ROUGH BOY AND TROUBLER || TK

By Angel_Yamasakura

104K 15.8K 3.8K

නපුරු කුමාරයෙක්ට ආදරේ කරන අහිංසක දගකාරයෙක්..... 💥පොත් දෙකක්..!!! ♡පලවෙනි ආත්මය..University ආදර කතාවක්.. පොහො... More

INTRODUCTION - 1
INTRODUCTION - 2
|| Chapter 1 ||
|| Chapter 2 ||
|| Chapter 3 ||
|| Chapter 4 ||
|| Chapter 5 ||
|| Chapter 6 ||
|| Chapter 7 ||
|| Chapter 8 ||
|| Chapter 9 ||
|| Chapter 10 ||
|| Chapter 11 ||
|| Chapter 12 ||
|| Chapter 13 ||
|| Chapter 14 ||
|| Chapter 15 ||
|| Chapter 16 ||
|| Chapter 17 ||
|| Chapter 18 ||
|| Chapter 19 ||
|| Chapter 20 ||
|| Chapter 21 ||
|| Chapter 22 ||
|| Chapter 23 ||
|| Chapter 24 ||
|| Chapter 25 ||
|| Chapter 26 ||
💚💜
💚💜
|| Chapter 27 ||
|| Chapter 28 ||
|| Chapter 29 ||
|| Chapter 30 ||
|| Chapter 32 ||
|| Chapter 33 ||
|| Chapter 34 ||
|| Chapter 35 ||
|| Chapter 36 ||
|| Chapter 37 ||
|| Chapter 38 ||
Happy jimin day 🍰💛🎉
|| Chapter 39 ||
|| Chapter 40 ||
|| Chapter 41 ||
|| Chapter 42 ||
|| Chapter 43 ||
|| Chapter 44 ||
|| Chapter 45 ||
|| Chapter 46 ||
|| Chapter 47 ||
💚💜 New story
|| Chapter 48 ||
|| Chapter 49 ||
|| Chapter 50 ||
Happy jin day 💖🎂
|| Chapter 51 ||
|| Chapter 52 ||
|| Chapter 53 ||
|| Chapter 54 ||
|| Chapter 55 ||
|| Chapter 56 ||
|| Chapter 57 ||
|| Chapter 58 ||
|| Chapter 59 ||
|| Chapter 60 ||
|| Chapter 61 ||
|| Chapter 62 ||
|| Chapter 63 ||
|| Chapter 64 ||
|| Chapter 65 || The last chapter
𝗛𝗮𝗽𝗽𝘆 𝘁𝗮𝗲 𝘁𝗮𝗲 𝗱𝗮𝘆 🐯💚
• නැවත ඇරබුමක් •
• Troubler Introduction •
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 01 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 02 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 03 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 04 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 05 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 06 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 07 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 08 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 09 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 10 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 11 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 12 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 13 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 14 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 15 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 16 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 17 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 18 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 19 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 20 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 21 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 22 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 23 >

|| Chapter 31 ||

1.1K 210 57
By Angel_Yamasakura


Vote කරන්නනනන 🫂💚💜







සොන් ජි යුන් වොන් දෙන්න එක්ක නම්ජුන්ල කැලේට ඇතුලු උනා.එයාල කැලේට ගියේ දකුණු පැත්තෙන්.. සොන් ජීල කියන විදියට, අර කරදර කරන කට්ටිය දකුනු පැත්තෙ කැලෑවෙ නැ.. හැබැයි ඒ එයාල හිතන විදිය විතරයි..!

කොහොම හරි විශාල ගස් මැදින් එක පාර 5 දෙනෙක්ට විතර යන්න පුලුවන් විදියට තිබ්බ අඩිපාර දිගේ කට්ටියම කැලේ ඇතුලට ගියා...
ඉස්සරහින්ම සින් ජී , නම්ජින් දෙන්න වගේම ඊට පිටිපස්සෙන්, ටේහියුන් , ජිමින් දෙන්න ගියා. එයාල පිටිපස්සෙන් යුන් වොන් වගේම අන්තිමට ජන්කුක් ,යුන්ගි ,.හෝසෙඔක් තුන් දෙනා ගියා...

" බේබි..!! උබේ කොහේ හරි කහනවද මෙච්චර මේ පාරෙ ඉඩ තියෙද්දි, කැලෙන් යන්න ආ...!! "

ටේහියුන් පාරෙන් නැතුව වටේ කැලෑව ලගින් යන්න ගිය නිසා.ජන්කුක්ට යකා නැග්ගා. නම්ජින්ල ටිකක් ඉස්සරහින් ඉන්න නිසා එයා බේබි කියල හයියෙන්ම ටේහියුන්ට බැන්නා. හෝසෙඔක් මේ වෙනකොටත් යුන්ගිගෙන් විස්තරේ දන්නව...

" එතකොට ජිමින් උබට කොහොමද කියන්න ඕනි ආ...? වරෙන් පාරට.!! නැත්නම් දෙන්නෙ පුපට පයින්..!! "

ඊලගට ටේහියුන් වගේම පාරෙ දෙපැත්තෙන් ගිය ජිමින්ට හම්බ උනෙ යුන්ගිගෙම් බැනුමක්. යුන්කුක් දෙන්න මේ මුන් දෙන්නව ආරක්ශා කරනව.
හෝසෙඔක් නම් හිනා වෙවී ආවෙ, කිසිම කතා බහක් නැතුව ගිය යුන් වොන්ගෙ ඇස් ටේහියුන්ගෙ ශරීරෙ පුරා දුවද්දි...

" ආ මේ යුන්ගි මට උබට දෙයක් කියන්න තියේ බන්..."

" එදා රූම් එකේදි කියන්න හදපු එකද..? "

" ඔව්.."

" මටත් කියාම්කො බම්ලො ඉතිම්.."

"වරෙන් වරෙන් හොබා.. උබත් දැනගන්න ඕනි මේව.."

ජන්කුක්ල කතා කර කර ඉස්සරහට ආව.. හැබැයි ටේජිමින් දෙන්න දිහත් බලන්න අමතක කලේ නැ. යුන්කුක් දෙන්නගෙ කටේ සද්දෙට දැන් දෙන්නම පාරට ඇවිත් උනත්, හුරතල් කම නිසා මෝඩ වැඩ කරයි කියන බය ඒ කට්ටියට තිබ්බා...

" බන් ජ්- "

" කට්ටියම පරිස්සමෙන් එන්න. ඉස්සරහ ගල් ටිකකින් නගින්න තියෙන්නෙ, ටික දුරයි, ඊට පස්සෙ අපිව ආයෙ අඩිපාරකට වැටෙනව... වැස්ස නිසා ගල් ලිස්සනව බලාගෙන එන්න."

" අනේ උට්ට...අඩි පාරට ගියාම කියන්නම් යුන්ගියා... එතකන් මේ ගල් ගොඩේ අර ජිමිනව අල්ලගනින් පුලුවන්නම්..."

ජන්කුක් යුන්ගිට කියන්න ගියත්, සොන් ජී කෑගහපු නිසා එවලෙත් කියාගන්න බැරි උනා. හැබැයි ජන්කුක් සීන් කෝන් එක දන්න නිසා ගල් ටික නගින්න යුන්ගිට ජිමින්ව අල්ලගන්න කිවුවෙ, කපටි කමට...

" දෙන්න දෙන්න යන්න.. කට්ටියට මේ වගේ තැන් හුරුත් නැතුව ඇතිනෙ.."

සොන් ජී එහෙම කියන ගමන් කට්ටියව ඉස්සරහට යැවුව.

" යුන් ඔයාට තනියෙන් පුලුවන්නේ.."

" ඔව් සොන්..මම යන්නම්..."

යුන් වොන් එහෙම කියන ගමන් ඉස්සර උනා. හැබැයි ඒ ටේහියුන් ලගට යන්න.

" ඔයා.... හෝසෙඔක් නේද..."

සොන් ජී තනියම යන්න හිටිය.හෝසෙඔක්ගෙන් අහද්දි, හෝසෙඔක් ඔව් කියන්න ඔලුව වැනුවෙ එයාගෙ අර ලම්සන හිනාවෙන්...

" ඔහ්.. ඔයා එන්න මා එක්ක.. "

එහෙම කියපු සොන් ජී හෝසෙඔක්ගෙ අතින් අල්ලන් කට්ටියටම කලින් ඉස්සරහට ඇදගෙන ගියේ යුන්කුක් ඩබල වගේම, ටේජිමින් ඩබලත් කටවල් ඇරන් බලන් ඉද්දි....

" ජිමින් මෙහෙ දෙනව අත...".

හෝසෙඔක්ට උන දේ ගැන හිත.හිත හිනාවෙවීම යුන්ගි ජිමින් ලගට ගිහින් කතා කලාම, ජිමින් ලැජ්ජාවෙන් රතු වෙලා යුන්ගිගෙ අත උඩින් අත තිබ්බා. ටේහියුන්ට නම් මේක දැකල හිනා. මොකද ජිමින්ගෙ සෝල් මේට් විදියට ටේහියුන් දන්නව එයා ජන්කුක්ට ආදරෙ කරනව වගේම ජිමිනුත් මහ ගොඩක් යුන්ගිට ආදරේ කරනව කියල...

යුන්ගි ජිමින් එක්ක ඉස්සර වෙද්දි, පිටිපස්සෙ හිටිය ජන්කුක් එයාගෙ බේබි ලගට ගියා...

" ටේ.. මම ඔයාව නග්ගන්නද..? "

යුන් වොන් එහෙම අහන ගමන් ටේහියුන් ලගට කිට්ටු උනේ, පිටිපස්සෙන් එන ජන්කුක්ව නොදැක.

" න්-නැ ..."

" උදව් කරන්න හැදුවට ගොඩක් ස්තූතියි යුන්වොන්.. ඒත් මගෙ බේබි යන්නෙ මා එක්ක..! "

ටේහියුන් වගේම යුන්වොන් ඊලගට ගැස්සිලා ගියා පිටිපස්සෙන් ඇහුන ගැබුරු හඩට.ඒ ජන්කුක් කියල අදුන ගත්ත ගමන් ටේහියුන් සන්සුන් වෙද්දි, ජන්කුක් එයාගෙ වැඩවලට හැමවෙලේම ඇගිලි ගහන නිසා යුන් වොන්නම් හිටියෙ තරහෙන්..

" ඔහ්..එහෙනම් කමක් නෑ.. ම්ම්ම් ඔයා ..??"

" ජන්කුක් ..! ජිඔන් ජන්කුක් ! මගෙ නම.."

හිනා වෙන ගමන් ජන්කුක් උත්තර දුන්නත්, ඉන්නෙ කේන්තියෙන් කියල ජන්කුක් එයාගෙ ඇතුල් කම්මුල් වකට දිවෙන් ඇනගන්න විදියෙන් හිදට තේරුනා.

" ජන්කුක් ... එහෙනම් එන්නකො.."

කිසිම වෙනසක් පෙන්නන්නෙ නැතුව එහෙම කියපු යුන් වොන් ඉස්සර වෙද්දි,ජන්කුක් එයාගෙ බේබිලගට ගියා.

" මොකද මේ ම්ම්ම්... එන්න..."

බිම බලාගෙන හිටිය ටේහියුන්ගෙ තොල් එකපාරක් උරල අතඇරිය ජන්කුක් ඊලගට ටේහියුන්ගෙ බෑග් එකත් ගලෝල එයාගෙ එක උරහිසකින් දාගෙන, ටේහියුන්ව එයාගෙ අත් අතරට වඩා ගත්තෙ, කිස් කරපු එකෙන් ඇස් ලොකු කරන් ඉන්න ටේහියුන්ගෙ ඇස් තා චුට්ටක් ලොකු වෙද්දි...

" ක්-කුකී..! මොකද අනේ මේ..බිමින් තියන්නකො..."

" ශ්..කටවගෙන හිටහන් බේබි.. මේ ගල් ලිස්සනව උබ වැටෙයි..නැත්නම් අතාරිනව උබව මෙහෙම්ම ගල් ටික උඩට හොදේ..!"

ජන්කුක් එහෙම කියපු ගමන් ටේහියුන් කට වහගෙන ජන්කුක්ගෙ බෙල්ල වටේ අත් යවල තව ටිකක් ජන්කුක්ගෙ ඇගට තද උනේ, මේ නහරකාරයෙක් වෙච්ච කුක්කා ඒකත් කරන්න බැරි කමක් නැති නිසා...හැබැයි ටේහියුන් දැක්කෙ නෑ එයා කියන එක අහපු නිසා ජන්කුක්ගෙ කටේ ඇදුන හිනාව..

ජන්කුක් මේ හැසිරෙන විදියෙන් වෙන කෙනෙක්ට නම් ආදරයක් කියල නොපෙනුනාට.ජන්කුක්ව දන්න අය..එයාගෙ පවුලෙ අය, යාලුවො...ඒ හැමෝම දන්නව මේ.ජන්කුක්ගෙ විදිය. මේ එයා ආදරේ පෙන්නන විදිය..

ජන්කුක් ටේහියුන්වත් උස්සගෙන ගල් ටිකෙන් නගින්න ගත්ත. ලොකු ගල් නොවුනත්, ඒව අවදානම් නිසා ජන්කුක් කැමති උනේ නෑ ටේහියුන් ඒ ගොඩේ ගිහින් වැටෙනව බලන්න.
අනික සවි ශක්තිය හොදට තියෙන ජන්කුක්ට ටේහියුන්ගෙ බර දැනුනෙවත් නැ. ටේහියුන් බර නැ. පුලුන් ගොඩක් උස්සගෙන යනව වගේ ජන්කුක් ඉක්මනට ගල් ටික නගින්න ගත්තෙ ඒකයි..

" අතාරින්නද පල්ලෙහට..."

" අනී..."

" හහ්... කෝලන්.."

ජන්කුක් එහෙම ඇහුවෙ, එයාගෙ අත් අතරෙ ඉදන් වට පිට බල බල හිටිය ටේහියුන් ආව ක්ශනික අදහසකට ජන්කුක්ගෙ කම්මුලකින් කිස් එකක් තියල ආයෙ අහක බලාගත්ත නිසා...
ඒ වැඩෙන් ජන්කුක්ට හිනා යද්දි, එයත් ටේහියුන්ගෙ කම්මුලකින් කිස් එකක් තියල ඉස්සරහ බලාගත්තෙ,ටේහියුන් ඇස් ලොකු කරගෙන ලැජ්ජාවෙන් රතු වෙන ගමන් ජන්කුක් දිහා බලද්දි...

" බේබි මේ..දැන් මෙහෙම ගිහින් උදේට කන්න නැවතුනාම මට කිරි ඕනි ඈ...උබව උස්සන් යනවට..."

ජන්කුක් කුපාඩි කමට කියනකොට, අලේ අහිංසක ටේටේ බේබිට ඒක එකපාරට තේරුනේ නැ..

" හුම්ම්..මම ජින් හියුන්ට කියන්නම් හදල දෙන්න කියල..."

ටේහියුන් හිනා වෙවී එහෙම කියල ආයෙ කැලේ දිහා බලන්න ගත්තා.. හැබැයි ටික වෙලාවකින් ටේහියුන් කේ දිහා බැලුවටත් වඩා වේගෙන් ජන්කුක්ගෙ පැත්තට හැරුනෙ ,.ජන්කුක් අදහස් කරපු දේ තේරුන නිසා...

" ක්-කුකී ඔයා... ක්..කිරි කිවුවෙ...?"

ටේහියුන් ගොත ගගහ කියද්දි, ජන්කුක් එයාල දෙන්නට විතරක් ඇහෙන්න හිනා වෙලා, ටේහියුන්ට ඇහැක් ගැහුව.
ඒකෙන් තමන් හිතපු දේ හරියි කියල ඔප්පු කර ගත්ත ටේහියුන් ආයෙ ලැජ්ජාවෙන් රතු වෙන ගමන් අහක බලාගත්තෙ, ජන්කුක් කට කොනෙන් හිනා වීගෙනම උඩට නගිද්දි....




















" ඒයි ...ඒයි...මේ බබා... පොඩ්ඩක් පල්ලෙහ බලන්නකො..."

ගල් ටිකේ බාගයක් නැගල හිටපු නම්ජුන් එයාට ටිකක් ඉස්සරහින් යන ජින්ට කතා කලා...

" මොකද ජුන්...... ඔහ්..!"

යන එක නවත්තල පිටිපස්ස හැරුන ජින් දැක්කෙ , ටේහියුන්වත් වඩාගෙන ගල් ටිකේ උඩට නගින ජන්කුක්ව...

" වාව්... මාර රොමෑන්ටික් නේද ජුන්..."

" ඔව් ඔව්..පේනවනෙ බෑග් දෙකකුයි, බෙයාවයි උස්සගෙන එන ලස්සන..මගෙ මල්ලි වැඩ්ඩා... "

කොරල් එක උස්සන ගමන් නම්ජුන් ගැම්මෙන් කියනකොට, ජින්නම් මූම විරිත්ත ගත්තා..

" අනේ එහෙනම් මල්ලිට වගේ අයියටත් පුලුවන් ඇතිනෙ.. මගෙ මෙන්නෙ මේ බෑග් එකත් ගන්නකො ජුන්..ඕක තමා පරිස්සමෙන් අරන් යන්න ඕනි එක..ඕක ඇතුලෙ තමා මගෙ වටිනා කියන මිල කල නොහැකි සෝස් පෑන් පුත්‍ර රත්නය ඉම්නෙ.. "

එකදිගට කිගවගෙන ගිහින් ජින් එයාගෙ කරේ තිබ්බ බෑග් එකක් නම්ජුන්ගෙ අතට දෙන්න ගියාම, ශේප් එකේ නම්ජුන් එතනින් මාරු උනා..

" පිස්සුද ජිනී...මට හන්දිපත් කැක්කුම..."

නම්ජුන් එහෙම කියන ගමන් ඉක්මනට නගින්න ගත්තා..

" හහ්..ඔව් ඔව්... රෑට අර මාව උස්සගෙන !......කොරද්දි හන්දිපත් කැක්කුම නැ..අනේ මොකටද මගෙ කට."

මුල් ටික වේගෙන් කියාගෙන ආව ජින් ඊලග ටික හිමින් කිවුවෙ නම්බුව ලෙප්ට් වෙන නිසා...

" ඒයි ජුන්..ඔහොම ඉන්නව මම එනකල්.."

ඉක්මනට නගින නම්ජුන්ට කෑගහන ගමන් ජින් හැරිල , ලස්සන ආදරණීය කපල් එකක් වගේ එන ටේකුක් දෙන්නගෙ පොටෝ එකක් අරගෙන නගින්න ගත්තා...















හායි මගෙ යාලුවනේ 👋👋👋

ඔන්න අද උදෙන්ම ආව මම 😌 හවස ශුවර් නැ එකයි 😁😁😁😁 ඔයාල මාව follow කරල vote කරල මට උදව් කරල මා එක්ක ඉන්න නිසා මම ඔම්න කතාව දුන්න 😌🤝❤️

මේහ්...මට අහන්න දෙයක් තියේ....

ඔයාල දැන් මෙච්චර කාලයක් මගෙ කතාව කියෙවුවනෙ...

ජන්කුක්ගෙ චරිතෙ ගැන මොකද හිතුනෙ ඔයාලට..කියාගෙන යන්නකො...ජන්කුක් අනිත් ආදරේ කරන අයට වඩා ටිකක් වෙනස් කියල ඔයාලට තේරුනාද....?

හොසෙඔක්ට සොන් ජීව සෙට කරනවා 😫💖

කට්ටිය අනේ ඔයාකට Thank you ගොඩාක් 😥❤️
මම අර ඊයෙ ඉල්කුව වගේ ඔයාල මාව follow කලානෙ...ඉතින් මම බලාපොරොත්තු උන කෙනාව පහු උනා 😁🤝❤️Thank you ගොඩක් 🫂🙈🤍🫀🍓✨


අනේ Thank you ඈ...මට ඊයෙ මාරම සතුටුයි 🥺❤️ ඒකයි අදත් උදෙන්ම ආවෙ 🙈🤎🫀

අදත් මාව Follow කරල නැති අය follow කරන්න හොදේ 🙈❤️❤️ අනේ අනිවාරෙන් කොරන්න ඈ 🙈😁😁😁
මගෙ කතාව ලස්සනයිනම් 😌💚💜

ඒනම් යනවා.....👋👋👋👋

Continue Reading

You'll Also Like

202K 6.4K 200
(𝙱𝙾𝙾𝙺 𝟷) "𝙸𝚏 𝚢𝚘𝚞'𝚛𝚎 𝚐𝚘𝚗𝚗𝚊 𝚐𝚎𝚝 𝚝𝚘𝚕𝚍 𝚘𝚏𝚏 𝚏𝚘𝚛 𝚑𝚒𝚝𝚝𝚒𝚗𝚐 𝚜𝚘𝚖𝚎𝚘𝚗𝚎, 𝚖𝚒𝚐𝚑𝚝 𝚊𝚜 𝚠𝚎𝚕𝚕 𝚑𝚒𝚝 𝚝𝚑𝚎𝚖 𝚑𝚊...
83.1K 19.2K 48
වසර 1970 සිට කොරියාවේ සිදු වූ ආත්මීයගත ආදර කතාවක් වටා ගෙතුනු කතාවකි.. අසීමිත ආදරය.. බැදීම් වල ඇති සංකීර්නත්වය... රාගයේ ඇති පිපාසී බව මෙන්ම ඇතැම්විට...
4.3K 120 24
Finally, A place he can call home.. To enjoy time spend with loved ones. And spend time alone with the one he loves. Now that the worst is in the pas...
53.7K 12.5K 59
මරණයට වඩා භයානක දේවල් තියනවා ජියොන් ජන්කුක්!! taekook Dominant top kook with dominant bottom Taehyung mafia warning : strong language mature conten...