My Teacher || GL ||

By shanu6rj

15.6K 1.2K 643

අවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච... More

හැදින්වීම
පලවෙනි දිගහැරුම ~
දෙවෙනි දිගහැරුම ~
තෙවන දිගහැරුම ~
සතරවන දිගහැරුම ~
පස්වන දිගහැරුම ~
හයවන දිගහැරුම ~
සත්වන දිගහැරුම ~
අටවන දිගහැරුම ~
නමවන දිගහැරුම ~
දසවන දිගහැරුම ~
එකොළොස්වන දිගහැරුම ~
දොළොස්වන දිගහැරුම ~
දහතුන්වන දිගහැරුම ~
දහ හතරවන දිගහැරුම ~
පහලොස් වන දිගහැරුම ~
දහසය වන දිගහැරුම ~
දා හත්වන දිගහැරුම ~
දහඅටවන දිගහැරුම ~
දහනමවන දිගහැරුම ~
විසිවන දිගහැරුම ~
විසිඑක්වන දිගහැරුම ~
විසිදෙවන දිගහැරුම ~
විසිතුන්වන දිගහැරුම ~
විසිහතරවන දිගහැරුම ~
විසිපස්වන දිගහැරුම ~
විසිහත්වන දිගහැරුම ~
විසිඅටවන දිගහැරුම ~
විසිනමවන දිගහැරුම ~
තිස්වන දිගහැරුම ~
තිස්එක්වන දිගහැරුම ~
තිස්දෙවන දිගහැරුම ~
තිස්තුන්වන දිගහැරුම ~
තිස්හතරවන දිගහැරුම ~
තිස්පස්වන දිගහැරුම ~
තිස්හයවන දිගහැරුම ~
තිස්හත්වන දිගහැරුම ~ (THE END)
NEW STORY UPDATE

විසිහයවන දිගහැරුම ~

235 24 7
By shanu6rj

නදී කිව්ව දේ අහලා ජයනි ශොක් වුනා එහෙමත් වෙන්න පුලුවන්ද එයාගෙ දුවට කෙල්ලෙක් ආදරේ කරන එක

"මොනාද දරුවො මේ කියන්නෙ "

"මන් ඇත්ත කියන්නෙ නැන්දෙ සමාවෙන්න මෙහෙම කියනවට ඒත් මන් සනුදිට අවුරුදු 3ක ඉදන් ආදරේ කලා "

"මොකක්ද ඔයාලා හම්බුනේ මේ ලගදිනෙ දරුවො "

" නැ නැන්දෙ ඔයාලා අවුරුදු 3 ට ඉස්සෙල්ලා පාර්ක් ගියානේද "

"ඔව් ගියා ඔයා කොහොමද දන්නෙ "

"අන්න ඒ පාර්ක් එකේ මාත් හිටියා මගෙ යාලුවෙක් එක්ක ඒ වෙලාවෙ තමා මන් සනුදිව මුලින් දැක්කෙ පලමු බැල්මෙන්ම කැමති වුනෙ එයාගෙ දගකාර කමට කවිදු එක්ක රණ්ඩු වෙවී හිටිය ඒ පොඩි මොහොතට "

නදී මෙහෙම එයාට සනුදිව දැකපු වෙලේ හැගීම කියද්දි ජයනිට මොනා කියන්නද කියලා තාමත් හිතා ගන්න බැහැ මොකද එයා කවදාවත් හිතුවෙ නැහැ එයගෙ හොදම යාලුවගෙ දුව එයාගෙ දුවට ආදරේ කරයි කියලා

" ඔයා මාව දැක්කෙ නැත්ද "

"නැහැනෙ නැන්දෙ නැත්තන් මන් ඔයාල එක්ක කතා කරන්න එනවනෙ "

"ඔයා හිතන්නෙ සනුදිත් ඔයාට කැමතියි කියලද "

"ඒකනම් මන් දන්නෙ නැ නැන්දෙ ඒත් මන් ආදරේ කලා සනුදිට හැබයි නැන්දා කැමති නැත්තන් මට දුකක් නැහැ සනුදිව ඈත ඉදන් සතුටින් ඉන්න විදිහ බලාගෙන ඉන්නම් "

"ම් එහෙමද අපි ගෙදර යන්කො ඉක්මනට එන්න එලියට "

ජයනි නදීට උත්තර දෙන්නෙ නැතුව එයාගෙ කාමරෙන් එලියට ගියේ නදීට සනුදි ගැන බයක් ඇති කරමින් ජයනි හොස්පිටල් එකේ එලියෙ වාඩි වෙලා ඉන්න සනුදි දිහා ඈතින් බලන් හිටියා සනුදිගෙ අත් ගැහෙන විදිහ බය වෙලා ඉන්න විදිහ අඩන විදිහ මේ සේරම ජයනිට හරි අමුත්තක් දැනුනා

"සනුදිත් නදීට ආදරේ කලාද "

අන්න ඒ හිතේ තිබ්බ ප්‍රශ්නෙ එක්කම ජයනි ටික්ක නිශ්ශබ්ද වුනේ දෙන්න එක්ක හොස්පිටල් එකේ කතා කිරීමට නොහැකි නිසා ගෙදර ගිහින් අල්ලගනී දෙන්නවම

කවිදු අනිත් පැත්තෙන් ජගත් ගැන එයාගෙ හිතේ තියෙන සැකේ තව තව වැඩි කරවවමින් එයාට තව හෝඩිවාවක් දසුන්ගෙ මාර්ගයෙන් හම්බුනා

" ඒ කවිදු අඩො බන් මට අර ලොරි කාරය ගැන හෝඩුවාවක් හම්බුනා "

"මොකක් මොකක්ද හම්බුන හෝඩුවාව ඉක්මනට කියහන් "

" ඒ ලොරි කාරයව පොලිස්සිය හොයන් යද්දි මැරුලනෙ හිටියෙ ඒ වෙලාවේ ලොරි කාරයගෙ phone එක තව ඒ ගෙදර තින්න ලක්ශ 3ක වගේ සල්ලි කොකේන් , කුඩු ඒ වගේ තව අලුත් අලුත් drugs ජාති, ඉන්ජක්ශන් සාක්ශි විදිහට අරගත්තා "

"අඩො පට්ටනේ කෝ ඒවා "

"ඒ කේස් එක නම් පොලිස්සිය අය වහලා drugs ජාවාරම් කාරයෙන් ඔවුන් හොයා ගත්තා නමුත් ඔහු සියදිවි හානිකරගෙන ඇත කියලා "

" එතකොට phone එක උබට මොනාද හම්බුනේ "

"ඒ phone එක පොලිස්සිය වෙනම සෙට් එකක් ඉදලා විනාශ කරලා ඒත් කවුරු හරි විනාශ කරන්න කලිම් එකේ Calling List එකේ අන්තිමට කෝල් කරලා තියෙන නම්බර් එක හොයාගෙන ඒ ගැන විමර්ශනය කරද්දි දෙයක් දැනගෙන අයිතිකාරයා කවුද දන්නවද "

"කවුද "

"ජයලත් හෙට්ටිආරච්චි ඒ කියන්නෙ ශයිනිගෙ තාත්තා "

"අඩො..... එහෙනම් එක සාක්ශියක් හම්බුනා බන් අපිට "

"ඔව් බන් ඒ නිලදාරියා එහෙම සෝදිසි කරලා පරිස්සමට තිබ්බ නිසා මට හම්බුනේ නැත්තන් නැහැ "

"කවුද උබට ඔය සාක්ශි දුන්නෙ "

"කවුද දන්නෙ නැහැ මට කෝල් එකක් ආවා තැනකට එන්න කිව්වා මන් ගියහම එක පාර්සල් එකක් තිබ්බා මට ඒක ගෙදර ඇවිත් බලද්දි මෙන්න මේ තිබ්බ නෝට් ටික photos ටික තිබ්බෙ "

ඒ photos වල තියෙන්නෙ ලොරිකරයගෙ මිනිය , ලොරිය , සල්ලි ටික , drugs ටික වගේම ලියකිවිලි වල phone nambers

"මේ ටික දින්නු කෙනාටනම් පින් බන් මට දැන් ශයිනිගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහන්න වෙයි "

" ඒ මොකද බන් උබ උබේ කෙල්ලව සැක කරනවද"

"පිස්සුද බන් එයාගෙ තාත්තනෙ ජගත් මොනා හරි අපි නොදන්න දෙයක් එයා දන්නවද දන්නෙ නැහැනෙ ඒකයි"

" අ එහෙම හා හා අහපන් "

කවිදු ශයිනිව එක්කගෙන එන්න කාමරේට ගිහින් එයාව සාලෙට එක්කගෙන ආවා

"ශයිනි මන් දැන් ඔයාගෙ පොඩි ප්‍රශ්න වගයක් අහන්න යන්නෙ උත්තර දෙන්න පුලුවන්ද ඇත්තම කියන්න හොදේ "

" මොනවද දැනගන්න ඕනේ "

"ජගත් අංකල්ගෙ උපන් ගම මොකක්ද එයගෙ පවුලෙ අයව ඔයා දන්නවද "

" මට තාත්තගෙ උපන් ගමනම් මතක නැහැ තාත්තගෙ පවුලෙ ඉන්නෙ එයා විතරයි "

"ම් එහෙමද එතකොට තාත්තා අම්මව බදින්න කලින් කොහෙද හිටියෙ කියලා , කියලා නැත්ද"

" මට වැඩිය මතක නැහැ මොකද මට අමතක වීමේ ලෙඩක් තිබ්බා අවුරුදු 10ක් වෙනකන් මට ඒක පස්සෙ හොද වුනෙ "

"වො එහෙමත් එකක්ද එතකොට නංගි ජයනි ආන්ටිට අමතරව අම්මව හරි තාත්තව හරි දන්න වෙන කෙනෙක් ඉන්නවද "

"අ..මට මතකයක් නම් නැහැනෙ "

"සයියො ඔහොම ඉන්න ශයිනි ඔයාට Diary ලියන්න පුරුද්දක් තිබ්බා නේද මට නදී කියලා තිබ්බා ඔයා මේ වුන දේවල් diary එකක ලියලා තියෙන්න පුලුවන්ද "

"වෙන්න පුලුවන් ඒත් ඒවා ඇත්තෙ ගෙදරනෙ තාත්තා ගෙදර ඉන්නෙ "

"ඔ ශිට් ඇයි මෙහෙම වෙන්නෙ මේ ගැන දැන් අහන්න වෙන්නෙ එක්කෙනෙක්ගෙන් "

"කාගෙන්ද "

"අම්මගෙන් තමයි අම්මා දන්නවා ඇති 6 දෙනාම එකටනෙ හිටියෙ "

"ඔව් ජයනි නැන්දා දන්නවා ඇති "

කවිදු මූණෙ ලොකු හිනාවක් දාගෙන අම්මට කෝල් කලා

අනිත් පැත්‍තෙන් ජයනි නදීවයි සනුදිවයි පුටුවක වාඩි කරවලා දෙන්න දිහා අත්දෙක බැදන් බලන් හිටියෙ කෙල්ලො දෙන්නව හොදටම බය කරවවමින් එතකොටම කවිදුගෙ කෝල් එක ආවා

👦 Hello අම්මේ

🙎 කවිදු මොකො මේ වෙලාවෙ සේරම දේවල් හොදින් නේද

👦 ඔව් ඔව් අම්මෙ ඔක්කොම හොදින් මන් මේ පොඩි දෙයක් අහන්න ගත්තෙ

🙎 මොකක්ද

👦මේක අහලා කලබල වෙන්න එපා උත්තර දෙන්න හොදේ

🙎 හරි හරි කලබල වෙන්නෙ නැ කියන්නකො

👦 මෙ අම්මා දන්නෙ නැත්ද අම්මයි නන්දිනි නැන්දටයි අමතරාව ස්වෙතා නැන්දවයි ජගත්වයි දන්න වෙන කෙනෙක් ගැන

🙎අ ඒ මොකටද

👦අර ඉතින් ප්‍රශ්න අහනවා උත්තරෙ කියන්නකො

🙎දන්නවා ජගත්ගෙ මල්ලිව

👦 අ මල්ලි කෙනෙක් හිටියද

🙎ඔව් ගොඩක් හොද කොල්ලෙක් දැන් කොහෙද දන්නෙ නැහැ මන් ස්වෙතගෙ වෙඩින් එකේ දවසෙ විතරයි දැක්කෙ

👦 ඒ මාමගෙ නම මොකක්ද

🙎 විමල් හෙට්ටිආරච්චි

👦 අ..... එයා විතරද දන්නෙ

🙎 තව කෙනෙක් දන්නවා ඒත් එයා දැන් ජීවතුන් අතර නැහැ

👦 කවුද අම්මෙ

🙎 ස්වෙතගෙ අයියා ධනංජය

👦වො එයාට මොකො වුනේ

🙎 එයාව ස්වෙතගෙ මරනෙ දවසින් පස්සෙ කවුරු හරි මරලා දාලා

👦 දෙයියනෙ අම්මේ ඒක නෙවෙ ජගත් ස්වෙත නැන්දව බදින්න කලින් කොහෙද හිටියෙ , කා එක්කද හිටියෙ මොනාද කලේ කියලා කිසි දෙයක් කියලා නැත්ද

🙎 එයා ඉදලා තියෙන්නෙනම් ගොඩක් දුශ්කර ගමක නම මතකෙට එන්නෙ නැහැ මන් මතක් කරලා ඉක්මනට කියන්නම්

👦 හොදයි අම්මේ ස්තූතියි කොහොමද නදී අක්කට දැන්

🙎ම් එයා හොදින්

👦 මොකො අම්මෙ අව්ලෙන්

🙎ලොකු රහසක් අද එලිවෙන්නයි යන්නෙ

👦 ඒ මොකක්ද

🙎 ඔයාගෙ නංගියි නදී ගැන

👦මොකක් !

🙎 ඔයා ආවාම කියන්නම් මන් දැන් දෙන්නා එක්ක ප්‍රශ්න කරනවා බුදුසරණයි

👦අ... හා හා බුදුසරණයි අම්මෙ

කවිදු phone එක තියලා ටිකක් බය වුනා

" අම්මා අදම දැන ගනීද නදී අක්කගෙයි සනුදි ගැනයි දැනගත්තොත් මොකක් වෙයිද "

කවිදු ඉක්මනට අම්මා කිව්ව දේවල් කොලේක ලියන්න ගත්තා

"ජගත්ට මල්ලි කෙනෙක් ඉදලා තියෙනවා විමල් හෙට්ටිආරච්චි එයා ජීවතුන් අතර ඇතිනේද මොකද ධනංජය මාමා නැහැනෙ දෙන්නගෙ පවුල ගැන දැනගන්න වෙන්නෙ විමල් මාමාගෙන් "

"අම්මා මොකද කිව්වෙ "

"මට නමක් නම් දුන්නා උබට ඒ නමේ අයිතිකාරයා කොහෙද ඉන්නෙ කියලා හොයා ගන්න පුලුවන්ද "

"පුලුවන් බන් මන් ඉක්මනට කරලා දෙන්නම් නම කියහන් "

"විමල් හෙට්ටිආරච්චි "

" අඩො මට ඔය නම අහලා අහලා පුරුදුයි වගෙනෙ කොහෙද කියලා මතක නැහැ "

"මන් කිව්ව එක උබට ඇහෙන්න ඇත්තෙ මෙ පොඩ්ඩක් ඉක්මනට හොයපන් හොදෙ "

"මන් හොයලා දෙන්නම් දැන්ම යන්නම් "

" හරි බන් පරිස්සමට අඩෝ මට තව උදව්වක් ඕනේ"

"මොකක්ද අපේ ගෙදරට පොලිස් ආරක්ශාවක් දියන්කො ගෙදර අය ගැන බයයි මට "

"හරි බන් මන් දාන්නම් එකෙක්ව ඉක්මනට යයි එයා "

"තෑන්ක්ස් බන් "

"යාලුවො නේද යකො ඔව්වා ඕන නැ මන් ගියා "

දසුන් ගියා විමල් කවුද කියලා හොයන්න මොකද ඒ කෙනාගෙන් එයාලට තව සාක්ශියක් හම්බවෙයි කියලා හිතෙන නිසා

"මෙ ශයිනි ගෙදර කේස් එකක් "

"මොකක්ද වුනේ "

"මන් හිතන්නෙ අම්මා නදී අක්කයි සනුදියි ගැන දැනගෙන "

"දෙයියනෙ දැන් මොනා වෙයිද "

"අනේ මන්දා මටනම් බයයි මොකද අම්මා ඔය කෙල්ලො කෙල්ලො දේවල් වලට වැඩිය කැමති නැහැ "

"අපි මොකද කරන්නෙ "

"අපිට මුකුත් කරන්න වෙන්නෙ නැහැ ඉක්මනට යන්නත් බැහැ දුරයි අනික මෙහෙ ඉන්න ඕනෙ"


කවිදුට හිතා ගන්න බැහැ මොකද කරන්නෙ කියලා අක්කවයි නංගිවයි බේර ගන්නද නැත්තන් මේ මිනීමරුවන්ව හොයන්නද අපි ඒක ඊලග කොටසෙන් බලමු 🌝❤


Author Shanu

Continue Reading

You'll Also Like

1.1M 44.9K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
1M 54.9K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
1.4K 135 9
ආදරේ ප්‍රාර්ථනාවක්.. ලැබෙන දේ ත්‍යාගයක්.. මතක දේ මැණිකක්.. ඔබ මගේ ලෝකයක්.. හම්බවෙන යන කෙනාට නැතුව වෙන එකෙක්ට හිත ගියොත් කොහොම තියෙද 🌝 "අඩො පගො උබ ඒ...