ROUGH BOY AND TROUBLER || TK

Autorstwa Angel_Yamasakura

104K 15.8K 3.8K

නපුරු කුමාරයෙක්ට ආදරේ කරන අහිංසක දගකාරයෙක්..... 💥පොත් දෙකක්..!!! ♡පලවෙනි ආත්මය..University ආදර කතාවක්.. පොහො... Więcej

INTRODUCTION - 1
INTRODUCTION - 2
|| Chapter 1 ||
|| Chapter 2 ||
|| Chapter 3 ||
|| Chapter 4 ||
|| Chapter 5 ||
|| Chapter 6 ||
|| Chapter 7 ||
|| Chapter 8 ||
|| Chapter 9 ||
|| Chapter 10 ||
|| Chapter 11 ||
|| Chapter 12 ||
|| Chapter 13 ||
|| Chapter 14 ||
|| Chapter 15 ||
|| Chapter 16 ||
|| Chapter 17 ||
|| Chapter 18 ||
|| Chapter 19 ||
|| Chapter 20 ||
|| Chapter 21 ||
|| Chapter 22 ||
|| Chapter 23 ||
|| Chapter 24 ||
|| Chapter 25 ||
|| Chapter 26 ||
💚💜
💚💜
|| Chapter 27 ||
|| Chapter 28 ||
|| Chapter 29 ||
|| Chapter 30 ||
|| Chapter 31 ||
|| Chapter 32 ||
|| Chapter 33 ||
|| Chapter 34 ||
|| Chapter 35 ||
|| Chapter 36 ||
|| Chapter 37 ||
|| Chapter 38 ||
Happy jimin day 🍰💛🎉
|| Chapter 39 ||
|| Chapter 40 ||
|| Chapter 41 ||
|| Chapter 42 ||
|| Chapter 43 ||
|| Chapter 44 ||
|| Chapter 45 ||
|| Chapter 46 ||
|| Chapter 47 ||
💚💜 New story
|| Chapter 48 ||
|| Chapter 49 ||
Happy jin day 💖🎂
|| Chapter 51 ||
|| Chapter 52 ||
|| Chapter 53 ||
|| Chapter 54 ||
|| Chapter 55 ||
|| Chapter 56 ||
|| Chapter 57 ||
|| Chapter 58 ||
|| Chapter 59 ||
|| Chapter 60 ||
|| Chapter 61 ||
|| Chapter 62 ||
|| Chapter 63 ||
|| Chapter 64 ||
|| Chapter 65 || The last chapter
𝗛𝗮𝗽𝗽𝘆 𝘁𝗮𝗲 𝘁𝗮𝗲 𝗱𝗮𝘆 🐯💚
• නැවත ඇරබුමක් •
• Troubler Introduction •
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 01 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 02 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 03 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 04 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 05 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 06 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 07 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 08 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 09 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 10 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 11 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 12 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 13 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 14 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 15 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 16 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 17 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 18 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 19 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 20 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 21 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 22 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 23 >

|| Chapter 50 ||

1.1K 179 28
Autorstwa Angel_Yamasakura


" උබ කියන්නෙ අපිට ඌව විශ්වාස කරන්න පුලුවන්ද යුන්ගියා..."

කට්ටියම හිටියෙ අර මිනිහ කිහපු දේවල් ගැන සාකච්චා කරන ගමන්.. මේ වෙලාවෙ එයාලට හොදට හිතල බලන්නෙ නැතුව තීරනයක් ගන්න බෑ..ඒම අවදානම්.. ඒ නිසා කට්ටියම එක තැනකට වෙලා අර මිනිහ කියපු දේවල් ගැනයි, ඒ මිනිහට උදව් කරනවද කියන එකයි සාකච්චා කලා..

" ඔව් ජන්කුක් ...මට හිතෙනව ඒ මිනිහ ඇත්ත වෙන්න ඇති කියන්නෙ කියල..."

" ඒක ඇත්ත කුකී...අපි පොඩ්ඩක් ඒ මිනිහ කියන එක කරල බලමු..අපිට හියුන්ල ඉන්න තැන දැනගන්න වෙන ක්‍රමයක් නෑනෙ.."

ජන්කුක්ගෙ ඔඩොක්කුවෙ වාඩි වෙලා හිටපු ටේහියුන් එහෙම කියනකොට අනිත් අයත් ඔලුව වැනුවෙ ඒක ඇත්ත කියන්න.. ඇත්තටම මේ වෙලාවෙ හැටියට වෙන විකල්පයක් එයාලට මතක් උනේ නෑ..

[ ඒ කියන්නෙ ඔතරිට මතක් උනෙත් නෑ..😒 ]

" ම්ම්ම්..හරි අපි බලමු..."

























" ඒ කියන්නෙ සර්ල කැමතිද මම කියපු වැඩේට...?"

" ඔව්..හැබැයි අපිව රවට්ටන්න හිතන්නවත් එපා.. තේරුනාද...!?"

" ඔව් බොස් තේරුනා.. මම උදව් කරන්නම්..මාව විශ්වාස කරන්න..."

" ම්ම්ම්.."

එතන ඉදන් කට්ටිය ඒ.මිනිහගෙ බොස් ඉන්න තැන වගේම බොස් ගැන තොරතුරු අර මිනිහගෙන් දැනගත්ත.










ටික වෙලාවකින් කට්ටියම නැගිටල ගියේ අර මිනිහ කියපු විදියට ගමන යන්න ලෑස්ති වෙන්න.. ඒ මිනිහගෙ නම ...දොන් චන් ..

කට්ටියම කූඩාරම් වලට ගිහින් ඕනි කරන බඩු ඔඇක් කරගත්තා.

දොන් චන් කියපු විදියට .., එයාගෙ බොස් හොරකම් කරන කෙනෙක්.. ලොකු හොරකමක් කරල පොලිස්සියෙන් බේරෙන්න තමා එයා මේ කැලේ හැංගිලා ඉන්නෙ.. ඒ නිසා කැලේ එයා ඉන්න පැත්තට එන කාවවත් එයා පන පිටින් යැවුවෙ නෑ.

ඒ මිනිහට ගාඩ් එකට 100 යක් වගේ ඉදල තියනව.. දොන් චන් කියපු විදියට..ඒ .ඉනිහ ඉන්න තැන ලේසියෙන් හොයාගන්න බැරි තැනක් වගේම..ඒ තැන හදල තිබුනෙ කැලේ අනිත් පැත්තෙ ඒ කියන්නෙ පහ පාරට ලගම.. සැක නොහිතන විදියට..

" බේබි..."

කූඩාරම ඇතුලට වෙලා බඩු පැක් කරන ටේහියුන්ට ජන්කුක් කතා කලේ මෙට්‍රස් එක උඩ ඇලවෙලා ඉන්න ගමන්..

" ම්ම්..."

" උබ යුන්ගි එක්ක සොන්ජීලගෙ ගමට යනවද...? "

ජන්කුක් කියපු දේ තේරුනේ නැති නිසා කරන වැඩේ නැවැත්තුව ටේහියුන් ජන්කුක්ගෙ පැත්තට හැරිල ඉදගත්තා.

" ඇයි කූ එහෙම කියන්නෙ.."

"නිකන්...කියහන්කො..උබව යවන්නම්..යුන්ගි එක්ක ආපහු යනවද...?"

" අනේ කූ..ඔයා නැතුව මම ආපහු යන්නෙ නෑ.. "

"කියන දේ අහපන් බේබි... උබ පලයන්..මම කොහොම හරි හියුන්ලව බේරගෙන එන්නම්..ම්ම්.."

" අනේ මට බෑ ජන්කූ..."

ටේහියුන්ගෙ ඇස් තෙත් වීගෙන ආව.. එයාට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ කට්ටියව දාල යන්න.. දැන් ජන්කුක් එයාට යන්න කියද්දි, ටේහියුන්ට දුක.හිතුන. එයා කොහෙත්ම යන්නෙ නෑ..විශේශයෙන් ජන්කුක්ව දාල..

" බේබි...!!!"

ටේහියුන් විරුද්ද වෙනකොට ජන්කුක්ට කේන්ති ගියා.. කේන්තියෙන් කෑගැහුවෙ ඒකයි..

" මට බෑ කූ..මම යන්නෙ නෑ...ඇයි ඔයා යන්න කියන්නෙ මට..."

"මට බයයි බන්... උබට මොනා හරි උනොත්... අර මිනිහ උබව අල්ලගත්තොත්..මට උබව පරිස්සම් කරගන්න බැරි උනොත් කියල..මට බයයි බන්... "

ටේහියුන්ගෙ ඇස් ආයෙ තෙත් වීගෙන ආව.. ආදරෙයි කියල කටින් නොකිවුවත් මේ වචනම මදිද ටේහියුන්ට.ජන්කුක් එයාට පන ඇරල ලව් කියල තේරුම් ගන්න..

" බය වෙන්න එපා කූ... එහෙම මොකුත් වෙන්නෙ නෑ ම්ම්ම්..."

" ඒත් බේ---බ්ම්ම්ම්.."

ජන්කුක්ට ආයෙ මොකුත් කියාගන්න බැරි වෙන්න ටේහියුන් එයාගෙ තොල් වලින් ජන්කුක්ගෙ තොල් අල්ලගත්තා.

" ප්ලීස් කූ...මට යන්න කියන්න එපා... මම ඔයාව දා යන්නෙ නෑ.. ඒ තීරනේ වෙනසක් වෙන්නෙ නෑ.. මගෙ කුකී ලග ඉදල මම මැරිල ගියත් මට කමක් නෑ කූ..."

ආදරේ උතුරන ඇස් වලින් ජන්කුක් දිහා බලාගෙන එහෙම කියපු ටේහියුන් ජන්කුක්ගෙ නළලින් තොල් තද කලා....

ජන්කුක්ගෙ නළලින් ටේහියුන් තොල් ගන්නවත් එක්කම ටිකක් ඉස්සුන ජන්කුක් ටේහියුන්ගෙ තොල් කිස් කරන්න ගත්තෙ, ටේහියුන්ව මෙට්‍රස් එක උඩට පෙරලගෙන එයා ඇග උඩට නගින ගමන්..

" ක්-කූ.."

"ශ්ශ්....මාව විශ්වාස කරපන් බේබි..."

ටේහියුන්ගෙ කන ලග එහෙම මුමුනපු ජන්කුක් ඉලගට කිස් එක නිසා ටේහියුන්ගෙ කෙල වලින් තෙත් උන තොල් ටේහියුන්ගෙ බෙල්ලෙ තියන්න ගත්ත..

" ආහ්..ම්ම්ම්..."

වම් අත ජන්කුක්ගෙ කොන්ඩෙ කෙස් අතරින් යවපු ටේහියුන් අනිත් අතින් ජන්කුක්ගෙ උරහිස්.හයියෙන් අල්ලගත්තෙ , තොල් වලින් පුංචි පුංචි කෙදිරීම් නගන ගමන්...

ටික වෙලාවක් ටේහියුන්ගෙ බෙල්ල පාට කරපු ජන්කුක් ටිකක් ඉස්සිලා එයාගෙ ශර්ට් එක ගැලෙවුවෙ ටේහියුන්ගෙ ටීශර්ට් එකත් ගලවන ගමන්...

"ආහ්...කූ..."
















හායි..........

අනේහ් 𝐯𝐨𝐭𝐞 කරන්ඩෝ🍭🍭🍭🍭

මාව follow කරන්නකෝ..😥

ආයෙ එන්නම් ඉක්මනට...



Czytaj Dalej

To Też Polubisz

60.6K 11.3K 30
ඇයි මං ඔයාට වඩා ගොඩක් කලින් මේ ලෝකෙට ආවේ.... ඇයි දෙවියෝ මාව ඔයා එක්කම මේ ලෝකෙට එව්වේ නැත්තේ.... අපි දෙන්නම එකට මේ ලෝකෙට ආවා නම් ... එහෙම උනා නම් අප...
223K 4.7K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
22.9K 1.8K 79
Sequel to Broken. Fractured~ split or broken and unable to function or exist. Some of us think we can fix another person that has been broken before...
274K 9.2K 81
Unholyverse is a collection of fan written stories about My Chemical Romance in which Gerard is a priest. I take no credit from any of this, the Unho...