My Teacher || GL ||

Por shanu6rj

15.6K 1.2K 643

අවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච... Más

හැදින්වීම
පලවෙනි දිගහැරුම ~
දෙවෙනි දිගහැරුම ~
තෙවන දිගහැරුම ~
සතරවන දිගහැරුම ~
පස්වන දිගහැරුම ~
හයවන දිගහැරුම ~
සත්වන දිගහැරුම ~
අටවන දිගහැරුම ~
නමවන දිගහැරුම ~
දසවන දිගහැරුම ~
එකොළොස්වන දිගහැරුම ~
දොළොස්වන දිගහැරුම ~
දහතුන්වන දිගහැරුම ~
දහ හතරවන දිගහැරුම ~
පහලොස් වන දිගහැරුම ~
දහසය වන දිගහැරුම ~
දා හත්වන දිගහැරුම ~
දහඅටවන දිගහැරුම ~
දහනමවන දිගහැරුම ~
විසිවන දිගහැරුම ~
විසිඑක්වන දිගහැරුම ~
විසිදෙවන දිගහැරුම ~
විසිතුන්වන දිගහැරුම ~
විසිහතරවන දිගහැරුම ~
විසිහයවන දිගහැරුම ~
විසිහත්වන දිගහැරුම ~
විසිඅටවන දිගහැරුම ~
විසිනමවන දිගහැරුම ~
තිස්වන දිගහැරුම ~
තිස්එක්වන දිගහැරුම ~
තිස්දෙවන දිගහැරුම ~
තිස්තුන්වන දිගහැරුම ~
තිස්හතරවන දිගහැරුම ~
තිස්පස්වන දිගහැරුම ~
තිස්හයවන දිගහැරුම ~
තිස්හත්වන දිගහැරුම ~ (THE END)
NEW STORY UPDATE

විසිපස්වන දිගහැරුම ~

234 30 6
Por shanu6rj

දවස් 2 කට පසු

(සනුදිගෙයි නදීගෙයි ආදරකතාව ගැන කිව්වොත් සනුදි දැනුවත්ව හෝ නොදැනුවත්ව එයයි නදියි එක්ට ගෙව්නු කාලය ආයෙ ගන්න උපරිම වැඩ කලා කවිදුනම් සාක්ශි හොයන්න හැම දේම කරන්න ලෑස්ති පිටනෙ පිටව ගියේ ඔහු එයා සාර්තක ලෙස කරන් යනවා)

"නදී අක්කේ අපි අද පාර්ක් යමුද මේ ලග එකක් තියෙනවා ඒකට යමුද "

"අදම යන්න ඕනද "

"ඔව් අම්මා කිව්ව අක්කා එක්ක යන්න කියලා "

(සනුදිට ඕනේ ඒ දෙන්නා ගෙව්ව කාලේ අයෙ මතක් කරන්න හැබැයි බලෙන් නෙවෙයි ඉබේම ඉතින් ඒකට මේ පොඩි පොඩි දේවල් කරන්නෙ පාර්ක් යන සිද්දිය සනුදි අම්මගෙන් තාම ඇහුවෙවත් නැහැ ඒත් බොරු කිව්වා නදීව එයත් එක්ක එක්කන් යන්න.)

"එහෙමද එහෙනම් යමු "

"යේ..... මන් ඉක්මනට ඇදුම් මාරු කරගෙන එන්නම් අක්කත් මාරු කරගන්න "

(සනුදි ඉක්මනට එයාගෙ කාමරේට දුවලා ගියා
දැන් නදීට මුල් කාලෙට වඩා ගොඩක් හොද නිසයි සනුදිට හිතුනෙ මෙහෙම පාර්ක් යන්න නදී අක්කට මොනා හරි මතක් වෙයි කියලා සනුදි නදී අක්කා එයාට අදින්න දුන්නු ගවුම පාටෙන්ම එයා ලග තිබ්බ එක ඇන්දා නදිත් එයා ලග තිබ්බ ඇදුමක් ඇදන් ඇවිත් සනුදි එනකන් පහල බලන් හිටියා සනුදි හෙමින් සැරේ ගවුම ඇදන් සුරංගනාවියක් වගේ පහලට ආවෙ නදීට පේන සේරම දේවල් එකපාර නවත්තවමින්)

නදී Pov

මේ මොකද මට වෙන්නෙ ඇයි මට අමුතු හැගීමක් එන්නෙ නිකන් මන් මේක මුලින් දැකලා වගෙ තව ඒ හිනාව ඒ බැල්ම මන් දැකලා තියෙනවා වගෙ ඇයි මට පොඩි ලමයෙක්ගෙ චායාවක් පේන්නෙ හැබැයි මූණ පැහැදිලි නැහැ ඇයි මගෙ හදවත මෙහෙම ගැහෙන එක මටනම් හිතා ගන්න බැහැ ප්‍රශ්න වරුසාවයි ඒත් එක දෙයයි දැන් මට තේරෙන්නෙ මගෙ ඔලුව හොදටම රිදෙනවා

"ආ........... "

(නදී ඔලුව අල්ලන් සෙටියෙ වාඩි වුනේ පඩිපෙලේ ඉන්න සනුදිව එයාගෙ ලගට දුවගෙන එන්න සලස්සවමින් )

"නදී අක්කේ අනේ මොකද වුනේ "

"මගෙ ඔලුව ගොඩක් රිදෙනවා සනුදි මට ඔයා ඇදන් ඉන්න ඇදුම දැක්කහම පොඩි ලමයෙක්ව පෙව්නා කවුද කියලා දන්නෙ නැහැ"

" මො..මොනාද අක්කෙ මේ කියන්නෙ ඔහොම ඉන්න මන් ඉක්මනට වතුර එකක් ගේන්න "

සනුදි කුස්සියට දුවලා ගියා

ඒ ඇස් වල තිබ්බ බය ඒ දුවන විදිහ ඒ දැගලිල්ල මන් මීට කලින් දැකලා තියෙනවා ඒ කෙනා කව්ද ආ මගෙ ඔලුව

"අක්කේ මෙන්න වතුර බොන්න අපි අද පාර්ක් යන්නැතුව ඉමු අක්කට අමාරුයි නේ "

" නැ නැ යමු "

" බැ අක්කෙ ඔයාට මොනා හරි වුනොත් අම්මා මාව කයි "

"හරි එහෙනම් මට ටිකක් නිදා ගන්න ඕනේ "

(සනුදි නදීගෙ ඉනෙන් අල්ලගෙන ඇත කරට දාගෙන නදීව සනුදිගෙ කාමරේට එක්කගෙන ගියා නදීට උඩ නගින්න බහින්න පුලුවන් වුන දවසෙන එයා සනුදිගෙ කාමරෙ ඉන්න ගත්තෙ දැන් එකට තමා දෙන්නා ඉන්නෙ )

"මෙතන ඉද ගන්න අක්කේ ටිකක් නිදාගන්න මන් පැනඩෝල් ගේන්නද "

"එපා මන් මෙහෙමම නිදාගන්නම් "

(නදී ඇදේ හාන්සි වුනා සනුදි බෙශ්ශීට් එකක් පොරවලා ඇදුම් මාරු කරගන්න ගියා නදී සනුදි යනකොට ඇස් පියාගත්තට ගියහන් පස්සෙ ඇස් ඇරියා)

මොකක්ද ඒ වුනේ මට මේ සේරම වෙලා වගෙ සනුදි නංගිගෙ ස්පර්ශය මට ගොඩක් හුරුයි අනේ දෙයියනේ මන් මේ නංගිව ගොඩ කාලයක් ඉදන් දන්නවද

(නදී ආයෙ ඇස් පියන් කල්පනා කලේ මේ මොකද වුනේ කියලා එහෙම එයාට නින්ද ගියා)

( ඔයාලට මතක ඇති නේද දවසක් නදියි සනුදියි කොෆි බොන්න ගිහින් selfie එකක් ගත්තා  අන්න ඒක නිසා ගොඩක් දේවල් නදීට මතක් වෙන එක අත ලගයි සනුදි ඇදුම් මාරු කරගෙන ඇවිත් නදී දිහා බලලා හිනා වෙලා පහලට ගියා )

"අ දුවෙ මට නදී දුවගෙ phone එ ගෙදර කොනක තිබිලා කැඩිලා හම්බුනෙ පස්සෙ ඒක් හැදෙව්වා මේක අරන් තියා ගන්න එයාට මතකෙ එන්න මොනා හරි තියෙන්න පුලුවන් "

"ඈ අම්මේ අක්කට ඔය සිද්දිය වෙලා මන් හිතන්නෙ දවස් 10 වෙනවා phone එක හම්බෙලා දැන්ද දෙන්නෙ phone එකේ එහෙම දෙයක් තියෙනවානම් අක්කට හම්බෙන්න දෙන්න හොද නැහැ එක පාර ශොක් වෙයි  "

"ඒකනේ දරුවො ඒත් එයාට ඒ ගැන දැනගන්න දෙන්න ඕනේ "

"අපි බලමුකො අම්මෙ මන් මේක අයියගෙ කාමරෙන් තියන්නද "

"එපා එපා ඒ කොල්ලගෙ කාමරෙ දැන් කවුරුත් නැහැනෙ එයා එනකන් ඕක ඔයා ලග පරිස්සමට තියා ගන්න "

"හරි අම්මේ මන් මේක තියලා එන්නම් "

"කො නදී දුව පේන්න නැහැනෙ "

"අක්ක නිදි එයාගෙ ඔලුව රිදෙනවා කිව්වා "

"ඒ මොකද වුනේ "

"මේකයි මමයි අක්කයි පර්ක් යන්න හිටියෙ එයා හා කිව්වා පස්සෙ මන් ලෑස්ති වෙලා පහලට එනකොට අක්කට ඔලුව රිදෙනව කිව්වා ඒ නිසා හිටිය "

"ආ ඒකද පරිස්සමට කෙල්ලෙ නදී එයාටම හිතලා ඔය දේවල් මතක් කරාට කමක් නැහැ ඔයා මතක් කරන්න එපා "

"හරි අම්මෙ මන් යනවා "

"ඔයත් ටිකක් නිදා ගන්න දුවේ මන් රෑට කතා කරන්නම් "

"හරි අම්මෙ "

(සනුදි ගියා එයාගෙ කාමරේට එතන එයාගෙ ලොකර් එකේ නදීගෙ phone එක තියලා ඇදට ගිහින් නදී ලගින් නිදා ගත්තා ඔයාලා ඉතින් දන්නවගෙ කෙල්ල නිදා ගත්තහම ඉන්න විදිහ අන්න ඒ විදිහටම නදීව බදාගෙන තමයි නිදා ගත්තෙ )

පැය 3 කට පසු

(නදී හෙමින් සැරේ ඇස් ඇරලා බලද්දි සනුදි ඉන්න විදිහ එයාව බදන් ඉන්න විදිහ මූණ ලං වෙලා තියෙන විදිහ ඔක්කොම නදීට මතක් වුනා එයාගෙ ඔලුව තව රිදෙන්න ගත්තා නදී හිතලා හිතලා බලද්දි එයාගෙ ඒ මතකෙ ඉන්න රූපෙයි දැන් එයාගෙ ලග ඉන්න රූපෙයි සමානයි කියලා තේරුනා)

මොකක්ද මන් එ දැක්කේ මන් හීනෙන් ඒ දකින රූපේ වෙන කවුරුත් නෙවෙයි සනුදි නංගිද ඒත් ඇයි මට එයාව පේන්නෙ

(නදීට මේ සේරටම පිලිතුරු එක වෙලේනම් හම්බුනෙ නැහැ එයා සනුදිව ටිකක් ඈත් කරලා කාමරේ පැනඩෝල් හෙව්වා මොකද දැන්නම් එයාගෙ ඔලුඅ ගොඩක් පුපුරන්න රිදෙන නිසා )

ආ මගෙ ඔලුව කාමරේ පැනඩෝල් කොහෙද දන්නෙ නැහැ තියෙන්නෙ අ මේ ලොකර්ස් වල බලමු

(නදී ඔහොම කාමරෙ තියෙන ලොකර් වල හොයද්දි සනුදි නිකන් දාපු එයාගෙ phone එක ලොකර් එකකින් හම්බුනා )

"ඔහොම ඉන්න මෙ කාගෙ phone එකද මන් එහෙම් ගන්න එකත් හොද නැහැ ඒත් ඒක යට පැනඩෝල් තියෙද දන්නෙ නැහැනෙ "

(නදී පැනඩෝල් phone එක යට ඇති කියලා හිතලා phone එක ගද්දිම ඒක Unlock වෙලා Open වුනා මොකද ඒක finger lock එකක් ඒකේ නදීගෙ ඇගිලි සලකුනුනෙ තියෙන්නෙ නදී ලොක් ස්ක්‍රීන් එක දැක්ක ගමන් බය වුනා)

"මෙ phone එකේ ලොක් එක ඇරුනෙ කොහොමද එතකොට  මෙ.... මමයි සනුදි නංගියි නේද අපි කොෆි කඩේකට කවදද ගියේ ඇයි මට මතක නැත්තෙ "

(නදී ඔලුව අල්ලන් බිම වාඩි වුනා පස්සෙ phone එකේ හැම දෙයක්ම බැලුවා ඒකේ සනුදිගෙ හැම දෙයක්ම තිබ්බා පොඩි කාලෙ photos ලොකු කාලේ ඒවත් එක්ක ඒ දෙන්නගෙ Couple photos නදීට එකපාර හිතා ගන්න බැරුව ඉද්දි නදීගෙ phone එකේ Diary එකේ එයා සනුදිට Type කරපු ලියුම් කවි දැක්කා ඒ ටික කියවන්න ගත්තා කොහොම හරි කියවලා ඉවර වුන වෙලේ නදී සිහිය නැති වෙලා බිමම වැටුනා )

(ඒ වෙලාවෙ නදීගෙ වෙලාවටමද කොහෙද ජයනි කාමරේට ආවා නදී බිම වැටිලා ඉන්න එක දැකලා බය වෙලා කෑ ගැහුවා එයාගෙ අතේ තිබ්බ phone එකනම් දැක්කෙ නැහැ ඒ සද්දෙට සනුදිත් බය වෙලා නැගිට්ටා දෙන්නා ඉක්මනට තාත්තගෙ උදව් එක්ක නදීව හොස්පිටල් එක්කගෙන ගියා )

At Hospital

" මන් කිව්වා ඔයාලට නදීට කිසි දෙයක් ඉක්මනට මතක් කරන්න එපා කියලා "

"අපි මතක් කරේ නැහැනෙ ඩොක්ටර් "

"නදී එයාගෙ brain එකට ගොඩක් pressure එක දීලා තියෙනවා මොනා හරි දෙයක් ගැන හොයන්න ඒ නිසා මෙහෙම කලන්තෙ දැන්මෙ පොඩ්ඩක් ඔයාලා හොදට මෙයා ගැන බලන්න "

"සොරි ඩොක්ටර් අපි බලාගන්නම් දැන් අපිට නදීව එක්කන් යන්න පුලුවන්ද "

" සිහිය ඇවිත් තියෙන්නෙ එක්කගෙන යන්න පුලුවන් ".

(සනුදියි ජයනියි ඉක්මනට නදී ඉන්න කාමරේට ගියා නදී එකපාර කදුලු ඇස් වලින් සනුදි දිහා බැලුවෙ එයාවත් අඩවවමින් )

"නදී අක්කෙ ඇයි අඩන්නෙ කවුරු හරි මොනා හරි කිව්වද "

"මට මතක් වුනා "

"මොකක් "

"මට ඔයාල ගැන හැමදේම මන් සිහිය නැති වුන වෙලේ මතක් වුනා "

".ම්....ම..මතක් වුනා කිව්වෙ මොනා ගැනද "

"මන් ඔයාට කරපු ආදරේ ගැන අපි එකට හිටිය දවස් ගැන "

"මොකක් !!ආදරෙ ඔයා මට ආදරෙ කලාද අක්කේ "

" ම් මොකද මෙතන වෙන්නෙ "

"ජයනි නැන්දෙ මට ඔක්කොම මතක් වුනා සනුදි ගැන මන් සනුදිට ආදරේ කලා"


ඔන්න නදීට සනුදි ගැන මතකෙ ආයෙමත් ආවා ජයනි මොනා කියයිද මේ දෙන්නගෙ සම්බන්දෙ ගැන කවිදුට ජගත්ව අල්ල ගන්න ඔක්කොම සාක්ශි හම්බවෙයිද අපි ඒක ඊලග කොටසෙන් බලමු ❤🌝

ඔයාල මේකට ආසනම් Like , share , comments කරන්න

Author Shanu

Seguir leyendo

También te gustarán

1.1K 64 9
okay so this is one of my older books, I recently thought about republishing it, and why not? so its a star wars au with Wednesday and Enid NOT every...
10.9K 282 48
Long ago there was a strange black wolf with wings. He is found shortly before what is known as the Holocaust by a young and frightened boy. On the o...
1.3K 289 6
Love is not about finding the right person but creating the right relationship. It's not about how much love you have in the beginning but how much l...