ඇස්ටර් මල් පෙති | poems

By sehasnara

2.5K 447 17

සීතල ‌වප් මස උණුහුම් කරන්නට කෝපි කෝප්පයක් නැති කළ සිත නළවන්නට වැළඳගන්න ‌පෙම්බරකු නැති තැන ඉදින් පැමිණිද කවිය... More

01 - වැහි මවපන් අහස
02 - වීදුරු ආදරේ
03 - පටන් ගත් තැනටම
04 - ස'මස් ප්‍රේමය
05 - ‌‌මොකට ලියුවාද අපි කවි?
06 - නිල් පාට
07 - කිව්වාද දුක උඹට
08 - වැහි දුක
09 - මල්සාරට පණිවිඩයක්
10 - කොච්චර කිව්වත් කරන්න පුළුවන්ද?
11 - ස්ට්‍රෝබෙරි ‌සුවඳ
12 - කඩචෝරු
13 - කාලයට නව අරුත්
14 - හැමදාම හැමතැනම
15 - නැති ඇති දේ
16 - බොරුව
17 - සින්ඩරෙල්ලා
18 - මායාව
19 - නම් නොදත් පෙති
20 - බිඳුණු පෙම්වතියකගේ පළමු කවිය
21 - ප්‍රේමණීය නොවූ වැස්ස
22 - සෙන් නදියට ගුලි කර දමමි : බිඳුණු පෙම්වතියකගේ දෙවන කවිය

25 - දෙයියන්ගේ නාමෙට

58 8 0
By sehasnara

වදන් නොකියන බැලුම් ඔරවන
අතින් පෙන්වන වදන් රළුවන
සිනහා වියැකෙන ‌වෛර මතුවන
ගිනි පුපුරු යට ආලේ නොනසින

කොණක ‌ඔබ සිනහා වල කල 
දුර ඈත සිට පෙමින් නරඹන
ඔබ රවන කල බලන ඉවතට
අහෝ ප්‍රේමය නොයා ‌වියැකෙන

එළිවැටකි මියැදෙන
හැඟුම් හැරෙනා වදනට
විරහවත් පෙමක් විය
කවියෙකුට දැනුණු කල

අනේ උස වයලීන ගායක
දෙයියන්ගේ නාමෙට
දැන්වත් පලයන් නොපෙනී
මගේ හිතෙන් අහකට

උඹට පෙම් කරලම
හති වැටී ඇත මට
දුඹුරු ඇස් දෙස බලා
කෙසේ නම් වෛර කරනුද?


- 2024. 02. 04 -

Continue Reading

You'll Also Like

129 1 5
இன்றைய நிகழ்வில் கவிதைகள்
5 0 1
Poem Book
77.5K 7.9K 31
ပိုင်ချင်းယွီတစ်ယောက် သူဘယ်တော့မှထပ်မဖတ်ချင်တဲ့ ဝတ္ထုထဲကိုကူးပြောင်းလာခဲ့တယ် Gong : မင်းက ငါ့အချစ်ဦးနဲ့ ခွဲချင်နေတယ်ပေါ့မင်းကို သတ်ပစ်မယ် Shou : ငါက...
73.5K 6.6K 17
မင္းနဲ႔ အတူသာဆိုရင္ ...