ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

55.8K 11.3K 1.7K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
07 කොටස✴️
08 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

27 කොටස ✴️

1.6K 298 73
By Kim_niru_55

( මුලින්ම කියන්න ඕන මේ චැපියෙ 18+ කොටස් ගොඩක් තියෙනවා.. මේ මොන බයිල කිව්වත් මම දන්නව හොරෙන්ම උයාල මේ කොටසම ආසාවෙන් කියවනවා කියල....😂😂 )

අමතක නොවන රාත්‍රියක් ගත කරපු මගෙ ඇස් ඉස්සරහ ජීවිතෙන් අඩක් මන් එක්ක හිටපු පවුලෙ අය අමු අමුවෙ පිච්චිලා අවසන් හුස්ම හෙලල කියල දැක්කම මොන මනුස්සයටද දරා ගන්න පුලුවන් වෙන්නෙ..

අම්මා, පාට්ටි, තම්බි මම පන වගේ ආදරේ කරපු තුන් දෙනෙක් මේ ලෝකෙ.. එයාල වින්ද දුක් එක්ක මම හීන මැව්ව  ලස්සන ගේක තුන් දෙනාව තියල එයාලට කිසිම අඩු පාඩුවක් නොකර බලාගෙන මගෙ අම්මාගෙ පපුවෙ තියන ඔපරේෂන් එකටත් වේදම් කරල එයාවත් හොද කරගන්න හිතන් හිටපු මට අන්තිමට හැම හීනයක්ම බලාපොරොත්තුවක්ම සුනු විසුනු වෙලා ගිහින් එයාල මගෙ ඇස් ඉස්සරහට ඇවිත් තිබ්බෙ මළ කදන් වෙලා..

පපුව පැලෙන්න ආපු වේදනාවත් එක්ක මට එවෙලෙ මතක මගෙ ඉස්සරහ තිබ්බ හැමදේම බොද වෙලා යනව විතරයි..

හීන අස්සෙත් මට පෙවුනෙ මගෙ අම්මාවත් , තම්බීවත් , පාට්ටිවත් වෙද්දි මම එයාලට යන්න එපා කිය කිය පොළොවෙ හැපි හැපි ඇඬුවා.. ඒත් එයාල මන් එක්ක හිනා වෙලා මගෙන් ඈතින් ඈතට යන්න යද්දිම මාව ගැස්සිලා ඇහැරුනේ..

" අහ්.හ්.අහ්..හ්.. "

වේගෙන් ගැහෙන පපුවත් උස් පහත් වෙන මගෙ හුස්ම සද්දෙත් එක්ක ඇස් ඇරල මම ඇඳෙන් ඉදගෙන බැලුවෙ මම ඉන්න කාමරේ දිහා..

හුරු පුරුදු සුවඳ එක්ක හුරු පුරුදු කාමරේ අදුන ගන්න මට මහ ලොකු වෙලාවක් ගියෙ නෑ.. මම හිටියෙ ආසි මට තුවාල වෙච්ච වෙලාවෙ හංගන් හිටපු ගෙදර.. තවත් විදිහට කියනව නම් ආසිගෙ පොට් එකේ මම මේ ඉන්නෙ..

ඒත් එදා හිටපු සූර් නෙවෙයි අද ඉන්නෙ... දවසක් හරි ජීවත් වෙන්න හේතුවක් උන මගෙ පවුල නැතුව හදවතින් කඩා වැටිල හිටපු මම ඇඳෙන් බැහැල ගිහින් කණ්ණාඩි මේසෙ ඉස්සරහ හිටගෙන බැලුවෙ මගෙ සුදු මැලි වෙලා තියෙන මූණ දිහා..

කණ්ණාඩියෙන් මට මැවි මැවි පෙවුනෙ එයාල තුන් දෙනාගෙ අදුන ගන්න බැරුව ගිහින් තිබ්බ මළ කදන් වෙද්දි මම ඇස් වලින් ගලාගෙන යන කඳුළු පේලිය මහපට ඇඟිල්ලෙන් පිහිදල දාල හුළං හමාගෙන එන ඇරල තිබ්බ ජනේලෙ ලග හිටගෙන බැලුවෙ උසට උසේ තිබ්බ අඹ ගහේ උඩට වෙන්න හදල තියන කාක් කූඩුව දිහා..

පැට්ව් ටිකට කන්න දෙන කාක්කි දිහා බලන් හිටපු මට මතක් උනේ මගෙ අම්ම දුක් විදල අපිට කන්න දුන්න විදිහ වගේම උදේ දවල් නොබල වැඩ කරපු විදිහ ගැන.. වෙච්ච කිසි දෙයක් හිතා ගන්න බැරුව ඉන්න මට තවමත් හිතෙන්නෙම හීන ලෝකෙක මම ඉන්නව කියලමයි..

ඒත් මම වැරදිනෙ..ඇස් දෙකටම මගෙ ගෙදර ගිනි අරන් තියෙනව දැක්ක මට තවත් හිතන්න දෙයක් නෑ එයාල මාව දාල හරි ඉක්මනට යන්න ගියා කියල.. ඒත් මගෙ හිත පිළිගන්න ලෑස්‍ති නෑ එයාලගෙ මරනෙ ගැන...

චෙල්ලො.............

ජනේලෙට හේත්තු වෙලා හිටපු මගෙ පිටි පස්සෙන් එයාගෙ කටහඬ ඇහුනත් මම එයාගෙ පැත්ත හැරුනෙ නෑ..මොකද මට මේ වෙලාවෙ එයා එක්ක කතා කරන්න තරම් හොද මානසිකත්වයක නෙමෙයි හිටියෙ.. එයාට නම් මගෙ පවුලෙ අය නැති වෙච්ච එක සාමාන්‍ය දෙයක් වෙන්න පුලුවන්.. මොකද එයාට පවුලක් නෑ.. ඒත් මමයි දන්නෙ පවුලක තියන වටිනාකම.. එහෙම එකේ එයා දැන් ඇවිත් මගෙ හිත හැදෙන්න මොනා කිව්වත් ඒ දේවල් අහන් ඉන්න මට ඕනෙත් නෑ..ඉතින් එයාගෙ මූණ වත් බලන්නෙ නැතුව ඔහේ ජනේලෙ ලග හිටන් හිටපු මන් ලගට එයා හෙමීට එනව කියල මට එයාගෙ අඩි සද්ද වලින් දැනෙද්දි මම හිටියෙ ජනේලෙ යකඩ කූර අතින් පොඩි කරගෙන..

මගෙ පැත්ත හැරෙන්න බබා............

එයා හරිම හෙමින් මාව අල්ලනෙවත් නැතුව කියපු වචන ටිකට උත්තරයක් වත් නොදී අඩු තරමෙ එයා කියන එක නෑහුන වගේ හිටපු මාව එයා බලෙන්ම එයාගෙ පැත්තට හරව ගනිද්දි මට දකින්න ලැබුනෙ එයාගෙ ඇස් වලින් ලොකු දුකක්..

දවසක්ම උබ ඇඳට වෙලා හිටියෙ චෙල්ලෝ..දන්නවද මාව පිස්සෙක් නොවුන ටික ගෙවුන පැය කීපෙදි...................

දවසක් ගෙවුනද..? ඒකත් මම සිහියක් පතක් නැතුව.. එයා කියන දේ ඇත්ත වගේ.. අවුල් උන කොණ්ඩෙයි අපිලි වෙල ඇඳුම් වගේම විඩා බර මූණෙන් කියන්න පුලුවන් එයා මන් ලගටම වෙලා ඉදල නිදි මරල කියන එක නම්..එයාගෙ ඇස් වල තියන කඳුලු වලින්ම පේනවා එයා හොදටම බය වෙලා ගෙවුන පැය ගාන ඉදල තියෙන්නෙ කියන එක.. ඒත් මට එයාගෙ කඳුලු පිහින්නවත් එයා එක්ක කතා කරන්නවත් උවමනාවක් නොවෙද්දි මම ඔහේ එයා දිහා බලන් හිටිය විතරයි....

වචනයක් හරි කතාකරපන් බබා මන් එක්ක ..................

මගෙ කොපුලකට අත තිබ්බ එයා කියපු දේත් එක්ක මම ඇස් පියාගත්තෙ ඒ එක්කම කඳුලු බිදු දෙක තුනක් මගෙ කොපුල් දිගේ ගලන් ගිහින් එයාගෙ අතට වැටෙද්දි..

ආසි P.O.V

එයා මාව හොදටම බය කරපු දවස තමයි ඊයෙ...එයාගෙ පවුලෙ අය ගේ ඇතුලෙම ගින්නට අහු වෙලා තියෙද්දි ඒක දැකපු එයාගෙ සිහි නැති වෙන එක ඉතින් පුදුම දෙයක් නෙමෙයි.. ඒත් මගෙ අත් දෙක උඩ එයාගෙ ඇස් පියවිලා ගිය වෙලාවෙ මම හොදටම කලබල උනා..මොකද හැමදේකටම වඩා මට එයාව වටින නිසා.. ඉතින් මම එයාව අරන් ඉක්මනින් පිටත් උනේ එහෙන් මගේ පොට් එකට...

ඩොක්ටර් කෙනෙක් ගෙදරටම ගෙන්නල එයාව චෙක් කෙරෙව්වම ඩොක්ටර් කිව්වෙ එයාට වෙච්ච කම්පනයත් එක්ක සිහි නැති වෙලා තියෙන්නෙ කියල.. පැය ගානක් යයි ආයෙ සිහිය එන්න කියල ඩොක්ටර් කියපු නිසයි මම ටිකක් හරි සන්සුන් උනේ.. නැත්තම් මම ගිනි මකරෙක් වගේ ගිනි පිට කර කර ඩොක්ටර් වත් මරන් කන්න හැදුවෙ මගෙ චෙල්ලොට කරදරයක් වෙයි කියල හිතල..

ආර්යාත් මන් ලග හිටපු නිසා සාමාන්‍ය තත්වයට හැරුන මම ඩොක්ටර් කියපු විදිහට එයා ලගින් හෙල්ලෙන්නෙවත් නැතුව බලාන හිටියා.. එයාගෙ ඇඳුම් සේරම මාරු කරල මම ඒ පියවුන ඇස් දිහා බලාගෙන ගොඩක් වෙලා ඔලුව අත ගගා ඉන්න ඇති..

ඒත් පස්සෙ මටත් දන්නෙම නැතුව එයා ලග නින්ද ගිහින් තියෙද්දි මම ඇහැරුනේ ආයෙත් උදේ වරුවෙ.. එයා කාලත් නැති තැන මාත් වතුර උගුරක්වත් නොබී හිටපු හන්ද මම මගෙම අත් දෙකෙන් එයාටයි මටයි මොනා හරි හදන් එන්න ඕන කියල හිතන් පල්ලෙහාට බැස්සට ඇත්තටම මම කිසි කෑමක් හදන්න දැනගෙන හිටියෙ නෑ...

ඉතින් මම ගෙදරට සුප් එකක් එක්ක නූඩ්ල්ස් වගයක් ඕඩර් කරල උඩට යන්න හිතුවෙ එයා ඇහැරලද කියල බලන්න.. දොර ඇරගෙන ඇතුලට ගිය මට දකින්න ලැබුනෙ ජනේලෙ ලග හිටගෙන එලිය බලන් ඉන්න එයාව..

මම එයාට කතා කරත් මන් දිහාට බැල්මක්වත් නොදුන්න එයා ලගට ගිහින් මන් කතා කරේ එයාව අල්ලන්නෙවත් නැතුව..මොකද මම ටිකක් බය උනා එයා මොන විදිහට හැසිරෙයිද කියල දැන්..

ඒත් එයා මගෙ මූණවත් නොබලන නිසා මම එයාව මගෙ පැත්තට හරවගෙන එයාට කතා කරා පස්සෙ එයාගෙ ඇස් වලින් මම කියපු වචනත් එක්ක කඳුළු ගලන් යද්දි මම එයාව මගෙ පපුවට තද කරගෙන හිස අත ගාන්න ගත්තෙ ඇස් දෙක පියාගෙන සුසුමක් හෙලන ගමන්..

අඬන්න බබා...ඔයාට ඇති වෙනකන් අඬන්න...මම මුකුත් කියන් නෑ උබට...

මන් එයාට අඬන්න ඉඩ දුන්න ඉතින් මෙච්චර වෙලා හිර කරන් හිටපු කඳුලු එයා මගෙ ශර්ට් එක හපාගෙන ඉකි ගගහ අඬන්න ගද්දි මගෙ පපුව හත් කඩකට කැඩුන හා සමාන වේදනාවක් දැනෙන්න ගත්තෙ..

මගෙ...පවුලෙ...අය...මාව...තනි..කරල...ගියෙ...නෑ...ආසි...එයාල...මැරුන්..නෑ...අනේ...ආසි...කියන්නකො...එයාල...මැරුන්..නෑ...නේද...මේ..හැමදේම..හීනයක්..නේද...ආසි...

ෂ්ෂ්ෂ්....

මම එයාව අත් දෙකන්ම තුරුල් කරගෙන දෙපැත්තට වැනෙද්දි එයා මගෙන් නොයෙකුත් ප්‍රශ්න අහන්න ගත්තට මම එකකටවත් උත්තර නොදී එයාගෙ හිස් මුදුනට හාදු පිට හාදු තිබ්බ විතරයි.....

ඉතින් එයාට ඇති වෙනකන් අඬන්න දීල බලන් ඉද්දි අන්තිමට එයාටම හති වැටිල මගෙ උකුල උඩ නින්ද ගිහින් තිබ්බ.. මම එයාව බ්ලැන්කට් එහෙකින් වහල එයා ලගින්ම ඉදගෙන නලලට සිපුමක් තිබ්බෙ තවමත් පියවිලා තියෙන ඇස් වලින් ගලන කඳුලු බිදක් අත්ලෙන් අයින් කරන ගමන්..

උබේ පවුලෙ අය උබව දාල ගියෙ නෑ චෙල්ලෝ..ඒ නිසා මේ ලස්සන ඇස් මේ තරම් අඬවන්න එපා............

එයාගෙ මූණ දිහා බලන් එහෙම කොදුරපු මම එයාව කාමරේ තනි කරල එලියට ගියෙ ආර්යාව හම්බ වෙන්න කියල හිතන්...

-
-
-
-
-
-
-
-
සූර් P.O.V

සතියක් නොදැනිම ගත වෙලා තියෙද්දි මුලදි සෑහෙන්න අඬපු මම ආසි නිසාම ටික ටික හිත හදාගත්ත කිව්වොත් හරි.. මොකද ආසි මාව ආදරෙන් බලාගන්න විදිහට එයා මන් වෙනුවෙන් කරන කැප කිරීම් එක්ක මම හිතුව එයාට මන් කරන්නෙ ලොකු අසාදාරනයක් කියල.. ඉතින් මම ටිකෙන් ටික හිත හදාගෙන එයා මට දෙන ආදරේ විදින්න ආස කරා..

මේ දවස් දෙක ආසි එයාගෙ මොකද්දෝ වැඩකට බිසී වෙලා ඉද්දි මම ගොඩක් මිස් කරා එයාව..අදත් උදේම නැගිට්ට එයා කෑම ඕඩර් කරල මට කෑම කවල එයත් කෑම කාල wardrobe එකෙන් ඇඳුමක් හොය හොය හිටපු එයා දිහා මම බලන් හිටියෙ ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තුවක් දාගෙන..

ආසි.......

හ්ම්...

කොහෙ හරි යන්නද හදන්නෙ අදත්...

ඔව්.....

කොහෙද.....?

රෙඩ්ඩි අන්නාව හම්බ වෙන්න...

හ්ම්..

මගෙ කතා බහෙ වෙනස තේරිලද කොහෙද එයා ඇඳුම් තෝරන එක පැත්තකට දාල මන් දිහා හැරිල බලද්දි මම එයා දිහාම බලාගෙන හිටියෙ.. එහෙම අපි දෙන්නගෙ ඇස් අස්සෙ අපි දෙන්න විනාඩි ගානක් අතරමන් වෙන්න ඇති මම එයාට අතින් ලගට සන් කරද්දි එයා wardrobe එක වහල දාල මගෙ ලගට ඇවිත් ඇඳ උඩින් දණ හිස තියල මගෙ මූණ ලගට ලන් වෙද්දි මම එයාගෙ තොල් වලට මගෙ තොල් තද කරගත්තෙ එයා එහෙම්ම මගෙ බෙල්ල පිටි පස්සට අතක් යවල එයාගෙ තොල් විවර කරල මගෙ තොල් උරන්න ගත්තෙ හරිම සියුම්ව..

ඒත් ටිකෙන් ටික අපෙ සිප ගැනීම රළු වෙද්දි මම එයාගෙ උඩ ඇඳුම අතින් පොඩි කරගෙන හිටියෙ එයා මගෙ යටි තොල උර උර හපන්න ගත්ත නිසා..

තප්පරයකට අපි අපේ තොල් වලින් ඈත් වෙලා එයා මුලින්ම එයාගෙ උඩ ඇඳුම ගලවල පුටුව උඩට විසි කරල දාද්දි හිනාවක් මූණෙ රදවන්ම මගෙ උඩ ඇඳුමත් එයා ගලවල දාල මාව හෙඩ් බෝඩ් එකට තද කරගෙනම මගෙ දැනටමත් ඉලිප්පිලා තියෙන නිපල් වලට පහත් වෙලා ඒව දිවෙන් ලෙව කන්නත් උරන්නත් ගත්තෙ මම එයාගෙ ඔලුව තව තවත් මගෙ පපුවට හිර කරගෙන ඉද්දි...

අහ්...ම්.....

මගෙන් පිට වෙන කෙදිරියත් එක්ක එයා මගෙ නිපල් වලින් ඈත් වෙලා මගෙ කකුල් දෙකෙන් ඇද්ද පාරට මාව ලිස්සල ගිහින් කොට්ටෙ උඩට මගෙ ඔලුව වැටෙද්දි එයා එහෙම්ම මම ඇදන් හිටපු කලිසම් කෑල්ල ගලවල දැම්මෙ මාව ලැජ්ජාවෙන් රතු වෙලා යද්දි..කලවයෙ ඉදල දිව ඇදගෙන ආපු එයා ඉකිලි හරියවල් වලට හාදු තිය තිය මගෙ දෙහි ගෙඩි දෙක උර උර එයා රාගයෙන් පිරුනු ඇස් වලින් මන් දිහා බලාගෙනම මගෙ දැනටමත් කෙලින් වෙලා තියෙන කැරට් අලේ එයා මුවට ගත්ත ගමන් මම අත හපාගෙන කකුල් හොලවන්න ගත්තෙ එයා ඒක එයාගෙ මුව තුල in-out කරන්න අරන් තිබ්බ නිසා.. අතින් උඩට පහලට කර කර එයාගෙ ඇනකොන්ඩ සයිස් කට ඇතුලෙ මගෙ චූටි කැරට් අලේ  එහෙට මෙහෙට කරද්දි මම පස්ස කැඩිච්ච පනුව වගේ වෙව්ලන්න අරන් තිබ්බ වගේම තප්පරයක් යන්න කලින් මගෙ හැඟීම් වලින් එයාගෙ මුව පුරෝල දැම්මා..

එයා එහෙම්ම මගෙ බඩ උඩට ඇවිත් බර නොදී එතන ඉදගෙන ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක අරගෙන මන් දිහා බලන් ටච් කරපු එයා ෆෝන් එක කනේ ගහගත්ත..

" ආර්යා..."

".........................

" රෙඩ්ඩි අන්නාට කියපන් අද මට එන්න වෙන්නෙ නෑ කියල..."

".........................

" ප්‍රයිවට් වැඩක් කියපන්..."

" .......................

" උබත් අද මෙහෙ එන්න එපා...."

" ........................

" හෙට එන්න පුලුවන් උනොත් මම එන්නම්......"

".......................

එයා ආර්යා එක්ක කතා කරන අතර මම එයාගෙ කලිසමේ ශිප් එක පහතට දාද්දි එයා කෝල් එක කට් කරල ෆෝන් එකත් ඕෆ් කරල දැම්ම නිසා මම එයාව පෙරලගෙන එයාගෙ ඇග උඩට ඇවිත් එයා ඇදන් හිටපු කොට කලිසම ගලවල දාල එයාගෙ දැනටමත් ප්‍රානවත් වෙලා තියෙන dic# එක අතින් උඩට පහලට කර කර ඒකට හාදු දෙද්දි එයත් උඩ බලන් කෙදිරි ගාන්න ගත්තෙ හෙඩ්බෝඩ් එක අතින් මිරිකගෙන..

මම එයාගෙ dic# එකටත් මුවින් තෘප්තියක් ලබා දෙද්දි එයාගෙ වේගවත් හුස්ම ගැනීමත් එක්ක එයාගෙ දැඩි යටි කය හිතුවට වඩා තව තවත් ශක්තිමත් වෙන්න ගත්තා..මගෙ කොණ්ඩ ගස් වලින් උඩට ඇදල ගත්ත එයා මගෙ තොල් පිස්සුවෙන් වගේ උරන්නත් හපන්නත් ගද්දි මම එයාගෙ dic# එක අතින් අතුල්ලන්න ගන්න ගමන් මගෙ එක ඇඟිල්ලක් මගෙ පිටි පස්සෙ හෝල් එක ඇතුල් කරල පිටතට ගන්න සෙල්ලම ටික වෙලාවක් කරමින් ඉද්දි එයාගෙ තොල් අත හැරපු මම එයාගෙ ඇග උඩ ඉදගෙන දරා ගන්නත් බැරි තරම් ප්‍රානවත් වෙලා තියෙන එයාගෙ dic# එක මමම මගෙ හෝල් එකට ඇතුල් කරගත්තා..

අහ්...ම්ම්..ආ.....ආ....

එයාගෙ ඇග උඩ ඉදගෙනම මම උස් පහත් වෙද්දි එයා මගෙ දිහා අත් දෙක ඔලුව යටින් තියන් ඇස් අඬවන් කරගෙන බලන් හිටියා..වට ගානක් නොදැනින ගෙවිල ගියා අපි එක එක විදිහට අපේ හැඟීම් නිදහස් කරල.. ඉතින් අනුරාගික උදෑසනක් ගත කරපු අපි දෙන්නම බ්ලැන්කට් එක අස්සෙ නිරුවත්වම තුරුල් වෙලා හති දාන ගමන් හිනා වෙන්න ගත්තෙ මූණට මූණ බලාගෙන...

මම නම් දවසම ඇඳේම ඉද්දි ආසි තමයි මාව වොශ් කරල මට කන්න බොන්න සේරම ලගට දුන්නෙ.. එයා මගෙ පු# පැලුව නම් ඕව කරන්න එපැයි මිනිහෙක් උනාම.. ම්හ්ක්... ඇත්තටම මේ මනුස්සය ඒක කරන්න ගියාම සතෙක් වගේ අප්පා..රිද්දන්න ගියාම එයා මට ෆුල් ආතල් එකේ සැප අරන් රිද්දන්නෙ මගෙ චූටි ඇග..ඒ සද්දන්ත ඇගට යට උන හාල් මැස්සෙක් වෙච්ච අහින්සක මට දැන් ඇඳෙන් බැහැ ගන්න බැරුව කන් කෙදිරි ගගා පස්සයි කොන්දයි අත ගගා එයා දිහා බලන් ඉන්න වෙලා..

කෝ ටිකක් ලගට එන්නකො බබා..

එයාට පිටු පාල නිදාගෙන හිටපු මම බ්ලැන්කට් එක අස්සට ගුලි වෙලා හිටියෙ රෑ වෙන්න වෙන්න සීතල ඇගට අල්ලන්න අරන් තිබ්බ හන්ද..

ඒත් මට ඇස් දෙක පියාගන්න හම්බ උනේ නෑ මගෙ කන ගාවින්ම ඇහුන එයාගෙ කටහඬට මම හිනාවෙන්ම එයාගෙ පැත්තට හැරිල ඒ පපුවට තුරුල් වෙලා හිටියෙ ඇස් දෙක තදින් පියාගෙන..

තවමත් රිදෙනවද........?

නෑ...පේන්කිලර්ස් බිව්වනෙ උදේ...

ඇස් පියාගෙනම මම එයා අහපු දේට උත්තර දීල ඉවර වෙනවත් එක්කම එයාගෙන් මගෙ නලලට දැනුන තෙත් හාදුවත් එක්ක මම ඇස් ඇරල එයා දිහා බැලුවා..

සමාවෙන්න චෙල්ලෝ....උබ තවම පොඩි වැඩී මන් වගේ එකෙක් දරා ගන්න තරම්....

විකාරද අනේ...අනික මම කොහෙද පොඩි....

එයා එක පාරට කියපු දේත් එක්ක මට කේන්ති යද්දි මම එයාගෙ පපුවට අතින් ගහල එයාගෙන් ඈත් වෙලා සිවිලිම දිහා බලන් හිටියෙත් කේන්තියෙන් පුපුර පුපුර...

දැන් ඔය මාත් එක්ක තරහ වෙලාද ඉන්නෙ ආ..........

තරහ වෙන්න මම ඔයා එක්ක යාලු වෙලා හිටියෙ නෑනෙ.............

උබෙ කට හොදටම වැඩී..........

මගෙ කටේ සයිස් එක බලන්න ඔයා එන්න ඕන නෑ........

අද දවසම හැබැයි මම කරේ උබෙ කටේ සයිස් එක බලපු එක තමයි....

ආසි...............

ඔව් බබා.............

තමුසෙ නම් මහ වලත්තයෙක්.........

මම එයා කියන හැම එකටම හරහට කතා කරද්දි අන්තිමට එයාට මන් කියපු දෙයින් මට හිතුන මම මගෙම කට වරද්ද ගත්ත කියල නම්....

ඉදපන් අද මම උබට පෙන්නන්නම් වලත්තකම් කරන හැටි හරියටම....

එ....පප්ප්ප්..ම්ම්ම්ම්ම්........

මගෙ ඇඟ උඩට ආපු එයා කියපු දේත් එක්ක මාව සීතල වෙලා යද්දි මම කෑ ගහන්න හැදුවත් ඊට කලින් ඉක්මන් උන එයා මගෙ අත් දෙක දෙපැත්තට කරල තද කරගෙනම ඉදිමිල රතු වෙලා තිබ්බ මගෙ තොල් වලට පහත් වෙලා සිප ගන්න ගද්දි මම කකුල් දෙක අඹර අඹර දගලන්න ගත්තා..

එයා මගෙ අතක් නිදහස් කරපු ගමන් මම එයාගෙ බාහු මගෙ චූටි අතින් අල්ල ගද්දි එයා එයාගෙ ශක්තිමත් අතකින් මගෙ කිරි පාට ඉන මිරිකන්නත් අත ගාන්නත් අරන් තියෙද්දි මම ඉබේම එයාගෙ සිප ගැනීමට යටත් වෙලා ගියා.. විනාඩි ගානකට පස්සෙ එයා මගෙ තොල් අත් හැර බෙල්ලට පහත් වෙලා සුවඳ හොය හොය උරන්නත් හපන්නත් ගද්දි මම එයාගෙ හිසකෙස් අස්සෙ මගෙ දිගටි ඇඟිලි රටාවකට ගෙනියන අතර කෙදිරි ගාන්න ගත්තා..

ඉතින් ආසි කොහොම හරි කපටිකම් කරල මාව හප කරල දැම්ම පැය ගානක් යනකන් මන් හිතන්නෙ මගෙ ඇඟම ඉවරයි.. ඒ විතරක් නෙමෙයි මගෙ රාජකීය පු# දෙකට මැදින් ඉරිල ගිහින් වගේ දැනුනෙත් ඉතින් අද දාපු සෙල්ලම් එක්ක ඇඳෙන් බැහැ ගන්න බැරුව හිටිය මාව එයාට දවස් ගානක් යනකන් උස්සගෙනම තමයි යන යන තැන යන්න වෙන්නෙ කියල හිතල හිනා වෙවීම එයාගෙ නිරුවත් ගතට තුරුල් වෙලා මම නිදා ගත්තෙ වොශ් එකක්වත් දාගන්නෙ නැතුව...

_______________________________________

පහුවදා උදේ නැගිට්ට මන් මගෙ එහා පැත්ත එයා ඉන්න තැන ඇස් වහන්ම අත ගාල බැලුවෙ එයාගෙ උණුසුම නෑ කියල මට ඉවෙන් වගේ දැනුන නිසා..

අමාරුවෙන් ඇස් ඇරගත්ත මන් කාමරේ වටේම ඇස් යවල එයා නැති නිසා ඇඳෙන් බිමට හෙමීට අඩියක් තිබ්බ ගමන් මට තරු පෙනුනා..

අහ්....

කොන්දටත් අතක් තියාගෙන නිරුවතින්ම බාතෲම් එකට ගිහින් වොශ් එකක් දාගෙන එලියට ඇවිත් wardrobe එකේ තිබ්බ ආසිගෙ සුදු පාට ලොකු ශර්ට් එකට අන්ඩවෙයාර් එකක් විතරක් ඇන්දේ ඇඟට පහසුවක් දැනෙන නිසා..

ඉතින් ආසි තවමත් කාමරේට ආපු නැති හන්ද මම පල්ලෙහාට පඩි පෙල බහින්න ගත්තෙ මහ හයියෙන් එයාට කෑ ගගහ...

ආසි........කොහෙද අනේ ඔයා........මගෙ නපුරෝ..............

පඩියෙන් පඩිය බැහැගෙන ආපු මගෙ කටත් වැහිල කකුල් පවා එක තැන නතර උනේ සෝෆ එකේ ඉදගෙන මන් දිහා කන්න වගේ බලන් ඉන්න හුරු පුරුදු රුව දැක්කම මගෙ කටින් නොදැනිම ඒ රාගයෙන් පිරුනු ඇස් වල අයිති කාරයගෙ නම මිමිණුනා....
























"රෙඩ්ඩි..............."




>>>>>>>>

අද මට මුකුත් කියන්න නෑ...😁

My Sassy Boy ඊළගට දෙන්නෙ...ඒ වගේම ආසි මේ මාසෙම ඉවර කරල දාන්න හිතුවෙ මම..😌

2023.12.21
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

11K 1.8K 24
අහිමි වූ සිතක් යලි හමුවෙන තුරු පෙරුම් පුරන පෙම්වතෙක්...💚 අහිමි වූ ආදරයේ මතක අමතක කරන්න උත්සහා කරන තවත් පෙම්වතෙක් ❤️ මේ ඔවුන්ගේ කතාව...💚❤️
173K 26.4K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
97.3K 15.7K 52
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
14.3K 2.7K 20
..මං සදහටම වහලා දාපු යකඩ දොරට හේත්තු වෙලා හිස් බැල්මෙන් මිනී ගඳ ගහන කාමරේ අන්දකාරේ දිහා බලන් හිටියා.. ..ඔව්..හරියටම දවස් දහ අටකට පස්සේ අනිත් අය වගේම...