Rejected Alpha💚💜️🐺

By Eillieeea

8.2K 868 300

🐯- " Kim Taehyung වන මම Jeon Jungkook මාගේ destiny mateව reject කරනවා. " 🐰-" Taehyung මම ප්‍රාර්ථනා කරනවා ඔ... More

Introduce💜️💚
Chapter 1💜️💚
Chapter 2💚💜️
Chapter 3💜️💚
Chapter 4💜️💚
Chapter 5💜️💚
Chapter 6💜️💚
Chapter 8💜️💚
Chapter 9💜️💚
Chapter 10💜️💚
Chapter 11💜️💚
Chapter 12💜️💚
Chapter 13💜️💚
Chapter 14💜️💚
Chapter 15💜️💚
Chapter 16💜️💚
Chapter 17💚💜️
Chapter 18💜️💚
Chapter 19💜️💚
Chapter 20💜️💚
Chapter 21💜️💚
Chapter 22💜️💚
Chapter 23💜️💚

Chapter 7💜️💚

353 36 9
By Eillieeea

Tae P.O.V

ඈ!!! ජන්කුක්. නෑ වෙන්න බෑ මේ ජන්කුක් නෙවේ. මුළු අතම tattoo එහෙකින් වැහිලා. ඇඟේ size එක. හැම තැනම muscles වලින් පිරිලා. කනට කරාබුවක් දාලා. ඇස් වලටයි තොල් වලටයි piercings දාලා. කොණ්ඩෙත් ගොඩක් දිගට වවලා. Pant එකයි shirt එකයි දෙකම Calvin Klein. හීනි රිදී මාලෙකුත් දාලා. තව අතට හීනි ලස්සන Rose Gold Bracelet එකක් දාලා. ජන්කුක්ගෙ රූපෙම ඇති මාව පිස්සු වට්ටන්න. මම ජන්කුක්ගෙ ඇඟේ හැම අඟලක්ම මම හොදටම වින්දා. එයා ගොඩක් handsome. ඕ ජන්කුක්ගෙ බෙල්ලේ අඩ හඳක සලකුණක් තිබුනා. මම හිතන්නේ ඒක මම එයාව පුර හද පායපු දවසක reject කරපු නිසා වෙන්න ඕනි. මගේ ජන්කුක් දැන් ලොකු වෙලා. Whattt!!!! මගේ නෑ නෑ එයා මගේ නෙවෙයි. මට එයාව එපා. මට හනාව ඉන්නවනේ

Tea P.O.V End

( A.N ජන්කුක්ගෙ tattoo එක. )

ජන්කුක් දැක්ක ගමන් ආව ආසාවට ජිමින් ජන්කුක් ගාවට ගිහින් ජන්කුක්ව බදාගන්න හැදුවේ. ඒත් ජින් ඉක්මනින් මැද්දට පැන්නා.

🐷-" නම මතක නෑ. cute boy ඒත් මෙයා skin relationship වලට කැමති නෑ. Sorry. " ජින් ජිමින්ගෙ කම්මුලට පොඩි තට්ටුවක් දැම්මා. ජිමින් හෙමීට පස්සට ගියා.

🌸-" එයාට කතාකරන්න බැරිද? "

ජන්කුක් රැව්වා හනාට ඒ රැවිල්ලට හනා ටිකක් බය වුනා. ජින්ට පොඩ්ඩක් කේන්ති ගියා. මොකද ජින් කැමති වුනේ නෑ එයාගේ මල්ලි කාගෙන්වත් කතා අහනවට.

🐷-" Ohhh නෑ. එයාට හොදට කතා කරන්න පුලුවන්. ඒත් එයා අපි දෙන්නා ඇර තව එක්කෙනෙක් එක්ක විතරයි කතා කරන්න කැමති. මම අද මේ ගමන මෙයාව එක්කන් ආවේ බලෙන්. අනික් එක මෙයා මගේ කීමට මිසක් ඔයාලව බලන්න නෙවේ ආවේ. "

Mr. Kim-" ඕ.. නිශ්ශබ්ද කෙනෙක් වගේ හරි ඒකට කමක් නෑ. එන්න ජින් පුතා අපි ගේ ඇතුළට යමු මේක අද ඉදන් ඔයාගේ ගෙදර නේ. "

🐷-" යන් යන් අප්පා. "

ජින් ජූන්ගේ අතින් අල්ලන් ඇතුළට ගියා. එළියේ තාමත් දෙන්නෙක් ගල් ගැහිලා බලාගෙන ඉන්නේ.

🌸-" ජිමින් හියුන්ග් ටේ එන්න යමු ඇතුළට. "

🐥-" හනා යන්න අපි එන්නම්. "

හනා හෙමීට ඇතුළට ගියා.

🐥-" මේ ටේ ඒ ජන්කුක් නේද? "

🐯-" හම්ම්..... මිනිහට අපිව මතක නැද්ද? "

🐥-" මතක නෑ නෙවෙයි. ඌට ආයේ අපිව වැඩැක් නෑ. "

🐯-" ඇයි... ඒ...?? "

🐥-" Eww... තෝ ඒකව reject කරලා, අඩවලා අහන කැත. "

🐯-" දැන් නම් ඌ නිකන් කුන්ෆු පැන්ඩා වගේ. "

🐥-" ඔව් කොහොමත් මේ යන විදියට අපිට T.V එකක් නැතුවම කුන්ෆු පැන්ඩා බලන්න පුලුවන්..... මෙහෙ වරෙන් යන්න බේසිකයා. "

In Kim Pack House

🐷-" ඕ... අමතක වුනානේ ඔයාලව අදුන්වලා දෙන්නේ නැද්ද අපිට. "

🐴-" ඒක තමා. "

ජන්කුක් එතන වෙන කිසි දෙයක් දන්නේ නෑ. ඔහේ එයාගේ ලෝකේ තනිවෙලා හිනා වෙවී phone එක ඔබනවා.

Tae P.O.V

මොකාටද දන්නේ නෑ අර phone කබල තියාගෙන කොටන්නේ. බලහන්කෝ ලොකු කම එක පාරක් වත් ඔළුව උස්සලා බැලුවේ නෑ. ඒ මදිවට පැණි හිනාව.

Tae P.O.V End

( A.N ඒක phone කබලක් නෙවේ. ඒක SAMSUNG S23 Ultra Pro Max එකක්. හුම්ම්ම්😑 )

🐱-" මම Min Yoongi, එතකොට මේ මගේ මේට් Min Jimin, එතකොට මේ ඉන්නේ Kim Daehyung එතකොට මේ ඉන්නේ එයාගේ මේට් Kim Sehi එහෙමත් නැත්නම් ටේගේ අම්මා. මේ එතකොට මේ ඉන්නේ Kim Daehyungගේ වැඩිමහල් පුතා Namjoon ඔයාලා ඉතින් එයාව දන්නවෙනේ. අපේ ජින්ගේ මේට්. එතකොට මේ ඉන්නේ එයාගේ බාල පුතා Kim Taehyung. එතකොට අර ඉන්නේ Kim Taehyungගේ Girlfriend Kim Hana. දැන් හරී. "

යුන්ගි Mrs. Kimව හදුනවලා දෙද්දී ජන්කුක් Mrs. Kim එක්ක ලස්සනට හිනාවුනා.

Mr. Kim-" මෙයාලගේ rooms පෙන්නන්න යුන්ගි පුතා. "

🐱-" හරි. Daehyung අප්පා. "

යුන්ගි උඩ තට්ටුවට ක්ට්ටියම එක්කන් ගිහින් rooms පෙන්නන්න පටන් ගත්තා.

ජන්කුක්ගෙ කාමරේ තිබුනේ තුන්වෙනි තට්ටුවේ කොනේම. ඊට එහාපැත්තේ තිබුනේ ටේගේ කාමරේ ඊට එහාපැත්තේ යූන්මින් couple එකේ කාමරේ. ඊළඟට තිබුනේ නැම්ජින්ගේ කාමරේ. දෙවෙනි තට්ටුවේ ටේගේ අම්මගෙයි තාත්තගෙයි කාමරේ ඊට එහාපැත්තේ හනාගේ කාමරේ. කට්ටියම පල්ලේහාට ආවා.

At down stairs

Mr. Kim-" කට්ටියම ගිහින් ලෑස්ති වෙන්න award ceremony එකට යන්න. පරක්කු වෙන්න එපා. "

කට්ටියම ගිහින් ලේස්ති වෙලා පහළට ආවා.

(A.N ජන්කුක්ගෙ outfit එක. දැන් අහන්න එපා කොණ්ඩේ කැපුවේ කොහොමද කියලා මේ outfit එකෙන්ම කොණ්ඩේ දිගට තියෙන කාලේ imagine කර ගන්න. )

( A.N ටේගේ outfit එක. මේකට red colour shirt එකක් ඇදලා ඉන්නේ හොදේ.🙂 )

At Award Ceremony Party.

( A.N මේක විතරයි හොයා ගන්න පුලුවන් වුනේ😑)

ගොඩක් business menලා මේ party එකේ හිටියා. ටේ, නැම්ජූන්,යුන්ගි වගේම Mr. Kim business manලත් එක්ක කතා කර කර හිටියේ. ගොඩක් අය මෙතනට ඇවිත් තිබුනා. ජන්කුක් ජින්ට එහා පැත්තේ වාඩිවෙලා wine වගයක් බොන ගමන් හිටියේ. ජන්කුක්ට ඇත්තටම මේ හැමදේම එපා වෙලා හිටියේ. එයා වැඩිය සෙනග ගැවසෙන තැන්වල ඉන්න කැමති නැ. ජන්කුක් බල බල හිටියේ කීයටද ගෙදර යන්නේ කියලා. ඇත්තටම ජන්කුක් මේ party එකට ආවේ එයාට ජින්ගේ හිත රිද්දන්න බැරි නිසා. ජන්කුක් ටික වෙලාවක් wine බීලා. Ear buds දෙක අරන් කනේ ගහගෙන සින්දු අහන්න පටන් ගත්තා. ටික වෙලාවක් එහෙම්මම ගියා ඊටපස්සේ ජන්කුක්ට එහාපැත්තේ හිටපු ජින් නැගිටලා wash room එක පැත්තට යනවා ජන්කුක් දැක්කා. ඒ එක්කම වගේ එතනට ටේ ඇවිත් ජන්කුක්ගෙ එහාපැත්තේ වාඩිවුණා. ජන්කුක් ටේ දිහා බලලා රවලා පුටුවෙන් නැගිටලා එළියට යන්න ගියා. කොහොමහරි වසරේ හොදම company එකට සම්මානය දෙන්නයි යන්නේ. ටික වේලාවකින් ජන්කුක් ආයේ ඇවිත් තනි ටේබල් එහෙකින් වාඩිවුණා.

ඒ එක්කම hall එකේ වේදිකාවට ගැහැනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ආවා.

👨‍💼-" Ladies And Gentleman, I Warmly Welcome You All To The Award Ceremony. "

👩‍💼-" The Winner Of This Year's Award Ceremony Is Kim Company. "

👨‍💼-" We Cordially Invite Mr. Kim Daehyung To Come To The Stage And Received Your Award. "

Mr. Kim-" Ladies And Gentleman, I Take Permission From All Of You. I Am Really Grateful To Receive This Award This Year. My Company's Staff And My Three Sons Also Help Me Win This Award. And I Also Remind The Owners Of Other Companies. Try It Too. Yoo Too Can Stand On This Stage One Day And Win This Award. Thank You. "

සියල්ලන්ගේම අත්පොළසන් මැදින් Mr. Kim සම්මානයත් අතැතිව ගිහින් තමා වාඩි වී සිටි තැන වාඩි වූවා. රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු සියළු දෙනාම තමාගේ නිවෙස් කරා ගියා.

At Jeon Pack House

🐰-" ජින් හියුන්ග් මම එහෙනම් ජේහෝප් හියුන්ග් එක්ක අපේ Pack House එකට යනවා. "

🐷-" යා!!! පිස්සුද ජන්කුක් මේ රෑ කොහේ යන්නද? හෙට යන්න. "

Mrs. Kim-" මොකක්ද පුතා ප්‍රශ්නය? "

🐷-" ආ... නෑ ඔම්මා මේ ජන්කුක් ගෙදර යන්න හදනෝ. "

🐱-" මේ මහ රෑ කොහේ යන්නද අද ඉදලා යන්න. "

Mrs. Kim-" ඒකනම් ඇත්ත පුතේ හෙට යන්න. "

🐰-" ඒත් -- "

🐴-" ජන්කුක් මට මේ මහ රෑ එන්න බෑ. අපි හෙට යමු. "

🐰-" හම්ම්ම්... "

To be continued.

________________________________________

ආ ළමායී කොහොමෙයි ඉතින්? අද chapter එක මාර කැතැයි නේ?🤧 soorryyyy. ඊළඟ එක ලස්සනට දෙන්නම්.🙂


මගේ කතාවට මෙච්චර කැමති වෙන්න එපා. මම පපුව පැලිලා මැරිලා යයි. මට සතුට දරාගන්න බෑ.🤧😑

මගේ කතාව කියවන හැමෝටම පණටත් වඩා ආදරෙයි.😗😚 එහෙනම් මම ගියා. උම්ම්ම්ම්මාමාමාමා😗😗

Happy Birthday Angel🖤🌼

Byee•

Park_ Eillieeea🍁

Continue Reading

You'll Also Like

Fake love By :)

Fanfiction

117K 2.7K 43
When your PR team tells you that we have to date a girl on the UCONN women basketball team and you can't say no to it... At first you don't think too...
86.2K 4.8K 34
╰┈➤ *⋆❝ 𝐲𝐨𝐮 𝐭𝐡𝐢𝐧𝐤 𝐢'𝐝 𝐩𝐚𝐬𝐬 𝐮𝐩 𝐚 𝐟𝐫𝐞𝐞 𝐭𝐫𝐢𝐩 𝐭𝐨 𝐢𝐭𝐚𝐥𝐲? 𝐢 𝐥𝐢𝐭𝐞𝐫𝐚𝐥𝐥𝐲 𝐤𝐞𝐞𝐩 𝐦𝐲 𝐩𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭 𝐢𝐧 𝐦𝐲 �...
119K 5.9K 55
(y/n) (l/n) a girl who was born in the modern world who somewhat ends up in the taisho era of demon slayer. Her sassiness and eccentric attitude capt...
255K 8.3K 56
When he denied his own baby calling her a cheater. "This baby is not mine." But why god planned them to meet again? "I would like you to transfer in...