Heirs Of Transylvania || Enhy...

By Cockroach_in_Toilet

1.3K 577 1.6K

මායාකාරියක් බලෙන් අල්ල ගත්ත Kingdom එකක් නිදහස් කරගන්න Vampires ලා හත්දෙනෙක් ට පුළුවන් වෙයිද? Cover by @Silve... More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39

21

27 15 38
By Cockroach_in_Toilet

Dahee -ඔ...යා මාව දන්නවද?

Yunso- Dayun ඔයාට මාව මතක නැද්ද ?

Chaehee-  මෙයා මනුස්සයෙක් හැල්මොනි

Yeonjun- පොඩි එකා ඔයාගේ ඇස් පොට්ටද?

Chaehee- Yunso ට අවුරුදු 400යි

Jay - නූනා බබෙක් වගේ

🦈 මොකක්ද මෙතන වෙන්නේ

Jake එතන හිටපු Demons ලා දෙන්නව කන්දෙන් පහළට තල්ලු කරා.ඒ දෙන්නගේ කතාව එතනින් ඉවර වුණා.

Beomgyu- Hyung ට මොළේකුත් තියෙනවා නේද?

Jake - උඹ හිතුවද මගේ මොළේ බිත්තරයක් කියලා

Eunwoo- කවුරුහරි මට මෙතන වෙන දේ explain කරනවද?

Chaehee- Caliba වල Dayun කියලා මායාකාරියක් හිටියා. ඒ Dahee ගේ කලින් ආත්මේ වෙන්න ඕන

Yunso- ඔහේ කොහොමද අපි ගැන දන්නේ

Chaehee-  අපායේ ඉද්දි කවුද මන්දා මට කිව්වා. මායාකාරියක් වෙන්න ඇති

Jake - එතකොට ඇයි අර Werewolves ලව අර ගෑනි අරගෙන ගියේ

Yeonjun- මාත් මේ ඒකමයි අහන්න හිටියේ

Chaehee- මම දන්නේ නෑ. Minhee යි Beomgyu යි කොහෙද?

Beomgyu- මම දැන් ගෙම්බෙක් නෙමෙයි බොම්ක.

Chaehee- අඩේ මේ ඔයාමද?

Beomgyu-මමම තමයි අනේ. Werewolf කෙල්ලෙක් මාව kiss කරා.👉👈

Jay - ඒක දිග කතාවක් නම්ගි.

Chaehee- මගේ Oppaව බේරගන්න ඕන.

Jake - ඉවසන්න ටිකක්.

Chaehee-  ඔයාලා ඉවසනකොට එයා මැරිලත් ඉඳියි. මට Niki Oppa ගැනත් බයයි

Jay - ඔයා එයාට කැමති ද? Minho පව් අනේ

Chaehee 😤 ඔයාලා ලෝකේ පෙලළුණත් Love Story  හොයනවා නේද?

Yeonjun- ඒම තමයි අපි. ඔයා Werewolf කෙනෙක් තරහ කරගන්නවා කියන්නේ මහ මෝඩකමක්

Beomgyu-  යකෝ...මේ වෙලාවෙ  serious වෙන්නකෝ

Yunso- එහෙනම්...

Dahee-  මොකක්ද? මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නෑ

Eunwoo- හැමදේම තේරුම් ගන්න ඕන නෑ වගේ.

Beomgyu-එහෙමවත් හිතමු

Jay- හැබැයි උඹලා ඇවිත් කරේ ඉල්ලන් කන වැඩක්.

Eunwoo- ඉල්ලන් කන එක තමා මගේ දෛවය.

●●●

Minsoo- ඔයාලා අපිව මරනවද?

Niyara- එහෙමද ආස

Heeseung- මේ හලෝ ඔයා ගාණට වැඩියි

Niyara- ඔයා කියලත් වෙනසක් නෑ

Minhee- Please මගේ සත්තලන් නැට්ටට මොකුත් කරන්න එපා.

Andromeda- මම පූස් හමක් හොයන ගමන් හිටියේ

Niyara-...යාහ්...තමුසේ Yunso ව අමතක කරේ ඇයි?

Andromeda- Oops මට අමතක  වුණා

Niyara- යකෝ...තමුසේ ඕනම කෙනා අමතක කරාද?

Andromeda- අනික් අය ඉන්නවනේ.

Hazuki- ඔහෙගේ වැඩකාරයොත් ඔයාට ඕන විදිහට වැඩ කරන්නේ නෑ නේද

Niyara - ××××

එතකොට Hazoo ගේ කට වැහුණා. ඒකට බයවුණ අනික් අයත් කටපියාගත්තා

Niyara-හරි තව තුන්දෙනෙක් ඉතුරුයි.

එයා එහෙම කියන කොට ම Werewolf කෙල්ලෝ ටික හිටපු form එකටම ආවා.
එතකොට Hazoo එයාලව අඳුරගත්තා

Hazuki- යාහ්...තමුන්

Niyara- දැන්ද ඒක තේරුණේ. මෙයාලට එයාලගේ ආත්මේ නමින් කතාකරත් මතක නැති වුණාද?😏

Heeseung- * පොඩි එකා අපි නම් දැන් කපෝතියි වගේ*

Niki - * ඒක තමයි. දැන් මොකද කරන්නේ? මම හිතුවේ ඔයාගේ නූනා බබාවත් අපිව බේරගනියි කියලා *

Heeseung- *මට ඇති නූනා බබෙක් නෑ. ඒකත් ඔය ලොක්කිගේ. ප්ලෑනක්*

●●●●





San- ඕයි අපි මෙහෙම ඉඳලා හරියන්නේ නෑ

Wooyoung- එතකොට  අපි කොහොමද ඉන්න ඕන බබා

Hana - යාහ්...තමුසෙලා දෙන්නා ලෝකේ පෙරළුණත් love කරනවද?

San- ඇයි නන්ගි ඔයාට කහනවද

Hana- Vampires ලගේ ඇඟේ මැක්කෝ නෑ

Wooyoung- ඉතින් අපිට මොකද?

Hana- යාහ්...තමුන්ලා දෙන්නා අපි කියන දේ කරනවා.

San- Werewolves ලට teamspirit එක තියෙද්දි vampires ලා තනිකඩයි

Sunghoon- ඒයි ගඳයෝ දෙන්නා ඕක නවත්තගත්තොත් හොඳයි අපි තමයි උඹලගේ ලොක්කෝ

Seungmin- ඒයි වවුල් ලොක්කා මැක්කොන්ට බෙහෙතක් එහෙම දන්නේ නැද්ද මගේ පස්ස කහනවා

    Seungmin ඇඟ කහන විදිහ

Jihoon- මම බෙහෙතක් හදන්නන්.ටිකක් හිටපල්ලා

Taehyun-  නෑ උඹ පොඩි එකාට බෙහෙත් කරපන්.

Jungwon- එයාට ඉක්මනටම සිහිය එයි නේද?

Jihoon- මල්ලි... Niyara එයාගේ හදවත අරගෙන

Sunghoon- මොකක්?

Jungwon- ....👀👀

Taehyun- ඒත් කොල්ලා මැරෙන එකක් නෑ

Yedam - ඔයාලට හදවත නැතුව ඉන්න පුළුවන් ද?

Hana - අනුන්ගෙ රෙදි හොයන්නේ නැතුව ඉන්නවා

Jihoon- එයාට ආපහු පණ එයි.ඒත් අපි ඒක ගන්න ඕන

Jungwon- මම දැන්ම යනවා ඒක ගන්න

Jihoon- ඒත් ඊට කලින් මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා

To be continued...🙂

Continue Reading

You'll Also Like

6.3K 712 69
දිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් දිළිසුමක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡
179K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
3.1M 79.3K 47
show me a hero and I'll write you a tragedy. [dean winchester x emery wilson] [supernatural; season one-three] [completed] [cover by veingeances] [hi...
43.9M 1.3M 37
"You are mine," He murmured across my skin. He inhaled my scent deeply and kissed the mark he gave me. I shuddered as he lightly nipped it. "Danny, y...