Rejected Alpha💚💜️🐺

By Eillieeea

8.2K 868 300

🐯- " Kim Taehyung වන මම Jeon Jungkook මාගේ destiny mateව reject කරනවා. " 🐰-" Taehyung මම ප්‍රාර්ථනා කරනවා ඔ... More

Introduce💜️💚
Chapter 1💜️💚
Chapter 2💚💜️
Chapter 3💜️💚
Chapter 4💜️💚
Chapter 5💜️💚
Chapter 6💜️💚
Chapter 7💜️💚
Chapter 8💜️💚
Chapter 9💜️💚
Chapter 10💜️💚
Chapter 11💜️💚
Chapter 12💜️💚
Chapter 13💜️💚
Chapter 14💜️💚
Chapter 15💜️💚
Chapter 16💜️💚
Chapter 17💚💜️
Chapter 18💜️💚
Chapter 19💜️💚
Chapter 21💜️💚
Chapter 22💜️💚
Chapter 23💜️💚

Chapter 20💜️💚

282 34 17
By Eillieeea

🐰-" ම්ම්හ.. "

කුණු කෙළ පෙරාගෙන වාහනේ නිදාගෙන ආව ජන්කුක්ට ඇහැරුනේ පැය එකහමාරකට විතර පස්සේ.

🐯-" ආ... ඔයා නැගිට්ටද බේබී? "

🐰-" ම්ම් ඔව්. "

🐯-" බඩගිනීද? "

🐰-" ම්ම් එපා කෝ water bottle එක? "

🐯-" පිටිපස්සේ ඇත්තේ. "

ජන්කුක් වතුර බෝතලේ අරගෙන වතුර ටිකක් බිව්වා.

🐰-" වාහනේ අයින් කරලා නවත්තන්න ටේ මම drive කරන්නම්. "

🐯-" නෑ කමක් නෑ බේබී මම drive කරන්නම්. "

🐰-" එකපාරක් කිව්වනේ වාහනේ නවත්තන්නකෝ.. "

🐯-" ආ.. හරි හරි මෙන්න ගන්නකෝ එහෙනම්. "

ටේ වාහනෙන් බැහැලා ගිහින් අනිත්පැත්තෙන් නැග්ගා. ජන්කුක් driving seat එකට ගියා.

🐰-" ම්ම්ම් හරි Let's Go.. "

🐯-" හම්ම් යමු. "

🐰-" මේ ඒක නෙවේ මට Ice americano එකක් ඕනී. අර ඉස්සරහ කඩෙන් ගමු අපි. "

🐯-" හම්ම් මට latte එකක් ගන්න හොම්දේ. "

🐰-" හා. "

ජන්කුක් ටික දුරක් ගිහින් coffee shop එහෙක නවත්තලා ගිහින් Ice americano එකකුයි latte එහෙකුයි ගෙනාවා.

🐰-" ආ මෙන්න. "

විනාඩි පහළොවක් වගේ උපරිම යන්න ඇති. ටේහියුන්ග් සියවෙනි පාරටත් මේ එකම මන්තරය මතුරන.

🐯-" මේ ඕයි ජන්කුක් ඔය වාහනේ හෙමින් අරගෙන යනවකෝ. "

🐰-" ඔයාට පේන්නේ මම මේක වේගෙන් drive කරනවා වගේද? "

🐯-" ඔව්. ඔයා වේගෙන් තමා ඔය drive කරන්නේ. "

🐰-" අනේ please ටේ ඔය කන් කරච්චලේ නවත්තන්නකෝ. "

🐯-" ඔයාට මාව පේන්නේ කන් කරච්චලයක් වගේද? "

🐰-" ඔව් "

🐯-" ඔව් කොහොමත් මාව තමා දැන් මෙතන කන් කරච්චලේ වෙලා තියෙන්නේ වෙන doctorsලා ගාව නම් හුරතල් වෙන්න පුලුවන් නේ?! "

Ohh Shitt ඒක දැන් වෙලා දවස් දෙක තුනක් ටේහියුන්ග්ට ඒක තාම මතකයි. ඕ.. එහෙම තමයි ටේ.

🐰-" ම්ම් එහෙමමත් නෑ ඉතින් "

🐯-" මොකක්ද එහෙම එකක් නෑ ඉතින් කියන්නේ? ඔයා ඒ doctor එක්ක හුරතල් වුනා. හරියට පැහැදිලිව කියන්න ඒක? "

🐰-" ඔව් ඉතින් එයා පොඩ්ඩක් හුරතල් කලා තමයි. අනිත් එක මම අර ඔයාගේ අති විශිෂ්ට රංගනයට රැවටිලානේ හිටියේ. අනික ඔයා ඉස්සර මට නරක විදියට සැලකුවානේ.. "

Ohh නරක දෙයක් කියවුනාද? ටේහියුන්ග්ගේ මූණ දුකින් පිරිලා යනවා ජන්කුක් දැක්කා. කියපු වචන ටික ආයේ ඇදලා ගන්න පුලුවන් නම් කියලා ජන්කුක්ට හිතුනා.

ටේ හෙමීට seat එක පස්සට කරගෙන වාඩිවෙලා shutter එක පැත්තට හැරිලා ගුලිවුනා.

ටේ කොයි වෙලාවෙත් කේන්තියෙන් හිටියත් එයා ජන්කුක්ගෙ දේවල් වලදී ගොඩක් සංවේදියි.

🐰-" ඒයි මේ... "

🐯-" ....... "

🐰-" මේ පැත්ත හැරෙන්නකෝ... "

ඒත් එක්කම ටේ ඒ පැත්ත හැරුනා. ඒත් ටේගේ ඇස් රතුවෙලා අඩලද? කේන්ති ගිහින්ද? මම හිතන්නේ දෙකම.

🐯-" ඇයි!!! "

🐰-" මොකද දැන් ඔය කේන්ති අරගෙන මගේ හබී.. "

🐯-" මට ඕනී නෑ!! "

🐰-" මොනාද ඕනි නැත්තේ දැන්? "

🐯-" තමුසෙවත් එපා තමුසෙගේ කෙහෙම් මල් කෑදරෙත් එපා. "

ජන්කුක් car එක පැත්තකට කරලා නැවැත්තුවා.

🐰-" මට kiss එකක් දෙන්නකෝ... "

🐯-" බෑ!! ආයේ මගේ lips ඔයාගේ ඇගේ කොහෙවත් ගෑවෙන්නේ නෑ!! "

🐰-" Whaatt!! "

ඒක කියලා එක තත්පර පහක් ගියේ නෑ ජන්කුක් seat belt එක ගලවලා දාලා ටේගේ ඇඟ උඩට ආවා. ඇවිල්ලා ටේගේ lap එක උඩ තද විදියට වාඩිවුනා.

🐯-" ආව්.. මගේ කකුල් දෙක රිදෙනවා. "

🐰-" ආයෙත් කියන්න බලන්න. "

🐯-" මම ආයේ ඔයාව කවදාවත් kiss කරන්නේ නෑ. අනික ----- "

🐯-" ම්ම්හ.. "

ටේට එයාගේ කටින් තව කිසි දෙයක් කියන්න බැරි වුනේ ජන්කුක් ටේගේ තොල් ගොඩක් rough විදියට කේන්තියෙන් kiss කරන්න පටන් ගත්ත නිසා.

🐰-" ඇයි ඔයාට වෙන කවුරු හරි ඉන්නවද kiss කරන්න!! "

🐯-" ඕ... නෑ නෑ එහෙම කවුරුත් නෑ. But මම ඔයත් එක්ක තරහයි. "

🐰-" මියානේ. "

🐯-" වැරැද්දක් වුනා තමයි එහෙමයි කියලා මතක් කර කර ඒවා මේවා කියන්න ඕනි නෑනේ අනික ඔයා මගේ හිතට ගොඩක් රිද්දුවා. "

🐰-" ඉතින් සොරි කියලා කිව්වනේ.. "

🐯-" ඒ වුනාට මම ඔයාට සමාව දෙන්නේ නෑ. "

🐰-" ඕකේ මම ඔයාට මොනාද දෙන්න ඕනී.. "

🐯-" මට kiss ඕනී. "

🐰-" ඕ... simple නේ? "

🐯-" නෑ එකක් නෙවෙයි අද දවස ඉවර වෙන්න කලින් මට kisses පන්සීයක් ඕනී. මම ඉල්ලන තැන් වලට. "

🐰-" What The Fuck? "

🐯-" No Fucks. මට කිස් ටික දෙන්න බැරිනම් කමක් නෑ. මම තරහ- "

🐰-" දෙන්න බෑ කිව්වේ නෑනේ දෙන්නම් මම. "

🐯-" Ok. මුලින්ම lips වලට, ඊළඟට forehead එකට, ඊටපස්සේ belly එකට ඊළඟට dick එකට. "

🐰-" Nope I Can't. "

🐯-" Ok, Then Let's Go. "

🐰-" නෑ හරි හරි දෙන්නම්. "

ජන්කුක් ටේහියුන්ග් කියපු හැම තැනටම කිස් එකක් දුන්නා. මොකද නැත්නම් තරහ වෙනවනේ. නිකන් risk එකක් ගන්න ඕනි නෑනේ.

🐰-" දැන් සතුටුද මගේ baby topට? "

🐯-" Whatt!! "

🐰-" ඔව් ඇයි ඔයා බේබී ටොප් කෙනෙක් වගේ නෙවේද? "

🐯-" Ok I Will Show You In Bed! "

ඊළඟට ජන්කුක් තක්කාලි ගෙඩියක් වගේ රතුවෙලා වාහනේ drive කරන්න පටන් ගත්තා. කොහොමහරි කට්ටියම පැය තුනකට විතර පස්සේ farm house එකට ආවා.


Farm house එක ගොඩක් ලස්සනයි. ඒ වගේම ඒ පරිසරයත් ගොඩක් නිස්කලංකයි.

🐴-" Waahh මේක නම් මරු. "

🐷-" wooww අපිට මෙතනට මීට කලින් එන්න තිබුනේ. "

🐱-" දාලා යන්න හිතෙන්නේ නෑ අප්පා. "

🐥-" මම නම් ආයේ Pack House එකට යන්න එන්නේ නෑ. "

🐨-" කට්ටිය ආසද? "

🦊-" නියමයි නැම්ජූන් හියුන්ග්. "

🐨-" Ok එහෙනම් එන්න කට්ටිය අපි ඇතුළට යමු. "

🐥-" Let's Go Buddies "

හැමෝම උද්යෝගයෙන් ඇතුළට ගියා. ඇතුළත් ගොඩක් ලස්සනයි.

Living Room එක

Kitchen එක.

Second Floor එකේ T.V. Area එක.

මේ වගේ rooms හයක් තිබුනා.

🐷-" මේ ගෙදර නම් මාරම ලස්සනයි. "

🐨-" uncle කොහේද දන්නෑ. "

👴-" ආ.. නැම්ජූන් පුතා ඔයාලා ආවද? "

🐨-" ඕ.. කොහොමද uncle? ගොඩ කාලෙකින් නේද? "

👴-" ඒකනේ පුතා කෝ අර ඔයාගේ දඩබ්බර මල්ලි? "

🐯-" ඕ... uncle ඔයාට මාව අදුර ගන්න බැරි වුනාද? "

👴-" ඕ.. ඔයා ගොඩක් ලොකු වෙලා නේ.. මේ ඔයාගේ එහාපැත්තේ ඉන්න එක්කෙනත් හැබැයි ඔයා වගේ. "

🐯-" මේ ඉන්නේ Jeon Jungkook මගේ husband එහෙමත් නැත්නම් මගේ මේට්. "

👴-" එයත් ගොඩක් handsome හොදේ.. ආ තාරා කොලුවෝ තාමත් ඔයා අපේ ටේගේ යාලුවා නේ? "

🐥-" නැතුව නැතුව. "

👴-" නැම්ජූන් මගේ නිගමනයට අනුව ඔයාගේයි මේ තාරා කොලුවගෙයි එහාපැත්තේ ඉන්නේ ඔයාලගේ මේට්ස්ලා එහෙමත් නැත්තම් හස්බන්ඩ්ලා මම හරි නේද? ඒ වගේම අර දෙන්නා නිකන් සහෝදරයෝ වගේ. "

🐨-" ඔයා හරියටම කිව්වා uncle. "

👴-" හරි ඔයගොල්ලෝ wash දාන් එන්නකෝ මම ඔයාලට special meal එකක් ready කරලා තියන්නම්. "

🐯-" Ok uncle. "

කට්ටියම තම තමන් කැමති rooms තෝරගෙන wash දාගත්තා. කට්ටියම wash දාලා ඇවිත් dining table එකේ වාඩිවෙලා එයාලගේ කෑම ටික හදලා ගේනකම් බලාගෙන හිටියා. විනාඩියක් යන්නත් කලින් dining table එක එක එක වර්ගයේ කෑම වලින් පිරිලා ගියා.

👴-" කාලා බලන්නකෝ මේ Kim Duljunගේ කෑම කොහොමද කියලා. "

🐥-" ම්ම් රස පාටයි. "

🐴-" ඒ වගේම අනිවාර්යයෙන්ම රස ඇති. "

👴-" කාලම බලන්නකෝ.. "

තමන්ට අවශ්‍ය කෑම වලින් කට්ටිය එයාලගේ plates වලට බෙදාගත්තා. බෙදාගෙන කන්න පටන් ගත්තා.

🐨-" Woww මේකනම් නියමයි. "

🐷-" ඇත්තටම ගොඩක් රසයි uncle. "

👴-" ම්ම් Thank you හොදට කන්නකෝ එහෙනම්. ඔයාලට කෑවට පස්සේ ගොඩක් විනෝද වෙන්න පුලුවන්. "

🐰-" Mmm Interesting.. "

Kim Duljun කියන්නේ නැම්ජූන්ගේ සීයගේ සහෝදරයෙක්ගේ පුතෙක්ට. එයා තාම marry කරලා නෑ. එයා italy වල අවුරුදු ගානක් ඉදලා තමයි korea ආවේ. එයා ගොඩක් නිදහසට කැමති කෙනෙක් ඒකයි එයා marry කරලත් නැත්තේ. කතාවක් තියනවනේ,

බැඳීම් අඩු තරමට මිනිස්සු නිදහස් කියලා...

To be continued.

________________________________________

මෙන්න ඔයාලගේ වීරයා සති දෙහෙකට පස්සේ ආවා. කොහොමද ඉතින් මගේ ඕතෑනී දරුවෝ ටිකට.😁😂

විභාගේනම් ඉවරයි. හැබැයි දැන් ලකුනු එද්දී තමයි හික් ගෑවෙන්නේ.🙂

මගේ කතාවට අලුත් readersලා ටිකක් ඇවිත් නේ?👀

මගේ කක්කි කතාව කොහොමද ඉතින්?😶

Cute🖤

Byee•

Park Eillieeea🍁

Continue Reading

You'll Also Like

161K 7.7K 53
Four siblings, two elder brothers and two younger sisters living with their rich parents!! Get ready to enter the life of these siblings and their fa...
86.9K 4.8K 34
╰┈➤ *⋆❝ 𝐲𝐨𝐮 𝐭𝐡𝐢𝐧𝐤 𝐢'𝐝 𝐩𝐚𝐬𝐬 𝐮𝐩 𝐚 𝐟𝐫𝐞𝐞 𝐭𝐫𝐢𝐩 𝐭𝐨 𝐢𝐭𝐚𝐥𝐲? 𝐢 𝐥𝐢𝐭𝐞𝐫𝐚𝐥𝐥𝐲 𝐤𝐞𝐞𝐩 𝐦𝐲 𝐩𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭 𝐢𝐧 𝐦𝐲 �...
1M 18.3K 43
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
1.1M 49.6K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC