ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

55.9K 11.3K 1.7K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
07 කොටස✴️
08 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

22 කොටස ✴️

1.3K 312 49
By Kim_niru_55

වෙච්ච හැමදේම හීනයක් කියලමයි මට හිතුනෙ.. කට්ට කළුවරේ එක එක තරු , මන්දාකින්, ලෝක බෝල ඔලුව වටේ කැරකෙනවා කැරකෙනවා වගේ පෙනෙනවත් එක්කම මම හෙමින් හෙමින් ඇස් ඇරියා..

ආසිගෙ රෝස මල නැගිට්ටද...?

මගෙ ඇස් ඉස්සරහින් පේන බොද වෙච්ච චායාවන් එක්ක මම ඇස් තද කරල ආයෙ වට පිටත් මගෙ ඉස්සරහ ඉන්න එකා දිහාත් බැලුවමයි මට හරියටම දකින්න ලැබුනෙ ඒ හිටියෙ මට පාරෙදි සිහි නැති වෙන්නාම් ගහපු තඩි මිනිහ කියල..

ම...ම..කොහෙ...ද...මේ...ඉන්නෙ...

ගුරූගෙ පොට් එකේ...ඒත් ඇයි උබ නිකන් බය වෙලා වගේ...

නක්කලේට වගේ හිනා වෙවී ඌ අහන දේවල් මම අහන් හිටියෙ බාගෙට ඇරුන ඇස් වලින් මගෙ ඉස්සරහම පුටුව උඩ ඉදන් ඉන්න නාකි තඩිය දිහායි උගෙ ලගම හිටන් ඉන්න තිත්ත කළු දිග් දණ්ඩයි දිහයි මාරුවෙන් මාරුවට බලපු මගෙ ඔලුව කැරකෙනව වගේ දැනෙද්දි පාලනයක් නැති මගෙ ඔලුව ආයෙත් පහලට කඩන් වැටුන..

ඇස් ඇරපන් කොල්ලො..දැන් ඇති සැප ගත්ත හීන දැක දැක....

ආහ්හ්....

ලී පුටුවකට තියල ගැට ගහල තිබ්බ මට අත පය හොල්ල ගන්නවත් බැරි වෙද්දි මගෙ බෙල්ල කඩන් වැටුන හන්ද අර මිනිහ කොණ්ඩෙන් ඇදල ඔලුව පිටි පස්සට කරල මගෙ ඇස් දිහා බලන් කියපු දේවල් වලට වඩා ඒ මිනිහගෙ අතට අහු වෙලා තිබ්බ මගෙ කෙස් ගස් ඇදෙද්දි ගොඩක් රිදුන.. මොකද නලල පැලිල දැනටම ලේ ගලන හන්ද ඒ තුවාලෙන් වගේම දණිස් වලින් ගලපු ලේ ගල් වෙලා තියෙද්දි මගෙ ඇග පතින් ආවෙ දරා ගන්න බැරි කැක්කුමක්..

උබෙ අප්පා අපිට නොගෙව්ව ණය උබෙන් අපිට ගන්න සිද්ද වෙනවා කොල්ලො...

මහ පෙරේත බැල්මක් දාන් ඌ කියපු දේට මගෙ ඇගම හිරි වැටිල ගියා වැගේ දැනෙන්න ගත්තෙ..

ම..ගෙන්...මොනා...ද...උබලට...ඕන...

ඇග...

අහ්...

උබෙ ඔය ලස්සන ඇග අපි හැමෝටම බෙදල දියන් රස බලන්න..

තොල කට ලෙව කකා ඌ කියපු විදිහට මට තේරුනේ වෙන්න යන්නෙ නම් හොද දෙයක් නෙමෙයි කියල.. මගෙ කරුමෙට ආසි මාව බේරගන්න නාවොත් මට සිද්ද වෙන්නෙ මුන්ගෙ අතින් ඉදුල් වෙලා මැරිල යන්න කියල හිතෙද්දි මට කෑ ගහල අඬන්න ඕන උනා..

පුලු..වන්...නම්...මට....අත...තියල...පෙන්නපන්...

උබෙ කට හොදටම වැඩී....ලෙහල දාපන් මූව...

මගෙ සැර වචනත් එක්ක තද උන ඌ මාව ලෙහල දාන්න කියල එතන එකෙක්ට කිව්වම හැඩි දැඩි තට්ටෙ තිබ්බ පිරිමියෙක් ඇවිත් මගෙ අත් දෙක වගේම කකුල් දෙකත් ලිහල දැම්මා..

ඒ එක්කම මාව ඇදල ගත්ත ඌ මාව බිමට තල්ලු කරල දාපු විදිහට මගෙ දණිස්ස බිම වැදුන එකට නම් කොපුල් දිගේම මගේ කඳුළු ගලන්න ගත්තෙ මුන්ගෙ අතින් දැන් මට මැරිල යන්න වෙයි කියල හිතුන හන්ද..

ගලවපන් ඔය ඇඳුම්...

ආ...

ඇහුන් නැද්ද...ගලවල දාපන් ඔය ඇඳුම් ටික...

ම..ම...මොක...ටද...හුත්...#...උබ...කියන...එක...අහහ්හ්හ්හ්....

මගෙ ඇග දිහා කන්න වගේ බලන් හිටපු ඌ මම ඇඳන් ඉන්න ඇඳුම් ගලවල දාන්න කියල කියපු විදිහට මට තේරුනා ඒක වෝනින් එකක් කියල උනත් ඌව සතේකට මායිම් නොකර මම අනිත් අතට කෑ ගහද්දි මම දැක්ක උගෙ ඇස් ගැස්සෙනවා..

ඒ එක්කම දත් මිටි කාගෙන මගෙ බෙල්ලෙන් අල්ලල ඇඳල ගත්ත ඌ මගෙ ටීශර්ට් එක ගවන්න දගලද්දි මාත් උගෙ අතේ එල්ලිලා දැගලුවෙ කොහොම හරි බේරෙන්න..

උබව අද මම හු#වලම මරල දානවා...

ආහ්හ්හ්...අතෑරපන් මාව තිරිසනා...

චටාස්••••••

ආආආ.......

මම දගලන එකත් නතර නොකරපු නිසාම ඌ මගෙ කන රත් වෙන්න ගහපු පාරට මාව බිම ඇදගෙන වැටුන.. තොලත් පැලිල ලේ එද්දි නලලින් ගලන ලේත් එක්ක මම හිටියෙ සිහියත් අවසිහියත් අතර වගේ..

මේ ගති නිසාමයි ඒ කියන්නෙ ආසි උබට කැමති.....

අහ්...ම්ම්....

එක එක විකාර දොඩව දොඩව ඒ මිනිහ මගෙ අත පාගල දාද්දි මම තොල හපාගෙන වේදනාව දරා ගත්තා.. මොකද මට ඕන උනේ නෑ මුන් මට ගහන්න ගහන්න මහ හයියෙන් කෑ ගහල උන්ගෙ හිත් වලට සතුටක් දෙන්න..

අපි දැන් බලමු උබෙ කටේ පවර් එක තියෙන්නෙ කෑ ගහන්න විතරමද කියල......

ඇස් වලින් මාව තනිකරම රේප් කරන ඌ දිහා අසරණව බලන් හිටපු මට ඌ කියපු දේත් එක්ක මම බැලුවෙ උගෙ අත් දෙක ගිය තැන...කලිසමේ බෙල්ට් එකට අත තියල නක්කල් හිනාවක් දැම්ම ඌව තල්ලු කරල මම හිටපු හෝල් එක ඇතුලෙන් එලියට දුවන්න හැදුවත් දොර ලගම හිටපු ගෝලයො දෙන්නෙක් මගෙ කිහිලි කරු වලින් අල්ලගෙන නාකි තඩි මිනිහ ලග බිම බලහත් කාරෙන්ම දණ ගැස්සුවා..

කට ඇරපන්....

මට..බෑ...හ්හ්හ්හ්හ්..

ඌ බෙල්‍ට් එක ගලවල පැත්තකට විසි කරල දාල කියපු දේට එකග නොවුන මගෙ කට දෙපැත්තන් උගෙ ගෝලයෙක් අල්ලලා තද කරපු විදිහට හකු කුඩු වෙලා යනව වගේ දැනුන වේදනාව එක්ක මගෙ කට මාළු කට වගේ ඉබේටම ඇරුන..

ඒත්...

ඌ සිප් එකට අත තියද්දිම හෝල් එකේ මේන් දොර කඩාගෙන ඇතුලට වැටුන එකා දිහා හැමෝම බැලුවෙ ඇස් ලොකු කරගෙන..බිම බඩගාන් දගලන නාකියගෙ ගෝලය දිහා බලපු මම අඩවන් උන ඇස් වලින් දොරෙන් ඇතුලට ආපු ඒ රූපෙ දැක්කම ඉහෙන් කනින් දාඩිය දාන්න ගත්ත..

ඒ එයා...

"" ආසි..""

ගිනි රතු පාටට හැරිල තියෙන ඇස් වලින් බිම දණ ගහන් හිටපු මන් දිහා බලපු එයා ලගට පොල්ලක් අරන් දුවන් ආපු කොල්ලගෙ බෙල්ලෙන් අල්ලලා මන් දිහා බලාගෙනම උගෙ උගුරු දණ්ඩ ඇදල දාපු විදිහට මාව බයටම වෙව්ලන්න ගත්තා..

එයාගෙ එක අතක කැපුම් පාරක් එක්ක ඇගේ කීප තැනක තිබ්බ කැපුම් පාරවල් එක්ක එයා ඇදන් හිටපු කළු පාට ශර්ට් එක ලේ වලින් නෑ විලා තිබ්බ.. යකෙක් හා සමාන හැමෝවම වියරුවෙන් වගේ බෙලි කපාගෙන කපාගෙන ඇවිත් අවසානෙදි නාකි මිනිහගෙ පපුව මැද්දටම ගහපු පයින් පාරට ඌව විසි වෙලා පුටුවත් පෙරලගෙන බිම වැටුනා..

මගෙ දේකට අත තිබ්බ එකෙක්ට වෙන දේ උබ හොදටම දන්නව නේද...?

ආසි මාව අල්ලන් හිටපු උන් දෙන්නගෙත් බොකු බඩවැල් ඇදල දාල කට කොනින් හිනා වේගෙන නාකි තඩිය ලගට කෙටි අඩි තිය තිය ලං වෙන හැටි දැක්කම මගෙ තොල් පෙති පවා වෙව්ලන්න ගත්තා..මොකද ආසි මෙයාලව එක පාරින් මරල දැම්මට මාව ටික ටික මරල දායි කියල මට ඉවෙන් වගේ තේරුනා එයාගෙ කේන්තිය දැක්කහම...

උබ පොඩි කොල්ලෙක් වෙනුවෙන් මේ තරම් දේවල් කරන්න තරම් ඌ උබට හොද සැපක් දීල තියෙනව වගේ.....හා..හා...හා....හා...

ගොදුරක් ඩැහැ ගන්න ඉන්න සිංහයෙක් වගේ ආසි නාකි මිනිහ දිහා බලන් ඉද්දි ඌ ජීවිතේ ගැන නොහිත බය නැතුව ආසිටයි මටයි කයි කතන්දර කියල නැගිටල ආසි ලගට අඩියක් තියද්දිම ආසි උගෙ බෙල්ලෙන් අල්ල ගත්තා..

තෝ කියෙව්ව හොදටම වැඩී.. මෙච්චර කාලයක් රැගුව ඇති දැන් පලයන් අපායට..වේ# බල්ලා....

ආසි ඒ මිනිහගෙ පපුව මැදට අතේ තිබ්බ පිහිය බස්සල පල්ලෙහාට ඇදපු ඇදිල්ලට උගෙ කටින් ලේ පැන්නෙ මම අත් දෙකෙන්ම කට වහන් මේ සිද්දය බලන් ඉද්දිමයි..

චණ්ඩිය වගේ මගෙ ඉස්සරහ නටපු නාකි මිනිහ ආසි ලග බිම ලේ පෙරාගෙන දණින් වැටෙද්දි ආසි උගෙ උරහිසට ගහපු පයින් පාරට ඌ ඇදගෙන වැටුනෙ මළ කදක් වගේ..

ආසි හෙමීට ඌ ලග පහත් වෙලා උගෙ උඩ ඉදන් පල්ලෙහාට බලල තවමත් පන ඇද ඇද ඉන්න උගෙ යට කොටසින් පිහිය තියන් ඉද්දි නම් මගෙ කකුල් දෙක පන නැති වෙලා තිබ්බෙ..

පිරිමි කමටත් නුසුදුසු තෝ වගේ එකෙක්ව අද මම එලොව යවන්නෙ පොන්නයෙක් කරල...

ආසි...ආසි...මට...සමා....ව...දියන්....ඕ...ක...කර...න්න...එපා..

පන ඇද ඇද ඌ ආසි ලග වැද වැටෙන හැටි මම බයෙන් බලාන හිටියෙ.. වෙනදට දකින ආසිට වඩා අද හාත් පසින් වෙනස්ම චරිතයක් මට එයාගෙන් පෙනෙද්දි ඇත්තමයි මට මෙතනින් පැනල දුවන්න හිතුන..

සමාවක් දෙන් නෑ හුත්#...තෝ අත තිබ්බෙ මගෙ එකාට..ඉතින් උබ හිතනවද ලේසියෙන් මම උබව අතාරි කියල...හා හා හා හා.. උබට එහෙනම් වැරදිලා ගුරූ..

ආ...සි...

මක බෑවිලා පලයන්...

ආහ්හ්හ්හ්හ්.................

ආසි එයාගෙ අතේ තිබ්බ පිහිය අරූගෙ පල්ලෙහා කෑල්ලට තියල තද කරපු කෙරිල්ලට ඌ මහ හයියෙන් කෑ ගහල වෙව්ලල වෙව්ලල අන්තිමට හුස්ම අතාරිද්දි මගෙ ඇස් දෙක ඉස්සරහම වෙච්ච දේ දැක්ක මම අඩි දෙකක් පස්සට තිබ්බෙ ආසි නැගිටල මගෙ පැත්ත හැරුන හන්ද...

ලේ වලින් නෑවිල තිබ්බ දකුණු අතේ පිහිය බිමට අතෑරල දාපු එයා මිනී උඩින්ම මන් ලගට ටික ටික ලන් වෙද්දි මම අඩියෙන් අඩිය පිටි පස්සට යන්න ගත්තා..

එයාගෙ කේන්තියෙන් පිරුණු ඇස් දැක්ක මම දන්නවා අද මාව ආසි මරලම දායි කියල..මගෙ පවුලෙ අය වෙනුවෙන් ජීවිතේ බේර ගන්න හිතපු මන් එතනින් දුවන්න හැදුවත් ඊට ඉස්සල්ල ඉක්මන් උන ආසි මාව ඇදල අරන් අත උස්සල මට ගහන්න යනව විතරයි මතක..වට පිටාවම අඳුරු වෙලා ගිහින් මගෙ ඇස් පිය විලා ගියා.
-
-
-
-
-
-
-
-

ම්හ්..ම්ම්.....

ඇගට දැනෙන අමාරුවත් එක්ක ඇස් ඇර ගන්න බැරුව හිටිය මම ටික වෙලාවක් ඇස් වහන් ඉදල හෙමීට ඇස් ඇරල වට පිට බලද්දි මම හිටියෙ ඇඳක් උඩ ලොකු කාමරේක..

මම මේ කොහෙද ඉන්නෙ...

එක කබඩ් එකක් කාමරේ දකුණු පැත්තෙ තව කණ්ණාඩි මේසයක් ඒක ලගම මගෙ එහා පැත්තෙ ටේබල් ලෑම්ප් එකක් තිබ්බ තව ලස්සන තිර රෙදි ඇදපු ජනේල , සුදු තින්ත ගාල තිබ්බ බිත්තියේ බලු පැටව් ටිකක් ඉන්න ලොකු පින්තූරයක් විතරයි කාමරේටම තිබ්බෙ..ඒත් මම මේ කොහෙද ඉන්නෙ කියල දන්නෙ නැති උනත් මට හොදටම මතකයි මම අන්තිමට හිටියෙ ආසි ඉස්සරහ කියල.. එහෙනම් අනිවාරෙන් මේ ආසිගෙ තැනක් වෙන්න ඕන..

ඇඳෙන් බිමට බැස්ස මම කණ්ණාඩිය ඉස්සරහ හිට ගත්තම දැක්කෙ මගෙ නලලට වගේම හැම තුවාලයකටම බෙහෙත් බැදල කියල.. හැබැයි මගෙ ඇඳුම් වලට නම් අතක් තියල නෑ.. තවම ඊයෙ ඇඳුම් පිටින්මයි මම හිටියෙ.. කල්පනාව පිට හිටපු මට ඔලුවෙ තුවාලෙ ඒත් එක්කම ඇදුම් කන්න ගත්ත හන්ද මම ආයෙත් ඇඳ ලගට යන්න ගියත් කාමරේ දොර ඇරෙන සද්දෙට ඒ පැත්ත බලද්දි..

අහ්...ගුඩ්මෝනින්....

ගු...ඩ්මෝනින්....

ඒ හිටියෙ ආර්යා..එයා තේ එකක් හදාගෙන මගෙ කාමරේට ඇවිත් තියෙන්නෙ...ඒත් කෝ ආසි..මගෙ ඔලුවෙ තිබ්බෙ ආසි කොහෙද කියන ප්‍රශ්නෙ විතරමයි..

ඉදගන්න මෙතනින්...

මට ඇඳෙන් එයා ඉදගන්න කියපු හන්ද පරිස්සමින් ඇඳෙන් ඉද ගත්ත මගෙ අතට තේ එක දුන්න එයා මේසෙ ලග තිබ්බ පුටුව ඇදල අරන් මන් ලගින්ම ඉද ගත්තෙ මන් දිහා එක එල්ලේම බලාගෙන..

ඇයි ආසි අන්නා කියන එක ඇහුවෙ නැත්තෙ...

අහ්...

එයා ඔයාට ආදරෙන් සලකන නිසාද...?

තේ උගුරක් කටට ගත්ත මට ආර්යා කියන්න ගත්ත දේවල් එක්ක උගුරෙන් පල්ලෙහාට තේ ටික ගියෙත් හිරවි හිරවි..

ම...ම...

ආසි අන්නා ඔයාව මරල දාල මෙලහකටත් තමුන් එයා පන වගේ ආදරේ කරන කෙනා නොවුන නම්..

මට වචන පිට උන් නෑ.. ආර්යා කියන කතාව ඇත්ත එයාගෙ හිතේ මන් ගැන තියන අසීමිත ආදරේ නිසාම එයා මට මේ තරම් හොදට සලකන්නෙ..නැත්තම් වෙන කෙනෙක් උනා නම් මෙලහකටත් එයා මාව මරල දාල තියේවි.

ඊයෙ ආසි අන්නා වැඩ වගේකට පිට ගියත් තමුන්ගෙ වෙලාවට අහම්බෙන් ආයෙත් ආපු නිසයි අපි දැන ගත්තෙ තමුන්ව ගුරූ උස්සල කියල.. දැන ගත්ත වෙලාවෙම ආසි අන්න එක්ක අපි ආවෙ ගුරූගෙ පොට් එකට.. ප්ලෑන් නොකරම ආපු හන්ද අපෙ උන් තුන් දෙනෙක් තමුන් නිසා මැරිල ගියා කියල දන්නවද...? ඒවට වග කියන්න ඕන කවුද...? අනුන් නිසා කිසි ප්‍රශ්නෙකට මැදිහත් නොවෙන අන්නා තමුන් නිසා එයාගෙ ජීවිතේම ඊයෙ අනතුරේ දා ගත්තා.. දන්නවද අවුරුදු ගානකින් ඊයෙ මම දැක්කෙ අන්නාට මේ තරම් කේන්ති ගිහින් තියෙනවා.. ඒකත් ඔයා නිසා.. ඊයෙ තමුන්ව ආසි අන්න මෙහෙට ගෙනත් දාල යන්න ගියා ගියාම තමයි.. තවම ෆෝන් ආනසර් කරන් නෑ.. සමහර විට අද එන්න පුලුවන් එයා...ඒකත් ශුවර් නෑ..

ආර්යා නොකිය කියන්නෙ ආසි මන් නිසා යකෙක් වෙලා කියල ආයෙත්..මම ඊයෙ කරේ අන්තිම වැරදි වැඩක් කියල දැන දැන මම සද්ද නොකර බිම බලාගෙනම හිටියෙ හිතින් දහස් වාරයක් මන් කරපු දේට පසු තැවිලි වෙවී.. අනිවාරෙන් අද ආසි ආවොත් නම් මාව නොමර මරයි කියල දන්නවා..

ඕක බීල ටිකක් නිදාගන්නවා.. කෑම තව ටිකකින් ගේන් නම් මම...

හ්ම්....

ආසි අන්නාව තේරුම් ගන්න බලන්න...ඔයා හිතන තරම් එයා නරක කෙනෙක් නෙමෙයි...

මගෙ ඔලුව අත ගාල එහෙම කියපු ආර්යා දොරත් වහගෙනම කාමරෙන් එලියට යන්න යද්දි මම හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා කල්පනා කරේ ආර්යා කියපු දේවල් ගැන..

ර්යා නොකිය කිව්වෙ මටත් ආසිට ආදරේ කරන්න කියලද...?

හුළඟට වැනෙන ජනෙල් රෙද්ද දිහා බලාගෙන මම ඊයෙ දවස ගැන කල්පනා කරද්දි මට සැරින් සැරේ මැවුනෙ ආසිගෙ නපුරු ඇස් දෙක..

කිසිම දවසක කොල්ලෙක්ට ආදරේ කරල නැති මම කොහොමද ආසි වගේ නපුරෙක්ට ආදරේ කරන්නෙ..මම දන්නවා එයා ඊයෙ වෙලාවට මාව බේරගන්න ආපු නිසයි අද මම මෙහෙම ජීවත් වෙන්නෙ කියල.. ඒත් එයා මාව බේරගත්තෙ වෙන අරමුණක් හිතේ තියන් නම් මම මොකද්ද කරන්නෙ.. ඇත්තටම මම එතනින් බේරිලා ආවෙ තවත් නර අපායකටද කියල හිතෙනව දැන් නම්...

මග් එක ටේබල් එක උඩින් තිබ්බ මම හෙඩ්බෝඩ් එකටම ඔලුව හේත්තු කරන් ඇස් පියා ගද්දිම දොර ඇරන් කඩාගෙන බිදගෙන් ඇතුලට ආපු ඒ රුව දැකල මට ඉබේටම ඇඬෙන්න ආවා...

අනේ...මාව...මරන්න...එපා.....අනෙ....මම...කරපු...වරදට...සමා...වෙන්න...

ඔව් ඒ ආවෙ ආසි.. එයා ආපු වේගෙට බය උන මම එයාගෙ පැත්තට අත් දෙකම දික් කරල ඇස් පියාගෙන අඬ අඬ කියවපු මගෙ අත් දෙකෙන් අල්ලලා ඇදල එයා ලගට ගත්ත පාරට මට චූ යන්න ආවා..

ඇස් අරින්න...

එයාට කේන්ති ගිහින් ඉන්නෙ කියල හිතුවත් එයා හරි හෙමින් මට ඇස් අරින්න කියල කිව්ව නිසාම මම හෙමීට ඇස් දෙක ඇරල බලද්දි එයාගෙ නපුරු ඇස් දෙක මගෙ මූණ පුරාම හැම තැනම හරි හදිසියෙන් යන හැටි දැක්කම කෙල ගුලියකුත් ඉබේටම ගිලුන...

දැන් ඇඬුව ඇති....

මගෙ කම්මුල් දෙකේම කඳුලු එයා අත් දෙකෙන් පිහිදල දාල මගෙ නලලට හාද්දක් තියද්දි නම් මගෙ හදවත පැයට හැතපුම් දාහක වේගෙන් ගැහෙන්න ගත්තා..

ඇඟට අමාරුද...ම්ම්....

හ්ම්...ඔ...ව්...

ටිකක් නිදාගන්න එහෙනම්...

ක...මක්...නෑ.......ඒත්...ඔයා...මට...ගහන්...නැද්ද....මම...වරදක්...නෙ...කරේ...ඊයෙ...

මම කියවනකන් මගෙ තොල් දිහා බලන් හිටපු එයා කරපු දේට මගෙ කට ඉබේටම ඇරුනා..

මොකටද මම උබට ගහන්නෙ චෙල්ලෝ...ම්ම්....

මගෙ කම්මුල කිස් කරපු එයා කියපු දේ මම අහන් හිටියෙ ඇස් ටොම්බ සයිස් කරගෙන එයාගෙ නපුරු මූණ දිහා බලන්..

ඔයා...මොකද්ද...ඒ...කරේ..

කිස් කරා..

ඇයි...මාව...

මොකද මම උබට ආදරෙයි...

එයා මගෙ ඉන වටේට අත් දෙක යවල තවත් මාව එයාගෙ ඇගට හිර කරගද්දි මම හිටියෙ එයාට හුස්මක දුරින්..

අකීකරු ඒ ඇස් මගෙ මූණ පුරාම යද්දි මම හිටියෙ කතා කරගන්න බැරුව ගොලු වෙලා..මගෙ තොල් දිහා බාලන ඉදපු එයා කිසිම අවසරයක් නැතුව මගෙ තොල් වලට එක පාරටම පහත් උන විදිහට මම එයාගෙ ශර්ට් එක අත් දෙකෙන්ම පොඩි කරල අල්ල ගත්තෙ ඇස් තදින් වහගෙන..





>>>>>>>>>

මොකජ්ජ ඒ උනේ...🤭

2023.11.15
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

3K 536 17
ආදරේ වෙනුවෙන් වෙන්වීමක්.... ඉතින් දරාගත හැකි වේවිද.... දරාගැනීමද ආදරයක් නම්.... ඉතින් කුමක් සිදු වේවිද....
131K 28.8K 76
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙ...
565K 49.3K 29
Taekook Fanfiction Jeon Kim Own creation
50.5K 7.5K 73
අවයව නලියන හැඟිම්වලට ප්‍රේමය යැයි නොකියමී... ජිවිතයේ අවසන් හුස්ම දක්වා ගනුදෙනු කරන අපුරු බැඳිමට ප්‍රේමය යැයි පවසමී... ❤️