Rejected Alpha💚💜️🐺

By Eillieeea

8.2K 868 300

🐯- " Kim Taehyung වන මම Jeon Jungkook මාගේ destiny mateව reject කරනවා. " 🐰-" Taehyung මම ප්‍රාර්ථනා කරනවා ඔ... More

Introduce💜️💚
Chapter 1💜️💚
Chapter 2💚💜️
Chapter 3💜️💚
Chapter 4💜️💚
Chapter 5💜️💚
Chapter 6💜️💚
Chapter 7💜️💚
Chapter 8💜️💚
Chapter 9💜️💚
Chapter 10💜️💚
Chapter 11💜️💚
Chapter 12💜️💚
Chapter 13💜️💚
Chapter 14💜️💚
Chapter 15💜️💚
Chapter 16💜️💚
Chapter 17💚💜️
Chapter 18💜️💚
Chapter 19💜️💚
Chapter 20💜️💚
Chapter 22💜️💚
Chapter 23💜️💚

Chapter 21💜️💚

274 35 20
By Eillieeea

කට්ටියම breakfast අරගෙන living room එකේ වාඩිවෙලා හිටියේ. දල්ජූන් uncle නම් kitchen එක පැත්තේ මොකක්හරි වැඩක් කරන ගමන් හිටියේ.

🐷-" මේ මෙහේ ෂෝක් නේ? නැම්ජූන් අනේ අපිත් මේ වගේ ගෙයක් ගමුකෝ. "

🐨-" තොට ඕන මාව කන්නද මිනිහෝ? "

🐴-" හා හා මෙතනවත් කෙහෙවළු පටලගන්නේ නැතුව හිටපල්ලකෝ. "

👴-" ආ ළමායී ඔයාලා මෙතනද? මම හිතුවේ එළියටවත් ගිහින් ඇති කියලා. "

🐥-" කොහෙද uncle මුන් ඔක්කොම ගිලලා ගිලලා ඇවිත් කේක් ගෙඩි ටික වගේ මෙතන වාඩිවුනානේ.. මම කතා කරා පොඩ්ඩක් එළියට යන්න. "

🐯-" තෝ ඒ කතාකරේ මල් පැලවලට යූරියා ටිකක් දෙන්න යන්නනේ.. "

🐥-" Aniyoo "

👴-" හරි හරි එහෙනම් කට්ටියම යන්කෝ එළියට. "

🦊-" යමු යමු. "

කට්ටියම හරිම ආසාවෙන් එළියට බැහැලා ගියා. ඊටපස්සේ මුලින්ම දල්ජූන් uncle ටිකක් උස ගේට්ටු දෙකක් තියෙන ලොකු තැනකට ආවා.

🐴-" මේ මොකක්ත මේ? "

👴-" ගිහින්ම බලමුකෝ. "උ

ඊළඟට දල්ජූන් uncle අර ලොකු ලී ගේට්ටු දෙක ඇරියා. ඕ... ඒක අශ්ව ගාලක්. එතන එක එක වරගයේ අශ්වයෝ ගොඩක් ගිටියා.

🐱-" වාව්ව්... මෙතන නම් නියමයි. Uncle මේ ඔක්කොම ඔයාගේ අශ්වයෝද? "

👴-" ඔව් මේ ඔක්කොම මගේ තමා. කට්ටිය ඉතින් ride කරන්න ආසද ඔයාලා?? "

🦊-" Of Course අපි කැමතී. "

🐨-" ඒක තමා ඕක අහන්නත් දෙයක්ද? "

👴-" හරි ඉන්න මම ගොඩක් හීලෑ අය එළියට ගන්නම්. "

ටික වෙලාවකට පස්සේ දල්ජූන් uncle අශ්වයෝ තුන්දෙනෙක් එක්කගෙන අශ්ව ගාලෙන් එළියට ආවා.


👴-" මේ ඉන්නේ මන් ගාව ඉන්න හීලෑම අශ්වයෝ තුන්දෙනා. "

🐯-" ride කරන්න පුලුවන්ද? "

👴-" ඔව් නැගලා උත්සාහ කරමු. "

🐰-" මට black එක්කෙනා ඕන. "

👴-" එන්න නගින්න. "

අශ්වයෝ තුන්දෙනාටම ride කරද්දී අවශ්‍ය වන guard kits ඔක්කොම අන්දලා තිබුනේ.

🐷-" අනිත් එක්කෙනාව ride කරන්නේ මම. "

🐨-" වැටිලා අඩාගෙන නම් එන්න එපා ජිනී. "

🐷-" මන් අඩන්නේ නෑ යකෝව්. "

ජින්, ජන්කුක්, ටේ තුන්දෙනාම අශ්වයෝ තුන්දෙනාට නැග්ගා.

👴-" බය වෙන්න එපා ඔයාලා අශ්වයෝ ගැන විශ්වාසය තියන්න. එයාලා ගොඩක් විශ්වාසවන්ත අය. "

මුලින්ම කට්ටිය අශ්වයෝ ටික තියන් හෙමීට එහාට මෙහාට ඇවිදින්න පටන් ගත්තා.

🐷-" ඒ ජිමිනා මේක මාර ආතල් යකෝව්. "

🐥-" අනේ යුන්ගි මටත් යන්න ඕනි. "

🐷-" හූ හූ උබට දෙන්නේ නෑ. "

ජින් පොඩි එකෙක් වගේ ජිමින්ට ඒවා මේවා කිය කිය විහිලු කරා.

🐨-" යකෝ අවදානෙන් ඔය වැඩේ කරපන් ගෑනීයේ.. "

🐷-" කවුද යකෝව් ගෑනී. "

ඊටපස්සේ ටික වෙලාවකට පස්සේ කට්ටිය අශ්වයෝ ටික හීලෑ වුනාම දුවන්න පටන් ගත්තා. ඒක හිතනවට වඩා ගොඩක් විනෝද වැඩක්. හැබැයි අශ්වයෝ ගැන ලොකූ විශ්වාසයක් තියෙන්න ඕනි. කට්ටියම ඕන ඕන විදියට අශ්වයෝ ride කරා.

👴-" ළමයිනේ මොකද කියන්නේ තව තැනක් තියෙනවා ඔයාලා කැමති වෙයි. යමුද? "

🦊-" යමු යමු "

👴-" එහෙනම් මගේ පස්සෙන් එන්න. "

🐱-" යමුකෝ බලන්න. "

කට්ටියම ආයෙමත් දල්ජූන් uncleගේ පිටිපස්සේ ගියා. ඊටපස්සේ එයාලා ඇවිත් දැල් වලින් හදපු ලොකු තැනකට ඒකේ උඩිනුත් දැල් වලින්මයි ගහලා තිබ්බේ.

🐰-" මේ මොකක්ද මේ? "

👴-" ඇතුළට ගිහින්ම බලමුකෝ... "


ඒක ලොකූ strawberry වගාවක් එළියෙන් පේනවට වඩා ඇතුළෙන් ලොකුයි.

🐥-" woooww නියමයි. "

🐯-" මගේ favourite food එක. "

🐷-" රතු පාටින් බඩ යනකන් strawberry කන්න ඇහැකි. "

🐱-" ඔය ජරා කට වහගනින් ගෑනියේ.. "

🐷-" කවුද යකෝව් ගෑනි? "

👴-" ඔයාලට ඇති වෙනකන් strawberry කඩාගන්න. මම lunch එකට මොනාහරි හදන්න යනවා. "

🐨-" හරි uncle "

කට්ටියම ඒ පාර පොඩ්ඩක් වටේ ඇවිදින්න ගත්තා.

🐰-" ඕක හෝදලා කාපිය මිනිහෝ. බෙහෙත් ගහලා ඇත්තේ. "

🐯-" මෙව්වා fresh එව්වා. "

🐰-" අහගන්න එපා මගෙන්. "

🐥-" ඔය ඇති යකෝ. තෝ හදන්නේ ඒ මිනිහව හිඟන්නෙක් කරන්නද? "

🐯-" අනේ තෝ හිටපිය. "

ජිමින් කෑගැහුවේ ටේ එයාගේ favourite fruit ගගා අර strawberry ගෝනියක් විතර කඩාගන්න නිසා.

🐰-" ටේ දැන් ඇති නේද? "

🐯-" තාම නෑ බේබී තව චුට්ටක් ඉන්න. "

🐰-" ටේ දැන් ඇති අපි යමු. "

🐨-" ඔව් එන්න අපි යමු. "

ඒ පාර කට්ටිය මල පෙරේතයෝ වගේ strawberry යායක් කඩාගත්තා. කඩාගෙන ආයේ ගෙදරට බඩගෑවා.

🐷-" මේ අද රෑට අපි soju පාටියක් දාමු. "

👴-" නියම අදහසක්. "

දල්ජූන් uncle බීම වගයක් tray එකේ තියාගෙන living room එකට ආවා.

🐨-" ඒකනම් ඇත්ත. "

🐱-" ඒත් කවුද දැන් soju ගේන්නේ? "

එහෙම කියුවම හැමෝම දැක්කේ නෑ වගේ උඩ බිම බලන්න පටන් ගත්තා.

🐰-" හරි මමම ගේන්නම් ගිහින්. ටේ එනවද යන්න? "

🐯-" බෑ ඔයා ජැක්සන් එක්ක යන්න ජන්කුක්. "

🐰-" හරි "

එහෙම කියලා ජන්කුක් උඩ floor එකට ගිහින් ඇදුම් මාරු කරන් car එකේ යතුරත් අරන් ඇවිත් ජැක්සන් එක්ක ළඟ තියෙන bar එහෙකට ගිහින් soju බෝතල් පහළොවක් වගේ ගෙනවා.

ජන්කුක් ආවේ අතින් කටින් soju බෝතල් උස්සන්.

🐱-" අදනම් බොන්න හැකි කරටි කැඩෙන්න. "

🐷-" ඔක්කොමත් හොදයි උදේට ඔළුව කැක්කුම එන එක තමයි ඉවසන්න බැරි. "

🐥-" එහෙනම් නොබී ඉදපන්. "

🐷-" නෑ නෑ හරි හරි මම බොන්නම් උබ ඉදපන්. "

🐰-" කෝ ටේ? මම උඩට ගිහින් wash එකක් දාන් එන්නම්. "

🐱-" උබ ගිය වෙලේ ඉදන් ඌ කාමරේ. "

🐰-" හරි මම wash එකක් දාගෙන එන්නම්. "

🐱-" හම්ම් "

ජන්කුක් wash එකක් දාන්න කාමරේට යන්නයි හැදුවේ මොකද ජන්කුක් soju ගේන්නත් ගියේ ඇදුම් මාරු කරන් විතරයි. ජන්කුක් එයාගේ room එක ගාවට ඇවිත් දොර අරින්න හැදුවත් ජන්කුක්ට ඇහුනේ එච්චර හොද දෙයක් නම් නෙවේ.

🐯-" mmm mhh faster baby girl ahh...... "

එකපාරටම ජන්කුක්ට දැනුනේ එයාගේ ඇඟ පිච්චෙනවා වගේ. ජන්කුක්ගෙ ඇස් එක විනාඩියට රතු පාට වුනා. කෙන්තියටද? Maybe....


To be continued.

________________________________________

හායි ළමායී කොහොමද? රෑ දෙන්න හිටියේ කොහෙද බං මම phone එක අතේ තියන් ඉද්දී නින්ද ගිහින්.😑

කතාව ලස්සනයිද? ☺️

🖤

Byee•

Park Eillieeea🍁

Continue Reading

You'll Also Like

118K 5.9K 55
(y/n) (l/n) a girl who was born in the modern world who somewhat ends up in the taisho era of demon slayer. Her sassiness and eccentric attitude capt...
85.5K 4.8K 34
╰┈➤ *⋆❝ 𝐲𝐨𝐮 𝐭𝐡𝐢𝐧𝐤 𝐢'𝐝 𝐩𝐚𝐬𝐬 𝐮𝐩 𝐚 𝐟𝐫𝐞𝐞 𝐭𝐫𝐢𝐩 𝐭𝐨 𝐢𝐭𝐚𝐥𝐲? 𝐢 𝐥𝐢𝐭𝐞𝐫𝐚𝐥𝐥𝐲 𝐤𝐞𝐞𝐩 𝐦𝐲 𝐩𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭 𝐢𝐧 𝐦𝐲 �...
1.1M 45.2K 52
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
597K 13.4K 40
In wich a one night stand turns out to be a lot more than that.