Rejected Alpha💚💜️🐺

By Eillieeea

8.2K 868 300

🐯- " Kim Taehyung වන මම Jeon Jungkook මාගේ destiny mateව reject කරනවා. " 🐰-" Taehyung මම ප්‍රාර්ථනා කරනවා ඔ... More

Introduce💜️💚
Chapter 1💜️💚
Chapter 2💚💜️
Chapter 3💜️💚
Chapter 4💜️💚
Chapter 5💜️💚
Chapter 6💜️💚
Chapter 7💜️💚
Chapter 8💜️💚
Chapter 9💜️💚
Chapter 10💜️💚
Chapter 11💜️💚
Chapter 12💜️💚
Chapter 13💜️💚
Chapter 14💜️💚
Chapter 15💜️💚
Chapter 16💜️💚
Chapter 18💜️💚
Chapter 19💜️💚
Chapter 20💜️💚
Chapter 21💜️💚
Chapter 22💜️💚
Chapter 23💜️💚

Chapter 17💚💜️

319 36 12
By Eillieeea

🐯-" මොකා!! "

🐰-" ඔව් ඇයි handsome doctor කෙනෙක්. "

🐯-" ඇයි ඔයා ඒ doctor ගාවට ගියේ ආ!! "

🐰-" ඉතින් මගේ අත තුවාල වුනානේ. "

🐯-" ඉතින් ඇයි එතන වෙන doctorsලා ඉදියේ නැද්ද? "

🐰-" යා! ජැක්සන් මාව එක්කගෙන ගියේ. "

🐯-" ජැක්සන් එයි තමුන් අර doctor මෙයාට මොනාද කිව්වේ? "

🦊-" ජන්කුක් හිතුවක්කාරයි කිව්වා, මේ තව ජන්කුක් වගේ හා පැටියෙක්ට බෙහෙත් දාන්න ලැබුන එක ගැන සතුටුයි කිව්වා. එච්චරයි. "

🐯-" ආයේ ඔයා මම නැතුව කොහෙවත් යන්නේ නෑ. අනික බේබී මොකක්ද ඔය ඇදගෙන ඉන්නේ?!! "

🐰-" ඇයි මොකක්හරි අවුලක් තියෙද? "

🐯-" යා!! අහන කැත. ඕක ගොඩක් කොටයි. ඔයාගේ thighs පේනවා. අනිත් එක ඔයාගේ මුළු අතම එළියේ!! "

🐰-" ඔච්චර jealous වෙන්න එපා අනේ. "

🐯-" එහෙම කියලා බෑ. ඔයා දැන් වෙනස් වෙලා වගේම ගොඩක් sexy, handsome! "

🐰-" ආ.. ඔයාට ඕනි දෙයක්. "

Mrs. Kim-" ළමායී මම ගිහින් ටේට soup එකක් හදන් එන්නම්. "

🐰-" ඕගොල්ලෝ ගිහින් fresh වෙලා එන්න. මම මෙතන ඉන්නම්. අනික මෙයාට වැඩිය අමාරු නෑනේ. මට මෙයාව බලාගන්න පුලුවන්. "

Mr. Kim-" ඔව් එහෙනම් ජන්කුක් අපි යන්නම්. ඔයාට මොකක්හරි ඕන වුනොත් අපි කාටහරි call එකක් දෙන්න. "

🐰-" හරි අප්පා. "

🦊-" මම ඉන්නද? "

🐯-" ඇයි දාලා යන්න බැරිද ආ!! "

🦊-" නෑ මේ නිකන් ඇහුවේ. "

අන්තිමට ජන්කුක්, ටේ දෙන්නා hospital room එකේ තනි වුනා.

🐯-" මට බඩගිනී. "

🐰-" ඔම්මා soup එක ගේනකන් ඉන්න බැයිද? "

🐯-" බෑ "

🐰-" මම hospital එකෙන් කෑම ගේන්නද? මොනාද කන්න ඕනි? "

🐯-" ඔයාව "

🐰-" මොකක්! "

🐯-" ඔව් මට ඕනි ඔයාගේ තොල් කන්න. ඒවා රස ඇති. "

🐰-" යා පිස්සුද? ආ!! "

🐯-" ඔයා මට දුන්නේ නැත්නම් මම නොකා නොබී මැරිලා යනවා. "

🐰-" ආ!! හරි "

එහෙම කිව්ව ගමන් ටේ ජන්කුක්ව ඇද ගාවට ඇදලා අරන් ජන්කුක්ගෙ යටි තොලයි උඩු තොලයි පිස්සුවෙන් වගේ suck කරන්න පටන් ගත්තා.ජන්කුක්ගෙ ඇසුත් ඉබේම පියවෙලා ගියා. ටේ ඇති වෙනකන් ජන්කුක්ගෙ තොල් දෙක suck කරලා. යටි තොල හෙමීට හැපුවා. ජන්කුක්ගෙ කට චුට්ටක් ඇරුන ගමන් ටේ දිව දාලා ජන්කුක්ගෙ කටේ හැම අඟලක්ම රස බලන්න පටන් ගත්තේ ජන්කුක්ගෙ දිවත් එක්ක සෙල්ලම් කරන ගමන්. හරිම soft ආදරණීය හාදුවක්. හුස්ම ගන්න අමාරු වුනාම ජන්කුක් හෙමින් ටේගේ පපුවට තට්ටු කලා. ටේ හෙමීට හාදුවෙන් ඈත් වුනා. ජන්කුක්ගෙයි ටේගෙයි කට දෙපැත්තෙන් saliva බේරෙනවා. ටේ හෙමීට ජන්කුක් ගාවට ලන්වෙලා ජන්කුක්ගෙ කට දෙපැත්තෙන් බේරෙන saliva ටික lick කරා.

🐯-" Yummy "

🐰-" දැන්වත් කියන්න මොනාද කන්න ඕනි? "

ජන්කුක් ඇහුවේ ටේගේ කට දෙපැත්තෙන් බේරෙන saliva ටික tissue එහෙකින් පිහිදාන ගමන්.

🐯-" Mmm බොරුවක් කිව්වේ මට බඩගිනි නෑ. "

🐰-" යා!! ඔයානම්. මේ ඒකනෙවේ ඔහොම පොඩ්ඩක් ඉන්න. මම wash room එකට ගිහින් එන්නම්. "

ජන්කුක් එහෙම කියලා wash room එකට ගිහින් පොඩි උණු වතුර භාජනයකුයි, සුදු පාට පොඩි towel එක්කුයි අරගෙන ආවා.

🐯-" ඔය මොකටද? "

🐰-" වෙන මොකටද ඔයාගේ ඇඟ පොඩ්ඩක් තවන්න. "

🐯-" කරදර වෙන්න එපා. "

🐰-" කට වහගෙන හිටපන්. එනවා මෙතන කියවන්න. "

ජන්කුක් ටේට සැර කරලා ටේගේ ඇඟ පරිස්සමෙන් තැව්වා.

🐯-" මම ඔයාට ගොඩක් ආදරෙයි බේබී. "

🐰-" හම්ම් මමත් ඔයාට ගොඩක් ආදරෙයි. "

What!! ආදරෙයි ඒක ජන්කුක්ට ගැලපෙන්නේ නෑ. ජන්කුක් කියන්නේ ආදරයෙන් පැරදුන කෙනෙක්. කොහොමද ජන්කුක් එයාගේ මුළු ජීවිතයම විනාස කරපු කෙනා ගාවට ගිහින් එයාට ආදරේ කරන්නේ?? ඒක බොරුවක්ද?? නෑ ඒක ඇත්තක් ජන්කුක් ටේට එයාගේ පණටත් වඩා ආදරෙයි. මොකද හැම ආදරවන්තයෙක්ම වගේම ජන්කුකුත් ආදරේ ඉස්සරහ දුර්වල වුනා.

🐰-" ම්ම් ඉවරයි. "

🐯-" දැන්නම් ඇත්තටම බඩගිනී බේබී. "

🐰-" දැන් ඉස්සෙල්ලා කන්න ඕනි කිව්වේ මාව නේද? දැන් වහ ටිකක් ගෙනත් දෙන්නද? "

🐯-" යා! ඇයි ඔච්චර කේන්ති ගන්නේ. මම පවුනේ බේබී. "

🐰-" බොරුවට හුරතල් වෙන්න එන්න එපා. "

🐯-" ඔයා එක්ක නැතුව මම වෙන කාත් එක්ක හුරතල් වෙන්නද? "

🐰-" ඇයි අර හනා එක්ක හුරතල් වුනේ නැද්ද? "

🐯-" ආ.. ඔන්න පටන් ගත්තා. "

🐰-" මොකද? "

🐯-" දැන් මම ඔයාට කේන්ති ගන්න දෙයක් කිව්වද? මම කිව්වේ මට බඩගිනී කියලා. "

🐰-" හරි ඉන්න මම pack house එකට ගිහින් soup එක ඉල්ලන් එන්නම්. "

🐯-" එපා ඒ කාටහරි ගේන්න කියන්න. "

🐰-" හා පොඩ්ඩක් ඉන්න call කර-- "

Knock Knock

🐰-" Coming "

🐱-" ජන්කුක්, ටේ මෙන්න soup එක ගෙනාවා. මේක බොන්න. "

🐰-" ආ.. Thank You යුන්ගි. මම මේ දැන් call එකක් දෙන්න හැදුවේ. "

🐱-" හම්ම්ම් හරි ජන්කුක් එහෙනම් මම යන්නම්. "

🐰-" හරි යුන්ගි "

🐯-" පොවන්නකෝ... "

🐰-" බොන්න බැරිද ආ.. "

🐯-" බෑ. "

🐰-" වෙලාවකට මහ වදයක්. "

🐯-" හෙ හෙ එහෙම තමයි. "

🐰-" කෝ කට අරින්න. "

ටේත් ජන්කුක් දිහාම බලාගෙන කට ඇරියා. ජන්කුක් හෙමීට ටේට soup පෙව්වා. ජන්කුක් ටේට soup පොවලා ඉවර වුනාට පස්සේ ජන්කුක් ටේගේ කට වටේ tissue එහෙකින් පිහිදාලා ටේට වතුර පෙව්වා. ඊටපස්සේ ටේව wash room එක්කගෙන ගිහින් ටේ එයාගේ වැඩ ටික කරගෙන එනකන් ජන්කුක් එළියට වෙලා හිටියා. ජන්කුක් හෙමීට ටේට දෙන්න තියෙන බෙහෙත් ටික දීලා ටේව නිදිකරලා එතන තිබුන couch එහෙක ජන්කුක් නිදාගත්තා. ඒත් ටේ ගොඩක් අකමැති වුනා ජන්කුක් couch එකේ නිදාගන්නවට. ටේ කිව්වා එයා couch එකේ නිදාගන්නම් ජන්කුක්ට ඒ bed එකේ නිදාගන්න කියලා ඒත් ටේට අමතක වුනා ජන්කුක් කියන්නේ හිතුවක්කාර කොල්ලෙක් කියලා.




To be continued.

________________________________________

අනේ කොහොමද? දවස් පහකට විතර පස්සේ නේ?😶😅

කතාව ලියන්න මූඩ් එකක් නෑ අප්පා.😒ඇයි ඉතින් comment එකක්වත් නෑනේ.😬 කම්මැලී ඉතින්.

කතාව මාර boring නේ? මටත් එහෙමයි අනේ.🤧 ඊළඟ එක හොද chapter එකක් දෙන්නම්. තරහ නෑනේ?😶

අද රෑට අලුත් කතාවේ introduce එක පුලුවන් වුනොත් දාන්නම්. වෙලාවක් තිබුනොත් ඒකත් බලන්න. මම හිතනවා ඒක මේකටත් වැඩිය ලස්සන වෙයි කියලා.😊


Byee•

Park_Eillieeea🍁














Continue Reading

You'll Also Like

118K 5.9K 55
(y/n) (l/n) a girl who was born in the modern world who somewhat ends up in the taisho era of demon slayer. Her sassiness and eccentric attitude capt...
136K 4.2K 45
matilda styles, will you be my valentine? (please reject me so i can move on) ⋆ ˚。⋆୨💌୧⋆ ˚。⋆ IN WHICH christopher sturniolo falls for nepo baby or...
1M 54.9K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
681K 33.7K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...