ROUGH BOY AND TROUBLER || TK

Por Angel_Yamasakura

103K 15.7K 3.8K

නපුරු කුමාරයෙක්ට ආදරේ කරන අහිංසක දගකාරයෙක්..... 💥පොත් දෙකක්..!!! ♡පලවෙනි ආත්මය..University ආදර කතාවක්.. පොහො... Más

INTRODUCTION - 1
INTRODUCTION - 2
|| Chapter 1 ||
|| Chapter 2 ||
|| Chapter 3 ||
|| Chapter 4 ||
|| Chapter 5 ||
|| Chapter 6 ||
|| Chapter 7 ||
|| Chapter 8 ||
|| Chapter 9 ||
|| Chapter 10 ||
|| Chapter 11 ||
|| Chapter 12 ||
|| Chapter 13 ||
|| Chapter 14 ||
|| Chapter 15 ||
|| Chapter 16 ||
|| Chapter 17 ||
|| Chapter 18 ||
|| Chapter 19 ||
|| Chapter 20 ||
|| Chapter 21 ||
|| Chapter 22 ||
|| Chapter 23 ||
|| Chapter 24 ||
|| Chapter 25 ||
|| Chapter 26 ||
💚💜
💚💜
|| Chapter 27 ||
|| Chapter 28 ||
|| Chapter 29 ||
|| Chapter 30 ||
|| Chapter 31 ||
|| Chapter 32 ||
|| Chapter 33 ||
|| Chapter 34 ||
|| Chapter 36 ||
|| Chapter 37 ||
|| Chapter 38 ||
Happy jimin day 🍰💛🎉
|| Chapter 39 ||
|| Chapter 40 ||
|| Chapter 41 ||
|| Chapter 42 ||
|| Chapter 43 ||
|| Chapter 44 ||
|| Chapter 45 ||
|| Chapter 46 ||
|| Chapter 47 ||
💚💜 New story
|| Chapter 48 ||
|| Chapter 49 ||
|| Chapter 50 ||
Happy jin day 💖🎂
|| Chapter 51 ||
|| Chapter 52 ||
|| Chapter 53 ||
|| Chapter 54 ||
|| Chapter 55 ||
|| Chapter 56 ||
|| Chapter 57 ||
|| Chapter 58 ||
|| Chapter 59 ||
|| Chapter 60 ||
|| Chapter 61 ||
|| Chapter 62 ||
|| Chapter 63 ||
|| Chapter 64 ||
|| Chapter 65 || The last chapter
𝗛𝗮𝗽𝗽𝘆 𝘁𝗮𝗲 𝘁𝗮𝗲 𝗱𝗮𝘆 🐯💚
• නැවත ඇරබුමක් •
• Troubler Introduction •
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 01 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 02 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 03 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 04 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 05 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 06 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 07 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 08 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 09 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 10 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 11 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 12 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 13 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 14 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 15 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 16 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 17 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 18 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 19 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 20 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 21 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 22 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 23 >

|| Chapter 35 ||

1.1K 210 68
Por Angel_Yamasakura

Vote - 80

" බේබි ! මම උබට ආයෙ කියන්නෙ නැ හරිද.! කියන එක අහල වරෙන් ! "

" බෑ...මම කිවුවනෙ ජන්කුක් .. ඔයා ඔය කූඩාරමේ යුන්ගි හියුන් එක්ක ඉන්න.! මම ඉන්නෙ චිමී එක්ක..! "

" මුගෙ තියෙන මුරණ්ඩු කම..! උබ එනවද නැද්ද..? මම මේ අන්තිම වතාවට උබෙන් අහන්නෙ..!?"

" නැ..! "

" ආ හරි..! ඕන හුත්තක් කර ගනින්..! "

ටේහියුන්ට කේන්තියෙන් කෑගැහුව ජන්කුක් , ලග තිබ්බ කොටේකටත් විසික් වෙන්න පයින් එකක් ගහගෙන, එතනින් ගියේ කේන්තිය වැඩි කමට අත්මිටමොලවගෙන...

වෙලාව හවස 6ත් පහු වෙලා තිබුන. දැන් කට්ටියම හිටියෙ එයාල තෝර ගත්ත හොද තැනක කූඩාරම් ගහල. එයාලගෙ කූඩාරම් ගහල තිබ්බ ටිකේ වැඩිය කැලේ තිබුනෙ නැ , කූඩාරම් වටේට ලොකු ගස් වලින් වට වෙලා තිබුන.

කූඩාරම් ගහල කට්ටිය ඒවට යනකොට, සොන් ජී ඔක්කොටම කලින් හෝසෙඔක්ව එයාගෙ කූඩාරමට ඇදගෙන ගියා. අනිත් අයටනම් දැන් සොන් ජීගෙ හිතේ තියෙන දේවල් තේරිලා තිබ්බෙ, ඕක.හෝසෙඔක්ටත් තේරුනත් එයා සොන් ජී කරන ඒව දිහා බලාගෙන විනෝද වෙන්න හිතාගෙන, ඒව නොතේරෙන තොත්ත බබෙක් වගේ හිටිය.

කට්ටියම කූඩාරම් වලට යද්දි, ජන්කුක් එයා හදපු කූඩාරමට ටේහියුන්ව ගන්න හැදුවත් ටේහියුන් කැමති උනේ නැ, ටේහියුන් තාමත් ජන්කුක් එක්ක තරහෙන්. අන්තිමට උනේ ජන්කුක් ටේහියුන් එක්ක රණ්ඩු උන එක. ටේහියුන් මුරණ්ඩු වෙන්න මුරණ්ඩු වෙන්න කීප වතාවක්ම ජන්කුක්ටත් නොදැනි ජන්කුක්ගෙ අත ටේහියුන්ට ගහන්න ඉස්සුනත්, ජන්කුක් බොහොම අමාරුවෙන් එයාව පාලනේ කරගත්තා.


" කෝ ජුන් සොන් ජී..."

ජින් නම්ජුන් එක්ක කෑම හදන්න බඩු එලියෙ වටේ තිබුන කූඩාරම් වලට මැද තැනකට අහුරන්න ගත්තා.

" එයා හෝසෙඔක්ව ඇදගෙන කූඩාරම ඇතුලට ගියා ගියාමයි, තාම ආවෙ නෑ ජිනී.."

නම්ජුන් ජින් දිහා.බලල හිනා වෙන ගමන් කියනකොට, ජිනුත් මහ කුප්ප.හිනාවක් දැම්මා.

" මට පේන්නෙ අපිත් එක්ක ආයෙ සෝල් යනකොට සොන් ජීත් එයි වගේ ජුන්..."

" එහෙම උනොත් නම් කොච්චර හොදද ජිනී...මම නම් කැමතියි...අනික සොන් ජී හොද කෙනෙක්... හෝසෙඔක්ට හොදට ගැලපෙනව.."

" මාත් එකගයි ඒකටනම්...ඒත් ඉතින් වැඩේ තියෙන්නෙ හෝසෙඔක් සොන් ජීට කැමති වෙයිද දන්නෙ නැනෙ.."

" ඒක මම බලාගන්නම්කො... හෝසෙඔක් සොන් ජීට ලව් කලේ නැත්නම් ලව් ඇතිවෙන්න ගහනව මම මවෙ සෝස් පෑන් එකෙන්.."

ඔන්න ඔන්න..ඒක අහපු ගමන් නම්ජුන් බය උනා. ඒ වෙලාවෙ නම්ජුන් හිටියෙ පිගානක් මේසෙ උඩට අරන් යන ගමන්., ඉතින් නම්ජුන් එයාගෙ අත් වලින් පිගාම තද කරල අල්ල ගත්තා. ඒ වගේම නම්ජුන්ට හෝසෙඔක් ගැන පොඩි දුකකුත් හිතුන.





ටිකෙන් ටික වෙලාව ගත වෙලා රෑ උනාම, කට්ටියම කූඩාරම මැද තිබුන මේසෙ වටේට බිම එලපු ඉටිකොල උඩින් ඉදගත්ත. හැබැයි එතන හැමෝම හිටියත් ජන්කුක් හිටියෙ නැ. ටේහියුන් හිටියෙ තරහෙන් නිසා එයා ජන්කුක් ගැන හෙවුවෙ නැ.

" යුන්ගි , කෝ කුක්.."

යුන්ගි ලගට ගිහින් කෑම බෙදන ගමන් ජින් ඇහුවම,.බාගෙට නින්දෙ හිටිය යුන්ගි නැගිට්ටා.

" ඔය කොහේ හරි නැතෑ හියුන්..."

" හ්ම්ම්..එන්නෙ නැතෑ..."

ජින් කට්ටියටම කෑ බෙදුව. කට්ටියම කන්න පටන් ගත්ත. ටේහියුනුත් ජිමින් එක්ක හිනා වෙවී කන්න ගන්නකොට, අද බේබිට එයාගෙ කුකීව අමතක වෙලා ගියා.






" කොහෙද කුක්..තාම නැනෙ.."

ජින් කාල ඉවර වෙලා නැගිටිනගමන් කියනකොට, අන්න ඒක අහපු ගමන් කකා හිටිය ටේහියුන් ඔලුව උස්සල වට පිට බලන්න ගත්තෙ කෝ ජන්කුක් කියල.

" ඇයි ජින් හියුන්..."

" බලන්නකො ටේ බෙයා, ජන්කුක් කන්න ආවෙ නැනෙ.."

" ම්-මොකක්.."

ජින් ජන්කුක් කන්න ආවෙ නැ කියල කිවුවම ටේහියුන්ගෙ වචන ගොත ගැහුන. බෝල ඇස් වලට.කදුලු පිරෙද්දි, ටේහියුන්ගෙ අතින් චොප්ස්ටික් දෙකත් අතඇරුන.
ටේහියුන්ට දුකයි. කාරනා දෙකකට, එකක් මෙච්චර වෙලා ජන්කුක් ගැන තමන් බැලුවෙ නැ, අනික එයා ජන්කුක් නොකා ඉන්නකොට කෑව. ඔක්කොටම වඩා ජන්කුක් එක්ක තරහ උන එක ටේහියුන්ව තවත් ඇඩෙවුව.

" ම්.-මන් බලන්නම් හියුන්..මට කෑම එක දෙන්නකො..."

වේගෙන් ඇස් පිල්ලම් ගහන ගමන් කදුලු හැංගුව ටේහියුන් , ජින් ලගට ගිහින් ජන්කුක්ගෙ කෑම එක ගත්තා.

" බෙයා ඔයා කන්නෙ නැද්ද. ? "

" මට බඩගිනි නැ හියුන්..."

ආහෙත් ජින් මොකක්වත් කියන්න කලින් ටේහියුන් කෑම එකත් අරන් ජන්කුක් හැදුව කූඩාරම ලගට ගියා.

" කුකී.... ඔයා ඉන්නවද...".

ජන්කුක්ට කතා කරන ගමන් ටේහියුන් කෑම එකත් අරන් කූඩාරම ඇතුලට ගියා.

ටේහියුන් දැක්කෙ කූඩාරම ඇතුලට වෙලා ඇලවෙලා ඉන්න ජන්කුක්ව. එලල තිබ්බ පොඩි මෙට්ටෙ උඩ තිබ්බ කොට්ටයක් උඩින් අතක් තියන්, ඒ අත උඩින් ඔලුව තියාගෙන ජන්කුක් උඩුබැලි අතට කූඩාරමේ එක පැත්තක් දිහා බලාගෙන හිටිය.

" ඇයි කන්න ආවෙ නැත්තෙ කූ..."

කූඩාරම ඇතුලෙන් වහන ගමන් ජන්කුක් ලහින් වාඩි උන ටේහියුන් කතා කලත්,.ජන්කුක් ටේහියුන් දිහා බැලුවෙ නැ.
ටේහියුන්ට ඒකටනම් දුක හිතුන. ජන්කුක් තාම තරහෙන් කියල ටේහියුන්ට තේරුනා.

" මා එක්ක තර-හද කූ..."

ජන්කුක්ගෙ කම්මුල් වලින් අල්ලල තමන්ගෙ පැත්තට හරෝ ගන්න ගමන් ටේහියුන් ඇහුවම, ජන්කුක් ටේහියුන් දිහා බලල අහක බලාගත්තා.

" ආහා...කමක් නැ..මේක කාල ඉන්නකො කූ...".

ජන්කුක් කතා කරන්නෙ නැති නිසා ටේහියුන් කෑම එක ජන්කුක්ගෙ අතින් තිබ්බම, ජන්කුක් ඒක දිහා බැලුවෙවත් නැ.

" කූ අනේ.. කන්නකො...ම-ම මේ කූඩාරමට එන්නම්..."

දුකට ටේහියුන්ට ඉකි ගැහුන. ටේහියුන් ඉකි ගහනව ඇහුන ගමන් ජන්කුක් ටේහියුන් දිහා බැලුවත් කිසි දෙයක් කිවුවෙ නැ.

" බොරුවට අඩන්නෙ නැතුව මෙතනින් පලයන්..!!"

කේන්තියෙන් කෑ ගැහුව ජන්කුක් ආයෙත් අහක බලාගත්ත. හැබැයි ජන්කුක්ට ඕනි උනේ ටේහියුන්ට අඩන්න එපා කියල කියන්න.

" බෑ..! මම ආවෙ යන්න නෙවෙයි..."

එහෙම කියන ගමන් ටේහියුන් ජන්කුක්ගෙ ඇග උඩට නැගල ජන්කුක්ගෙ උකුලෙන් වාඩි උනා.

ටේහියුන් කරපු දේ නිසා ජන්කුක් එයාගෙ ඇස් දෙක ලොකු කරගෙන , ටේහියුන් දිහා බලන් හිටියත් ටිකකින් ජන්කුක් ආයෙ ඇස් ලොකු කරගත්තෙ ටේහියුන් එයා ඇදගෙන හිටිය ටීශර්ට් එක ගැලෙවුවම.

" මොකද කරන්නෙ බහිනව..! "

ජන්කුක් කෑගැහුවත් ගානකට නොගත්ත ටේහියුන් ,හීතලට උනුහුම හොයාගෙන ඉස්සිලා තියෙන එයාගෙ නිපල් එක අගින් අල්ලල චුට්ටක් ඉස්සරහට ඇන්දම, යටි තොල හපාගත්ත ජන්කුක් අහක බලාගත්තෙ දත් ටික එකට පූට්ටු කරන ගමන්..

" කුක්කු ඕනි නම් , කෑම එක කන්න කූ... නැත්නම් දෙකම නැතුව නිදා ගන්න. "

ජන්කුක් වගේම වල් වෙලා හිටිය ටේහියුන් කිසිම ගානක් නැතුව එහෙම කියල ජන්කුක්ගෙ ඔඩොක්කුවෙන් බැහැල, මෙට්ටෙ පැත්තකින් වාඩි උනා.

ටේහියුන්ගෙ කපටි කමට අහු උන ජන්කුක් , ආයෙ කිසි දෙයක් නොහිත නැගිටල කේන්තියෙන් කෑම එක කන්න පටන් ගත්තෙ ටේහියුන් හිනා වෙවී බලන් හිටියා.

ඔක්කොම විනාඩි 3කින් විතර කෑව ජන්කුක් , කූඩාරම ඇතුලෙම තිබ්බ වතුර බෝතලෙකින් වතුරත් බීල , කට්ටියටම පවු කියල හිතල ජින් අතුරුපසට දාල තිබ්බ අයිස්ක්‍රීම් ටිකත් කෑව මහ රෑ කැලේ හීතල නිසා කට්ටියට ලෙඩ වෙයි කියල ජින් අයිස්ක්‍රීම් පොඩ්ඩයි දාල තිබ්බෙ ලෝබ කමට වගේ..අනික ඒව ගේනකොටත් දිය වෙලා තිබ්බෙ..

කොහොම හරි ජන්කුක් ඔක්කොම කාල ඉවර වෙලා ටේහියුන් දිහාවට හැරුනම, මෙච්චර වෙලා හීතලේ ටිකක් ගැහි ගැහි හිටිය ටේහියුන් , හිනා වෙන ගමන් මෙට්ටෙ උඩ ඇල වෙලා කොට්ටෙ උඩින් ඔලුව තියාගත්තෙ, දැන් ජන්කුක් කොහොමත් එයාගෙ හීතල නැති කරන බව දන්න නිසා.

ටේහියුන්ගෙ ඇග උඩට ආපු ජන්කුක් කිසිම වචනයක් නොකිය ටේහියුන්ගෙ නිපල් එකක් කටට ගත්තෙ , ටේහියුන් හුරතල් විදියට හයියෙන් හිනා වෙද්දි...

ටික වෙලාවකින් ටේහියුන්ගෙ නිපල් එක කටෙන් අතහැරිය ජන්කුක් , ටේහියුන් තොල් වලට කිස් එකක් දුන්නා.

" ආයෙ මුරණ්ඩු වෙන්න එපා බේබි, මට එතකොට මාව පාලනේ කරගන්න බැ, එහෙම උනොත් මම උබට ගහයි.."

ජන්කුක් හරිම සන්සුන් හඩින් කියල ආයෙ ටේහියුන්ගෙ තොල් කිස් කරල, පාතට යන ගමන් ටේහියුන්ගෙ නිපල් එකක් කටට ගත්තා.
ඒකට.හිනා උන ටේහියුන් ජන්කුක්ගෙ ඔලුව අතගාන ගාන්න ගත්තා.

" ඒකට කමක් නෑ කූ...මොන දේ උනත් මම ඔයාට ආදරෙයි ..."

ටේහියුන්ගෙ කටින් * ආදරෙයි * කියල වචනෙ පිටවෙනකොටම, ජන්කුක් නිපල් එක අතහැරල ටේහියුන්ගෙ මූනට එබුන.

" මොකක්ද..?"

" ආදරෙයි ...මම ඔයාට...කූ අනේ මා එක්ක තරහ වෙන්න නම් එප්ම්ම්ම්හ්...."

ටේහියුන් ආදරෙයි කියල කියපු නිසා ජන්කුක් තරහ වෙයි කියල හිතුව ටේහියුන් කලබලෙන් කියන්න ගියත්, ඊට ඉක්මන් උන ජන්කුක් ටේහියුන්ගෙ තොල් අල්ල ගත්තා.















හායි friends 🫂🫀❤️

මට හෙටනම් එන්න වෙන්නෙ නැ, හෙට අලුත් කතාවෙ update දෙනව.

අනේ ඒකත් කියවන්නකෝ....Top kook වගේම Top tae ත් ගොඩක් ලස්සනයි😊..ඒ කතාවට ඔයාල කැමති වෙයි.. company දෙකක CEO ල දෙන්නෙක් අතර වෙන ආදර කතාවක්...

අනික මම නම් Top tae/kook දෙකටම කැමතියි... ඔය මොන දේ කිවුවත් ඇත්තම taekook ල අතර bottom කෙනෙක් වගේ හුරතල්, සෙග්සි විදියට ඉන්නෙ ජන්කුක් , ජන්කුක් ටේහියුන් ලගදි හුරතල්..ඒත් ටේහියුන් ජන්කුක් ලගදි හැන්සම් ... ටේහියුන් හුරතල් නැ ජන්කුක් වගේ.. ඒත් ටේහියුන් හුරතල් පෙනුමක් මවා පානව..

මම ඔයාලට වැරැද්දක් කියනව නෙවේ හුදේ..
ඒත් taekooker කෙනෙක් නම් දෙන්නටම එක වගේ කැමති වෙන්න ඕනි. 💜 ඔයාල හිතල බලන්න. Top kook ම කියෝන අහ නිකමට Top tae එකක් කියෝල බලන්න..ඒක හොදට දැනෙනව.

මමත් Top kook කියෝනව.. කැමතියි..ඒත් වැඩියෙන් මම Top tae එකට කැමතියි.ඒත් මම ලියන්නෙ වැඩිපුරම Top kook ඒව. ඒ ඔයාල නිසා 🥺 මොකද මගෙ යාලුවො ඔක්කොම වගේ Top kook විතරනෙ කියවන්නෙ😭, ඉතින් මම මගෙ ආසාව නැති කරගෙන Top kook ගොඩක් ලියන්නෙ කමක් නැ, ඔයාල වෙනුවෙන්නෙ... 😊💜

ඒනම් මම යනවා.......

කට්ටිය Vote කරන්නනනනන💚💚💚

මාව Follow කරන්නකෝ😭❤️❤️❤️..දැන් 226 යි💖🫂🤝💜💚

Seguir leyendo

También te gustarán

Hello Por Skittle Lova

Historia Corta

668K 41.2K 45
"Hello?" "Why do '24 hours, 7 days a week' shops have locks on their doors?" "Uh-" "Why is the meaning of life hard to find w...
53.2K 12.4K 59
මරණයට වඩා භයානක දේවල් තියනවා ජියොන් ජන්කුක්!! taekook Dominant top kook with dominant bottom Taehyung mafia warning : strong language mature conten...
1.3K 185 8
" Let's play a game of DON'T SAY LIE " - ඔයා දින්නොත් ඔයාට ජීවත් වෙන්න අවස්ථාවක් හම්බෙනවා, හැබැයි ඔයා පැරදුණොත්, අපි ඒ ගැන කතා නොකර ඉමු !? - ඒ වගේම ඔ...
394K 13.9K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...