Rejected Alpha💚💜️🐺

By Eillieeea

8.2K 868 300

🐯- " Kim Taehyung වන මම Jeon Jungkook මාගේ destiny mateව reject කරනවා. " 🐰-" Taehyung මම ප්‍රාර්ථනා කරනවා ඔ... More

Introduce💜️💚
Chapter 2💚💜️
Chapter 3💜️💚
Chapter 4💜️💚
Chapter 5💜️💚
Chapter 6💜️💚
Chapter 7💜️💚
Chapter 8💜️💚
Chapter 9💜️💚
Chapter 10💜️💚
Chapter 11💜️💚
Chapter 12💜️💚
Chapter 13💜️💚
Chapter 14💜️💚
Chapter 15💜️💚
Chapter 16💜️💚
Chapter 17💚💜️
Chapter 18💜️💚
Chapter 19💜️💚
Chapter 20💜️💚
Chapter 21💜️💚
Chapter 22💜️💚
Chapter 23💜️💚

Chapter 1💜️💚

392 42 14
By Eillieeea

Jeon Pack House

At Jeon Pack House In Jungkook's Room

Tring tring tring⏰

🐰-" mmm.... hmm... "

තිර රෙදි දෙපසින් වැටෙන ලා හිරු කිරණ ජන්කුක්ගෙ මූණට වැටිලා. Alarm එකත් වැදෙනවා. ජන්කුක් නැගිටලා alarm එක off කරලා එහෙම්ම ඇදේ head board එකට හේත්තු වෙලා. Phone එක අරගෙන කොට්ටෙට ඈතින් තියෙන glasses දෙක දාගෙන instergram එකේ පොඩි serching පාරක් දාලා wash දාන්න ගියා. Baggy pant, ලා නිල් පාට sweater, normal shoes දෙකක් දාගෙන තනි කලු bag එකකුත් දාගෙන පහළ මහළට ගියා.
ගිහින් dining table එකේ වාඩිවෙලා breakfast එක ගත්ත. Mrs. Jeon නම් living room එකේ magazine එකක් බල බල හිටියේ. Mr.Jeon office ගිහින්. ජන්කුක් අද තමයි university යන first day එක.හැබැයි ජන්කුක්ට කලබල වෙන්න එපා කියන්න university එක මේ වගේ කියලා කියල දෙන්න කවුරුත් හිටියේ නෑ. ජන්කුක්ගෙ Software engineer course එක ජන්කුක් Private university එහෙක ඉවර කලා. ඒක නිසා ජන්කුක්ට university යන්න වුනේ මාස දෙකක් පහු වෙලා. ජන්කුක් breakfast එක අරගෙන ඉවර කරලා එයාගේ driver එක්ක අති සුඛෝපභෝගි කලු පාට Mercedes-Benz රථයකින් university යන්න පිටත් වුණා.

( A.N මේ pictures දාන්නේ ඔයාලට imagine කර ගන්න.😁 මේ මම වාහන පිස්සියෙක් හොම්දේ☺️)

Kim Pack House

At Kim Pack House

🐥-" අඩෝ ටේයියෝ වරෙන් පරක්කු වෙනවා. මේ දොර ඇරපන්. "

🐱-" බේබි අර වේසාවා මොකක්ද කරන්නේ මෙච්චර වෙලා. "

🐯-" ඉදාම් මේ එනවෝ "

🐥-" දැන් උබ කීයෙ ඉදන්ද ඕක කියන්නේ. "

🐯-" හරි හරි මේ ආවනේ දැන්. " ඒත් එක්කම ටේ දොර ඇරන් එළියට ආවා.

Mrs.Kim-" කීයටද දැන් university යන්න හිතන් ඉන්නේ."

🐯-" ඔම්මටත් ඕන අපිව එලවගන්න නේ. "

Mrs.Kim-" ඔව්. ඇයි මොකද? "

🐱-" අපි එහෙනම් යන්නම් සේහි ඔම්මා."

Mrs.Kim-" කට්ටියම පරිස්සමෙන් යන්න. ටේ වැඩිය හයියෙන් drive කරන්න එපා. "

🐯-" හරි ඔම්මා. Bye. " ටේ එයාගේ අම්මගේ කම්මබුලට kiss එකක් දුන්නා.

ටේ එයාගේ නිල් පාට bugatti එකෙන් තනියෙන් drive කරන් ගියා.

යූන්මින් couple එක තැඹිලි පාට Lamborgini එකේ drive කරන් ගියා.

Seoul National University


At Seoul National University

Jungkook P.O.V

මම car එකෙන් බැහැලා driverට යන්න කිව්වා. කියලා university එක ඇතුළට ගියා. Woooowww!! ඇත්තටම මේ university එක ගොඩාක් ලස්සනයි. මම Deanගේ office එක හොයන් ගියා.

Jungkook P.O.V End

Knock Knock

🐰-" Excuse Me May I Coming? "

Dean-" Ohhh Yes Coming Coming. "

🐰-" Sir මම university එකට අලුත් student කෙනෙක්. "

Dean-" ඔයා Mr. Jeon Youngsilගේ පුතා නේද? "

🐰-" ඔව් sir " ජන්කුක් ඒ ප්‍රශ්නයට උත්තර දුන්නෙ එච්චර සතුටින් නෙවේ.

Dean -" Ohh හරි Mr. Jeon Jungkook Welcome to my university. "

🐰-" I am also happy to come to this university. "

Dean-" Mrs. Verona මෙයාට university එක පෙන්නන්න. "

Mrs. Verona-" ohh හරි sir. ජන්කුක් එන්න මාත් එක්ක."

🐰-" ohh හරි miss යමු. "

Mrs. Verona-" ජන්කුක් ඔයා මොන faculty එකේද? "

🐰-" මම Engineer faculty එකේ. "

Mrs. Verona-" ඔයා ගොඩාක් දක්ෂයි වගේ ජන්කුක්. "

🐰-" Thank you " ජන්කුක් ලාවට හිනාවුනා. ඔය අතරතුර Mrs. Verona
ජන්කුක්ට university එක පෙන්නුවා.

Somewhere in university

🐯-" අඩෝ මට පට්ට තදට red wine සුවදක් එනවා. නහය ගැලවිලා යයිද දන්නෑ. "

🐥-" ඈ යකෝ අපිට එහෙම එකක් එන්නේ නැනේ. "

🐱-" මුගේ මේට්ගේ scent එකද දන්නෑ. "

🐯-" අනේ මේ පිස්සු කියවන්න නැතුව හිටපන්. "

🐥-" ඉක්මනින් lecture hall එකට යන්. "
Taeminyoon තුන්දෙනා ගිහින් lecture hall එකේ මැද හරියේ වාඩිවුණා.

Jungkook P.O.V

ආ මේ එන සැර strawberry සුවද මොකක්ද? ආ!! මගේ ඔළුව කැරකෙනවා වගේ. ඒකට මගේ wolf පිස්සු වැටිලා.

Jungkook P.O.V End

Mrs. Verona-" ජන්කුක් මේ lecture hall එකට යන්න. "

🐰-" හරි miss Thank you. "

Mrs. Verona-" Your welcome. ජන්කුක් ඉගෙනීම් කටයුතු වලට අවදානය දෙන්න. "

ජන්කුක් lecture hall එකේ last raw එකේ කොනේම seat එකේ වාඩිවුණා. ඒපාර එයාට අර strawberry සුවද එන්න එන්න වැඩිවුනා. ටේට එන red wine සුවදට දැන් ටේ මත් වෙලා වගේ. ටේ නැගිටලා වටපිට බලන්න බලන්න ගත්තා. ටේ දැක්කේ glasses දෙකක් දාගෙන ඇස් දෙක රතු කරගෙන පොල් ගෙඩි size ඇස් වලින් එයා දිහා බලන් ඉන්න cute කොල්ලෙක්ව.

🐯-" Mate "

🐰-" Mate "

🐥-" ඒයි අර උබේ මේට්ද? " ටේ ගානක් නැතිව ආයි වාඩිවෙලා ඉස්සරහ බලාගත්තා.

🐱-" කොල්ලා නම් පට්ට cute. "

🐯-" කටවහගනින් උබලා දෙන්නම හොදාකාරවම දන්නවා මම straight කියලා. ඒක නිසා මට ඔය කොල්ලව වැඩැක් නෑ. "

🐱-" එතකොට ඔයා මොකක්ද කරන්නේ? "

🐯-" මම එයාව reject කරනවා. "

🐥-" What Are You Kidding Me?!!! "

🐯-" Nope I am Not Kidding You. "

🐱-" පිස්සු කරන්න ලෑස්ති වෙන්න එපා ටේ. "

🐥-" ඔයා දන්නවද එකේ බරපතල කම."

🐯-" ඔව් මම දන්නවා. "

ඒ එක්කම professor lecture hall එකට ආවා. ඊටපස්සේ ටේ එයාගේ අවදානය professorට දුන්න නිසා ජිමින් එයා කියන්න ගිහිපුවා ගිල ගත්තා.

To be continued.
________________________________________

දිග chapter එකක් දුන්නා හොදේ. ඇත්තටම මට සතුටුයි අනේ කතාවේ introduce එක විතරයි දැම්මෙ. කට්ටිය update දෙන්නෙ නැති එකට මට බැන්නා.😄 hmmm මට කම්මැලී අනේ ඒකයි update දෙන්න පරක්කු වුනේ. මේ ලියන style එක හොදයිද? නැත්නම් වෙනස් කරන්න ඕනිද?🙂 මොනාහරි කොටාගෙන පලයව්.😬 මේ කතාව ආත බූතයි නේ. හී😁 මම කිව්වනේ ටිකක් වෙනස් story එකක්. ඉදිරියට ඔයාලට තියෙන ප්‍රශ්න විසදෙයි.☺️




Byeeee•

Park_ Eillieeea🍁

Continue Reading

You'll Also Like

1.1M 49.6K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
260K 8.4K 56
When he denied his own baby calling her a cheater. "This baby is not mine." But why god planned them to meet again? "I would like you to transfer in...
1.1M 45.6K 52
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
682K 33.7K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...