ROUGH BOY AND TROUBLER || TK

By Angel_Yamasakura

104K 15.8K 3.8K

නපුරු කුමාරයෙක්ට ආදරේ කරන අහිංසක දගකාරයෙක්..... 💥පොත් දෙකක්..!!! ♡පලවෙනි ආත්මය..University ආදර කතාවක්.. පොහො... More

INTRODUCTION - 1
INTRODUCTION - 2
|| Chapter 1 ||
|| Chapter 2 ||
|| Chapter 3 ||
|| Chapter 4 ||
|| Chapter 5 ||
|| Chapter 6 ||
|| Chapter 7 ||
|| Chapter 8 ||
|| Chapter 9 ||
|| Chapter 10 ||
|| Chapter 11 ||
|| Chapter 12 ||
|| Chapter 13 ||
|| Chapter 14 ||
|| Chapter 15 ||
|| Chapter 16 ||
|| Chapter 17 ||
|| Chapter 18 ||
|| Chapter 20 ||
|| Chapter 21 ||
|| Chapter 22 ||
|| Chapter 23 ||
|| Chapter 24 ||
|| Chapter 25 ||
|| Chapter 26 ||
💚💜
💚💜
|| Chapter 27 ||
|| Chapter 28 ||
|| Chapter 29 ||
|| Chapter 30 ||
|| Chapter 31 ||
|| Chapter 32 ||
|| Chapter 33 ||
|| Chapter 34 ||
|| Chapter 35 ||
|| Chapter 36 ||
|| Chapter 37 ||
|| Chapter 38 ||
Happy jimin day 🍰💛🎉
|| Chapter 39 ||
|| Chapter 40 ||
|| Chapter 41 ||
|| Chapter 42 ||
|| Chapter 43 ||
|| Chapter 44 ||
|| Chapter 45 ||
|| Chapter 46 ||
|| Chapter 47 ||
💚💜 New story
|| Chapter 48 ||
|| Chapter 49 ||
|| Chapter 50 ||
Happy jin day 💖🎂
|| Chapter 51 ||
|| Chapter 52 ||
|| Chapter 53 ||
|| Chapter 54 ||
|| Chapter 55 ||
|| Chapter 56 ||
|| Chapter 57 ||
|| Chapter 58 ||
|| Chapter 59 ||
|| Chapter 60 ||
|| Chapter 61 ||
|| Chapter 62 ||
|| Chapter 63 ||
|| Chapter 64 ||
|| Chapter 65 || The last chapter
𝗛𝗮𝗽𝗽𝘆 𝘁𝗮𝗲 𝘁𝗮𝗲 𝗱𝗮𝘆 🐯💚
• නැවත ඇරබුමක් •
• Troubler Introduction •
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 01 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 02 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 03 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 04 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 05 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 06 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 07 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 08 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 09 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 10 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 11 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 12 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 13 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 14 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 15 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 16 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 17 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 18 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 19 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 20 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 21 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 22 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 23 >

|| Chapter 19 ||

1.3K 215 53
By Angel_Yamasakura

Jungkook .P.O.V

ටික වෙලාවකට පස්සෙ මම නැගිට්ටා.. අශ් නැගිට්ට ගමන් බැ ලුවෙ ටේහියුන්ව..එයා නෑ.. කෝ මේකා...

බස් එක නතර කරල මම නැගිටිනකොට,

මම බස් එකෙන් බැහැල වට පිට බැලුව.. වහ්.. පොට් එක නම් මරු බන්.. පට්ට ලස්සනයි.. පාලම ලග තියෙන ලොකු ගහ ලග.ජින්.හියුන් කෑම ලෑස්ති කරනව. කට්ටියම එතන.. ඒත් මම නම් හෙවුවෙ වෙන කෙනෙක්ව..


කණ්ඩියෙන් පහල බැහැල මම ජින් හියුන්ල හිටපු තැනට ගියා..

" අහ්...උබ නැගිට්ටද..."

" ම්ම්ම්.."

" ම්ම් තමා.. මොකද බන් මෙච්චර වෙල බුදියෑවෙ..බලහන් වෙලාව...".

ආපු.ගමන් හොබා අඩොවැඩියාව... මම එහෙම්ම ගානක් නැතුව වෙමාව බැලුව..ටෞකන්ඩ යකෝ..13.07 වෙලාව.. යසයි මම කොච්චර වෙලා නිදාගෙනද.. හරි ඒකෙ අරුමෙකුත් නෑ බන්..මම අමාරුවෙන් හිටියෙ.. ඉතින් මහන්සියට නින්ද ගියා...

මම ආයෙ වට පිට බලන ගමන් ටේව හෙවුවා... අහ් ඔය ඉන්නෙ.. මේක නිකන් පොඩි එකා වගේ .. අර ඇලේ බැහැල සෙල්ලන් කරනව..මම කතා කරන්න ගියෙ නෑ... එයා.නිදහසේ හිටිය දෙන් කියල.මම ආයෙ ඇවිත් වාඩි උනා...

ටික වෙලාවකින් ජින් හියුන් කෑම ලෑස්ති කරල ඉවර උනා. ඒත් මම බලන් හිටියෙ.ජිමින් දිහා..මොකද මූ දැන් ගොඩ වෙලාවක ඉදන් යුන්ගිගෙ මූන දිහා.බලාගෙන අනමිසිලෝචන වඩනව..මුගෙ මේ බැල්ම මට හිතා.ගන්න පුලුවන්.. ඒ කියන්නෙ මූ යුන්ගියට.කැමතියි ආයෙ නෑ 100% ශුවර්...

" ටේ බෙයා...ඔය කොහෙද ලමයො යන්නෙ..."

අපේ ජින් හියුන් කෑගහන්න.ගත්ට්ගා... මේ.ගෙදර නෙවෙයි කියල අමතක වෙලාද කොහෙ..මොනා උනත් ජින් හියුන් කෑගහපු එක හරි.. ටේ එයාගෙ කෑම එකත් අරන් ගිහින් ඒව මාලුන්ට කන්න දානව.. මට ආපු කේන්තිය.. බඩගින්නෙ ඉන්නද හදන්නෙ මේ ගෙබි පැටියා...

ඒත් වැඩක් නෑ... ඔය දැම්මෙ අර වශී වෙන.හිනාව..

මේක.මහ කපටියි... ඒ.හිනාව දැක්ක ගමන් ජින් හියිනුත් හිනා උනා... එච්චරයි ඉතින්...

" මේ කොල්ල ලබන එකා නම් මාර වසනාවන්තයි... නේද ජුන්..."

ජින් හියුන් නම්ජුන් හියින්ට කියබව...රෙද්ද..ඒක අහපු ගමන් මගෙ අත් මිට මෙල උනා.. කවුද ඉතින්..එයා මගෙ ..මගෙ විතරයි..ඇයි හුම්ත...

" කොහෙද ඉතින්..ඒ වාසනාව ලබාගන්න අපේ එවුන්ට පින නෑනෙ..".

ටසිරි..මටද යකෝ කිවුවෙ.. මරු..මටත්.. මම අහක බලාගෙනම හිටියා ඒක මට තමා කිවුවෙ.. හින්ට් එක..යසයි... මටත් හොද වැඩේ..








ටික වෙලාවකින් කට්ටියම කාල බීල ඇවිත් බස් එකට නැග්ගා.. ටේ ඇවිත් මගෙ මෙහා පැත්තෙන් වාඩි උනා. මම පෝන් එක ඔබන ගමන් හිටියෙ. මගෙ දිහා එයා.බලාගෙන ඉදල අහක බලාගත්තා.. මම දැක්කා..අවදානෙද ඕන...

ඒත් ටිකකින් එයා මගෙ ඔඩොක්කුවට ආව... එයා ඇවිත් වාඩි වෙනවත් එක්කම මගෙ අත් එයාගෙ ඉන වටේ ගියා ඒක දැන් පුරුදුයි...

" කුකී..."

එයා.කතා කරනව.. ඒත් මම පෝන් එක ඉබන ගමන්ම කතා.කලා...

" ඇයි බේබි..."

" ම්ම්හ්...අනේ ඔය පෝන් එක තියන්නකො අප්පා..."

මගෙ අතින් පෝන් එක.ගත්ත එයා ඒක අරගෙන සීට් එක එහා පැත්තෙන් තියල මගෙ උරහිස උඩින් ඔලුව තියා.ගත්ට්ගා...

"මොකද මේ ම්ම්ම්ම්..."

" නිකම් කුකී..මම හිටියට.කමක් නැද්ද මේම...?

" හහ්..ඇවිත්ද අහන්නෙ.කමක් නැද්ද කියල ම්ම්.."

" හී හී...."

එයා එක්ක කතා.කරනකොට මගෙ හිත.නිවෙනව.. එයාගෙ ඒ ලස්සන හිනාව දකිනකොට කේන්ති ගිහින් හිටියත් ඒකත් නිවෙනව...

මේ කොල්ල මට ආදරෙයි ..මට ඒක තේරෙනව.. එයා.හැසිරෙන විදියෙන්..මගෙ ලගදි රතු වෙන විදියෙන්..මා එක්ක කතා.කරන විදියෙන්.. මගෙ දිහා බලන බැල්මෙන්..මේවෑන් මේක මට ආදරෙයි කියල තේරුම් ගන්න බැරි වෙන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි..

කමක් නෑ.මොන උනත් මට සතුටුයි.. එයා.මගෙ ලග ඉන්නකොට මට දැනෙන නිදහසට මම ආසයි.

play boy කෙනෙක් ව්ගේ හිටිය මව මෙහෙම කෙනෙක් කලේ එයා. ඇත්තෙන්ම වෙනසක්..එක මට තෙරෙනව..මොනා උනත් මගෙ හිතේ තියෙන්නෙ ආදරයක් කියල මම තාම පිලිගන්නෙ නෑ...මම ඒ ගැන හිතන්න යන හැමවෙලේම පස්සට කල් දානව..

" මේ ජන්කුකා..."

මම මනෝලෝකෙන් එලියට ආවෙ හොබා කතා කරපු නිසා.. මුගෙ අස්ප කටනම්

" මොකෝ..."

" මේ කැමවල් වල මකුළුවො එහෙමත් ඉන්නවද බන්...".

හහ්...මී හරක ඔය ඇහුවෙ... ඕක මකුළුවන්ට බයයි...

" ඇති බන් ඇයි..."

" අඩෝ.අලි,.කොටි, වලස්සු හිටියත් කමක් නෑ මකුළුවො නැතුව..."

" උබේ මිරිමි කම රැක ගනින් බන්🤣"

" පලයන් යන්න. උට්ටා.."

හහ්.. අනේ පගය.. හිනා වෙන්න පුලුවන් ඉතින් කස්ටියත් එක්ක ආවම...

අපි යන්නෙ කැලේනෙ. වනාන්තරයක ඇවිදින්න යන්න තමයි අපි දාගත්තෙ... මොනා උනත් මරු ගමන් ඈ...




















හායි 👋🙂

අනේ මට මේ උට්ටෙ wattpad එකත් එක්ක මාර කේන්තියි.. උදේ ඉදන් වචන 3000ක් පැනක ටයිප් කලා.. publishe කරන ඩින්ගට මේ උට්ටෙන් delete උනානෙ.. මට මාර සැපක්.. මේකෙ වචන 600 ගානයි🥺

ජන්කුක් play boy වගේ නිසා මම මෙහෙම දැම්මෙ... ඒක හොදද...

අනේ කොටයි තමා සොරි...🐻

මම ආයෙ දිග එකක් අරන් එන්නම්... ටටා👋...

🍓🐻~𝙏𝘼𝙀𝙆𝙊𝙊𝙆 𝙁𝙊𝙍𝙀𝙑𝙀𝙍~🐻🍓

මාව Follow කරන්න.
vote කරන්න.😘💞

Continue Reading

You'll Also Like

22.9K 1.8K 79
Sequel to Broken. Fractured~ split or broken and unable to function or exist. Some of us think we can fix another person that has been broken before...
52.3K 291 36
Peril has a secret. A secret that she can't tell Clay. At least not yet anyway. Only her best friend, Deathbringer, knows. It was a surprise really...
965K 22K 49
In wich a one night stand turns out to be a lot more than that.
60.6K 11.3K 30
ඇයි මං ඔයාට වඩා ගොඩක් කලින් මේ ලෝකෙට ආවේ.... ඇයි දෙවියෝ මාව ඔයා එක්කම මේ ලෝකෙට එව්වේ නැත්තේ.... අපි දෙන්නම එකට මේ ලෝකෙට ආවා නම් ... එහෙම උනා නම් අප...