My Teacher || GL ||

Por shanu6rj

15.6K 1.2K 643

අවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච... Más

හැදින්වීම
පලවෙනි දිගහැරුම ~
දෙවෙනි දිගහැරුම ~
තෙවන දිගහැරුම ~
සතරවන දිගහැරුම ~
පස්වන දිගහැරුම ~
හයවන දිගහැරුම ~
සත්වන දිගහැරුම ~
අටවන දිගහැරුම ~
නමවන දිගහැරුම ~
දසවන දිගහැරුම ~
එකොළොස්වන දිගහැරුම ~
දොළොස්වන දිගහැරුම ~
දහතුන්වන දිගහැරුම ~
දහ හතරවන දිගහැරුම ~
පහලොස් වන දිගහැරුම ~
දා හත්වන දිගහැරුම ~
දහඅටවන දිගහැරුම ~
දහනමවන දිගහැරුම ~
විසිවන දිගහැරුම ~
විසිඑක්වන දිගහැරුම ~
විසිදෙවන දිගහැරුම ~
විසිතුන්වන දිගහැරුම ~
විසිහතරවන දිගහැරුම ~
විසිපස්වන දිගහැරුම ~
විසිහයවන දිගහැරුම ~
විසිහත්වන දිගහැරුම ~
විසිඅටවන දිගහැරුම ~
විසිනමවන දිගහැරුම ~
තිස්වන දිගහැරුම ~
තිස්එක්වන දිගහැරුම ~
තිස්දෙවන දිගහැරුම ~
තිස්තුන්වන දිගහැරුම ~
තිස්හතරවන දිගහැරුම ~
තිස්පස්වන දිගහැරුම ~
තිස්හයවන දිගහැරුම ~
තිස්හත්වන දිගහැරුම ~ (THE END)
NEW STORY UPDATE

දහසය වන දිගහැරුම ~

284 27 5
Por shanu6rj

ආයෙ කට්ටිය නැගිට්ටෙ ඉරිදා උදේ නදී උදෙන්ම ඇහැරිලා ගියා ශයිනිගෙ කාමරේට කෙල්ල තාම නිදි ඒත් නදී එයාව ඇහැරෙව්වා 😼

"ඒ පිස්සි ඇහැරෙන්න "

"අ....මොකක් නිදිය ගන්න දෙන්න හලෝ"

" යකු ඇහැරෙනවා මට දෙයක් අහන්න තියෙනවා "

"මට බැහැ ඔයා මගෙ කාමරේ ඉදන් මදුරුවා වගේ කියවන්නෙ නැතුව ගිහින් 1ට වගෙ එනවද මට නිදිමතයි "

බෙශ්ශීට් එක ඔලුවෙ ඉදන් පොරවන් නිදිය ගත්තා

" එහෙමද හරි හරි එහෙනම් කවිදු කිව්ව එක මන් වෙන දවසක කියන්නම්"

කවිදුගෙ නම ඇහුන ගමන් නදීවත් බය කරන් බෙශ්ශීට් එක එකපාරම ඇගෙන් විසි කරලා ඇදෙන් නැගිට්ටා

"මොකක් කවුරු කවිදු මොනාද කිව්වෙ එයා ආ කියනවකො අක්කේ "

"ම් දැන් මොකක්ද කිව්වෙ මට නිදාගන්න දෙන්න  කියලා නේ දැන් මොකො අහන්නෙ "

"ඒ ඉස්සෙල්ලා දැන් කියන්න "

නදී ඇවිත් ඇදේ කොනට ඉද ගත්තා

"මට මේක කියන්න ඔයා කවිදුට කැමතිද "

ඒක ඇහුවහම ශයිනිගෙ මූණෙ තිබ්බෙ කලබලයක්

"අ නැ එහෙම නැ යාලුවෙක් විදිහට කැමතියි ආදරවන්තයා විදිහට නැහැ"

"මන් ඔයාගෙන් ඔයා එයාට කැමති යාලුවෙක් විදිහටද ආදරවන්තයෙක් විදිහටද කැමති කියලා ඇහුවෙ නෑනේ ම් එකපාර් කිව්වෙ ඔයාට කැමැත්තක් තියෙනවද "

ශයිනි බිම බලාගෙන ඔලුව වැනුවා නදීගෙ මූණට හිනාවක් ආවා

"ඒ නංගි ශෝක් නේ අනේ කවිදු කියන්නෙ හැසිරීමෙන් පෙනුමෙන් හොද කොල්ලෙක් එයාගෙ පවුලෙ අයත් හොදයිනේ "

"ඒත් අක්කේ තාත්තා කැමති වෙන්නෙ නැහැ "

"ඒ ඇයි තාත්තා දන්නවද මේ ගැන "

"එයාට ඒක තේරිලා එදා එයාලා ඔක්කොම මෙහෙ ආව දවසෙ මන් කවිදු දිහා බලන් ඉන්න විදිහට "

"මොකෝ තාත්තා කිව්වෙ "

"උබට ඒ කොල්ලා හරියන්නෙ නැ මන් හොද කොල්ලෙක් හොයලා දෙන්නම් එයාව බදින්න කියලා "

"යකෝ මාර වැඩක්නෙ කවිදුලගෙ පවුලෙ ඉස්සරහ හරිම ආදරනීය විදිහට ඉදලා දැන් කොල්ලා හරි නෑ කියන්නෙ "

"ඒකනේ අක්කේ මට කවිදුගෙන් ඈත් වෙලා ඉන්න කිව්වා එයා මට කොල්ලෙක්ව බදින්න arrange marriage එකක් කතා කරනවලු ඉක්මනට "

"ඇයි එයා එහෙම කරන්නෙ මොකක්ද කවිදුගෙ නැති එයාට ඕනා දේ ඇහුවද ඔයා "

"ඒක මට වැඩක් නෑලූ උබට ඒ පවුලට සම්බන්ද වෙන්න බෑලූ උබ මගෙ කෙල්ල මන් කියන විදිහට ඉන්න ඕනෙලු "

ශයිනි බිම බලන් හෙමින් අඩ අඩ නදීට ඒක කිව්වෙ

"එ ශනී අඩන්න එපා නංගි මන් තාත්තා එක්ක කතා කරන්නම් ඔය බය වෙන්න එපා ඔයා කැමති කෙනා එක්ක ඔයාට ජීවිත කාලෙම ඉන්න පුලුවන් "

"අනේ අක්කේ ඒත් ඔයා ආයෙමත් තාත්තා එක්ක ලොකු ප්‍රශ්නෙක පැටලෙයි එදා වුනා වගේ"

"කමක් නැහැ මට එයත් එක්ක අවුරුදු 5 වුනත් කතා කරන්නෙ නැතුව ඉන්න පුලුවන් ඒත් ඔයා දුක් විදිනව බලන්න බැහැ "

"අනේ අක්කේ thankyou අක්කේ thankyou උම්මා.... "

ශයිනි නදීව තදින් හග් කලා

"මට කවිදු නැතුව ඉන්න බැ අක්කේ මන් එයාට ගොඩක් කැමතියි මන් හිතන්නෙ එයත් මට කැමතිද කොහෙද "

නදී ඒක ඇහුවහම  ශයිනිව එයගෙන් ඈත් කරලා ඇහුවා

"මොකක්ද ඒ කොහොමද ඔයාට තේරුනේ එයා කිව්වද "

"කිව්වෙ නැහැ මට තේරුනා  එදා තාත්තා කේස් එකක් දාල මට කවිදුගෙන් ඈත් වෙන්න කිව්වනේ මන් ඒක නිසා කවිදුට නිකමට කිව්වා මට arrange marriage එකක් බලලා කියලා එතකොට එයාගෙ මූණෙ තිබ්බ හිනාව ගියා ඒ දවසෙම අවුලෙන් වගේ "

"ඔයාට ශුවර්ද ඔයා කිව්ව දේ නිසා එයා එහෙම හැසිරුනේ කියලා "

" ශුවර් කරන්නත් බැහැ ඒත් මට ශුවර් නැත්තෙමත් නැහැ"

"හරි එක දෙයයි අහන්නෙ මන් හරියට උත්තරේ දුන්නොත් මට ඉස්සරහට කරන්න ඕන ඒවා බලා ගන්නම් "

"මොකක්ද අහන්නෙ "

" ඔයා කවිදුට ඇත්තටම කැමතිද එයාට ආදරෙයිද එයත් එක්ක මැරෙන තුරා ජීවිතේ ගෙවන්න කැමතිද අන්තිමට ඔයා එයාව බදින්න   කැමතිද "

"ඔව් ඔව් ඔව් !! දෙයියනෙ ඔව් මන් කැමතියි එයාට ගොඩක් එයාගෙ හිනා යන වැඩ වලට ආතල් වැඩ වලට පිස්සු වැඩ කර කර මාව හිනස්සන එකට එයා මන් ගැන හොයල බලන විදිහට මාව පරිස්සන් කරන විදිහට ඔක්කොටම ආසයි "

" හරි බය වෙන්න එපා මන් බලාගන්නම් ඉක්මනට ලෑස්ති වෙන්න මට අදම ඔයයි කවිදුත් එක්කයි තනියෙන් කතා කරන්න ඕනෙ මන් කවිදුට කෝල් කරල කියන්නම් අපිව හම්බෙන්න පාර්ක් එකට එන්න කියලා ගෙදර කතා කරන්න බැහැ ඊයේ රෑ තාත්තා ඇවිත් තාම නිදි එයාට කියන්න ඕනෙ නැහැ මේ ඔක්කොම මන් දන්නවා කියලා ඔයා බය නැතුව ඉන්න හොදේ "

"අනේ thankyou රත්තරන් අක්කේ....."

ශයිනි අඩ අඩ නදීව තදින් හග් කලා පස්සෙ කදුලු පිහිදගෙන වොශ් එකක් දාගන්න ගියා නදී කවිදුට කෝල් කරලා 10 විතර ගෙවල් ලග තියෙන කොෆි ශොප් එකට එන්න කිව්වා කවිදු ඉක්මනට එන්නම් කියලා phone එක කට් කලා

මේ පැත්තෙ කවිදු හිතනවා ඇයි නදී අක්කා උදෙන් එයාට කොෆි  ශොප් එකට එන්න කිව්වෙ කියලා

"මොකො උදේන් කල්පනාව "

සනුදි තේකත් අරන් සාලෙ සෙටියට ඇව්ත් කවිදුගෙ ලගින් වාඩි වුනා

"නදී අක්ක මට කොෆි ශොප් එකකට එන්න කිව්වනෙ උදෙන් "

"ඒ මොකෝ අක්කා ඔයාට එන්න කියන්නෙ අ 😒 ඔහේ මොනාද මගෙ නදි අක්කට කිව්වෙ අ "

"මොකක්ද කිව්වෙ මගේ නදී අක්කා නදී අක්කා කවද ඉදන්ද උබෙ වුනේ "

"එයාට මන් කැමති වෙච්ච දවසෙ ඉදන්"

සනුදි හෙමින් සැරේ කවිදුට විතරක් ඇහෙන්න කිව්වා

" අ අ මරු මරු ඔහොම යන්කො මෙ මන් ගිහින් වොශ් එකක් දාන් එන්නන් උබත් එනවද යන්න "

"මට එන්නනම් ඕනේ ලොකු අයගෙ කතාවක්නම් මන් මොකටද "

" අනෙ හරි පොඩි එකානෙ මෙන්න මෙහෙ වරෙන් යන්න තේක බීලා ඉක්මනට ගිහින් වොශ් දාගන්න "

සනුදිගෙන් කොට්ට පාරක් කන ගමන් කවිදු හිනා වෙවී උඩතට්ටුවට ගියා

කවිදුයි සනුදියි ඉක්මනට 9 :40 වගෙ වෙනකොට ගෙදරින් පිටත් වුනේ අම්මගෙන් උදේට කෑවේ නෑ කියලා හොද බැනුම් ටිකකුත් අහන් කාර් එකේ නැගලා කොෆි ශොප් එකට යනකොට ශයිනියි නදීවයි දෙන්නම දැකලා ටිකක් සතුටු වුනා ඒත් නදී හිටිය තැනට වඩා ශයිනි හිටියෙ දුරින්

"හායි අක්කේ "

" ආවාද අ සනුදිවත් එක්කන් ආවද "

"ඔව් අක්කේ නිකන් ගෙදරනෙ ඉන්නෙ ඒ නිසා එක්කගෙන ආවා "

"ම් කමක් නැ එයත් දැනගන්න එක හොදයිනෙ පොඩි නෑනේ තාම ලොකුයිනෙ තේරෙනෝනේ "

" හි මොනව ගැනද කියන්න යන්නෙ අක්කෙ "

"ඔයාගෙ අයියා ගැනයි ශයිනි අක්කා ගැනයි "

"ඒ මොකක්ද "

"ඒක මේ දෙන්නගෙන අහලා දැන ගන්න තියෙන්නෙ ඔයා බලන් ඉන්න මන් අහන්නම් "

සනුදි මේ දෙන්නා  කියන එව්ව අහන්න ලෑස්ති වුනා

"කවිදු මන් මේ අහන දේට හරි උත්තරයක් දෙන්න මන් ශයිනිව ඈතින් ඉන්දෙව්වෙ ඔයාට බය නැතුව මේකට උත්තර දෙන්න පුලුවන් වෙන්න  "

"කියන්න අක්කේ මන් උත්තර දෙන්නම් "

"ඔයා ශයිනිට කැමතිද නැ එහෙම නැ කියලා බොරු උත්තර දෙන්න එපා ඇත්තම කියන්න "

"ඔව් අක්කේ මන් එයාට ගොඩක් කැමතියි ඒවගෙම ආදරෙයි "

" ඇයි එයාට කැමති ඇයි දන්නවද මන් මෙහෙම අහන්නෙ මට ඕනෙ නැහැ මගෙ නංගිට දුකක් වෙන්න එයාව හැමවෙලේම සතුටෙන් තියන්න මට ඕනෙ අම්මා නැති වුන දවසෙ ඉදන් මන් එයාට අම්මෙක් වුනා අම්මලා කැමති නැ තමන්ගෙ ලමයා අඩනවට ඒ නිසා ඇත්තම කියන්න "

"මන් එයාට කැමතියි ශයිනි ශයිනිම වෙන නිසා මන් එයාව වෙන අයට සසදනවා නෙවෙයි ඒත් එයා වෙනස් මාව ගොඩක් අයට වඩා තේරුන් ගත්තා මන් ගොන් ජෝක් කරනව වුනත් හිත නොරිදෙන්න හිනා වුනා හැම වෙලේම ලග හිටියා තුවාලයක් වුනත් හොයලා බැලුවා Company එකේ මන් ගොඩක් වෙලාවට හිටියෙ එයාගෙ ලෝකේ එයා මට එක වෙලාවකට අම්මා කෙනෙක් වුනා තව වෙලාවට අක්කා කෙනෙක් නංගි කෙනෙක් ඔක්කොම වුනා සමහර වෙලාවට 60 පැන්න ආච්චියෙකුත් වුනා"

අන්තිම ටික කවිදු කිව්වෙ හිනා වෙවී ඒ එක්කම එයාගෙ ආදරේ කියන දුක මැද්දෙ

" මට ඔයාව තේරෙනවා කවිදු ඔයාට මගෙ නංගිත් එක්ක එක්ක ජීවිත කාලෙම ගෙවන්න හම්බුනොත් ඔයා ඒකට කැමති වෙනවද "

"මම ඒකට එකපයින් කැමතියි ඒත් "

"මොකො ඇයි ඒත් කිව්වෙ "

"ශයිනි කැමති වෙන එකක් නැහැ"

"ඇයි එහෙම හිතන්නෙ "

" එයා මන් වගේ සීරියස් නැති පිස්සු කෙලින ආතල් එකේ ඉන්න කොල්ලෙක්ට කැමති වෙන එකක් නැහැ අනික එයාට ඔයාලගෙ තාත්තා Arrange marriage එකක් බලලනේ "

"කොහොමද ශයිනිත් ඔයාට කැමතියිනම් ඔයාට ආදරෙයිනම් ඔයාව බදින්න ඕනනම් මොකද කරන්නෙ ඔයා "

"එහෙම වුනොත් මන් මගෙ හැමදේම හරි දීලා එයාව ආදරෙන් පරිස්සමට බලා ගන්නවා මන් එයාට එච්චරට කැමතියි "

නදී එකපාර එයාගෙ අතේ තිබ්බ phone එක ටේබල් එකේ තිබ්බා සනුදි මේ ඔක්කොම අහගෙන ඉදලා phone එක දිහා ඔලුව දාලා බැලුවහම කෝල් එකේ ශයිනිගෙ නම තියනවා ඒ කියන්නෙ ශයිනි කවිදු කිව්ව ඔක්කොම අහන් හිටියෙ

"ඔයාම එයාට කියන්න ඔයාගෙ ආදරේ කවිදු "

නදී ලොකු හිනාවක් පෙන්නලා නැගිටලා ගිහින් ශයිනිව අල්ලගෙන එක්කගෙන් ඇවිත් කවිදු ගෙ ඉස්සර වාඩි කෙරෙව්වා කවිදු ශොක් වුනා ශයිනිගෙ ඇස් වල කදුලු දැකලා

" ශයිනි ඔක්කොම අහන් හිටියෙ ඔය දෙන්න දැන් කතා කර ගන්න ඔය දෙන්නව එක් කරන්න වැඩේ මන් කලා ඉතුරු ටිකත් මන් බලා ගන්නම් ඔය දෙන්න කතා කර ගන්න එන්න යන්න මන් එක්ක සනුදි මේ දෙන්නට ඉන්න දීලා "

නදී ශයිනිටයි කවිදුටයි කතා කරගන්න තියලා එයා ගියා සනුදි එක්ක බීම තෝරන්න

"මොනවද ඔයා බොන්නෙ "

නදී සනුදිගෙන් tv එකේ යන කොෆි වර්ග දිහා බලන් ඇහුවට සනුදිගෙ ඇස් තිබ්බෙ නදී ලග

සනුදි සද්දයක් නැති නිසා සනුදි දිහා බලපු නදී දැක්කේ සනුදිගෙ බෝල ඇස් දෙක එයා දිහා බලන් ඉන්න එක සනුදි බලන් ඉන්න විදිහට කෙල්ල්ට ලැජ්ජත් හිතුනා ඒත් පෙන්නන්නෙ නැතුව ආයෙ කතා කලා

" එ කෙල්ලෙ මොනාද බොන්නෙ "

"අ මොකක් "

"මොනාද බොන්නෙ ඇහුවා කොහෙද අතරමන් වුනේ "

" ඔයාගෙ ලෝකේ "

"මොකක්ද "

" අ කොෆි මිල්ක් එකක් දෙන්න අ නැ නැ මිල්ක් කොෆි එකක් දෙන්න "

නදී හීනා වෙලා three  milk coffee and one hotchocolate order කලා

සනුදිට ලැජ්ජාවේ බෑ මාට්ටු වුන එකට කෙල්ල මූණ අනිත් පැත්තට කරහම දැක්කෙ love birdsල දෙන්නව අත් අල්ලගෙන අඩනවා ඒකටනම් සනුදිට දුක වගෙම සතුටු හිතුනා මොකද එයා අයියගෙ දුක ඇහුවනේ අනික් සතුට අයියගෙ ආදරේ එයාට හම්බුනා ශයිනි අක්කත් එයාට කැමතියි ඒත් ආයෙ කෙල්ලට දුක හිතුනා ශයිනි අක්කයි අයියයි දෙන්නම දෙන්නට දෙන්න කැමති වුන නිසානේ මේක මෙච්චර ලේසියෙන් එකතු වුනේ ඒත් එයාටයි නදී අක්කටයි එහෙම නෙවේනේ කියලා කෙල්ල  මූණ දෙල් කරගත්තා

(ශයිනියි කවිදුයි හිටිය විදිහ)

නදී කොෆි ටික ගත්තා අරන් සනුදි දිහා බැලුවහම එයා අලුත් කපන් එක දිහා බලලා දුක් වෙනවා වගෙ දැක්ක නිසා නදී තට්ටු දැන්මා

"මොකො දුකෙන් "

"අ දුක නෙවෙ අනේ ගොඩක් සතුටුයි අයියට එයාගෙ ආස කෙනා හම්බුනානේ ඒ දෙන්නා අඩන එකට දුක හිතුනේ "

සනුදි ඇත්ත දුක හිතුන හේතුව  කිව්වෙ නැහැ

" ඕක ගණන් ගන්න එපා නගෝ දෙන්නා සතුටට අඩන්නෙ පස්සෙ ඕක හරි යයි යන් අපි "

නදී ට්‍රේ එකත් එතනින්ම අරගෙන ආයෙ හිටිය තැනට ගියා

" මොකො දැන් love birds දෙන්නා කතා කලාද මොකක්ද තීරනේ "

"මන් කවිදුක ඇත්තම කිව්වා තාත්තගෙ බල කිරීම නිසා කිව්වෙ කියලා "

"යකුනේ මාමා අච්චර හොදට මන් එක්ක කතා කරලා මටම කියන ඒවා "

" හරි හරි දැන් ඒක ගනන් ගන්න එපා ඔය දෙන්නා දෙන්න එක්ක දිගටම ඉන්නවා කියලා පොරොන්දු වුනොත් මන් උදව් කරනවා "

"අපි දෙන්නා එකටම ඉන්නවා අක්කේ "

කට්ටිය කොෆි එක බීලා ගෙදර යනකන් කතා කරා 4 දෙනා දන්නෙ නැ කෙනෙක් එතනට වෙලා  ඔක්කොම බලන් ඉන්නෙ කියලා 

ඔන්න කපල් එකක් සෙට් වුනා ඉදිරියට බලමු අනිත් ටික කවුරු වෙන්න ඇත්ද බලන් ඉන්න ඇත්තෙ ඒක ඊලග එකෙන් දැන ගමු 😌

like & comments , share කරන්න 🌝❤

Seguir leyendo

También te gustarán

2.4K 292 30
𝗜"𝗹𝗹 𝗮𝗹𝘄𝗮𝘆𝘀 𝗹𝗼𝘃𝗲 𝘆𝗼𝘂...❤️
197K 4.1K 42
A Man forced to Kill A Man forced to become Inhuman A Man forced to Sacrifice A Man forced to Suffer One Man forced to seek REVENGE! When only V...
2.2M 116K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
10.9K 282 48
Long ago there was a strange black wolf with wings. He is found shortly before what is known as the Holocaust by a young and frightened boy. On the o...