Rejected Alpha💚💜️🐺

By Eillieeea

8.5K 895 315

🐯- " Kim Taehyung වන මම Jeon Jungkook මාගේ destiny mateව reject කරනවා. " 🐰-" Taehyung මම ප්‍රාර්ථනා කරනවා ඔ... More

Chapter 1💜️💚
Chapter 2💚💜️
Chapter 3💜️💚
Chapter 4💜️💚
Chapter 5💜️💚
Chapter 6💜️💚
Chapter 7💜️💚
Chapter 8💜️💚
Chapter 9💜️💚
Chapter 10💜️💚
Chapter 11💜️💚
Chapter 12💜️💚
Chapter 13💜️💚
Chapter 14💜️💚
Chapter 15💜️💚
Chapter 16💜️💚
Chapter 17💚💜️
Chapter 18💜️💚
Chapter 19💜️💚
Chapter 20💜️💚
Chapter 21💜️💚
Chapter 22💜️💚
Chapter 23💜️💚

Introduce💜️💚

717 41 6
By Eillieeea

Hi මගේ first werewolf කතාව තමා මේක. කියවලා බලන්න.ටිකක් වෙනස් story එකක්.😊 BTSලගේ ඇත්ත ජීවිතයත් එක්ක පටලවා ගන්න එපා.😌 Just a Fan Fiction📌️

Jeon Jungkook- 🐰
Jackson Wang- 🦊
Kim Taehyung- 🐯
Min Jimin- 🐥
Min Yoongi- 🐱
Kim Namjoon- 🐨
Kim Seokjin- 🐷
Jung Hoeseok- 🐴
Kim Hana- 🌸

නම් type කරන්න වෙලා යන නිසා emoji දාලා ලියන්නම්.😁 කම්මැලී.

Jeon Jungkook -Bottom
Kim Taehyung -Top

Jeon Jungkook

Alpha කෙනෙක්. අවුරුදු 21 යි. Golden Pack එකේ Head Alphaගේ පුතා. Seoul National University එකේ ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න දක්ෂයි. අම්මයි තාත්තයි එක්ක එච්චර හොද සම්බන්ධයක් නෑ. අම්මයි තාත්තයි ජන්කුක්ට ආදරේ නෑ. ඇත්තටම මේ ලෝකෙ කවුරුත් නැති අනාතයෙක්. ඒ වුනාට ජන්කුක්ට අම්මයි තාත්තයි නිදහසේ ඉන්න ඉඩ දීලා තීන්නේ. ජන්කුක්ට ඉගෙන ගන්න,අදින්න පළදින්න, සල්ලි, වාහන ඇති තරම් දීලා තියෙන්නෙ. ඒත් ජන්කුක් ජීවත් වුනේ එයාට කවුරුත් නෑ වගේ. ඔව් එයාට ජීවත් වෙන්න වුනේ එහෙමයි. හුරුබුහුටි කොල්ලෙක්. දැක්ක ගමන් ආදරේ හිතෙනවා. හරිම නිහතමානී. ගොඩාක් අහිංසකයි. ගොඩාක් කරුණාවන්තයි.

Jackson Wang

Alpha කෙනෙක්. අවුරුදු 21 යි. Golden Pack එකේ කෙනෙක්. ජන්කුක්ගෙ හොදම යාලුවා. හැබැයි වෙලාවකට හැසිරෙන්නෙ ජන්කුක්ගෙ husband වගේ. ජැක්සන් පොඩි කාලේ එයාගේ අම්මා නැතිවුනා. ඒ ඇතිවෙච්ච කම්පනයත් එක්ක ජැක්සන්ගෙ තාත්තා ජැක්සන්ව එක්කන් america ගියා. එදා ඉදන් තමා ජන්කුක්ට ජන්කුක්ගෙ කියලා කියන්න හිටපු එකම එක්කෙනාවත් අහිමි වුනේ. කඩවසම්. හිත හොද කොල්ලා. පොඩ්ඩක් play boy type.

Jeon Youngsil

Alpha කෙනෙක්. අවුරුදු 50 යි. Golden Pack එකේ Head Alpha. ජන්කුක්ගෙ තාත්තා. Wolfගෙ නම Young.

Jeon Sheril

Beta කෙනෙක්. අවුරුදු 52 යි. Golden Pack එකේ luna. wolfගෙ නම sheri. ජන්කුක්ගෙ අම්මා. හරිම අහංකාරයි. ජන්කුක්ව මේ ලෝකෙට බිහි කරපු අම්මා වුනාට ජන්කුක්ට කිසි ආදරයක් නෑ. ඇත්තටම මේ ලෝකෙ ගොඩාක් සුන්දර නෑ. ඒ වගේ දෙමව්පියොත් ඉන්නවා.

Kim Taehyung

True Blood Alpha කෙනෙක්. අවුරුදු 21 යි. Blue Moon Pack එකේ Head Alphaගේ බාල පුතා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු කඩවසම්. Seoul National University එකේ ඉගෙන ගන්නවා. මෙයා straight. Gay relationship පේන්න බෑ. wolfගෙ නම V. ගොඩාක් possesive.

Min Jimin


Beta කෙනෙක්. අවුරුදු 21 යි. Blue Moon Pack එකේ කෙනෙක්. Kim Taehyungගෙ හොදම යාලුවා. හරිම cute face එකක් තියෙන්නේ. Mated. mateගෙ නම Min Yoongi. wolfගෙ නම chimee. Seoul National University එකේ ඉගෙන ගන්නවා. පොඩි දේටත් ගොඩාක් දුක් වෙනවා.

Min Yoongi

Alpha කෙනෙක්. අවුරුදු 21 යි. Blue Moon Pack එකේ කෙනෙක්. ජිමින්ගෙ mate. කඩවසම්. wolfගෙ නම Suga.

Kim Namjoon

Alpha කෙනෙක්.අවුරුදු 24 යි. Blue Moon Pack එකේ Head Alphaගේ වැඩිමහල් පුතා. කඩවසම්. wolfගෙ නම Rm.

Kim Daehyung

Alpha කෙනෙක්. අවුරුදු 54 යි. Blue Moon Pack එකේ Head Alpha. Kim Taehyung,Kim Namjoon කියන්නේ ළමයි දෙන්නා. මෙයාගේ ළමයි දෙන්නට හරි ආදරෙයි. wolfගෙ නම Dehy.

Kim Sehi

Alpha කෙනෙක්. අවුරුදු 51 යි. Blue Moon Pack එකේ luna. Kim Taehyung,Kim Namjoon කියන්නේ පණ වගේ ආදරේ කරන ළමයි දෙන්නා. wolfගෙ නම Kh.

Kim Seokjin

Alpha කෙනෙක්. අවුරුදු 23 යි. Red Velvet Pack එකේ කෙනෙක්. හරිම කරුණාවන්තයි. wolfගෙ නම Seok.

Jung Hoeseok

Alpha කෙනෙක්. අවුරුදු 22 යි. Red Velvet Pack එකේ කෙනෙක්. Kim Seokjinගෙ හොදම යාලුවා. එයාගේ හිනාවට ගහන්න මේ ලෝකෙ කවුරුත් නෑ. wolfගෙ නම Hobby.

Kim Hana

Beta කෙනෙක්. අවුරුදු 20 යි. Blue Moon Pack එකේ කෙනෙක්. ලස්සන කෙල්ලෙක්. wolfගෙ නම Pk.

To be continued.
_________________________________________

Hi ළමයි. කොහොමද මගේ first කතාව. කියවලා බලන්න. පුලුවන් හැම වෙලේම update කරන්නම්.මම හිතනවා මගේ මහන්සියට ඔයාලා වටිනාකමක් දෙයි කියලා.😌 කට්ටිය එහෙනම් මම ගියෝ.මේ ඔයාලා වැඩිය අර wolfගෙ නම් ඒවා ගැන හිතන්න එපා. එච්චර ඒවා කතාවේ නෑ😩

Byeee•👋☺️

Park_ Eillieee🍁

Continue Reading

You'll Also Like

1.2M 51.9K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
758K 17.1K 46
In wich a one night stand turns out to be a lot more than that.
164K 5.9K 91
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
548K 17.1K 74
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...