WHAT IS LOVE 😊❤🦋 [Complet...

Oleh AkiAkiya3

1.9K 298 150

ඇයි ඔයා මට ඔච්චරටම ආදරෙ මගෙ ටියුලිප්🥺💗 ඒ ඇයි කියන්න මං දන්නෙත් නෑ රෝස්. හැබැයි මං ඔයාට ගොඩාක් ඇබ්බැහිවෙලා🤭... Lebih Banyak

intro 😌❤
CHAPTER 01 😉❤
CHAPTER 02 😕
Chapter 03 🤭🦋
Chapter 04 😉❤🦋
chapter 05 🤤😉❤
CHAPTER 07 ❤🦋
Chapter 08 😕💔
Chapter 09
Chapter 10 🦋💗
Chapter 11
chapter 12😕
chapter 13
LAST CHAPTER ❤🥀

chapter 06 👀🦋🤭

164 25 12
Oleh AkiAkiya3

පසුවදා උදෑසන....

මට උදේම ඇහැරුනා.. උෆ් මේ වෙනකනුත් සකු තාම මගෙ අත උඩ දොයි.. අනෙ මගෙ කෙල්ලගෙ ලස්සන..මූනට වැටිලා තිබ්බ කොන්ඩෙත් හිමීට අතින් පස්සට කරලා. මං කෙල්ලගෙ ලිප්වලට පලවෙනි වතාවට කිස් එකක් දීලා සකුව ඇහැරවන්න try  කරා.

සකු.. නංගි බබෝ... නැගිටින්න නැත්තම් මං කොට්ටෙන් ගහනො..
ඉල්ලකො අලෙ...

ම්ම්.. කෝ රත්තරං නැගිටින්න කො... අයියෝ බෝලෙ කෝ කෝ නැගිටින්න කම්මැලි කෙල්ල. ආහ්... ටොමි..

ආයිහ්.. රිදුනා.. අක්කේ....

කෝ ටොමි අයින් වෙන්න.. කෝ බබා ඉක්මන්ට නැගිටින්න නැත්තම් ටොමි හපයි ආහ්..

මටත් සද්දෙ දාලා නිදාගන්න හැදුවට මොකො.. ටොම් ඇවිල්ලා එකපාර ඇදට පැන්න නිසා කෙල්ලට නැගිටින්න උනා. දෙන්නා එක්ක උදේම දගලන්න ගත්ත නිසා. අම්මගෙනුත් බැනුම් අහලයි නැවතුනෙ.

කොහොමහරි මගෙ අම්මයි තාත්තයි ටවුන් ගියා.. ඊටපස්සෙ මායි සකුයි හොදට කෑගහලා සිංදු කියලා  fb video  බලලා ආතල් එකෙ හිටියා. උෆ් එකපාරම කෙල්ල අහපු දේ නිසා මට කට උත්තර නැතිවුනා.

සකු pov...

උෆ්.... මේ අක්කත් අප්පො අපෙ තාත්තා වගෙ.. උදේම ඇහැරවනවා. වදෙ.. ඉන්න දෙන්නෙ නෑ නෙ.. අක්කත් එක්ක කෑගහලා අනිප්පැත්තට නිදාගන්න ගියත් කොහෙවත් ඉන්න රිලා මොටා අර ටොමියා පැන්නනෙ ඇදට ඉතින් උදේම නැගිටින්න උනානෙ. කොහොමහරි අක්කට කොට්ටෙන් ගහලා දෙන්නා රණ්ඩු වෙන්න ගත්ත නිසා අක්කිගෙ අම්මත් බැන්නා..

දෙන්නා එක්ක ගෙදෙට්ට වෙලා හිටියා. නැන්දයි මාමයි ටවුන් ගිය නිසා. අක්කගෙන් අරක අහන්න ඔනෙ.. එක්කො.. දැන් ම අහනවද.. ඔව් ඔව් දැන් ම අහමු..

අක්කෙ...

ම්ම්.. ටියුලිප්.. කියන්න පැටියො..

ඊයෙ රෑ ... අර ඔයා මගෙ බෙල්ල අතගෑවෙ...

අහ්.. මොකක්.. ආ.. ඔව්..  මං..මං.. ඒක කරෙ මේ නිකම්.. සනීපයි නේද..

ඔව් අක්කි.. ඒක සනීපයි.. අයියෝ. උයා සෑ කිත් එකක් දුල්ලමනම් සැජ්ජ හිතුනා අලෙව්. මට මතකයි අපෙ අම්මත් ඒ කාලෙ මට ඔහොම නින්ද යනකම් ඉදලා කිත් දෙනො.. ඒක මතක් උනා. ඒත් ආයෙ අම්මා එන්නෙ නෑ නෙ..

අහ්.. කෝ මෙහෙ එන්න. අම්මා මොකටද බබාට.. ම්ම්.. දැන් මං ඉන්නවනෙ බබාගෙ අම්මා වගෙ.. හිතන්න එපා..

හ්ම්..මං ගොඩාක් ආදරෙයි අක්කෙ..

අහ් .... මාත් ආදරෙයි මගෙ ටියුලිප්...

ආදි pov..

පවු කෙල්ලට අම්මා මතක් වෙලා. කෙල්ලව තුරුල් කරන් මං හිත හැදුවා.. කෙල්ල මට ආදරෙයි කිව්වා. ඔහ් ඒක මගෙ හාට්ටුව බල්ටි ගහනවා වගෙ....

දවල් වෙලා දෙන්නත් එක්ක කඩෙ ගිහින්.. චොක්ලට් බීම කෑම ගොඩාක් අරන් ඇවිත්.. දෙන්නා එක්ක ඉදගෙන තනියම කන්න ගත්තා. උෆ් මගෙ සකුයි මායි දෙන්නටම චොක්ලට් කන්න බෑ. ඉක්මන්ට දෙන්නම මත් උනා.. ඒ එක්කම.. මගෙ හැගීමුත් ඉවසන් ඉන්න මට බැරිවුනා.

මං සකුව මගෙ ලගට ඇදලා ගත්තා.. කෙල්ලට කෙලින් ඉන්නත් පන නෑ..

සකු..

ම්ම් අක්කි.. මගෙ ඔලුව...

ම්හ්.. මං හොද කරන්නම් එන්නකො යන්න... අපි කාමරේට යන් බබා.

ම්හු වඩාගෙන යල්ලකො.. මට බෑ ඇවිදින්න..

හරි යන් එහෙනම්...

සකුට ඇවිදින්න බෑ කිව්ව නිසා කෙල්ලවත් එක්කන් කාමරේට ඇවිත්.. එයාව ඇදෙන් ඇලකරා.. ඊටපස්සෙ මං සකුගෙ ඇග උඩට හිමීට ආවා..

ආ.. අක්කි.. මො..මොකද මේ..

සකු.. මං ආදරෙයි නෙ කෝ මට කිස් එකක් දෙන්න..

උම්මහ්. මාත් ආදරෙයි නෙ..

ම්ම්හු කම්මුලට නෙමෙයි බබා.. මෙතනට ඔනෙ..

අහ්.. ලිප්වලට දෙල්ල... ම්ම් කෝ එල්ලකො.. උම්ම්ම්ම්ම්මහ්..

ඔහොම නෙමෙ ඉන්නකො.. මං කරන දේම ඔයත් කරන්න හරිද...

එහෙම කියලා සකුගෙ ලිප්ස් මං පිස්සුවෙන් වගෙ අල්ලගත්තා.. ඔව් එයාට ටික වෙලාවක් ගියත්.. එයත් ඒක ඉක්මන්ට අල්ලගත්තා..  දෙන්නත් එක්ක ටිකක් වෙලා ලිප් කිස් කර කර ඉදලා මං හිමීට මගෙ අත් වලින් සකුගෙ පපුව අල්ලන්න ගත්තා.. ඒත් එක්කම සකුට කෙදිරිගෑවෙන්න පටන් ගත්තා..

ම්හ්හ්.... අක්.. අක්කේ..

ම්හ් සකු.. මං ආදරෙයි ටියුලිප්.. ආදරෙයි..

ම්හ්.. අක්කි.. උඩ බලන්නකො..

හරි බබා. ඔන්න...

අයියො ඔහොම නෙමෙ ඔලුව සුට්ටක් උස්සන්න...

සකු ඔලුව උස්සන්න කියලා අනිප්පැත්තට එයා මගෙ බෙල්ලට නැඹුරු වෙලා.. මගෙ බෙල්ල සක් කරන්න ගත්තෙ මාවත් පුදුම කරලා. එතනින් නොනැවතුන සකු මගෙ පපුව ලගට එනකම් හාදු තියන්න ගත්තෙ මාව එයාගෙ අනට යටත් කරගන්න ගමන්.. එහෙම්ම සකු මාව තුරුල් කරගත්තා.. මාත් සකුව බදාගෙන ඉන්න ගමන් එහෙම්ම දෙන්නටම නින්ද ගිහින්.... ආයෙ ඇහැරුනෙ අම්මලා ඇවිල්ලා හෝන් කරද්දි...

සකු pov..

අපි දෙන්නා එකතුවෙලා කඩෙන් ගෙනාව චොක්ලට් කාලා ඉවරවෙනකොට මට කෙලින් ඉන්නත් පන නෑ. මගෙ ඔලුව රිදෙනවා කියලා අක්කට කිව්වම අක්කා කාමලේට යන් කිව්වත් මට අමාරු නිසා මං අක්කි මාව වඩාගෙන එක්කන් ගිහින් ඇදට මගෙ ඇග උඩට ආවා..

Wattpad  කතා කියවලා තියෙන නිසා යන්තමට තේරුනත් හරියටම වෙන දෙයක් මට හිතාගන්න බැරි උනා....  ඒත් අක්කිගෙන් මට කරදරයක් නෑ කියලා මං දන්න නිසා ඉඩදුන්නා.  එයයි මායි දෙන්නම මත් වෙලා.. මගෙ පලවෙනි හාදුව.. ඔව් ඒක මගෙ අක්කා.. එයා ඉල්ලද්දි.. මට දෙන්න බෑ කියලා මුලින් හිතුනත් ඒ මගෙ අක්කා ඉල්ලන නිසා මං ඒක කරා.. ම්ම්.. අක්කා මගෙ ලිප් කිස් කරද්දි.. එයා කරනවා වගෙම කරන්න කිව්ව නිසා මාත් කලා.

ටිකකින් මට අක්කගෙ බෙල්ල කිස් කරන්න හිතුනා. අයිගෝ.. එයාට බෙල්ල පේන්න උඩ බලන්න කිව්වත් මේ ගොනා නැගිටලා උඩ බැලුවනෙ.. උෆ්.. ඊටප්ස්සෙ අක්කගෙ බෙල්ල හරවලා මං එයාගෙ පපුව ලගට එනකම් කිස් කරලා සක් කලා..  එතනින් එහා මට කිසිම දෙයක් කලන්න තේරුනෙ නෑ. මට ඔනි උනෙ අක්කට තුරුල් වෙලා දොයියන්න ඉතින් මං එහෙම්ම අක්කව තුරුල් කරන් හිටියා.. පස්සෙ මං නැගිට්ටෙ අක්කා තාත්තා කෝල් කරා කිව්වම...

එකදවසකට ඇවිත් හිටපු නිසා.. තාත්තා මාව එක්කන් යන්න එනවා කිව්වා.. ඒත් අක්කයි මායි එකතුවෙලා හොද ප්ලෑන් එකක් ගැහුවා. ඉතින් මට අද රෑත් මෙහෙ ඉන්න පුළුවන් උනා..

🦋  🦋  🦋   🦋   🦋   🦋    🦋  🦋  🦋  

ඉතින් ලමයි කොහොමද... 😒❤
ඔයාලා හිතන්නෙ එයාලගෙ ප්ලෑන් එක මොකක් කියලා ද.. 😉
අද කොටස කෝමද.. 

මට සනීප නෑ පෙන්ස්... අමාලුයි.. 😖 ඒත් ඉතින් මට ආව මරන තර්ජන.. එක්ක ඉක්මන්ට කතාව ගෙන්න උනාහ්..

කොහෙද මේ ලමයි බලන් ඉන්නෙ මාව උස්සන් යල්ලනෙ.. 😒❤

කතාව ගැන ඔයාලට හිතෙන දෙයක් කියල්ලොහ්

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

3.1K 450 10
අසම්මත බව දනිමි. නොලැබෙන බවද දනිමි. නමුදු ඔය දිගැටි ඇස් වලට තවමත් මා පෙම් කරමි. ඈත අහසේ ඔබ ඉගිල යාවී. කම් නෑ මා ඉන්නම් මේ සිටින තැනම දිනක අපි නැවත එ...
163K 6.6K 73
➽Just short love stories...❤ ⇝❤️. ⇝🖤. ⇝♥️. ⇝💙. ⇝🩷. ⇝🤍. ➽💛Going on. ➽🩶Coming up [Ignore grammatical mistakes. I will improve my writing gradual...
82.5K 372 8
he he he he he he he he he he -W.A.R.N.I.N.G- This Book Is 100% Troll
219K 391 34
Compilation of the Best Stories on Literotica