My Teacher || GL ||

By shanu6rj

15.7K 1.3K 643

අවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච... More

හැදින්වීම
පලවෙනි දිගහැරුම ~
දෙවෙනි දිගහැරුම ~
තෙවන දිගහැරුම ~
සතරවන දිගහැරුම ~
පස්වන දිගහැරුම ~
හයවන දිගහැරුම ~
සත්වන දිගහැරුම ~
අටවන දිගහැරුම ~
නමවන දිගහැරුම ~
දසවන දිගහැරුම ~
එකොළොස්වන දිගහැරුම ~
දොළොස්වන දිගහැරුම ~
දහතුන්වන දිගහැරුම ~
දහ හතරවන දිගහැරුම ~
පහලොස් වන දිගහැරුම ~
දහසය වන දිගහැරුම ~
දා හත්වන දිගහැරුම ~
දහඅටවන දිගහැරුම ~
දහනමවන දිගහැරුම ~
විසිවන දිගහැරුම ~
විසිඑක්වන දිගහැරුම ~
විසිදෙවන දිගහැරුම ~
විසිතුන්වන දිගහැරුම ~
විසිහතරවන දිගහැරුම ~
විසිපස්වන දිගහැරුම ~
විසිහයවන දිගහැරුම ~
විසිහත්වන දිගහැරුම ~
විසිඅටවන දිගහැරුම ~
විසිනමවන දිගහැරුම ~
තිස්වන දිගහැරුම ~
තිස්එක්වන දිගහැරුම ~
තිස්දෙවන දිගහැරුම ~
තිස්හතරවන දිගහැරුම ~
තිස්පස්වන දිගහැරුම ~
තිස්හයවන දිගහැරුම ~
තිස්හත්වන දිගහැරුම ~ (THE END)
NEW STORY UPDATE

තිස්තුන්වන දිගහැරුම ~

231 24 13
By shanu6rj

ඊලග දවසෙ කවිදුයි , ශයිනියි , දසුනුයි ගෙනාව පොත් ටික කියවලා ඉවර කලා තුන්දෙනාම ඉස්සෙල්ලා කරා වගේ වැදගත් එව්වා ලියලා තියා ගත්තා කවිදු ජගත්ගෙ , විමල්ගෙ , නන්දිනීගෙ , නදීගෙ කොටින්ම කිව්වොත් එයාලගෙ පවුලට සම්බන්ද ඔක්කොමගෙ photos ටිකක් අරන් බිත්තියෙ ගහලා යාකරා එතකොට හොයා ගන්න ලේසියිනේ

"කවිදු දැන් ජගත් අංකල් විමල් අංකල්ව මරන්න හදලා තියෙනවා ස්වෙත ආන්ටිව බදින්න විමල් අංකල් මරණ එකට බය නොවුනට ස්වෙතා ආන්ටිට මොකක් හරි කරයි කියලා එයාලගෙන් අවුරුදු ගානක් ඈත් වෙලා ඉදලා තියෙනවා "

"ඔව් ඒත් බන් මේකේ තව එකක් තියෙනවා විමල් අංකල් නදීගෙ Accident එක වුන ඊලග දවසෙ තමා රට ගියේ ඒත් එයා අපේ කා එක්කහරි එදා ඉදන් අවුරුදු ගානක් වෙනකන්Contact එකේ ඉදලා තියෙනවා මෙහෙ වෙන ඔක්කොම දැනගෙන තියෙනවා "

"කවුරු එක්ක ඉන්න ඇත්ද බන් "

"විමල් අංකල් අපෙන් කාටද වැඩිපුර එකතු නැ මන් කිව්වෙ නන්දිනී නැන්දටයි , අම්මටයි , ස්වෙත නැන්දටයි නම් එයා අමුතුවෙන් කැමති වෙන්න ඕනෙ නෑනේ එයාගෙ යාලුවො නෙ අනික තාත්‍තත් අදුරනවා නදී අක්කගෙ තාත්තත් දන්නවා ඇති "

"ඔව් නෙ අනික එයා දන්න කෙනෙක් වෙන්න ඕනෙ මන් නම් විමල් බාප්පව දැකලා නැහැ නදී අක්කත් දන්නෙ නැතුව ඇති "

"මන් දන්නෙත් නැහැ මේ පොත් වල තියෙනවා 2005 වගේ වෙද්දි පුංචි සුරංගනාවියක් එයාගෙ හොදම යාලුවා වුනා  කියලා ඒ අවුරුද්දෙ මමයි ඔයයි නදී අක්කයි විතරයි සාමාන්‍යෙන් විමල් අංකල් දන්න අයගෙන් හිටියෙ මොකද සනුදි ඉපදුනෙ අවුරුද්දෙ අන්තිමනෙ මේකෙ තියෙන්නෙ 2005/06/22 දවස "

" කවුරු වුනත් එයාව හොයා ගත්තනන් අපිට මොකක් හරි සුල මුලක් හොයන්න තිබ්බා "

"ඔව් අනික මේ පොත් වලින් එක කොලේ කොලේ ඉරලා තියෙනවා එතකොට අපිට ඒ කවුද කියලා හොයා ගන්න බැහැනෙ "

"ඔව් බන් තව මේකේ එක තැනක තියෙනදා එයා 2008 රට ගියා ගියලා එතකොට ජගතුයි ස්වෙතයි බැදලා දුවෙක් ඉන්නවලු ඒකෙන් හැමෝම සතුටින් හිටිය නිසා එයා ගිහින් "

"අපිට මේ ට්ක ඇති වෙයිනේ ජගත්ව හිරේ යවන්න "

"මේ කොල්ලනෙ තව පොඩි රහසක් තියෙනවා "

"මොකක්ද "

"මේකේ කොනක විමල් අංකල් ලියලා තියෙනවා ජගත් මානසික ලෙඩෙක් කියලා එයා අවුරුදු ගානක් රට ඉදලා තියෙන්නෙ බෙහෙත් කරන්න මොකද ජගත් එන්න එන්න දරුණු වුන නිසා ඒත් බෙහෙත් අරන් ආවට කිසි වෙනසක් නැ දැනුත් ආදරේ කරන දෙන්නෙක් අතර මතගැටුම් දැන්මා කියලා "

"දෙයියනේ ජගත් මානසික රෝගියෙක් නම් කොහොමද හිරේ දාන්නෙ පොලිස්සිය භාර ගනීනේද "

"භාර ගන්නවා බන් අරගෙන උන්ට බෙහෙත් කර කර තියන් ඉන්නවා "

"අපිට විමල් අංකල්ව Contact කරගන්න තිබ්බනන් "

කවිදු එහෙම හිත හිත ඉද්දි Private Namber එකකින් කෝල් එකක් ආවා

👦 hello කවුද මෙ

👤 අ කවිදු පුතා මාව මතක් කරලා දැන් අදුර ගන්න බැහැනේද

👦කවුද මන් මතක් කලෙ ඔහොම ඉන්න ඔයා විමල් අංකල්ද

👤හරියටම හරි ඔය අදුර ගත්තෙ

👦අංකල්ට මගෙ නම්බරෙ කොහෙන්ද

👤ඒක කොහෙන්ද කියලා වැඩක් නැහැනෙ මන් කතා කලේ පොඩි පණිවිඩයක් අහන්න

👦මොකක්ද අංකල්

👤 අර පිච්චිච්ච මොන්ටිසෝරියෙ ඉඩම විකුණන්නෙ නැත්ද

👦ඒ ගැන මන් කොහොමද දන්නෙ අංකල්

👤පුතා දන්නෙ නැත්ද ඒ මොන්ටිසෝරිය හදපු ඉඩම පුතාලගෙ නැන්දෙක් වන නන්දිනී නැන්දගෙ කියලා

👦මොකක් !! අපි දන්නෙ නැහැනෙ

👤පුතාට ඕනේ නන්දිනී නැන්දව මරපු කෙනාව හොයා ගන්න නේද

👦ඔව් කොහොමද දන්නෙ

👤 මන් ඔයාට පොඩි ඉගියක් දෙන්නම්

👦මොකක්ද

👤නන්දිනීට ඉස්සර ගොඩක් හතුරො හිටියා එයා සොභාදහමෙට ගොඩක් ආදලේ කලා ඒක නිසාමයි එයා මැරුනෙ

👦 ඒ කිව්වෙ මොකක්ද

👤ඒක ඔයාට තේරෙන එකක් නැහැ නන්දිනීගෙ දුව ඉන්නෙ ඔයාලා එක්කනේද

👦 දැන් නම් නැහැ හැබැයි ඉන්නෙ අපි එක්ක

👤 හරි එයාවයි ස්වෙතගෙ දුවවයි එක්කගෙන ඔයා ××××××××× තැනට හෙට අනිවාර්යෙන් එන්න මන් ඔයාගෙ හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්නම්

👦 ඒත් මන් ඔයා විමල් අංකල්මයි කියලා කොහොමද විශ්වාස කරන්නෙ සාක්ශි මොනාද

👤මගේ Diary පොත් කියවලා මගේ හිතේ ස්වෙතා ගැන තියෙන ආදරෙ දැනගන්න ඇති නේද

👦ම් ඔව්

👤 තව මගෙයි ජගත් අයියගෙයි රණ්ඩු එහෙම තියෙන්න ඇති නෙ

👦ඔව්

👤එහෙනම් මන් විමල්ම තමයි කියලා ශුවර් නේ

👦ඔව් අංකල්

👤එහෙනම් හෙට තුන් දෙනාම මන් කිව්ව තැනකට එන්න

👦Ok අංකල් බායි

" කවුද කතා කලේ "

"විමල් අංකල් ඔයාටයි මටයි නදී අක්කයි ××××× මේ තැනට හෙට එන්න කිව්වා "

"අඩො මේ පිච්චිච්ච මොන්ටිසෝරියෙ Address එකනෙ "

"ඒක තමා කියද්දි නිකන් දන්න තැනක් වගේ තේරුනේ කමක් නැ හෙට යමන්කො "

" යමන් යමන් මාත් එන්නම් "

"අපි තුන විතරලු නෙ එන්න කිව්වෙ "

"මන් හොරෙන් එන්නම් මතකනෙ මන් පොලිස් නිලධාරියෙක් ඔය තුන්දෙනාව කොහොමත් තනියෙන් යවන්නෙ නැහැ "

කවිදු ටිකක් සෙටියෙ වාඩි වෙලා කල්පනා කලා මේ මොකක්ද වෙන්න යන්නෙ විමල් අංකල් එන්න කිව්වා කවිදුගෙ හිත කියනවා හෙට මොකක් හරි ලොකු නරක දෙයක් වෙන්න යනවා කියලා ඔහොම කල්පනා කර කර ඉද්දි සනුදිගෙන් කෝල් එකක් ආවා

👩Hello අයියේ.......!! සුභ ආරංචියක් තියෙනවා කියන්න

👦හෝව් හෝව් හෙමින් මගෙ කණ ඉවරනේ කියන්න බලන්න මොකක්ද

👩මගෙ ආදරනීය First Love එක මට ඊයේ purpose කලා

👦මොකක් !! නදී අක්කා ඔයාට Purpose කලාද

👩ඔව්ව්.......ඊයේ දවස මට හීනයක් වගේ අයියේ මගෙ උපන්දිනේට Surprise ගොඩක් හම්බුනා

👦වාව් මරුනේ එහෙනම් මගෙ නංගිටත් දැන් රජ මගුල් ඇ

👩ඔව්ව් ඔයත් ශයිනි අක්කට purpose කරන්නකො දැන් යාලුත් වෙලා ගොඩක් කල් නේද

👦මේ කලබල අස්සෙ මට කරන්න හිත නැ නගො මන් ඉක්මනට කරන්නම් ආ මෙ අපි අද රෑට ගෙදර එනවා හෙට උදෙන්ම නදී අක්කව අපි එක්ක ගමනක් එක්කගෙන යනවා

👩ඒ කොහෙද මගෙ කෙල්ලව එක්කගෙන යන්නෙ

👦එක්කන් ගිහින් ආයෙ ගෙනත් දෙනවා කන්නෙ නැහැ යන තැන ඇවිත් කියන්නම්

👩හා හා පරිස්සමට එන්න සුදු අයියේ........

👦හරි හරි අම්මලට කොහොමද

👩 එයාලා හොදින් ඔයාලට කොහොමද ගෙදර එන්නෙ කීයටද

👦හවස 4 වගේ එන්නම්

👩 හා හා තියන්නම් බුදුසරණයි

👦බුදුසරණයි

කවිදු සෙටියෙන් නැගිටලා ශයිනි ලගට ඇවිත් එයාට සනුදිගෙයි නදී අක්කගෙයි සිද්දිය කිව්වා කෙල්ලට හරිම සතුටුයි මොකද එයාගෙ අක්කට හැම සතුටක්ම අවසානයේදී ලැබුනනේ

" අද අපි ගෙදර යනවා හොදේ ඇදුම් ලෑස්ති කරගන්න දසුනුත් යනවා අපි එක්ක "

"හරී....."

ශයිනි ඉක්මනට කාමරේට ගිහින් ඇදුම් ටික පැක් කරගත්තා දසුනුත් ඇදුම් පැක් කරගෙන තුන්දෙනා 3 වගේ දසුන්ලගෙ ගෙදරින් පිටත් වුනා

කවිදු කිව්වා වගේම 4 වෙනකොට ගෙදර හරියෙ හිටියේ කාර් එක ගෙදර ගරාජ් එකට දාලා බෙල් එක ගැහුවා දොර ඇරගෙන ජයනි දුවන් ඇවිත් කවිදුව බදාගත්තා

"අම්මේ මගෙ කොල්ලව දකින්න තියෙන ආමාරුව නේ අම්මා සතියක් විතර කොල්ල නැතුව හිටියනෙ මේ බලන්න හොදටම ඇදිලා ගිහින් කන්න හොර කරලා වගෙ එන්න ඇතුලට "

කවිදුව ගේ ඇතුලට සනුදි ඇදලා ගත්තා පස්සෙ නදියි සනුදියි කවිදුට හග් එකක් දීලා පිලිගත්තා

"හනෙ හනේ මේ කෙල්ල තවත් කෙට්ටු වෙලා හාල් මැස්සෙක් වගෙ ඒ කොල්ලො මගෙ කෙල්ලට හරියට කන්න දෙන්නැත්ද ආ කොහොමද දුවේ"

ශයිනිට ජයනිගෙ අම්ම කෙනෙක් වගේ ආදරේට කදුලු ආවා දෙන්නා හග් එකෙන් ඈත් වුනා ජයනි ශයිනිගෙ කදුලු පිහිදලා දසුන්වත් හග් එකකින් පිලිගත්තා

තුන්දෙනා ගේ ඇතුලට ආවා විතරයි කෑම වලින් තුන්දෙනාගෙ බඩ පැලෙන්න ඔන්න මෙන්න වෙන්න කැව්වා

"අම්මො අම්මේ තවනම් කන්න බැහැ මගෙ බඩ පැලෙයි අප්පා ඔච්චර කාලා "

"කන්න ලමයො බලන්න හැටි හොදට රසට අම්මගෙ අතින් හදපු බතක් කෑවොත් තමයි හිත පිරෙන්නෙ "

"ඒකනන් ඇත්ත නැන්දේ හිතනම් ගොඩක් පිරුනා ඊට වඩා බඩ පිරුනා මටනන් හොදටම ඇති "

" තව කන්න කො තව ටිකක් බෙදා ගන්න දුවේ "

"ඇති ඇති නැන්දේ "

ජයනි හිනා වෙවි තුන්දෙනාට ඉස්පිරිතාලෙ එක්කගෙන යන්න වෙන සයිස් එකටම කෑම කැව්වා

" කො ලමයි තුන්දෙනා දැන් හොදට කාලනේ ඉන්නේ ටිකක් නිදා ගන්න "

"අම්මේ මට පොඩි දෙයක් නදී අක්කට කියන්න තිබ්බා "

"ඒක හෙට කියන්න දැන් නිදාගන්න ගිහින් ශයිනි දුවට මන් එක්ක ඉන්න පුලුවන් තාත්තයි පුත්තු දෙන්නයි එකට ඉදී "

කවිදු කියන දේ අම්මා කනකටවත් ගත්තෙ නැති නිසා නදීට උදේට ලෑස්ති වෙලා ඉන්න කියන්න බැරි වුනා ඒක කියන්න හිතුනත් නිදිමත වැඩි නිසා එහෙම්න නින්ද ගියා ඇහැරුනේ රෑ 8 වගෙ පස්සෙ නදීට මෙහෙම හෙට යන්න ඕනේ කියලා විස්තරේ දීලා ආයෙ නිදා ගත්තා



හෙට මොනා වෙයිද මේකේ ඉන්න ලොකුම Villain හෙට බලාගන්න පුලුවන් මෙච්චර කල් හිතන් හිටිය කෙනා ගොඩක් වෙනස් කෙනෙක් වෙයි

හෙට මේ කතාවෙ අවසානය වෙයිද
නැතහොත් අලුත් පරිච්ඡේදයක නව ආරම්භයක් වෙයිද අපි එක හෙට බලමු 🌝❤

අද ටිකක් පොඩි කොටසක් හෙට එක දානො කියවන්න කියවන්න තව එන විදිහට ඒ නිසා ටිකක් ඉවසමුනේද 👉👈 සුදූලා ටික

Like ,Comments , Share කරන්න

Author Shanu

Continue Reading

You'll Also Like

1.3K 289 6
Love is not about finding the right person but creating the right relationship. It's not about how much love you have in the beginning but how much l...
1.4K 135 9
ආදරේ ප්‍රාර්ථනාවක්.. ලැබෙන දේ ත්‍යාගයක්.. මතක දේ මැණිකක්.. ඔබ මගේ ලෝකයක්.. හම්බවෙන යන කෙනාට නැතුව වෙන එකෙක්ට හිත ගියොත් කොහොම තියෙද 🌝 "අඩො පගො උබ ඒ...
63K 1.3K 13
[Rosario Vampire Female Harem X Brawler! Female Reader] !!CREDITS TO TEXTURES.CAFE FOR THE OVERLAYS AND CREDIT TO ANIMETEXTURESH FOR THE BACKGROUND...
1.1K 64 9
okay so this is one of my older books, I recently thought about republishing it, and why not? so its a star wars au with Wednesday and Enid NOT every...