ROUGH BOY AND TROUBLER || TK

By Angel_Yamasakura

104K 15.8K 3.8K

නපුරු කුමාරයෙක්ට ආදරේ කරන අහිංසක දගකාරයෙක්..... 💥පොත් දෙකක්..!!! ♡පලවෙනි ආත්මය..University ආදර කතාවක්.. පොහො... More

INTRODUCTION - 1
INTRODUCTION - 2
|| Chapter 1 ||
|| Chapter 2 ||
|| Chapter 3 ||
|| Chapter 4 ||
|| Chapter 5 ||
|| Chapter 6 ||
|| Chapter 7 ||
|| Chapter 8 ||
|| Chapter 9 ||
|| Chapter 10 ||
|| Chapter 11 ||
|| Chapter 12 ||
|| Chapter 13 ||
|| Chapter 14 ||
|| Chapter 15 ||
|| Chapter 16 ||
|| Chapter 17 ||
|| Chapter 18 ||
|| Chapter 19 ||
|| Chapter 20 ||
|| Chapter 21 ||
|| Chapter 22 ||
|| Chapter 23 ||
|| Chapter 24 ||
|| Chapter 25 ||
|| Chapter 26 ||
💚💜
💚💜
|| Chapter 27 ||
|| Chapter 28 ||
|| Chapter 29 ||
|| Chapter 30 ||
|| Chapter 31 ||
|| Chapter 32 ||
|| Chapter 33 ||
|| Chapter 34 ||
|| Chapter 35 ||
|| Chapter 36 ||
|| Chapter 37 ||
|| Chapter 38 ||
Happy jimin day 🍰💛🎉
|| Chapter 39 ||
|| Chapter 40 ||
|| Chapter 41 ||
|| Chapter 42 ||
|| Chapter 43 ||
|| Chapter 44 ||
|| Chapter 45 ||
|| Chapter 46 ||
|| Chapter 47 ||
💚💜 New story
|| Chapter 48 ||
|| Chapter 49 ||
|| Chapter 50 ||
Happy jin day 💖🎂
|| Chapter 51 ||
|| Chapter 52 ||
|| Chapter 53 ||
|| Chapter 54 ||
|| Chapter 55 ||
|| Chapter 56 ||
|| Chapter 57 ||
|| Chapter 58 ||
|| Chapter 59 ||
|| Chapter 60 ||
|| Chapter 61 ||
|| Chapter 62 ||
|| Chapter 63 ||
|| Chapter 64 ||
𝗛𝗮𝗽𝗽𝘆 𝘁𝗮𝗲 𝘁𝗮𝗲 𝗱𝗮𝘆 🐯💚
• නැවත ඇරබුමක් •
• Troubler Introduction •
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 01 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 02 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 03 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 04 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 05 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 06 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 07 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 08 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 09 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 10 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 11 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 12 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 13 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 14 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 15 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 16 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 17 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 18 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 19 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 20 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 21 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 22 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 23 >

|| Chapter 65 || The last chapter

1.8K 190 112
By Angel_Yamasakura


After 1 year

" ආශ්...බේබි..මේ ටේශි අඩන එක නවත්තන්නෙ නෑනෙ අප්පා...! "

" එයාව තව ටිකක් වෙලා තියාගන්න කූ...මම එන්නාම්.."

" ඉක්මනට එන්න බේබි.!"

අද ටේහියුන්ට ඇහැරිලා තිබ්බෙ පරක්කු වෙලා... නැගිට්ට ගමන් ටේහියුන් කැම හදන්න ගත්තා..
ඔය අස්සෙ ජන්කුක් උඩ කාමරේට වෙලා මේ කෑගහන්නෙ එයාලගෙ අවුරුද්දක් වයස පුංචි කෙල්ලව නලෝ ගන්න බැරුව....

ඉක්මනට කිචන් එකේ වැඩ ඉවරයක් කරල ටේහියුන් ටේගුක්වත් ඩ්‍රයිවර් එක්ක ස්කූල් යවල ඒ ගමන්ම උඩට දිවුව...

ජන්කුක් හිටියෙ ටේශිව වඩාගෙන කාමරේ පුරා ඇවිදින ගමන්...ඒත් ටේශි අඩන එක නැවැත්තුවේ නෑ..කෙල්ල ඉන්නෙ බඩගින්නෙ..
ටේහියුන් කාමරේට ආවම ජන්කුක් ටේශිව වඩාගෙන ඇවිත් ටේහියුන්ගෙ අතින් තිබ්බා..




" ගෝඩ්...මොකද මේ මමාගෙ ප්‍රින්සස් අඩන්නෙ ම්ම්ම්..."

ටේහියුන් ටේශිව වඩාගෙන ටේශිගෙ තොටිල්ල ලගට යද්දි ජන්කුක් වොශ් එකක් දාගන්න බාතෲම් එකට ගියා...

" බේබි...අද කට්ටිය එනව ලිවුවෙ රෑට නේද...?"

බාතෲම් එකෙන් එලියට එන ගමන් ජන්කුක් අහනකොය ඒ වෙනකොටත් ටේශිව ටේහියුන් නිදි කරෝල හිටියා...
ටේහියුන් ඇද හදන ගමන් ජන්කුක්ට උත්තර දුන්න.

" ඔව් කූ...රෑට තමා..."

" හ්ම්...බේබි එහෙනම් පොඩි ගමනක් යන් මාත් එක්ක..."

" ගමනක්...? කොහෙද..."

" පොඩි ගමනක් ලෑස්ති වෙලා එන්නකො..."

ජන්කුක් එහෙම කියන ගමන් එයා තෝරපු ඇදුම ඇදගත්තා...

ටිකකින් ටේහියුන් ලෑස්ති වෙලා පහල ආවම , ජන්කුක් එයාගෙ කාර් එකෙන් මැන්ශන් එකෙන් පිටත් උනා...











" කොහෙද අනේ යන්නෙ...?"

යන අන් ටේහියුන් කීපාරක් ඇහුවත් ජන්කුක් මොකුත් කිවුවෙ නෑ..අජුම්ම ටේශිව බලාගන්න නිසා ටේහියුන්ට සැහැල්ලුවක් දනුනා..

" ක්කූ...ම්-මේ..මෙහෙ ඇයි යන්නෙ ?"

ටේහියුන් ඇහුවෙ එයාල කලින් හිටපු ගෙවල් පැත්තට ජන්කුක් කාර් එල හරෝපු නිසා... ඒත් ජන්කුක් කිසිම දෙයක් නොකිය පොඩි කඩයක් ලගින් කා එක නැවැත්තුව..

" කූ..."

ටේහියුන්ගෙ ඇස් ලොකු වෙලා..එයාට මේ කඩේ අමතක වෙන්නෙ නෑ...මතකද...මේ කඩේ අයිතිකාරය තමා කඩේ නයට හිලවු වෙන්න ටේහියුන්ගෙ ආත්මෙ ගන්න හැදුවෙ..එදා යුන්ගි ඇවිත් බේරගත්තෙ නැත්නම්..අද ගොඩක් දේවල් වෙනස් වෙලා..

" යන්න බේබි...ගිහින් මේක දීල එන්න..."

ජන්කුක් ටේහියුන් අතට සල්ලි මිටියක් දෙන ගමන් කිවුවම වෙන දේවල් මොනද කියල හිතාගන්න බැරුව ටේහියුන් තාමත් ඇස් ලොකු කරගෙන හිටියා...

" ඕක ගිහින් ඒ කඩෙ උන්ට දීල එන්න බේබි...ඔයා කාටවත් නය වෙන්න ඕනෙ නෑ..."

ජන්කුක්ගෙ වචන වලට අවනත වෙලා ඔලුව වැනුව ටේහියුන් කා එකෙන් බැස්ස... ඒ වෙනකොටත් කඩේ අයිතිකාර නෝන ඇස් ලොකු කරන් බලන්..හිතාගන්න බැරුව ඇති අවුරුදු ගානකට කලින් එයාලගෙ කඩෙන් නයට බඩු අරන් කාපු කොල්ල අද මෙහෙම සල්ලි කාරයෙක් වෙලා ඉන්නකොට....

ටේහියුන් කිසිදෙයක් කිවුවෙ නෑ... එයා කටකොනෙන් හිනා වෙලා ඒ ගෑනු කෙනා ලගට ගිහින් එයාගෙ අතේ තිබ්බ සල්ලි ටික ඒ ගෑනු කෙනාගෙ අත උඩින් තිබ්බා..

" කවදාවත් නැති බැටි අහිංසක මිනිසුන්ගෙන් ගසාකන්න එපා....ඒවෑන් හම්බුකරන සල්ලි යාදෙන්නෙ නෑ..."

අර ගැනු කෙනාගෙ මූනටම කියල ටේහියුන් ආයෙ හැරිල ඇවිත් වාහනේට නැග්ගා.... ගැනු කෙනා තාමත් කටඇරන් බලාගෙන හිටියා...බලාපොරොත්තු නොවුන දෙයක් ...









හවස ජන්කුක් ලගෙ මැන්ශන් එකේ පාටියක් .... ගොඩ දවසකට පස්සෙ යාලුවො කට්ටිය එකතු වෙලා හිටියා... යුන්මින් දෙන්නටයි, නම්ජින් දෙන්නටයි දැන් ලමයි දෙන්නෙක් ඉන්නව... දෙන්නම බෝයිලා....

අද පාටි එක නිසාම කට්ටිය දවල්ම ගිහින් ලමයි ටිකව mr.jeon ලට බාර දීල ආව....

" ගිඩ දවසකට පස්සෙ...අදනම් නියමෙට ෆන් එකක් ගන්න ඕනි බන්..."

හෝසෙඔක් සෝජු බෝතලයක් අතේ තියන් කිවුව...තාම වැඩේ දෙන්න පටන් ගත්තෙ නෑ...
ජන්කුක් යුන්ගි දෙන්නම් දැනටමත් බාගෙට වැනෙනව... නම්ජුන් නම් තාම බිල නෑ...

ටොප්ල ටික බිබී විකාර කරද්දි බොටම්ල කට්ටිය ආගියතොරතුරු කතා කලා... එතන හෝසෙඔක්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් මින්හෝ හිටියා.. යුන්මින් දෙන්න මීට මාස 5කට උඩදි විවාහ උනා... හෝසෙඔක්ල විතරයි ඉතුරු...ඒ දෙන්නත් ලගදිම විවාහ වෙනව....

" ඒක නෙවෙයි කුක්කො..."

" කියපන් යුන්ගියා..."

" බලහන් බන් අපි හිටපු විදියයි දැන් ඉන්න විදියයි...චැක්..කිසිම ගැලපීමක් නෑ..."

" ඒක ඇත්ත....කලින් අපිට ඔක්කොම බයයි..දැන් අපි මින්ක්සුන්ට බයයි...අනේ මන්ද බන් අපිට ගියකලක්..."

යුන්ගි , ජන්කුක් , හෝසෙඔක් , නම්ජුන් කට්ටිය එකට බදාගෙන හිටියෙ...එයාලගෙ යාලු කම කවදාවත් කැඩෙන එකක් නෙවෙයි...

දුකේදි සතුටෙදි...හැමදාම එකම වගේ කට්ටිය එකට හිටිය..හැම ප්‍රශ්නෙකදිම.... ඒකම නෙවෙයිද වටින්නෙ.. අද කාලෙ ඉන්න ගොඩක් මිනිස්සු සැපේදි ඉදල දුකේදි දාල යද්දි ඒයාලුවො එකටම හිටියා..මේ වෙනකල්...ඉස්සරහටත් ඒක එහෙම්ම වේවි....

" මොනා උනත් මම උබලට ආදරෙයි බන්...මේ ජන්කුක් පන වගේ මගෙ සහෝදරයන්ට ආදරෙයි..."

" අපිත් එහෙම තමා බ්‍රෝ...!"

කට්ටිය ආයෙත් වැලද ගත්තා... බොටම්ල ටික ලස්සන හිනා වකින් මේ අය දිහා බලන් හිටියා... දැන් වර්තමානෙ හැමෝටම හිනා වෙන්න පුලුවන්..එයාලගෙ ජීවිත දැන් ගොඩක් ලස්සනයි හා..සම්පූර්ණයි... ඉතින් තවත් මොනවද....?








හොදටම රෑ වුනාම කට්ටිය පාටි නවත්තල වැටිච්ච වැටිච්ච දැන් වල නිදි....

ටේහියුන් හිටියෙ එයාලගෙ කාමරේ බැල්කනි එකට වෙලා... හද දිහා ටේහියුන් දැන් ගොඩල් වෙලා ඉදන් බලන් හිටියා...
ටික වෙලාවකින් ශක්තිමත් අත් දෙකක් ටේහියුන්ගෙ බද වටේ එතෙත්දි ටේහියුන් ඒකෙනාගෙ පපුවට පිට හේත්තු කරගත්තා ...

" බේබි..."

" කූ..?"

" මොකො.ම්ම්...? මොනාද කල්පනා කරන්නෙ ?"

ටේහියුන්ගෙ බෙල්ලෙ නහය අතුල්ලන ගමන් ජන්කුක් ඇහුවම ලාවට හිනා උන ටේහියුන් ජන්කුක්ගෙ පැත්තට හැරුනා..

" මට ගොඩක් සතුටුයි කුකී...ඇත්තටම ගොඩක් ..කියාගන්න බැරි තරම්..."

ජන්කුක් දැක්ක ...හැමදාම වගේ..ටේහියුන්ගෙ ඇස් වල තරු දිලිසෙනව...ජන්කුක් මේ ලෝකෙ දකින්න ආසම දේවල් වලින් එකක්...

" මටත් එහෙම්මම තමා බේබි... මම දැන් සම්පූර්ණයි....සෙල්ලක්කාරයෙක් වගේ හිටපු මාව මේ තැනින් උස්සල තිබ්බෙ ඔයා... ඔයා නැත්නම් මම තාමත් අර පරන ප්ලේ බෝයිම තමා... තැන්කිව් මැනික..මගෙ ජීවිතේට ආවට..., මට ආදරේ කලාට, මාව බලාගත්තට.., මට පවුලක් දුන්නට... හැම දේටම ගොඩක් තැන්කිව්...ආදරෙයි බේබි...ගොඩක් ආදරෙයි.....මම කොහොමද මගෙ මැනිකට ස්තූති කරන්නෙ...? මට වචන නෑ බන්..ඇත්තටම..."

" ස්තූති කරන්න ඕනි නෑ කූ...මැරෙනකල්ම මට මේ ආදරේ දෙන්න..කිසිම අඩුවක් නැතුව..මට ඒ ඇති කූ....හොදටම ඇති..."

" අනිවාරෙන්ම දෙනව බේබි.....අනිවාරෙන් ආදරේ කරනව..මම කොහේ ඉපදුනත්...කොහේ හිටියත්..මම ලබන ආත්මෙත් උබව හොයන් එනව... ඒ ආත්මෙ විතරක් නෙවෙයි...මතු උපදින හැම ආත්මයක් පාසාම මම උබව හොයන් එනව... "

ටේහියුන්ගෙ කදුලු පිරුන ඇස් වලට ජන්කුක් හාදු දෙකක් දුන්න... ඒ දෙන්නගෙ ආදරේ ඇත්තටම ලස්සනයි... ඒක ඇතුලෙ ලොකු අර්තයක් තියෙනව... හරියට බැලුවෙ නැත්නම් තේරුම් ගන්න බැරි ගැඹුරු අර්තයක්....

" එතකොට කූ...ඔයා මම ලබන ආත්මෙ ශ්‍රී ලංකාවෙ ඉපදුනොත්...ඒත් හොයන් එනවද...?"

" ඔව් බේබි...මම එනව...එහෙට ගිනි ගනන් දීල ගන්න හාල් මල්ලක බැහැල හරි මම මගෙ බේබිව හොයන් එනව... මොකද උබ විතරයි...මේ සෙල්ලක්කාර කොල්ලටත් හැගීම් දැනෙනව කියල තේරුම් ගත්තෙ.....ආදරෙයි ටේහියුන් ..."

" මාත් ආදරෙයි මගෙ නපුරු කුමාරයො..."

පොහොසත් නපුරු කුමාරය ජන්කුක්ගෙයි..,
දුප්පත් බේබි ටේහියුන්ගෙයි..... ,
යුනිවර්සිටි ගමනින් පටන් ගත්ත ආදර කතාව හැමදාම ඒ විදියටම තියේවි...හැමදාම...

Rough boy is feeling love
_ සමාප්තයි _

Taekook forever 💚💜️









Hiiii gays 👭💚💜️

Surprise !!!!!!!!!!!😁😪

එහෙනම්....අදින් Rough boy is feeling love ඉවරයි 🥺❤️

මුල ඉදන් මා එක්ක හිටපු හැමෝටම ගොඩක් ස්තූතියි...මට දුකයි..ඇත්තටම දුකයි..ඒත් මට හැමදම එයාලගෙ කතාව ලියන්න බෑ....එයාඅ ඉතුරු ටික ලස්සනට ලියාවි..මගෙ උදව්වක් නැතුව..මම අද මෙතනින් නවතිනව... 🥺♥️

Jeon_ Taeshu, _ Taekook_Moon_ , Kimvero01
තැන්කිව් සෝමච්...🥺♥️ඔයාල මුල ඉදන් මා එක්ක හිටපු කට්ටිය..විශේශයෙන් Taeshu..ආදරෙයි..මට මතක ඔයාල් විතරයි...නොකියුනු අය ඉන්නවනම් සමාවෙන්න...එහෙනම් එයාල කියාගෙන යන්න මට අදුනගන්න....


ඔයාල මාව අමතක කරන එකක් නෑ කියල හිතනව.... මම අලුත් එකක් දැම්මා... mafia එකක්...ඒකත් මේ දෙන්නම වෙනස් විදියකට...කියෝල බලන්න.....

මම පොඩි දෙයක් ඉල්ලන්නම්...🥺🙏🙏🙏 කතාව කියෝල නිහඩවම යන අය....ප්ලීස් අද අන්තිම දවසෙ එක වචනයක් හරි කියන්න... 🥺🙏මම ආසයි, එක වචනයක් හරි කියවන්න... 🥺♥️ අඩුම හාට් එක්ක්වත් දාගෙන යන්න...ප්ලීස්...අදට විතරයි...ආයෙ මේකෙ update නෑ...

එහෙනම් මම යනවා.. ජනවාරි 1 දා අලුත් කතාවෙන් හම්බ වෙමු..මම ඒකෙ intro එක දාක තියෙන්නෙ...කියෝල බලන්න..ඔයාල ආස වෙයි... එහෙනම් යනව.. පරිස්සමෙන් ඉන්න...

Continue Reading

You'll Also Like

1.7K 53 6
"Used to drive 'round in your wrangler, in our deadbeat town In the parking lot, we would talk about all the drama Had nothing better to do Now I go...
613K 9.6K 88
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
60.6K 11.3K 30
ඇයි මං ඔයාට වඩා ගොඩක් කලින් මේ ලෝකෙට ආවේ.... ඇයි දෙවියෝ මාව ඔයා එක්කම මේ ලෝකෙට එව්වේ නැත්තේ.... අපි දෙන්නම එකට මේ ලෝකෙට ආවා නම් ... එහෙම උනා නම් අප...
22.8K 1.8K 79
Sequel to Broken. Fractured~ split or broken and unable to function or exist. Some of us think we can fix another person that has been broken before...