ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

55.8K 11.3K 1.7K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
07 කොටස✴️
08 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

A/N

1.2K 243 48
By Kim_niru_55

මේ අහන්නකො ළමයි.. මම ඔයාල දාන කමෙන්ට් දකිනවා ඒව මම හෙන ආසාවෙන් කියවන්නෙ..🙈 හැබැයි මට හිතෙනවා ඔයාල ආසි එකට කැමති නෑ කියල.. ආසි පලවෙනි එපිය 600 ගානක් කියවල තියෙනවා ඒත් 100ක් වත් වෝට් නෑනෙ..

එහෙම වෙද්දි ඇත්තටම මට දුකයි..මොකද මම කතාව ඉල්ලන කීප දෙනෙක් නිසා දෙනව මිසක් ඇත්තටම හිතට අවුල් වෝට් මෙහෙම නැති වෙද්දි.. හොරෙන්ම කියවල කමෙන්ට් නොදා හිටියට අඩු තරමෙ මම කරන මහන්සියට වෝට් එකක් දෙන්න බැරි කමක් නෑ නේද....?

Who are you එකත් delete කරනව මම ලගදිම.. ආසි එකටත් වීව්ස් විතරක් තිබිල වෝට් නැති උනොත් අයින් කරල දානවා..

මම මෙහෙම දේවල් කියන්න හිතුවෙ නෑ ඔයාලට.. ඒත් මම fb දාන පෝස්ට් එකට ආසි ඕන කියල එන කමෙන්ට් තරම්වත් කතාවට එන් නෑ..

කැමීලියා උනත් ඊයෙ දෙනව කිව්වට දෙන්න බැරි උනේ මම ලියල තිබ්බත් ඇගේ අමාරුවට නින්ද ගිය නිසා.. මොකද මම ලෙඩ වෙලා ටිකක් අමාරුවෙන් ඉන්නෙ.. ඒ හින්ද මම මොන අමාරු කම තිබ්බත් මේ කතා ටික දෙනව ඔයාල නිසාම.. ඉතින් මේ නිරූට ඕන හැමදාම ඔයාලගෙ ආදරේ විතරයි එතනින් එහාට මට මුකුත්ම එපා..

( මේ ඉන්නෙ මම..😌 දැකල නැති අයට ඕන් බලා ගන්න පුලුවන්..😁 )

ආදරෙයි මගෙ රීඩකයො හැමෝටම.. ❤️

Continue Reading

You'll Also Like

44.1K 6.5K 47
මොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️
26.4K 4.3K 31
" එපා කිව දේම කරපු උබටත්.. උබව මගෙන් උදුර ගත්ත උන්ටත් මගෙන් සමාවක් නැ මගෙ සුදු...! " ඒක මෙ ලුසිෆර් ගෙ පොරොන්දුවක්....
82.1K 10.9K 40
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
96.9K 15.6K 52
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...