ROUGH BOY AND TROUBLER || TK

By Angel_Yamasakura

104K 15.8K 3.8K

නපුරු කුමාරයෙක්ට ආදරේ කරන අහිංසක දගකාරයෙක්..... 💥පොත් දෙකක්..!!! ♡පලවෙනි ආත්මය..University ආදර කතාවක්.. පොහො... More

INTRODUCTION - 1
INTRODUCTION - 2
|| Chapter 1 ||
|| Chapter 2 ||
|| Chapter 3 ||
|| Chapter 4 ||
|| Chapter 5 ||
|| Chapter 6 ||
|| Chapter 7 ||
|| Chapter 8 ||
|| Chapter 9 ||
|| Chapter 10 ||
|| Chapter 11 ||
|| Chapter 12 ||
|| Chapter 13 ||
|| Chapter 14 ||
|| Chapter 15 ||
|| Chapter 16 ||
|| Chapter 17 ||
|| Chapter 18 ||
|| Chapter 19 ||
|| Chapter 20 ||
|| Chapter 21 ||
|| Chapter 22 ||
|| Chapter 23 ||
|| Chapter 25 ||
|| Chapter 26 ||
💚💜
💚💜
|| Chapter 27 ||
|| Chapter 28 ||
|| Chapter 29 ||
|| Chapter 30 ||
|| Chapter 31 ||
|| Chapter 32 ||
|| Chapter 33 ||
|| Chapter 34 ||
|| Chapter 35 ||
|| Chapter 36 ||
|| Chapter 37 ||
|| Chapter 38 ||
Happy jimin day 🍰💛🎉
|| Chapter 39 ||
|| Chapter 40 ||
|| Chapter 41 ||
|| Chapter 42 ||
|| Chapter 43 ||
|| Chapter 44 ||
|| Chapter 45 ||
|| Chapter 46 ||
|| Chapter 47 ||
💚💜 New story
|| Chapter 48 ||
|| Chapter 49 ||
|| Chapter 50 ||
Happy jin day 💖🎂
|| Chapter 51 ||
|| Chapter 52 ||
|| Chapter 53 ||
|| Chapter 54 ||
|| Chapter 55 ||
|| Chapter 56 ||
|| Chapter 57 ||
|| Chapter 58 ||
|| Chapter 59 ||
|| Chapter 60 ||
|| Chapter 61 ||
|| Chapter 62 ||
|| Chapter 63 ||
|| Chapter 64 ||
|| Chapter 65 || The last chapter
𝗛𝗮𝗽𝗽𝘆 𝘁𝗮𝗲 𝘁𝗮𝗲 𝗱𝗮𝘆 🐯💚
• නැවත ඇරබුමක් •
• Troubler Introduction •
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 01 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 02 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 03 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 04 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 05 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 06 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 07 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 08 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 09 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 10 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 11 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 12 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 13 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 14 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 15 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 16 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 17 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 18 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 19 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 20 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 21 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 22 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 23 >

|| Chapter 24 ||

1.1K 200 21
By Angel_Yamasakura


ජිමින්වත් කාමරේ දාල ජන්කුක් යුන්ගි එක්ක ජිමින් කියපු කැලෑව පැත්තට දිවුව.. ජන්කුක් හොදටම බය වෙලා තිබ්බෙ.. මොකද එයා දන්නව දැන් එයා ටේට ආදරෙයි කියල. ඉතින් දැන් ටේහියුන්ට.මොකක්.හරි කරදරයක් උනොත් ජන්කුක්ට ඒක කොහොමටවත් දරාගන්න බෑ...

" ආයිශ්....!! ජිමින්.. කෝ..කොයි පැත්තෙද ඒ බෙරි ගහ තියෙන්නෙ...? "

මග දුරක් දුවල, ගහ තියෙන තැන දන්නෙ නැති නිසා.ජන්කුක් නතර උනා. ඒත් එක්කම පිටිපස්සෙන් දුවන් ආපු යුන්ගිත් ජන්කුක්ගෙ හුරහිසකින් අතක් තියම් මහන්සි ඇරියා..

" ඔ..ඔතන ...ඔය ලොකු ගලට එහා පැත්තෙ..."

හති අරිමින් දුවගෙන ආව ජිමින් එහෙම කියද්දි ඉක්මන් උන ජන්කුක් ගල පිටිපස්සට දුවන්න ගත්තෙ , එයාට වාරු වෙලා හිටිය යුන්ගි වැටෙන්න යද්දි.., ඒත් ඉක්මන් උන ජිමින් යුන්ගිව අල්ල ගත්තෙ හරියට Romantic kdrama එකක් වගේ..

" ඔ..ඔයා හොදින්ද ය්..යුන්ගි.."

ජිමින්ගෙ කම්මුල් රෝස පාට වෙනව යුන්ගි දැක්ක.. ඒත් ඒ වෙලාවෙ එයාට ඒක ගානක් නෑ..කොටින්ම පුදුම වෙලා ඉන්න නිසා යුන්ගිට එයා ඇල වෙලා මේ හේත්තු වෙලා ඉන්නෙ මොකකටද කියලවත් ගානක් නෑ..
ටික වෙලාවකින් ඒක මතක් උනාම යුන්ගි එක පාරටම නැගිට්ටෙ, යුන්ගිගෙ මූන දිහා බලාගෙන මේ වෙනකොට වෙනම ලෝකෙක මාලිගා තැනුව.ජිමින් උඩ යද්දි..

" අහ්ම්..ක්..කෝ ජන්කුක් ...වරෙන් යන්න..".

උගුර ටිකක් පාදපු යුන්ගි එහෙම කියන.ගමන් ජන්කුක් ගිය පැත්තට යන්න ගත්තම ,.ජිමිනුත් හිනා වෙවී දුවන්න ගත්තා..




ඔය අතරෙ ජිමින් කියපු පැත්තට දිවුව ජන්කුක් අන්තිමට ඒ බෙරි ගහ හොයා ගත්තා..

" ටේ..!! බේබි..!! "

ටේහියුන්ගෙ නම කියන ගමන් බෙරි ගහ වටේට ජන්කුක් කැරකුනත් ටේහියුන් පේන්න හිටියෙ නෑ..
බයට වගේම කේන්තියටත් ජන්කුක්ගෙ අත් මිට මෙලවෙද්දි, දැනටම මුලු මූනම දාඩියෙන් තෙත් වෙලා තිබුනා..

" බේබි කොහෙද ඔයා..!!?"

ජන්කුක් දිගටම කතා කලත්, කිසිම සද්දයක් නැති උනා. ඒකෙන් උනේ ජන්කුක්ගෙ බය එන්න එන්න වැඩි උන එක..
ඒත් එක්කම වගේ යුන්මින් දෙන්නත් එතන දුවගෙන ආව..

" ජන්කුක් ටේ බෙයා නැද්ද..? "

ජිමින් බයෙන් ඇහුව. එයාගෙ ඇස් වල මේ වෙනකොගත් කදුලු පිරිල තිබුන. තමන්ගෙ යාලුව ආරක්ශා කරගන්න බැරි උනා, කියන මතේ ඉදන් ජිමින් දුක් උනා. ඒත් ජිමින් නැවතුනේ නෑ.. ටේහියුන් වගේ හොද යාලුවෙක්ව නැති කරගන්න කොයිම වෙලාවෙවත් ජිමින් ලෑස්ති නෑ..

" ඒයි..!! ජිමින් !! කොහෙද යන්නෙ !? මෙහෙ එනව..!"

ජිමින් කැලේ දිහාට යන්න හදනකොට, අහම්බෙන් වගේ ඒක දැක්ක ජන්කුක් කෑ ගැහුව..

" ම්.මන් ගිහින් ටේ බෙයාව හොයන් එන්නම් ජන්කුක් .."

" ජිමින් පිස්සුද..!!! මෙහෙ එනවා.."

ඉක්මනට ජිමින් ලගට ගිය ජන්කුක් ජිමින්ව ඇදල අරගෙන යුන්ගි ලගට තල්ලු කලා...

" යුන්ගියා.. මේකව පිඩ්ඩක් බලාගනිම්..මම බලන්නම්.."

ජිමින්ව තල්ලුවෙලා ගිහින් යුන්ගිගෙ අත් අතරට වැටුනම, යුන්ගිත් ජිමින්ව හයියෙන් අල්ල ගත්තා..

" කුක්කො..තනියම යන්න එපා.. හිටහන් මාත් එන්නම්.."

" නෑ.. එපා උබ හිටහන්.."

" පරිස්සමෙන් ජන්කුක් ..මම මෙතනම ඉන්නව.."

යුන්ගිට ඔලුව වැනුව ජන්කුක් කැලේ ඇතුලට යන්න ගත්තා.. ජන්කුක් තියන අඩියක් ගානෙ ප්‍රාර්තනා කලේ එයාගෙ බේබිට කරදරයක් වෙන්න එපා කියල.

ජන්කුක් ටික දුරක් යනකොට එයා දැක්කා බිම බෙරි ගෙඩි වගයක් වැටිල තියනව..
පාත් වෙලා බෙරි ගෙඩි ටික අතට ගත්ත ජන්කුක් ඒක හොදට බැලුව..

" මේක දැන් පොඩ්ඩකට කලින් කඩපු එකක්.."

බෙරි ගෙඩිය පරන වෙලා නැ කියල දැක්ක ජන්කුක්ට මීට ටික වෙලාවකට කලින් තමයි කඩල තියෙන්නෙ කියන එක හොයා ගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ..
බෙරි ගෙඩියත් අතට ගත්ත ජන්කුක් , ටේහියුන්ගෙ නම කියන ගමන් තව ටිකක් ඉස්සරහට ගියා..

" බේබි..!!! බේබි..!! "

ම්ම්හු.. කිසිම ප්‍රතිචාරයක් නෑ..කේන්තිය පරයා බය වැඩි වෙද්දි, ජන්කුක් ඉස්සරහට ගියා.. වටෙන්ම ඇහෙන මහ අමුතු සද්ද වලට.ජන්කුක් ඇහුන්කන් දුන්නෙ නෑ..හද එලියෙන් ලාවට පේන පාර දිගේ යනකොට දෙපැත්තෙ තිබ්බ ලොකු ගස් හෙලවෙන් සද්දෙට ජන්කුක් කන් දුන්නා... හැබැයි ජන්කුක් කිසිම වෙලාවක් වටේ පෙටේන් ඇහෙන සද්ද වලට බය වෙන්න ගත්තෙ නෑ..

ටික වෙලාවක් ජන්කුක් යනකොට, එයාගෙ කන් වලට ඇහුන කොල පොඩි වෙන සද්දයක්..

" ටේ...? "

නැවතිලා වට පිය බලන ගමන් ජන්කුක් කතා කලා..ඒත් වැඩක් නෑ වට පිට බැලුවට මොකුත් පේන්නෙ නෑ.. කලුම කලු පාට පරිසරයක් විතරයි පෙනුනෙ..

ඒත් එක්කම වගේ දුවගෙන ආව කෙනෙම් ජන්කුක්ගෙ ඇගේ හැප්පුනේ, ජන්කුක් එක අඩියක් පස්සට තියන ගමන් බැලන්ස් වෙද්දි...
ඇගේ හැප්පුන කෙනාගෙ මූන දැක්ක ජන්කුක්ගෙ.මූන වෙනස් උනේ බලන් ඉද්දි...

" තමුසේ..!!! "







හායි 👋👋

ඔයාලගෙ comment වලට මට Reply කරන්න බැරි උනා සමාවෙන්න හොදේ....

කට්ටිය..මම මේ කතාව වෙනස් කරනව...මට ආසයි මේක කොටස් දෙකකට ලියන්න.. Season 2 ක්.... මොකෝ කියන්නෙ..මට මේකෙ මග හැරුන ටික දාල ලස්සනට එයි එතකොට... ඒම කරමුද... 👉👈

Vote කරන්න ❤️

මාව Follow කරන්ඩෝ🤍🤍🤍🤍🤍

Continue Reading

You'll Also Like

55.5K 11K 32
I love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සියල්ල අහිමි වූ පසුත් අත්නොහල තැනයි🍂 Star...
52.3K 291 36
Peril has a secret. A secret that she can't tell Clay. At least not yet anyway. Only her best friend, Deathbringer, knows. It was a surprise really...
274K 9.2K 81
Unholyverse is a collection of fan written stories about My Chemical Romance in which Gerard is a priest. I take no credit from any of this, the Unho...
23.1K 4.4K 19
පොඩි එකී සමග අසරණ වූ විට නුඹයි ආවේ අසම්පූර්ණ මම සම්පූර්ණ කරන්නට මටත් වඩා ඔබ පෙම් කරන විට අප දෙදෙනාට සදා ණයගැති ඔබ ලබා දුන් පෙමට...❤️ ⦿ short Stor...