වස්තුවේ(18+)

By kekeperera

29.3K 1.9K 2K

ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍 More

00
00
Introduction
Chapter 1
chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
chapter 19
chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
spoiler 2
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
අවුරැදූ ස්පෙශල්
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47

Chapter 3 (pt.2)

622 34 16
By kekeperera


"by any chance ආපහූ පින්තූරයක් රී ටේක් කරන්න බෑද?"

මම ඇහුවම ඌ හිනා වුනා....අමෝර් අමෝර්!! මාරටම හිනා වෙන්න තියෙන එකනේ!!.පකයා!!

"sorry we can't do that.."

කාපන් මාව ඉතින්! තව ඉයර්බුක් එකාටත් මේ මගුල යනවා කියලා කිව්වා නේ!! මගේ තියෙන අවුලක් නෙමී ඒ වුනාට මේ කැමාරාමන් හරියට මගේ ලස්සන ඈන්ගල් අල්ලලා පින්තූරයක් ගහන්න දන්නේ නැතී අමූ හරකෙක්!!!

එලියස් අයියාට එයා ඉදගන්න කිව්වට ඌ ගිහිල්ලා එතන තිබ්බ සෝෆා එකක දිග හැරැනා...හනේ ඉතින් මාර ඩිපියුටී ඒ ඉන්නේ...

ඒ අස්සේ මගේ බොත්තම් දෙක තුනාක් ඇරිලා තිබ්බ ශර්ට් එක දිහාවට නිල් ඇස් දෙකක් එල්ල වෙලා තියෙනවා කියලා මට පේනවා...

මුට නැග්ගද දන්නේ නෑ ඒ ටිකට?

කොහොමහරී ඌ මට මගේ ශෙඩියුල් එක දුන්නා..එකේ ඔය අන්ශෙඩියුල් කියන තැන් වල තමා මට ෆ්‍රී පිරියඩ් තියෙන්නේ....උදේන්ම ෆ්‍රී තිබ්බොත් ඉස්කෝලේට පරක්කූ වෙලා එන්න පුලුවන් හවසට ෆ්‍රී තිබ්බෝත් කලින් ගෙදර යන්න පුලුවන් ලූ..ඒ වුනාට එක ක්ලාස් එකක් සෙමෙස්ටර් එකටම මිස් කරගන්න පුලුවන් අට සැරයයී ලූ...

මම උගේන් අහලා එතන තිබ්බ බාත් රෑම් එකක් අස්සට ගියේ ඌත් එනකොට...දැන් මූ මේ එන්නේ උට මව දැකලා නග්ගපූ ඒවා බස්සගන්න නම් නෙමී...හෙයාර් ඩ්‍රයර් එකක් හොයලා දෙන්න...ඌම තමා කිව්ව්වේ මෙහෙම පන්තී ඇතුලට ගන්නේ නෑ කියලා....උට අනුව දැන් මගේ ලුක් එක රස්තියාදූ කාර ටයිප් ලූ...අනේ පලයන් පර සුද්දෝ යන්න!!!

බාත්රෑම් එකේ අලිම අලී ගොල්ඩ් ෆ්‍රේම් එකක් තියෙන කන්නාඩීය ගාවට ඇවිල්ලා මම ශර්ට් එකේ බොත්තාම් ඔක්කොම ගැලේව්වා...

ම්ම්ම්ම්...මම ශේප් එකේ අරෑ දිහා බැලුවා..ඔය ඉන්නේ මගේ දිහා කන්නාඩියේක් බලාගෙන කනකුත් රතු කරගෙන...මූ..ගේ පොරක්ද දන්නේ නෑ හැබැයී රතු වෙන්නේ මාව දැකලා!!

මම මුලූ ශර්ට් එකම ගලවලා දාලා අනිත් ශර්ට් එක ඇදගත්තා...ඒක එයා ගෙනත් දීපූ එකක්...පිටේ නම් බෙල්ට් පාරවල් හෙන තොගයයී...මේ ලගදී අපේ අම්මා ගෙදර ආවා නේ ඉතින්...එයා ඒ ටිකේ හිටියේ නම් ඔස්ට්‍රේලියා වල..hamilton island එක එයා ගන්නවා නේ..ඒ හින්දා එහේ හිටියේ....මම බිස්නස් කියන සබ් එක තෝරගන්න නෙමී හිටියේ...ඒ වුනාට තෝරගන්න සිද්ද වුනා....ඒක තෝරගන්නකල් ගැහුවා ඉතින්...අම්මාගේ ආසාවනේ කියලා තෝරගත්තා ඉතින්..නැත්තාන් නිදහසේ ඉන්නම වෙන්නේ නෑ මට!

මට තේරෙන එක දෙයක් තියෙනවා..ඒ තමා අපිට අපේ දෙමාපියෝ වෙනස් කරන්න බැහැ...එයාලා කැමති නැහැ කීයටවත් එයාලා වැරදියී කියලා පිලිගන්න....එයාලා කැමතී නෑ එයාලාගේ උවමාවන් වලට වඩා අනිත් දේවල් දකින්න..අපිට ඒවා පෙන්නත් බැහැ එයාලට..අපේ දෙමාපියෝ සමහර වෙලාවට දන්නවා වුනාට එයාලා වැරදී කියලා එයාලාට ඒක වෙනස් කරන්න ඕනේ නෑ..ඉතින් කරන්න පුලුව්න එකම දේ තමා 'පේරන්ටින්' ගැන එයාලට ලෙක්චර්ස් දෙන එක නවත්තන එක...මම අදටත් උත්සහ කරන්නේ එයාලා එක්ක හොද රිලේශන්ශිප් එකක් තියාගෙන යන්න....

මම කන්නාඩීයේන් බලාගෙන ඉන්නවා දැකලද කොහෙද එයා වෙන පැත්තාක් බලාගෙන හෙයාර් ඩ්‍රයර් එක හොයාගෙන ඇවිල්ලා එක සැරේම මගේ පිටිපස්සට ඇවිල්ලා මගේ කොන්ඩේ ට හෙයාර් ඩ්‍රයර් එක අල්ලනකොට මගේ හාර්ට් එක බඩට වැටිලා බඩේ කෑම උඩ පීනන්න ගත්තා කියනකෝ!!!

මොකක්ද වුත්තෝ ඒ වුනේ!?

"තමූ..සේ...මොකක්ද...ඔය කරන්නේ!?"

එයා මුකුත් කියන්නේ නැතුව මගේ කොන්ඩේ අතරින් ඇගිලි යවනකොට මට නින්ද යාගේනාත් ආවා කියහන්කෝ!!

සනීපයී!!


"කනවා තෝ කනවා!!මරාගෙන කනවා!!දැනගනින්!!!!"

මරෝගන්න තමා හදන්නේ මේ මගේ ඉස්සරහා ඉන්න තද නිල් පාට ඇස් තියෙන නරි ලුක් පකයා!!! මේ මිනිහා මට කිව්වා රස්තියාදූකරායා කියලා!!!

කාටද කියපන් මාව රස්තියාදූ කාරයේක් වගේ පේන්නේ!!

මුගෙ මේ තනිකර තියෙන්නේ ඉරිසියාව..මුට කෙල්ලෝ සෙට් වෙන්නේ නැහැ නේ අන්න ඒකායී!!

මූ මාව දාන්න පස් වෙනී ෆ්ලෝර් එකටම ඇවිල්ලා ටීචර්ට කියපී නැතයී ස්ටුකෝ එකේ බල්ලේක්වත් හිටියේ නැථි හින්දා ආවේ කියලා!! අනේ යකෝ!! කාටද මේ බොරැ කරන්නේ?

කව්ද බොරැකාරයා!!

රවනාශ්ත්‍ර වෙන්නැතී!!

වෙන්නැතී නෙමී මූ තමා! අතේ පත්තූ වෙන් බොරැ ටිකක් ගහලා මූ මගේ ඔලුවාත් අත ගාලා 'හොදට ඉගෙනගන්න'කියලා ආවා...දැන් මූ කියන හින්දා මම ඉගෙන ගන්නවාලූ~ හා හරි සර්!!

සුවර් එකට මුගේ ක්‍රශ් එක මේ ක්ලාස් එකේ වෙන්නැතී ඉන්නේ...අයේ සීයට සීයක් ශුවර්! ඒක තමා මූ පුක උඩ දාගෙන ආවේ මාව ඇමක් කරගෙන...

එතන හිටියේ බර්ගර් සින්හල ටීචර් කෙනෙක්....හම්බේ ඉතින් ටයිට් ඔෆිස් ටීන්ස් එකක් ඇදලා වයිට් ටොප් එකක් ඇදලා කන්නාඩී දෙකක් දාලා හිටපූ ටීචර්ව දැකලා මාව අයේ පිස්සේක් වුනා කියනකෝ~

ටීචර් පද්ද පද්ද ඇවිදිනකොට හයේ ඒවා ගහන බැට්මන් කේනෙක් වෙන්න හිතුනූ වාර ගනන අනන්තායී~

පන්තීයේ කොල්ලෝ ඔක්කොම ටීචර් දිහා බලාගෙන හිටියා!! මෙහෙම ටීචර්ලා ඉන්නවා කියන්නේ අයේ සබ්ජෙක්ට් එකම ගොඩ කියන එක තමා...ඒ ටීචර් ස්මාර්ට් බෝර්ඩ් එකේ අපිට විඩියෝ එකක් දානකොට ලමයී ඔක්කෝමල්ලා එයාලාගේ ලැප්ටොප් ස්ක්‍රීන්ස් බාගෙට පල්ලේහාට කලා...

මම පන්තීයේ ලමයී දිහා බැලුවා...මේකේ හොදටම hierarchy කියන එක පේන්න තියෙනවා මොනා වුනාත්.....අනික ඒක හොදට විසිබල්...ඉස්කෝලේ යුනිෆොර්ම් එක තිබ්බට එවාට දාන සපත්තු,ජුවලරීස්,බැග්ස් වලින් පේනවා මෙතන ස්කොර්ලශිප් පාස් වෙලා ආපූ අයගේයී අනිත් උන්ගේයී වෙනස...ස්කොර්ලශිප් පාස් වෙලා ආපූ ලමයී 'බේසික්' දේවල් පාවිස්ච්චී කරනකොට අනිත් උන් පට්ටම 'ලක්ශරී' ඒව පවිච්චී කරනවා.....මෙහෙමයී ඔය 'ලක්ශරී' කිව්වම gucci කියල එක එක බ්‍රැන්ඩ් වල නම් ගහලා තියෙන දේවල් නෙමී...අර සිරාම ලක්ශරී බ්‍රැන්ඩ් අන්න ඒවා වල බඩූ තමා තිබ්බේ..මොනා වුනාත් මුන් උන්ට සල්ලී තියෙනවා කියන්න දැගලූවේ නෑ...ඕන එකෙකට තේරෙනවා ඉතින් සල්ලී තියෙනවද නැද්ද කියලා...

අර ස්කොර්ලශිප් පාස් වෙලා ආපූ ලමයී ගාව බ්‍රැන්ඩ් නේම්ස් ලොකුවට ගහලා තිබ්බ බඩූ තියෙනකොට අනිත් උන් ගාව ගෙදරක් වුනාත් ගන්න පුලුවන් කොන්ඩ කටූ,වොට්ච් අනන් මනන් තිබ්බා බ්‍රැන්ඩ් නේම් එක නැතුව...

ඔය බ්‍රැන්ඩ් ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඉබේම අදුරගන්නවා..

මම බෝර්ඩ් එකේ ප්ලේ වෙන විඩියෝ එක බලන ගමන් zeeva වගේ අතට බර වුනා..අනේ මේ පකයා හිතුවද දන්නේ නෑ ඌගේ අතට විතරක් මම මෙහෙම බර වෙනවා කියලා..මගේ අනිත් සුදූ මහත්තයයී සුදූ නෝනායී හිටියානම් මම මුගේ අතට බර වෙන්නේ නෑ..උන් දෙන්නා තාම වැකේශන් එකේනේ...බලපන් උන් එහේ ආතල් ගන්නවා අපී මෙහේ කරැම ගෙවනවා ඉස්කෝල අස්සේ රින්ගගේන

"සුදූ මහත්තයාහ්හ්~ මේ උනුහුම මට විතරක්මයී නේද සුදූමහත්තයෝ~"

"නෑ..තොට ඇතී උනුහුමක් නැහැ"

"දෙවියනේ......ඔයා මෙච්චර කල් මට හීන දූන්නේ මෙහෙම අහගන්නද මගේ දෙයියොහ්~ මේ පව්කාරයාව ඔය සුදූ අත්දෙකේන්ම මරලා දාන්න සුදූ තාත්තියේඑහ්හ්~"

"වරෙන් තොගේ බෙල්ල හිර කරන්න!"

"හනේ හනේ..මේ පිස්සූ කොල්ලාව අඩවන්න හදන්න එපා තත්තීයේහ්~ ඔයාට පව් ගොඩාක් පිරේයී රත්තරාආන්~"

" excuse me, class...Nadeesh and Zeeva please go out and continue your conversation !"

අක්කී බබාහ් සැර නෝටියේක් වගේ නේ බලන් ‍යනකොට

"සොරී මිස්//"

"accepted but please go out till I call you...common we agreed on this go"


ටීචර් බබා මාවයී සුදු මහත්තයාවයී එලියට දැම්මා!!ශ්‍රීලන්කන් අක්කී බබාලා හෙන සැරයී නේ අප්පාහ්...ඒ වුනාට එයාලට හොදාආඅට එක්ස්පීරියන්ස් තියෙනවාඅ...මට පුලුවන් එයාට අක්කී බබාහ් කියලා කතා කරන්න..එතකොට එයාට පුලුවන් මට මල්ලි බබාහ් කියලා කතා කරන්න...ඔයාගේ මල්ලී බාබාහ් එක්ක සෙල්ලම් කරන්නත් පුලුවන් එයාලට...

අපිත් ඉතින් ගැම්මේන් ගියා වෙන මොනා කරන්න්ද??

"දැන් හරිනේ වරෙන් ඉදගන්න ඉතින්!?"

"යමන් යමන් ඉතින්...තෝ හැසිරේන්නේ නිකන් හරියට මූඋ පාඩමට අවදානය දීගෙන හිටපූ එකා වගේනේ"

"පාඩමට නම් නෙමී බන් හැබැයී මම ටීචර්බබා දිහා බලාගෙන නම් හිටියා~ තෝත් ශුවර් එකට බලාගෙන ඉන්න ඇතී..."

මම කියනකොට ඌ මරි මොන්ගල් ලුක් එකක් මට දාලා ගිහිල්ලා සෝෆා එකේ ඉදගන්නකොට මාත් උගේ එහා පැට්තේන් හිටියා..

"උන් වැඩක් නෑ මට සිරා එකෙක් සෙට් වෙලා තියෙන්නේ දැන්.."

"අමෝර් අමෝර්...මම දැක්කා සෙට් වෙලා තියෙන හරිය"

" ඌව මට කැමතී වෙන එකක් නැති වෙයිද බන්??"

අම්මටසිරී!! ඒ සැරේ පොර සීරියස් වුනාද කොහෙද~මම උට කියවන දීලා අහගෙන හිටියා..මොකද සමහර වෙලාවට අපි උපදෙස් දෙනවට වඩා කරන්න ඕනා මිනිස්සූ අහගෙන ඉන්න එක...විශේශෙන්ම මෙහෙම හිත ඇතුලේ තියෙන දේවල් එලියට දාන්නේ නැති කෙනෙක් ඉස්සරහා

"මම එලියස් අයියාට ආදරේයී බන්...ඒත් මට බයයි එකදිගට මෙහෙම රිජෙක්ට් වෙන්න....මට එයාව නැති වෙයිද කියලා...එයා මාව හේට් කලෝත්...එහෙම කලොත් මම මොකක්ද බන් කරන්නේ?"

"හරි උබ මට මේකට කෙලින් උත්තරයක් දීපන්...උබට එලියස් අයියාව ඕනා අනිත් අයට පෙන්න උබ එයාව හම්බුනා වගේ එකකට නැත්තන් උබට සිරාවටම එලියස් අයියාව ඕනද?"

"සිරාවට මට එයාව ඕනා.."

"ම්ම්"

"මට තේරෙන්නේ නෑ මම මොකක්ද කරන්න ඕනා කියලා..මේ වෙලාවට තමයී මට හිතෙන්නේ අතීතෙට ගිහිල්ලා එක එක ගෑනූ එක්ක සෙල්ලාක්කාර කමට නටපූ ඒවා නොකල හිටියානම් කියලා...අදටත් සමහර වෙලාවට ඔය කෙල්ලෝ මාත් එක්ක පරන ඇයි හොදැයි කම් වලට ඇවිල්ලා කතා කරනකොට මම දකිනවා එයාගේ කොල පාට ඇස් දුකින් තෙමෙනවා....මම සිරාවට කැමතී නෑ බන් එහෙම කරන්න..මම කැමතිම එයාගේ ඇස් ස්පාර්කල් වෙනවට...."

no feeling is better than seeing your homie falling in love with someone.....මූ සිරාවට එලියස් අයියාට ලව් නේ යකෝ!!! මම මලාට හිතුවේ නෑ මූ මෙහෙම බොක්කේන්ම ලව් කරයී කියලා..මොනා වුනාත් මට පට්ට හැපී මු ගැන..ඇත ඉදගෙන අර අපිට ඉස්සේල්ලා හමබ්වෙච්ච රවනාශ්ත්‍ර කාරයයී අයියා බබා වෙච්ච එලියස් අයියායී එනවා දැක්කා...හනේ ඉතින් මේ එලියස් අයියා බබා අපේ zeeva ට කම්මූල් පාරකුත් ගහලා ලූ නේ..කටද දෙයියෝ මම මේ දුක කියන්නේ ඉතින් දැන්?

අර zeeva ගිහිල්ලා රවනාශ්ත්‍ර කාරයා එක්ක dabbing handshake එකක් කලා..අන්තිමේට පගයා එලියස් අයියා එක්ක යන්න යනකොට මම මේතන තනි වුනා කියහන්කෝ අසහනකාරී ලුක් එකක් තියෙන පකෙක් එක්ක..ඌ ඇවිල්ලා මම ඉදගෙන ඉන්න සෝෆා එක එහා පැත්තේන් ඉදගත්තම මම පොඩ්ඩාක් එහාට වුනා...හිතේ ඇති ඇගේ ඇලෙන්න! මම ආහපූ ටිකක් එහාට ගියාම මූ ආපහූ මගේ පැත්තට ආවා..මම එහාට යනවා ඌ මගේ ලගට එනවා..මම එහාට යනවා ඌ මගේ ලගට එනවා....අන්තීමේට මට එහාට යන්න තැනක් නැතී වුනා කියනකෝ!! ඒ හින්දා මම මගේ අත් දෙක උගේ පපුව උඩින් තියෙලා ඌව සෝෆා එකේ අනිත් කෙරවලට යන්නම තල්ලූ කලා...ඊටපස්සේ මම උගේ ලගට ගිහිල්ලා ඌව සෝෆා එකට තද කරගෙන හිටියා! ඊටපස්සේ ඒ පකා මාව අයේ තල්ලූ කරලා මාව තද කරගෙන හිටියා සෝෆා එකට..

ඊටපස්සේ මූ මගේ නිකටින් අල්ලා උඩට ඉස්සූවම තමා මට තරැ පෙනුනේ!! දැන් නම් මූනත් රත් වේගන එනවා වගේ මට දැනෙන්නේ...

පරයාගේ ඇස්....

ඒවා ලස්සනයී

නිල් පාටයී...

ලා නිල් නෙමී ගොඩාක් තද හරියට අර මුහුද ගැබුරේ තියෙන නිල් පාට වගේ...

ගැබුරේ මුහුදේ පතුලටම මන් කිමිදෙනවා වගේ මන් එයාගේ ඇස් වල ගැබුරටම කිමි දුනා...

නෑ සිරාවටම ඒ ඇස් ගොඩාක් ලස්සනායී...මට වරැවක් උනාත් බලාගෙන ඉන්න පුලුවන් ඒ ඇස් දෙක දිහා...

ඒ ඇස් මගේ දිහා බලාගෙන හිටියෙ ගොඩාක් කාලයක් තිස්සේ අදුරන කෙනෙක් දිහා බලනවා වගේමයී

කෙලින් ඒ ඇස් දිහා බලන්න බැරි වෙනකොට මම අනිත් පැත්ත හැරැනා වගේම ඒත් එක්කම එයා මගේ නිකටින් අල්ලා එයාගේ පැත්තට මූන හැරෙව්වා...

"does it make you nervous when I stare?හ්ම්ම්ම්?"

ඔහොම අහලා වැඩි වෙලාවක් ඉන්න හමබුනේ නෑ එතනට මොකෙක්ද මන්දා ලස්සන හිපාටුවේක් 'තාත්තීඊඊඊඉ' ගාගෙන ආවා කියහන්කෝ!!කොල්ලා හැන්ඩියා වුනාට කට ගාන්ටාරේ වගේ!!

ඒ වුනාට මගේ ඇස් ගියේ උගේ පස්සට...රවනාශ්ත්‍ර කියන එකාගේ තරම් පුක තුනී නැ වගේ..ටිකක් මිරිකන්න පුලුවන්!

ම්ම්ම්ම්ම්

අලුත් නැවක් පාරට දාලාආආආ~





To be continued...

Continue Reading

You'll Also Like

8.3K 220 26
Dr.Flug has been visibly stressed as deadlines pile up and is also busy keeping those that target Blackhat Corp. at bay despite how he gets treated...
58.5K 6.4K 28
" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ මෙච්චරයි මට ඕනි ඔයාව " " මම ආදරේ කරන කෙනෙ...
14K 2K 51
අරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජ...
13.1K 1.2K 86
" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා ය...