My Teacher || GL ||

By shanu6rj

15.7K 1.2K 643

අවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච... More

හැදින්වීම
පලවෙනි දිගහැරුම ~
දෙවෙනි දිගහැරුම ~
තෙවන දිගහැරුම ~
සතරවන දිගහැරුම ~
පස්වන දිගහැරුම ~
හයවන දිගහැරුම ~
සත්වන දිගහැරුම ~
අටවන දිගහැරුම ~
නමවන දිගහැරුම ~
දසවන දිගහැරුම ~
එකොළොස්වන දිගහැරුම ~
දොළොස්වන දිගහැරුම ~
දහතුන්වන දිගහැරුම ~
දහ හතරවන දිගහැරුම ~
පහලොස් වන දිගහැරුම ~
දහසය වන දිගහැරුම ~
දා හත්වන දිගහැරුම ~
දහඅටවන දිගහැරුම ~
දහනමවන දිගහැරුම ~
විසිවන දිගහැරුම ~
විසිඑක්වන දිගහැරුම ~
විසිදෙවන දිගහැරුම ~
විසිතුන්වන දිගහැරුම ~
විසිහතරවන දිගහැරුම ~
විසිපස්වන දිගහැරුම ~
විසිහයවන දිගහැරුම ~
විසිහත්වන දිගහැරුම ~
විසිඅටවන දිගහැරුම ~
විසිනමවන දිගහැරුම ~
තිස්වන දිගහැරුම ~
තිස්එක්වන දිගහැරුම ~
තිස්දෙවන දිගහැරුම ~
තිස්තුන්වන දිගහැරුම ~
තිස්පස්වන දිගහැරුම ~
තිස්හයවන දිගහැරුම ~
තිස්හත්වන දිගහැරුම ~ (THE END)
NEW STORY UPDATE

තිස්හතරවන දිගහැරුම ~

271 32 15
By shanu6rj

ඊලග දවසෙ ගෙදර වෙනදා කවිදුගෙයි සනුදිගෙයි රණ්ඩු ඇතුව පාලුවෙන් නෙ හිටියෙ අද උදේ ඉදන් හිනාව ගෙදර පිරිලා ගිහින් අයියයි නංගියි නිසා සනුදිගෙ කෑම පිගානෙ තිබ්බ මස් කෑල්ල කෑවා කියලා තමා රණ්ඩු

"ඔයා නේද ගත්තෙ මස් කෑල්ල අ මස් කටු හොරා පූසෙක්ද සහො"

"මන් ගත්තෙ නැහැ 😌 මන් පූසෙක් වුනත් කොටියෙක් වුනත් මොකද "

"පූසෙක්නම් ගිහින් දානෝ වතුරෙ පුරු පුරු ගාගා ඉන්න අම්මෙ මට තව එකක් බෙදන්නකො "

ජයනි හිනා වෙවී මස් කෑල්ලක් බෙදුවා උදේ වෙලාව සේනානායක පවුල සතුටින් ගෙව්වා ඒත් කවිදුගෙ හිතෙ අද දවස ගැන තියෙන නරක සිතුවිල්ල ගියෙ නැහැ

"කවිදු අද අපි යනවානේද "

"මට මොකක්ද හරි නරකක් වෙයි කියලා හිතෙනවා මට බයයි ඔය දෙන්නව එක්කගෙන යන්න "

"බය වෙන්න එපා මටයි නංගිටයි ගහ ගන්න පුලුවන් "

"පුලුවන් පුලුවන් අක්කගෙ නංගිට ලස්සනට අත්පුඩි ගහන්නනම් පුලුවන් "

"මොනාද මොනාද මන් ගැන දෙන්නා කියවන්නෙ "

"මට ඇහුනා අයියා මොනාද කිව්වෙ කියලා අයියා අක්කට අපහස කලා ගහගන්න බෑ කියලා "

"ශු නරිච්චි කොටවන්නනේ ආස "

සනුදි හිනා වෙවී කෑම කකා කවිදු ශයිනිගෙන් බැනුම් අහන විදිහ බලන් හිටියා

"ආ ඇත්තද මහත්තයො ලගට එන්නකො මගෙ අත්පුඩි වල බලේ පෙන්නන්න "

" අ නැ නැ මන් කාලා ඉවරයි හෝදන් එන්නම්"

කවිදු හෙමින් සැරෙ ලිස්සලා ගියේ හිටියනම් ගුටි කන්න වෙන නිසා පස්සෙ අනිත් අයත් කෑම කාලා අත් හෝදලා උඩට ගියා වොශ් එකක් දාලා යන්න ලෑස්ති වෙන්න

අනිත් පැත්තෙන් විමල් ජගත්ව අල්ලගෙන පුටුවක ගෙටගහලා පිහියක් අරගෙන මූණ දිගේ ලාවට ගෙනිච්චා

" කොහොමද අයියේ ගොඩ කාලෙකින් දැක්කේ "

"උබ කවද්ද රට ඉදන් ආවෙ මන් උබ කරන්න කිව්ව ඔක්කොම කරානෙ දැන්වත් මගෙ පවුකෙ අයගෙන් ඈත් වෙලා හිටපන් !!"

"කෑ ගහන්න එපා ප්‍රෙශර් වැඩි වෙලා හුස්ම හිරවෙලා මෙතනම මැරෙයි "

" ඇයි උබ මාව මේ මොන්ටිසෝරියට එක්කගෙන ආවෙ ආ "

"අයියා දන්නවනේ මේ කතාව පටන් ගත්තෙත් මේ මොන්ටිසෝරිය නිසා ඒක අද ඉවර වෙන්නෙත් මේක නිසා "

"තමුසෙ ඇයි එහෙම කලේ මගෙ පවුල විනාශ කලේ ඇයි ආ මොකටද මගෙ නෑනව මැරුවෙ "

"මට නන්දිනීගෙන් කිසි ප්‍රශ්නයක් වුනේ නැහැ ඒත් මේ මොන්ටිසෝරිය මට දෙන්න බැ කිව්වෙ අන්න එදා ඉදන්නම් නන්දිනී මට ප්‍රශ්න පත්‍රයක් වුනා "

"උබට මොකටද මේ ලමයින්ට ඉගෙන ගන්න දීපූ ලමයි එක්කම මතක තියෙන මොන්ටිසෝරිය ඕනේ "

"මට මේ මොන්ටිසෝරිය නෙවෙ ඒක තියෙන ඉඩමයි ඕනේ "

"ඒ මොකටද මිනිහො "

"ඔයා දන්නෙ නැත්ද මගෙ සුදු අයියේ "

පිහිය මූණෙන් ඉවත් කරලා ජගත්ගෙ පුටුව වගේ කැරකි කැරකි කතාව කියන්න ගත්‍තා

"මොනවද මගෙ නෝනවයි නෑනවයි මරලා අහිංසක නදී දුවට හිරිහැර කරන්න තරම් මොකක්ද තමුසෙට මේ පස් ගොඩෙක් ඇති වැඩේ ආ!!"

"සද්දෙ අඩු කරලා කතා කරන්න මන් මෙච්චර වෙලා තමුන් මගෙ එක් කුස උපන් සහෝදරයා ඊට වඩා මගෙ නිව්න් සහෝදරයො නිසා සද්දෙ නැතුව හිටියෙ "

"ඔව් ඔව් ඒ සහෝදර කමට වෙන්න ඇති ඔක්කොම ජැරා වැඩ කලේ "

"කර වහපන් දැන් ඉදන් මෙතන මන් විතරයි කතා කරන්නෙ "

විමල් ජගත්ගෙ කටට රෙදි පටි එබුවා

"දැන් අහපන් ඇයි මට ඒ ඉඩම ඕනෙ කියලා උබ දන්නවා ඇතිනෙ මන් හැම අවුරුද්දෙම පිටරට චාරිකා යනවා කියලා එතකොට මට එක මැනික් ව්‍යාපාරිකයෙක් හම්බුනා එයාට මැනික් තියෙන ඉඩමක් අරන් දුන්නොත් ඒකෙන් 50%ක්ම මට මගෙ හොයන මහන්සියට දෙනවා කිව්වා ඉතින් මන් අපේ රටේ ලගපාත දැනන් හොයලා බැලුවා දන්නවද මොකක්ද පුදුමෙ කියලා මට දැන ගන්න හම්බුනේ මොන්ටිසෝරියේ ඉඩම ගැන මේ ඉඩම පතලක් එහෙනම් අනිවාර්යෙන් මැනික් තියෙනවානෙ මේකේ අයිතිකාරයා කවුද බැලුවා නන්දීනී ඉන්නෙ මගෙ අතිජාත මිත්‍රයා මන් ඉතින් එයා ලගට ගිහින් ආදරෙන් ඇහුවා නන්දිනී මට මේ මොන්ටිසෝරිය හදලා තියෙන ඉඩම විකුණනවද කියලා ඒකී කෙලින්ම කිව්වෙ ලමයින්ට ඉගෙන ගන්න තියෙන ඒ පුංචි ආරම්භය මන් අවසන් වෙන්න දෙන්නැ කියලා වටෙන් ගොඩෙන් කිව්වෙ දෙන්න බැහැ කියලා මන් ඉතින් හා කියලා ගියා ඒත් දන්නව අයියේ මන් ඒක අත් හැරියෙ නැහැ මන් හොදට අදුරන මන්ත්‍රී කෙනෙක් ලවා ඒක කරන්න බැලුවා හොදටම උත්සහ කලා ඒත් බැරි වුනා උපරිම අවූරුදු 2ක් මන් ඉවසුවා බැරිම තැන තමා මුලු මොන්ටිසෝරියම ගිනි තිබ්බෙ පස්සෙ නන්දිනී මැරුනා මට මුලින්ම හිතුනා නන්දිනි මැරුනොත් මේ ඉඩමෙ අයිතිය නදී ඒ කියන්නෙ එයාගෙ දුවට කියලා මන් එයාවත් මරන්න සේරම ලෑස්ති කරලා තිබ්බෙ ඒ වගෙම වුනා නන්දිනි මැරුනා හැබැයි නදී බේරුනා "

ජගත් මේ සේරම අහගෙන හොදටම අඩනවා ඔව් ඔව් ඔයාලා මෙච්චර දවස් රැවටිලා හිටියෙ ඇත්ත මිනීමරුව ජගත් නෙවෙයි විමල් ඒ කියන්නෙ ජගත්ගෙ නිව්න් සහෝදරයා ජයනිට එදා කවිදුට ඒ ගැන කියන්න අමතක වුනා විමලුයි ජගතුයි නිව්න්නු කියලා මේ සේරම විමල් කලේ මැනික් , සල්ලි වලට කෑදර කමේ ජගත්ගෙ මුලු පව්ලම විනාස කලා

" මන් ඒ දෙන්නට එහෙම කරලා මොන්ටිසෝරි ගන්න ආයෙ උත්සහ කලා වැඩේ කියන්නෙ එක්කො අයියගෙ කරුමෙ නැත්තන් නෑනගෙ කරුමෙටද කොහෙද අයියගෙ නෝනා ඇවිත් ඒකට බාදා කලා උබ දන්නවනෙ මගෙ ඉවසීමේ සීමාව ඉතින් මන් එයාවත් මරන්න Plan කලා මන් මැරුවා ස්වෙතා නෑනව ඒ වගෙම මන් මේ දේ කරේ කියලා තිබ්බ සේරම සාක්ශි මැකුවා අයියේ උබ දන්නවද අදත් මරණයක් වෙන්න යනවා කාගෙද දන්නවද නදීශගෙ පුලුවන් වුනොත් ශයිනිවත් මරලා එන කොල්ලවත් මරලා ඔහෙවත් මරනෝ "

ජගත්ට ඒකටනම් කේන්ති ගියා හිටිය පුටුවෙන් නැගිටලා ඉස්සරහට පාත් වෙලා විමල්ගෙ නහයට ඔලුවෙන් ගැහුවා ජගත්ගෙ අත් දෙකයි කකුල් දෙකයි ගෙටගහලා තිබ්බට කේන්තියට ඒ කිසිදෙයක් බාදා වුනේ නැහැ

"උබට එච්චර හයියක් තොට "

ජගත්ව විමල් පොල්ලක් අරන් ගහගෙන ගහගෙන ගියා තව හේතුවකටත් එක්ක තමයි ගැහුවෙ මොකද කවිදුයි , නදියි , ශයිනියි එනකොට එයා ජගත්ව අල්ල ගත්තා කියලා හොද නම ගන්න ඔව් ඔව් මෙච්චර දවස කවිදුලව විමල් හොදටම රවට්ටලා තියෙන්නෙ ඒ ඩයරි ඔක්කොම විමල් ලියපුවා කවිදුලට දෙන්නගෙ අකුරු හොයා ගන්න බැරි වෙන බව දන්න නිසාම විමල් මෙහෙම කලේ

" බලපන් තව පැයකින් උබේ යලුවගෙයි ඔබෙයි කොල්ලයි කෙල්ලො දෙන්නයි එයි ඒත් ආයෙ යන්නෙ නැහැ "

විමල් ඉන්නෙ මොන්ටිසෝරි එක බිල්ඩින් එකක් ඇතුලෙනේ එයා ගෙනාව පොලු , තුවක්කු එහෙම හංගලා පුටුවක වාඩි වෙලා කට්ටිය එනකන් බලන් හිටියා

දසුන් කිව්වා වගේම කවිදුලත් එක්ක යන්න තීරනේ කරලා වාහනේ හතර දෙනාම ආවා වාහනෙන් බැහැලා මොන්ටිසෝරිය ඇතුලට ඇවිදන් ගියහම

" ආ කොල්ලනේ කොහොමද "

" ජගත් !"

කවිදු දන්නෙ නැහැ මේ විමල් කියලා දෙන්නා නිව්න්නු කියලා කවිදු ඉක්මනට නදීවයි ශයිනිවයි එයාගෙ පිටිපස්සෙන් ආරක්ශාවට අල්ලගත්තා

" අපි ආයෙ හම්බුනා නේද "

"ඉස්සරහට එන්න එපා උබ පලයන් අහකට කො විමල් අංකල් "

"ඕ ඔයාලා විමල්ව හොයන්ද ආවෙ එන්න එහෙනම් ඇතුලට"

කවිදු හිටිය තැනින් හෙලවුනේනත් නැහැ

" බය වෙන්න එපා මන් මුකුත් කරන්නෙ නැහැ "

තුන්දෙනා ඇතුලට ආවහම දැක්කෙ මූණක් වහන් ලේ පෙරන් ඉන්න මනුස්සයෙක්

" කවුද මෙ ආ "

"ඔයාලගෙ ආදරනීය විමල් අංකල් "

"මොකක් ඇයි තමුසෙ මෙහෙම කරන්නෙ ආ උබ මිනීමරුවෙක් කියන්න අපි ලග ගොඩක් සාක්ශි තියෙනවා ජගත් !! "

"සද්දෙ අඩුවෙන් ඉලන්දාරියා තව දෙයක් කොහෙන්ද ඔය සාක්ශි "

"ඒක තමුසෙට වැඩක් නැහැනේ මොකටද විමල් අංකල්ව එක්කන් ආවෙ තමුන් කොහෙන්ද මෙහෙට අපි ආවෙ විමල් අංකල්ව බලන්න "

"මන් දන්නවා තමුසෙලට කොහෙන්ද සාක්ශි කියලා අපි දෙන්නා ලියපු Diary වලින් නේද අනික මමයි තමුන්ලට මෙතන එන්න කිව්වෙ කටහඩ අදුර ගන්න බැරි වුනාද "

"ඔව් ඒකෙන් තමයි ඒත් එන්න කිව්වෙ මොකටද "

"කො මන් කෙල්ලො දෙන්නව ටිකක් පෙන්නන්න ඔහොම හංගන් ඉන්නෙ නැතුව පොඩි ලේන් පැටව් නෙවෙයිනෙ සාක්කුවෙ දාගෙන ඉන්න පුලුවන් වෙන්න "

"එපා තමුන් මේ දෙන්නා ලගට එන්න එපා කියන්න ඕන දෙයක් මට කියහන් "

කවිදු කෙල්ලො දෙන්නා ලගට විමල්ට ලං වෙන්න නොදෙන එකට විමල් ගොඩක් Annoying වුනා පස්සෙ හිතුවා කවිදුට ගහලා කෙල්ලො දෙන්නා ලගට යන්න

"අයින් වෙනවා ඔතනින් මනුස්සයෝ "

කවිදුට ගහලා විමල් කෙල්ලො දෙන්නා ලගට යනකොට රෙද්දක් මූණට දාගෙන ඉන්න ජගත් කෙදිරි ගෑවා

" ඔ...ඕ...යි වි...ම...ල්..  ම..ම.ගෙ ල..මයින්..ගෙන් ඈ..ති වෙලා හිටපාන්!!! "

ජගත් එහෙම කිව්වහම කවිදු ශොක් වුනා කාටද මේ විමල්ම විමල් කියන්නෙ කියලා ඒ අතරෙ ඇත්ත විමල් ශයිනිව තල්ලු කරා ඒකෙන් නම් ශයිනිගෙ ඔලුව පොල්ලක වැදිලා සිහිය නැති වුනා නදීව අල්ලගෙන එයාගෙ බෙල්ලට පිහිය තිබ්බා

"ඒයි ජගත් බලහන් උබේ ලමයි ටික දැන් මගේ යටතේ "

"එපා.....එපා විමල් එහෙම මගෙ දරුවොන්ට කරන්න එපා "

ඒක අහලා නදිත් ශොක් වුනා කවිදු ඉක්මනට ජගත් ලගට ගිහින් මූණෙ රෙද්ද අයින් කරලා පස්සෙ මූණ දැකලා එකපාර බය වෙලා බිම වැටිනා

"ජ..ජ...ජගත් අංකල් මෙ..මේ ඇත්තටම ඔයාද එතකොට මේ....."

කවිදු විමල් දිහා බලද්දි දැක්කෙ නදීගෙ බෙල්ලට පිහිය තියන් ඉන්න එක

"විමල්!!! නදී අක්කගෙන් ඈත් වෙයන් හරි හරි මට දැනුයි මේක තේරෙන්නෙ තමුසෙ තමා ඇත්ත විමල් මේ ඉන්නෙ ඇත්ත ජගත් තමුන්ලා දෙන්නා Twins ලා ඒක තමයි මෙච්චර අපිව අවුල් කලේ ඈත් වෙයන් නදී අක්කගෙන් "

කවිදු කෑ ගහගෙන විමල් ලගට ආවට විමල් පොල්ලකින් කවිදුට ආයෙ ගහල වැට්ටුවා

"නවත්තහන් කොලුවො කෑ ගහන එක උබලගෙ පව්ල් වල ඔක්කොම එවුන් එහෙමද කෑ ගහගෙනමයි ඉන්නෙ ඔව් ඔව් මන් තමයි ඇත්ත විමල් ඒත් එක රහසක් කියන්නද "

"කියහන් "

"මම තමයි නන්දීනිවයි , ස්වෙතවයි නදීගෙ තාත්‍තවයි මැරුවෙ "

නදීට අම්මයි තාත්තයි ගැන ඇහුනහම හොදටම දුක හිතුනා වගේම ගොඩක් කේන්ති ගියා මොකද නදීගේ තාත්තා නැති වෙන කොට එයාට අවුරුදු 5යි අම්මා අමාරුවෙන් නදීව හදපු විදිහ දන්නෙ නදීනේ එයාව ආව කේන්තියට අත නවලා එයාගෙ පිටිපස්ස ඒ කියන්නෙ විමල්ගෙ ඉනට වේගෙන් පහරක් එල්ල කලා ඒක වැදුනෙ නහරෙකට නිසා නදීව විමල් අත් හැරලා ටිකක් ඈත් වුනා මේ වෙලාවෙ කවිදු විමල්ව ගහන්න බිම දාහෙන ගහන්න ගත්තා නදී ඉක්මනට ජගත් ලගට ගිහින් එයාව ඒකෙන් බේර ගත්තා

" තමිසෙට එච්චර හයියක් මගෙ නැන්දලවයි මාමවයි මරන්න ආ ඒ මදිවට අපිව වට රවුමක් හොදට රවට්ටන්න ආ තමුසෙ මොන නරකාදියක යයිද දන්නෙ නැහැ විමල්!!!!"

කවිදු විමල්ගෙ මූණ චප්ප වෙන්න මූනට ගහගෙන ගහගෙන ගියා ලේ පෙරාගෙන නදී ශයිනි ලගට ගිහින් එයාවත් බැලුවා සිහිය නැති වෙලා කියලා තේරුන නිසා ගොඩක් බයවුන එක සාමාන්‍ය වුනා ඒත් විමල් කවිදුට වඩා ශක්තිමත් කොහොම හරි කොල්ලව අනිත් පැත්ත කරකොවලා ගහගෙන ගහගෙන ගියා කවිදුට හොදටම අමාරු වුනා විමල් හෙමින් නැගිටලා නදී ලගට යන්න ගියා

" අ නදී දුවේ කොහොමද අඩේ මෙන්න මගෙ අයියගෙ කෙල්ලත් ඉන්නවා දුව දන්නව ඇයි මන් අද මෙහෙට ඔයාලට එන්න කිව්වෙ කියලා "

"නැහැ කියහන් "

"අන්න හොද ලමයෙක් කෙලින් උත්තර මෙ..මෙන්න මේ කොලේට ඔය දරුවගෙ අත්සනක් දෙන්න ඕක ඔයාගෙ අම්මගෙ ඉඩම මට ඒක ඕනේ අම්මා ඔයාගෙ නමටනෙ දාලා තියෙන්නෙ ඉතින් මට ඒක ඕනා අත්සන් කරලා දෙන්න "

නදී විමල් ගෙනාව කොලේ අතට අරන් විමල්ගෙ පිටිපස්ස බලලා හිනා වෙල කොලේ ඉරලා දැන්මා විමල්ට හොදටම කේන්ති ගිහින් නදීට අත තියන්න යනකොටම පිටිපස්සෙන් ජගත් අමාරුවෙන් යකඩ පොල්ලක් අරන් ඇවිත් විමල්ගෙ ඔලුවට වැටෙන්නම ගැහුවා

" ත..හ් තමුසෙට එච්චර හ..යියක් මගෙ දරුවො දෙන්නට රිද්දන්න ආ තමුසෙ මැරෙන එකමයි හොද විමල් උබ මගේ සහෝදරයෙක් කියන එකත් ලැජජයි "

මේ වෙලාවෙම කවිදු ඉක්මනට දසුන්ට එන්න කිව්වා කොල්ලා පොලිස්සියෙ නිසා ශේප් වෙන්න පුල්වන්නෙ මොකද විමල් අපරාද ගොඩක් කරලා තියෙනවා මෙ කතාවෙන් ටිකක් පෙන්නුවට විමල් ජගත් වෙලා ගොඩක් සාක්ශි කාරයොන්ව මරලා තියෙනවා පොලිස් නිලධාරියෙක්වත් මරලා තියෙනවා ඒ නිසා විමල්ව මරපු එකට අඩුම අවුරුද්දක් ජගත් හිරේ ඉදියි

" මට සමාවෙන්න දරුවනේ මට ඔයාලගෙ අම්මලව බේරගන්න බැරි වුනා මන් නිකමෙක් මට කිසිදෙයක් කරගන්න බැරිවුනා මගෙම මල්ලි මාව බිල්ලට දීලා මේ සේරම කලේ සමාවෙන්න "

"සමාව ඉල්ලන්න ඕනෙ නැහැ මාමා ඇත්තටම වැරැද්දක් කරලා නැහැනේ ඔය විමල් කියන කෙනා අපිට ජගත් කියන නම ඇහුනහමත් පිලිකුල් වෙන විදිහට අපේ මොලෙයි හිතයි හදලා තිබ්බෙ අපිට සමාවෙන්න "

දසුන් කවිදුව නැගිට්ටවලා දෙන්නා එක්ක නදියි ජගත් ලගටයි ආවා

" ඔව් මාමේ අනේ අපිට සමාවෙන්න අපි ඇත්තටම දන්නෙ නැහැ ඔය දෙන්නා Twins ල කියලා ඒක වෙන්න ඕනේ කොහෙවත් විමල්ගෙ photos නැත්තෙ අනික අපෙ අම්මා කිව්වෙත් නැහැ ඒ ගැන "

"ජයනිට අමතක වෙන්න ඇති පුතේ මොකද විමල් රට ගියා කියලනෙ දන්නෙ ඉතුරු ටික දන්නෙ නැහැනෙ ඇත්තටම විමල්ට පොඩි කාලෙ ඉදන් මානසික රෝගයක් තිබ්බා එයා රට හිටියෙ හොද කරගෙන ආවා කිව්වට හොද වුනෙ නැහැ "

"ඔය ටිකම අපි Diary එකක කියෙව්වනෙ "

" Diary එකේ කාගෙ නමද තිබ්බේ "

"විමල් කියලා "

"ආ ඒ සේරම විමල් වෙනස් කරලා ඔහොම ඉන්න මොකද මේ ශයිනිට වුනේ "

"විමල් එයාව තල්ලු කලානේ ඒ නිසා සිහිය නැති වුනා "

"අනෙ මගෙ දරුවව ඉක්මනට හොස්පිටල් එක්කගෙන යන්න "

"අපි යමු මාමේ "

කවිදු ශයිනිව අත් දෙකට වඩා ගෙන කාර් එකෙ ලගට ගියා දසුන් පොලිස්සියට Inform කලා මරණයක් වුනා කියල මොකද මේක කලේ කවුද කියලා එයාලට සාක්ශි තියෙනවා දසුන් මේ තුන්දෙනා එක්ක කලින් කවිදුගෙ ඇදුමෙ ස්පීකර් එකක් දැන්ම ඒකෙන් දසුන් ඔක්කොම අහගෙන ඉදලා Record කලා ඒකත් පොලිස්සියට යවනා පස් දෙනාම හොස්පිටල් ගියා

ඔන්න දැන් දන්නවනෙ Real Villain කවුද කියලා ඒ තමා විමල් හෙට්ටිආරච්චි එයා තමයි මේ සේරටම මුල මැනික් වලට සල්ලිවලට කෑදර කමට ලස්සනට තිබ්බ පවුලක් විනාස කලේ සල්ලි නිසා මිනිස්සු කොච්චර පහත් තත්වෙට වැටෙනවද ඔය මොන සල්ලිය තිබ්බත් අපි අන්තිමට පොලවට බරක් වෙනවා විතරයි සල්ලි පෙට්ටියෙ දාන් යන්නද බෑනේ ඒක තමය් විමල්ට වුනේ එයා මැරුනා සල්ලි වතුරෙ


ඔන්න කතාවෙ ලොකුම රහස අදින් අපිට දැක ගන්න පුලුවන් වුනා මේ කතාව දැන් ඉවර වෙන්න ගොඩක් ලගයි මට ඔයාලා කියන්නකො මොනාද මේක ගැන හිතුනෙ මගෙ කතාව ගැන මේක තමයි මන් සාමාන්‍ය චරිත දාලා සම්පූර්ණයෙන් වගේ ලිව්ව පලවෙනි Gl කතාව ඔයාලගෙ අදහස comments කරන්න

කතාව ඉවර වෙන්න එන නිසාම මේකට අඩුම තරමෙ Like 20ක් වත් දෙන්න ඒ වගෙම යාලුවො අතරට Share කරන්න Thankyou 🌝❤


Author Shanu

Continue Reading

You'll Also Like

2.2M 116K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
1M 55K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
10.9K 282 48
Long ago there was a strange black wolf with wings. He is found shortly before what is known as the Holocaust by a young and frightened boy. On the o...
1.3K 289 6
Love is not about finding the right person but creating the right relationship. It's not about how much love you have in the beginning but how much l...