Rejected Alpha💚💜️🐺

De Eillieeea

8.2K 868 300

🐯- " Kim Taehyung වන මම Jeon Jungkook මාගේ destiny mateව reject කරනවා. " 🐰-" Taehyung මම ප්‍රාර්ථනා කරනවා ඔ... Mai multe

Introduce💜️💚
Chapter 1💜️💚
Chapter 2💚💜️
Chapter 3💜️💚
Chapter 4💜️💚
Chapter 5💜️💚
Chapter 6💜️💚
Chapter 7💜️💚
Chapter 8💜️💚
Chapter 9💜️💚
Chapter 10💜️💚
Chapter 11💜️💚
Chapter 12💜️💚
Chapter 13💜️💚
Chapter 14💜️💚
Chapter 15💜️💚
Chapter 16💜️💚
Chapter 17💚💜️
Chapter 18💜️💚
Chapter 19💜️💚
Chapter 20💜️💚
Chapter 21💜️💚
Chapter 23💜️💚

Chapter 22💜️💚

284 35 22
De Eillieeea

🐯-" mmhh baby girl faster ahhh... "

දොර ගාව මේ ටික අහගෙන හිටපු ජන්කුක්ට දැනුනේ එයාව පිච්චෙනවා වගේ. මොකද ජන්කුක් කියන්නේ ටේහියුන්ග් වගේම ගොඩක් possesive කෙනෙක්. ඒ වගේම ජන්කුක් කියන්නේ Alpha කෙනෙක්. So, Possesive Alpha කෙනෙක්ට ඒ වගේ දෙයක් ඇහුනම ගොඩක් කේන්ති යනවා. අනික ජන්කුක් කියන්නේ එක පාරක් හැමදේම ඉවසගෙන අනිත් පාරත් ඒ වැරැද්දම කරපු කෙනෙක්.

ජන්කුක් වුනත් ටේහියුන්ග් එක්ක යාළු වුනේ එයාට කවදාවත් බැරි වුනා එයාගේ mateව reject කරන්න. මොකද ජන්කුක් කියන්නේ හැම තත්පරේම එයාටත් වඩා එයාගේ මේට් bond එක ගැන විශ්වාස කරපු කෙනෙක්. ජන්කුක් කියන්නේ ගොඩක් ආදරණීය කෙනෙක් වගේම ගොඩක් කේන්ති යන කෙනෙක්. ජන්කුක්ගෙ ඉවසීම හරිම කෙටියි. ඉක්මනින් කේන්ති අරගෙන හැමදේම විනාශ කරන කෙනෙක්. ඉස්සර ජන්කුක් නෙවේ දැන් ඉන්නේ. දැන් ඉන්න ජන්කුක් එයාගේ හිතු මතේට වැඩ කරන කෙනෙක්.

ජන්කුක් තව විනාඩියක්වත් බලන් ඉන්නේ නැතුව room එක ඇතුළට ගියා. ඒ ගියාම ජන්කුක් දැක්කේ macbook එකේ මොනහරි බලන ගමන් hand job එකක් කරන ටේහියුන්ග්ව. හැබැයි ජන්කුක් ආව ගමන් ටේහියුන්ග් macbook එක වහලා දැම්මා.

ජන්කුක් room එකට ගිය ගමන් ටේහියුන්ග් බය වෙලා වගේ ජන්කුක් දිහා බලාගෙන හිටියා. ඒත් ජන්කුක්ගෙ මූන දැක්කම නම් ටේහියුන්ග්ට තඩී කෙල ගුලියක්ම ගිලුනා. මොකද ඒ රූපේ දැක්කම බය හිතෙනවා. රතූ වෙලා කන් දෙකෙන් දුම් දාන්නේ නැති ටික විතරයි.

🐰-" What Are You Doing? "

🐯-" Mmm I I' m J-Just.. "

🐰-" I Asked What Were You Doing?!! "

🐯-" I Just Looking At The Macbook. "

🐰-" Why Were You Doing Hand Job Then?!! "

🐯-" Just When I Remembered You, I Got A Boner. "

🐰-" Oh.... Do I Really Look Like A Baby Girl Then?!! "

🐯-" Maybe "

🐰-" Will You Stop This Ridiculous Pile Of Lies? And Give Me The Macbook?!! "

🐯-" Why The Macbook? "

🐰-" See What Made You So Happy!! "

🐯-" I Didn't Tell A Lie. And Nothing Made Me Happy. "

🐰-" Ok Give Me The Macbook. I will See!! "

🐯-" No, Don't "

🐰-" Taehyung, You Are Trying To Turn Your Baby Into A Lucifer!! "

ජන්කුක් එහෙම කියලා macbook එක ඇදලා ගත්තේ ගොඩක් කේන්තියෙන්. ජන්කුක් macbook එක අරගෙන ඇරලා බැලුවා. ඕ.... Porn Hub එකේ video එකක්. ඒක G×B sex එකක්.

ජන්කුක් ඇස් තද කරලා පියාගත්තා. ඒ එක්කම මෙච්චර වෙලා ජන්කුක්ගෙ ඇස් වලින් එළියට පනින්න දගලපු කදුළු බිංදු ටික එහෙන්ම ඇස් වලින් කඩන් වැටුනා.

ජන්කුක් බර හුස්මක් ගත්තා. අරගෙන ටේහියුන්ග් දිහා බැලුවා. ඒක හරීම කෙටි බැල්මක්. ජන්කුක් එකපාරට නැගිට්ටා.

දඩාස්ස්💥

🐯-" Hey, Jungkook Stop. "

macbook එක පොළොවේ ගැහුවා. ගහලා ටේහියුන්ග් දිහා එකපාරක්වත් නොබලා කේන්තියෙන් දොරත් මහ හයියෙන් වහන් ජන්කුක් එළියට ගියා.

🐴-" මොකක්ද යකෝ සද්දේ? "

ඒත් එක්කම කට්ටිය දැක්කේ මල යකෙක් ආවේස වෙලා පල්ලෙහාට බහින ජන්කුක්ව. දැක්කහමත් බය හිතෙනවා.

🐷-" ජන්කුක් මොකක්ද වුනේ? "

🐰-" Don't Ask Me Any Fucking Questions!!! Piece Of Shit!! "

අනිත් අතින් අපි ටේහියුන්ග්ව ගත්තොත් ටේහියුන්ග් වැරදි නෑ. මොකද එයා Alpha කෙනෙක්. So, එයාට Sex ඕනි. But ටේහියුන්ග්ට ඕනි වුනේ නෑ ජන්කුක් අකමැති දේවල් බලෙන් ගන්න. ඒකයි එයා sex වීඩියෝ එකක් බැලුවේ. මොකද එයාට වුනත් pleasure එකක් ඕනි.

හැබැයි ජන්කුක් ටිකක් නෙවෙයි හොදටම කලබල වුනා. මොකද ජන්කුක් කියන්නේ කවදාවත් ටේහියුන්ග්ට වෙන කෙනෙක්ගේ නිරුවත තියා මූනවත් බලන්න දෙන්නේ නැති කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක්ට ඒ වගේ දෙයක් වුනහම ඒක ටිකක් ලොකුවට බලපානවා.

ඒ වගේම පල්ලෙහ ඉන්න කට්ටියම බලන් හිටියේ ජන්කුක්, ටේ දෙන්නා wash දාන් පහළට එනකන් මොකද soju පාටිය දාන්න. ඒත් අන්තිමට දෙන්නගෙන් එක්කෙනෙක් ආවේ ගින්දර පිඹ පිඹ.

මේ වගේ ලස්සනට soju පාටිය arrange කරලා තිබුනා.

ජන්කුක් peach flavour එකෙන් soju එකක් අරගෙන ඒක කටේ තියන් බොන්න ගත්තේ පිස්සෙක් වගේ.

🦊-" ඒයි ජන්කුක් මොකද ඔය පිස්සු හැදිලද හෙමින් බීපිය. "

🐰-" Don't Fucking Bother Me!! "

Slap👋

🐯-" Jungkook Enough. You Want To Fuck With Me. Don't You? Come Then I Will Fix Your Problem Today!! "

ටේහියුන්ග් ආවේ ගොඩක් දුකෙන්. මොකද ජන්කුක්ගෙ හිත රිදිලනේ. ඒ වගේම ටේහියුන්ග්ට කේන්ති ගියා. ටේහියුන්ග්ට ඕන වුනේ නෑ ජන්කුක් අකමැති දේවල් කරන්න. ඒත් ජන්කුක් ටේහියුන්ග්ට ඒ දේවල් නිසා බොරුවට කෑගහනවා.

🐰-" I Don't Want Your Fuck I Can Find Another Alpha. Go And Find A Fucking Omega!! "

ටේහියුන්ග්ගේ කේන්තිය ගොඩක් වැඩි වුනා. ජන්කුක් වෙන ඔමේගා කෙනෙක් හොයාගන්න කියපු නිසාද? නෑ ජන්කුක් කිව්වා එයා වෙන Alpha කෙනෙක් හොයාගන්නම් කියලා එතන තමයි ජන්කුක්ට වැරදුනේ. තියෙන කේන්තියට ටේහියුන්ග්ගේ ඇස් රතු වෙලා.

🐯-" I Will Give You One Minute To Come To The Room And Get Naked!! "

ටේහියුන්ග් ඒක කිව්වේ එයාගේ alpha voice එකෙන්. එතන හිටපු අයගේ කන්බෙර පැලිලා ගියා වගේ.

ටේහියුන්ග්ගේ කේන්තිය ජන්කුක්ගේ කේන්තිය වගේ නෙවේ ඒක ගොඩක් බලවත්. ඒක ටේහියුන්ග් විහිළුවට කියපු දෙයක් නෙවේ. ඒක අණ කිරීමක්. ජන්කුක් ගල් ගැහුනා. ජන්කුක් පොඩ්ඩක් වත් මත් වුනේ නෑ මොකද කලින් ජන්කුක්ට ටේහියුන්ග්ගෙන් හම්බවෙච්ච කනේ පාර නිසා ජන්කුක්ට හරියට soju බොන්න බැරිවුනා.

ඒ වගේම අනිත් අය මේක දිහා බලන් හිටියේ පොඩ්ඩක් shock වෙලා. මොකද ඒ අය දැකලා තිබුනේ ජන්කුක් ලගදී ගොඩක් ඉවසන ටේහියුන්ග් කෙනෙක්ව ඒත් අද ඉන්න කෙනා ගොඩක් භයානකයි.

ඒ වගේම ජන්කුක් පුංචි අඩි තිය තිය උඩ තට්ටුවට ගෑටුවා. මොකද ටේහියුන්ග්ගේ pheromones ගොඩක් කේන්ති ගියපු ඒවා. වගේම ගොඩක් දරුණු ඒවා. ඕනම මේට් කෙනෙක් තමන්ගේ top ගාවදී හරිම නිහඩයි. බයයි.

🐷-" My Brother Is Going To Finish Today. "

🐨-" Don't Worry, Jin But The Question Is Whether jungkook Will Be Able to Walk Tomorrow. "




To be continued.

________________________________________




හායි ළමායී කොහොමද? අනේ සොරි ඇත්තටම මේ දවස් ටිකේම වැඩ.😑

අපිට grill මගුලක් පුරුදු කරනවා. ඒ මදිවට basketball match එකේ නම් list එකට මගේ නම බලෙන් දාලා. මාරම මහන්සියි අනේ.😧😣

ඒ මදිවට දැන් school පටන් අරන් මල වදේ school යනවා එහෙම්ම ඉස්කෝලෙම ඉදන් පන්තියට බඩගානවා. ආයේ හවස ගෙදර එනවා මල කදක් වගේ ඇදට වැටෙනවා. ඕක තමා ජීවන රටාව.😩😢

ඉතින් අනේ කොහොමද දෙයියෝ කතා ලියන්නේ.😕 මම හැමදාම weekend එකේ නොවරදවාම දෙනවා. ඒත් සතියේ දවස්වල නම් බැරිවෙයි අනේ😣 පුලුවන් හැම වෙලේම දෙන්න බලන්නම්.😟

එහෙනම් අදට මෙතනින් නවත්තන්නම් මගේ උදාර බල්ලනේ🐶 ආදරෙයි😚😗

🖤





Byee•



Park Eillieeea🍁




























Continuă lectura

O să-ți placă și

123K 6K 56
(y/n) (l/n) a girl who was born in the modern world who somewhat ends up in the taisho era of demon slayer. Her sassiness and eccentric attitude capt...
1M 55.1K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
315K 7K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
1.1M 49.6K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC