Rejected Alpha💚💜️🐺

By Eillieeea

8.2K 868 300

🐯- " Kim Taehyung වන මම Jeon Jungkook මාගේ destiny mateව reject කරනවා. " 🐰-" Taehyung මම ප්‍රාර්ථනා කරනවා ඔ... More

Introduce💜️💚
Chapter 1💜️💚
Chapter 2💚💜️
Chapter 3💜️💚
Chapter 4💜️💚
Chapter 5💜️💚
Chapter 6💜️💚
Chapter 7💜️💚
Chapter 8💜️💚
Chapter 9💜️💚
Chapter 11💜️💚
Chapter 12💜️💚
Chapter 13💜️💚
Chapter 14💜️💚
Chapter 15💜️💚
Chapter 16💜️💚
Chapter 17💚💜️
Chapter 18💜️💚
Chapter 19💜️💚
Chapter 20💜️💚
Chapter 21💜️💚
Chapter 22💜️💚
Chapter 23💜️💚

Chapter 10💜️💚

334 38 6
By Eillieeea

Next Day Morning

දඩෝංං💥 දඩෝංං💥

දොරට තඩිබාන සද්දේට ජන්කුක් උඩ ගිහින් ඇහැරුනා.

🐰-" ආ!! කවුද? "

🦊-" මේ මම ජන්කුක් දොර අරින්නකෝ. "

🐰-" ආ!! ඇයි බං ඔහොම වදයක් වෙන්නේ. ආ!! Shit මගේ ඔළුව රිදෙනවා. "

🦊-" උබේ විතරක් නෙවේ අපි හැමෝගේම එහෙම තමයි. මේ දොර ඇරපන්. "

🐰-" ආ!! ඇයි ජැකී? "

🦊-" අනේ හනී ඔයාට අමාරුද? ඔළුව ගොඩක් රිදෙනවද? ඩොක්ටර් කෙනෙක් ගාවට යමුද? "

ජන්කුක්ගෙ වේදනාබර මූණ දැක්කම ජැක්සන් කලබල වුනා. ඒ වගේම තමයි තැනැක් නොතැනැක් නැතුව ජන්කුක් එක්ක මොන විහිළුව කළත් ජැක්සන් කියන්නේ ජන්කුක්ට ගොඩක් ආදරේ කරන කෙනෙක්.

🐰-" කලබල වෙන්න එපා. ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ඕනි නැති වෙයි. "

🦊-" හම්ම්... ඉක්මනින් වොෂ් දාන් පහළට එන්න මම මේඩ් කෙනෙක්ට කියලා lime එකක් හදලා තියන්නම්. ආ.. තව painkiller එකක් බිව්වම හරියයි. "

🐰-" හම්ම්.. "

ජන්කුක් සුදු පාට sweat pant එහෙකට කළු පාට arm cut කළු පාට skinner එකක් ඇදගත්තා. වෙනදට short එකක් අදින්නේ පාට ගලපලා කරලා. ඒත් අද ජන්කුක්ගෙ ඔළුව පැලෙන්න වගේ නිසා ජන්කුක් අතට අහුවෙච්ච ඇදුම ඇදගත්තා. ඇදගෙන පල්ලෙහාට ගියා.

( A.N. මේ උඩට ඇදන් ඉන්න එකේ කළු පාට skinner එක මවාගන්න. අනිත් එවා නොසලකා හරින්න. දැන් කියන්න එපා ඉතින් ඕකට් උඩින් jacket දාන්න ඕනි කියලා.😒 )

ඒ skinner එකෙන් ජන්කුක්ගෙ collarbones, arms වගේම tattoos ගහපු මුලු අතම නිරුවත්ව. Look awesome. කට්ටියම downstair එකේ හිටියේ. මොකද ජන්කුක්ට කලින් හැමෝම ඇහැරලා හිටියේ. ජන්කුක් හෙමීට පඩිපෙළ බැහැගෙන ආවා.

🐴-" Sexy Savage King Is Coming. "

🦊-" Ohh Jin Hyung Hurry Up Bring Red Carpet And Put It There. "

ජන්කුක් එයාගේ ලස්සන bunny smile එකෙන් හිනාවෙන්න පටන් ගත්තා. ඒ හිනාව ගොඩක් ලස්සනයි. ජන්කුක්ගෙ ඇස් ගොඩක් ලස්සනට දිලිසෙනවා. කවුරු නිසාද? එයාගේ හියුන්ග්ලා දෙන්නයි හොදම යාලුවා නිසා.

🐥-" Look At His Smile. Awww So Cute. "

ජන්කුක්ට එකපාරටම දෙයක් මීටර් වුනා වගේ හිනා වෙන එක නවත්තලා ආයේමත් බුම්මගෙන ගිහින් වාඩිවුණා.

🐴-" ඒයි මේ.... මොකද ඔච්චර sexy විදියට අදින්නේ? "

🐰-" Aisshh මම ඇදපු sexyයක් නෑ. මගේ ඔළුව පුපුරන්න වෙගේ. අහුවෙච්ච ඇදුම දාගෙන ආවේ.අනිත් එක මම එච්චර sexy නම් මගේ දිහා බලන්න එපා. "

මුල් ටික serious විදියට කියලා අන්තිම ටික සෙල්ලක්කාර විදියට කියලා ජන්කුක් ජේහෝප්ට wink කරා.

🐴-" Ohh My Heart. "

ජේහෝප් dramatically විදියට එහෙම කියලා අත් දෙකෙන්ම හදවත අල්ලගත්තා.

🦊-" ආ ජන්කුක් ඔයාගේ lime එක. "

🐰-" Mmmm Thank You Jacky. "

ටේනම් ඉතින් ජන්කුක්ගෙ දිලිසෙන ඇස් දිහා බලාගෙන ඒ ඇස් කියවන්න ලොකු උත්සාහයක. ජන්කුක් දැක්කා ටේ එයා දිහා බලන් ඉන්නවා කියලා එත් ජන්කුක් හිතා මතාම ඒ හීන් දිගැටි coffee පාට තියුණු ඇස් මගහැරියා.

At 7.30 p.m. In Kim Pack House Living Room

🐯-" ආ!! හියුන්ගී!! මගේ ඇග පිච්චෙනවා. "

තම තමන්ගේ වැඩ වල නියැලිලා හිටපු හැමෝම පහළට දුවගෙන ආවා. ජන්කුක්නම් එතනම couch එහෙක වාඩිවෙලා phone එක ඔබ ඔබ හොටියේ. ඒත් ටේගේ කෑගැහිල්ල ජන්කුක්ට එච්චර ගානක් වුනේ නෑ.

🐯-" Ahhh Fuck. "

🐨-" ටේ මොකද වුනේ ඔයා හොදින්ද? "

🐷-" ටේ මැණික ඇයි මේ? "

ජින් ළඟදී මෙහෙට ආවට දැන් ජින් වුනත් ටේ එක්ක ගොඩක් එකමුතුයි.

🐯-" ආ හියුන්ගී red wine ම්ම්හහ.. "

ඒක අහපුවාම ජැක්සන් වගේම යූන්මින් couple එකත් උඩ ගියා. හැබැයි ජන්කුක් ඒක වැඩිය ගනන් ගත්තේ නෑ. අඩුම තරමේ ජැක්සන් කලබල වෙලා ඉන්න තරම්වත් ජන්කුක් කලබල වුනේ නෑ.

🐴-" එයාට red wine බොන්න ඕනි වෙලාද ඔළුව අල්ලන් කෑගහන්නේ? "

හැමෝම දැනගෙන හිටියත් ජන්කුක්ගෙ සුවද red wine කියලා. ඒත් කලබල අස්සේ කට්ටියට ඒක මතක් වුනේ නෑ.

🦊-" අනේ හොබීත කටවහන් හිටපන්කෝ. "

🐱-" Something Will Hapen? "

🐥-" Ohh My Fucking Goddd!! "

ජිමින් හැමෝගේම අවදානය එයාට ගන්න ගමන් කෑගැහුවා. ජිමින් ඉක්මනට ගිහින් එයාගේ phone එක අරගෙන calender එකට ගිහින් දිනය බැලුවා. හැමෝම ජිමින් දිහා කුතුහලයෙන් බලාගෙන හිටියා.

🐥-" අපි ඉවරයි නැම්ජූන් හියුන්ග් අද එයාගේ rut එක. "

මෙච්චර වෙලා peaceful එකේ phone එක ඔබ ඔබ හිටපු ජන්කුක්ට තරු පෙනුනා ඒක අහපුවම.

🐱-" ඕ.. එයාව ඉක්මනට කාමරයට එක්කන් යන්න. ජන්කුක් ඔයා ඉක්මනට කාමරයට යන්න. ජින් හියුන්ග් ඔයා red wine bottle එකක් ගේන්න. ජන්කුක් කාමරෙන් එළියට අඩියක් තියන්න හිතන්නවත් එපා. "

🐷-" ඇයි ජන්කුක් room එ---- "

🐱-" ඉක්මන් කරනවලා!! "

ජින්ට එච්චරයි කියාගන්න පුලුවන් වුනේ යුන්ගි මහා හයියෙන් කෑගැහුවා. ඒ පාර ජින් ඉක්මනින් ඒ ගෙදර තියෙන wine store එක පැත්තට ගියා. ඒ තත්ත්වයට අනුව යුන්ගි ක්ෂණිකව ක්‍රියාත්මක වුනා.

🐱-" ජිමින් හනාට call එකක් ගන්න. "

🐥-" ඒත් එයා --- "

🐱-" ඉක්මන් කරනවා ජිමින්!! "

🐥-" හා හරි. "

ඒකට නම් ජන්කුක්ට මුළු Galaxy එකම පෙනුනා වගේ. තමන්ගේ මේට්ගේ rut එකේදී මේට් එයා ගාව ඉදිද්දී වෙන කෙනෙක්ට තමන්ගේ මේට්ගේ rut එක සුව කරන්න එන්න කියලා call කරද්දී දැනෙන වේදනාව කොයි වගේ ඇත්ද?

ජන්කුක්ට කේන්ති ගියපු පාර යුන්ගිට දවා අළු කරන බැල්මක් දාලා වේගෙන් පඩිපෙළ නැගලා එයාගේ කාමරයට ගිහින් දොර දඩාං ගලා වහලා දැම්මා. ඔය හැමදේකින්ම පස්සෙත් ජන්කුක් මනුස්සයෙක් කියන එක අමතක කරන්න එපා.

🐱-" සොරි ජන්කුක්. "

යුන්ගි එයාටම මුමුන ගත්තා.

Call📞

🐥-" Hello හනා ඔයා වැඩකද? ඉක්මනට Pack House එකට එන්න පුලුවන්ද? "

🌸-" ඇයි ජිමින් මොකක් හරි ප්‍රශ්නයක්ද? "

🐥-" අනේ හනා ටේට රට් එක හැදිලා. ඔයාට පුලුවන්ද එයාට උදවු කරන්න එන්න? "

🌸-" ඕ.. හරි මම එන්නම්. "

Call End📞

ඇත්තටම හනාට වැරදි අදහසක් තිබුනේ නෑ. එයාට ඕනි වුනේ අවුරුදු 4ක් ටේ එයාට ආදරේ කරපු එකට උදව්වක් කරන්න.

At Tae's Room

🐨-" හරි ටේ තව ටිකක් ඉවසන් ඉමු. "

ටේ එයාගේ අතේ red wine bottle එකක් නහය ගාව තියාගෙන ඒ සුවද ඇද ඇද බොහොම අමාරුවෙන් හුස්ම ගන්නේ. මූණ දෙපැත්තෙන් හොදටම දාඩිය බේරෙනවා. ඇස් දෙක තද රතු පාට වෙලා. ඇදගෙන ඉන්න shirt එකෙත් උඩ බොත්තම් ටික ගලවලා තිබුනේ.

🐯-" ආ!! මට බෑ හියුන්ගී!!! "

🐨-" යුන්ගි A/C එක full දාපන්. ගිහින් ඔක්කොම windows ටික lock කරපන්. "

🐱-" හම්ම්.. හරි. "

Knock Knock

🐥-" යුන්ගි හනා ඇවිල්ලා. "

🐨-" ඔහොම පොඩ්ඩක් ඉන්න ටේ. "

එහෙම කියලා ජූන් හෙමීට නැගිටලා එළියට ගියා. ඊටපස්සේ යුන්ගි කාමරේ ඉද්දිම හනාව දාලා කාමරේ දොර එළියෙන් අගුලු දැම්මා.

Call📞

🐱-" Hello ජූන් කියපන්. "

🐨-" පොඩ්ඩක් ඔතන settle වෙනකන් හිටපන්. ටේ ඕකිව මරන්න බැරි කමකුත් නෑ තියෙන කේන්තියට. "

🐱-" හම්ම්.. මමනම් හිතන්නේ නෑ මෙතන තත්ත්වය settle වෙයි කියලා. "

🐨-" හරි පොඩ්ඩක් බලපන්. "

🐱-" හම්ම්... "

Call End📞

🐯-" ආ!! මොකක්ද මේ එන කුණු ගඳ? හනා තමුන් මේ දැම්මම එළියට යනවා. "

🌸-" ටේ සන්සුන් වෙන්න. "

🐯-" Ahhh!!!! එළියට යනවා!! "

ටේගේ කේන්ති ගිය ඇස් එක්ක එකට එක කතා කරන්න බැරි වුනත් හනා ටේට උදවු කරන්න ගොඩක් ලොකු උත්සාහයක් දැරුවා.

🌸-" ටේ මම කියන දේ අහලා සන්-- "

හනා තව කිසිදෙයක් කියන්න කලින් ටේ හනාගේ බෙල්ල බිත්තියටත් එයාගේ ලොකු අත්වලටත් හිරකරගත්තා.

🐯-" Ahhh උබට එළියට යන්න බැරි වුනානේ දැන් මැරිලා පලයන්. "

🐱-" ටේ සන්සුන් වෙයන්. අපි ජන්කුක් ගාවට යමු. "

ටේ හනාගේ බෙල්ල ටිකෙන් ටික ලිහිල් කරාම හනා බොහොම අමාරුවෙන් හුස්ම ගන්න පටන් ගත්තා.

🐱-" හනා ඔයාට ආපහු ගෙදර යන්න පුලුවන්. "

🌸-" ඒත් මේ--- "

🐱-" මගේ යකා අවුස්සන්නේ නැතුව යනවා!! "

🌸-" හරි "

හනා හෙමීට දොර ඇරන් එළියට ගියා. ඊළඟට යුන්ගි හෙමීට ටිකක් ලොකු window එකක් ළගට ගිහින් ඒක open කරා.

🐱-" ටේ මම එළියේ කාටවත් කියන්නේ නෑ. ඔයා දැන ගන්න ති‍යන්නත් එපා. යන්න ජන්කුක්ගෙ කාමරයට. "

හෙට වෙන්න තියෙන විනාශෙ ගැන දන්නවනම් යුන්ගි ටේව යවන්නෙත් නෑ. ටේ යන්නෙත් නෑ.

ටේ දෙපාරක් හිතන්නේ නැතුව wolf විදියට shift වෙලා window එකෙන් එළියට පැන්නා. යුන්ගි හෙමීට ආයේ window එක වහලා ඇදේ කොට්ට ටික මනුස්සයෙක් වගේ අතුරලා ඊට උඩින් duvet එක දාලා හෙමීට එළියට ගියා.

🐥-" ඇයි මොකද වුනේ? "

🐱-" මම එයාට සැර නිදි පෙති වර්ගයක් දුන්නා. එයාට දැන් නින්ද ගිහින්. "

🐨-" Thank You God. "

හැමෝම ආයේ normal විදියට තම තමන්ගේ වැඩ වල යෙදුනා. ඇත්තටම එයාලට ඕන වුනේ ටේව සන්සුන් කරගන්නනේ. ඉතින් කවුරුත් ආයේ ඕක හාර හාර හොයන්න ගියේ නෑ. ඒ වගේම යුන්ගි ටේගේ කාමරේ එළියෙන් lock කරලා යතුර එයාගේ සාක්කුවට දාගත්තා.

ඒ වගේම ජැක්සන්  ගිහින් ජින්ගෙන් ඇහුවා එයා ජන්කුක් ගාවට යන්නද කියලා ඒත් ජින් එපා කිව්වා. ජන්කුක්ගෙ හිත ජන්කුක්ට හදාගන්න ඉඩ දෙන්න කියලා ජින් කිව්ව නිසා ජැක්සන් ජන්කුක්ගෙ කාමරයට ගියේ නෑ.

To be continued.

________________________________________

හායී ළමායී කොහොමද? ඔන්න දුන්නා කතාව හරිද ඔයාලට කියන්න ගොඩක් දේවල් තියෙනවා. වෙලාවක ඒ ඔක්කොම ටික ලියලා author note එකක් දාන්නම් හොදද? කතාව කොහොමද අනේ කියන්නකූ. අදහස් ප්‍රකාශ කරන් යන්නකෝ.🙂

මම ගියෝ එහෙනම් බායී😶

Byee•

Park_ Eillieeea🍁

Continue Reading

You'll Also Like

599K 13.4K 40
In wich a one night stand turns out to be a lot more than that.
469K 16.9K 95
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
118K 5.9K 55
(y/n) (l/n) a girl who was born in the modern world who somewhat ends up in the taisho era of demon slayer. Her sassiness and eccentric attitude capt...
1M 33.6K 60
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...