුක් ගැඹුරු හඩින් කිවුවම අර කෙල්ල මේ වෙනකොටත් බෝතල් කුඩු අයින් කරන ටේහියුන් දිහා බැලුව..

" ඇයි සර් මේ සවන්ට් කෙනෙක් ඒක කරන්නෙ.."

සෙකට්‍රි ටේහියුන් දිහා බලාගෙන කිවුවම ඒක කිව්වෙ තමන්ට නේද කියල තේරුන ටේහියුන් අකුනක් ගැහුව වගේ නැගිට්ට.. යුන්ගි හෝසෙඔක් දෙන්නට නම් අර කෙල්ල මොනා උනත් පවු කියල හිතුනෙ දැන්..

" මොකක්ද...? තමුසෙ මටද සවන්ට් කිවුවෙ..? "

ටේහියුන් අර කෙල්ල දිහාට හැරෙන ගමන් ඇහුවම අර කෙල්ලට කේන්ති ගියා..මොකද එයා හිතුවෙ සවන්ට් කෙනෙක්ට එයාට එහෙම කතා කරන්න හයියක් කොහෙන්ද කියල..

" ඒයි තමුන්! ඔහොමද කතා කරන්නෙ!? දන්නෙ නැද්ද මම තමුන්ට වඩා උසස් තැනක මෙතන වැඩ කරන්නෙ කියල..!!? "

සෙකට්‍රි කෙල්ල කේන්තියෙන් කෑගහල ඇහුවම ටේහියුන් කටකොනෙන් හිනා උනා...

" මට වඩා උසස් තැනක...? "

කටකොනෙන් හිනා වෙලා එහෙම ඇහුව ටේහියුන් අතේ තිබ්බ වීදුරු කටු ටිකත් එහෙම්ම දාල ජන්කුක් ලගට ගියා... ජන්කුක් මොකුත් නොකිය මේ දිහා බලාගෙන ඉන්නකොට කිසි ගානක් නැතුව ජන්කුක් ලගට ගිය ටේහියුන් එයාට සුපුරුදු ලෙස ජන්කුක්ගෙ උකුලෙන් වාඩි උනේ උරහිස වටේ අතක් යවල ජන්කුක්ව අල්ලගන්න ගමන්...

" මෙතනටත් වැඩිය උසස් තැනකද ඔයා වැඩ කරන්නෙ..? "

ආයෙ කටකොනෙන් හිනා වෙලා මේ වෙනකොටත් ඇස් ලොකු කරන් පුදුමෙන් බලන් ඉන්න කෙල්ලගෙන් ටේහියුන් අහනකොට යුන්ගි හෝසෙඔක් දෙන්නත් කටකොනෙන් හිනා උනා.. මොනා නැතත් ටේහියුන් එක වෙලාවකට වැඩ කරන විදිය මාෆියා කින්ග් ශැඩෝ වගේමයි කියල එයාල දන්නව..

" ඔ-ඔයා..ක්.කොහොම්ද?"

" ඔයාගෙ බොස්ගෙ හස්බන් වෙන්න ඉන්නෙ මම..."

ටේහියුන් කිසි ගානක් නැතුව කිවුවම අර කෙල්ල තරහෙන් ගස්සගෙන කැබින් එකෙන් එලියට ගියා. තවත් එයාට කියන්න දෙයක් එතන ඉතුරු වෙලා නැනෙ..

" දැන් ඉතින් හරි කුක්කො...උබට තව අලුත් සෙකට්‍රි කෙනෙක්ව හොයාගන්න වෙයි.."

යුන්ගි හිනා වෙවී කිවුවම ටේහියුන් කට්ටිය ඉන්නව කියල නොබල ජන්කුක්ගෙ තොල් වලට කෙටි හාදුවක් දුන්න..

" යුන්ගි හියුන්ට බැරිද කුකීගෙ සෙකට්‍රි වෙන්න..? "

ටේහියුන් එකපාරට ඇහුවම යුන්ගි පුදුම උනා.. එයා කොහොමද එහෙම කරන්නෙ.?

" මට බැ ටේහියුන් .."

" ඇයි ඒ හියුන්...?"

" මම මාෆියා වැඩ බලන්න ඕනනෙ.."

යුන්ගි හිනා වෙලා කිවුවම ටේහියුන් ඔරෝගත්ත..

" අනේ මේ.. ඒවටනම් ඕන තරම් අය ඉන්නෙ... ඔයා කුකීගෙ සෙකට්‍රි වෙන්න.."

" බැ බැ ටේහියු-"

" බැරි නැ යුන්ගි හියුන්!! ඔයා හෙට ඉදන් කූගෙ සෙකට්‍රි එච්චරයි!!"

යුන්ගි කියන්න ගිය දෙයත් නවත්තල ටේහියුන් කෑගැහුවම හෝසෙඔක් ඇස් ලොකු කරන් දෙන්න දිහා බැලුව..

" ටේහියුන් කියන එක අහ්-"

" මේක මගෙ ඉල්ලීමක් නෙවෙයි හියුන්... මේක මගෙ අනක්!!!"

ටේහියුන් එක එල්ලෙ යුන්ගි දිහා බලන් කිව්වම සිරාවටම යුන්ගි ගැස්සිලා ගියා.. හෝසෙඔක් පවා පුදුම උනා.. ඒ ඇස් හරියටන ජන්කුක් එයාලට අන කරනකොට තියෙන ඇස් වලට සමානයි..!

" ට්-"

" යුන්ගි ! "

" කුක්..? "

යුන්ගි ආයෙ ටේහියුන්ට කතා කරන්න ගියත් ඊට කලින් ජන්කුක් කතා කලා..

" හෙට ඉදන් මගෙ සෙකට්‍රි වෙයන් උබ."

"මොකක්!?"

" ඔව් යුන්ගි ..මාෆියා වැඩ ටික හෝසෙඔක් කරයි.. උබ වරෙන්.."

ජන්කුක් කිවුවම හෝසෙඔක් කැමත්ත ප්‍රකාශ කලා... අන්තිමට යුන්ගිට කැමති වෙන්නම උනා...












Hiiii taekookers 😍💚💜

ඔන්න කොටසක් ගෙනාවා... vote කරන් යමු💚💜
කට්ටිය ඔයාලට මේකෙ ඉස්සරහට මොන වගේද වෙන්න ඕන.. කියාගෙන යන්න බලන්න..

smut කැලි එහෙම දැන්ම ඕනද..?

කතා කරන ඒව කලින් මම කලුපාටින් දැම්මනෙ.. මේකෙ ඉදන් මෙහෙම්ම තමා හොදේ.. මගෙ Rough boy එකේ ගිය විදියටම 😍

මාව follow කරන්න 🤭💚💜

එහෙනම් මම යනවා...ආයෙ ඉක්මනට එන්නම්..vote කරල මාව සතුටු කරන්න. එතොට ඉක්මනට එනෝ😌💗

බායි💗

ආලායූ💗

Continue Reading

You'll Also Like

102K 18.2K 33
🐰: ඇයි ඔයාගෙ ඩෑඩ් එච්චර cold කෙනෙක් උනේ?? 🌸: මොකද එයා ඉපදුනේ දෙසැම්බර් මාසෙ සීතල අරන්. 🐰: අහ් cold winter prince කෙනෙක්. 🌸: මං හිතන්නෙ එයා ප්‍රින...
83.1K 19.2K 48
වසර 1970 සිට කොරියාවේ සිදු වූ ආත්මීයගත ආදර කතාවක් වටා ගෙතුනු කතාවකි.. අසීමිත ආදරය.. බැදීම් වල ඇති සංකීර්නත්වය... රාගයේ ඇති පිපාසී බව මෙන්ම ඇතැම්විට...
965K 22K 49
In wich a one night stand turns out to be a lot more than that.
22.9K 1.8K 79
Sequel to Broken. Fractured~ split or broken and unable to function or exist. Some of us think we can fix another person that has been broken before...