වස්තුවේ(18+)

By kekeperera

29.3K 1.9K 2K

ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍 More

00
00
Introduction
Chapter 1
chapter 2
Chapter 3
Chapter 3 (pt.2)
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
chapter 19
chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
spoiler 2
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
අවුරැදූ ස්පෙශල්
Chapter 33
Chapter 34
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47

Chapter 35

381 25 59
By kekeperera

කතාව කොයී කාලෙක කියවන කෙනෙක් වුනාත් අමතක නොකර වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න🩷✨



"මේක හරියන්නේ නෑ..we should contact another van just to put all these suitcases "

මගේ සිහිය දැන් විකල් වෙලා වගේ තියෙන්නේ....අද අපී සෝරාලාගේ ගෙවල් පැත්තේ යන දවස ඒ මුලු ඉඩමම වගේ අයිති zeeva ටද කොහෙද එතන එක එක ඇක්ටිවිටීස් උත් කරන්න තියෙනවා...අපිට එතනට යාගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ ඔකෝමට කලින් මුලූ වෑන් එකම පිරෙන්න අපේ සූට් කේසස් ඒ මදිවට අනාස් අලිම අලි ස්කූල් බෑග් එකක් බැක්පැක් එකක් වගේ ගෙන්නල්ලා මම කෝකටත් කියලා ඒක ඇරලා බැලුවා..මූ බෝම්බයක් වත් ගෙන්නල්ලා නම් ඉතින් මොනා කියලා කරන්නද..එච්චරට ශුවර් කරන්න බැරි බඩුවක් ඒ ඉන්නේ..

"අපි තව වාහනයක් කන්ටෑක් කරගමුද?"

ගහපන් කවුරැහරී මට පොල්ලකින් බැරී නම් කලිසම අස්සේ තියෙන පොල්ලකින් හරී!!

ඇලෙක්සීයා කියනකොට මම ඒකී දිහා අසරන ලෙස බැලුවා...හනේ එලියස් අයියේ!! මේකීට කොච්චර බෑග් තියෙනවද යකෝ!!

"ඔච්චර බෑග් වල මොනාද බන් තියෙන්නේ!?"

"මේකේ තියෙන්නේ මගේ මෝර්නින්ග් ස්කින් කෙයාර්, මෙකේ නයිට් ස්කින් කෙයාර්, මේ ලොකු බෑග් එකේ තියෙන්නේ මගේ මේකප්, මෙකේ තියෙන්නේ ඩයිසන් එක, මෙකේ මගේ සපත්තූ , මෙකේ මගේ ටොයිලටරීස්, මෙකේ තියෙනේ ගෙදරට දාන සෙරප්පූ, මෙකේ මගේ හෙයාර් කෙයාර්, එතකොට මේ ලොකූ සූට් කේස් දෙකේ තියෙන්නේ මගේ ඇදුම්!"

හරී ශෝක් වෙරී ගුඩ්! අපරාදේ පුලුවන් නම් ගෙදරත් පැක් කරගෙන එන්න තිබ්බා නේ මේකීට! ඒ බැග් වල එල්ලලා තියෙන කී ටැග් ටික දැක්කම මට හිතුනේ අර ලන්කාවෙ බස් වල තියෙන වින්ඩ් ස්ක්‍රීන් මීට වඩා හොදයී කියලා!

ඒ සැරේ ඩැනියෙලා එක අතකට හැන්ඩ් බෑග් එකකුත් දාගෙන අත් දෙකේන් තව පොඩී බැක් පැක් දෙකක් අරගෙන එනකොට ඔක්කොම උන් ඌ දිහා බැලුවේ මූ ගැනියේක් වත් වෙලාද කියලා~

" අහ්හ් මෙන්න..තව මුකුත් තිබ්බේ නෑ කාර් එකේ මම ඔක්කොම ගෙනවා"

ලොරියාස් ගෙනෙන් බන් ලොරියක්!! මේ ඔක්කොම බෑග් දාගෙන යන්න පුලුවන් එකක් තියෙනවා නම් ඒ තියෙන්නේ ලොරියක් විතරයී..මොකෙක් හරී ලොරියාක් ඉක්මනට අරගෙන වරේන්....ඒ එක්කම පුලුවන් නම් ඇම්බියුලන්ස් එකකූත් අරගෙන වරෙන් මොකද මට හුස්ම ගන්න බැහැ!!

ඩැනියෙලාත් සූට් කේස් එකක් ගෙන්නාලා නෑ..ඌ උගේ ගිටාර් එක නම් ගෙන්නලා හැබැයී....ඌ රවනාශ්ත්‍රගේ හරී ඩ්‍රැකෝ අයියාගේ හරි ඇදුමක් ඇදගන්නවලූ.....මුන් තුන් දෙනා ඇදුම් මාරැ කර කර මොන ජන්ජාලයක් නටනවද කියලා මට ශුවර් නැත!! කෝකටත් ඇහැ ගහගෙන ඉන්න එක ඉතාමත් ඇගට වාසීයී!!

රවනාශ්ත්‍ර ගාව අලි සූට් කේස්ම දෙකක් එක්ක පික්නික් බාස්කට් එකක්...ඌ ඇලෙක්සීයාට හපන් එකෙක්... zeevaයි එලියස් අයියයි දෙන්නම අලි සූට් කේස් එකයි..උන් දෙන්නා විතරයී ටිකක් මොලේ කල්පනා කරලා වැඩ කරලා තියෙන්නේ.... අනාස්.... හනේ ඒ බල්ලාත් කලු පාටම බෑග් හෙන තොගයක් උස්සගෙන ඇවිල්ලා , මන් ගාවත් හෙනට බෑග් තියෙනවා...දිනෙල් අයියා ඒ යකා ඇලෙක්සියාට හපන් ඌ අලි සූට් කෙස් දෙකයි පොඩි සූට් කේස් දෙකයි ගෙනල්ලා ඒ මදිවට ලොකුම ලොකු පික්නික් බෑග් එකකුත් ගෙනල්ලා!!

මේ ඔක්කොම ලගේජ් දාන්න ඉඩ මදි හින්දා තව වෑන් එකක් පට ගාලා කන්ටෑක් කරගෙන බෑග් ඔක්කොම ඒකට පටව ගත්තා.... අයේ නම් මුන් එක්ක මම ට්‍රිප් එන්නේ නෑ...ජිවිතේට නෑ නම් අයේ නම් ජීවතේට නෑ!!

අපි ඩ්‍රයිවර් කෙනෙක් ගත්තේ අපි එකෙක්ටවත් ලයිසන් නැති හින්දා නැත්තන් ආපහු බඩ ගාපන්කෝ හිරේ...සෝරා ගෑනිට මම කෝල් කලාම ඒකිට නිදා ගන්න දීපන් කියලා මට කුනුහරපෙන් බැන්නා...අහින්සකයගේ මූන බලාගෙනද බලපන් ඉතින් එහෙම බනින්නේ....පව් පුරොගන්නවා මුන් මට බැනලා!!

ඉස්සර නම් කොහොමද ඒකී දෙකට ගනින්න බෑ වගේ හෙන හොදට මාත් එක්ක කතා කලේ...මාව ඇන්දූවා ඒකී...මාත් ඉතින් ඇදගත්තා!! දැන් එකී හෙලුවේන් දැන් මට ඇදුම් ගොඩාආආඅයීඉ!!

එක තැනක ඩැනියෙල් උයි ඇලෙක්සියයි ඉදගත්තා ඒක දැකපු අනාස් ගිහින් උන් දෙන්නා මැදින් ඉදගත්තා ඇලෙක්සියාට එහා පැත්තෙන් දිනෙල් අයියා ඉදගත්තා..දැන් නිකන් මට පේන්නේ ඩැනියෙල් උයි අනාස් උයි කපල් එකක් වගේ ඊටපස්සේ දිනෙල් උයි ඇලෙක්සියායි එක කපල් එකක් වගේ...දිනෙල් අයියයි ඇලෙක්සියයි අලුතෙන් කයිලී ජෙනර් ලෝන්ජ් කරලා තියෙන පර්ෆියුම් එක ගැන කියවනවා.....

මගේ එහා පැත්තෙන් රවනාශ්ත්‍ර ඉදගත්තා ඊටපස්සේ එලියස් අයියයි උගේ කැත මිනිහා වෙච්ච zeeva ඉදගත්තා...zeeva බ්ලූබෙරි ෆ්ලේවර් වේප් එකක් උස්සගෙන ඇවිදින් යන ගමන් ටිකෙන් ටික ඒක උර උර ඉදලා මගේ දිහා බලලා දෙන්නද ඇහුවම මාත් හා කිව්වේ...ඒ වුනාට මට ඒක ගන්න හම්බුනේ නෑ අර ගස් නරියා මැද්දේන් පැනලා වේප් කරාම ඇගට වෙන දේවල් ගැන ලෙක්චර් එකක් දෙන්න ගත්තා....

"Vaping කරනකොට උබලා ඔයා ආශ්වාස කරන්නේ aerosol...ඒවා වල නිකොටින් වගේ දේවල් තියෙනවා...ඩයසිටයිල්, ෆෝමල්ඩිහයිඩ් සහ ඇක්‍රොලීන් වගෙ-"

මෙන්න මේ පිස්සව කවුරැහරී වඩී කරපන් ප්ලීස්ස්ස්!

ටිකක් හරී වේප් එකේන් ඉරැවෝත් එහෙම මට සතියාක් යනකල් ඕකට ලෙක් එකක් අහගන්න පුලුවන්..ඊටසැපයී බෙල්ල වැල දාගෙන මැරෙනවා...මැදැයි මිනිහේක් කරගහගෙන දැන් නිදහසේ වේප් එකක් තියා බෝතලයක් දිහා වත් බලන්න බැරි හැටී...

මේක අලිම අලි වෑන් එකක් හින්දා හොදට කකුල් දිග ඇරගෙන යන්න පුලුවන් අර දිග ඇරෙන පුටු තමා මෙකේ තිබ්බේ...මේක mercedes benz vito එකක් නේ..ඇලෙක්සීයා, දිනෙල්, අනාස් උන් තුන් දෙනා හිටියේ වහනේ ඉස්සරහා බලාගෙන නෙමී පිටිපස්ස බලාගෙනේ කියන්නේ අපේ පැත්තට මුහුනලා ගෙන..සෝෆා එකක් වගේ පට්ට සැපයි ඉතින් මෙතන...

සැපක් ගන්න කියාපූ තැන තමායී මේ තියෙන්නේ!! ආයේ පට්ට සැපයී...ඒසි එකාත් වැඩිය අර හුස්ම ගන්න බැරි විහියට නෑ..නියමයී!

සල්ලීකාර තාත්තලා ඉන්න හින්දා හොදයී ඉතින්!නැත්තන් පලකෝ කැඩිච්ච ලන්කාවේ කොච්චීයක හරී ලමයී ගොඩාක් දාගෙන යන්න පුලුවන් වෑන් එකක....

රවනාශ්ත්‍ර ගේ බොඩි ගාර්ඩ්ලා අපේ වෑන්ස් දෙකම වට කරගෙන ගියා..එකේ නේවී එකෙන් උත් හිටියා ඒ මදිවට හෙලිකොප්ටර් උත් අපිව ෆලෝ කරගෙන ගියේ...පාරේ යන මිනිස්සූ මැජ්ක් වගේ වාහන දිහා බලාගෙන හිටියා සමහර අපේ වයසේ වගේ කියලා හිතෙන කොල්ලෝ කෙල්ලෝ ෆොටෝස් පවා ගත්තා...

පිස්සූ කොල්ලෝහ් ටික..

දවසක් දා මම ස්පෝර්ට්ස් කා එකේ කොලබ හතරේ පැත්තේ යනකොට පොරවල් ටිකක් මගේ කාර් එක විඩියෝ කරලා තිබ්බා...දවසක් දෙකක්ට විතර පස්සේ අර ස්පොර්ට් කාර් පේජ් එකකින් ඒක දාලා තිබ්බා කියහන්කෝ..හනෙ හනේ දෙන්න ඕනා මුන්ට දෙකක්~

අපිට උන්ව පෙනුනට උන්ට ඇතුල පෙන්නේ නෑ...කලු පාට මොකක්ද මගුලක් අලවලා නේ තියෙන්නේ....අපේ එහා පැත්තේ ටේබල් එකක් වගේ හදලා අයිස් කැට අස්සේ වයින් බෝතල් එහෙමත් තිබ්බා....මෙහෙමයී ඉතින් ඔතන වයින් වලට අමතර ගල් බෝතලයකූත් තිබ්බා..අනාස් ඒක දිහා බලලා ඩැනියෙලාටත් ලුක් එකක් දුන්නාම ඩැනියෙලාත් උට අමුතුම ලුක් එකක් දුන්නා...මම මේ අවන්කවම කියන්නේ!!! මුන් දෙන්නා අද ඕකට කොහොමහරී වැඩේ දෙනවා.....

දිනෙල් අයියා නැගිටලා ගිහින් බාර් ටෙන්ඩර් වගේ වයින් ග්ලාසස් වලට වයින් ගෙනත් දුන්නා අපිට අපිත් ඉතින් ඒක බොන ගමන් පොඩි කයියක් දාගෙන හිටියා..

ඊටපස්සේ පික්නික් බෑග් එකක් උස්සගෙන පොඩ්ඩක් එලියට ගිහින් කාලා ආපහු ආවා...අපි සින්දූ කිව්වා, නැටුව ගැයුවා තියෙන තරම් ඔක්කොම කලා වෑන් එක ඇතුලේ ඉදන් මේක නිකන් තනිකරම පිස්සන් කොටු වැන් එකක් වගේ...

පැය හතරක පහක විතර රයිඩ් එකකින් පස්සේ අපි කොහොමරි සෝරලා ඉන්න පැත්තට ආවා...

මගේ දෙවියනේ!!!

මෙතන ලස්සන...එක පැත්තකීන් ලස්සන දිය ඇල්ලාක් ගලාගෙන යනවා.....තව පැතතකීන් රිවර් එකක් තියෙනවා...ඒ රිවර් එක දෙපැත්තේම එක එක පාට මල් වවලා....ඒ වතුර මාරම මාර ක්ලියර්...කොච්චර ක්ලියර්ද කියවනාම් රිවර් එක යට තියෙන ගල් පවා පේනවා....ඒක ලොකූ විසාල අක්කර ගානක ඉඩමක්...ඒ ඉඩමේ හැම තැනම තන කොල වවලා...මල් වවලා...ඒ මුලූ ඒරියා එකක්....එක ගෙයාක් තියෙනවා නම් අන්න ඒ ගෙදරට හැතැම්ම ගානාක් දුරින් තමා අනිත් ගෙදර තියෙන්නේ..කුරැල්ලෝ කිචී බිචී ගාන සද්දේ විතරයී මුලූ විලේජ් එකටම තිබ්බ එකම සද්දේ..මෙතන ඉදගෙන මුලූ විලේජ් එකම අපිට පේනවා......එතන ලස්සන පරන කාලේ විදියට හදපූ පොන්ඩ් එකක් තිබ්බා...ඒ පොන්ඩ් එකේ උඩට වෙන්න ස්ටැජූ එකක් හදලා තිබ්බා..පොන්ඩ් එක වටේටම රොස පාට මල් පිරිලා තිබ්බා..ඒ ලග දිග මල් මල් ගවුම් දෙකක් ඇදගත්ත ගෑනූ ලමයී දෙන්නේක් නට නට හිටියා...ඈතින් පොඩී ෆාර්ම් එකක් අපිට පේනවා..ඒ ෆාර්ම් එක ඇතුලේ තාරාවෝ,බැටලූවෝ,හරක්,හාවො,කුකුලෝ.. හිටියා.....එක ගෙදරක් තිබ්බා ඒ ගෙදර රෝස පාට ගෙදරක්..හැම තැනම රෝස පට නෙමී ඒ වුනාට එකේ දොරවල් ජනේල් එහෙම රෝස පාටයී...එතන එයාලාගේ වත්තේ ඉස්සරහින් රිවර් එකාත් ගලාගෙන යනවා..එතන රෝස පාට ලී වලින් හදපූ ස්ල්ප්පින් චෙයාර්ස් දෙකකුත් තිබ්බා වගේම රෝස පාට මල් වවලාත් තිබ්බා...මම හිතුවේ මම වෙනමම ලෝකෙකට අවා කියලායී මේක දැක්කම~

රවනාශ්ත්‍ර මගේ කර වටේ අතක් දාලා ලස්සන දිහා බල බල හිටියා...


(the photos above are taken from the internet)

"මේ ගෙවල් අපිට ඕනා විදියට හදාගන්න තියෙන ගෙවල්....ඔය සමහර ගෙවල් තනිකර ගල් ව්ලෛන් හදලා තිබ්බට තාවකාලික ගෙවල් අපිට ඔනා විදියට හදාගන්න තියෙන ගෙවල්.."

"ඔහ්හ්හ්..."

මේකත් නිකන් අර ikea එකෙන් කරන බිස්නස් ඩීල් එක වගේම තමා..ikea එකෙ බඩු ගෙනල්ලා ඒවා තමන් තමන් විසින්මයි හදාගන්න ඕනා වෙන කව්රැත් ඇවිත් හදලා දෙන්නේ නෑ...ඉතින් එහෙම තමන් හැදුවම ඒකට තියෙන වටිනාකම වගේම අපිට ඒකත් එක්ක තියෙන ලෙන්ගතුකම වැඩි වෙනවා...

ඈතින් අර රිවර් එක දිගේ බෝටූවක සෝරායී ඩ්‍රැකෝ අයියායී එනවා අපි දැක්කා...හම්බේ!! සෝරා යකෝ.එකී අලු පාට ටීශර්ට් එකක් ඇදගෙන ශෝර්ට් එකක් ගහගෙන කොන්ඩේ බන් එකක් විදියට හදාගෙන රැජින වගේ බෝට්ටූවේ ඉදගෙන හිටියේ ඩ්‍රැකෝ අයියා හබල් ගානකොටයී...

ඩ්‍රැකො අයියාත් දනිස් ලගට විතර වෙන අඩිඩාස් ශෝර්ට් එකක් ඇදගෙන ආර්ම්ස් කට් අඩිඩාස් ස්පොර්ට්ස් ටීශර්ට් එකක් ඇදගෙන හිටියේ...

උන් දෙන්නාගේ දිහා උවමනාවේන් බැලුවෝත් පේනවා උන් දෙන්නා ටිකේන් ටික වෙනස් වෙනවා නේද කියලා...

ඒකට ලොකුම හේතුව උන් දෙන්නගේ වාතාවරනය වෙනස් වෙච්ච එකද කියලාත් මට හිටෙහ්නවා....

දන්නවද...

මාළු ටැංකියක ඇතී කරන මෝරෙක් අඟල් 8ක් වගේ තමා ලොකූ වෙන්නේ...ඒ වුනාට මුහුදේ ඉන්නකොට ඒ මෝරම අඩි 8කටත් වඩා වැඩියේන් ලොකු වෙනවා....ඉතින් අපීත් එහෙමයී....ගොඩාක් වෙලාවහ්දී අපී ඉන්නේත් ඔය වගේ කොටූ කරලා තියෙන මිනිස්සූ එක්ක...ඒත් ටික කාලෙකට ඒ මිනිස්සූන්ගේන් ඈත් වෙලා වෙනමම එන්වාර්න්මන්ට් එකකට ගිහිල්ලා බලන්න....අපී මේ ලෝකේ දකින විදිය කොච්චර වෙනස් වෙනවද කියලා....

හැබැයී මෙහෙමයී......එන්වාර්න්මට් එක කොච්චර වෙනස් කරලා තිබ්බාත් වැඩක් නැහැ අපී පොසීටිව් හිතුවේ නැත්තන්.... නිකමට හිතන්න අද වහිනවා නම් අපී හිතන්න ඕනා...'ඔහ්~අද වහිනවා...ඒ කියන්නේ මල් වලට හොදට වතුර වැටෙනව..එකේන් මල් පිපෙනවා' කියන එක මිසක් 'අද මහා කාලකන්නී දවසක්..උදේ ඉදන් වහිනවා වහිනවා' කියන එක නෙමී......'the way we choose to see the world created the world we see ' අපීව දෙවියන්වන්සේ මේ ලෝකේට එව්වේ මේ ලෝකේ අත්හදා බලන්න මිසක් ලෝකෙට අපිව අත්හදා බලන්න නෙමී...මේ ජීව්තේ කෙටියී..ඒ කාලේ ඇතුලත අපී අපේ මනස පුලුල් කරගන්න ඕනා..අපී දැනගන්න ඕනා හැමෝටම අපිව තේරැන් ගන්න බැහැ කියලා.. අන්න එහෙම වුනාම කරනන් තියෙන හොදම දේ තමා එතනින් ඉවත් වෙල යන එක...ජිව්තේ කියන්න 'ජීවත්' වෙන්න ඕනා දෙයක් මිසක් 'කන්ට්‍රෝල්' කරන්න ඕනා දෙයක් නෙමී...නිකමට එක දවසක් ජීවත් වෙලා බලන්න කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව..තමන් තම්නට කැමතී කොච්චර දේවල් කරනවද කියලා...අනික අපීට අපේ වටේ වෙන දේවල් කන්ට්‍රෝල් කරන්නාත් බැ..එකට හොදම දේත් අයින් වෙලා යන එක..

ඈතින් මට පේනවා අනාස් උයී zeeva වයී එකට ඇලීගෙන මගුලක් කරනවා..රවනශ්ත්‍රත් ගියා ඩ්‍රැකෝ අයියා ගාවට...ඔන්න ඔන්න සෝරා මගේ පැත්තට දුවගෙන දුවගෙන එනවා මට පේනවා.....එකී දුවගෙන ඇවිල්ලා මාව ගහකට තල්ලූ කරලා අගේ ඉන දෙපැත්තේන් අල්ලගත්තා...

"සුදූ මහත්තයාආඅහ්හ්හ්~දැක්ක කල් දෙයියෝඕඕඔහ්හ්"

"අනේ අනේ..පිස්සූ කෙල්ලහ්...දැන් ටිකකට කලින් උත් අපී දෙන්නා ජන්ගම දුරගතනයේන් කතා කර කර නේ හිටියේ..."

"හනේ හනේ...මේ උනුහුම අයිතී ඔයාට විතරනේ සුදූ මහත්තයෝ...ඔහොම ඉන්න ඔහොම ඉන්න...කරාබුවක් දැම්මද???"

"ඔයා කැමතිද රත්තරන් මගේ අලුත් කරාබුවට?"

"මම කියලා තියෙනවා නේද මෙහෙම අනවශ්‍ය විදියට ස්ටයිල් කරන්න එපා කියලා!! කාට පෙන්නද ඔය ස්ටයිල් කරන්නේ!!මට කියලා හු#ගන්න ලෑස්තී වෙන්න එපා සුදූමහත්තයා හොදේ"

"අනේ..මට සමාවෙන්න අක්කේහ්..."

"බැහැ..එහෙම සමාව දෙන්නේ නෑ.....අද හවසට වරේන් මගේ රෑම් එකට පැය දෙකකට විතර...පනිශ්මන්ට් එකක් දෙන්නම වෙනවා!!අත්සන් කරලා මම පෝරුවේ තියලා එක්කන් ආවේ මෙහෙම හැසිරේන්න නෙමී!...එදා මම අහවල් එකේ ෆොටෝ එකක් එවන්න කිව්වා..තමුසේට මට විතරක් එවන්න බැහැ නේද?"

"අනේ අනේ..කොහොමද මම එහෙම එවන්නේ..ඊයා..ඇගම හිරිවැටෙනවා! "

"යකෝ!!තොපී දෙන්නා මෙතන විසාල කරදරයක් වුනා නේ!! "

"යස් බන්...හරි මගුලක් තමා මේක ඇයි බන් මුන් මෙහෙම අසහනේ හැදිලා වගේ හැසිරෙන්නේ"

" අනේ උබලා දෙන්නට ඉරිසියයී නම් උබලා දෙන්නාත් හැමිනියාන්කෝ ඉවරනේ..."

"ඒක තමා...සෝරා උබාත් පලයන් ගිහින් උන් එක්කම හැමිනියාන්!"

මම ආපහු ගිහින් සෝරව බදාගත්තා..මේකී කොට කලිසම ඇදලා හිටියට ඒකීගේ කකුලේ තියෙන ස්කාර්ස් හොදට පේන්න තියෙනවා ඒවා දැන් ගොඩක් දුරට හොදයි ඒත් මට ඒවා දකිනකොට දුක හිතෙනවා වුනත් ඒ වෙච්ච දේවල් වෙනස් කරන්න බෑ....එක අතකට මෙහෙම ස්කාර්ස් තියෙන එක හොදයි කියලා හිතෙනවා මොකද ස්කාර්ස් නැති වෙලා යනකොට හරි අමුතු විදියට දුක හිතෙනවා...

මම සෝරව තව ටිකක් තද කරලා බදාගත්තේ ඒකී මගේ විශ්ව දන්ඩට කකුල නමලා පාරක් ගනකොට....මම පොලීසියට කියනවා ගිහිල්ලා මට නිදහසේ ඉන්න දෙන්නේ නෑ කියලා~

"අහ්හ් ඩ්‍රැකෝ අයියේ~"

"හායි මල්ලේහ්"

"හායි අයියේ! මේ දවස් වල ගරාජ් එකේ නිදා ගත්තා කියලා අපිට ආරන්චී"

"හම්මාටසිරි!ඒ ටිකට උබලාත් දන්නවද ඒක?ග්ෘහස්ත හින්සනේ බන් මට මේ දවස් ටිකේම... මාව සිරාවටම ගරාජ් එකේ නිදි කෙරෙව්වනේ මම හිතුවේ මේකී පොඩ්ඩක් හරි මට අනුකම්පා කරලා සෝෆා එකටවත් ගනී කියලා කොහෙද එහෙම වුනේ නෑ මේකී මාව ඇත්තටම ගරාජ් එකට දෑම්මා...නිකන් වත් කිසිම අනුකම්පාවක් කලේ නෑ නේ.."

"ඒක තමා අයියේ..ඔයා ඩිවොර්ස් වුනා නම් හරී හැබැයී...අපී මේකට අනිවාර්‍යේන් නීතිමය පියවර ගමූ!"

"හපෝයීඉ!!එහෙම කරන්න බෑ නේ බන් මල්ලී..අපී දෙන්නා ආපහූ හැරෙන්න තරම් බැරී දුර ගිහිල්ලායී තියෙන්නේ!.කොලබ ඉදන් පැය පහ හයක විතර දුරකට අපි ආවනේ...මම දැන් මොකද කරන්නේ?"

"මොන හුත්තක් කියාවනවද මන්දා බන් අයියේ උබත්...බැදගත්ත බෙරේ ගහපන් ඉතින් උබ"

"ඒක තමා..මම ගැහුවා ඉතින්.."

වෙන ඒවත් මතක් වෙනවා ඉතින්...හැබැයී මට ශුවර් කරගන්න බැරී මේකී ඩ්‍රැකෝ අයියාට ගැහුවද එහෙම නැත්තන් ඩ්‍රැකෝ අයියාට ගැහුවද කියන එකායී!

අයියා මාත් එක්ක කතා කලේ හෙන හොරෙන් ඌ සෝරා දිහා බල බල හිනා වෙවී තමා කතා කලේ..හම්බෝ යකෝ මූ අපේ එකීට මෙච්චර බයද....කමක් නෑ ඉතින් එච්චරක් බය තියාගත්තම ඇති හැබැයි.....අපි ටිකක් වෙලා එතන සෙල්ලම් කර කර හිටියා..දිනෙල් අයියා අපි දිහා බල බල එලියස් අයියා එක්ක හෙන කතාවක්..එතන පොන්ඩ් එකක් වගේ තියෙනවා එතන තාරාවෝ පීක් පීක් ගානවා කන්න ඕනා වෙලා ඒ නිසා මායී සෝරයි ගිහින් උන්ට කන්න දැම්මා....ඊටපස්සේ අපේ සූට් කේස් අරගෙන ආපූ වහනේපේ සුට් කේස් සෝරාලාගේ ගෙවල් ලගින් තියෙලා ආවා.......

අපිට මෙතන ඉදන් ඇවිදගෙන එතනට යන්න පුලුවන් එහෙම නැත්තන් බෝට් එකේ සොරායි ඩ්රැකෝ අයියයි ආපූ විදියට යන්න පුලුවන් ඒත් අපි තීරනේ කලා ෆුට් බයික් වල යන්න.........රවනාශ්ත්‍ර කියන ඇස් ලස්සන කැත ගස් නරියා බයික් එක පිටිපස්සට මාව තියෙලා ඌ ඉස්සරහින් නැග්ගා...

සෝරා ෆුට් සයිකලේ ගත්ත ගමන් පිස්සූ හැදිලා ඒක පැදගෙන ගියපු පාර ඩ්රැකෝ අයියා පපුවට අත තියාගෙන ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා..ඩ්‍රැකෝ අයියා රේස් පදින කොල්ලේක් නේද..හනේ දෙවියනේ මේ මොකක්ද අපේ රේස් පදින ඩ්‍රැකෝ අයියාට සිද්ද වුනේ???

දැවෙන ප්‍රශ්න ඩෝ මෙවා!

ඊටපස්සේ ඒකී ඩ්රැකෝ අයියා එක්ක රේස් පදිනවා අනිත් උන් නම් හෙන චිල් එකේ හිමීට හුලන් වැදී වැදී ආතල් එකේ ගෙවල් ලගට යන්න පිටත් වුනා...

අපී බයිසිකල් වල ගියේ ලොකුම ලොකූ මල් යායක් මැදින්..ඒ යන ගමන් අපී පොඩී පොඩී ලස්සන කොටේජස්,පරන බුක් ශොප්ස්,ප්ලේ ග්‍රවුන්ඩ් පහූ කරගෙන ගියේ....අපී එනකොට හවස් වරැව නිසා අහසම රෝස පාටයී දම් පාටයී එක්ක තැබිලී පාට වෙලා...

(the above photo is taken from the internet)

දකුනූ පැත්තේ තියෙන මල් යය මැදින් ඒ දිහා බලනකොට මාරම මාර ලස්සනයි.....මේ වගේ ලස්සන මොහොතවල් ගොඩාක් මගේ ජිවිතේට එකතු වෙනවා කියලා මට තේරැනේ මගේ ඉන්ස්ටා හයිලයිට් කියන එකේ හයිලයිට්ස් දවසින් දවස වැඩි වෙනකොට...එතකොට ඒ හැම සතුටු හිතෙන වෙලාවකම මගේ හැල නරියා මගේ ලගින්ම හිටියා....එතන තිබ්බ ලස්සන ඩේසි මලක් මම කඩලා අරගෙන එයාගේ සාක්කුවට දැම්මා හරියට අර කොරියන් ඩ්‍රාමා එකක හිටපූ මර්මේඩ් කෙල්ල කොරියන් කොල්ලගේ සාක්කුවට මල දැම්මා වගේම.....

අපි එතනට ගිහින් අපේ ගෙවල් හැදුවා.... ඒවා හරි ලේසියෙන් ෆික්ස් කරන්න තියෙන්නේ බාත්රෑම් එක නම් කොන්ක්‍රීට් වලින් හදලා තියෙන්නේ කුස්සිය වගේ පොඩි කෑල්ල එක්ක..ඒකට සෙට් කරන්න තමා තියෙන්නේ ඉතුරැ කෑලී ටික..

රෑ හත විතර වෙනකල් අපි ඒක ලස්සනට හැදුවා අනිත් උන් උන්ගේ ඒවා හදන්වා අපිට ඈත ඉදලා පේනවා..ඩැනියෙලායි අනාස් උයි හදනවට වඩා කලේ ගේ වටේ දුව දුව රන්ඩූ කරපු එක..!!

පොඩ්ඩකින් සෝරා ස්ප්‍රයිට් කෑන් දෙකක් උස්සගෙන ආවා ඒකිගේ අතේ තව බෑග් එකක තව ස්ප්‍රයිට් කෑන් තිබ්බා.. මට එකක් දීලා අනික රවනාශ්ත්‍රට ඒකී දුනා..ඒකීව මන් ඉතින් ආපහූ බදාගත්තා ඒකීත් මේ සැරේ මාව ආපස්සට බදාගත්තා..ඇත්තටම කියනවා නම් මෙතන කිසිම වලත්ත කමක් තිබ්බේ නෑ..යාලුවෝ යාලුවෝ හග් කරගන්නවා නේ අනික රවනශ්ත්‍ර වගේම ඩ්රැකෝ අයියත් අපි දෙන්නා දිහා බලාගෙන උරහිස්සට අත් දාගෙන හිනා වේගන බලාගෙන හිටියා..උන් දෙන්නටම තිබ්බා තරහා අරගෙන අපිට කෑ ගහන්න..ඒත් උන්ට එහෙම පිස්සුවක් තිබ්බේ නෑ උන්ට තිබ්බේ හරිම ආදරනීය වගේ පරිනත මනස්... අපි සෝරව ඒ කලේ ඉදන් මෙහෙම බදාගන්නවා ඒකි බදාගන්නේත් අපි සෙට් එකවයි ඩ්රැකෝ අයියවයි විතර..අනික මම දැන් වෙන එකෙක්ට ආදරේ කරනවා කියලා යාලුවෝ එක්ක හෙන අමුතු විදියට හැසිරෙන්න ඕනේ නෑ නේ...යාලුකම අදුරගන්න පුලුවන් හොද අන්ඩර්ස්ටෑන්ඩින් එකක් උන් දෙන්නටම තියෙනවා..

"ආදරේයි බන්"

"සේම් කැරි බල්ලෝ...තොට පැලෙන්න ආදරෙයි හුත්තෝ..ඒක මතක තියාගනින්"

ඒකී මගේ පිටට දාඩාන් කියලා ගහලා "බ්‍රෝ" ගෑවා...මාත් ඒකිගේ පිටට එකක් දීලා ඇරලා ඒකිව තල්ලූ කරලා දානකොට ඒකී මට පයින් එකක් දුන්නා.....

එව් මම මේකිව බදාගත්තාත් එක්කනේ! එව් එව්...

කොහොමහරි රෑ නමයට විතර ඔක්කොම උන් ඇග පත හෝදගෙන සෝරගේ ගෙදරට රැස් වුනා..

හම්බෝඕඔ...හෙන හෙන දිග දවසකට පස්සේ සීතල වතුරේන් ඇග හෝදලා ෆ්‍රෙශ් ඇදුමකට බහිනවා තරම් ෆීලින්ග් එකක් මේ ලෝකේ කොහේ වත් නැතුව ඇතී....

රවනාශ්ත්‍රයී,ඩ්‍රැකෝ අයියායී,දිනේල් අයියායී,ඩැනියේල් අයියායී,එලියස් අයියායි එකට මොනාදෝ කියවනවා...සෝරා උගේ ගෙවල් ඇතුලේ...අනාස් උයී zeeva වයී ඇලෙක්සීයායී ඩ්රැකෝ අයියට මැසේජ් එවපූ වේස කෙල්ලට බෝම්බයක් ගහන්න ප්ලෑන් කරනවා..හනේ වාසනාවන්...

"අඩෝ මෙතන සිරාවට පට්ට ලස්සනයී නේ..."

"මම ඉන්නවා කියන්නේ කොහොමත් ලස්සනයී තමයී"

"මම එහෙම මගුලක් නම් කිව්වේ නෑ හැබැයී"

සෝරාගේයී ඩ්‍රැකෝ අයියගේයී ගෙදර එක තට්ටූවක ගෙදරක්නේ...එකේත් මම ගියේ කුස්සීය පැත්තට..හම්බෝ~එක එක ජාතියේ කෑම හදලා සෝරා ඒවා ලෑස්තී කරලා තිබ්බා...කුස්සීය ගොඩාක් කෝසී...පොඩියී ඒ වුනාට මාරම මාර පිලිවෙලයී..කුස්සීය ඇතුලේ ලස්සන පේන්ටින්ග්ස් එහෙමාත් ෆ්‍රේම් කරලා තියෙනවා...ගොඩාක් ඒවා රවනාශ්ත්‍ර පේන්ට් කරලා දීපූ ඒවාලූ..කුස්සීයේ මල් වාසස් හයක් විතර තියෙනවා...ඒ ඔක්කොම එක එක ජාතියේ එක එක පාට වල මල්....

(the photos above are taken from the internet)

ඩ්‍රැකෝ අයියාත් ඇවිල්ලා කෙල්ලට කෑම ටික එලියට ගේනියන්න උදව් කලා..මාත් උදව් කලා ඉතින්.....එලීයේ තමා අපී කන්නේ...එලියේ තියෙනවා ගොඩාක් ලස්සන ටේබල් එකක්....ගස් වල එහෙම තැබිලී පාට බල්බ් දාලා ගෙදරත් තැබිලි බල්බ් දාලා හින්දා එලියේ ඉදන් බලනකොට පට්ට ගතියක් තිබ්බේ...මේසේ උඩ මැද්දේ ඉටිපන්දාම් ගොඩාක් තිබ්බා...කැන්ඩල් හෝල්ඩර්ස් වල දාලා..ඊටපස්සේ පුටු වගයක් දාලා තිබ්බා අපිට ඉදගන්න...උන්ගේ වත්තේම තිබ්බා ඔන්චිල්ලාවකූත්...රෑ හින්දා තැබිලී ලයිට් වලට මාරම ලස්සනට හැම දෙයක්ම පෙනුනා..

(the  photo is taken from the internet)

කාගෙත් තාත්තා වෙච්ච මෙතන ඉන්න එකම ට්‍රැක් නැති ඩයල් එක වෙච්ච දිනෙල් අයියා අවා..උගේ ලාස්ට් නේම් එක රාජපක්ශද දන්නේ නෑ නේ ...හොදට ගැම්මක් තියෙන නමක් නේ අප්පාහ් ඒ..රාජපක්ශ කියලා දැම්මා නම් හරි...

""හරි ලමයි ඔක්කොමල්ලා ඔය කරන වෙන වැඩ නවත්තලා හොදට අහගන්න..රෑ කෑම කලා ඉවර වුනායිම් පස්සේ තම තමන්ගේ කාමර වලට ගිහින් ඉන්න ඕනා...හෙට උදේ ඔයාලා කැමති වෙලාවක නැගිටලා බ්‍රෙක්ෆස්ට් ගන්න පුලුවන් මෙතන ඔයාලට හොද නිදහසක් තියෙනවා...වැදගත් විදියට ඉන්න ඔනා තේරැනානේ"

""තේරැනා///////"

"හරි හොදයි...ඔයාලාට මේ සීමාවෙන් ඒ කියන්නේ මෙතන මේ ඉඩමෙන් පිට යන්න කිසිම උවමනාවක් තියෙන්න විදියක් නෑ..ඒත් එහෙම තිබ්බොත් අනිවාර්‍යෙන් මට කතා කරන්න ඕනා...මේකේ තියෙන එක එක තැන් වල බඩ ගාලා තුවාල කරග- ඩැනියේල්ල්ල්ල්ල්ල්ල්ල්!!!!!!! "

එක සැරේම දිනෙල් අයියා ඩැනියෙල් කියලා උඩ බලාගෙන කෑ ගහපු පාර ඔක්කොම උන් ගහ දිහා බැලුවා යකෝ මේ පරයා ඒ සැරේ රොබින් හුඩ් වගේ ගස් ගල් අස්සේ රින්ගන්න ගිහින් බැරි වෙලාවත් මූ වානරයෙක් වෙන්න බෑත? ඒ මදිවට ඇලෙක්සියා කෙල්ල සුදූ පාට රැලි රැලි තියෙන පොඩි ස්කර්ට් එකකට පිටිපස්සේ පටි ගැටගලා අදින්න පුලුවන් සීව්ලස් ටොප් එකක් ඇදගෙන කොන්ඩෙත් වේවී විදියට හදාගෙන ඒකිගේ ඩියෝර් ලිප්ග්ලෝස් එකත් අතේ තියාගෙන ඩැනියෙලාට බනින්නවා..

"ඔයා පනින්න මම ඔයාව අල්ලගන්නම්.."

අර දොඩම් ගෙඩි දෙකක් වත් උස ඇති බටු ඇටේ අත් දෙකත් දෙපැත්තට දාලා හෙන වීර කාන්තාවක් වගේ ඩැනියෙල්ට කියනකොට ඌත් පැන්නා කියහන්කෝ

"ඩැනියෙල්ල්ල්ල්!"

අර හින්දී ඩ්‍රාමා එකක් වගේ අනාස් සුදූ තාත්තී එයාගේ සුදූ දෝනිව ගහෙන් බේරගන්න ඇලෙක්සීයවත් තල්ලූ කරගෙන ගිහින් අල්ලගත්තා...ඩැනියෙල් කෙලින්ම වැටුනේ අනාස් ගේ අත් දෙක උඩට....ඒ වැටිච්ච පාර අනාස් ඩැනියෙල් දෙන්නම පොලව උඩට පත බෑවුනා..හම්බෝ!!!

අපි ඔක්කොම උන් පන දාගෙන හිනා වෙලා ඉවර වෙලා ගිහින් අරැන්ට නැගිටින්න අත දුන්නා...මොනා වුනත් හිනා වෙලා ඉන්න එක වටිනවා නේ..

දිනෙල් අයියා අහස දිහා බලාගෙන හිටියා නිකන් සසරම කලකිරිලා වගේ...අනාස් උයි ඩැනියෙලායි අසහනේ හැදිලා වගේ බිම වෙලීගෙන ඉන්නකොට මම ගිහින් අනාස්ගේ පුකට එකක් ඇන්නා..

""ආව්ව්ව්ව්ව්!"

කන ගාවින් කීන් ගාලා දිනෙල් අයියා බනිනකොට අරැන් දෙන්නා පිස්සූ පක්කූ වගේ ඇලෙන එක නවත්තලා හිටගෙන කරට කර අත දාගත්තා... ඩ්රැකෝ අයියා සෝරගේ ඔලුව උඩට අත තියාගෙන හෙන අමුතු ස්ටයීල් එකකට හිටගෙන ඉන්නවා...



අපි ඔක්කොම උන් පන දාගෙන හිනා වෙලා ඉවර වෙලා ගිහින් අරැන්ට නැගිටින්න අත දුන්නා...මොනා වුනත් හිනා වෙලා ඉන්න එක වටිනවා නේ..

දිනෙල් අයියා අහස දිහා බලාගෙන හිටියා නිකන් සසරම කලකිරිලා වගේ...අනාස් උයි ඩැනියෙලායි අසහනේ හැදිලා වගේ බිම වෙලීගෙන ඉන්නකොට මම ගිහින් අනාස්ගේ පුකට එකක් ඇන්නා..

"ආව්ව්ව්ව්ව්!! එහාට වෙලා ඉදපන්කෝ"

"ඩැනියෙල්!!! අනාස්!!! මම ඔතනට ඇවිත් තොපි දෙන්නටම ගහන්න කලින් කෙලින් නැගිටලා හිටපන්!"

කන ගාවින් කීන් ගාලා දිනෙල් අයියා බනිනකොට අරැන් දෙන්නා පිස්සූ පක්කූ වගේ ඇලෙන එක නවත්තලා හිටගෙන කරට කර අත දාගත්තා... ඩ්රැකෝ අයියා සෝරගේ ඔලුව උඩට අත තියාගෙන හෙන අමුතු ස්ටයීල් එකකට හිටගෙන ඉන්නවා...

"මම කොහෙද කිය කිය හිටියේ..අහ් හරි ඔව් දැන් ඕගොල්ලෝ කාලා කෙලින්ම තම තමන්ගේ රෑම්ස් වලට යන්න තේරැනාද...අද හැමෝටම මහන්ස්සී ඇති නේ.."

දිනෙල් අයියා හෙන උඔඅදේශක වගේ උපදෙස් දෙනකොට අපි ගිහින් එලියෙම තිබ්බ කෑම මේසේ වටේට ඉදගත්තා....ඒ හරියේ ගිටාර් එකකුත් තිබ්බා..කෑමට තිබ්බේ උනුම උනු කොත්තූ එක්ක ගින්ජර් බියර්, කෝක්, ස්ප්‍රයිට්.. කෝක් එක දැක්ක ගමන් මගේ මූන ඇද වෙලා ගියා වගේම අනාස් උත් කෝක් බොටල් එක ඌ ඉදගන්න තැනින් අයින් කලා...

"අම්බෝ මේ කොත්තූ එක නේද බන්"

"අහ්හ් රවියා උබට සැර නෑති එකක් මේ"

"අහපන්කෝ බන්"

"ස්ස්ස්ස් නෑඈඈඈ..."

"අම්බෝ ඔයී"

"සිරාවට"

"මට තව හොදි ටිකක් දාපන්කෝ"

"මාශල්ලාහ්හ්හ්හ්හ්හ්හ්හ්!!!!! කෑම ටිකනම් මරැ හුත්තෝඕඕ"

"I know right..පට්ට නෙහ්හ්"

"හොලමන් ෆිල්ම් එකක් බලමූ ඔයී!!"

"ඇයි නේ අපි නෙට් ෆ්ලිස් ඇන්ඩ් චිල් වෙමුකෝ සුදූ අම්මියා මගේ කුක්කූ බෝලේ!"

"එහාට පලයන්කෝ!!!! මොන වනචර කමක්ද මේ?"

"තව ටිකක් බෙදන්නද zeeva..."

"හෑඈඈඈඈඈ!!!!සූඌඌඌඌඌ!!! වතුර!!!!"

"ලිප්ග්ලොස් ඔක්කොම ටික යනවා හලෝ කන්න ගත්තම අපරාදේ ගෑවේ.."

"හුත්තක් කියනවනවා!"

"කොහොමද වස්- නදීශ් ! ඔච්චර සැර දාගෙන කන්නේ"

"මම බබෙක් නෙමී නේ ඒකයි!!හෑඈඈ වතුර!!"

"ඉන්ශල්ලාහ්හ්හ්! ඔයී මේ කැරියෝ මේකේ චිකන් නේ තියෙන්නේ"

"නෑ හුත්තෝ ඔකේ තියෙන්නේ පෝක් හා.හා.හාආ!"

"තූඌඌඋ!!!"

"අඩෝ වෙස බල්ලාහ් ඔක්කොම මගේ මූනේ!!"

"සමාවෙන්න...ඉන්ශාල්ලාහ්හ්හ් පෝක් කියලා කිව්වේ නැත්තේ!!!"

"ජෝක් ඔයී!! චිකන් ඔය හාහාහා"

"සුදූ අයියේ if the water is clear ඇයි මුහුද නිල් පාට???"

අපි කියව කියව පස්වෙනි ලෝක යුද්දයෙන් පස්සේ ඔක්කොම උන් කාලා ඉවර කලා දෙවියන්ගේ පිහිටෙන් ...දිනෙල් අයියා විතරයි සද්ද නැතුව කකා අපි දිහා බල බල හිනා වෙවී හිටියේ.....මම දන්නවා අපේ කන් කරච්චලේ අහගෙන ඉන්න බැරැව තමා අයියා කවදාහරි මැරෙන්නේ...ගිනි මැලයක් ගහගෙන අපි ඔක්කොම ටික වටවුනා හැමදාම වගේ මම ගත්තා ගිටාර් එක අතට...රවනාශ්ත්‍ර හිටියේ මගේ එහා පැත්තේ , මට එහා පැත්තේ සෝරා ඒකිට එහා පැත්තේ ඩ්රැකෝ අයියා ඊටපස්සේ අපිට ඉස්සරහින් දිනෙල් අයියා, එලියස් අයියා,zeeva,අනාස්,ඩැනියෙල් වගේම ඇලෙක්සීයා හිටියා.....මේ පැත්තටම කිසිම එලියක් නෑ එකම එලිය තිබ්බේ අපි ගහලා තිබ්බ ගිනී මැලෙන් විතරයි එතනත් අමු මස් මැරිනේට් කරලා කොටූ වල ගහලා තිබ්බා ඕනේ නම් කන්න කියලා..තව අපි හැම එකාම ලග ස්ප්‍රයිට් කෑන් එක ගානේ තිබ්බා..කොකා කෝලා බෝතලේ කොහෙද දන්නේ නෑ ඒකට ගු.න.බු.ස තමා ඉතින් දැන්...

මුලූ රෑ පුරාවටම අපි සින්දූ කිව්වා බයිලා සින්දූ නෙමී...බයිලා සින්දූ කිය කිය නටන්න තරම් සක්තියක් අපිට ඉතුරැ වෙලා නෑ ඇයි ඉතින් කොච්චර වැඩ කලාද අපි.......එලියස් අයියයි, zeeva වයි එකට වෙලීගෙන එතන හෙන ලස්සනට කියුට් කපල් එකක් වගේ ඉන්නවා.....කොහොමහරි රවනාශ්ත්‍ර සින්දුවක් කියන්න ගත්තා..මාත් ඉතින් ඒකට තාල අල්ලන ගමන් ගියර් එක ගැහුවේ සින්දුව ලාවට මුමුනන ගමන්..

"හිනැහෙන්නේ මං

මේ විල් තීරේ පියමෙන්නේ

ඔබ එක්ක මං

මේ ගංගාවේ පැද යන්නේ

ඔබ හින්දා මං

මේ සංසාරේ සැනසෙන්නේ

අත ගන්න රැක ගන්න

මට ඉන්න නිල් නයනීයේ"

මම ගිටාර් එක ගහන ගමන් එයා දිහා බලාගෙන ඉන්නකොට එයාත් මන් දිහා මගේ පැත්ත හැරිලා බලාගෙනම හිටියා...ඒ බැල්ම..මම් කලින් කිව්වා වගේ තමන්ට තියෙන වටිනම දේ දිහා බලනවා වගේ බැල්මක්..මේ අන්දකාරේ වුනත් එයාගේ ඇස් මට ලස්සනට පේන තරමට එයාගේ ඇස් දිලිසුනා..කිසිම අනවශ්‍ය ඝෝශාවක් තිබ්බේ නෑ..හරිම ක්ලාම්..එයා දිහා බැලුවම මට හැගීම් ගොඩාක් එක දිගට එනවා තේරෙනවා ඒ හැම දෙයක්ම සතුටු හිතෙන හැගීම්...ඒ ඇස් වල එයා ෆීලින්ග්ස් ගොඩාක් හන්ගගගෙන ඉන්නවා කියලා මට තේරෙනවා...එයාට ඒ දේ තේරෙනවා ඒත් එයා ඒ හැගීම වචන වලින් කියන්නේ නෑ...මම මේකට පට්ටම කැමතී..ඒක හරි අමුතුයී ඒත් ඒක නිකන් පෛ දෙන්නා විතරක් දන්න පොඩි රහසක් වගේ...මගේ දෙවියනේ එයා "මට ඉන්න නිල් නයනීයේ" ගාලා මගේ ඇස් එක්ක ඒ ඇස් පටලගන්නකොට මට හිතුනේ එක දෙයයි එයාගේ ඇස් ඒවා මාරම ලස්සනයි නේද කියන එක විතරයි...එයාගේ ඇස් දිහා මට මෙහෙම හැමදාම බලාගෙන ඉන්න ඕනා..මට නර්වර්ස් වගේ හිතුනේ නිසා මම අයි කන්ටෑක් එක බින්දත් මම ඇස් කොනින් එයා දිහා බැලුවා ඒත් එයා තාම මගේ දිහා බලාගෙන හිටියේ.....එයා එයාගේ ෆීලින්ග් වචන වලින් කිව්වේ නැති වුනාට එයාට වගේම මටත් අමතක වුනා අපේ ඇස් එකිනෙකට පැටලෙන හැම වෙලාවෙම අපේ මිනිහ සම්පූර්නයෙන්ම නැති වෙනවා කියලා..

එයා මගේ දිහා මේ බලන විදිය මට කවමදාවත් අමතක වෙන එකක් නෑ!

මම සාමාන්‍යෙන් අයි කන්ටෑක් එකක් බිදින්නේ නැතුව ඇස් දිහාම බලාගෙන කතා කරන මනුස්සයෙක් වුනත් මම කවමදාවත් උබේ ඇස් වල තරම් වෙන ඇස් වල කිමිදිලා නෑ ඉන්ද්‍ර!!





"ම්ම්"

"ශ්ශ්ශ්..නිදාගන්න"

ඉන්න බෑ මේ ගොන් නරියා හින්දා අත රිදෙනවා..අත හිරිවැටිල්ලා ගිහින් තියෙන්නේ මගේ දැන්,ඊයේ රෑ පිස්සූ කෙලලා කෙලලා නිදා ගන්නකොට පාන්දර දෙකට විතර...මේ මිනිහා මගේ ඇගට එයාගේ අඩූ ඔක්කොම දාගෙන මගේ අතක් උඩ බ්ලැන්කට් එක අස්සේ රින්ගගෙන නිදා ගත්තා..මම නිදි මතේම ෆෝන් එක හොයලා හොයලා ඔන් කරපූ ගමන් ඒ මගුලේ බ්‍රයිට්නස් එක මගේ මූනට වැටුනා ඒ හින්දා මගේ අත පොඩ්ඩක් හෙල්ලූනා ඒකට තමා මේ මිහිනා හුකුන් හුකුන් ගාන්නේ...පොඩි වත් සද්දයක් තියෙන්න බෑ මේ යකා නිදා ගන්නකොට..පොඩ්ඩ ඇත්තන් ඇහැරිලා වද දෙනවා ගොන් නරියා..මේ යකා ඊයේ මහ පාන්දර ආවයින් පස්සේ පැය බාගයක් විතර ඉදගෙන ඇදවල් වල්ට සිල්ක් බෙඩ්ශීට් උයී, සිලික් කොට්ට උරයි දාන්න ගත්තා..අන්තිමේට මූ නිදාගත්තෙත් මගේ අත උඩ අපරාදේ සිල්ක් කොට්ට උර දදා හිටියේ...මගේ අතට මූනත් චප්ප වෙලා මුලු මූනම වගේ රතු වෙලා කොන්ඩේත් එහෙට මෙහෙට අවුල් වෙලා...ඒ මදිවට උගේ ඇස් පිහාටූ පට්ටම දිගයි....මෙහෙම ඉන්නකොට මට මූව චප්ප කරලා දන්න හිතෙනවා..යකෝ වෙලාව දවල් දෙකට විතර ඇති..

"ඒ නැගිටනවා!..නැගිටපන්කෝ අලියෝ!! තමුසේගේ මුලු බරම මගේ ඇගට දීලා අලි බබෙක් වගේ නිදාගෙන ඉදලා හරියනවද!!"

"ම්ම්ම්.."

"හැබැයී මේ එහා පැත්තේ තියෙන වතුර එක හලනවා හොදේ! "

"ම්ම්ම්"

"මට චූ බරයි!"

"ම්ම්ම්"

"හැබැයි මම ඇදේ චූ දානවා"

"ම්ම්ම්"

"සුනාමියක් එන්නලූ යන්නේ"

"ම්ම්ම්"

"බූමිකම්පාවක් එන්න යන්නේ"

"ම්ම්ම්"

"ඔයාලාගේ තාත්තා ඇවිල්ලා"

"ම්ම්ම්"

"කෑම ගෙන්නල්ලාහ්"

"ම්ම්ම්"

"මම කෙල්ලෙක්ගේ මැසේජ් එකකට රිප්ලයි කලා"

"මොකා!!!!"

එක සැරේම එයා ගැස්සිලා වගේ ඇහැරිලා ඇස් දෙකත් ලොකු කරගෙන මගේ ෆෝන් එක මගේ අතින් අරගෙන එයාගේ අතට අරගෙන ඇස් පොඩි කර කර මගේ චැට්ස් බලන්න අරගෙන ටික වෙලාවකින් හොද හුස්මක් අරගෙන පහල දැම්මා..නිකන් "හම්බෝ ඇති යන්තම්" වගේ..ඊටපස්සේ ආයේත් මේ යකා බ්ලැන්කට් එක අස්සට ගිහින් මගේ ලගට පෙරලිලා ඇවිදින් මගේ මුලු ඇගටම බර දීලා බදා ගත්තා..

"more five minutes ප්වීස්..."

මම මුකුත් කියන්නේ නැතුව හිටියා ඉතින්..ඕන්න ඔහේ මාත් තව විනාඩී පහක් විතර නිදා ගන්නවා...මොනා වුනත් නින්ද වටිනවා..

විනාඩී පහක විතර නින්ද තවත් පැය දෙකකට ඇදුනා කියනකෝ!! මැදැයි ට්‍රිප් ආවා..ඒත් අපි මේ නැගිට්ටේ ඩැනියෙලාගේ සුමිහිරි වොයීස් එකට..ඌ අපි මලා කියලා හිතලා අනාස් එක්ක මෙතනට ඇවිල්ලා "නදිශ්, නදිශ්, නදිශ්" ගගා කෑ ගහන්න ගත්තා නිකන් "මලිත්,මලිත්,මලිත්" ගානවා වගේ..

උන් දෙන්නට කට වහගන්න කියලා මම මගේ වයිබ්‍රේට් වෙල ඉලෙක්ට්‍රික් ටූත් බ්‍රශ් එක කටේ ගහගත්තා දැන් ඉතින් ඕක ඔහොම කටේ ගහගන්න විතරයි තියෙන්නේ ඉබේම දත් සෙට් එක මැදෙනවා.....අර මිනිහාත් ඇස් පොඩි කර කර උගේ කොල පාට ඉලෙක්ට්‍රික් බ්‍රශ් එක කටේ ගහගෙන හිටියා.....මේ මිනිහා දත් ටික හරියට මදින්නේ නෑ වැනී වැනී ඉන්නවා විතරයි ඇස් පොඩි කර කර..

"මේ පොඩ්ඩක් ඉදගන්නවා..තමුසේට දත් ටිකවත් මැදගන්න බෑ නේ"

"ම්ම්"

"කෝ ආ කියන්න"

"අහ්හ්හ්හ්හ්හ්හ්හ්"

"දැන් ර්‍ර්‍ කියන්න"

"ඊඊඊඊඊඊඊඊ"

"දැන් තූ දාන්න"

මේ යකාව කරගහන්න වුනොත් මට වෙන්නේ උදේ පාන්දරට බබෙක් බලාගන්න තමා ඉතින්..අයේ කිසිම වෙනසක් නෑ..යකාගේ නිදි මතක් නේ අප්පා මේක..දත් ටික මැදලා මූනට වතුර ටිකක් ගහපූ ගමන් නම් අයේ ඇල්ෆා මේල් කෙනෙක් වගේ හිටියා...මෙච්චර වෙලා බබෙක් වගේ හිටපූ එකක් වත් මුට මතක නෑ එතකොට..හරි හරි ඔහොම යන්කෝ...

"නදීශ් මට හීනෙන් වගේ මතකයි ඔයා මට කියනවා ඔයා කෙල්ලෙක්ට රිප්ලයි කලා කියලා!"

"පිස්සුද නැත්තන් හැටිද?"

"නෑ..නෑ..මට මතකයි!"

"හිනෙන් නෙමී ඔයී ඇත්තටම කිව්වා මම...ඒ තමුසේව නැගිට්ටවන්න.."

"අහ්හ් ඒක මිසක්"

යැයි තමා...ඊටගට එයා මූන ස්ටීම් කරගෙන මූන අයිස් කරගෙන මූන ඔයිල් ක්ලෙන්සර් එකකින් හෝදගෙන ආපහූ අනිත් අතට වෝටර් බේස් ක්ලෙස්නර් එකකින් උත් මූන හෝදගෙන ඕපහු පිම්පල් සෝප් ද මොකක්ද මගුලකින් මූන හෝදගත්තා...ඊටපස්සේ ස්ටීම් කරපූ ටවල් එකක් වගේ මොකක්ද මගුලක් මූනට දාගෙන හිටියා ඊටපස්සේ මූනට මොකක්දෝ මන්දා කලූ පාට පැක් එකක් උලලා මට ගිහින් ඇග හෝදගෙන එන්න කිව්වා..යකෝ මුගේ ස්කින් කේයාර් එක උගේ අහවල් එකටත් වඩා දිගද කොහෙද......මාත් ගිහින් තියෙන ඔක්කොම ඒවා මූනෙක් ඇගෙයි උලාගෙන හොදට නාගෙන එලියට ඇවිත් ශෝටකට ශර්ට් එකක් ඇදගත්තා..පට්ට ෆ්‍රෙශ් දැන්....මම එයා ගාවට ගිහින් එන්න කියනකොට ඒයාගේ අර කලූ ෆේස් මාස්ක් එක දමාගෙන ඇදට වෙලා Little Book of Dior කියන එක කියව කියව ඉන්නවා.....මගේ කොන්ඩේ වෙලාන්නත් තියෙනවා ඉතින්...ඒ හින්දා ඒයා ආපහූ මූනෙන් අර පැක් එක අයින් කරගන්නකල් මම මගේ කොන්ඩේ හෙයා ඩ්‍රයර් එකට අල්ලගෙන ඉදලා කන්නාඩියට පොඩ්ඩක් ලන් වෙලා මගේ එල්ලෙන කරාබුව දාගත්තා..ඊටපස්සේ ඊයර් ක්ලිප් එකකුත් කනට දාගත්තා..ලස්සනට ඉන්න එපී කොල්ලාහ්

"මම ලස්සනයි නේ"

"ඔව්"

"නිකන් ඔව් ගාන්නේ??කොච්චරක් ලස්සනද මම?"

එයා මූන පිහිදගත්ත ටවල් එක පැත්තකින් තියෙලා අනිත් පැත්ත හැරිලා සින්ක් එකට බරවෙලා මාගේ ඉන දෙපැත්තෙන් අත දාලා එයාගේ කකුල් දෙක මැද්දට මාව ගන්නකොට මගේ අත් එයගේ බෙල්ලේ එතුනා..

"දන්නවද උබට තියෙන ඔය ලස්සන කා එක්කවත් සසදන්න පුලුවන් ලස්සනක් නෙමී..... උබට තියෙන ලස්සනට තරැ පවා දිලිසෙනවා...දන්නවද උබ හදටත් වඩා ගොඩක් ලස්සනයි...If you were a piece of artwork you would be THAT art where people take a little more time to admire"

මොනා කියනවද මන්දා මේ මනුස්සයා මගේ කම්මුල් එක්ක රතු වෙලා ගියා...

"බොරැ නේ?"

"බොරැවක් නම් මම හැමදාම මේ බොරැව කියනවා...you're drop dead gorgeous"

මට ලැජ්ජාත් හිතෙනවා මේ මිනිහා මේ කියන කතා වලට...දැන් මට සීයට සීයක් ශුවර් මේ තියෙන්නේ ආදරයක්ම තමා කියලා...මම ඌව තල්ලූ කරලා යන්න යනකොට ඒ යකා මගේ පස්සට එකක් ගැහුවා...පේනවනේ මුට තියෙන්නේ එසේ මෙසේ අසහනයක් නෙමී..

මම බාත්රෑම් එකෙන් පැනලා ඇවිත් තිබ්බ ඔක්කොම කර්ටර්න්ස් ටික ඇරලා දැම්මා අම්බෝ දැන් තමා මෙතන පොඩ්ඩක් හරි එලියක් තියෙන්නේ..ඇතින් සෝරයි ඩ්රැකෝ අයියයි බෝට්ටූ පදිනවා පේනවා....දිනෙල් අයියයී,අනාස් උයි ඇලෙක්සියයි මල් පැල වගයක් අස්සේ රින්ගගෙන ඉන්නවා පේනවා උන් තුන් දෙනා එක්කෝ මල් පැල හිටවනවා එහෙම නැත්තන් මල් පැල ගලවනවා...ඊටපස්සේ එලියස් අයියයි zeeva වයි පුටු දෙකකුත් තියාගෙන ඒ ඉස්සරහා කැන්වස් එකකුත් තියාගෙන උන් දෙන්නා එකතු වෙලා පේන්ටින්ග් එකක් ද මොකක්දෝ කරනවා..... උන් දෙන්නා ගාවකෑම තියෙන ට්‍රේ එකකුත් තියෙනවා මට ලාවට පේනවා..මට මෙතන ඉදන් හැමෝවම පෙනුනට උන් කියන දේවල් එකක් වත් ඇහෙන්නේ නෑ...ඩැනියෙලා ද කොහෙද ඈත ඉන්නවා අනිත් පැත්ත හැරිලා ගහකට හේත්තූ වෙලා ගිටාර් එකකුත් තියාගෙන ඉන්නවා...ඌ ඉන්න තැනට ඇලෙක්සීයා,අනාස්,දිනෙල් අයියා ඉන්න විදිය හොදට පේනවා.....මම ඉතින් කකුලට සෙරෙප්පූ දෙකක්වත් නැතුව කොල පාට තන බිම උඩින් දූවලා ගිහින් ඩැනියෙලා ගාවට ගියා..... ඌ ගිටාර් එකේ සින්දුවක් ගගහා ඉන්නවා ඉතින් මම ආපූ ගමන් මාත් එක්ක කතා කරන්න ඕනා නිසා ඌ ගිටාර් එක ගහන එක නැවැත්තුවා..

"අඩෝ ගහපන්කෝ බන්"

" අහ් නැගිට්ටද මහත්තයා??"

"පට්ට නින්දක් බන් නින්ද ගියේ!"

"සිරාවට?"

"ඔව් ඔයී...ගහපන්කෝ ඔයී ඔය ගගහා හිටපූ සින්දුව..බොරැවට අගේ කරන්නේ නැතුව..."

"එල ඔන්න එහෙනම් ගැහුවා හොදේ.."

ඌගේ එහා පැත්තේ සිගරට් කොට දෙක තුනකුත් තුබ්බා...එයා ඉතින් සින්දුව ගහන්න ගත්තා...කෙලින් බලාගෙන...එයා ඉන්න තැනට හොදට අරැන් තුන් දෙනාව පේනවා...උගේ ගේස් එක සොෆ්ට් වෙලාත් එක්කයි තිබ්බේ මාත් සිගරට් එකක් පත්තූ කරගන්න යනකොට තමා මට මතක් වුනේ දවසක් රවානශ්ත්‍ර අපේ ගෙදර ආවම මගේ සාක්කුවට පේට්ටියක් දාලා කිව්වා නේ "සිගරට් බොන්න හිතුනොත්...මේ පෙට්ටියෙන් එකක් අරගෙන කටේ දාගන්න.." කියලා..ඉතින් එදා ඉදන් හැමදාම මම ඔය පෙට්ටිය කොහේ ගියත් අරගෙන යනවා...මෙච්චර කාලෙකට ඇරලා බැලුවේ නැති වුනාට මට අද සිගරට් බොන්න ඕනා කියලා හිතිච්ච නිසා ඒක ඇරලා බැලුවා...අනේ !!! ඒක හරිම කියුට් ඒකේ උඩ කොටසේ එයා පත්තර පිටුවක් අලවලා තිබ්බා ඒක උඩින් අර ජර්නලින් කරනකොට ලස්සනට් එස්තටික් විදියට හදන්වා වගේ එයාගේ පින්තූරයක් එක්ක මගේ පින්තූරයක් දාලා එතනට බනියෙක් අලවලා තිබ්බා...අනිත් එකෙ නම් තිබ්බේ හාර්ට් ශේප් ටොෆීස්..ඒ ජාතියේම බබල් ගම්...මේ මනුස්සයා කරන මේ වැඩ හැමතිස්සෙම මගේ මූනට හිනාවක් ගේනවා...ඒ හින්දා මම එකේ ෆොටෝ එකකුත් අරගෙන ඉන්ස්ටා අප්ලෝඩ් කරලා ටොෆියක් කටේ දාගෙන ඩැනියෙල්ගේ සින්දුව අහන්න ගත්තා

"සිහින සිහිනම නොවන තැන් වල

හිතේ සොඳුරුම මුදු හැඟුම් වල

නොහිමි කවියක ඔටුනු පැළඳුව

කිරුළු වැළපෙයි නොලද සිහසුන

නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්

කොපුල සිපගෙන ගියත් අහිමිව

නුඹට මට වාගෙම කඳුළටද

හිමියි කොපුලත සිඹින අයිතිය"

ඌට තියෙන්නේ හරිම තැන්පත් කටහඩක් නිසා මේ සින්දුව දැනෙනවා වැඩී..මම දුකින් හිටියේ නැතත් මට දුක හිතුනා ඌ ඇලෙක්සීයා දිහා බලාගෙන කදුලූ හිරකරගෙන කියනකොට මගේ පපුවටත් මොකක්ද වෙලා ගියා.....මට එදා දිනෙල් අයියා කියපූ දේවල් මතක් වුනා...ඇත්ත උන් දෙන්නාගෙන් එක්කෙන්ටවත් තමන් කැමති කෙනාට ආදරේ කරන්න බෑ...ඒත් එහෙම කියලා දෙවියනේ මුන් දෙන්නා සිරාවටම විදින්නේ දුකක් නේ..දිනෙල් අයියාගේ ආදරේ නම් මැරිලා ගිහින් ඒත් මුගේ ආදරේ තාම පනපිටින්...මූ ඇලෙක්සීයාට ආදරේ කලොත් වෙන්නෙත් ශනායට වෙච්ච දේම නේ... කොච්චර හිනා වෙලා හිටියත් මූ පට්ටම වේදනාවෙන් ඉන්නේ..මම උගේ කර වටේ අත දාලා පොඩ්ඩක් ඌව තද කරගත්තා...ටිකකින් ඌ සින්දුව කියන එක නැවැත්තුවේ ලාවට උගේ කටහඩ බිදිලා යනකොට...ඌ අහස දිහා බලාගෙන හිටියා ටිකක් වෙලා...

"මට තේරෙන්නේ නෑ බන් උබට මොනා කියලා සනසවන්නද කියලා...උබලාගේ තාත්තට එහායින් යන්න අපිට බෑ නේ බන්...."

"මට වේදනයී බන්"

"උබට වේදනා නම් අඩපන් හුත්තෝ..මම මගේ උරහිස්ස දෙන්නම්...උබ අඩපන් ඕනේ නම්"

මම එහෙම කියනකොට ඌ ලාවට හිනා වුනා...ඒත් එක්කම වගේ උගේ ඇස් වලින් කදුලූ ටිකක් ගලාගෙන ගියා...

"අහගෙන ඉන්නවද මම කියන ඒවා..ම්ම්ම්..මම වදයක් නේද බන්..මේ ට්‍රිප් එක ආවේ සතුටූ වෙන්නනේ මම මෙතන ඇවිත් උබේ මූඩ් එකත් කනවා නේ..."

"අනේ මේ උබට පිස්සුද හුත්තෝ!..ඕන එකක් කියපන් මම අහගෙන ඉන්නේ පගෝ"

"රිදෙනවා බන් මට.... හද වගේම ඉරත් එක අවස්තාවකදී එකට එකතූ වුනත්..තරැ ඉර වෙනුවෙන් හැමදාම බලාපොරොත්තූ තියාගෙන ඉන්නවා..they miss the sun in the morning sky.....මමත් තරැවක්..මමත් බලාපොරොත්තූ වෙනවා බන් !...

මූව් ඔන් වෙන්න කොච්චර හිත හදාගතත් එයාව දකින හැම වෙලේම මගේ පපුව ඇදුම් කනවා බන්....එයාව දකින එයාව මතක් වෙන හැමවෙලේම මගේ හිතේ තියෙන මේ ආදරේ එන්න එන්න වැඩි වෙනවා මිසක් මූව් ඔන් වෙන්න හිතෙන්නේ නෑ..."

කවදාවත් නැතුව මගේ පපුව ඇදුම් කන්න ගත්තා..ඌ ඒක කිව්වේ අඩන්න ඕන්න මෙන්න...උගේ ඇස් වල කදුලූ දිලිසෙනවා..ඒත් ඌ හැමදාම වගේ හිනා වේගන හිටියා..ඌ ලාවට හිනා වෙලා උගේ ඇස් කොනක් ඇගිලි වලින් පිහිදලා ආපහූ ඈත ඉන්න අරැන් තුන් දෙනා දිහා බැලුවා.. මුගේ හිතේ තියෙන්නේ මෙච්චරයි කියලා කියන්න පුලුවන් දුකක් නෙමී...මට මේ වෙනුවෙන් වෙන කරන්න දේකුත් නෑ..මට පුලුවන් එකම එක ඌ කියන දේවල් අහගෙන ඉන්න එක විතරයි...ඒ හැගීම හරිම අසරනයි..ඌ පව්..මටත් ඇඩුනා ඌ ඒ කියපු දේවල් වලට...සමාවෙයන් මචන් උබ වෙනුවෙන් මට කරන්න පුලුවන් අහගෙන ඉන්න එක විතරයි නේ....ඒත් මට සිය දහස් වාරයක් හිතුනා අනේ මට මැජ්ක් පවර් එකක්වත් තිබ්බා නම් මගේ යාලුවන්ට ඕන හැමදේම දෙනවා කියලා..උන්ට ඕන නිදහස දෙනවා කියලා...

"මන් දන්නේ නෑ බන් මම දෙවියන් වහසේගෙන් කී සැරයක් යැද්ද කියලා එයා ගැන තියෙන ෆීලීන්ග් අයින් කරලා දන්න කියලා...දෙවියන් වහන්සේගෙන් ඇහුවොත් එයා උත්තර දෙයි මම කී සැරයක් ඒ නම මගේ ප්‍රෙයාර්ස් වල කියලා තිබ්බද කියලා...එත් අවුලක් නෑ බන් මම දුර ඉදන් හරි සපෝර්ට් කරනවා..."

ජිවිතේ හැමෝටම එක වගේ නෑ...පෙර කරපු කුසල් අකුසල් මත තමන්ට ලැබෙන නොලැබෙන ඒවා වෙනස් වෙනවා...මූ මෙහෙම ඉමෝශනල් වෙනකොට මගේ හුස්ම නිකන් හිරවෙනවා වගේ ෆිලින්ග් එකක් එනවා.....මෙතන තනිකරන මාරම දුක හිතෙන විදියට තිබ්බේ..ඌ ගත්ත හුස්මක් පවා දුකක් වුනා...ඇයි දෙවියනේ මෙච්චර ලස්සන හදවත් තියෙන මිනිස්සුන්වම රිද්දවන්නේ? මම උගේ උරහිස්ස තවත් තද කරලා අල්ලගෙන ඌව සැනසෙව්වා..

"අම්මාපා මම එයාට පට්ටෙටම ආදරෙයි ඔයී.... කාටවත් ඒ හැගිම මොන දේ කරලා වුනත් නැති කරන්න බෑ.....හැමදාම මම ආදරේ කරන කෙනා හිමි වුනත් නොවුනත් එයාම වේවී...හිමි වෙන්නේ නෑ කියලා මම දන්නවා ඒත් මම වත් දන්නේ නෑ බන් මම මෙච්චර බලාපොරොත්තූ තියාගෙන ඉන්නේ ඇයි කියලා..."

"උබට ලස්සන ආදරයක් හමබවෙයි බන් බය වෙන්න එපා.."

"හරි හරි එහාට වෙලා හිටපන් ඇගේ ඇලෙන්නේ නැතුව..මේ බඩගිනී ඔයී..ඉමෝශනල් වෙලා හිටියා ඇති බන්..උබේ මිනිහා දැක්කොත් උට අද නින්ද යන එකක් නෑ.."

"අපෝ එයාගේ නින්ද ගැන නම් කතා කරන්න එපා..උට නිදා ගන්න ගියාම සුනාමියක් ආවත් කිසිම මතකයක් නෑ බන්.."

"අම්බෝ මන් දන්නවා ඒ පකාගේ නිදා ගැනිල්ල ගැන....ඒක නෙමී තැන්ක්ස් බන් මෙච්චර වෙආ මම කියපු මනස්ගාත අහගෙන හිටියට..මට නිදහසක් දැනෙනවා මාරම විදියට"

"උබව අහගෙන ඉන්න ඕනම වෙලාවක මම ඉන්නවා...ඒ හින්දා උබට ඕනම දෙයක් මාත් එක්ක ශෙයාර් කරගන්න පුලුවන්...මගෙන් පිට මේ දේවල් කා ගාවටවත් යන්නේ නෑ...අඩුම ගානේ මම රවනාශ්ත්‍ර එක්කවත් ඕනවට අනිත් අයගේ ප්‍රශ්න ශේයාර් කරන්නේ නෑ ඒ හින්දා උබට ඕනම දෙයක් මට කියන්න පුලුවන් තේරැනාද?"

"හ්ම්ම් ඔව් බන්...මේ හුත්තෝ මම අර පැත්තට ගිහින් එන්නම් උබත් එනවද අර බලපන් ඉතින් අපේ අයියයි අනාස් උයී ඇලෙක්සීයයි ඒ සැරේ අල්ලන සෙල්ලම් කරනවා නේ..උබත් එනවද යන්න"

"මම පස්සේ එන්නම් බන්..මට යකෙක් කන්න බඩගිනී හුත්තෝ..ඒ හින්දා ගිහින් එන්නම් එල නේ"

"එල එල"

අරෑ දුවලා යනකොට මාත් දුවලා එලියස් අයියා ගාවට ගියා..zeeva වත් එතන ඉන්නවා..

"ohh heyy dumbfuck! තෝ ඇහැරැනාද??"

"අනේ මේ මම නෙමී ඔයී නිදා ගෙන හිටියේ...අරයා නිදා ගෙන හිටියේ"

"අම්බෝ නේද ඉතින්"

" අපි දෙන්නගේ පේන්ටින්ග් එක ලස්සනයිද නදීශ් මල්ලියෝ"

එලියස් අයියගේ මූනේ පේන්ට් පාරකුත් වැදිලා..සුදුම සුදූ නිසා උගේ මූනේ මොනා වැටුනත් හොදටම පේනවා..එයාගේ තොල එහෙම අයේ සුපිරියටම රතු වෙලා..ම්ම්ම්ම්ම්..යම් කිසි දෙයක් වෙලා වගේ..අයියා ඇදගෙන හිටියේ සුදූ පාට ශර්ට් එකක් නේ එකෙන් බොත්තම් දෙක තුනක් ඇරලා තිබ්බ නිසා එයාට එදා zeeva දීපූ මාලේ හොදට පේන්න තිබ්බා...zeeva වට කොහොමත් පර්ල් වලට හෙන ඔබ්සෙශන් එකක් තියෙනවා...මූට කව්රැහරි කිව්වොත් එලියස් අයියව හරි පර්ල්ස් හරි තෝරගන්න කියලා මූ අයේ කිසිම පැකිලීමක් නැතුව පර්ල්ස් තෝරගන්නවා බලපන්කෝ නැද්ද කියලා.....මුගේ ගෙදර හදාලා තියෙන්නෙත් අමුතුම විදියකටනේ ඒ ගෙදර ටයිල් වෙනුවට තියෙන්නේ වීදුරැ ඒ වීදූරැ වල යට පර්ල් ඔයිස්ටර්ස්ලා හදනවා උන්.....හැබැයි මෙහෙමයි...එයාලා උන්ව මරන්නේ නෑ...ඔය මුහුදවල් වල වගේ ලෝන්ලයින් නෙට්ස් දාලා හිර කරලත් නෙමී හදන්නේ..මුන්ගේ දර වගේම මුලු වත්තේ හැම තැනම ඉන්නේ පර්ල් ඔයිස්ටර්ස්ලා තමා....මුගේ තමා ඔය අයිඩියා එක....මුන් ඒ ඔයිස්ටර්ස්ලා වයසට ගිහින් මැරැනම ඔය පර්ල්ස් ගන්නවා..ඒ පර්ල්ස් වලින් ව්ටිනම එක zeeva තියාගන්නවා..ඔහොම ඌ හෙන කාලයක් තිස්සේ ඉදන් වයසට ගිහින් මැරෙන ඔයිස්ටර්ස්ලාගේ වටිනම පර්ල් එක ගානේ එකතු කරනවා හිච්චී කාලේ ඉදන්..ඇහුවට ඇයි කියන්නෙත් නෑ..ඒක පස්සේ වැදගත් දවසක කියන්නම් ලූ...උගෙ වැදගත් දවස එනකොට අපි මැරිලා ඉදී ඉතින්..ගොන් හුත්තෙක්...

කොහොමහරි උන් දෙන්නා ඇදලා තිබ්බ ආර්ට් එක මාරම ලස්සනයි එලියස් අයියා ඇදලා තිබ්බේ පිරිමී ලමෙක් මුහුදක් ඇතුලේ කිමිදිලා මුහුදේ දිගා වෙලා ඉන්න එකක්...ඒ පිරිමී ලමයා වෙන මොකෙක්වත් නෙමී අර අලි ගෙම්බා zeeva...ඒ පිරිමී ලමයා මාලූ වෙක් දිහා බලාගෙන ඉන්නවා...එතකොට zeeva ඇදලා තිබ්බේ කොල පාට ඇහැක් ඒ ඇහේ පලූ පාට බෝලේ ලස්සනට දිලිසෙන විදියට ඌ පේන්ට් කරලා තිබ්බා වගේම ඇහැ වටේට සුදූ පාට ලස්සන ඩේසී මල් වගේ ඇදලා තිබ්බා..තව කොල පාටින් කොලත් ඇදලා තිබ්බා....ඌ ඇදලා තිබ්බේ එලියස් අයියාගේ ඇහෑ.....

ඊටපස්සේ අනිත් කැන්වස් එක හොරිසොන්ටල් ලයින් එකකින් දෙකට වෙන් කරලා තිබ්බේ එකේ පලවෙනී පිරිමී ලමයාගේ කොන්ඩේ පට්ට දිගයි හැබැයී ඌත් නිකන් zeeva වගේම තමා වෙනසකට තියෙන්නේ කොන්ඩේ විතරයි...zeeva වගේ මසල්ස් එහෙම ගානට තියෙනවා එකෙත්....ඒ පිරිමී ලමයටත් තිබ්බේ zeeva වගේ ග්‍රේ ඇස්...අනික එකත් තිබ්බේ නිල් පාට මුහුදක...

අනිත් පැත්තේ හිටියේ තව පිරිමී ලම්කෙ ඒ පිරිමී ලමයගෙ ඇස් කොල පාටයි..හරියට එලියස් අයියා වගේමයි...ඒ දෙන්නා දෙන්නා දිහා බලාගෙන ඉන්නවා ඒ කැන්වස් එකේ..මුන් දෙන්නගේ මොක ගියත් ඉවර වෙන්නේ මුහුදෙන් තමා...

"පට්ට ලස්සනයී සිරාවට..උබලා දෙන්නා එකතු වෙලා ආර්ට් ගැලරියක් දාපන්කෝ"

"ඒක මගේ හීනයක්"

"එහෙනම් ඒක හැබෑවෙවී අනිවාර්‍යෙන්!"

උන් දෙන්නා වර්නනා කර කර ඉදලා එතන තිබ්බ කෑම ටිකට ශේප් එකේ වැඩේ දීලා එතනින් පොඩ්ඩක් එහාට ගියේ කෝල් එකක් ආපූ හින්දා වෙන මොකෙක්ගෙන් වත් නෙමී අපේ අයියාගෙන්..අපේ අයියයි එබා අක්කායී ලෝකේ වටේ ඇවිදලා ඇවිදලා ඒවා වල ෆොටෝස් ඉන්ස්ටා දානවා....ඒසේ මෙසේ තැන් වලටත් නෙමී උන් දෙන්නා යන්නේ අද ලේක් කොමෝ ගිහින් තිබ්බා ඉතාලියේ...ඊයේ උන් දෙන්නා හිටියේ ඩුබායි වල..එහේ ගිහින් ෆහාඩ් උයී සාෆායි කියලා කපල් එකක් හම්බවෙලා මොක්කද රීල් එකක් කරලා දාලා තිබ්බා...

එබා අක්කා සුදූ පාට දිගම දිග ගව්මකුත් ඇදගෙන අයියා එයාගේ බර්ත්ඩේ එකට අරගෙන දීපූ බර්කින් එකත් එක්ක බෝට්ටුවක වාඩී වෙලා ඉන්න එකකුත් දාලා අනිත් ස්ටෝරී එකේ උන් දෙන්නා බීච් එකක ඉන්න එකක් තිබ්බා..

"අම්මාපා ගොන් හරකා බලපන් චූටී මන් තෝ බල්ලට කී සැරයක් කෝල් ගත්තද කියලලාආආආආඅ!!ගන්නවා ගන්නවා..මන් මේ කී සැරයක් ඉදන්ද බලපන් ගන්නේ.."

"අම්මටසිරි නිදා ගෙන ඔයී හිටියේ දන්නේ නැද්ද?"

"අම්මපා දැන් තමා මෙතන මාලූ ටැන්කියට පැනලා මට මැරෙන්න හිතෙන්නේ!"

"මෙහෙමයි උබ ඔය මාලූ ටැන්කියට පැන්නා කියලා මැරෙන්නේ නෑ බන් අයියේ...උබ වැටුනම ඕකේ ඉන්න මාලූ ටික නම් මැරෙයි..සොරි කට් තැන්ක්‍යූ"

"සිරාවට චූටි මම උබ ෆෝන් එක අන්ස්වර් කලේ නැත්තන් ග්‍රීස් වල ඉදගෙන ලන්කාවට එන්න හිටියේ!"

"තෝ ඒ සැරේ ග්‍රීස් වලද ඔයී ඉන්නේ??? මන් හිතුවේ ඉතාලියේ කියලා නේ"

"ඒ ඊයේ නේ බන් ඉතාලියේ හිටියේ අද ඉන්නේ ග්‍රීස් වල...ඔය විඩියෝ ඔන් කරපන්!"

මුන් දෙන්නා බලපන්කෝ ඒ ටිකට ග්‍ර්‍රිස් වලට ගිහින්..ඒ මදිවට විඩියෝ ඔන් කර කර පෙන්නලූ..ය්න් දෙන්නා විඩියෝ එක ඔන් කරලා චැම්පේන් ග්ලාසස් දෙකක් එකට චියර්ස් කරනවා පෙන්නුවා මට..මට එහෙම සෙකන්ඩ් වෙන්න පුලුවන්දා මාත් විඩියෝ එක ඔන් කරලා උන්ට වට පිටාව පෙන්නකොට උන්ගේ කටවල් හාස් ගාලා ඇරැනා....අපේ චොයිසස් තරම් හොද චොයිසස් ලොවෙත් නෑ..

"අඩෝ ඔය පැත්ත නිකන් හෙවන් එක වගේනේ බන් චූටී..පට්ට ලස්සනයි පරයෝ"

"හායී නදීශ් පැටියෝ"

"හෙලෝ අක්කේ"

"හොදට එන්ජෝයී කරන්න හොදේ...තමන්ගේ රෑපෙට හානී වෙන්නේ නැති විදියට...හොදට ජොලී එකේ එන්ජෝයී කරලා ඉන්න පැටියෝ හොදේ...."

"හරියෝ.."

"එහෙනම් අපි තියන්නම්..පරිස්සමෙන් ඉන්න"

"ඔයාලත් බාඅයීඊඊඊඊ"

එයාලගේ කෝල් එක කට් කරලා මම පොඩ්ඩක් අපේ ගෙදර එහෙම නැත්තන් අපේ හෝම් එකට ගියා...ඒ යනකොට පිටිපස්සේ දොර ඇරලා තිබ්බේ...එතන රවනාශ්ත්‍ර හිටියා...එයාගේ අතේ lavender මලකුත් තිබ්බා...මම එයා ගාවට යනකොට මගේ හදවත මහා හයියෙන් ගැහෙන්න ගත්තා..මේක මට හැමදාම වගේ වෙන දෙයක් කොච්චර මොනා වුනත් මට එයා ලගට යනකොට මගේ හාර්ට් රේට් එක හයියෙන් ගැහෙනවා...

මම එයා ගාවට යනකොට එයා නැගිටලා ඇවිදින් මගේ උරහිස් වලින් අල්ලලා බිත්තියට මාව තද කලා...























ඩැනියෙල් ඇලෙක්සීයා ගැනමද කියන්නැත්තේ?


ඊලග චැප්ටර් එක විශේශ චැප්ටර් එකක් වේවී🤭🩷

අද osc එකේ ලාස්ට් ඩේ ලමයී🫠ඉතින් රවනාශ්ත්‍ර ඉස්කෝලේන් යන්න කාලේත් හරී දැන්



(the picture above belongs to the author)

Continue Reading

You'll Also Like

56.7K 1.2K 26
.. a story, of a girl who has a condition that could change her life for the greater good. Loni has a medical condition that stopped her from develop...
22.2K 699 29
the story takes place in Nevermore where Wednesday meet a tribrid that is Hope's twin sister who was misplaced at birth. her name is Faith Mikaelson...
14K 2K 51
අරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජ...
13.1K 1.2K 86
" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා ය...