Rejected Alpha💚💜️🐺

By Eillieeea

8.2K 868 300

🐯- " Kim Taehyung වන මම Jeon Jungkook මාගේ destiny mateව reject කරනවා. " 🐰-" Taehyung මම ප්‍රාර්ථනා කරනවා ඔ... More

Introduce💜️💚
Chapter 1💜️💚
Chapter 2💚💜️
Chapter 3💜️💚
Chapter 4💜️💚
Chapter 5💜️💚
Chapter 7💜️💚
Chapter 8💜️💚
Chapter 9💜️💚
Chapter 10💜️💚
Chapter 11💜️💚
Chapter 12💜️💚
Chapter 13💜️💚
Chapter 14💜️💚
Chapter 15💜️💚
Chapter 16💜️💚
Chapter 17💚💜️
Chapter 18💜️💚
Chapter 19💜️💚
Chapter 20💜️💚
Chapter 21💜️💚
Chapter 22💜️💚
Chapter 23💜️💚

Chapter 6💜️💚

351 33 9
By Eillieeea

After 4 Years

At Kim Pack House 8.00 a.m.

Knock Knock

🐥-" මගේ ටේයියෝ... නැගිටපන් අද අපිට award ceremony එකට යන්න ඔනිනේ. "

🐯-'' මට වද දෙන්නේ බොගේ මිනිහව ගිහින් නැගිට්ටව ගනින්කෝ. "

🐥-" අනේ මේ මට අමාරුවක් නෑ. එක එකා නැගිට්ට වන්න. බොගේ ගෑනි තමයි මට කිව්වේ උබව නැගිට්ටපන් කියලා. "

🐯-" ආ.. එහෙමද හරි හරි මම නැගිටින් නම් උබ පලයන්. "

🐥-" මම උබට මෙච්චර වෙලා කතා කළා. උබට එතකොට නැගිටින්න බැරි වුණා නේ? ගෑනි කිව්වා විතරයි තෝ නැගිටලත් ඉවරයි. "

🐯-" අනේ එහෙම නෑ මැණිකේ. "

🐥-" අනේ අනේ පලයන් යන්න. මම ලඟදීම උබව divorce කරනවා. "

🐯-" අනේ කරගන්න රෙද්දක් කරගනින් උදේ පාන්දර දොරගාව ඉදන් වීනා වයන්නේ නැතුව පලයන්. "

🐥-" යනවා තමයී. "    ජිමින් කේන්තියෙන් අඩි හප්ප හප්ප පහළ මහළට ගියා.

At Down Stairs

🐥-" daehyung අප්පා මට මෙගේ යාළුවෙක්ට invite කරන්න බැරිද award ceremony එකට "

Mr. Kim-" ජිමින් පුතා අපිට එහෙම නෑදෑයෝ එක්කගෙන යන්න බෑ. "

🐱-" කොහෙටද නෑදෑයෝ එක්කන්‍ යන්න බැරි daehyung අප්පා. "

Mr. Kim-" මේ ජිමින් අහනවා යුන්ගි පුතේ යාළුවොන්ව එක්කගෙන යන්න බැරිද කියලා. "

🐱-" හරි ජිමින් කවුද ඔයා ඔය කියන යාළුවා මම දන්නේත් නෑනේ. "

🐥-" අනේ යුන්ගි ඒ ජින් හියුන්ග්. "

🐱-" ඔයා කියන්නේ ගෙදරට මීට අවුරුදු ගානකට කලින් ආව Red Velvet Pack එකේ  Kim Seokjin ගැනද? "

🐥-" ඔව් එයා තමා. "

🐱-" ඕ... එයා ගැන බය වෙන්න එපා. එයාගේ අප්පා business man කෙනෙක් මේ party එකට එයා අනිවාර්යයෙන් එන්න ඕනි. "

Mr. Kim-" ඕ... ඒ පුතා ගැනද මේ ජිමින්  පුතා කියන්නේ? "

🐥-" දේ daehyung අප්පා. ඒත් යුන්ගි  ඔයා කොහොමද ජින්ගේ තාත්තා business man කෙනෙක් කියලා දන්නේ?? "

🐱-" අනේ මෝඩයෝ ඒ මගේ යාලුවෝ "

🐥-" ඒකත් ඇත්තනේ.. මේ daehyung අප්පා ඒක නෙවේ අනේ අපි එයාලට මෙහේ ඇවිත් අපිත් එක්ක යන්න කියමුකෝ. "

Mr. Kim-" හම්ම්ම් ඔයාලගේ කැමැත්තක්. "

🐥-" අනේ thank you daehyung අප්පා. "

🐯-" මොනාද මගේ  තාත්තගෙන් ඔයා ඉල්ලුවේ ආ?? "

🐥-" ඒක මොකටද තමුන්ට? "

Mrs. Kim-" ඔන්න ළමායී හැමෝටම coffee හැදුවා. "

🐨-" Good Morning හැමෝටම. "

Mrs. Kim-" හම්ම් Good Morning. ඇවිත් coffee බොන්න. "

Mr. Kim-" එහෙනම් මම යනවා සේහි. ළමායී මම යනවා හවස් වෙද්දී award ceremony එකට යන්න ලෑස්ති වෙලා ඉන්න. "

🐯-" හරි අප්පා. "     Mr. Kim එතනින් නැගිටලා යන්න ගියා. Mrs. Kimත් kitchen එකට ගියා.

🌸-" මොකක්ද ජිමින් හියුන්ග් ඔයා අර කියපු යාළුවොන්ගේ කතාව "

   ඒ හනා එයා තමා ටේගේ girlfriend. ඒත් කවදාවත් හනා, ටේ kiss කරලවත් ලිංගිකව හැසිරිලාවත් නෑ. වෙලාවකට ටේට හිතෙනවා ඒක ආදරයක්ද නැත්නම් ආකර්ෂණයක් විතරමද කියලා.

🐥-" ආ ඒ මේ යුන්ගි හියුන්ග්ගේ යාළුවෝ වගයක් ගැන කතාවක්. "

ජිමින් වුනත් ජන්කුක්ගෙ සිද්දියෙන් පස්සේ ටේ හනා එක්ක යාළු වෙච්ච එකට එච්චර හිත හොදින් නෙවේ ඉන්නේ. ජිමින්ගෙන් හම්බුන උත්තරයෙන් පස්සේ හනා උඩට ගියා.

🐱-" ඔක්කොටම කලින් ජින්ට call කරන්න ඕනි. "

Call 📞

🐱-" ආ.... hello කොහොමද? "

🐷-" ආ... යුන්ගි උබට අපිව මතක් වුනාද? "

🐱-" නැතුව නැතුව උබලා වගේ handsome, sexy කොල්ලෝ ටිකක් අමතක කරන්නේ කොහොමද? "

🐷-" දැන් අපි වගේ handsome, sexy කොල්ලෝ තුන්දෙනෙක්ව මතක් වුනේ ඇයි? "

🐱-" අද උබලගේ අප්පත් award ceremony එකට යනවා නේද? "

🐷-" ඔව් "

🐱-" අද අපේ daehyung අප්පාත් යනවා. මේ ජිමින් කියනවා උබව ගොඩාක් කාලෙකින් දැක්කෙත් නැති නිසා අද අපිත් එක්කම award ceremony එකට යන් කියලා. මොකද කියන්නේ? "

🐷-" woowww මරු මරු මම කැමතී. "

🐱-" උබ විතරක් කැමති වෙලා හරියන්නේ නෑනේ. උබේ අර ඉන්නවයි කියන සගයෝ දෙන්නත් කැමති වෙයිද??? "

🐷-" උන් දෙන්නා ගැන බය වෙන්න එපා. අපි කොහෙටද එන්න ඕනි. උබලගේ pack house එකටද, නැත්නම් award ceremony එකටද? "

🐱-" Pack House එකට වරෙන්. මම location ශෙයා කරන්නම්. "

🐷-" හරි එළ bro. අපි අද එන්නම්. "

🐱-" හම්ම්ම්. ඉක්මනට වරෙන්. "

🐷-" හරි. Bye. "

🐱-" bye "

Call End📞

🐯-" මේ කවුද අප්පා ඔය? "

🐱-" ආවාම බලාගන්න පුලුවන්. "

🐨-" මම අහලා තියෙන විදියට ඔය handsome කොල්ලෝ තුන්දෙනෙක්. ඉන්න පොඩිම වයසේ කොල්ලා ගොඩක් sexy. Handsome කොල්ලෙක්ලු. "

🐯-" පිස්සු නැත්තන් හොදයි. උබලා ඔක්කෝටම පිස්සු. "

🐥-" ආවාම බලපන්කෝ. උබට කතාකරන්න වචනත් නැතිවෙයි. "

🐯-" අනේ පලයන් යන්න. "

Time Pass At 1.30 p.m.⏳

කට්ටියම living room එකේ වල් පල් දොඩව දොඩව හිටියේ. එයාලට ඇහුනා වාහන වගයක් ඇවිත් garden එකේ නවත්තනවා.

🐱-" මම හිතන්නේ එයාලා ඇවිත්. "

🐨-" එන්න යමු. "   

හැබැයි ජූන් එහෙම කිව්වට එයාට තද roses සුවදක් ආවා. කට්ටියම garden එකට ගියා. Garden එකේ පිළිවෙලට දම් පාට Ferari එකක්, රතු පාට Tesla එකක්, කළු පාට B.M.W එකක් වගේම අන්තිමට B.M.W Bike එකකුත් තිබ්බා.

( A.N  දම් පාට Ferari එක )

( A.N රතු පාට Tesla එක. )

( A.N කළු පාට B.M.W එක )

( A.N  B.M.W Bike එක )

යුන්ගි ටිකක් ඉස්සරහට ගියා. දම් පාට Ferari එකෙන් ටිකක් උස සුදු handsome කොල්ලෙක් එළියට බැස්සා. රතු පාට Tesla එකෙන් සුදු, සාමාන්‍ය උස හිනාවකින් මූණ පිරිලා ගිහින් තිබ්බ කොල්ලෙක් එළියට බැස්සා. කළු පාට B.M.W එකෙන් උස සුදු කොන්ඩේ ටිකක් වවලා කොණ්ඩේ චුට්ටක් අල්ලලා  pony tail එකක් දාපු කොල්ලෙක් බැස්සා.

එයාව දැක්කමනම් මෙච්චර වෙලා සාමාන්‍ය විදියට හිටපු taeminyoonගෙ ඇස් නම් නළලේ. ඒ පාර ඒ කොල්ලා ඉක්මනින් අර bike එක තියෙන කොල්ලා ගාවට ගියා. Bike එකේ හිටපු කොල්ලා ඉක්මනින් bike එකෙන් බිමට බැහැලා full face helmet එක් ගලවලා අර ළඟට ආපු කොල්ලට bow කරා.

" bike එකට සීරීමක්වත් වුනේ නැහැ නේද? "

" නැහැ boss. "

" ඔව් ඔයාට ආයේ pack house එකට යන්න පුලුවන්. "

" හරි boss "

සේවකයෙක් කියන්න පුලුවන් කළු පාට ඇදුමක් ඇදන් හිටපු මනුස්සයා අර සුද උස tattoos ගහලා ඉන්න කොල්ලට ආචාර කරලා gate එකෙන් ඇවිදගෙන  එළියට ගියා.

🐷-" අහම් අහ- - "

ජින් කියන කොල්ලට එච්චරයි කියන්න පුලුවන් වුනේ ජින්ට අර තදටම berry සුවදක් ආව කොල්ලා එයා ගාවට කලබලයෙන් ඇවිත්  එකපාරටම ජින්ගේ තොල් kiss කරන්න පටන් ගත්තා. මේක දැකපු හැමෝගේම ඇස් කටේ. ඒත් ඒක නවත්තන්න කලබලයෙන් වගේ ටේ යද්දී Mr. Kim ටේව නැවැත්තුවා.

Mr. Kim-" ඒ ඉන්නේ එයාගේ මේට් ටේ. "

🐱🐯🐥🐴- " මොකක්!!! "   හැබැයි එක්කෙනෙක් එච්චර පුදුම වුනේ නෑ.

Mrs. Kim-" ඔව් ටේ. බලන්න ඔයාගේ හියුන්ග්ගේ ඇස් රතු පාටින් දිලිසෙන විදිය. "

🐯-" ඔව්මයි. "

ජින්ට හුස්ම ගන්න අමාරු වෙද්දී එයා හෙමීට ජූන්ගේ පපුවට ගැහුවා.ජූන් හෙමීට ජින්ගෙන් ඈත් වෙලා ජින්ගේ කම්මුල හෙමින් පිරිමදින්න පටන් ගත්තා.

Mr. Kim-" වැඩේ කරගෙන ඉවරයිද? "

ජින් ජම්මු ගෙඩියක් වගේ රතු වුනා.

Mrs. Kim-" ඇත්තටම මට සතුටුයි මගේ බෑනා පොඩ්ඩ මෙච්චර handsome වෙච්ච එකට. "

🐱-" හරි ඔයලා කරගන්න දෙයක් පස්සේ කරගන්න. ජින් ඉතින් කොහොමද? "

🐷-" හොදයී... bro ඉන්න මම ඔයාලට මාව හදුන්වලා දෙන්නම්.
මම Kim Seokjin. එතකොට මේ ඉන්නේ මගේ යාළුවා Jung Heoseok. එතකොට අරයා මගේ මල්ලී Jeon Jungkook. "

Mr. Kim-" ඕ සාදරයෙන් පිළිගන්නවා මගේ Pack House එකට ඔයාලව. "

Jhope ටිකක් හිනාවුනා. එත් ජන්කුක් ඔහේ රවාගෙන ඉන්නවා. ඔව් අවුරුදු 4කට පස්සේ  handsome , sexy කොල්ලෙක් විදියට.



To be continued.

________________________________________

ආ ළළමායී කොහොමද ඉතින්? හොදයි නේද? අපේ අම්මාගේ මල කන් කරච්චලේ ගෙවල් අස්කරපන් අලුත් අවුරුද්දක් එනවයි කියලා. මම නම් ඉතින් වැඩිය අස්කරේ නෑ. ඔහේ හිටියා පැත්තකට වෙලා.😁 අපේ අම්මා මට බැන්නා.🙂 ගෑනු ලමයෙක් හැදුවට වඩා තව පිරිමි ළමයෙක් හැදුවනම් හොදයි කියලා.😂 එත් මේ මම සැලෙනවද මිත්‍රවරුනි නෑ. නෑ.

ආ.... මේ රෑ තිස්සේ නැගිටගෙන මගේ කතාව කියවන නිශාචර reader බබාලට මම ආදරෙයි හොදේ😘😚

තොපි comment කරත් එකයි නැතත් එකයි.😒 මම ගියෝ.😊




Byee•

Park_ Eillieeea🍁 









Continue Reading

You'll Also Like

1.1M 45.6K 52
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
136K 4.2K 45
matilda styles, will you be my valentine? (please reject me so i can move on) ⋆ ˚。⋆୨💌୧⋆ ˚。⋆ IN WHICH christopher sturniolo falls for nepo baby or...
142K 5.1K 87
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
1.1M 49.6K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC