ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

56.6K 11.5K 1.8K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
07 කොටස✴️
08 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

26 කොටස ✴️

1.5K 311 163
By Kim_niru_55

එයාට මගෙ තොල් සිප ගන්න ඉඩ දීල මම හෙල්ලෙන්නෙවත් නැතුව හිටියට මමත් හැඟීම් දැනීම් තියන ලේ , මස් නහර වලින් හැදුන මනුස්සයෙක් හැටියට ඉවසගෙන ඉන්න බැරිම තැන  එයාගෙ ඉන හරිය අතින් මිරික මිරික මම තරමක් රළුව ඒ සිනිදු දෙතොල් සිප ගන්න පටන් ගද්දි එයාගෙ කටින් විටින් විට කෙදිරිලි සද්ද විතරක් පිට කරන නිසාම මගෙ හිතම පිස්සු නටන්න අරන් තිබ්බ...

පළවෙනි වතාවට මම හාදුවක් ආසාවෙන් විදිනවා..හ්ම් මගෙ චෙල්ලෝගෙ දෙතොල් නම් උමතුවක් ගැලවෙන්න බැරි තරමට මාව තව තවත් ඒ තොල් වලින් එන රසයත් එක්ක මගෙ හැඟීම් ගිනි කන්දක් වගේ පුපුරන්න යනවා කියන එක දැනුන සැනින් මම එයාගෙ තොල් අතෑරල එයාගෙ ඇග උඩින් අයින් වෙලා ඇඳෙන් බිමට බැස්සා..

අනේ...ආසි.........

මොකද්ද අද උබට වෙලා තියෙන්නෙ චෙල්ලෝ...කවදාවත් නැතුව මොකද මේ මාව අවුස්සගන්න හදන්නෙ....

සිප ගැනීමට වශී වෙලා හිටපු එයා මම එයාගෙන් ඈත් උන එකෙන් කන් කෙදිරි ගගා මන් දිහා අතක් දික් කරගෙන තොලත් උල් කරන් එන්න කියල ඇස් වලින් ඉගි කරද්දි මම එයාට තරමක් හයියෙන් කෑ ගැහුව.. හරියට මේක හැසිරෙන්නෙ ලිංගික උත්තේජන පෙත්තක් ගහල වගේනෙ.. ඒ තරමට අසහන කාරයෙක් වගේ හැසිරෙන්නෙ අද මගෙ ලග.. බිව්ව කියල මෙහෙම දේවලුත් කරනවද කොල්ලෙක් උනාම.. අනික මෙතන මම වෙනුවට වෙන කොල්ලෙක් හිටිය නම් මූ ඒක එක්කත් බුධිය ගනීනෙ අසිහියෙන්....

ම..ට...ඔයාගෙ...මෙයාව...ඕනෙනෙ...

ආ..හ්...යකෝ...මොනා විකරද මේ කරන්නෙ...........

එයා දිහා බලාගෙන කල්පනා කර කර හිටපු මාව ගස්සිලා ගියෙ නර පනුව වගේ බඩගාන් ඇවිත් එයා මගෙ dic# එක අල්ලල කියපු කැත කතාවට.. රතු වෙලා තියෙන එයාගෙ ඇස් දිහා බලාගෙනම මම එයාව තල්ලු කරල පස්සට පැනල මේසෙ උඩ තිබ්බ වතුර ජොග්ගුව අරන්  එයාගෙ ඔලුවට වැක්කෙරුවෙ හොද සිහිය ගන්න කියල හිතල...

අහ්..බ්බ්...ආසි......

මොන ජරාවක්ද උබ අද බිව්වෙ ආ...

ම්හ්ක්..මම..මොකද්ද...කරපු....වරද...ඉතින්....

මම වතුර වක්කරපු විදිහට එයාගෙ නහයෙත් වතුර ගිහින් දගලල කරල ඇඳෙන් ඉද ගත්ත එයා මූණ දිගේ වැක්කෙරෙන වතුර පිහිද පිහිද මන් දිහා බලන් හිටියෙ අඬන්න ඔන්නෙ මෙන්න මුදා හදාගෙන...

පස්සෙ කතා කරමු...මම යනවා දැන්....

අනේ....ආසි.........මගෙ...බඩ..........

එයාගෙ මූණ බලන් මේ කරන්නෙ වැරද්දක් කියල කියන්න බැරි කමට මම එයාව කාමරේ තනි කරල යන්න හැදුවත් කෙදිරි ගාගෙන මගෙ නම කියපු එයා ඉන්න පැත්තට හැරුන මට දකින්න ලැබුනෙ ඇඳෙන් කකුල් බිම දාන් ඉන්න එයා යටි බඩත් අල්ලගෙන මන් දිහා වේදනාවෙන් බලන් ඉන්න විදිහ....

මොකද...උනේ.......

කොර වෙලා.....අහ්...මට අමාරුයි.....

කෝ...හාන්සි වෙන්නකො...මම උදව් කරන්නම් ඔයාට....

එයාට එයාගෙ හැඟීම් පාලනයක් නෑ.. ඒ කියන්නෙ එයාට මාව ඕන කියන එක එයාගෙ චූටි චෙල්ලො ඔප්පු කරා.. මේක කොච්චර වැරැද්දක් උනත් මට එයාව මෙහෙම අසරණ කරල දාල යන්න ඉඩ දුන් නෑ..ඉතින් මට ඕන උනේ එයාට උදව් කරන්න විතරයි කියන එක මම දන්නවා උනත් එයාට හෙට උදේට මෙලෝ මලදානයක් මතක් වෙන් නැතිව ගිහින් මන් ගැන වැරදියට හිතයි කියන එක දැන දැන මම එයාගෙ ඇඟට අත තියන්න තීරණය කරේ..

මම එයාව පරිස්සමින් හාන්සි කරවල එයා ඇඳන් හිටපු කලිසම ගලවල දැම්මෙ එයාගෙ අවසරය ඇතුව....චූටි චෙල්ලො බොක්සර් එක උඩින් කෙලින් වෙලා පෙනෙද්දි මගෙ මුවගට හිනාවක් ආවෙ එයාට මාව ගොඩක් ෆීල් වෙනවා කියන එක මේකෙන් ඔප්පු වෙච්ච නිසා..

ඔයා...වරදක්...නෙමෙයි.....කරන්නෙ....ආසි....ප්ලීස්...ඒක...කරන්නකො......

එයා මගෙන් අයදපු නිසාම මම ඕන දෙයක් වෙච්ච දෙන් කියල හිතල බොක්සර් එක ගලවල දැම්ම ගමන් එයා ආයෙත් මගෙ ශර්ට් කොලර් එකෙන් ඇදල අරන් තොල් සිප ගන්න ගද්දි මගෙ ඇස් ඉබේටම පියවිලා යනවත් එක්කම මට දැනුනා එයා මගේ ශර්ට් එකේ බට්න්ස් ටිකෙන් ටික ගලෝනවා කියල..

උබ හෙට උදේට අද දවස ගැන හිත හිත පසු තැවෙයිද චෙල්ලෝ...........

මගෙ තොල් වලින් ඈත් උන එයාගෙන් මම ඇහුවෙ ඒ රෝස මල් පෙත්තක් වගේ තියන කොපුලක් උඩින් අත තියාගෙන..

පො...ඩ්ඩක්වත් නෑ...ආදරේ....කරන කෙනා....එක්ක......බුදියගන්නෙ....මම කැමැත්තෙන්....නම්....මොකටද....මම පසුතැවෙන්නෙ....ආසි....

එයා කියපු ඒ වචන අතර තිබ්බ ආදරේ කියන වචනය මගෙ හිතේ කොනක තැම්පත් වෙනවත් එක්කම මම කඳුලු අස්සෙන්ම එයා එක්ක හිනා උනේ කියාගන්න බැරි සතුටකින්.....

ආදරෙයි කියල කිව්වෙ ඇත්තටමද...? නැත්තම් මම මේ හීනයක්ද දකින්නෙ...

හීනයක්...නෙමෙයි...මේක...ඇත්තටම....ඔයාට.....ආදරේ....කරන්න...අරන්...කියල...මන්...දැනගත්තෙ...ඊයෙ...රෑ.....ඉතින්...තවත්...මොකටද..මම...පරක්කු...වෙන්නෙ...කියල...හිතුන...ගෙවෙන...හැම...තප්පරෙත්...මතක..ගොඩක්...එකතු...කරගන්න...ඕන...කියල...ආසාවක්...ආවා...මම...දන්...නෑ...ආසි...අපිට...මේ..වගේ...ආදරෙන්...කොච්චර...කාලයක්...ඉන්න...පුලුවන්....වෙයිද...කියල...හැබැයි.....මම...දන්නෙ...මෙච්චරයි...මේ...සූර්....උබට...මහ...ගොඩක්...ආදරෙයි....ඉස්සරහට...එන...හැම...ප්‍රශ්නෙකදිම...උබ...එක්කම...මම...ඉන්නවා...මරාගෙන..මැරෙන්න...උනත්...

එයා කියවගෙන කියවගෙන ගිය සේරම මට කනට මී පැණි වැක්කෙරුව වගේ දැනුනෙ. එයා වචන දහයක් කතා කරා නම් එයින් වචන හත අටකම තිබ්බෙ ආදරේ කියන වචනෙ..එයත් මට ආදරෙයිලු.. ඒකත් මේ හිටි හැටියෙම මට ආදරෙයි කිව්වම මම ශොක් උනා.. මගෙ නිකන් පපුව නවතින්න වගේ ආවා.. මොකද මම ජීවිතේට හිතුවෙ නෑ මන් වගේ පාතාල කාරයෙක්ට සූර් වගේ අහින්සක කොල්ලෙක් කැමති වෙයි කියල..ඒත් මම වැරදි...එයාගෙ චූටි පපුවෙත් මන් ගැන ආදරයක් ඇති වෙලා කියන එක අහන්න ලැබුනත් එක්කම මම මගෙ ශර්ට් එක ගලවල ඇඳ පාමුලට දාල එයාගෙ රෝස තොල් උඩින් පෙක් එකක් තිබ්බහම එයාගෙ මූණට ආවෙ දගකාර හිනාවක්....

මට තවම හීනයක් වගේ දැනෙන්නෙ..හැබැයි මේක හීනයක් නම් මම ආසම මේ හීනෙ ඇතුලෙම මැරිල යන්න....

ෂ්ෂ්ෂ්...මැරෙන...කතා...ආයෙ...කියන්න...එපා...ඔයාට...වගේම...මටත්...මේ.. හැමදේම...හීනයක්.. වගේ.. තමයි...දැනෙන්නෙ...ආසි.. ඒත්...මේක.. හීනයක්...නෙමෙයි...ඉතින්...තවත්..පරක්කු...වෙන්න...එපා.....මොකද.....මගෙ.....අරක...පුපුරන්න.....යන්නෙ....මිනිහො..

ඔහේ කියවන් ගිය මගෙ කටින් මැරෙන කතාවක් කියවෙද්දි එයා මගෙ කට අතින් වහල ඒ චූටි තොල් හොලවල කියපු කතාවට අනිවාරෙන් මගෙ ඇස් තරු කැට වගේ දිලිසෙන්න ඇති.. ඒ වගේම එයා අන්තිමට කියපු කතාවට මට හිනා යන්න ආවත් ආසි කියන්නෙ ලේසියෙන් හිනා වෙන කෙනෙක් නෙමෙයි නිසා හිනාව හංගගෙන එයාගෙ දැනටමත් කෙලින් වෙලා තියෙන චූටි චෙල්ලොව අතින් පිරිමදින ගමන් එයාගෙ ඇඳුම යටින් අත දාගෙන මම ඒ සිනිදු කිරි පාට පපුව පුරාවට මගෙ අත් දෙක ගෙනියද්දි එයා කෙදිරි ගගා මගෙ හිසකෙස් අතර ඇඟිලි රටාවකට ගෙනිච්චා...

ම්හ...හ්හ්...

එයාගෙ කෙදිරුම් මැද්දෙ මම පහත් වෙලා ඒ චූටි චෙල්ලොව මුවට අරන් in-out කරද්දි එයා ඇස් වහන් කොට්ටෙට ඔලුව තද කරගෙන හුස්ම උඩට අල්ලන් ඉන්නව දැක්ක මම එයාට උපරිම වින්දනයක් දෙන අතර තුර කලව මිරිකමින් එයාගෙ රසග සම්පූර්ණයෙන්ම මගෙ මුව ඇතුලට අර ගද්දි එයාගෙ සිහින් කකුල් දෙක වෙව්ලලා ගිහින් ඉනෙන් පහල කොටස උස්ස ගෙනම එයා මගෙ මුව ඇතුලෙම පලවෙනි වතාවට නිදහස් උනා..

එන්...න...

මට එයාගෙ ඇග උඩට එන්න කියල කතා කරපු එයගෙ ඇගට බර නොදී මම එයාගෙ දෙතොල් වලට නැවත බර වෙලා සිප ගද්දි එයා මාව ටිකක් ඈත් කරල එයාගෙ උඩ ඇඳුම ගලවල විසි කරල දාල මාව පෙරලන් මගෙ ඇඟ උඩට ආපු එයා දිහා මම බලන් හිටියෙ ඇස් ලොකු කරන්.. මොකද මෙහෙම දග කොල්ලෙක් කියල මම දැනන් හිටියෙ නෑ මේක.. අනික සෙක්ස් කරන්නෙ මූ පුරුදු කාරයෙක් වගේනෙ....

අහ්...බ...බා...

එයා මගෙ නිපල් එකේ දිව රටාවකට ගෙනියන ගමන් දැනටම නිරුවත් අපි දෙන්නගෙම යටි කය එකට එක තෙරෙපෙද්දි මගෙ ඇඟම ගිනි අරන් බඩ කොර වෙනවා කියල දැනෙන්න ගත්තා..

මගෙ බෙල්ල දෙපැත්තෙත් ටිකක් තදින් හප හප සිප ගන්න එයාගෙ වටකුරු පස්ස අතින් මිරිකගෙන හිටපු මම නැවත එයාව ඇඳ උඩට පෙරලගෙන එයාගෙ කකුල් දෙපැත්තට කරල කරට ගත්තෙ මම තියා එයාවත් කවදාවත් විදල නැති ඒ සුන්දර මොහොත විදින්න කියල හිතාගෙන....

එලියෙ හැමෝම කන් අඩි පැලෙන්න සිංදු දාගෙන මත් වෙලා නටනවත් එක්ක මමයි මගෙ චෙල්ලොයි ලස්සන අනාගතයකට අත වනන ගමන් දැනටමත් කිලිටි වෙලා තියෙන ඇඳ උඩ මිහිරි කෙදිරුම් මැද අපි අපේම වෙන ගමන් හිටියෙ පහල ඉන්න කාටත් හොරෙන්ම...

වේගවත් පහරවල් එක්ක ඇඳ රෙදි පොඩි කරන් හෙමීට පටන් ගත්ත කෙදිරිය එන්න එන්න එයගෙ කටින් කෑ ගැසීමක් විදිහට පිටවෙද්දි ඇත්තටම මම කඩවුල්ට ස්තූති කරන්න ඕන පල්ලෙහා අර වගේ කන් පුපුරන සයිස් මියුසික් එක්ක පාටියක් තිබ්බ එකට.. නැත්තම් මේ කෑ ගහන විදිහට අනිවාරෙන් මිනිස්සු හිතයි මම කොල්ලෙක්ව රේප් කරනවා කියල..

ඕක...අද...එන...හ්...එකක්...ම්ම්ම්...හ්... නෙමෙයිද...හ්හ්....මනුස්සයෝඕඕ....

දැන් කොච්චර වෙලාවක ඉදන් මම එයා තුල in-out වෙනවද කියල දන් නෑ.. මම වගේම එයත් දාඩියෙන් නෑ විලා තියෙද්දි මගෙන් ලැබෙන වේගවත් පහරවල් එක්ක එයාට කතා කරගන්නවත් බැරුව තොල් හපාගෙන හෙඩ්බෝඩ් එක මිරිකන් අල්ලගෙන හිටියෙ මගෙ දිහා බලාගෙනම..

කිසිම දවසක කොල්ලෙක් තියා කෙල්ලෙක් එක්කවත් සෙක්ස් නොකරපු මට මේක අලුත්ම අත් දැකීමක් නිසා මම හිතන්නෙ මගෙ dic# එක ඉඩෝරෙට අහු වෙලා වගේ වේලුම් කාල පුස් බැදිලද කොහෙද..කොච්චර උස් පහත් උනත් ඒක එන්නෙම නැති තැන එයත් මට කෑ ගහද්දි මම මගෙ උපරිම ශක්තිය යොදවන්න තීරණය කරා..

තව..ටිකයි....

චරබර ගාන ඇඳ සද්දෙයි එයාගෙ කෑ ගැසීම් එක්ක මම අන්තිම මට්ටමේ ඉද්දි එයාගෙ ඇග දෙපැත්තෙන් අත් දෙක තියල වේගෙන් එයා තුල උස් පහත් උන මටත් කෙදිරියක් එක්කම මගේ හැඟීම් ගොඩකින් එයාගෙ හෝල් එක පුරවල දාල හෙමීට අයින් වෙලා එයාව තුරුල් කරන්ම ලගින් හාන්සි උනේ හති අරින ගමන්..

ම..හන්සිද....?

හ්ම්...

එයා මගෙ දාඩිය බේරෙන කොණ්ඩෙ එහාට මෙහාට කරන ගමන් අහද්දි මම හූමිටි තිබ්බෙ ඒ කදුළු පිරුනු ඇස් දිහා බලාගෙන..

එයා හිතුවෙත් නැති විදිහට ලස්සන රැයක මගේ උනා..ඔව් දැන් මගෙ චෙල්ලො මේ ආසිගෙම විතරයි.. එයාගෙ ශරීරයේ කොටසක් ගානෙමත් ඒ පුංචි හදවතේ මුල්ම තැනත් හිමි මටම විතරක් වෙද්දි මම එයාගෙ නලලට දීර්ග හාදුවක් තිබ්බා...

රිදෙනවද බබා...

ම්හ්ක්...ඔව්...ඒක ඉරුනද මන්ද...

එයා පස්ස අත ගගා කටත් උල් කරගෙන කියපු කතාවට කවදාවත් නැති විදිහට මගෙ මූණට හිනාවක් ඇදෙද්දි මන් බලාගෙන එයා මන් දිහා ඇස් පිය නොගහ බලන් ඉන්නවා..

ඔයා හිනා උනා...

ඔව්...උබ නිසා අද මම හිනා වෙන්නෙ බබා..මාව ටිකෙන් ටික මනුස්සයෙක් කරන උබට ස්තූති.....

සුදු මූණ රෝස මලක් වගේ මගේ වැඩ නිසා රතු වෙලා ගිහින් තියෙද්දි මම එයාව මගෙ පපුවට තද කරන් කියපු දේට එයාගෙ සිනිදු දෙතොල් මගෙ පපුවට තද වෙනවා මට හොදින්ම දැනුනා..

ආදරෙයි...මම..ගොඩක්...මගෙ...ආසිට...

මාත් ආදරෙයි...දැන් නිදාගන්න බබා...

ඔලුව උස්සල මැණික් කැට වගේ තියන ඇස් වලින් මන් දිහා බලාගෙන එයා මට  ආදරෙයි කියද්දි මාත් එයාගෙ ඉදිමිලා රතු පාටට තියන ලිප්ස් උඩින් හාදුවක් තියල ආදරෙයි කිව්වහම එයා හිනා වෙලා මගෙ පපුව අස්සෙ මූණ හංග ගත්ත නිසා මම එයාගෙ පිට අත ගගා ඇස් පියා ගෙන පලවෙනි වතාවට සුව නින්දකට වැටුනා..

-
-
-
-
-
-
-
-
-

සූර් P.O.V

කිසිදවසක නොපතපු රාත්‍රියක් නමුත් ලස්සන මතක ලබා දුන්න මන් ගොඩක් ආදරේ කරන රාත්‍රියක් උනා..ආසිට මම ආදරේ කරනවා කියන එක නිතර මගෙ ඔලුවට දැම්ම ගෙදර උදවිය නිසා මම එදා රෑ ගොඩක් හිතුවා ඒ ගැන.. පස්සෙ මට හීනෙන් පවා ආසිව පේන්න ගත්ත ඒ හීනෙදි මම කිව්වෙ ආසිට ආදරෙයි කියල...

ඉතින් මම ඒ රැයෙන් පස්සෙ තමයි ආසිව පාටි එක දවසෙ දැක්කෙ.. හැබැයි එදා පුදුම හිතෙන දේකුත් උනා ආසිගෙ ලොක්ක රෙඩ්ඩි කියන්නෙ එක දවසක් මට අහම්බෙන් රෙදි ශොප් එකේදි ඇගේ වැදුන මනුස්සය වෙද්දි මට හිතා ගන්න බැරි උනත් මම ඇස් දෙකෙන් දකින දේ හරි කියල මට කිව්වෙ ආර්යා...

ඔව් එයා තමයි මට එදා රෑ බොන්න දුන්නෙ.. ඒකත් මම ජීවිතේට බීල නැති මොකද්දෝ මගුලක් බොන්න දීල මාව පිස්සු වැට්ටුවා..මට යාන්තමට වගේ මතකයි මම එදා චූ බර ඇවිත් ආසිගෙ ගේ දිහාට ගියා කියල ඊට පස්සෙ මට මතක ආසි මගේ මූණට වතුර ගහපු වෙලාව.. එතනින් පස්සෙ වෙච්ච හැමදේම මට ටිකෙන් ටික මතක් වෙනවා..

කිසිම දවසක හිතලවත් නැති විදලවත් නැති දෙයක් සෙක්ස්... මම කොල්ලෙක් පැතුවෙ නෑ කෙල්ලෙක්ව‍යි පැතුවෙ.. ඒත් කඩවුල් මට දීල තියෙන්නෙ පාතාල කාරයෙක් උනත් උණුවෙන හදවතක් තියන කොල්ලෙක්ව.. ඉතින් එයා මාව බැන්ඳත් නැතත් මම දුක් වෙන් නෑ.. මොකද මම කොල්ලෙක්..මට නැති වෙන්න දේවල් නැති නිසා මම ලස්සන රැයක් එයත් එක්ක ගොඩක් සතුටින් ගත කරා.. මට එක රැයකට හරි එයාගෙම වෙන්න ලැබුන එකට සතුටුයි.. මොකද එයාව මට හිමි උනත් නැතත්.. එක්කො මේ රැයෙන් පස්සෙ එයාට මාව එපා උනත් නැතත් මට පුලුවන් මේ ලස්සන මතක එක්ක මැරෙනකන් ජීවත් වෙන්න..

සූර්ගෙ ආදරේ ඒ වගේ...ආදරේ කියන දේ ලේසියෙන් කෙනෙක්ට දෙන්නෙත් නෑ ලේසියෙන් මගෙ හිත කාටත් ගන්නත් බෑ.. හැබැයි මම කෙනෙක්ට ආදරේ කරන්න ගත්තොත් එයාව මගෙ ආදරෙන්ම මරල දාන්නත් පුලුවන් විදිහෙ හැකියාවක් මට තියෙන්නෙ... ඉතින් මම හිතනවා ආසි මගෙ මේ පුංචි හදවතට කවදාවත් දුකක් නම් දෙන්නෙ නැති වෙයි කියල......

එයා මාව හරි පරිස්සමින් එයගෙ කරගෙන මම නිදි කියල හිතන් මාව පිරිසිදු කරල මට ඇඳුම් අන්දවල එයත් ඇඳුමක් දාන් මාව ඒ උණුසුම් පපුවට තුරුල් කරගන්නවා දැනුනා.. ඒත් මගෙ මූණට ආවෙ හිනාවක් වෙද්දි මම ඒ හැඩි දැඩි පපුව මූණ හංගන් පැය කීපයක නින්දක වැටිල ඉන්න අතර තුර......

ගිනි ගන්නවා...............

උදව් කරන්න.....

වතුර..ව....තුර ගේන්න...

ඇතුලෙ තුන් දෙනෙක් ඉන්නව වගේ..

එලියෙන් මිනිස්සු කෑ ගහන සද්දයක් එද්දි මන් ලග හිටපු ආසි ඇඳෙන් බිමට පැනල ගිහින් ජනේලෙන් පල්ලෙහා බලද්දි මම හිටියෙ නිදි ගැට කඩ කඩ එයාගෙ නිරුවත් පිට දිහා බලන්... කඩවුලේ මම එයාගෙ පිට හූරල විතරක් නෙමෙයි තැනින් තැන කාලත් එක්ක බතික් කරල වගේ...

මොක...ද්ද...වෙන්නෙ එලි.....ආසි...

මම එයාගෙන් එලියෙ සිද්ද වෙන්නෙ මොකද්ද අහන්න යද්දි එයා බිම තිබ්බ ශර්ට් එකත් අරන් ඇද ඇදම කාමරෙන් එලියට දිව්වෙ එයාට මම කෑ ගහද්දිමයි..

මාත් ඇඳෙන් බිමට අඩිය තියල නැගිටින්න හදද්දිම මාව ආයෙ ඉන්දෙවුනේ ඊයෙ රෑ එයාගෙන් ලැබුන සැර පාරවල් නිසා මගෙ පස්ස දෙදෙරලා යන කැක්කුමක් දැන් එන්න ගත්ත නිසා.. මම එලියට පයින කඳුලු වලට ඉඩ දීල පුලුවන් තරම් ශක්තිය දාල ඇඳෙන් බැහල ඇඳ දිහා ආයෙත් හැරිල බලද්දි තේරුනේ ආසි ඊයෙ රෑ ඇඳ රෙදි පවා වෙනස් කරල කියල..

ඒව මතක් වෙද්දි ආයෙ ආයෙත් මුවගට ආපු මනමාල හිනාවක් එක්කම මම ජනේලෙන් එලිය බැලුවෙ ආසි පන එපා කියල දුවන්න තරම් මොකද්ද සිද්ද වෙලා තියෙන්නෙ කියල හිත හිත පහල සිද්ද වෙන දේ දැකල මගෙ පපුවට හෙනයක් ගැහුව වගේ දැනුනෙ...

අම්......මා...................

මට කෑ ගැහුන...මෙච්චර වෙලා මම ගින්න ගැන ගනන් නොගෙන හිටියට මහා දුමක් එක්ක ලොකු ගින්නක් අරන් තියෙන්නෙ මගේ ගෙදර කියල දැක්ක මම වැටි වැටි පල්ලෙහාට දිව්වෙ සිහියක් පතක් නැතුව..

ඒරියා එකේ මිනිස්සුත් ආසිත් එයාගෙ ගෝලයොත් මගෙ ගේ වට කරන් ඉද්දි ඒ එක්කම එතනට ආපු ඇම්බ්‍යුලන්ස් දෙක තුන දිහාත් මම ආසිගෙ ගේ දොරකොඩ හිටගෙන බලන් හිටියෙ ඇස් වල නලියන කඳුලු හිර කරන්..

හැමෝගෙම උත්සහයෙන් ගින්න මම පහලට එද්දිත් නිවල දාල තියෙද්දි ඇම්බ්‍යුලන්ස් වලින් ආපු අය මගෙ ගෙට ගිහින් ට්‍රොලි වල බොඩිස් තුනක් දාගෙන
එන හැටි බලන් හිටපු මට උඩට ගත්ත හුස්ම ටික පහලට දාගන්න බැරුව එතනට යා ගන්න පනක් නැතුව බලන් ඉද්දි.. මාව ඈත තියාම ආසි දැකල මන් ලගට දුවන් එනවත් එක්කම මගෙ ඇස් නතර උනේ එක තැනක... සුදු රෙද්දෙන් වහල තිබ්බ එක බොඩි එහෙක අත එලියට පැන්නත් එක්ක තිබ්බ මුද්දෙ අයිතිකාරය අදුන ගන්න බැරි උනේ නෑ මට....."" තම්බි...""

මගෙ කටින් ඒ වචනය කියවෙනවත් එක්කම මට වට පිටාව සේරම අඳුරු වීගෙන යද්දි මගෙ කන් වලට ඇහුනෙ එයාගෙ කටහඬ....















චෙ...ල්ලෝ...........


>>>>>>>>>

ගොඩක් පරක්කු උනා කතාව දෙන්න... දවස් දෙකක් වෙනවා කතාව ලියලා.. දාන්න බැරි උනා.. 😒 මේ ළමයට සමාව දීල කමෙන්ට් එකක් දාන් යන්න..😁

2023.12.13
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

11.1K 1.8K 24
අහිමි වූ සිතක් යලි හමුවෙන තුරු පෙරුම් පුරන පෙම්වතෙක්...💚 අහිමි වූ ආදරයේ මතක අමතක කරන්න උත්සහා කරන තවත් පෙම්වතෙක් ❤️ මේ ඔවුන්ගේ කතාව...💚❤️
176K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
133K 28.9K 76
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙ...
5.6K 1K 7
ආදරේ තියෙන්නෙ කොතනද?? කවුරුහරි ඒක දන්නවද??? ආදරේ කරන්න පටන් ගන්නෙ කවදද?? කීයටද?? ඒකත් කවුරුහරි දන්නවද?? ඒක පාර්ශවිකව ආදරේ කරන එක ... මෝඩකමක්ද?? සමහර...