Rejected Alpha💚💜️🐺

By Eillieeea

8.2K 868 300

🐯- " Kim Taehyung වන මම Jeon Jungkook මාගේ destiny mateව reject කරනවා. " 🐰-" Taehyung මම ප්‍රාර්ථනා කරනවා ඔ... More

Introduce💜️💚
Chapter 1💜️💚
Chapter 3💜️💚
Chapter 4💜️💚
Chapter 5💜️💚
Chapter 6💜️💚
Chapter 7💜️💚
Chapter 8💜️💚
Chapter 9💜️💚
Chapter 10💜️💚
Chapter 11💜️💚
Chapter 12💜️💚
Chapter 13💜️💚
Chapter 14💜️💚
Chapter 15💜️💚
Chapter 16💜️💚
Chapter 17💚💜️
Chapter 18💜️💚
Chapter 19💜️💚
Chapter 20💜️💚
Chapter 21💜️💚
Chapter 22💜️💚
Chapter 23💜️💚

Chapter 2💚💜️

316 38 6
By Eillieeea

After 3 hours

lecture එක ඉවර වුණා.ජන්කුක් lecture hall එක අයිනෙන් හෙමීට පහළට බැස්සා. ජන්කුක් lecture hall එකේ door එකෙන් එළියට අඩිය තියන්න කලින් එයාගේ උරහිසට උඩින් කවුරු හරි අත තියලා ජන්කුක්ව නැවැත්තුවා. ජන්කුක්ගෙ ඇස් රතු පාට වුණා. ඔව් ඒ එයාගේ mate Kim Taehyung. ටේගේ පිටිපස්සේ යූන්මින් couple එකත් හිටියා.

🐯-" මම දන්නවා ඔයා මෙගේ මේට් කියලා. "

🐰-" Hmm " ජන්කුක්ගෙ ඇස් රතු පාට වෙලා. එයාට එයාව පාලනය කරගන්න අමාරුයි. මොකද ඕනම wolf කෙනෙක් එයාගේ මේට්ගෙ ස්පර්ශයට sensitive.

🐯-" ඇත්තටම මම straight මම gay නෙවෙයි. ඒකනිසා මට ඔයාව මගේ මේට් විදියට භාරගන්න බැහැ. I am Really Sorry. "

🐥-" ටේ යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න. " ටේ එතනින් යන දිහා බලන් ජිමින් කෑගහලා කිව්වා.

🐱- " එයා පස්සේ එයා මේ කරන දේ ගැන පසුතැවෙයි. "

ජන්කුක්ගෙ ඇස් බොදවෙලා. ජන්කුක්ට එයාගේ මුළු ලෝකෙම එක තත්පරේකින් එයාගේ කකුල පාමුල කඩාගගෙන වැටුනා වගේ දැනුනේ. එයා ඉපදුන දවසේ ඉදන් ඔම්මා, අප්පා එයාට ආදරේ කරේ නෑ. එයාගේ මේට් ගැන තිබුන බලාපොරොත්තුවත් සුනු විසුනු වුණා. එයා එහෙම්ම බිම බලාගෙන හිටියා. එයාගේ උණුසුම් කදුළු සීතල පොළොවට වැටිලා අතුරුදහන් වුණා.

🐥-" ohh අඩන්න එපා. අපි එයාව වෙනස් කරමු. "

🐱-" ඔයාගේ නම මොකක්ද? "

🐰-" Ohh Jeon Jungkook. " ජන්කුක් එයාගේ ඔළුව උස්සලා ඉක්මනින් කදුළු පිහාගත්තා.

🐥-" අනේ ජන්කුක් අඩන්න එපා. එයා කවදාහරි වෙනස් වෙයි. "

🐰-" ඒකට කමක් නෑ. මට ප්‍රතික්ෂේප වීම් පුරුදුයි. ඔයාලා දෙන්නගේ නම් මොනාද? "

🐥-" Ohhh මම Min Jimin එතකොට මේ මගේ මේට් Min Yoongi. "

🐰-" ඕ... ඔය දෙන්නා අදුර ගැනීම සතුටක්. මම ගිහින් එන්නම්. මට මගේ ඊළඟ lecture එකට යන්න ඕන. "

🐥-" Ohh.. හරි ජන්කුක් පරිස්සමෙන් යන්න. Bye. "

🐰-" Bye. " ජන්කුක් lecture hall එකෙන් එළියට ගියා.

🐥-" එයා අහිංසක වැඩියි. "

🐱-" ඒ වගේ අයට මේ සමාජයේ ඉඩක් නෑ. "

Next Day Morning At Jeon Pack House

ජන්කුක් උදේම නැගිටලා ready වෙලා පහළට ආවා. එයා breakfast එක අරගෙන එයාගේ banana milkshake එක බොන ගමන් හිටියේ.

Mrs. Jeon-" ජන්කුක් තමුසේ අද ගෙදර ආවම වැඩිවෙලාවක් downstair එකේ ඉන්න බෑ. අද මගේ යාලුවෙක් මෙහෙ එනවා. එයාලත් එක්ක වැඩිය කතාකරන්න බැහැ. ආව ගමන් කාමරයට යනවා. "

🐰-" Hmm හරි. " ජන්කුක් කියන්නේ දැන් හරියට ආත්මයක් නැති මනුස්සයෙක් වගේ. එයා සූදානමින් ඉන්නෙ එයාට මොන දේ උනත් දරාගන්න.

At Seoul National University

Taeyoonmin ඇවිත් lecture hall එකේ last raw එකේ වාඩිවුණා. ජිමින් මැද හරියට යන්න කතා කරද්දීත් ටේ එතනම වාඩිවුණා. මොකද ටේට ඕන වුනේ ජන්කුක්ට වාඩිවෙන තැනත් නැතිකර්න්න.

🐯-" අන්න මගේ ජරා මේට් කාරයා එනව. "

🐥-" ටේ මම ඔයාට හොදින් කියන්නේ ඒ අහිංසකයගේ හිත තවත් රිද්දන්න එපා!! "

🐯-" ඇයි උබට සත්ත්ව කරුණාව පහළ උනාද? "

🐥-" නෑ තමුන්ගේ ඔය මෝඩ තීරණ වලට එයා පලි නැහැ. "

ජන්කුක් හිමීට lecture hall එක අයිනෙන් ඇවිත් එයා ඊයේ හිටපු last raw එකේ කෝනේම පුටුවේ වාඩිවෙන්න ගියේ. ජන්කුක්ට බෑ එතන ඉදගන්න ඊට එහාපැත්තෙ එයගේ මේට් Kim Taehyung. ජන්කුක් ආයේ hall එක වටේට ඇස් අරගෙන ගියා. hall එකේ මැද හරියේ හිස් seat එකක් තිබුනා.

🐥-" ජන්කුක්!! මෙතනට එන්න. "

ජන්කුක් ටිකක් අදි මදි කර කර හිටියා. ඒත් ජිමින්ගෙ බලාපොරොත්තු සහගත මූණ දැක්කම ජන්කුක්ට බෑ කියන්න බැරි උනා. ජන්කුක් සතුටු වුණා එයාට ආදරෙන් සලකන්න මේ ලෝකෙ දෙන්නෙක් ඉන්නවා කියලා. ඔව් ඒ යූන්මින් couple එක. ජන්කුක් විතරක් නෙවේ ජන්කුක්ගෙ wolf jkත් සතුටු වුණා.

🐰-" කුමාවෝ. "
ජන්කුක් අංශක 90ට නැවිලා bow කරා.

🐥-" ohhh ජන්කුක් ස්තූති කරන්න එපා " ජන්කුක් ලාවට හිනාවුනා.

ටික වේලාවකින් lecture hall එකට එයාලගේ professor ආවා. මේ අතරතුර ජන්කුක්ට තදින්ම red wine සුවද ආවා. මොකද අද ටේ ජන්කුක්ට වෙනදට වඩා ලගින් ඉන්නේ. ජන්කුක්ගෙ ඇස් දෙක රතු වෙලා. ජන්කුක් නිකන් ඒ සුවදට මත් වෙලා වගේ. ජන්කුක්ට එයාව control කරන්න අමාරුයි.ජන්කුක් එයාට red wine සුවද එන්නේ නැති වෙන්න නහයත් ඇගිලි තුඩු වලින් වහගෙන. ජිමින් මේ දිහා බලන් හිටියේ ගොඩාක් දුකින්.

Professor-" ඒයි ඔය last raw එකේ කොනේම ඉන්න Alpha. ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ. ඇස් දෙක රතු කරගෙන යනවා hall එකෙන් එළියට. ගිහින් අමාරු හොද කරගන්නවා. "

ජන්කුක් ඉක්මනින් seat එකෙන් නැගිට්ටා.

🐰-" මියානේ professor. "

Professor-" එළියට යනවා. " ජන්කුක් එයාගේ bag එකත් අරන් යන්න ලෑස්ති වුණා.

🐥-" අනේ ජන්කුක් යන්න එ-- "

ජිමින්ගෙ ඇස් වලින් කදුළු වැටෙනවා. යුන්ගි ජිමින්ගෙ උරහිස උඩින් අත තියලා හෙමීට අතගෑවා. ජන්කුක් ආයේ පිටිපස්ස හැරිලා කරදර වෙන්න එපා වගේ බලලා ලාවට හිනාවෙලා යන්න ගියා.

🐱-" සන්සුන් වෙන්න ජිමින්. "

ටේ ජන්කුක් දිහා කට කොනින් හිනා වෙවී බලන් හිටියා. ජිමින් ටේ දිහා බැලුවේ ගොඩාක් කළකිරුනු face එකකින් ටේ ජිමින්ගෙ බැල්ම මගහැරලා professorට අවදානය දුන්නා.

Other side

ජන්කුක් lecture hall එකෙන් එළියට ආවේ අඩාගෙන. එයාට හිතාගන්න බෑ කොහේ යන්නද මොනා කරන්නද කියලා. ජන්කුක් හෙමීට ගිහින් ළග තිබුන bench එහෙකින් වාඩිවුණා. එයාට අඩන්න කදුළු නැති වෙනකම්ම ඇඩුවා. එතනින් එහාට මෙහාට යන කට්ටිය ජන්කුක් දිහා බැලුවේ හරි අමුතු විදියට. ජන්කුක් ඒවා ගැන හිතන්න තරම් හොද සිහියකින් නෙවේ හිටියේ. හැබැයි කීයටවත් එතනින් ගිහිපු එක්කෙනෙක්වත් ජන්කුක්ට අත තියන්නවත් ඉදිරිපත් වුනේ නෑ. මොකද Golden Pack එකේ ඊළඟ Head Alpha ජන්කුක් නිසා. ඇත්තටම මේ university එකේ ජන්කුක්, ටේ, ජිමින්, යුන්ගි කියන්නේ ලොකු පිළිගැනීමක් හම්බෙච්ච කට්ටියක්. විශේෂයෙන් ජන්කුක්, ටේ දෙන්නා. මොකද ඒ දෙන්නා pack දෙකක Head Alphaලා. ඒ නිසා ඒ අයට මේ university එකේ හැමෝම ගෞරව කළා.

Jungkook P.O.V

අනේ ඇයි මටම මෙහෙම වෙන්නේ. ඇයි මම මෙච්චර අවාසනාවන්ත. ඇයි මෙච්චර කාළකණ්ණි වුණේ. ඇයි Moon God ඔයා මේ තරම් මාව අසරණ කළේ. ඒකට කමක් නෑ ජන්කුක් ඔයා ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න. ඔයා ශක්තිමත් වෙන්න ජන්කුක්.

Jungkook P.O.V End

ජන්කුක් ඔහොම තමා අඩලා අඩලා අඩන්න කදුළු නැති වුනාම ජන්කුක් එයාවම motivate කර්ගන්නවා. ජන්කුක්ව සනසන්න කවුරුත් හිටියේ නෑ. ජන්කුක් හෙමීට wash room එකට ඇවිද්ගෙන ගියා. ගිහින් wash basin එක ගාවට ගිහින් glasses දෙක ගලවලා පැත්තකින් තියලා මූණ හෝද ගත්තා. ඒ පාර එයාගේ glasses දෙක පිහිදගෙන දාගත්තා. ජන්කුක් පාඩම් කරන්න library එකට ගියා. එයා සපත්තු දෙක ගලවලා shoe rack එකෙන් තියලා library එක ඇතුළට ගියා. ඇතුළට ගිහින් විෂයට අදාළ පොත් අරගෙන. කරුණු සම්බන්ධව short note හැදුවා. පැය දෙකහමාරකට විතර පස්සේ ජන්කුක්ට දැනුනා තදම තද red wine සුවදක්. ඔව් ඒ එයාගේ මේට් Kim Taehyung.


( මෙන්න library එක🙂☝️)

To be continued.

_________________________________________


Jungkook glasses දැම්මම මේ වගේ හොම්දේ☺️

අනේ මට මාර ස්තුටුයි අනේ කට්ටිය කියනවා කතාව ලස්සනයිලු. ඉක්මනින් update දෙන්නලු. විදලා තියනවද ඒ දැනෙන සතුට. ඒක විදින්න ඔයත් අනිවාර්යයෙන්ම author කෙනෙක් වෙන්න ඕන.😀😊😢

මුලින්ම swwooooorryyy කතාව දෙන්න පරක්කු වුනාට. අයියගේ වැඩ වගේකට කොළඹ ගියා. ඒ නිසා තමා කතාව දෙන්න පරක්කු වුනේ. මම අදත් කතාව දෙන්න නෙවේ හිටියේ. මොකද මට අද පන්ති දෙක තුනක් තිබුනා. අනික ඊයේ නිදාගනිද්දිත් දෙක පහුවෙලා. ඒත් අනේ කතාව ඉල්ලලා තිබුනා. මට ඒ comments දැකලා ගොඩාක් සතුටු හිතුනා.😢 ඒ නිසා තමා අද කතාව දුන්නේ.🙂

කෝමද කතාව හොදද? ජන්කුක් පව් නේ අනේ. තව ටික කාලයයි ඔය දුක. ඊළඟට කතාව normal එකේ යනවා. බයවෙන්න එපා happy ending😄 මම මේ කතාව chapter විසි ගානකින් වගේ ඉවර කරන්නම්. වැඩිද? නෑනේ.

හරි හරි authorගේ හෑල්ල ඉවරයි. මාගේ හෑල්ල කියවූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

මොනාහරී කොටන් පලයව්.🗡️🔪 නැත්තම් අද රෑට උබලගේ ගෙවල් පැත්තේ මෝහිනී අක්කා එනවා සුවර්.😱👻


Byeeee•

Park_ Eillieeea🍁

Continue Reading

You'll Also Like

1M 55.1K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
2.3M 116K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
262K 8.5K 56
When he denied his own baby calling her a cheater. "This baby is not mine." But why god planned them to meet again? "I would like you to transfer in...
90.2K 5K 35
╰┈➤ *⋆❝ 𝐲𝐨𝐮 𝐭𝐡𝐢𝐧𝐤 𝐢'𝐝 𝐩𝐚𝐬𝐬 𝐮𝐩 𝐚 𝐟𝐫𝐞𝐞 𝐭𝐫𝐢𝐩 𝐭𝐨 𝐢𝐭𝐚𝐥𝐲? 𝐢 𝐥𝐢𝐭𝐞𝐫𝐚𝐥𝐥𝐲 𝐤𝐞𝐞𝐩 𝐦𝐲 𝐩𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭 𝐢𝐧 𝐦𝐲 �...