๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ...

Od AndreaMariyan

12.5K 1.9K 562

[BOOK TWO] [ONGOING] [HAPPY ENDING] โŒ›๏ธโ™ก๏ธŽ ..๐“๐ก๐ž๐ฒ ๐ฌ๐š๐ฒ, ".. ๐ฅ๐จ๐ฏ๐ž ๐ฒ๐จ๐ฎ ๐ฎ๐ง๐ญ๐ข๐ฅ ๐ญ๐ก๐ž ๐๐š๐ฒ ๐ˆ ๏ฟฝ... Vรญce

๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Prologue
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Author's Note
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Wolf Characters
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 01
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 02
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 03
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 04
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 05
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 06
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 07
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 08
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 09 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 10
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 11
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 12
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 13 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 14
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 15
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 16
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 17
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 18
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 19
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 20
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 21
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 22
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 23
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 24
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 25
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 26
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 27
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 28
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 29
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 30
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 31
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 32
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 33
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 34
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 35
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 36
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 37
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 38
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 39
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 40
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 41
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 44
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 45
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 46
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 47
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 48
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 49
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 50
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 51
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 52
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 53
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 54
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 55
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 56
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 57
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 58
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 59
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 60
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 61
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 62
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 63 ๐Ÿ›‘โš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 64
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 65
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 66
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 67
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 68
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 69
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 70
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 71
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 72
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 73
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 74
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 75
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 76 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 77
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 78
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 79

๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 43

117 20 9
Od AndreaMariyan

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 43]

____________🤎____________

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

එදා ශෙන්ග් ගෙදර ආවට පස්සෙත් කල්පනා කරේ අයිවන්ගෙයි එයාගෙයි ඩේට් එක ගැන. ඒක සිද්ධ වෙලත් මාස ගාණක් ගිහින්.
ශෙන්ග්ට නිකන් අද ඊයේ වගේ දැනෙන්නේ. ඊටපස්සෙත් එයාලා කොච්චර සැරයක් එළියට ගියාද කියලා ශෙන්ග් ගණන් කරන එකත් නවත්තලා තියෙන්නේ. ශෙන්ග්ට තේරුමක් නැතත් අයිවන් කියන්නේ දැන් ශෙන්ගේ ජීවිතේම කොටසක් වෙලා.

ලියාම් ශෙන්ගේ හොඳම යාළුවා වෙද්දි අයිවන් ශෙන්ග් කියන්නේ කපල් එක කියලා මුළු කොලේජ් එකම කතා වෙනවා කියලා ශෙන්ග් ටිකක් විතර දන්නවා. ඒත් එහෙම එකක් නෑ කියන්න ශෙන්ග්ට බෑ. මොකද හිත යටින් එයත් කැමතියි ක⁣ට්ටිය එහෙම කියනවට. අනික අයිවන් වගේ කෙනෙක්ගේ හිත එයාට යනවා කියන්නේ ශෙන්ග්ට විශ්වාස කරන්නත් බෑ.
අයිවන්ට, රෙමිරෝට, ජොනතන්ට, එවන්ට කැමති ගෑණු ළමයි පිරිමි ළමයි මුළු කොලේජ් එකේම වැහි වැහැලා ඉන්නවා. සමහරක් අයට නම් පට්ට ජෙලස් කියලා ලියාම් කියනවා. ඒත් අනිත් අය එක්ක ගැවසෙන්නේ නැති නිසා ශෙන්ග් එච්චර ඒවා ගැන දන්නෑ. නැත්නම් එයාට ඇහුණත් ඒවා වැඩක් නෑ.
අනික එවන් කියන විදිහට කැම්පස් එකෙත් එහෙමලු. මැරෙන්න හදනවලු කොල්ලෝ ටිකට. එවන් මේ වෙනකොට කැම්පස් ගිහින් ඉවර වෙලා ඉන්න හින්දා එයාගේ සම්පූර්ණ කාලේම එයා දැන් ක්‍රිස්ටියන් එක්ක බිස්නස් වලට යොදවනවා. ශෙන්ග් හිතන් ඉන්නේ බිස්නස් කියලා වුනත් ඇත්තටම එවනුත් දැන් සම්පූර්ණායන්ම පැක් එකේ වැඩ වලට ඉන්වෝල් වෙලා ඉන්නේ.

ශෙන්ග් තාම ක්‍රිස්ටියන් ක්‍රෙශ්නියර්ව දැකලා නෑ. කට්ටිය වැඩිය කිව්වේ නැති වුණාට ක්‍රිස්ටියන්ට ක්‍රශ් අයක් ඉන්නවලු කොලේජ් එකේ. එයාව දැකලා නැතිවුණත් අයිවන්ලටත් වැඩිය හැන්ඩ්සම් ඇති කියලා කට්ටිය කතා වෙනවා ශෙන්ග්ට ඇහිලා තියනවා.

'ඒ වුණාට අයිවන් තමයි හැන්ඩ්සම්ම..'

ශෙන්ග් තනියම හිතුවේ කටත් ඇද කරගෙන.

එයා තාම අයිවන්ට උත්තරයක් දීලත් නෑ. ශෙන්ග්ට කිසිම හදිස්සියක් තිබ්බේත් නෑ අයිවන්ට ආන්සර් එකක් දෙන්න.
එයා හදිස්සි තීරණ නිසා ජීවිතේම නැතිවෙන තැනට පත්වුන කෙනෙක්. ඉතින් කලබල වෙලා ආපහු ඒ වගේ ⁣තීරණයක් ගන්න ශෙන්ග්ට ඕන වුනේ නෑ.

"..ආවුච්ච්ච්!.."

"..ඌප්ස් සොරි.."

ශෙන්ග් අඩි දෙකක් විතර පස්සට විසික් වුනේ කවුරුහරි එයාගේ ඇඟේ හයියෙන් හැප්පුන පාරට.

⁣එතන හිටියේ ගෑණු ළමයි හතර දෙනෙක්. ශෙන්ග්⁣ එයාලාව දන්නේවත් නෑ.

"..ඉට්ස් ඕකේ.."

එහෙම කියලා ශෙන්ග් එතනින් වාශ්ප වෙන්න හැදුවේ ලියාමුත් ලග නැති හින්දා.

"..හේ යු.."

ශෙන්ග් අඩියක් ඉස්සරහට තියද්දිම අර ගෑණු ළමයා ශෙන්ග්ට කතා කරා. ශෙන්ග් එහෙම්ම නැවතිලා ආපහු හැරුනේ ඇයි කියලා අහන්න.

"..තමුන් දන්නවද මං කවුද කියලා..??"

ශෙන්ග් ඒ කෙල්ලෝ හතර දෙනා දිහා බලන් හිටියේ එතන ඉන්න කාවවත් එයා දන්නේ නැති නිසා. ඇඳුම් එහෙම දැක්කම නම් කියන්න පුලුවන් සල්ලිකාර පවුල් වල ළමයි කියලා.

"..මම ප්‍රශ්නයක් ඇහුවා උත්තර දෙන්න දන්නේ නැද්ද..?"

කෙල්ලෝ හතර දෙනා⁣ ශෙන්ග්ට ටික ටික ලංවෙද්දි ශෙන්ගේ පපුව ගැහෙන ස්පීඩ් එකත් වැඩි වුණා.
'ටික කාලයක් නැතුව තිබ්බා.. ආයේ නම් එපාහ්!'
ශෙන්ග් එයාටම කියාගත්තේ හිත ඇතුලෙන්.

"..මොකක්ද තමුන්ගේ නම..?"

ශෙන්ග් ඔළුව නමන් හිටිය හින්දා ඒ කෙල්ලෝ හතර දෙනාගේ කකුල් එයාට ටික ටික ලංවෙනවා පේනවා. එයාව පොළවටම ඇලවිලා වගේ.

"..අහ් මට මතකයි.. ශෙන්ග්.. තමුන් චීනද.. ජපන්ද..?"

ඒ හතර දෙනා හිනා වුණේ මහ හයියෙන්. එක කෙල්ලෙක්ගේ ඇඟිල්ලක් ශෙන්ගේ නිකටින් අල්ලලා මූණ උස්සද්දි ශෙන්ග් හිටියේ හුස්ම ගන්නම අමාරුවෙන් වගේ.

"..මම මේ හොඳින් කියන්නේ.. අයිවන්ගෙන් අයින් වෙලා ඉන්න.. අයිවන් ඇලෙක්සැන්ඩ්‍රොවිච් ඊස් මයින්.. තමුන් වගේ ලොන්ත මොංගලේකට එයාව හරියන්නේ නෑ.."

වටපිටේ සද්ද වලින් ශෙන්ග්ට තේරුණා වටේට කට්ටිය පිරිලා ඉන්නේ කියලා.

"..තමුන් අයිවන් පස්සේ යන එක නවත්තනවා.. අයිවන් මගේ බෝයිෆ්‍රෙන්ඩ්.. තමුන්ට කිසිම අයිතියක් නෑ.. අල්ලගන්න, අතගාගන්න කරන්න ඕන නම් මේ කොලේජ් එකේම ඉන්නවා කොල්ලෝ.. ඕන තරම් කරලා දෙයි.. තමුන්ගේ ඒවාට හරියන එකෙක් හොයාගන්න.. අයිවන්⁣ට දෙන්න එන්නේ නැතුව.."

ශෙන්ග්ට ඒ වචන ඇහෙද්දි දැණුනේ එයාව වෙව්ලන්න ගන්නවා වගේ. 
'අයිවන්ට ගර්ල් කෙනෙක් ඉන්නවා'
'අතගාගන්න.'
⁣'කොල්ලෝ එක්ක'

"..ශෙන්ග්!!!.."

පුරුදු කටහඬක් ඇහුණත් ශෙන්ග්ට ඔළුව උස්සගන්න බෑ. එයා ගල් වෙලා එතනම. අර කෙල්ල කියපුවා එයාගේ ⁣ඔළුව ඇතුලේ දෝංකාර දෙනවා.

"..ශෙන්ග්ග්ග්!!!!.."

ශෙන්ග් දන්නවා ඒ කටහඬ. ඒත් ⁣එයාට ඕන එයාව නෙමෙයි.
ලියාම්ව හරි.. අයිවන්ව හරි..
ඒත් ඒ දෙන්නම නෑ..
එයාට ඕනම වෙලාවේ දෙන්නම නෑ..

"..ඔහ්! මයි! ගෝඩ්!!.. බිච්!! ගෙට් ලොස්ට්!.. ශිට්!! හෙලෝ.. හෙලෝව්.."

ශෙන්ග්ට නිකන් ඈතින් වගේ ටයිලර්ගේ කටහඬ ඇහෙද්දි ඊටත් ඈතින් තවත් කටහඬවල් වගයක් ඇහෙන්න ගත්තා.

"..ශෙනී.."

"..රෙඩ් මේප්ල්.."

"..අනේ ම⁣ට ඕන මැන්ගෝ ට්‍රී එකක්.."

"..ශෙනී.. හා හා හා.."

"..ලූක්.. කමෝන්.."

"..ආහ්හ්හ්.. සෝ ගුඩ්.."

"..වාව්ව්ව්ව්.. ටච් මී ශෙන්ග්.."

"..මේ වීඩියෝ එක වයිරල් වෙනවා දකින්න කැමතිද..?"

"..ෆක් සෝ ටයිට් ශෙනී.. තෑන්ක්ස් ලූක්.."

ශෙන්ග්ට ඇස් දෙක අරින්න ඕන වුනත් එයාට ඇස් දෙක ඇරගන්න බෑ. එයා බයයි. එයා ඉන්නේ කැලිෆෝනියා වල නෙමෙයි කියලා දැනගන්න එයාට ඇස් දෙක ඇරලා බලන්න ඕන. එයාට තේරුණේ එයාව වැනෙනවා වගේ. ඒත් එක්කම කවුරුහරි එයාව තල්ලු කරාම එයා බිමටම වැටුණා. ඒත් එච්චරි රිදුණේ නෑ.
මේ වෙච්ච දේවල් හීනයක් නම්..

එයා ඇත්තටම තාම ඉන්නේ කැලිෆෝනියා වල නම්..

⁣එකපාරටම ⁣කවුරුහරි ශෙන්ග්ව හරහට උස්සලා වඩාගත්තා. ඒ අත් දෙක එයාට පුරුදුයි. සුවඳත් එහෙමයි.
අන්තිමට එයා ආවා.

ශෙන්ග් දකින්නේ මේ හීනයක් නෙමෙයි.

එයා ඉන්නේ කැලිෆෝනියා වල නෙමෙයි.

ලාවට හිනාවත් මූණට එද්දි ශෙන්ග්ට එතනින් එහාට මුකුත්ම ඇහෙන්නේ නැතුව ගියා.
.
.
.
.
.
.
අයිවන් හිටියේ කොලේජ් එක ⁣පේන මානයේ. ශෙන්ග්ට දැන් ටික ටික තනියම ⁣කොලේජ් යන්න එන්න පුලුවන්. ලියාම් හරි, අයිවන් හරි නැති දවසට එයා තනියම යනවා එනවා.
එදත් අයිවන්ට මීටින්ග්ස් ගොඩක් සෙට් වෙච්ච දවසක්. ලියාම් හිටියේ ඔමේගා ට්‍රේනින්ග් එකේ.

පැක් එකේ මේ තියන ට්‍රේනින්ග් එක හැම කෙනෙක්ටම අනිවාර්යයි. පප්ස්ලා, ප්‍රෙග්නට් අය, වයසක අය ඇරුණම අනිත් හැම කෙනෙක්ම මේ තියන ට්‍රේනින්ග්ස් වලට ඇටන්ඩ් වෙන්නම ඕන. ඒක බ්ලූ-මූන් පැක් එකේ ඇල්ෆාගේ තද නීතියක්.

අයිවන් ශෙන්ග්ට කියලා තිබ්බේ එයාට ශෙන්ග්ව ගන්න එන්න වෙන්නේ නෑ කියලා. ඒත් මීටින්ග්ස් දෙකක් කැන්සල් වෙච්ච හින්දා අයිවන් ශෙන්ග්ව සප්‍රයිස් කරන්න හිතාගෙන කොලේජ් එකට එනගමන් හිටියේ.

සයිඩ් එකේ තිබ්බ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තේ ටයිලර්ගේ නම්බර් එකෙන්. කාටවත් කරදරයක් නැති පාඩුවේ ඉන්න වැම්පයර් ⁣කෙනෙක්. මුල් දවස්වල එහෙම ටයිලර් ශෙන්ග්ට උදව් කරලත් තියනවා.

"..යස් ටයිලර්..?"

අයිවන් ෆෝන් එක ආන්සර් ⁣කරේ ඇයි ටයිලර් ආවේලාවේ කෝල් කරන්නේ කියලා හිත හිත.

"..ශෙන්ග්!.. එයාට පැනික් ඇටෑක්........... ෆක් ඕෆ් බිච්!!.. පැනික් ඇටෑක් එකක්!!.."

ඊටපස්සේ ටයිලර් කිව්වේ මොනාද කියලවත් අහන්⁣න ඉන්නේ නැතුව අයිවන් කාර් එකේ හෝන් එකත් හතර අතට ගහගෙන කෙලින්ම ගියේ කොලේජ් එකට.

VVIP වෙහිකල් එක අඳුරගත්ත සික්‍යුරිටි එකෙන් අයිවන්ගේ කාර් එක ඇතුලට දාන්ව ගේට් එක සම්පූර්ණයෙන් ඇරියේ පුදුම වෙලා. ⁣ශෙන්ගේ මේට් ස්මෙල් එක දැනෙන පැත්තට අයිවන් කාර් එක පුලුවන් තරම් ස්පීඩ් එකෙන් අරගෙන ගියේ ⁣පාරවල් වල හිටිය ළමයි කෑගහගෙන අයින් වෙද්දි.
කාටවත් මේ වෙන්නේ මොකක්ද කියලා අයිඩියා එකක් තිබ්බේ නෑ. එයාලා ඒ කාර් එක අයිති කාටද කියලා දන්නවා විතරයි. ඒත් මෙච්චර කාලේකට ඒ කිසිම වාහනයක් කොලේජ් එක ඇතුලට මේ විදිහට ඇවිත් නෑ.

ග්‍රවුන්ඩ් එක පේන හරියේ කට්ටිය වට වෙලා ඉන්න තැනට ටිකක් මෙහායින් කාර් එක නතර කරපු අයිවන් එන්ජින් එක ඕෆ් කරන්නෙත් නැතුව කාර් එකෙන් බැහැලා දිව්වේ. ළමයි ගොඩට ලංවෙන්න ලංවෙන්න අයිවන්ට සැzක් කලබල වෙනවා තේරුණා වගේම ශෙන්ගේ ලාවට ගැහෙන හාට් බීට් එකේ සද්දෙත් ඇහුණා.

ළමයිව තල්ලු කරන් ගිය අයිවන් දැක්කේ පපුව නැවතෙන සිද්ධියක්. ශෙන්ග් හිටියේ බිම වැටිලා ඒ ලගම ටයිලර් බිම ඉඳගෙන ඉන්නවා.

⁣"..ශේ!!.."

අයිවන්ගේ කටහඬට හැමෝම ගැස්සුනා. අඩියට දෙකට ශෙන්ග් හිටිය තැනට දිව්ව අයිවන් කොල්ලව හරහට වඩාගත්තේ පපුවටම තුරුල් කරගෙන. ශෙන්ග්ගේ මූණට ලා හිනාවක් එනවත් එක්කම ⁣එයාගේ හිනාවත් නැතිවෙලා අයිවන්ගේ පපුවටම ශෙන්ග්ව ෆේන්ට් වුනා කියලා අයිවන්ට තේරුණා.

"..අයිවන්.."

ශෙන්ග්වත් අරගෙන යන්න හැදුව අයිවන් ගාවට ආවේ කෙල්ලෙක්.

"..යස්..?"

අයිවන් ඇයි කියලා අහනවත් එක්කම එතනින්ම ඇහුනේ මිස්ටර් රොබින්සන්ගේ කටහඬ.

"..බේටා..??"

"..මට දැනගන්න ඕන මෙයාට මොකද වුනේ කියලා.. සෙන්ඩ් මී එව්රි සින්ගල් ඩිටේල්ස්! ජස්ට් නව්.."

මිස්ටර් රොබින්සන්ගේ පැත්තට හැරුණ අයිවන්ගේ ඇස් දෙක ගෝල්ඩ් කලර් වෙලා තිබ්බේ මේක බ්ලූ-මූන් වුල්ෆ් පැක් ⁣එකේ දෙවෙනියා වුන බේටා සැzක්ෆ්‍රොන්ගේ අණක් කියලා පෙන්නලා.

"..ටයිලර්.."

අයිවන් ටයිලර්වත් කාර් එකට නග්ගගෙන අනිත් අයට මයින්ඩ් ලින්ක් කරේ ශෙන්ග්ව හොස්පිට්ල් එකට අරන් යනවා කියලා.

"..මට ශෙන්ග්ගේ හාට් බීට් එක වැඩිවෙනවා ඇහුණා.. ලියාම් නැති දවස්වලට මම ශෙන්ග් ගැන ඇලර්ට් එකේ ඉන්නේ.. එයා හොද ළමයෙක්.. මං දන්නවා එහෙම කරන එක වැරදියි කියලා.. ඒත් කලින් එයාට වෙච්ච දේවලුත් එක්ක මම එයා ලග කවුරුත් නැති වෙලාවට එයාට ලංවෙන්නේ නැතුව එයාගේ හාට් බීට් එක අහගෙන ඉන්නවා.. අයිම් සොරි.."

⁣ටයිලර් කිව්වේ බයෙන් බයෙන් වගේ අයිවන් දිහා බලලා. ඒ දෙන්නම හිටියේ සිටි මෙඩිකල් සෙන්ටර් එකේ තිබ්බ පුටු පේලීයක වාඩි වෙලා. අයිවන්ගේ අත් දෙක මිට මෙලවිලා. ශෙන්ග්ව අයිවන්ට කොච්චර වටිනවද කියලා මේ ටික වෙලාවට ටයිලර්ට තේරිලා තිබ්බේ.

"..නෝ.. නෝ.. ඉට්ස් ඕකේ.. ඔයාම එහෙම හිටිය හින්දනේ ශෙන්ග්ට ඕන වෙලාවෙම එයා ලගට ආවේ.. මට කියන්න මොකද වුනේ කියලා.."

"..ශෙන්ගේ හාට්බීට් එක වැඩිවෙද්දි මම ක්ලාස් රූම් එකෙන් එළියට ආවා.. මම එයා කොහෙද ඉන්නේ කියලා හොයන්න හොදටම අහන් හිටියත් කතා කරන සද්දයක් ආවේ නෑ.. මම එහෙම්ම එයාගේ හාට් බීට් එක ඇහෙන තැනට ගියා.. එතකොට අර කෙල්ලෝ හතර දෙනා හිටියේ..  එයාලා මොනාහරි ශෙන්ග්ට කියලා එයාව තල්ලු ක⁣රා.. මම එතකොට එයාගේ ලග හිටියේ.. පස්සේ මට තේරුණේ මම වැම්පයර් ස්පීඩ් එක යූස් කරා කියලා.. ඒත් අපේ කට්ටිය ඒක හියුමන්ස්ලාගේ මෙමරි එකෙන් කම්පෙල් කරලා අයින් කරන්න ඇති.."

"..ඒ ගෑණු ටික මොනාද කිව්වේ කියලා ඇහුණේ නැද්ද..??"

ටයිලර් ඔළුව හෙල්ලුවේ නෑ කියන්න. ඒත් එක්කම අයිවන්ට ආවේ වීඩියෝස් වගයක්.

"..දිස් බිච්!.."

අයිවන් සෙට් එකම අනිත් පැත්තට ෆෝවර්ඩ් කරේ කොල්ලෝ ටිකට.

'ක්‍රිස්ටියන් මුන් එක්ක කම්බයින් කරලා තියන අපේ බිස්නස් අයින් කරගන්න ඕන.. අයි ෆකින්ග් වෝන්ට් ටු කිල් දෙම්'

අයිවන් මයින්ඩ් ලින්ක් එකෙන් කොල්ලෝ ටිකට කිව්වේ පුදුම කේන්තියකින්.

'ඩෝන්ට් වොරි අයිවන්.. අද හවස් වෙද්දි සේරම හරි..'

'හෙට උදේට පේපර්ස් යවමු. මට හතර දෙනාව හම්බවෙන්න ඕන'

'කන අතගාන්න අමතක කරන්න එපා.. ගෑණු වුනාට කමක් නෑ.'

එවන්ගේ ඩෙවිලිශ් වොයිස් එක ආවේ මයින්ඩ් ලින්ක් එකෙන්.

'ෂුවර්.'

මයින්ඩ් ලින්ක් එක ක්ලෝස් කරපු අයිවන් කල්පනා කරේ වෙනමම දෙයක්.
ඒ 'ලූක්' කියන්නේ කවුද කියලා. ශෙග්ග්ව එක්කන් එද්දි දෙතුන් පාරක් සිහිය ආවත් ඒ ආව හැමවෙලාවෙම ශෙන්ග් මිමිණුවේ ලූක් කියලා. ඒකත් බයෙන් වගේ. නැත්නම් කරදරෙන් වගේ.
'හූ ද ෆක් ඊස් දිස් ලූක්..?'

ඩොක්ටර් කියපු විදිහට ශෙන්ග්ට දැන්ම සිහිය එන්නේ නෑ. ලියාම්ව කතා කරලා ඩේවිඩ් එක්ක ගෙන්න ගත්ත අයිවන් ශෙන්ග් ලග ඒ දෙන්නව තියලා ආපහු ගියේ කොලේජ් එකට.

අවුල් වෙච්ච කොණ්ඩෙයි, උඩින් ගලවලා දාලා තිබ්බ ශර්ට් බට්න්ස් දෙක තුනකුයි, වැලමිට ලගට වෙනකන් පිලිවෙලක් නැතුව උස්සලා තිබ්බ ශර්ට් එකේ අත් දෙකයි එක්ක අයිවන්ගේ තිබ්බේ හෙනම බෑඩ් ඈස් ලුක් එකක්. ඒ එක්කම ඒ විදිහට අයිවන් පට්ට හොට් ඇන්ඩ් හැන්ඩ්සම්.

කාර් එක කොලේජ් වෙහිකල් පාර්ක් එකේ VVIP පාකින්ග් ලොට් එකේ නවත්තලා අයිවන් ගියා අර ගෑණු හතර දෙනාව හොයාගන්න. ⁣ඒ වෙනකොටත් ඒ කවුද කින්ද මන්ද කියන ජාතක කතාවම අයිවන් දැනගෙන හිටියේ. මූන්ලයිට් සිටි කොලේජ් එකේ රූල්ස් වල තියන නම්බර් වන් රූල් එක කොලේජ් එක ඇතුලේ කාවවත් බුලි කරන්න බෑ කියන එක.
ඒක සීයට ලක්ෂ වතාවක් ස්ටුඩන්ට්ස්ලගේ ඔළුව වලට කිදාබස්සපු රූල් එකක්. අනික එක රූල් එකක් හරි කැඩුව කෙනෙක්ට කිසිම සමාවක් නෑ. ආයේ දෙවෙනි වතාවක් නෑ. ඒක නිසා කාටවත් එච්චර දෙයක් කරන්න ගට් එකක් නෑ. මොකද ඒ හැමෝම දන්නවා කොච්චර සල්ලි තිබ්බත් කොච්චර ප්‍රසිද්ධ වුනත් මූන්ලයිට් සිටි කොලේජ් එකට තියා මූන්ලය්ට් සිටි එකට එන එකත් ලේසි නෑ කියලා.

අයිවන් ශෙන්ග් වැටිලා හිටිය හරියට ආවේම වටපිට බල බල.
එයාට අයිතිවාසිකම් කියන්න ශෙන්ග්ව රිද්දලා තියෙන්නේ. හියුමන්ස්ලා.
ඇත්ත.. අයිවන්ට සුපර්නැචුරල් ක්‍රියේචර්ස් එක්ක ඩීල් කරන එක ලේසියි මිනිස්සුත් එක්ක ඩීල් කරනවට වඩා. අයිවන් ඇතුලට එනකොටම මූඩ් එක හොද නෑ කියලා තේරුණ ගොඩක් අය අයිවන්ව මඟැරලා ගියා.

කවුරුත් ක්‍රිස්ටියන් ක්‍රෙශ්නියර්ව දැකලා නැතත් එයා වෙනුවට හැමතැනටම එන එයාව රීප්‍රසන්ට් කරන අයිවන් ඇලෙක්සැන්ඩ්‍රොවිච්, රෙමිරෝ කොරෙක්ස්, ජොනතන් ක්‍රයිම්බ්, එවන් ඇලෙක්සැන්ඩ්‍රොවිච්ව මුලු සිටි එකම දන්නවා. සුපර්නැචුරල් ක්‍රියේචර්ස් වැඩිපුර ඉන්න හියුමන්ස්ලත් ජීවත් වෙන සාමකාමී නගරයක් මූන්ලයිට් සිටි එක කියන්නේ. ඒ අස්සට මේ වගේ එකෙක් දෙන්නෙක් හිටියත් ඇති.

"..ඔහ්.. හායි අයිවන්.."

අයිවන් එක අයිබ්‍රෝ එකකුත් උස්සලා බැලුවේ එයාගේ අතේ එල්ලෙන්න තරම් ෆෝවර්ඩ් ඩයල් එක කවුද කියලා.

To be continued .. 🖋

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️


            ____________🤎____________

⚠️❌..Please don't copy or steal anything from this story.. ⚠️❌

#TheHumanMate

@AndreaMariyan

Pokraฤovat ve ฤtenรญ

Mohlo by se ti lรญbit

341K 6.8K 26
1864, the year Damon meets Elijah and Niklaus Mikaelson. The year he knew he loved Katherine or so he thought When both Mikaelson boys start to mess...
503 87 7
Short and sweet nonfic. Bl The book fair love Start : 30 sep. 2023 End :
223K 7.3K 11
Waking up with alone in my bed isn't something I'm used to. You see I'm a werewolf. Yeah, I know. My name is Tatum Blake and I'm 16 years old. I have...
116K 1.8K 17
What if Hermione was never a muggle born Granger but a pureblood Zabini? Starts in first year. Dramione. Completed