Heirs Of Transylvania || Enhy...

By Cockroach_in_Toilet

1.3K 577 1.6K

මායාකාරියක් බලෙන් අල්ල ගත්ත Kingdom එකක් නිදහස් කරගන්න Vampires ලා හත්දෙනෙක් ට පුළුවන් වෙයිද? Cover by @Silve... More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
28
29
30
31
32
33
34
35
36
37
38
39

27

27 13 52
By Cockroach_in_Toilet


Hayoon - Yunso ඔයා දන්න විදිහට Niyara ව පරද්දන්න පුළුවන් එකම මායාකාරයා කවුද?

Felix- ඇයි ඔයාට බැරි ද?

Yeonjun- පුළුවන් නම් මෙයා මෙහෙම ඉඳියිද?

Hayoon - ඒත් අනික් අයව මට්ටු කරන්න පුළුවන් කෙනෙකුත් ඉන්න ඕන.

Yunso - ඒකට අපි හත්දෙනා එකතු වෙන්න ඕන. මේක ඉවරයක් කරන්න ඕන අපිමයි.

Yeonjun- දැන් කවුද ඒ අටදෙනා.

Dahee - මමත් එතනින් කෙනෙක් ද?

Hayoon - ඔව් ඔයානේ මගේ Soulmate

Eunwoo - ඇයි ඔයාලා ඒක ඒ දවස්වල ම ඉවරයක් කරේ නැත්තේ. ඔයාලා  Niyara ට පැරදුනේ කොහොමද?

Yeonjun- මමත් මේ අහන්න හිටියේ ඒකම තමයි..

Yunso Hayoon දිහා බැලුවා. එයාට මොනවා කරන්නද කියලා තේරුණේ නෑ
Hayoon අන්තිමට ලොකු හුස්මක් අරගෙන කතාව කියන්න ගත්තා.

(Flash back )

Hayoon - Tatarus කියන්නේ පෘථිවියට සමාන්තර ව යන සමාන්තර ලෝකයක්.ඒකේ රාජධානි 10ක් තියෙනවා. Caliba Transylvania කියන්නේ එතනින් දෙකක් විතරයි.

Eunwoo- එහෙමත් එකක් ද?

Hayoon - ඔව්.Werewolves ලා ඉන්නේ ඒවා දහයටම මැද තියෙන පත කැළෑවක. එයාලා තමන්ගේ පාඩුවේ කැළෑවට වෙලා ආතල් එකේ කාලා බීලා හිටියා.

Felix- අපි හැමදාම එහෙම තමයි

Hayoon - Vampires ලා කියලත් වෙනසක් නෑ. එයාලත් Transylvania බලාගෙන හිටියා.  අනික් රාජධානිත් එහෙම තමයි.

ප්‍රශ්නේ පටන්ගත්තේ Caliba වලින්. එහේ ඒ දවස්වල හිටියේ මගේ අප්පා Shigeta Harua. එයාට මමත් එක්ක තව දුවලා දෙන්නෙක් හිටියා. Hazuki කියන්නේ මගේ නන්ගි.

Dahee- Niyara කියන්නේ ඔයාගේ ඔන්නි එහෙම නේද?

Hayoon - ඔයා හරි. Hazoo පවුලේ බාලම කෙනා හින්දා අප්පයි ඔම්මයි එයාට හුඟක් ආදරේ කරා. එයාට තමයි ඔක්කොම සැළකිලි තිබ්බේ. Niyara එච්චර නරක කෙනෙක් නෙමෙයි ඒ දවස්වල.

Yunso- ඒත් එයා  තරම් නරක කෙනෙක් දැන් නෑ.

Hayoon - එයා එහෙම වෙන්න අපිත් හේතුවක් වුණා Yunso.

Eunwoo- හරි දැන් කතාව කියාගෙන යන්නකෝ

Hayoon - ඒක හින්දා මමයි Hazoo යි හුඟක් ඈත්වෙලා හිටියා. Niyara යි මමයි තමා හුඟක් ළංවෙලා  හිටියේ. අපි එකට එකතුවෙලා ඇති වෙන්න පිස්සු වැඩ කරා. ඒක හින්දා අපි ඔම්මගෙන් හැමදාම බැනුම් ඇහුවා.

එක දවසක්  අප්පා අපි තුන්දෙනාටම කතාකරා අපේ Magic Powers Kingdom එකටම පෙන්නන්න කියලා.

Dahee- ඒ කොහොමද?

Hayoon - ඒක තරඟයක්. අපි තුන්දෙනාට magic වලින් Fight කරන්න වුණා. අපි දෙන්නට Hazoo එක්ක.

Yeonjun- ඒත් ඒක අසාධාරණයි නේ

Hayoon - මමත් එහෙම තමයි හිතුවේ. ඒත් Hazuki kingdom එකේම අය බලාපොරොත්තු වුණාට වැඩිය බලවත් වුණා. අන්තිමට මම Fight එකෙන් පැරදුණා.

ඊටපස්සේ Niyara යි Hazuki යි fight කරන්න ගත්තා. Niyara ට හොඳටම තරහ ගිහින් තිබ්බේ

Felix- ඒ ඇයි?

Hayoon- Hazuki එයා මහන්සි වෙලා හදපු Magic Wand එක හොරකම් කරලා තිබ්බා. ඒක හින්දා තමයි එයා හුඟක් powerful වෙලා තිබ්බේ

ඒත් Niyara එදා එයා හදපු Wand එකෙන්ම ගුටි කෑවා. නිකන් පාරක් ගහනවා වගේ නෙමෙයි Magic powers ඇඟේ වදිද්දි කඩුවෙන් ගහනවට වැඩිය රිදෙනවා

අන්තිමට Hazuki දින්නා. මටත් ඒ වෙලාවෙ එයාට අත දිග ඇරලා කනේ පාරක් දෙන්න හිතුණා. Niyara ඒක හැදුවේ Caliba වල Queen වෙච්ච දවසක Kingdom එකම ආරක්ෂා කරන්න කියලා හිතලා.

Yunso-මොකක් ඔයා ඔය කතාව අපිට කලින් කිව්වේ නැත්තේ ඇයි

Hayoon-මම ඔයාලට ඒක කොච්චර නම් කිව්වද ඔයාලා ඒක පිළිගත්තේ නෑ. එදායින්  පස්සේ එයා මට ඇරෙන්න Caliba වල හැමෝම එක්ක තරහින් හිටියේ.

මට එයාට බනින්න බෑ. එයා තමයි මට මොන දේටත් හිටියේ. අපි දෙවනි රැජිණගේ ළමයි හින්දා කවුරුත් අපිව ගණන් ගත්තේ නෑ. අපිට ඕන වුණා සාමාන්‍ය ළමයි වෙන්න. ඒත් අපි මාළිගාවේ හිරවෙලා හිටියේ.

කාලයක් යද්දී අපේ ඔම්මා මැරුණා. Niyara මාත් එක්ක කතාකරන එකත් අඩු කරා. එයා හැමතිස්සෙම කරේ Hazuki එක්ක වලි දාගත්ත එක.

ඒත් Hazuki හොඳ වැඩි හින්දා කවදාවත් Niyara ට වෛර කරේ නෑ.

දවසක් ඒක උපරිමේට ම ගිහින් Hazuki එයාගේ යෂ්ටිය කඩලා දැම්මා. ඒ එයාට හොඳටම තරහ ගිය හින්දා

එයා ඒක නොකර ඉන්නයි තිබුණේ.

ඊටපස්සේ Niyara Caliba වලින් පැනලා ගියා.  Hazoo Caliba වලට Guardians ලගේ team එකක් හදන්න ගත්තා. මමත් එයත් එක්ක වැඩේට එකතු වුණා.

ඊටපස්සේ අපිට මායාකාරියෝ හය දෙනෙක් හම්බුණා. එයාලා හැමෝම දක්ෂයි. Hazuki අපි හත්දෙනාට Shigeta Family කියලා නමක් දාගත්තා

Yunso- මමත් එයාලගෙත් එක්කෙනෙක්

Dahee- එතකොට Dayun කියන්නෙත් එයාලාගෙන්ම කෙනෙක් ද

Hayoon - ඔව් ඔය දෙන්නට පස්සේ Minji,  Yeonjoo, Wonju , Minah ආවා. මමත් පරණ දේවල් අමතක කරලා ඔයාලා එක්ක එකතුවෙලා වැඩ කරා. එයාලගේ ආත්ම තමයි ආපහු මෙහාටම ආවේ. දෛවය කියන්නේ මොනවගේ දෙයක්ද කියලා මට තේරුණේ ඊටපස්සේ

Felix- එතකොට Wonju කියන්නේ Lin ද?

Hayoon- ඔව් ඒ එයාම තමයි.  ඊටපස්සේ Hazuki ව ඊළඟට වෙන්න ඉන්න Queen කියලා කිව්වා.

Eunwoo- ඔයා එයාට ඊර්ෂ්‍යා කරේ නැද්ද?

Hayoon- මොකද නැත්තේ? ඒත් මම ඒ බලවේග වලට යටත් වුණේ නෑ. නැත්තම් මම ත් තව Niyara කෙනෙක් වෙනවා

මම ඒ කාලේ Sunghoon ට කැමැත්තෙන් හිටියේ. ඒත් එයා කැමැත්තෙන් හිටියේ Hazuki ට. ඒත් Hazuki කැමැත්තෙන් හිටියේ Hoshi ට

Eunwoo- එතකොට Hazuki  හින්දද Niyara ඒ වගේ කෙනෙක් වුණේ

Hayoon- නෑ එයා හින්දම නෙමෙයි.  ඒ වෙන දුෂ්ට මායාකාරයෙක්.මම එයාගේ නම දන්නේ නෑ .එයා තමයි මේ හැමදේටම මුල.

Yunso- යාහ්... Hayoon ඔයා Niyara ගේ wand එක Hazuki විනාශ කරා කියලා
කිව්වෙ නෑනේ

Hayoon- ඒක කියන්න තරම් වැදගත් දෙයක් නෙමෙයි නේ.

Dahee- ඒත් Hazoo ඒකට සමාව ගත්ත නම් සමහරවිට Niyara වෙනස් වෙන්න තිබ්බා

Hayoon- එයා සමාව ගත්තා මන් ඉස්සරහම. ඒත් අර ජරා මායාකාරයා එයාව නරක් කරලයි තිබ්බේ.ඒක හින්දා එයා කරේ Hazuki ට කනේ පාරක් දීලා Caliba වලින් පැනලා ගිය එක.

Eunwoo - එයාගේ කතාවත් ටිකක් විතර මොගානා ගේ කතාව වගේ නේද

Dahee- ඔව් ඒ වගේ තමයි. ඒත් චුට්ටම චුට්ටයි. ඉතුරු ටිකත් කියන්නකෝ.

Hayoon ඊට පස්සේ එයාලට දෙයක් පෙන්නුවා. ඒක චිත්‍රයක්


Dahee-මේ මොකක්ද?

Hayoon- දිවුරුමක්. අපි ඕකෙන් දිවුරුම් දුන්නා මොන ආත්මෙක හිටියත් අපි එකතුවෙනවා කියලා. දැන් නම් ඕක කොහෙද කියන්න මම දන්නේ නෑ.

To be continued....

Niyara ගැන මොකද හිතෙන්නේ.  🙂

Continue Reading

You'll Also Like

178K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
6.6M 114K 13
Melissa Crawford thinks she's just a regular teenage girl. She goes to school. She has friends, boy problems, homework...you know, the typical teenag...
2.4K 907 100
හිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]
64.4K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...