😜 DEAR HEART 💢<3💭

By Bae_Sue_Hui

1K 150 111

JYP එකටම මැදි උන Stray Kids ලගේ ජීවිත වෙනස් කරන්න මොංගල් කෙල්ලෝ 4 ක්ට පුළුවන්ද??? 🙁🙄 🤫💘💋 More

• Introduction •
• Chapter 1 •
• Chapter 2 •
• Chapter 3 •
• Chapter 5 •
• Chapter 6 •
• Chapter 7 •
• Chapter 8 •
• Chapter 9 •
• Chapter 10 •
• Chapter 11 •
• Chapter 12 •
• Chapter 13 •
• Chapter 14 •
🚫
• Chapter 15 •
• Chapter 16 •

• Chapter 4 •

61 9 8
By Bae_Sue_Hui

~ Chan P.O.V ~

කොහොමහරි මන් Felix වත් ඇදගෙන අනිත් අයත් එක්ක restaurant එකට ගියා.

වැඩිය මිනිස්සු නැති පොට් එකක් හොය හොය යනකොට කෙළවරේ ජනෙලෙට මෙහා පැත්තේ මේසේ තිබ්බ. එතන 8 දෙනෙක්ට ඉඳගන්න ඉඩ තිබ්බ හින්දා එතනින් ඉඳ ගත්තා.

කෑම අරගෙන යන්න order කරා මෙතන කන්න ගියොත් මල මඟුලක් වෙන හින්දා. Order කරලා ඉස්සරහ බලනකොට දැක්කේ.................😳
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

එලිච්චී!!! 😠

ආහ්!!! ඒකි දකිනකොට එන තරහ.... 😤

එයා ජනේලෙන් එළිය බලාගෙන හිටියේ. අනේ මන්දා හරි අමුතුයි එහෙම ඉන්නකොට.🙄 කලින් රණ්ඩු වෙනකොට වඩා වෙනස්. මං හිතන්නෙ එහෙම ලස්සනයි. 😮

Aaaish!!!!!😬 Chan what's in your brain?😑 හරි ඉතිං ලස්සනට ලස්සනයි කියන්නේ නැතුව වෙන මොකක් කියන්නද? 😒

මං එයා දිහා බලන් ඉන්නකොට එයා ඉස්සරහ බැලුවා. මං හිතන්නේ මාව දැක්කා.....🙄

ඔව් ඔව් ඔය මොකීද එකී වගේ ඔරවන්නේ... 😆

Fuhhh!!!! මේකිගේ ගෑස් යකෝ!!!😒 ඔරවලා ඔරවලා අහක බලාගත්ත.

Heh.... මට මොකද..... ඇගේ වදිනවයෑ. 😑
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කාලා ඉවර වෙලා එයාලා නැගිටලා ගියා.

මේ යකින්නිගේ ගැස්සිල්ල යකෝ.... 💣

එළිච්චී අනික් එකීයි ගස්සගෙන ගියේ නැතෑ.... ⚔️

ආහ්... අනිත් එකී Felix ගේ රණ්ඩු කෙක්කනේ!!! ඒකයි...😆

අපිත් එයාලා පස්සෙන් ගියා pay කරලා යන්න...

Cashier එක ලඟට යනකොට නං කොම්පියුෂ් උන්ගා බුන්ගා උනා.......😲🤯
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අර වලි කාපර් 2 උන් එක්ක ආව තව කෙල්ලෙක්ගේ අත් 2කේ එල්ලිලා lollipop ඉල්ලනවා.🤣🤣🤣

පොඩි උනුත් ඩාම් ඩුම් වෙනවා....😆

බුදු හත්තිළව්වේ!!!! එතන එක ජව්සමයි!!! 😂

එළිච්චී අනිත් එකීයි අඩනවා, උම්ම දෙනවා, බදාගන්නවා.... 🤣🤣🤣🤣🤣💔

හත්තීක්කේ මේ දෑස මක්කටෙයි!👀😵😑🙉

අර අනිත් කෙල්ල ගැන සාධාරණ අනුකම්පාවක් ඇති උනා මට නං...😌

මං එහෙම්මම බැලුවේ Felix දිහා... 👀

Dial එක පිළිකුල් භාවනාව කරනවා...😹😹😹

ඒ අතරේ අනිත් උන්...






🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
.
.
.
.

ටික වෙලාවකින් සංදර්ශනේ නැවතුනේ අරන් දෙන්නම් කියන්න ඇති.....

හත්තික්කෙ අර කෙල්ලගේ මූණේ කෙල ගාන තරම්..... 😬

ඊව්.....🤢 මං ඊව් කිව්වට අපේ උනුත් ඔහොමනේ.😑 ඒ උනාට cute! 🤭

අරකි පිටිපස්ස හැරෙනකොට මාව දැක්ක.🙄 උදැල්ලක් හොයන්න වෙයි වගේ...😂 එහෙමම අනිත් පැත්ත හැරිලා දිව්වා එළියට...😅
.
.
.
.
.
.

~ Chan P.O.V end ~

~ Felix P.O.V ~

හැකර කටී....😑

ආයිෂ්!!! මට එන තරහ...😤
.
.
.
.
කාලා ඉවර වෙලා අපිත් යන්න හදනකොට අරගොල්ලොත් නැගිට්ට.

අර හැකර කටී ගස්සගෙන ගියේ නැතෑ....😤 යකෝ යකාගේ ගැස්සිල්ලක්නේ ඒක!😒😑 අම්මපා මට ඕකිට කෙලින්න හයේ හතරේ පොල්ලක් තිබ්බේ නෑනේ... 😑😡
.
.
.
.
.
.
.
.
.
.

Oh my eyes!!!!😶🤯🙈 Eeww wtf is that??? 🙊

හැකර කටී අනිත් කෙක්කයි cashier එක ළග වලිප්පුව හැදිලා වගේ දඟලනවා තව කෙල්ලෙක්ගේ ඇගේ එල්ලිලා. Lollipop ඉල්ලනවද කොහෙද... 💩😅😐

හත්තික්කේ මටත් මෙව්වා බලන්න උනානෙ.😑

අම්නෙ මයෙ දෑස....😬 කියන්න සතුටුයි දෑසට කදුලක් ඉනුව සහෝදරවරුනි.... 😌😪

ඊයා යකෝ.... 🤢

නටලා නටලා lollipop එකත් කටේ ගහන් ගියා.😆😏
.
.
.
.
.
.

~ Felix P.O.V end ~

~ Young Hui P.O.V ~

ඔම්මා!!!!!!!!😫😖 හතුරෙක්ටවත් මෙවන් ලැජ්ජාවක් වෙන්න එපා!!!! 😭

Argh!!!🤪 Why god මගෙන්ම ආතල් ගම්නේ???!!!! 😩

උදැල්ලක් දීපියව් වලක් කපන් වැළලෙන්න.🤕 සැක්! නම්බුව ලෙප්ට් නේ.... 🤧

මං yonha ගත්ත lollipop එකත් කටේ ගහන් දුවගෙන එළියට ආවා.... 😣

මයෙ සෝල්මේට් කෑම්ලත් ආව මගෙ පස්සෙන්....

Sue : "මොකද බම්ලෝ උනේ?🧐"

YH : "හම්නේ! පම්නේ! අපේ රෙදි ලෙප්ට් ශුම්දා....😭😭😭"

Sue : "හෑ යකෝ!😬 තෝ ඒ ටිකට රෙදිත් ගැලෙව්වද???🤪🙄"

YH : "අනේ බොල කුළුහරක් ගොන් උගුඩු උලමියේ!!!😑🤬 මං කිව්වේ නම්බුව ලෙප්ට් කියලා කංකුන්ඩො!!!😤"

Sue : "ආහ්.... ඒක ලෙප්ට් වෙලා කොයි කාලෙද බම්...😌"

YH : "අම්නේ උම්තෝ..!.😠 අපි අතන කොහොඹ කන්කාරිය නටනකොට අර වලි දාගත්ත ගොණිබිල්ලෝ බලන් ඉදලා පනේ........😢"

Sue : "අන්ද්වේ!!!!!!!!!😱😫 වේ ගෝඩ් වේ???!!!!!! 😭"

YH : "ඔම්මේ!!! අපේ රෙදි ලෙප්ට් බොල සොඳුරියේ....😪😑"

Sue : "දැන් ඉතිං කරන්න දෙයක් නෑ ශුදාම්මියා..😪.. ආයේ ඕකුන් හම්බෙන එකක් නෑ....😌 "

Y : "මොකද බොලා මෙතන සතර කන් මන්ත්‍රණ කොරන්නේ?🤨 යමල්ලා දැන්වත්..."
.
.
.
.
.
.
.
.
.
.

~ Young Hui P.O.V end ~

_____________________________________________________

ඉවරායි!!!! 😁

පස්න තියෙනවද පස්න??? 😌

මොනාහරි අවුලක් තියෙනවනම් කියන්න ආහ්....😚

මං මේ ඉස්ටෝරිය ලිව්වේ මාගේ පින්වන්ත වූත් අපාය සහායක මිත්‍ර කැල වෙනුවෙනි....💩 ඔය ඉම්ස්ටෝරියේ ඉම්නේ අපි 4 දෙනා...🤓

ඇත්ත චරිත සහතික දීලා තියෙන්නේ.😌

ඔය තරුව ඔබං ගියා කියලා නඩු දාන්නේ නෑ හූම්...😌

ආලාවියෝ.... 😘

Continue Reading

You'll Also Like

1.2M 54.4K 100
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
14.6K 225 19
𝗠𝗜𝗟𝗟𝗜. a krnb khh soloist. h1ghr music's first female addition.
5.1K 778 8
She is freezing.... But still warms me up..... *FEELINGS* It's hidden in your heart until you give an answer to it.......
10.2K 999 18
මේක ඇත්තටම වෙලාවෙන් වෙලාව වෙනස් වෙන කතාවක්...තත්පරේකට තත්පරේ සිද්ද වෙන්නේ හාත්පසින්ම වෙනස් දේවල්......එක වෙලාවකට හොදයි තවත් වෙලාවකට යක්කු පරාදයි...