ඔබ ගැන මා නොදත් දේ බොහෝය.. 
නමුත් මා හිතැඟි පරිද්දෙන් ඔබ හා සුහද වීම මා පුරුදු කල මාගේ අභිමතය වේ..
පෙරලා පිරිනැමෙන සුහදත්වයට හේතු සහිත හෝ රහිත වීම මා හට එතරම් වැදගත් නොවේ..
ඔබ සමඟ කෙතරම් දුරට ක්රියාවෙන්, වචනයෙන්, සිතුවිලි වලින් අපහසුවකින් තොරව ගනුදෙනු කළ හැකිද යන්න පමණක්ම අප සබඳකමට ප්රමාණවත් ය..

-රධිත් රේෂාන්-
  • S-a alăturatOctober 16, 2020


Ultimul mesaj
RadhithReyshan RadhithReyshan May 13, 2024 12:20PM
අරලිය අවසාන කොටස දැම්මා. කතාව ඉවර වෙනකම් බලාගන හිටපු අය ඉන්නවා නම් දැන් කියවන්න පුලුවන්.
Vezi toate conversaţiile

Povestiri de RadhithReyshan
අරලිය || Non-fic BL de RadhithReyshan
අරලිය || Non-fic BL
අරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල...
ranking #2 în basedonatruestory Vezi toate clasamentele
මේඝාන්තර || Wangxian de RadhithReyshan
මේඝාන්තර || Wangxian
නොලිවද වදන් මම හැඟුම් එකිනෙක තියා හදෙහි පෙම මෙපමණකි නුඹට මගෙ යැයි කියා නිල් නයන නඟා සිත නුරා රස තිය තියා ගෙවු...
+ încă 16
Alive But Dead || Yizhan de RadhithReyshan
Alive But Dead || Yizhan
එක සීරුවට ගිනියලා දඩු වැටවල් ගහලා තියන නවදැලි හේන් වල ඒ නැවුම් පසේ සුවදට මුසු වීගන එක සිරුවට වැස්ස වැටෙන්න ගත...
15 liste de lecturi