๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ...

By AndreaMariyan

12.4K 1.8K 562

[BOOK TWO] [ONGOING] [HAPPY ENDING] โŒ›๏ธโ™ก๏ธŽ ..๐“๐ก๐ž๐ฒ ๐ฌ๐š๐ฒ, ".. ๐ฅ๐จ๐ฏ๐ž ๐ฒ๐จ๐ฎ ๐ฎ๐ง๐ญ๐ข๐ฅ ๐ญ๐ก๐ž ๐๐š๐ฒ ๐ˆ ๏ฟฝ... More

๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Prologue
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Author's Note
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Wolf Characters
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 01
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 02
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 03
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 04
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 05
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 06
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 07
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 08
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 09 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 10
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 11
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 12
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 13 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 14
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 15
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 16
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 17
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 18
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 19
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 20
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 21
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 22
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 23
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 24
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 25
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 26
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 27
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 28
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 29
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 30
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 31
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 32
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 33
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 35
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 36
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 37
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 38
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 39
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 40
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 41
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 43
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 44
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 45
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 46
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 47
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 48
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 49
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 50
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 51
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 52
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 53
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 54
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 55
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 56
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 57
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 58
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 59
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 60
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 61
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 62
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 63 ๐Ÿ›‘โš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 64
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 65
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 66
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 67
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 68
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 69
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 70
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 71
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 72
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 73
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 74
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 75
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 76 ๐Ÿ”žโš ๏ธ
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 77
๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 78

๐“๐ก๐ž ๐‡๐ฎ๐ฆ๐š๐ง ๐Œ๐š๐ญ๐ž ๐ŸคŽ - Episode 34

158 25 15
By AndreaMariyan

𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎

⌛️♡︎ ..𝐓𝐡𝐞𝐲 𝐬𝐚𝐲
".. 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐝𝐚𝐲 𝐈 𝐝𝐢𝐞.."
𝐖𝐞 𝐬𝐚𝐲
"..𝐈'𝐥𝐥 𝐬𝐭𝐢𝐥𝐥 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 𝐚𝐟𝐭𝐞𝐫..♡︎⌛️

[EPISODE 34]

____________🤎____________

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️

වෙලාව පාන්දර තුනට කිට්ටු කරලා. මැන්ෂන් එක ඉස්සරහා හිටිය කොල්ලෝ හතර දෙනා ඇදුනේ බ්ලූ-මූන් වුල්ෆ් පැක් එකේ නෝත් බෝඩර් එක පැත්තට.

'ක්‍රිස් මයින්ඩ් ලින්ක් එක ⁣ඕපන් කරගෙන ඉන්න.'

අයිවන් ක්‍රිස්ට මයින්ඩ් ලින්ක් කරේ රෙමිරෝයි, ජොනතනුයි, එවනුයි එයාලගේ මයින්ඩ් ලින්ක් එකත් ඕපන් කරද්දි.

"..ඕල්රයිට්.. ෆස්ට් රන් එක හියුමන් ෆෝම් එකෙන්.. සෙකන්ඩ් එක වුල්ෆ් ෆෝම් එකෙන්.. තර්ඩ් එක මායි අයිවනුයි හියුමන් ෆෝම් එකෙන්.. රෙමිරෝ එවන් එක්ක වුල්ෆ් ෆෝම් එකෙන්.. තර්ඩ් එකේදි අයිවන් රෙමිරෝ ලෙෆ්ට් රවුන්ඩ් එකට යනවා.. මායි එවනුයි රයිට් රවුන්ඩ් එකට යනවා.. ෆෝත් එක මායි අයිවනුයි වුල්ෆ් ෆෝම් එකෙන්.. එවන් රෙමිරෝ හියුමන් ෆෝම් එකෙන්.. ආයේ සයිඩ්ස් චේන්ජ් වෙලා යනවා.. ලාස්ට්ස් ⁣ටූ රවුන්ඩ්ස් ආපහු හියුමන් ෆෝම් එකෙන් එකයි වුල්ෆ් ෆෝම් එකෙන් එකයි.."

ජොනතන් කියාගෙන යද්දි සෙට් එකම උඩ පනිනවා කකුල් අත පය ඇදගන්නවා. කාලේකින් මේ කොල්ලෝ ට්ක විතරක් පැක් රන් එකක් යන්නේ. නැත්නම් වෙනදට ජොනතන් එක්ක සීනියර් වොරියර්ස්ලා, එහෙමත් නැත්නම් ට්‍රේනි වොරියස්ලා තමයි පැක් රන්ස් යන්නේ.

'ක්‍රිස් නයිට් පැක් රන් එක ටෙන් තර්ටි පටන් ගමු නෙහ්..? නැත්නම් ලෙවන් වෙනකන් ඉන්නවද..?'

ජොනතන් ක්‍රිස්ගෙන් ඇහුවේ මයින්ඩ් ලින්ක් එකෙන්. මොකද ක්‍රිස් එයාලා එක්ක පැක් රන්ස් යන්නේ රෑට ⁣විතරයි. දවල්ට යන්නෙම නැති තරම්. ඇල්ෆා පැක් රන් එක යන වෙලාවට පැක් එකේ කිසිම කෙනෙක්ට එළියට බහින්න තහනම්. ඒක ක්‍රිස්ටියන් ඇල්ෆා වුන ගමන් දැම්ම පළවෙනි රූල් එක. එයාට පැක් එක ඉස්සරහට එන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ. ඉතින් ඒ වෙනකොට හිටිය වොරියර් ලීඩර්ගේ ඉදලා ජොනතන් වොරියර් ලීඩර් වුනාට පස්සෙත් ඒක වලංගු වුනා.

මේ යන පැක් රන් එකට ක්‍රිස්ටියන්ට එන්න බැරි නිසා රෑ යන එකට තමයි එයා ජොයින් වෙන්නේ.

'ටෙන් තර්ටි දාමු.. ලියාම් නිදාගන්නකන් ඉන්න ඕන'

'ඕකේ ඇල්⁣ෆා!'

හතර දෙනාගෙම ඇඟවල් වල උඩ කෑල්ල හිස්. ⁣එවන් ඇරෙන්න අනිත් තුන් දෙනාටම තිබ්බේ ටෑන් කලර් ස්කින් කලර් එකක්. පිරිච්ච මස් ගොබ එක්ක පට්ට ස්ට්‍රෝන්ග් බොඩි එකක්. එවන්ගේ විතරක් ස්කින් කලර් එක වයිට් මික්ස් සිල්වර් වගේ තිබ්බේ. ඒ කලර් එක ටිකක් පැහැදිලි කරන්න අමාරුයි. සුදුත් නැති දුඹුරුත් නැති අමුතුම පාටක්. හරියට නිකන් ක්‍රීම් කලර් එකට සිල්වර් මික්ස් වෙලා වගේ.

බ්ලැක්, බ්‍රවුන්, ගේ, වයිට් ශෝට්ස් හතර විතරක් ඇදගෙන කොල්ලෝ ⁣හතර දෙනා පැක් රන් එක පටන් ගත්තේ ක්‍රේන්ගේ ඇල්ෆා වුල්ෆ් හෝව්ල් එක හතර දෙනාටම ඇහෙද්දි.
ඒ තමයි ක්‍රේන්ගේ කමාන්ඩ් එක.

ජොනතන් අයිවන් ඉස්සරහින් දුවද්දි ඒ දෙන්නගෙන් පිටිපස්සෙන් රෙමිරොයි එවනුයි. මේක ඔයාලා හිතනවා වගේ නිකන් රන් එකක් නෙමෙයි. කිලෝමීටර් ගාණක් ඈතට තියන මූන්ලයිට් සිටි එක, බ්ලූ-මූන් ජංගල් විලේජ් එක, එකපැත්තකින් තියන දිය පාර, අනිත් පැත්තෙන් තියන ඔලිම්පස් කඳු පංතිය මේ සේරම කවර් කරන් යන පැක් රන් එකක්.

ඒ වගේ වට හයක් දුවනවා කොල්ලෝ හතර දෙනා. පළවෙනි රවුම දුවලා ඇවිත් හතර දෙනා චේන්ජ් වුනේ වුග්ෆ් ෆෝම් එකට.
සැzක්ෆ්‍රොන් හිටියේ නොඉවසිල්ලෙන්. කාලේකින් මේ එයා එයාගේ කට්ටියත් එක්ක රන් එකක් යන්නේ. එයාගේ එහාපැත්තෙන් යන ජෙෆ්ට වෙට්ටුවක් දාලා ඉස්සර වුනේ ජෙෆර්සන් ජෙට් එකක් වගේ සැzක්ගේ පස්සෙන් එද්දි. ඒ පිටිපස්සේ සිල්වර් පාටට දිලිසෙන ඇලෙක්ස් ආවේ දිවත් එළියට දාගෙන. ඊටත් පිටිපස්සෙන් රේවන්. ⁣ලෙක්ස් හිතන්නත් කලින් එයාට උඩින් රේ ජම්ප් එකක් දැම්මේ ජෙෆ්ගෙයි අයිවන්ගෙයි මැද්දට. ජෙෆ්ට සෙට් වුනේ රේවන්ගේ වලිගේ, දඩස් ගාලා ⁣රේවන්ව වලිගෙන් ඇදලා දාලා ජෙෆ් ආයේ ඉස්සර වුනේ ඊට එහාපැත්තේ ලෙක්ස් ජෙට් එකක් ගහලා වගේ යද්දි. දුවන ගමන්ම ගෙරෙව්ව රේවන් එයාගේ ස්පීඩ් එක වැඩි කරේ ජෙෆ්වයි ලෙක්ස්වයි පහු ක⁣රගෙන ගිහින්.
එකදිගට තරඟෙට ඇස් පිල්ලන් ගහන වේ⁣ගෙන් දිව්වා වුනත් බෝඩර් ලයින් එකේ හැමදෙයක්ම මෙයාලගේ ඇස්වලට අහුවෙනවා. පොඩි වෙනසක් තිබ්බත් තේරේනවා. ගහ මුලක පැටලිලා හිටිය හාවේක්ව රේවන් නිදහස් යැව්වේ ඒ දුවන ගමන් දැකලා. කන්න හොඳ කෑමක් වුනත් ක්‍රේන්ගේ ගෙරවිල්ල ඔළුව ඇතුලෙන් ඇහෙදදි රේවන් ඌව බේරලා දාලා ආපහු රන් එකට සෙට් වුනා.

"..රයිට් වෙනසක් තිබ්බද මොනා හරි..?"

අයිවන් ආපහු හියුමන් ෆෝම් එ⁣කට චේන්ජ් වෙලා අහද්දි අනිත් අය නෑ කිව්වේ එයාලාට මුකුත් වෙනසක් දැණුනේ නැති නිසා. මේ වෙලාවේ නම් කවුරුත් කොල්ලෝ ටිකව දකින්නේ නැති තරමට හොදයි. මොකද හතරදෙනාම හිටගෙන හිටියේ සම්පූර්ණ නිරුවතින්. තව රවුන්ඩ්ස් හතරක් තියනවා.
අයිවනුයි ජොනතනුයි ශෝට්ස් දෙක ඇඳගනිද්දි රෙමිරෝයි, එවනුයි ආපහු වුල්ෆ් ෆෝම් එකට චේන්ජ් වුනා.

ඊටපස්සේ අයිවනුයි රේවනුයි ලෙෆ්ට් සයිඩ් එකට රවුම යද්දි ජොනතන් ඇලෙක්ස් එක්ක රයිට් සයිඩ් එකට රවුම යන්න ගත්තා. මේ රවුම දුවන අතරමඟදි හතර දෙනාව හම්බවෙනවා. ෆෝත් රවුන්ඩ් එකත් කම්ප්ලීට් කරාට පස්සේ ෆිෆ්ත් එකේදි ආයේ හතර දෙනා චේන්ජ් වුනා.
රෙමිරෝ එක්ක සැzක් දුවද්දි, ⁣⁣එවන් එක්ක ජෙෆ් අනිත් පැත්තට දුවනවා.
පැක් බෝඩර් එකේ තියන හැම ඩීටේල් එකක්ම මේ දුවන ගමන් එයාලා නෝට් කරනවා. අවශ්‍ය වෙලාවට ස්ලෝ ඩවුන් වෙද්දි එහෙම නැති වෙලාවට රේස් දුවනවා. ජංගල් එක ඇතුලේ අළුතෙන් ඉපදිලා ඉන්න සතාගේ ඉදලා එයාලාට නෝට් වෙද්දි ඒ ඇස් වලින් කාටවත් හැංගෙන්න බැරිවුණා. ඒ තරමටම පැක් එකේ ආරක්ෂාව තදයි වගේම හැමදෙයක් ගැනම නූලටම දැනුමක් කොල්ලෝ ටිකට තිබ්බා. ඒ වගේම අළුතෙන් දැනෙන ස්මෙල්ස් ගැන එයාලගේ වුල්ෆ්ස්ලට හොදටම මතක තිබ්බා. ගහක කොළයක් හෙලවෙන එකේ ඉදලම අවධානෙන් ඉන්න කොල්ලෝ හතර දෙනා ආපහු සෙට් වුනේ පස්⁣ වෙනි රවුන්ඩ් එක යන්න.

ඒ වෙනකොට වෙලාව හතට කිට්ටු වෙන්න ඇවිත්. ලාවට ගස් අස්සෙන් ඉර එළිය වැටෙද්දි හතර දෙනාම හිටියේ දාඩියෙන් පෙඟිලා.

ශෝට්ස් ඇදන් හිටිය නිසා කොණ්ඩෙන් පෙරිලා පපුව, පිට දිගේ ඇවිත් ශෝට් එකේ ඉන ලගින් අතුරුදහන් වෙලා යන දිලිසෙන දාඩිය පාරවල් එක්ක එයාලාව පෙනුනෙම ග්‍රීක් ගෝඩ්ස්ලා හතර දෙනෙක් වගේ. එයාලා ඒවා විශ්වාස කරේ නැතත්.

'ගායිස්!'

ක්‍රිස්ටියන්ගේ කටහඬ මයින්ඩ් ලින්ක් එකෙන් ඇහෙද්දි හතර දෙනාම ඇටෙන්ෂන් එක දුන්නේ ඒකට.

'යස් ක්‍රිස්!'

'මමා කැටීගේ මයින්ඩ් ලින්ක් එක කලබල වෙනවා. ලාවට වගේ. තේරේන නොතේරෙන විදිහට'

'ඕකේ ක්‍රිස් අපි බලන්නම්.'

"..ප්ලෑන්ස් චේන්ජ්ඩ්.. ⁣රෙමිරෝයි මායි මමා කැටීගේ ගෙදරට යනවා.. අයිවන් එවන් එක්ක නෝත් බෝඩර් එක ලගට.. සිටි බෝඩර් එක ලගට.."

"..ඕකේ!! ගෝ!! ගෝ!!!.."

අයිවන් එවන් එක්ක කැලෑව මැද්දෙන්ම ආවේ නෝත් සයිඩ් එකේ මූන්ලයිට් සිටි බෝඩර් එකට. ඒත් ඒ දෙන්නා බලාපොරොත්තු වුන දෙයක් නෙමෙයි දැක්කේ. ඒ කොලේජ් බස් එක සිටි බෝඩර් එක ගාව නවත්තලා තියනවා. බස් එක ලගම හිටියේ පෝල් එක්ක ශෙන්ග්.

පෝල් ශෙන්ගේ ඔළුවටත් කිස් එකක් දීලා ශෙන්ග්ව බස් එකට නග්ගලා අත වැනුවේ බස් එක මූන්ලයිට් සිටි එක ඇතුලට එද්දි.

'දැන් ටිකක් විතර වැඩියි'

ක්‍රිස්ටියන්ගේ කටහඬ ඇහෙද්දි පියවි සිහියට ආව අයිවනුයි එවනුයි ඒ වටේම් සර්ච් කරන්න ගත්තේ මොකක් හරි විශේෂ දෙයක් තියනවද බලන්න. එහෙම නැත්නම් මොනාහරි වෙනවද බලන්න. ඒත් දෙන්නටම මුකුත් හොයාගන්න බැරිවුණා.

ජොනතන්ටයි රෙමිරෝටයිත් එහෙමයි. ඒක නිකන් තත්පර පහ හයකට ගාඩින් ලයින් එක හෙල්ලිලා ගියා වගේ සීන් එකක් කියලා මමා කැටී කියලා තිබ්බේ. එතනින් පස්සේ හැමදේම ආපහු සාමාන්‍යයි.

"..ලාස්ට් රන් එක.. ලෙට්ස් ගෝ.."

ත්‍රෙට් එකක් නෑ කියලා කන්ෆර්ම් කරගත්තට පස්සේ ජොනතන් කිව්වේ හතර දෙනාම ආපහු සෙට් වෙලා පැක් රන් එක යන්න ලෑස්ති වෙද්දි.

වුල්ෆ් ෆෝම් එ⁣කට චේන්ජ් වෙලා සම්පූර්ණ වටයක් ගිහින් එද්දි නමයටත් කිට්ටුයි. ලියාම් මැතිව් එක්ක කොලේජ් ගිහින්. මැන්ෂන් එකේ හිටියේ ක්‍රිස්ටියන් විතරයි.

කට්ටිය වොශ් දාලා එහෙම ඇවිත් බ්‍රෙක්ෆස්ට් ටේබල් එකේ වාඩිවෙද්දි ජෙනී ගෙනත් තිබ්බේ සැන්ඩ්විචස්, වැෆල්ස්, මෆින්ස් ප්ලේට්ස් එක්ක ලොකු ජූස් මග්ස් පහක්. බලාගෙන ඉද්දි සැන්ඩ්විචස් ප්ලේට්ස් දෙක අතුරුදහන් වෙලා යද්දි⁣ ජොනතන් හිටියේ මෆින්ස් වලට වැඩේ දෙන ගමන්. ඒක එයාගේ ෆේවරිට්ම එක නිසා අනිත් අයට ඉතින් පොඩ්ඩයි හම්බවෙන්නේ.

"..එතකොට එහෙම විශේෂ දෙයන් නෑ එතන..?"

ක්‍රිස්ටියන් ඇහුවේ කාලා බීලා තැනින් තැන වැටිලා ඉන්න කොල්ලෝ හතර දෙනාගෙන්. අයිවන් තනි ඇහැක් ඇරලා ක්‍රිස්ටියන් දිහා බලලා ඔළුව වැනුවේ ඔව් කියන්න.

"..ශෙන්ග් විතරයි එතන හිටියේ.. කොලේජ් යන්න බස් එකට නගිනවා.."

අයිවන් කිව්වේ පපුවට අතකුත් තියාගෙන. ඇත්ත කතාව එයා ශෙන්ග් ලගදි කන්ට්‍රෝල් වෙලා ඉන්නේ හරිම අමාරුවෙන්. ඊටත් වැඩිය සැzක්ව කන්ට්‍රෝල් කරන් ඉන්කේ ඊටත් වැඩිය අමාරුවෙන්.

"..ලබන සතියෙන් පස්සේ දවසක දෙන්නව එක්කන් ජංගල් එකට යන්න ඕන.."

අයිවන් කියද්දි ක්‍රිස්ටියන් ඔළුව වැනුවේ ඕන නෑ කියන්න.

"..මෙන්න වැන්දා එහෙනම් ටවුසෙම ලියාම්⁣ට කියනවා එපා කියලා.. මාව කයි නැත්නම්.."

ලියාම් කෙසේ වෙතත් අනිත් එක. දෙකම එක වේගනේ එන්නේ. මුකුත් කිව්වේ නැතත් යස අගේට ලියාම් කියන කියන එකට ඔළුව හොල්ලනවා. ලියාම් රැව්වොත් රවනවා. දෙකම එකයි.
'අයිවන් උඹව මූන් ගෝඩ්⁣ඩෙස්ම බලාගන්න ඕන'

"..සවුත් බෝඩර් එක හරියෙන් ගිහින් බලන්න.. මේ දවස්වලට වුල්ෆ්ස්ලා එළියට එනවා පප්ස්ලා එක්ක.."

"..ඒක තමයි මාත් බැලුවේ.. අපි කවුරුහරි යන්නම වෙනවා එයාලාව ටේම් කරගන්න.. අනික ශෙන්ග්ට නොතේරෙන්න කරන්නත් ඕන.."

අයිවන් ආපහු කිව්වා. කැලෑවේ අයිවන්ලා වගේ ⁣වර්වුල්ෆ්ලා ඉද්දි නෝමල් වුල්ෆ්ස්ලත් සෑහෙන ගාණක් ජීවත් වුනා. එයාලගෙන් පැක් එකට කරදරයක් නෑ වගේම පැක් එකේන් ඒ වුල්ෆ්ස්ලට කරදරයක් වුනෙත් නෑ. හැමවෙලේම වගේ අඩි හතර පහේ වුල්ෆ්ස්ලා කැලෑව ඇතුලේ දුවද්දි සාමාන්‍ය වුල්ෆ්ස්ලා කැලෑව අස්සේ පාඩුවේ ජීවත් වුණා.

"..යකාගේ ටොපික් එකක්නේ දෙන්නත් එක්ක සිලෙක්ට් කරන් තියෙන්නේ.."

ජොනතන් කියද්දි එවන් කරේ උඩ බලාගත්ත එක. ඒත් එක්කම රෙමිරෝගේ පයින් පාරක් වදිද්දි සෙට් එකටම හිනා.

"..මම කිව්වා විතරයි.. ඒකෙන් අපිට දැනගන්න පුලුවන් වුනා එයා වුල්ෆ්ස්ලට ඉන්ට්‍රෙස්ට් කියලා.. තව ඒකෙන් අයිවන්ට එයාට ක්ලෝස් වෙන්න හම්බවෙනවා.. ඉතින් ටොපික් එකේ අවුලක් නෑනේ.."

එවන් එහෙම කියලා රෙමිරෝට ඇද කරේ ආපහු ජොනතන්ගේන් පයින් පාරක් වදිද්දි.

"..ඇඟ රිදෙනවා යකෝ!!!!.."

එදා ලියාම්ව එක්කන් එන්න ගියෙත් මැතිව්. මොකද ආපහු රෑටත් පැක් රන් එකක් යන්න තියෙනවා. ලියාම් එද්දි අයිවන්ට හැමවෙලේම ශෙන්ග්⁣ගේ ස්මෙල් එක එනවා. ඒක එයාට තාම කියාගන්න තේරෙන්නේ නෑ මොන වගේ ස්මෙල් එකක්ද කියලා. ලස්සනට අව්ව පායලා මල් පිපිලා කොල පාටට වටපිටාව තිබ්බත් ⁣ශෙන්ගේ ස්මෙල් එක අයිවන්ට ගේන්නේ අමුතු සීතල ෆීලින්ග් එකක්.

ඒ ස්මෙල් එකේම අමුතුම වෙනසක් තියනවා.

⁣ලියාම් ගෙට ඇතුල් වෙන්නෙම අයිවන්ට වෝනින්ග් එක දීගෙන. නැත්නම් අර පළවෙනි දවසේ වගේ සැzක්ෆ්‍රොන් ජෝගී දාන්න ගත්තොත් එහෙම මල වදයක්.

අයිවන්ට ඒ පොඩි ස්මෙල් එකත් ඇති ශෙන්ග්ව පපුවටම දැනෙන්න. ලියාම් දිහා බලන් හිටියත් එයාට මැවෙන්නේ ශෙන්ග්ව. මොනා නැතත් ලියාම් එයා එක්ක ඉන්න එකම අයිවන්ගේ හිතට සැනසීමයි. ස්මෙල් එක හින්දමත් නෙමෙයි. ශෙන්ග් තනිවෙලා නෑ කියලා දැනෙන එක.

එයාට ඉක්මනටම ශෙන්ග්ව එයාගේ ලගට ගන්න ඕන වුනත් එයා හිතන තරම් ඉක්මනට ඒක කරන්න බෑ කියලා අයිවන් හොදටම දන්නවා. ශෙන්ග් ටික ටික එයාට ලංවුනාට මේ වගේ විශ්වාස කරන්නම බැරි රහසක් එයාට කියන්නේ කොහොමද..?
සෑහෙන ලොකු බරක් එක්කම අයිවන්ට ලොකු සුසුමක් පිටවුණා.

"..එයා තේරුම් ගන්නවා අයිවි.. අපි එයාට ඇති වෙන්න කල් දෙමු.. මූන් ගෝඩ්ඩෙස්ට වරදින්නේ නෑ.. එයා ඔයාගේ වෙනවාමයි.."

ක්‍රිස්ටියන් අයිවන්ගේ උරහිසකට අතක් තියලා කිව්වේ කට කොනකින් ⁣හිනාවෙන ගමන් එයාගේ ෆුල් වයිට් වුල්ෆ්ට චේත්ජ් වෙලා.

අයිවනුත් එයාගේ ෆුල් බ්‍රවුන් වුල්ෆ්ට චේන්ජ් වුනේ ඒ දෙන්නගේ පිටිපස්සෙන් ඉතුරු තුන්දෙනාගේ සද්දෙත් ඇහෙද්දි.

නයිට් පැක් රන් එකෙත් අමුතුම ගතියක් තියනවා.

විශේෂයෙන් එයාලගේ ඇල්ෆා එක්ක පැක් රන් එකක් යද්දි.

අයිවන් තනියම හිතුවේ හෙන ඈතින් පෙනී නොපෙනී යන ක්‍රේන්ගේ සුදු පාට චායාව දිහා බලාගෙන.

To be continued .. 🖋

❣️𝐈𝐯𝐚𝐧 𝐀𝐧𝐝 𝐙𝐡𝐞𝐧𝐠❣️


            ____________🤎____________

⚠️❌..Please don't copy or steal anything from this story.. ⚠️❌

#TheHumanMate

@AndreaMariyan

Continue Reading

You'll Also Like

341K 6.8K 26
1864, the year Damon meets Elijah and Niklaus Mikaelson. The year he knew he loved Katherine or so he thought When both Mikaelson boys start to mess...
3.5K 223 25
When I was lonely, Something told me, where, I could always be. Rory Gallagher - Tattoo'd Lady
223K 7.3K 11
Waking up with alone in my bed isn't something I'm used to. You see I'm a werewolf. Yeah, I know. My name is Tatum Blake and I'm 16 years old. I have...
116K 1.8K 17
What if Hermione was never a muggle born Granger but a pureblood Zabini? Starts in first year. Dramione. Completed