Rejected Alpha💚💜️🐺

By Eillieeea

8.2K 868 313

🐯- " Kim Taehyung වන මම Jeon Jungkook මාගේ destiny mateව reject කරනවා. " 🐰-" Taehyung මම ප්‍රාර්ථනා කරනවා ඔ... More

Introduce💜️💚
Chapter 1💜️💚
Chapter 2💚💜️
Chapter 3💜️💚
Chapter 4💜️💚
Chapter 5💜️💚
Chapter 6💜️💚
Chapter 7💜️💚
Chapter 8💜️💚
Chapter 10💜️💚
Chapter 11💜️💚
Chapter 12💜️💚
Chapter 13💜️💚
Chapter 14💜️💚
Chapter 15💜️💚
Chapter 16💜️💚
Chapter 17💚💜️
Chapter 18💜️💚
Chapter 19💜️💚
Chapter 20💜️💚
Chapter 21💜️💚
Chapter 22💜️💚
Chapter 23💜️💚

Chapter 9💜️💚

345 39 6
By Eillieeea

කට්ටියම ලෑස්ති වෙලා පහලට ආවා.

( A.N. Jungkook's Outfit )

( A.N Tae's Outfit )

ඇත්තටම දැන් නම් ටේ ජන්කුක් දිහා බැලුවේවත් නෑ. ජන්කුක්ට ඒක ගානක් වුනේ නෑ. ඔව් ජන්කුක් දන්නවා ටේ හැමතිස්සේම වගේ එයා දිහා බලන් ඉන්නේ කියලා ඒත් එයා ඒක ගනන් ගත්තේ නෑ.

🐷-" ටේ ලෑස්තිද? කෝ හනා? "

🐯-" ඔව් ලෑස්ති හියුන්ග්. ඒත් හනා කොහෙද කියලා දන්නේ නෑ. "

🦊-" boyfriend දන්නේ නෑ එයාගේ girlfriend කොහෙද කියලා. " 

ජැක්සන් නක්කලේට කට කොනින් හිනා වෙලා කිව්වා.

🐯-" යා!! හියුන්ග් මන් මේකව මරනවා. "

🐰-" මොකක්ද තමුන් කිව්වේ?!!! "

ජන්කුක්ට කේන්ති ගියා. මොකද ජන්කුක් එයාගේ යාලුවාට ගොඩක් ආදරෙයි. ඒ වගේම ටේට කිසිම අයිතියක් නෑ ජන්කුක්ගෙ යාළුවට එහෙම කියන්න.

🐯-" මොකද සද්දේ??!!!! "

🐰-" ඇයි තමුසේ මොනා කරන්නද? "

🦊-" කරපුවා මදිද? "

🐰-" ජැක්සන් ඕක නවත්තපන්. වරෙන් යමු. "

එහෙම කියලා ජන්කුක් ජැක්සන්ව ඇදලා අරන් කරට අත දාගත්තා. ඒපාර ජැක්සන් ජන්කුක්ගෙ ඉන වටේ අත දාලා ජන්කුක්ව තව ටිකක් ළඟට ගත්තා. ටේ එකපාරටම ඒ ළඟ තිබුන vase එකක් අරන් පොළොවේ ගැහුවා. ඇත්තටම ජන්කුක් ඒ කතාව එතනින් නැවැත්තුවේ එයාට ටේව අපහසුතාවයට පත් කරන්න ඕන වුනේ නෑ.

දඩාංං💥

🐯-" Ahhh!!! "

🐥-" ඕ... ටේ සන්සුන් වෙන්න. control yourself. "

🐨-" ටේ කලබල වෙන්න එපා අපි යමු. "

Otherside

🦊-" මේ අරූව කේන්ති ගස්සන එකේ පොඩි ආතල් එකක් තියේ නේද? "

🐰-" ආතල් නෙවේ දැක්කනේ vase එක පොළොවේ ගහපු හැටි. මට මැරෙන්න වෙන්නේ ඕකගේ අතින්. "

🦊-" උබ ඌට බයයි නේ? "

🐰-" මොව්.. මේ මම උබට පිස්සුද? "

🦊-" අනේ පලයන් යන්න. උබට කවදාවත් top වෙන්න බෑ. "

🐰-" මන් top වෙලා පෙන්නුවොත්. "

🦊-" මම හෙළුවැල්ලෙන් Pack House එක වටේ දුවනවා. "

🐰-" වෙන්නැති දේවල් ගැන කතා කරන්න එපා. "

At Club

🐥-" මේ ටේ හනා ආවේ නෑ නේද? "

🐯-" නෑ ඇයි? "

🐥-" නෑ මම දැක්කා හනා වෙගේ කෙනෙක් VIP Room පැත්තට යනවා. මම වෙන කවුරු හරි දකින්න ඇති. අපි යමු. "

🐯-" ඔයාට ෂුවර්ද? "

🐥-" නෑ අපි යමු මට කා එක්ක හරි පැටලෙන්න ඇති. "

🐯-" නෑ නෑ පොඩ්ඩක් අපි බලලා එමු. "

🐥-" හම්ම්.. උබට ඕනි නම් යමු. "

🌸-" Daddy Mhhh hh Faster. "

      " Baby girl moan My Name "

🌸-" Mhhh Kai Fuck Me "

      " You Are So Tight Baby girl. "

🐥-" පොඩ්ඩක් ඔහොම ඉන්න ඒ හනාගේ කටහඬ නේද? "

🐯-" ඒ වගේ තමා. "

ඒ අසළ තිබුන VIP Room එකකින් හනාගේ කටහඬ ඇහුනා.

🐯-" අපි යමු එයාලට එයාලගේ වැඩේ කරගන්න දීලා. "

🐥-" බෑ බෑ මට අර fucking slutගේ මූණ බලාගන්න ඕනි "

🐯-" අපි යමු ජිමින්. "

🐥-" මාව කේන්ති ගස්සවන්න එපා ටේ!!!! "

🐯-" හම්ම්ම්.. හරි හරි. "

Knock Knock

🌸-" බේබි කවුද බලන්න මේ වෙලාවේ ආපු Fucking Bitch. "

හනා කලබලයෙන් තමන්ගේ ඇදුම් අදින ගමන් කෑගැහුවා.

🦍( kai )-" කවුද ඔයාලා? "

🌸-" කවුද බේබි? "

ටේට උත්තර දීගන්න බැරි වුනේ එතනට ආපු හනා නිසා.

🌸-" Ohh Shit T- taehyung. "

🐯-" Hi හනා කොහොමද? "

🦍-" බේබි මේ කවුද ඔයාගේ? "

හනාට උත්තරයක් දීගන්න බැරිව හනා උඩ බිම බලන්න ගත්තා.

🐯-" ohh එයා මගේ යාලුවෙක්. "

🌸-" ආ.. ඔව් එයා මගේ යාලුවෙක්. ඔයා ඇතුළට යන්න kai මම එන්නම්. "

🦍-" හරි බේබි ඉක්මනින් එන්න. "

🌸-" හම්ම්.. "      කායි room එක ඇතුළට ගියා.

🐥-" Eeeeww ඔයාට ලැජ්ජ නැද්ද Kim  Hana "

🌸-" මට සමාවෙන්න එයා මගේ මේට් ටේ. "

🐯-" Congratulations Kim Hana. "

🌸-" මෝ.. ආ.. නෑ නෑ thank you. "

🐯-" bye. "

ටේ ජිමින්වත් ඇදන් එතනින් ගියා. ජිමින් ඇස් දෙක ලොකු කරන් ටේ අදින දිහාවට ඇදිලා ගියා. ජිමින් ඉක්මනින් අත ඇදලා අරන් ටේව නවත්තගත්තා.

🐥-" උබට දුක නැද්ද? "

🐯-" උබට පිස්සුද? " 

ටේ ජිමින් දිහා බැලුවේ හරියට පිස්සෙක් දිහා බලනවා වගේ. ඇත්තටම ටේ ඒක කිව්වේ ආතල් එකේ. එයාගේ හිතේ පුංචි සතුටක් නෑ නෑ ලොකූ සතුටක් මෝදු වුනා. ඒ ඇයි ඒ?? හැබැයි ටේට හනා නිසා පුංචි දුකක්වත් ඇති වුනේ නෑ.

කට්ටියම drinks ගන්න ගමන් හිටියේ. ඊටපස්සේ ටේමින් දෙන්නත් අනිත් අයට එකතු වුනා. ටිකක් වෙලා ගියාම ජැක්සන් ජන්කුක්ගෙ අතින් අදින්න පටන් ගත්තා.

🦊-" ජන්කුක් dance කරන්න යමුකෝ? "

🐰-" මට බෑ උබ පලයන්කෝ. "

🦊-" අනේ විනාඩි පහයි. "

🐰-" ආ.. ඇයි යකෝ වද දෙන්නේ? "

🦊-" යන් යන්. "

මේ දිහා සුපුරුදු පරිදි රතු පාට කේන්ති ගිහිපු ඇස් දෙකක් බලන් හිටියා.

🐯-" මට red wine bottles  දෙකක් දෙන්න. "

ඊළඟට dance floor එකට ආපු ජැක්කූක් දෙන්නා dance කරන්න පටන් ගත්තා. ජැක්සන් ජන්කුක්ගෙ ඉන වටේ අත දාලා නටන්න පටන් ගත්තා.

🐥-" ටේ ඔය බිව්වා ඇති. "

දෙවෙනි wine බෝතලේත් කටේ ගහන් බොන ටේට ජිමින් තරවටු කලා. ටේ ජන්කුක් දිහාම එක දිගට බලන් wine බෝතලේ කටේ ගහන් හොදටම බොනවා.

🐯-" බ- බලපන් අර ක-- වුද ඒ මගේ මේ- මේට් යකෝව්... අර අ-- අරූව මම මරනවා. "

🐥-" අපි එයාව පස්සේ මරමු ටේ දැන් අපි ගෙදර යමු. "

🐯-" මම අද අරූව මරනකල් මම යන්නේ නෑ. "

🐥-" ආ!!! Jeon Jungkook මෙහෙට එනවා. "

ජිමින් මහ හයියෙන් කෑගහපු පාරට ජන්කුක් ගැස්සිලා ගියා.

🐰-" මටද කතා කරන්නේ? "

ජන්කුක් තමන්වම පෙන්වමින් ඇහුවා.

🐥-" නැතුව වෙන ජන්කුක්ලා ඉන්නවද? "

🐰-" ඔව් ඇයි ජිමින්? "

ජිමින්ට හොදටම කේන්ති ගිහින් තියෙන්නේ ඒත් තාමත් ජන්කුක් මාර සන්සුන්. ජන්කුක් ඊළඟට තමා දැක්කේ ජිමින්ගෙ ඇගේ එල්ලිලා ඉන්න ටේව.

🐰-" ඇයි මෙයා මෙච්චර drinks අරන් ඉන්නේ? "

ජිමින් තව මොනවත් කියන්න කලින් ජන්කුක් ආයේ ප්‍රශ්නයක් ඇහුවා. ජන්කුක්ගෙ හිත කොච්චර කලබල වෙලා තිබුනත් ජන්කුක් එයාගේ හැඟීම් පිටට නොපෙන්වන්න තරම් දක්ෂ වුනා.

🐥-" අර ඔයත් එක්ක ඉන්න Jackson Wang නිසා. "

🐰-" ඒ මොකද ඒ? "

🐥-" අනේ ජන්කුක් එයාට ගොඩක් jealous අප්පා. "

🐰-" What The Fu** "

🐥-" මොකද ඔච්චර පුදුම වෙලා. "

🐰-" ahh න- නෑ. ඇයි මට එන්න කිව්වේ? "

ජන්කුක් ඇත්තටම ගොඩක් පුදුම වුනා මොකද එයා කවදාවත් හිතුවේ නෑ ජැක්සන්ගෙ වැඩ වලට පොඩ්ඩක් රැව්වට, ගැස්සුවට, කේන්ති ගත්තට ඇත්තටම ටේට jealous කියලා.

🐥-" මේ ජන්කුක් මෙයා අද ජැක්සන්ව මරන්නේ නැතුව ගෙදර යන්නේ නැතිලු. ඒක නිසා මම හිතනවා ඔයා මෙයාව ගෙදර එක්කන් යයි කියලා. "

🐰-" ඔයාට පිස්සුද ජිමින්? මට බෑ. "

🐥-" Please මම වෙනුවෙන් මෙයාව ගෙදර එක්කන් යන්න. "

ජිමින් එයාගේ puppy eyes වලින් ජන්කුක් දිහා බලන් හිටියා.

🐰-" ආ!! හරි හරි. "

ජන්කුක් ටේව එයාගේ ඇගට වාරු කරගත්තා.

🐯-" ආ කවුද මේ මාව එක්කන් යන්නේ? ජිමින් මාව අත ඇරපන් මට අර ජැක්සන්ව මරන්න ඕනි. ඌ කොයි වෙලාවේත් ජන්කුක්ගෙ අස්සේ. ජන්කුකුත් ඉතින් දීගෙන යනවනේ. "

🐰-" හොදටම බීලා තව කියවනවද? කට වහගන්නවා. "

🐯-" ජන්කුක් මේ ඔයාද? "

🐰-" මාව ඒ ඩිංගට අදුර ගත්තද? "

🐯-" ඇයි ඔයාගේ red wine සුවද ඒක මට තාම එනවා. "

🐰-" හම්ම් කටවහන් එනවා. "

🐯-" මේ ඔයාට මට එක chance එකක් දෙන්න බැරිද? "

🐰-" අද රෑට පාරේ නිදාගන්න ආසද? "

🐯-" හහ්හ් මම True Blood Alpha කෙනෙක්. "

🐰-" ඉතින් "

ජන්කුක් එහෙම්ම ටේව car එකේ passenger seat එකේ ඉන්දලා seat belt එක දාලා අනික් පැත්තෙන් ඇවිත් driving seat එකේ වාඩිවුණා. ඊටපස්සේ driving කරන්න පටන් ගත්තා.

🐯-" ඒයි මේ එක chance එකක් දෙන්න බැරිද? "

🐰-" යා!! කටවහගන්නවා මැරෙන්නද ඕනි. "

🐯-" අනේ එක chance එකක්. "

🐰-" නෑ!! දෙන්නෙම නෑ!! "

එතනින් එහාට car එක ඇතුළ පන්සලක් වගේ. කොහොමහරි පැය බාගෙකින් වගේ ටේ, ජන්කුක් Pack House එකට ආවා. ජන්කුක් ටේවත් එක්කන් ටේගේ කාමරේට ඇවිත් ටේව ඇද උඩින් හාන්සි කරවලා ටේගේ සපත්තු ගලවලා ටේට duvet එකත් පොරවලා යන්න හදද්දීම ටේ එක පාරටම ජන්කුක්ගෙ අත අල්ල ගත්තා.

🐯-" මට එක chance එකක් දෙන්න පුළුවන්ද? "

🐰-" .............. "

ජන්කුක් නිහඬයි. එයා එහෙම්ම ටේගේ අතින් එයාගේ අත ගලවලා ඇද උඩින් තියලා යන්න ගියා. ජන්කුක් එහෙම්ම එයාගේ කාමරයට ගියා. ගිහින් ඔක්කොම ඇදුම් ගලවලා උණු වතුර පුරවලා තියෙන bathtub එකට බැස්සා. Tub එකේ තියෙන උණු වතුර වලට ජන්කුක්ට සහනයක් දැනුනා. ජන්කුක්ට මතක් වුනේ එක වචන හයක්ම විතරයි. ඒ වචන හය ජන්කුක්ගෙ හිතම වෙලාගෙන.

  " මට තව එක chance එකක් දෙන්න. "

ජන්කුක් පැය ගානක් wash room එක ඇතුළේ ඉදන් එළියට ආවා. ඇවිත් sweat pant එහෙකුයි කළු පාට arm cut skinner එහෙකුයි දාගෙන ඇවිත් මොනාහරී කන්න හිතාගෙන පල්ලෙහා තට්ටුවට ගියා.

Ding Dong Ding Dong🔔

ගෙදර bell එක වැදෙන හඩට ජන්කුක් ගැස්සිලා ගියා. කන්න ගත්ත ඇපල් ගඩියත් අතේ තියන් door එක open කරන්න ගියා.

🐴-" ඕ.. ඇති යන්තම් දොර ඇරියා. මොනාද ඔය මහත්තුරු දෙන්නා මෙච්චර වෙලා ගෙවල් දොරවල් වහන් කෙරේ? "

🐰-" කවුද මේ මමයි ටේහ්‍යුනග්ද? "

🐱-" නැත්නම් මේ මමයි ජිමිනයිද? "
යුන්ගි නක්කලේට හිනා වුනා.

🦊-" ඇත්තටම මොනාද ජන්කුක් උබලා දෙන්නා මෙච්චර වෙලා කරේ? "

🐰-" You Piece Of Shit Shut Up Your Fucking Mouth. "

🐷-" අම්බෝ ඔච්චර කේන්ති ගන්න එපා. "

🐰-" කෝ එතකොට Kim Aunty, Kim Uncle, maidsලා කොහේද? "

🐥-" ජන්කුක් ඔයා හිතුවද මේක අම්බලමක් කියලා රෑට maidලව මෙහෙ නවත්තගන්න. සේහි ඔම්මයි, දේහ්‍යුන්ග් අප්පයි pack එකේ වැඩකට ගියා කියලා මට call කළා. "

🐰-" ම්ම්ම්.... හරි මම යනවා නිදාගන්න. Good Night. "

Couch එකේ තැන තැන වැටිලා ඉන්න කට්ටියටම එහෙම කියලා එයාගේ sweat pant එක නිසා කැපිලා පේන හා පස්සත් වන වන ජන්කුක් උඩට ගියා.

🐱-" ඒයි මේ බේබී ජන්කුක්ගෙ අර තඩි හා පස්සට ළඟදීම බඩු හම්බෙයි වගේ.  "

යුන්ගි ජිමින්ගෙ කනට කරලා මිමිණුවා.

🐥-" වන වන ගියපු හැටියට නම් ඒ වගේ තමා. "






To be continued.

________________________________________



හායි ළමායී කොහොමද? ඔන්න අදත් අරන් ආවා. ලස්සනද කතාව?🙂

අනේ පැටවුනේ මෙහෙම කියනවට තරහා වෙන්න එපා.😕 ඔයලා මට private massage දාලා කතාව ඉල්ලද්දී මට බයයි. මොකද ගොඩක් දුරට wattpad එකේ පොඩි ළමයිනුත් කතා කියවනවා. ඇත්තටම මට බයයි ඔයාලා ඔයාලගේ ඉගෙනීම් කටයුතු කඩාකප්පල් කරගෙන මගේ කතාව කියවනවද කියලා.🙂මම ඇත්තටම කැමති නෑ මම නිසා තවත් ළමයෙක්ගේ ඉගෙනීම අඩපන වෙනවට ඒකනිසා මගේ කතාව කියවන මගේ බබාලා ටික පාඩම් කරලා, තියෙන වැඩ ඔක්කොම ටික ඉවර කරලා මගේ කතාව කියවන්න එන්න. ඇත්තටම මම කැමති නෑ ඔයාලගේ ජීවිත විනාශ කරන්න.😔
හොදද? තරහ නෑනේ?😶

ඔයාලගේ ඕතරී ඔයාලට ගොඩක් ආදරෙයි හොදේ😘😚





Byee•

Park_ Eillieeea🍁







Continue Reading

You'll Also Like

1M 55.1K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
145K 5.2K 88
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
969K 36.6K 87
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
315K 7K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc