Rejected Alpha💚💜️🐺

By Eillieeea

8.2K 868 300

🐯- " Kim Taehyung වන මම Jeon Jungkook මාගේ destiny mateව reject කරනවා. " 🐰-" Taehyung මම ප්‍රාර්ථනා කරනවා ඔ... More

Introduce💜️💚
Chapter 1💜️💚
Chapter 2💚💜️
Chapter 3💜️💚
Chapter 4💜️💚
Chapter 5💜️💚
Chapter 6💜️💚
Chapter 7💜️💚
Chapter 8💜️💚
Chapter 9💜️💚
Chapter 10💜️💚
Chapter 11💜️💚
Chapter 12💜️💚
Chapter 14💜️💚
Chapter 15💜️💚
Chapter 16💜️💚
Chapter 17💚💜️
Chapter 18💜️💚
Chapter 19💜️💚
Chapter 20💜️💚
Chapter 21💜️💚
Chapter 22💜️💚
Chapter 23💜️💚

Chapter 13💜️💚

361 35 17
By Eillieeea

ජන්කුක් ගොඩක් වේගෙන් drive කරේ හිතේ තිබුන කේන්තියත් එක්ක. ඒත් ඇත්තටම ජන්කුක් හරිද? එයා වැරැද්දක් ද මේ කරන්නේ? ඔව් ජන්කුක් වැරදී එයාට එකපාරක් ටේ කියන දේ අහන්න තිබුනා. එදා ටේ ජන්කුක්ව reject කරන්න කලබල වුනාට වඩා ජන්කුක් අද දහස් ගුණයක් කලබල වුනා.

අපි ජීවිතයේ මොකක් හරි තීරණයක් ගනිද්දී ගොඩක් හිතලා බලලා තීරණ ගන්න ඕනි. නැත්නම් අපි ජීවිතේ ගොඩක් ඉස්සරහට ගිහිල්ලා ආයේ පිටිපස්ස හැරිලා බලද්දී පසුතැවෙන්න, දුක් විදින්න වෙන විදියේ තීරණයක් කොයි වෙලාවකවත් ගන්න එපා. එහෙම වුනොත් මුළු ජීවිත කාලෙම  වුනත් ඔයාට ඒ නිසා දුක් විදින්න වෙයි.

ටේත් ගොඩක් වේගෙකින් drive කලේ එයාට ජන්කුක් එක්ක මේ ගැන කතා කරන්න ඕනි වුනා. මොකද එයා ගියපාරත් වැඩක් නෑ කියලා ජන්කුක්ව අතඇරලා දැම්මා. ඒත් මේ පාර ටේ ජන්කුක්ට අතඅරින්න ලෑස්ති නෑ.

ජින්ගේ mansion එකට වැඩිය දුර නෑ. උපරිම විනාඩි 45ක් වගේ යයි ජින්ගේ mansion එකට යන්න.

After Few Minutes

ජන්කුක් වේගෙන් drive කරන් ආපු car එක පාර අයිනට කරලා නැවැත්තුවා. ජන්කුක් දැක්කා ටේ එයාව follow කරනවා කියලා ඒකට ඇතිවෙච්ච තරහා නිසාම ජන්කුක් mansion එකේ gate එක ගාවින් වාහනේ නවත්වලා car එකෙන් බැස්සා. ජන්කුක් එක අඩියක් ඉස්සරහට තියන්න ඇති. ඒත් ජන්කුක්ට වැඩි වෙලාවක් ඒ කේන්තිය ඒ විදියට තියාගෙන ඉන්න පුලුවන් වුනේ නෑ.

දඩාස්ස්ස්💥

🐯-" ආ!!!! "

ඕනමනම් එක තත්පරයක් යන්න ඇති හිතපු නැති විදියේ ලොකු විනාශයක් වුනේ. ජන්කුක් වාහනේ නැවැත්තුවාම ජන්කුක්ව නවත්තගන්න බැරිවෙයි කියලා හිතපු ටේ එයාගේ වාහනේ පාරේ එහා අයිනට කරලා නවත්තලා car එකෙන් බැස්සා. අඩුම car එකේ එන්ජින් එකවත් නවත්තන්න තරම්වත් ටේට සිහියක් නෑ. car එකේ දොරත් ඇරපු විදියටම තියලා පාර පැන්නේ. හැබැයි ටේට එකක් අමතක වුනා ඒ තමයි මේක පාර කියන එක. ටේට තිබුන කලබලේට
ටේ පාර දෙපැත්ත වත් නොබලා ජන්කුක් ගාවට යන්න ගියා. ඒත් එක්කම පාරේ පදවාගෙන ආපු ලොකු jeep එහෙකට ටේ හැප්පුනා. ටේ විසික්වෙලා ගිහින් අඩි දෙක තුනක් දුරින් වැටුනා. ටේගේ ඇග තනිකරම ලේ විලක්.

🐰-" ටේහියුන් අන්දේදේ!!!! "

ටේට ඇහුනා ජන්කුක් කෑගහන සද්දේ ඒත් එයා පරක්කු වැඩී. ටේට වටේම බොදවෙලා පෙනුනේ. ටේට දැනුනා එයාගේ වටපිටාවම අදුරු වෙනවා වගේ. 

ඒ වගේම වාහනේ ඇතුළේ හිටපු jhope, Jackson දෙන්නම ගොඩක් කලබලයෙන් වාහනයෙන් එළියට බැස්සා. ඒ වගේම කලබල වෙච්ච jhope ටේ ගාවට යන්න හැදුවත් එක Alpha කෙනෙක්ගේ ගෙරවීමක් නිසා jhope නැවතුනා. ඔව් ඒ ජන්කුක් එයා ටේ ගාවට ගොඩක් වේගෙකින් ඇවිත් jhope ටේව අල්ලන එකෙන් වැළක්වුවා.

🦊-" හොබී හියුන්ග් එයාගේ wolf කැමති නෑ එයාගේ මේට් ගාවට මේ වෙලාවේ කවුරුහරි ළං වෙනවට ඒනිසා ඉක්මනින් ambulance එහෙකට call කරන්න. "

🐴-" ආ.. හරි. "

🐰-" ටේ අනේ මගේ ටේ ඇස් අරින්නකෝ ඔයා ඔයාගේ බේබිව අඩවනවා. අනේ මැණික ඔයා මට විහිළුවක් නේද කරන්නේ? කෝ දැන් ඇති ඔය විහිළුව ඇස් අරින්නකෝ. හරි මම ඔයාට ආයේ බනින්නේ නෑ. කෝ දැන් ඔය ඇස් අරින්නකෝ. "

🦊-" ජන්කුක් මේ බලන්න එයාට හොදටම අමාරුයි අපි එයාව hospital එහෙකට එක්ක යන්න ඕනි. "

🐰-" Grrrrr "

🦊-" ජන්කුක් ආයේ ඔයාට ටේව බලන්න බැරි වෙයි පැටියෝ. කෝ ඒකනිසා ටේව අපිට දෙන්න. "

🐰-" මට ටේව බලන්න බැරි වෙයි. බෑ එහෙම බෑ. "

🦊-" ඔව් ජන්කුක් ඒකනිසා අපිට එයාව දෙන්න. "

🐰-" අනේ ජැක්සන් ඉක්මන් කරන්නකෝ.. "

🦊-" හරි කලබල වෙන්න එපා. "

🐰-" මොකක්ද උබ කිව්වෙ කලබල වෙන්න එපා. තෝ දන්නවද මාව පිච්චෙනවා වගේ!!! "

🐴-" කලබල කරන්න එපා ambulance එක ආවා. "

ඊටපස්සේ අදාළ නිළදාරීන් ටේව ambulance එකට පරිස්සමෙන් දාගත්තා.

🐴-" ජැක්සන් ඔයා ජන්කුක් එක්ක ambulance එකේ යන්න. මම ගෙදර ගිහින් අනිත් අයට කියන්නම්. "

🦊-" හා "

ඊටපස්සේ ජන්කුක්, ජැක්සන් දෙන්නා එහෙම්ම hospital එකට ගියා.
ජන්කුක් ගොඩක් පොඩි ළමයෙක් විදියට හැසිරුනේ. ඇත්තටම අපිට ඊට වඩා දෙයක් wolf කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඕනම wolf කෙනෙක් තමන්ගේ මේට්ට අනතුරක් වුනාම එහෙම තමයි හැසිරෙන්නෙ. ඒකතමා wolfගෙ විදිහ.

To be continued.

________________________________________

අනේව් කොහොමද කට්ටිය? හොදින් නේද?🙂

කොහොමද ඕතරීගේ වැඩ😈 බාල්දිය හොදයි නේද? අපි ටේට නිවන් සුව ලබාදීලා ජන්කුක්ව ජැක්සන්ට සෙට් කරමුතේ? මොකත කියන්නේ?🙄

කතාව නිකන් එකතැන ගූ වෙනවා වගේ නේ?💩 අනේ පැටවුනේ තව චුට්ටක් ඉවසමු. වසන්තය ඉදිරියට🙂

Thank You For 1k readers❤️

Byee•

Park_ Eillieeea🍁

Continue Reading

You'll Also Like

261K 8.4K 56
When he denied his own baby calling her a cheater. "This baby is not mine." But why god planned them to meet again? "I would like you to transfer in...
610K 13.7K 41
In wich a one night stand turns out to be a lot more than that.
2.3M 116K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
476K 17.1K 96
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...