ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

55.8K 11.3K 1.7K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
07 කොටස✴️
08 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

33 කොටස ✴️

1K 241 28
By Kim_niru_55

සූර් P.O.V

අහ් ඒයි..ඔයා මට කිව්වෙ නෑනෙ ඔයාට අක්ක කෙනෙක් හිටිය කියල.......

හෝදපු මගෙ රෙදි ටික නව නව ඉන්න ආසිගෙන් මම මේ උදේ ඉදන්ම අහන්නෙ එයා මට හිටි ගමන් අක්ක කෙනෙක් එයාට හිටිය කියපු නිසා..

කිව්වෙ නෑ ඉතින්..පහුගිය දේවල් මතක් කරල රිද්දගන්න බැරි කමට.....

හ්ම්..එයා ගොඩක් ලස්සනයිද ඒයි..අඩු තරමෙ ෆොටෝ එකක්වත් නැද්ද ඔයා ලග.......

මම පලතුරු කෑලි කපපු ප්ලේට් එකකට වැඩේ දෙන ගමන් අම්මණ්ඩියෙක් වගේ ආසිගෙන් දහසක් ප්‍රශ්න කරද්දි එයා සැරෙන් සැරේ මන් දිහා බැලුවෙ නිකන් මොකාද දිහා බලන ගානට..

නෑ බබා.. අක්කගෙ කිසි මතකයක් දැන් වෙද්දි මන් ලග නෑ......

හ්ම්...එතකොට ඇයිද කියන්නකො ඔයාට අක්ක ගැන මට කියන්න හිතුනෙ.......

මම කෙසෙල් කෑල්ලක් කටේ දාගන්න ගමන් අහපු දේට ආසි රෙදි ටිකත් පැත්තකට දාල මගෙ ලගින් ඇවිත් ඉදගත්තා..

කාත් කවුරුත් නැති විදිහටම මම ඉන්න හිතුවට..මට ඕන උනේ නෑ තවත් ඔයාට මගෙයි අක්කගෙයි අතීතය ගැන හංගන්න..ඉතින් මම කාලයක් ගිහින් හරි ඔයාට ඇත්තම කිව්වෙ මගෙ හිතත් නිදහස් කරගන්න හිතාගෙන බබා................

එයා මගෙ අත පිරිමැද මැද කියපු දේට හිනා උන මම මගෙ ප්ලේට් එකේ තිබ්බ පලතුරු කෑල්ලක් එයාට කැව්වා..

මගෙ හබී දැන් ගොඩක් හොද වෙලානෙ.......

ආදරනීය වයිෆි කෙනෙක් ඉද්දි හබී නිකන්ම හොද වෙනවා තමයි.........

වයිෆ් වයිෆ් කියාගෙන එන්න එපා හරිද..........

මෙච්චර වෙලා රොමෑන්ටික් මූඩ් එකේ හිටපු මට කාලි වැහෙද්දි එයා හිනා වෙන්න ගත්තා..

එහෙනම් බබාලගෙ මමා කියන්නද...?

ආසි.......................

එයා මට විහිලු කරද්දි මම ගිරිය පුප්පන් කෑ ගැහුව..හිනා වෙවීම එයා මාව එයාගෙ පපුවට තුරුල් කරන් මගෙ හිස්මුදුනට හාදු තියන්න ගත්තා..

ඔයාට කේන්ති ගන්න හොද නෑ චෙල්ලො..........

මගෙ කනට කොදුරපු එයාගෙ පපුවට ගහල මම ප්ලේට් එකත් අරන් එතනින් යන්න යද්දිම එයාගෙන් මගෙ බෝල පුකට අතුල් පහරක් ලැබුනෙ..

ඉන්න දීපන් මිනිහො...........

මම ගස්සගෙන යද්දි එයාගෙ හිනා හඬ මට එලියටම ඇහුනා..

එයා ගොඩක් සතුටින්.. ඉස්සර හිනාවක් කියල මම එයාගෙන් දැක්කෙම නැති වෙද්දි ඒකට දැන් මම නැතත් එයා හිනා වෙලා ඉන්නවා..ඉතින් ඒකම ඇති නේද මමත් සතුටින් ඉන්න.. මගෙ අම්මා , පාට්ටි , තම්බි එයාලත් මන් ලග ඉද්දි මම ආදරේ කරන කෙනාත් මන් ලග ඉද්දි මගෙ දරුවත් මේ ලෝකෙට එන්න යද්දි කියල දැනෙන හැම වෙලාවකම මට දැනෙන්නෙ මේ ලෝකෙ සතුටින්ම ඉන්න එකම මනුස්සය මම කියල..

-
-
-
-
-
-
-

මාස හයකට පසු

ආර්යා ඊයෙ මට කෝල් කරා බබා.........

කෝපි එක බොන ගමන් එයාගෙ පපුවට හේත්තුවක් දාන් හිටපු මට එයා කියපු දේත් එක්ක කේන්ති ගියා..

ඉතින්........

මන් එක්ක කතා කරන්න ඕන කියල කිව්වෙ.........

මගෙ කෝපි එක අරගත්ත එයා ඒකෙන් උගුරක් බීල ආර්යා ගැන කියවද්දි මම අහන් හිටියෙ පුදුම ඉවසීමකින්..

මොකාටද එයා එන්න හදන්නෙ ඒ පාර........

දන් නෑ බබා..මම අද ගිහින් බලනව කොයිකටත් කියල..........

එපා අනේ..විකාරද ඔයාට..........

එයා ආර්යාව හම්බ වෙන්න යන්නෙ කිව්වම මට කෑ ගැස්සුනා..ආසි මට හැමදේම දවසක් කිව්ව රෙඩ්ඩි මාව එයාගෙන් ඉල්ලුව කියලත් ආර්යා ආසිට ද්‍රෝහි වෙලා රෙඩ්ඩිගෙ පැත්තෙන් හිට ගත්තා කියල..ඉතින් ඒ වගේ එකෙක් එක්ක මෙයා මොනව තව කතා කරන්න යනවද මන්ද..

බය වෙන්න එපා චෙල්ලො..මම ඉක්මනට ගිහින් ඌව හම්බ වෙලා එන්නම්..........

පුල පුලාම ආසි එකම දේ කියද්දි මම නිහඬ උනා..ඇඳෙන් බිමට අමාරුවෙන් බැහැපු මම කිචන් එකට එන්න ආවෙ එයාට වචනයක්වත් නොකිය.. ආර්යා බැරි නම් ඕන එකෙක් ගිහින් හම්බ වෙච්ච දෙන්..

ඕක තියන්න පුතා.. මම හෝදන්නම්..........

හ්ම්.......

මග් එක හෝදන්න ගිය මට කෑම හද හද හිටපු අම්මා කෑ ගහද්දි මම සින්ක් එකට මග් එක දාල අම්ම මොනාද හදන්නෙ කියල බැලුවා..

ම්ම්ම්...ඉට්ලි........

පුතා ආසයිනේ.........

ඉට්ලි වලට සාම්බාරු හොද්ද හද හද හිටපු අම්ම හිනා වෙලා එහෙම කියද්දි මම ඔලුව වැනුවෙ ඉට්ලි කෑල්ලක් කටේ දාගන්න ගමන්..

කෝ ආසි දරුවා.......

ඔය ඉන්නෙ රූම් එකේ...........

ඒ පාර මොකෝ..තරහ වෙලාද....?

අම්ම හිනා වෙවී එහෙම ඇහුවෙ අපි දෙන්න වෙලාවකට තරහ වෙලා බුම්මගෙන ඉන්න නිසා..

නෑ අම්මා...

මම අම්මගෙ උරහිස කුරුටු ගාන ගමන් එහෙම කිව්වෙ..

නිතරම ඒ දරුව එක්ක එල්ලෙන්න යන්න එපා පුතා....

කවුද අම්මා එල්ලුනේ...විකාර ඔයාට.......

මම අම්මට ගස්සගෙන සාලෙට එද්දි දැක්ක දෙයින් මගෙ ඇස් උඩ ගියා....

තම්බි............

අහ්...අ...න්..නා.....

මම දැක්කෙ දකින්න ඕන නැති දෙයක්.. ඔව් මගෙ තම්බි එයාගෙ යාලුවා මුකේශ්ගෙ කට කනව දකිද්දි මට උන් හිටි තැන් අමතක උනා.. යාලුවා යාලුවා කිය කිය තම්බි මාවත් අන්දන්න හැදුවෙ..

හැබැයි එදා මුකේශ් ඇක්සිඩන්ට් උනා කියපු වෙලේ තම්බි අඬද්දිත් මම හොස්පිටල් රූම් එකට ඔලුව දාන වෙලේ දැක්ක දේවල් වලිනුත් මම තේරුම් ගත්තා මුකේශ් එක්ක මගෙ තම්බිට තියෙන්නෙ යාලු කමට එහා ගිය දෙයක් කියල..හී...හී..හී...අපෙ අම්මා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති බෑනල දෙන්නෙක්ගෙ නැන්දම්ම වෙන්න වෙයි කියල එයාට...

" කරගෙන යන්න...."

ඇහැකුත් ගැහුව මම එහෙම්ම මගෙ රූම් එක දිහාට ආවෙ ඒ වෙද්දිත් කට කොනින් හිනා වේගෙන මේ වෙච්ච හැමදේම ආසි බලන් හිටපු නිසා..

තම්බි මුකේශුයි යකෙක් දැකල වගේ බලන් හිටියෙ..හැබැයි ඉතින් මට දෙන්නටම ස්තූති කරන්න බැරි උනා ප්‍රෙග්නට් මට උදේම මෙහෙම ලයිව් බ්ලූ මූවි එකක් පෙන්නුව එකට..මමත් ටිකක් කලබල උනානෙ ඉතින් දැක්ක දේත් එක්ක..ඒ උනාට ඔය කට කන එක නම් මට මැජික් නෙවේ මෙයා..මොකද මගෙ වලත්ත මිනිහ හැම වෙලේම මාව කන්නමනෙ බලන් ඉන්නෙ..

මොකෝ.....

රූම් එකට ආපු වෙලේ ඉදන් මගෙ වටේ කැරකෙන ආසිට රවපු මම ඇඳ උඩ තිබ්බ කොට්ටෙකින් එයාගෙ මූණට ගැහුවා...

බබා ඔයා රතු වෙලානෙ...

විකාරද අනේ...

මම එයාට මූණ නොදී ජනේලෙ ලගට ගිහින් හිට ගත්තෙ මට අර එලියෙදි දැක්ක සිද්දියෙ පුංචිම පුංචි ඊරිසියාවක් දැනිල තිබ්බ නිසා.. මොකද ඉතින් ආසි මාව කන්න හදනව කියල මම ඉස්සල්ල කිව්වට දැන් වෙනද වගේම කිස් මට ආසිගෙන් එහෙම්මම ලැබෙන් නෑ ඒයිල..මෙයා මහ නරකයි...දරුව ගැන කිය කිය කිස් එකක් දෙන්නෙ කල්පෙකට එක පාරයි..

මගෙ චෙල්ලොට ඊරිසිය හිතිලද ආහ්........

මගෙ පිටි පස්සෙන් මාව තුරුල් කර ගත්ත එයා අහපු දේට මාව රත් උනා.. යකෝ මේ මිනිහට හිත් කියවන්නත් පුළුවන් ද දැන්..

ම..ම ඊරිසියා කරන්නෙ මොන මගුලකටද.......

අමාරුවෙන් වචන අහුලන් කතා කරන මාව ආසි එයාගෙ පැත්තට හරවගත්තා..

උබ මගෙ මූණට කොට්ටෙන් ගැහුවා..ඒ විතරක්ද මේ ගෙවුන මාස හයට උබ මාව හීරුවා , කෙනිත්තුවා , තව කරපු නැති දෙයක් තියෙනවද......

ඉතින්...

ඉතින් උබ මට ණයයි...

ඈ...

එක පාරටම මට අතීතෙ මතක් උනේ.. ඉස්සරත් ණය ගෙවපන් ගගා මේ මිනිහ මට වද දුන්න හැටි මතක් වෙද්දි මට හිනා යන්න ආවත් මම එයාගෙ ඇස් දිහා එක එල්ලේ බලන් හිටියා..

අපේ දරුවා ආපු ගමන් ලෑස්ති වෙලා ඉදපන්කො ණය ටික ගෙවන්න මගේ.....

මම ඔයාගෙ හස්බන්ඩ්නෙ අනේ...මොකද්ද මේ ණය කතාව....

තොලත් බරි කරගෙන මම අහපු දේට එයා හිනා වෙලා මගෙ තොල් වලට පහත් වෙද්දි මම එයාගෙ බෙල්ල වටේ අත් දෙක ඔතාගෙන හිටියා..

විනාඩි ගානක හාදුවකට පස්සෙ මගෙන් ඈත් උන එයා මගෙ යටි තොල පිරි මැද්දෙ මගෙ ඇස් දිහා බලන්..

උබ මට ණය නොගෙව්වොත් ණය පියවගන්න විදිහත් මම දන්නවා........

මම ණය ගෙවන්නෙ නෑ...ඉතින් කොහොමද කියනවකො ණය පියවගන්නෙ ආහ්.. කොහොමද......?

මම එයාගෙ පපුවට ඇගිල්ලකින් ඇන ඇන හැකර කට දාන් කෑ ගහන් යද්දි එයා මගෙ යටි තොල මිරිකල අල්ල ගත්තෙ මගෙ කට වැහිල යන්න...

පුක පලනවා......

එහෙම කියපු එයා මාව හරහට උස්සගද්දි මම එයාගෙ බෙල්ල අස්සෙ මූණ හංග ගත්තා.. මොනව උනත් එයා කියපු දේ ගැන නම් මට සාදාරණ බයක් තිබ්බ.. මාස නමයක් එයා ඉවසයි හැබැයි ඊට පස්සෙ නම් මගෙ පුක විතරක් නෙමෙයි තව කොහෙ කොහෙ පලයිද දන් නෑ...

-
-
-
-
-
-
-
-

යන්න එපා අනේ ඔය ගමන.. මගෙ හිතට හරි නෑ වගේ ආසි.......

මම කලබල නම් එහෙමත් නැත්තම් කේන්තියෙන් නම් ඉන්නෙ එවෙලට මම එයාට නම කියල කතා කරද්දි එයා දන්නවා මම දැන් ඉන්නෙ මොන වගේ තත්වෙකද කියල..

හවස පහ පහු වෙලා දඩි බිඩි ගාල ලෑස්ති උන ආසි ආර්යාව හම්බ වෙන්න යනව කියද්දි මගෙ ඇගම මොකද්ද වෙලා ගියා..ආසිව යවන්න එපා එයාව ලගම තියාගන්න කියල මගෙ හිත කියද්දි මම එයාගෙ අතේ එල්ලිලා හීල්ලුවෙ අද මේ ගමන යන්න එපා කියල..

මම කිව්වනෙ බබා..බය නොවී ඉන්න වැඩි වෙලා යන්නෙ නෑ...අනික මම නොදන්න එකෙක් නෙමෙයිනෙ හම්බ වෙන්න යන්නෙ....

ඒ උනාට ඌ ඔයාට ද්‍රෝහි උනා ආසි....

මම දන්නවනෙ බබා ඒක...අනික මමත් මෝඩයෙක් නෙමෙයි බලමු ඌ මොකාටද එන්න හදන්නෙ කියල...

ඕන දෙයක් කරගන්න එහෙනම්...

මම එහෙම්ම සාලෙට එද්දි එයත් මන් පිටි පස්සෙන් එනව කියල මට දැනුනා..

මම යනවා බබා...පරිස්සමින් ඉන්න..

මගෙ නලල ඉඹල එයා එලියට බහිද්දි මම කණුවට හේත්තුවක් දාන් එයා යන දිහා ඇස් පිය නොහෙලා බලන් හිටියා..

අදුර වැටීගෙන එද්දි එලියෙ ඉන්න බැරි කමට මම ගේ ඇතුලට ගියෙ කොච්චර බලන් හිටියත් එයා දැම්ම ගෙදර එන්නෙ නැති වග දන්න නිසා...තම්බි මුකේශ් එක්ක රූම් එක අස්සෙම ඉද්දි පාට්ටි දැන් සතියක් තිස්සෙ ඇඟට අමාරුයි කිය කියා නිදාගෙනම හිටියෙ.. ඉතින් මම සාලෙ තනි වෙද්දි කිචන් එකේ වැඩ සේරම ඉවර කරපු අම්මා සාලෙට ආවා...

පහන තියන්න එන්න පුතා.....

මම දැන් මාස හතරක් තිස්සෙ ඉදල හවසට කඩවුල්ට පහන තියනවා.. ඉතින් අදත් අම්ම අමතක නොකර මට පහන තියන්න එන්න කියල කතා කරද්දි මම ඉනට අතක් තියන් අනිත් අත මගෙ නෙරල තියන බඩටත් තියල සෝෆාවෙන් නැගිටල ගියෙ අම්ම ලගට..

සුවඳ ගහන කඩවුල්ගෙ කුටියට ඇතුල් උන මම ගිනි කූරක් ගහල පහන පත්තු කරන්න හැදුවෙ පුදුමාකාර ශ්‍රද්ධාවකින් උනත්...

අනේ අම්මා...

හිතන්න එපා පුතා..ආයෙ පත්තු කරන්නකො..

පහන් දැල්ල හුළගක් නැතුවම නිවිල යද්දි මම අම්මගෙ මූණ දිහා බැලුවෙ බය වෙලා..ඔය වගේ දෙයක් වෙන්නෙ අසුභ දෙයක් වෙන්න යන්න නිසා කියල මම අහල තිබ්බ ඉතින් මට එවෙලෙම මතක් උනේ මගෙ ආසිව..

ඒත් අම්ම ගනන් ගන්න එපා ආයෙ පහන පත්තු කරන්න කියල කිව්ව නිසා මම ලොකු බයක් හිතේ තියන් පහන පත්තු කරල වැඳල මගෙ රූම් එකට ගිහින් ඇඳෙන් හාන්සි වෙලා හිටියෙ ආසිගෙ ෆෝන් එකට සැරෙන් සැරේ කෝල් කර කර..

එක කෝල් එකක්වත් ආන්සර් නොකරද්දි මම එයාට මැසේජ් පවා දැම්ම ඒත් එයාගෙ ප්‍රතිචාරයක් නැති වෙද්දි මම ආයෙත් කෝල් කරත් රින්ග් ගියෙ නෑ.. එයාගෙ ෆෝන් එක ඕෆ් වෙලා..

යන්න එපා කියපු ගමනක් ආසි ගිය එකට මට එයා එක්ක තිබ්බෙ පුදුම තරහක්..ඒත් මගෙ තරහ බලන් ඉන්නවත් මගෙ කියවිල්ල අහන්නවත් එයා ලග නැති වෙද්දි මම හිතින් කිව්වෙම ආසි ඉක්මනට ගෙදර එන්න කියල..

🔔        🔔        🔔

ආසි ගැන වද වෙවී හිටපු මට තෙහෙට්ටු ගතියත් එක්ක නින්ද ගිහින් තියෙද්දි එක පාරට ගැස්සිලා ඇහැරුනේ ගෙදර බෙල් එක ගහන සද්දෙට..

10.30 PM

මම වෙලාවත් බලල ඇඳෙන් බැහැල සාලෙට යද්දි මට ඇහුන දෙයින් මගෙ ඇගම පන නැති වෙලා ගියා..

ආසි දරුවට මොකද්ද වෙලා තියෙන්නෙ....

ආසි අන්නාට රෙඩ්ඩි වෙඩි තිබ්බා අපෙ ඇස් ඉස්සරහම ආන්ටි...සමාවෙන්න අපිට එයාව බේරගන්න බැරි උනාට....

මොනවා.......

අඩි දෙකක් පිටි පස්සට ගිය අම්මාව ඒ ඇවිත් හිටපු කොල්ල අල්ල ගද්දි මම පපුවත් අල්ලන් බිම ඉද ගත්තෙ මගෙ කන් වලට ඇහුන දේවල් එක්ක මට ආසිගෙ මූණ වයිබ්‍රේට් වෙවී පේන්න ගද්දි..

පුතේ...ඇයි ඔයාට අමාරුද...කතාකරන්න සූ........

මාව දැකල අම්ම මන් ලගට දුවල ඇවිත් එක එක ඒව අහන්න ගද්දි මම අම්ම දිහා දාඩියෙන් තෙත් වෙලා තියෙන ඇස් පියන් උස්සල බැලුවෙ පපුව හිරවෙන්න අරන් කියල මටම තේරුන නිසා...

මගෙ...ආසි.....

සූ දරුව ගැන හිතන්න...ඇහෙනවද මන් කියන දේ.....

අම්මා මගෙ කම්මුල් වලට ගගහ දරුව ගැන මතක් කරද්දි මට දරුවටත් වඩා මතක් උනේ මගෙ ආසිව..මේ ලෝකෙ මම හුස්ම ගත්තෙ එයා වෙනුවෙන් විතරක්ම වෙනකොට එයා මාව දාල හදිසියෙම යන්න ගිහින් කියල මගෙ කන් වලට ඇහුන වෙලාවෙම මන් හිතන්නෙ මගෙ හුස්ම හිර උනා..

අද අසුභ දෙයක් වෙන්න යන්නෙ කියල පෙන්නුව එකත් ආසි මගෙ කෝල් එකක්වත් ආන්සර් නොකරපු එකත් මේ අරන් ආව ආරන්චිය ඇත්තක් කියන්න මගෙ හිත පිළි නොගොත්තත් ඒ වෙඩි තිබ්බයි කියන වචනෙ මගෙ හදවතට හොදින්ම වැදුන නිසා මට මාවම පාලනයක් නැතුව ගිහින් තිබ්බෙ..

අම්....මා...මගෙ...ආසි.....

නෑ...නෑ..පුතේ ආසි දරුවට මුකුත් වෙලා නැතුව ඇති...

අම්ම සාරි පොටෙන් මට පවන් ගගහ මගෙ හිත හදන්න බැලුවත් දොර කොඩ හිටන් හිටපු අර කොල්ල ඊළගට කියපු දේ එක්ක මම කෑ ගගහ අඬන්න ගත්තෙ පපුවට එක අතකින් ගගහ..

ආසි අන්නාගෙ බොඩි එකවත් ඔයාලට දෙන්න ඕන නෑ කියල...ඌ බොඩි එකට ගිනි තියල දැම්මා........

ඔය...ගමන...යන්න....එපා...කියල....මම...කිව්වෙ...මේකට....ආඩවනේ.....කොහොමද...උබ...නැතුව...දැන්....මන්...ජීවත්...වෙන්නෙ...මොන..පවක්...කරාටද..උබ....මට...මෙහෙම...කරේ....ඇයි...ඇයි..කියපන්....උබ...මාව...දාල...යන්න...ගියෙ.......ආසී......ආසීඊඊඊඊඊඊඊ.....

මම ගිරිය කඩන් පොළොවෙ හැපි හැපි අඬද්දි රූම් වල හිටපු තම්බි , මුකේශ් වගේම පාට්ටිත් දුවල ඇවිත් මන් දිහා බලන් හිටියෙ තක්භීරි වෙලා වගේ...

අනෙ මගෙ පුතේ..........



එක පාරටම මට හුස්ම ගන්න බැරුව යද්දි මම බඩත් අතින් අල්ලන් අම්මගෙ පපුවට වාරු වෙද්දිම මගෙ ඇස් පියවිලා ගියා..

















>>>>>>>

කතාව ඉවර වෙන්න ලගායි...😌

happyending මේක ආයෙ මගෙන් අහන්න එපා ආසි sadending ද කියල.. මම sadending ලියන්නෙ නෑ.. මට එහෙම ලියන්නත් බෑ...🙃

2024.02.08
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

277K 48.4K 60
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
IRIS By NirMad238

Fanfiction

9.3K 1.2K 73
When stars collide the worlds are born And When the worlds collide the hatreds formed Yet among the cracks still love would bloom! Co Authored by - P...
50.2K 7.5K 72
අවයව නලියන හැඟිම්වලට ප්‍රේමය යැයි නොකියමී... ජිවිතයේ අවසන් හුස්ම දක්වා ගනුදෙනු කරන අපුරු බැඳිමට ප්‍රේමය යැයි පවසමී... ❤️
11K 1.8K 24
අහිමි වූ සිතක් යලි හමුවෙන තුරු පෙරුම් පුරන පෙම්වතෙක්...💚 අහිමි වූ ආදරයේ මතක අමතක කරන්න උත්සහා කරන තවත් පෙම්වතෙක් ❤️ මේ ඔවුන්ගේ කතාව...💚❤️