๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ...

By AndreaMariyan

12.5K 1.9K 563

[BOOK TWO] [ONGOING] [HAPPY ENDING] โŒ›๏ธโ™ก๏ธŽ ..๐“๐ก๐ž๐ฒ ๐ฌ๐š๐ฒ, ".. ๐ฅ๐จ๐ฏ๐ž ๐ฒ๐จ๐ฎ ๐ฎ๐ง๐ญ๐ข๐ฅ ๐ญ๐ก๐ž ๐๐š๐ฒ ๐ˆ ๏ฟฝ... More

๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Prologue
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Author's Note
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Wolf Characters
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 01
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 02
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 03
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 04
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 05
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 06
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 07
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 08
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 09 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 10
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 11
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 12
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 13 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 14
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 15
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 16
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 17
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 18
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 19
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 20
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 21
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 22
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 23
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 24
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 25
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 26
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 27
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 28
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 29
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 30
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 31
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 32
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 33
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 34
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 35
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 37
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 38
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 39
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 40
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 41
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 43
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 44
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 45
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 46
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 47
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 48
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 49
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 50
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 51
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 52
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 53
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 54
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 55
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 56
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 57
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 58
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 59
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 60
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 61
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 62
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 63 ๐Ÿ›‘โš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 64
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 65
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 66
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 67
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 68
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 69
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 70
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 71
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 72
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 73
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 74
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 75
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 76 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 77
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 78
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 79

๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 36

155 23 11
By AndreaMariyan

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 36]

            ____________🤎____________

                      ❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

අයිවන් හිටියේ ක්‍රෙශ්නියර් මැන්ෂන් එකේ මේන් ඩෝර් එක ලග හිටගෙන. එයා ගාවම ක්‍රිස්ටියන්.

"..මට තේරුණා මනුස්සයෝ මට තේරුණා.. ජොනතනුත් ඉන්නවනේ.."

"..අපේ කාටහරි බැරිද අපේ ෆෝම් එකෙන් චේන්ජ් වෙලා ඉන්න.."

"..ක්‍රිස්.. සීරියස්ලී..????"

අයිවන්ට තේරේනවා න්‍රිස් ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා. ඒත් මහ දුරක් ඈතට යන්නේ නෑ කියලා කලින්ම කිව්වනේ. ඊටහපන් අර භාණ්ඩ දෙක කියවන්න ගත්තම. මාකස්ට අහුවෙලා මැරිලා යනවා සැපයි.

"..ඔක්කොටම කලින් කවුද මේ දෙන්නට ඕකම තෝරගන්න කිව්වේ..?"

'⁣අනේ මේ තෝරගන්න කියපු එකාගෙන් ඇති වැඩේ මොකක්ද ක්‍රිස්..?'

එවන්ගේ කටහඬ ආවේ මයින්ඩ් ලින්ක් එකෙන්.

"..අනික තමුසෙලා එකෙක්ට කියන්න බැරිවුණාද ඕක ඩේන්ජරස් වැඩක් කියලා..? මෙච්චර මේ ගාඩ් එකක් දාලා තියෙද්දිත්.."

'ජෝත් ඕකේ එක දීලා තිබ්බේ..'

රෙමිරෝගේ කටහඬ මයින්ඩ් ලින්ක් එකෙන් එද්දි ⁣හැමෝටම ජොනතන්ගේ ගෙරවිල්ලත් ඇහුණා ඒත් එක්කම.

"..මමා කැටී.."

ක්‍රිස්ටියන් කියද්දි අයිවන් දැක්කේ මැන්ෂන් එකට එන මමා කැටීව. මමා කැටීව දැක්ක ගමන් අයිවන්ගේ ඔළුවට ලයිට් එකක් පත්තු වුනා වගේ අදහසක් ආවා.

"..මමා කැටී අපි ජංගල් එක ඇතුළට යනවා.."

අයිවන් කියද්දි මමා කැටීට ඒක එච්චර ගාණක් වුනේ නෑ. කොහොමත් ලොකු අය ජංගල් එක අස්සේ රිංගනවනේ.

"..ලියාමුයි එයාගේ යාළුවෙකුයි එක්ක යන්නේ.."

අනන් එතකොට නම් මමා කැටී ඇස් දෙකත් ලොකු කරගෙන ක්‍රිස්ටියන් දිහා බැලුවා. ලියාම්ව ජංගල් එක ඇතුලට යවනවා කියන්නේ වෙන්න බැරි දෙයක්.

"..එයාලගේ ⁣⁣ඉයර් ප්‍රොජෙක්ට් එකට වුල්ෆ්ස්ලා ගැන කරන්න පටන් අරන්.."

ක්‍රිස්ටියන් කිව්වේ අයිවන්ටත් රවන ගමන්.

"..මාව අදාල කරගන්න එපා.. අනික එවන් ඒක කලින් කිව්වම තමුසෙට අවුලක් තිබ්බේ නෑනේ.."

"..එතකොට දන්නවද මිනිහෝ කැලෑ අස්සේ බඩගාන්න තියෙනවා කියලා.."

"..හරි දැන් මොකක්ද වෙන්නෝන..?"

අයිවන්ගෙයි ක්‍රිස්ටියන්ගෙයි කතාව මැද්දට පැනලා මමා නැටී ඇහුවේ ⁣ඉනට අත් දෙකත් තියාගෙන. එයා අයිවන්ගෙවි ක්‍රිස්ගෙයි මූණවල් දෙක දිහා බලන්නත් බෙල්ල අංශක අනූවක් උස්සන්න ඕන.

"..ජංගල් එක වටේට ගාඩ් එක වැඩි කරන්න ඕන අද දවසම මමා කැටී.. වැඩි ඈතකට යන්නෑ කිලෝමීටර් දෙකක් තුනක් ඇතුලේ කැරකිලා බලනවා.. නැත්නම් හෙට වෙද්දි මගේ හිස නැති කඳ හම්බවෙයි.."

අයිවන් කිව්වේ අර යක්ස පැටව් දෙන්නව මතක් කරගෙන.

කොහොම කොහොම හරි ක්‍රිස්ටියන්වත් ශේප් කරගෙන අයිවන් ආවේ කොලේජ් එක ගාවට. එදා උදේ වරුවේ විතරයි ලෙක්චර්ස් තියෙන්නේ කියලා ඊට කලින් දවසේම දෙන්නා අයිවන්ට කියලා තිබ්බේ ජංගල් එකට යමු කියලා. ලියාම්ටයි අයිවන්ටයි කැලෑව කියන්නේ සාමාන්‍ය තැනක් වුනාට ශෙන්ග් හිටියේ ටිකක් විතර බය වෙලා. අයිවනුයි ලියාමුයි ලඟ ඉන්න එක තමයි එයාට පොඩි හරි සැනසීමකට තිබ්බේ.
උදේ කොලේජ් එකට එද්දි ඩැඩීටත් එයාලා එක්ක යන්න එන්න කියලා අල්ලපු අඩව්ව ශෙන්ග් ලියාම්ටවත් කිව්වේ නෑ. ලැජ්ජාවනේ ඉතින් ඕක දැනගත්තොත්. ශෙන්ග්ගේ ජීවිතේ දැන් එයා වැඩියෙන්ම විශ්වාස කරන එක්කෙනෙක් තමයිනේ පෝල් කියන්නේ. තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන්න ඕන ආදරය ආරක්ෂාව සේරම ශෙන්ග් විඳින්න ගත්තේ පෝල්ව හම්බවුණාම. ඉතින් එයා හිතුවා එයා ෆස්ට් ටයිම් ඩේන්ජරස් වැඩකට යන වෙලාවෙත් පෝල්ව එයා එක්ක එක්ක යන්න. ඒ වුණත් පෝල් කිව්වේ ශෙන්ග් දැන් පොඩි ළමයෙක් නෙමෙයි, එයාට කොච්චර ප්‍රශ්න තිබ්බත් එයා තනියම දේවල් කරගන්න දැන්ම ඉදලා ⁣ඉගෙන ගන්න ඕන කියලා. එයා ඒ දේවල් වලට දැනටම පරක්කුයි කියලා.
ඉතින් කොහොම හරි කොච්චර අඬා වැලපිලා කිව්වත් පෝල් ආවේ නැති නිසා ශෙන්ග්ට සිද්ධ වුණා අයිවනුයි ලියාමුයි එක්ක විතරක් යන්න.

"..තව ඇතුලට යනවද අපි..?"

ශෙන්ග් ඇහුවේ ලියාම්ගේ අත තව ටිකක් තද කරලා අල්ලගෙන. අයිවන් ඒ දෙන්නට ඉස්සරහින් යද්දි එයයි ලියාමුයි ගියේ අයිවන්ගේ පිටිපස්සෙන්. තනි පේළියට යන වෙලාවට ශෙන්ග් හිටියේ මැද්දේ. ඒ හිටියත් එයා ලියාම්ගේ අත අතැරියේ නෑ. හිටපු ගමන් අයිවන් දෙන්නව දෙපැත්තට දාලා අත් දෙකෙන් අල්ලන් යද්දි නම් ශෙන්ග් අයිවන්වත් කිටි කිටියේ තද කරලා අල්ලන් හිටියේ.

මූන්ලයිට් සිටි එක වටේට තියන කැලෑව ශෙන්ග් කලින් දැකලා තිබ්බ කැලෑ වලට වැඩිය ගොඩක් වෙනස්. සාමාන්‍ය කැලෑවක් පටන් ගන්නෙම පොඩි පඳුර සාමාන්‍ය සයිස් ගස්වලින් වුනත් මූන්ලයිට් ජංගල් එක පටන්ගන්නේ අඩි හැත්තෑව අසූව උස් ගස්වලින්මයි. කැලෑව ඇතුලට අඩි පාරක්වත් නැතිකොට ශෙන්ග්ට හිතාගන්නවත් බැරි පැත්තකට තමයි අයිවන් දෙන්නව අරන් ගියේ. කොහොමද එහෙම අවුලක් නැතුව යන්නේ කියනෙකත් ශෙන්ග්ට ප්‍රශ්නයක්.

"..අපි චූටි කාලේ ඉදලා මේ කැලෑවල් ඇතුලේ ඇවිදිනවා.. ඉතින් හුඟක් වෙලාවට යන්න ඕන පැති එහෙම මතකයි.."

ශෙන්ග් ඇහුවේ නැතුව වුනත් අයිවන් කිව්වේ ශෙන්ග්ගේ මූණේ තියන පුදුමේ තේරුම් අරගෙන.

"..ෂ්.. ෂ්.."

අයිවන් පොඩි දෙන්නා දිහා බලලා කටට ඇඟිල්ලක් තිබ්බේ සයිලන්ට් වෙන්න කියලා කියන ගමන්. අයිවනුයි ලියාමුයි කොළයක් පෑගෙන සද්දයක්වත් අහෙන්නේ නැතිවෙන්න ඇවිද්දත් ශෙන්ග්ට නම් එහෙම බෑ. එක්කෝ චිරි චිරි ගාලා කොළ පැගෙද්දි නැත්නම් ටකස් ගාලා වේලිච්ච කෝටුවක් හරි එයාගේ සපත්තුවලට පෑගිලා සද්දෙට කැඩුනා.

කද අඩි විස්සක විතර වටයක් තියන ලොකුම ලොකු ගහක් පහුකරද්දිම අයිවන් ශෙන්ග්ව පස්සට කරේ නවතින්න කියලා. ඒ යන ටිකටත් එයාට හීනි ගෙරවිල්ලක් ඇහුණා. ශෙන්ග්ව පස්සටම දාලා ලියාමුත් අයිවන්ගේ පිටිපස්සට එද්දි ශෙන්ග්ට හිතාගන්න බැරිවුණා ⁣එයාගේ ඉස්සරහා මොකක්ද
සිද්ධ ⁣වෙන්නේ කියලා.
ඒ හින්දම එයා දැක්කේ නෑ අයිවන්ගෙන් ලියාම්ගෙයි පැත්තට ගොරව⁣ගෙන ආව වුල්ෆ්ස්ලා අට දෙනෙක්ව. ඒ වගේම අයිවන්ගෙයි ලියාම්ගෙයි ගෝල්ඩ් කලර් වෙච්ච ඇස් දෙක. ඒ වගේම ඒ ඇස් දැකලා අර වුල්ෆ්ස්ලා ටික හීනි කෙඳිරියක් එක්ක පස්සට ගිය හැටි. ඇස් දෙක සාමාන්‍ය තත්වෙට පත් වුණාට පස්සේ අයිවන් ආයේ ශෙන්ග්ව එයාගේ ලගට ගත්තේ ඉස්සරහා පෙන්නන ගමන්.

"..අනේව්ව්ව්.. කියුට් අප්පා.."

අර වුල්ෆ්ස්ලා අට දෙනාට අමතරව එතන චූටි පප්ස්ලත් හිටියා පහක් විතර. පුළුන් බෝලගෙඩි වගේ එහෙට මෙහෙට රෝල්⁣ වෙවී වේලුණ කෝටු කෑලි එක්ක පප්ස්ලා ටික සෙල්ලම් කරනවා දැක්නම ශෙන්ග්ට ආසාවේ බැරිවුණා.

"..අපිට එයාලාව අල්ලලන් බැරිද..?"

ශෙන්ග් ඇහුවේ චූටි පප්ස්ලා දිහා බලාගෙන.

"..එහෙනම් යුද්ධයක් කරන්න වෙනවා.. ලොකු අය කැමති නෑ පප්ස්ලා ලගට කවුරුත්ම ලංවෙනවට.."

එයාලා ඒ හරියට වෙලා ඒ වුල්ෆ් ෆැමිලි එක දිහා බලාගෙන හිටියේ ශෙන්ග්ට නම් ගෙදර යන්න කිසිම හදිස්සියක් නැතිවෙද්දි. එද්දි තිබ්බ බය පේන්නවත් නෑ දැන්. කම්මුල් දෙකත් රෝස පාට කරගෙන අර වුල්ෆ් පප්ස්ලා දිහා බලාගෙන ඉන්නවා.

'අයි වෝන්ට් බේබීස්..!'

සැzක්ෆ්‍රොන් අයිවන්ට මයින්ඩ් ලින්ක් කරේ ශෙන්ග් දිහා බලා⁣ගෙන. එයාලගේ පප්ස්ල⁣ට ශෙන්ග් කොච්චර ආදරේ වෙයිද කියලා අයිවන්ටවත්, සැzක්ටවත් හිතාගන්න බැරිවුණා.

'නොට් නව් සැzක්!'

"..දැන් ඊළඟට මොකක්ද දෙන්නගේ ප්ලෑන් එක..?"

එතනම තිබ්බ ගහ හට වාඩි වෙන ගමන් අයිවන් ඇහුවේ ශෙන්⁣ග්ගෙනුයි ලියාම්ගෙනුයි.

ඒ වෙනකොටත් දෙන්නා වැඩ පටන් අරන්. ලියාම් එයාගේ ෆෝන් එකෙන් ෆොටෝස් ටිකකුයි වීඩියෝ ටිකකුයි ගත්තේ ශෙන්ග් නෝට් බුක් එකක් අරන් එයාලා ගැන විස්තරයක් ලියාගද්දි.

"..අපිට ⁣මේ පප්ස්ලා ලොකු වෙන විදිහත් ඇඩ් කරන්න පුලුවන්.."

ශෙන්ග් කිව්වේ පුළුන් බෝල ගෙඩි ටික දිහා බලාගෙන. එයාට හිතෙන්නෙම එක්කෙනෙක්ව උස්සන් යන්න. ඒත් එහෙම කරොත් හරි නෑනේ. එයාලා ඉන්නෝන ෆැමිලි එක එක්කනේ.

"..බ්‍රවුන් වයිට් ඇන්ඩ් බ්ලැක් එක්කෙනයි, ෆුල් වයිට් එක්කෙනෙක් ඉන්නවා එයාගේ ටේල් එක බ්‍රවුන්, බ්‍රවුන් ඇන්ඩ් බ්ලැක් එක්කෙනයි, ෆුල් බ්ලැක් විත් වයිට් සොක්ස් එක්කෙනයි, ග්‍රේ බ්ලැක් ඇන්ඩ් වයිට් එක්කෙනයි.."

ශෙන්ග් කියවන ගමන් එයාලගේ කලර් එකේ ඉදලා ලියා ගන්නවා. අයිවනුයි ලියාමුයි මූණට මූණ බලාගෙන ඉන්නවා. එකපැත්තකින් ශෙන්ග් වුල්ෆ්ස්ලට ආසයි කියන එක විතරයි එයාලාට දැනට සැනසීමකට කියලා තියෙන්නේ.

"..හරි.."

ශෙන්ග් සේරම කරලා නෝට් බුක් එකත් බෑග් එකට දාලා වහගෙන බැලුවේ අයිවනුයි ලියාමුයි දිහා.

"..දැන් අපිට මෙයාලාව හැමසැරේම හම්බවෙයිද..?"

ශෙන්ග් ඇහුවේ ආපහු එයාලා ජංගල් එකෙන් එළියට එද්දි. එයාට නම් පිස්සු හැදිලා හිටියේ. ⁣කැලෑව ඇතුලත් හරිම ලස්සනයි. ලස්සනයි කිව්වට නිකන් හරි ගුප්තයි වගේ. ලොකු ගස් එක්ක ඒ යටින් පොඩි පොඩි පඳුරු තිබ්බා. මල් නම් නෑ ඒවල. ඉර එළිය හරියට වැටෙන්නේ නැති හින්දද කොහෙද.

"..එයාලාගේ කේව් එක තියෙන්නේ මේ හරියේ වගේ.. අපි ආයේ එද්දිත් එයාලා ඉදී.."

අයිවන් කිව්වේ ශෙන්ග්ගේ බෑග් එක ඉල්ලගෙන කරේ දාගෙන. ශෙන්ග්ට ඉතින් අමුතු ලැජ්ජාවකුත් ඇවිත්.
'ලියාම් ලගත් බෑග් එකක් තියනවනේ.. ඇයි ඉතින් එයාගේ එකම ගන්නේ'

කොහොම හරි ජංගල් එකෙන් එළියට එද්දි ටිකක් හවස් වෙලා. එයාලා පැය හතරකට පහකට වැඩිය ඉඳලා ජංගල් එක ඇතුලේ. ඊටපස්සේ අයිවන් දෙන්නවම ආපහු එක්කන් ගියා කොලේජ් එකට. එයා කාර් එකත් අරගෙන තව පොඩි වැඩ වගයක් තියනවා කරගෙන එනකල් ඉන්න කියලා තමයි දෙන්නව තියලා ගියේ.

ශෙන්ග්ට ලියාම්ව දැන් හරිම කම්ෆටබල්. නිකන් එයාගේම කොටසක් වගේ. දෙන්නා අත් දෙකත් අල්ලගෙන ආවේ ⁣එයාලගේ ගහ යටට. කොලේජ් එකේ ළමයිගේ සද්දේ තාම. එයාලාට ඊව්නින්ග් ක්ලාසස් නැතිවුණාට අනිත් අයට තියනවනේ. කොලේජ් එක අරින්නත් තව පැයක් වගේ තියනවා.

එන ගමන් අයිවන් අරන් දුන්න කෑම ටිකත් අරගෙන දෙන්නම ගහ යටින් ඉඳගත්තා.

"..ලී.."

"..ම්ම්ම්.."

ශෙන්ග්ගේ සීරියස් ටෝන් එකට ලියාම් එයා බිබී හිටිය අයිස් කොෆි එකේ ස්ට්‍රෝ එක අයින් කරලා ශෙන්ග් දිහා බැලුවා.

"..ඔයා මං ගැන දන්නෑනේ..?"

ලියාම් ඔළුව දෙපැත්තට වැනුවේ නෑ කියන්න. හැබැයි එයාට තේරුණා ශෙන්ග් මේ කියන්න යන්නේ වැදගත්ම දෙයක් කියලා.

"..මං කියන්නම්ද චුට්ටක් විතර මං ගැන.."

ශෙන්ග් ලොකු කඳුළු බිංදු දෙකක් අස් දෙකේ තියාගෙන, බෙල්ලත් පැත්තට ඇලක⁣රගෙන, කටත් උල්කරගෙන තමයි ලියාම්ගෙන් ඇහුවේ. ලියාම් එ⁣යාගේ අතේ තිබ්බ අයිස් කොෆි එක පැත්තකින් තියලා ඒ ඉන්න විදිහටම නුහුරට ශෙග්ග්ව හග් කරා.

"..ඔයා දන්නවනේ ඔයාට ඕන දෙයක් මට කියන්න පුලුවන් කියලා.. අයිම් නොට් ලීවින් යු.. ඔයානේ මගේ බෙස්ටීඊඊඊඊඊඊඊ.."

ඊටපස්සේ ⁣ලියාම් එයාව අතැරියම ශෙන්ග් එයාගේ කතාව කියන්න ගත්තා.

"..මමීයි ඩැඩීයි මායි තමයි චූටි කාලේ හිටියේ.. එතකොට අපි ශෝයි ෆැමිලි එකක්.. ඩැඩී මටයි මමීටයි ගොඩා.........ක්ක්ක් ආදරෙයි..... කියලා මම හිතාගෙන හිටියා.."

"..ඉතින් එයා එහෙම නැද්ද..?"

ශෙන්ග් ටිකක් වෙලා බලන් හිටියේ ඈතින් පේන ගොල්ෆ් ග්‍රවුන්ඩ් එක දිහා.

"..නෑ.."

මීට අවුරුදු හතර පහකට කලින් කවුරුහරි ඇහුවා නම් ශෙන්ග් කියන්න තිබ්බා ඩැඩී එයාටයි මමීටයි ඇත්තටම ආදරෙයි කියලා. ඒත් ටික ටික වයසින් ලොකු වෙනකොට එයාට තේරුණා ඒක ⁣එහෙම නෙමෙයි කියලා.

"..නෑ..????"

"..ම්ම්ම්.. මගේ ටෙන්ත් බර්ත්⁣ඩේ එක දවසේ ඇක්සිඩන්ට් එකක් වුණා.. ඒකෙන් මමී නැතිවුණා.."

"..ඔහ් මයි ගෝඩ්.. අයිම් සෝ සොරි.."

ශෙන්ග්ට කඳුළු අස්සෙන් ලා හිනාවක් ගියේ ලියාම් එයාව තද කරලා බදාගනිද්දි.

"..ඉට්ස් ඕකේ ලී.."

"..ඊටපස්සේ..???"

ආපහු ගහට පිටදීලා ඉඳගෙන ලියාම් ඇහුවා.

"..ඇක්සිඩන්ට් එකෙන් මමී නැතිවුණා කියලා මම දැනගත්තේ මාව ඇක්සිඩන්ට් එක වෙලා හොස්පිට්ල් අරන් ගිහිල් එතනින් ඩිස්චාර්ජ් වෙලා ගෙදර ආවාටත් පස්සේ.. මමීව බලන්න ඕන කියලා මම හොස්පිට්ල් ඉද්දී ඇඬුවත් එයාලා මට මමීව බලන්න දුන්නෑ.. ඩැඩී ලගට විතරයි එක්කගෙන ගියේ.. එයත් මාව එලෝ ගත්තා 'මර්ඩරර්' කියලා.. මමී⁣ නැතිවුණ එකට මමයි වගකියන්න ඕන කියලා එයා මගේ ඔළුව ඇතු⁣ලේ පිරෙව්වා.. ඒක මටත් සෑහෙන්නම වැදිලා තිබ්බේ.. මොකද මමයි එදා එයාලාට පාක් යමු කියලා වද දුන්නේ.."

"..ඉට්ස් නොට් යුවර් ෆෝල්ට් ශේ.. ඔයා එතකොට පොඩි ළමයෙක් විතරයි.. ඔයා හිතන්නේවත් නෑ එහෙම දෙයක් වෙයි කියලා.."

ශෙන්ග්ගේ එක අතක් එයාගේ අතක පටලන් ලියාම් කිව්වා.

"..මට හිටියේ නැනී විතරයි.. එයත් ගෙදර ආවට පස්සේ මාව දාලා ගියා.."

"..දාලා ගියා කියන්නේ ඩැඩී එයාව එලෙව්වද..?"

"..දන්නේ නෑ.. මාව ඩැඩීට කලින් ඩිස්චාර්ජ් කරපු හින්දා මම ඩැඩී එන්න ටික දවසකට කලින් ගෙදර ආවේ.. මම බලාගෙන හිටියේ ඩැඩී ගෙදර එනකන්.. මමීත් නැති හින්දා මට ඩැඩී ලග ඉන්න ඕන වෙලා තිබ්බේ.. ඩැඩීට තුරුල් වෙලා දොයියන්න ඕන වෙලා තිබ්බේ.. හැමදාම හීනෙන් මට ඒ ඇක්සිඩන්ට් එක පෙනිලා බයවෙලා ඇහැරෙනවා මාව.. ඩැඩී ලග හිටියොත් එහෙම බය වෙන එකක් නෑ කියලා හිතාගෙන මම ඩැඩී ගෙදර එනකක් බලන් හිටියා.."

ශෙන්ග්ගේ ඇස් වල කඳුළු. ඒවා ඇස් දෙකෙන් එළියට පනින්න දඟලනවා. ලියාම් එයාගේ රෝස පාට ඇඟිල්ලකින් ශෙන්ගේ ඇස් කොනක නලියන කඳුළු බිංදුවක් පිහිදලා දැම්මා.

"..එදා එයා ඩිස්චාර්ජ් වෙලා ගෙදර ආවා.. ඒ වෙන කෙනෙක් එක්ක.. එයාට තුරුල් වෙන්න ගිය මාව එයා පැත්තට තල්ලු කරලා දැම්මා.. එයාගේ ඇස් වලට පේන්න ආයේ එන්න එපා කිව්වා.. මිනීමරුවා කිව්වා.."

To be continued .. 🖋

                      ❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

      
____________🤎____________

⚠️❌..Please don't copy or steal anything from this story.. ⚠️❌

#TheHumanMate

@AndreaMariyan

Continue Reading

You'll Also Like

3.5K 223 25
When I was lonely, Something told me, where, I could always be. Rory Gallagher - Tattoo'd Lady
45.5K 2.5K 86
Seraphina Allen has been struggling through life, trying to make ends meet. But the more she lives, the more she wants to die. Everything seems to pu...
20K 699 5
Light is everywhere in Teyvet. During the day, the sun shines brightly and at night, the moon lights up the land. Without light, the world would be...
503 87 7
Short and sweet nonfic. Bl The book fair love Start : 30 sep. 2023 End :