😜 DEAR HEART 💢<3💭

By Bae_Sue_Hui

1K 150 111

JYP එකටම මැදි උන Stray Kids ලගේ ජීවිත වෙනස් කරන්න මොංගල් කෙල්ලෝ 4 ක්ට පුළුවන්ද??? 🙁🙄 🤫💘💋 More

• Introduction •
• Chapter 1 •
• Chapter 2 •
• Chapter 3 •
• Chapter 4 •
• Chapter 6 •
• Chapter 7 •
• Chapter 8 •
• Chapter 9 •
• Chapter 10 •
• Chapter 11 •
• Chapter 12 •
• Chapter 13 •
• Chapter 14 •
🚫
• Chapter 15 •
• Chapter 16 •

• Chapter 5 •

57 9 8
By Bae_Sue_Hui

~ Minho P.O.V ~

අපි කන්න ඇවිල්ලා ඉඳගත්ත තැනට ඉස්සරහින් හිටියේ කෙල්ලෝ හතර දෙනෙක්. ආතල් ජීවිත වගේ හැසිරෙන විදිය දැක්කම. 😄

අපි කන්න අරගෙන යන්න හදනකොට cashier එක ළග drama එකක්.....😅
.
.
.
.
.

අර අපිට ඉස්සරහ හිටපු කෙල්ලොන්ගෙන් දෙන්නෙක් තව එක්කෙනෙක්ගේ අත් දෙකේ එල්ලිලා මොනාද ඉල්ලනවා.... 😆

පොඩි උන් වගේ!...😂 මාත් ඉස්සර ඉඳන් ආසාවෙන් හිටියේ මේ වගේ පිස්සු නංගිලාට....😚 මටත් හිටියනං මේ වගේ හුරතල් නංගිලා දෙන්නෙක්.....😍 එයාලා දෙන්නගේ කෝලම් වලට මට හිනා ගියේ නෑ කිව්වොත් නං ටොම්බ සයිස් පචයක්...😌 මාත් ආසාවෙන් බලන් හිටියසමයම ඉවර වෙනකන්....😃

ඒ අතරේ අනිත් උන් දිහා බලනකොට.....😂

හාත්තික්කේ.......... 😂

Chan කටත් ඇද කරගෙන, රවාගෙන බලන් ඉන්නවා 😆

Felix wtf look එකක් දාගෙන 😆

Jeongin ගේ කට තමා කට...😆 ඒකේ හැඩේ හොයන්න පයිතගරස් ගෙන්නන්න වෙනවා.... 😂

Seungmina නං කටෙත් කෝට්ටක් ගහන් බලන් ඉන්නේ මොක්කුද මේ කොක්කු වගේ.... 😬

Hyunjin ත් හරි කැමතියි නංගිලාට මන් වගේ.😚 එයත් හරි ආසාවෙන් බලන් ඉන්නවා ඒ කෝලම දිහා.... 😍😚

හැත්තික්කේ Jisungbin ඩබල....🤦 පෙනහළු 2 පුපුරන්න ළඟයි වගේ... Jisung අත කටේ ගහන් හපාගෙන අනික් අතින් chan bin ගේ බෙල්ලෙන් අල්ලන් හොල්ල හොල්ල හිනාවෙනවා...🙉😹 Chan Bin අරූ වනන වැනිල්ලටම වැනි වැනි ඌට ගගහ හිනාවෙනවා... 🙉🤣🤣🤣

ටිකකින් එතන දහ අට වන්නම නටපු එක කෙල්ලෙක් දැක්කා අපි බලන් ඉන්නවා...😆 පස්ස කැඩිච්ච කඩිය වගේ lollipop එකත් කටේ ගහන් දිව්වා...😅 අනික් කෙල්ලත් එයා පස්සෙන් දිව්වා....

එයාලා ගියාට පස්සේ අපි සල්ලි ගෙවලා ගියා dorm එකට.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

~ Author P.O.V ~

කෙල්ලෝ ටික නයි මළු ටිකත් අරගෙන පාරට ගියා taxi එකක් ගන්න. ටිකක් ලොකු taxi එකක් නවත්තලා බඩුත් පටවන් එවලා තිබ්බ apartment එකේ address එක හොයන්න පැයක් විතර රස්තයාදු වෙලා කොහොමහරි හොයාගත්තා.

Soushi : "හත්තිලව්වෙ!!!😲 මෙච්චර ලස්සන apartment එකක් අපි කොහොමද බම්ලෝ පරිස්සන් කරන්නේ???!!!😫"

Apartment එක දැක්කම කෙල්ලොන්ගේ කට දණිස් දෙකේ ගෑවෙනවා...😮


YH : "හත්තික්කේ මේකේ ලස්සන!!!! 😯"

Sue : "මේක ලස්සනට තියාගන්න වෙනම කට්ටක් කන්නෝන...🤕"

Y : "Soushiyaa තෝ දැනගනිම් මේක ඩස්පි කරලා තිබ්බොත් තෝ කන් දෙකෙන් එල්ලලා කෝටු මස් කරනවා...😤"

Soushi : "හරි හරි බම් ඉතිං....😑 මේක නම් කැත කරන්න හිත දෙන්නෑ.🙄"

Y : "ආං ඒ බය ඇති...😌😏"

Soushi : 😒

Y : "හා හා යමල්ලා ඇතුලට දැන්... කාමර බලලා බෙදාගෙන, ගේ වටේ පොඩි වටයක් ගහලා බඩූ අස් කරමු"

Sue : "අඩෝ අල්ලපු ගෙදර ඉන්නේ කවුද දන්නෑ නේ...🙄"

YH: "ඒක හෙන සයිස් එකක් බම්....🙁 පට්ට සල්ලිකාරයෝ වගේ..."

Y : "හ්ම්.... ඒ වගේ.... හා හා යමව් ඇතුලට..."

කට්ටිය ඇතුලට ගිහින් bags ඔක්කොම එක තැනකින් තිබ්බා.

Y, Soushi, YH, Sue : 😮😲

Sue : "මා මේ දකින්නේ ස්වප්නයක්ද නැත්තං සිහිනයක්ද??!!!😱"

YH : "දෙකම එකයි බම්ලෝ...😆"

Sue : "කෑව feeling එක හිපාටුව😒"

YH : 😛

Soushi : "බලහන්කො බම් living room එකේ සස්සන!!!😬"

Y : "යන්කෝ අනිත් ඒවත් බලන්න."

YH : "උඩට යමන් කාමර බෙදා ගන්න"
.
.
.
.
.

Soushi : "කාමර දෙකයිනේ තියෙන්නේ දෙන්න දෙන්න ඉමු..."

YH, Sue : "අපි දෙන්නා එකට...😌🤜🤛🙋🙋🗣️"

Y : "එල එල හාල් කෑලි දෙක එකට හිටපියව්...👍 අපි දෙන්නා එකට ඉමු..."

YH : "😒 එන්නෙපා තෝ අපේ ලව් එකට අනම් මනම් කියාගෙන 😑"

Sue : 😌😒

YH, Sue : "අඩෝ!!!🗣️ මේක අපේ...!!!!!!!!!🗣️🔊"


Sue : "අපිටම හදලා වගේ රත්තරනේ!!!!😱😲"

Y : "අපි මේකේ ඉමු"


Soushi : "අඩෝ එහා පැත්තේ balcony එකක් නේද තියෙන්නේ!!?"


YH : "හම්මට ඒකට අල්ලපු ගෙදර පේනවා...😯 චීත්ත ටිකක් හොයා ගත්තැහැකි😋😌"

Y : "නෙදකින් තොපි දෙන්න...😑 එක washroom එකයි වගේ තියෙන්නේ..."


Soushi : "බලහන්කො ඉතින් ලැට් එකෙත් ලස්සන...😮 නාන්නත් ලෝබයි...😌😍"

Y : "එහෙනම් නිකං ඉදහන්, දැන් කාමර වල බඩු අහුරලා යමල්ලා කන්න බොන්න ගේන්න."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

(Time passed, in the evening 🌆)

[Girls in the market]

4 දෙනා market එකට ආවේ මේ සතියට බඩු ගන්න. මෙයාලා අනික් කෙල්ලෝ වගේ දකින දකින එක අරගෙන සල්ලි නාස්ති කරන්නේ නෑ. ඕන දේවල් විතරයි ගන්නේ...
.
.
.
.
.
.
.
.
.
.

[Skz dorm]

Jisung, Seungmin, Jeongin, Felix : "CHAN HYUNNGGGGGG!!!!!!"
🗣️🗣️🗣️🗣️🔊🔊🔊🔊


Chan : "Ommaaaa!!!💢😬🤯 මොකද යකුනේ කන ළග බෙරිහන් දෙන්නෙ!!???😑"

Jeongin: "Hyunnnnngggg...!!!😁 කන්න මොනාහරි.....😗"

Jisung : "අනේ කන්න මොනාහරි හදලා දෙනවකෝ Minho hyungiiiiiaaaaa.....😘"

Minho : "තොපිලට මාව කුස්සි අම්මෙක් වගේ පේනවද බොළව්නේ!!! 😤"

Felix : "සත්තයි මට උබ වාගේ~~~~~ කූස්සි අම්මෙක් නෑ මේ ලෝකේ~~~~~😌😚🙆"

Minho : "YAAAAH!!!🗣️😾 බොල කුකුල් පැටියා!!!!😠 මං තෝව තියන්නේ නෑ!!!!😡🤬"


Chan : "Minho, ඕන් ඕකුන්ට මොනාහරි දෙන්නකො මෙතන අවමඟුලක් වෙන්න කලින්...😒"

Minho Felix ට කුකුල් පැටියා කිව්වම කාටද කාවදෝ මතක් උනාලු ඇ........🤭 අපි නං දන්නෑ...🤫

කොහොමහරි skz dorm එකේ යුද්ධ ඔක්කොම සමාදාන කරලා කස්ටියම film එකක් බලන්න ලැස්තිය....

Felix, Seungmin, Minho : "අපිට ඕනේ horror movie, අපිට ඕනේ horror movie × 3.....🗣️🗣️🗣️"

Chan : "නවත්තපියව් තප්පිලිල්ල!!!!🔊"

Minho : "කවුද කැමති හොල්මන් එකකට?"

Felix, Seungmin, Minho, Jisung, Chan Bin, Chan : 🖐️

Chan Bin : "yaah!!! ඔය දෙන්න බල්ලන කැමති නැද්ද??? "

Jeongin : "පිස්සු හැදීගෙන එනවද hyung???😨😬"

Hyunjin : "මන් නම් බලන්නේ නෑ නෑ මායි....😌😐😶😫"

Chan : "අරස්සෝ අරස්සෝ....😌 ඔය දෙන්න කැමති මොනාහරි කරන්න... වැඩි මනාපෙට film එක තෝරන්නේ."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

~One hour later~
(Felix මතක් වෙන මම.... 😅)

Chan Bin : "hyungiiiiiaaaaa!!!!🙄"

Chan : "මොකද බොල?😑"

Chan Bin : "කන්න මොනහරි ගේන්න යන්කො.... කන්න මුකුත් නෑ.... 👉👈"

Seungmin : "මටත් බඩගිනියි🙃"

Felix : "මටත්🙋"

Minho : "මටත්🙋"

Han : "මටත්🙋"

Jeongin, Hyunjin : "අපිටත්...🙋🙋"

Chan : "මටත් බඩගිනියි වගේ නං තමා...👀 Market එක පැත්තේ යන්ද එහෙනම්...?😉"

Others : "හා!!!!!🗣️🗣️🗣️"

Chan : "කෑගහන්න එපා බොල සත්තුනේ!!!!🤬 අර ගොනීබිල්ලෝ ඇදුම් ටික දාගෙන ලෑස්ති වෙන්නකෝ...😌"
.
.
.
.
.
.
.
.
.
.
.
.

Others except Chan : "Hyung!!!🗣️ අපි readyyyyy!!!👍"

Chan : "Let's go boyzzz!💪"
.
.
.
.
.
.
.
.

[At the market]

~ Sue Hui P.O.V ~

Yonha, Soushi අත්‍යවශ්‍ය බඩු ගන්නකොට, මායි Young Hui යි අනවශ්‍ය සුකුරුත්තන් කෑම උස්සගත්තා.🤭👉👈 මං උස්සපු කන්දේ සයිස් එකට පාර පේන්නේත් නෑ.🤕😵 කොහොමහරි ඇලේට පාර බලාගෙන බඩගගා එනකොට.....😳
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

💥💥සටපට සත්තපඩි 💥💥
.
.
.
.
.
_____________________________________________________

ඉවරායි 👻

හායි buddies 🙋

ඔන්න අනිත් එපියත් දැම්මා 🤸

Like karanna, comment karanna, share karanna 💩

අර තරුව එහෙම මතකයි නේත 👀🙄 ඒකටත් තට්ටුවක් දාගෙන යන්නලා... 😘😚

Continue Reading

You'll Also Like

1M 40K 93
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
501K 7.6K 83
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
31.7K 5.3K 40
මගේ .... කඳුලකට බර වූ ආදරයට 🌸🌸 "Shall I wipe your tears with my kisses?" My love../// Can you hear me My heart tells you" Story Cover by : 2_Seok_...
435 111 17
This is only fan fiction...