My Teacher || GL ||

By shanu6rj

15.7K 1.2K 643

අවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච... More

හැදින්වීම
පලවෙනි දිගහැරුම ~
දෙවෙනි දිගහැරුම ~
තෙවන දිගහැරුම ~
සතරවන දිගහැරුම ~
පස්වන දිගහැරුම ~
හයවන දිගහැරුම ~
සත්වන දිගහැරුම ~
අටවන දිගහැරුම ~
නමවන දිගහැරුම ~
එකොළොස්වන දිගහැරුම ~
දොළොස්වන දිගහැරුම ~
දහතුන්වන දිගහැරුම ~
දහ හතරවන දිගහැරුම ~
පහලොස් වන දිගහැරුම ~
දහසය වන දිගහැරුම ~
දා හත්වන දිගහැරුම ~
දහඅටවන දිගහැරුම ~
දහනමවන දිගහැරුම ~
විසිවන දිගහැරුම ~
විසිඑක්වන දිගහැරුම ~
විසිදෙවන දිගහැරුම ~
විසිතුන්වන දිගහැරුම ~
විසිහතරවන දිගහැරුම ~
විසිපස්වන දිගහැරුම ~
විසිහයවන දිගහැරුම ~
විසිහත්වන දිගහැරුම ~
විසිඅටවන දිගහැරුම ~
විසිනමවන දිගහැරුම ~
තිස්වන දිගහැරුම ~
තිස්එක්වන දිගහැරුම ~
තිස්දෙවන දිගහැරුම ~
තිස්තුන්වන දිගහැරුම ~
තිස්හතරවන දිගහැරුම ~
තිස්පස්වන දිගහැරුම ~
තිස්හයවන දිගහැරුම ~
තිස්හත්වන දිගහැරුම ~ (THE END)
NEW STORY UPDATE

දසවන දිගහැරුම ~

310 32 13
By shanu6rj

පසුවදා උදෑසන

" ඕයි ගෑනියේ නැගිටහන් නදී අක්කා Location එවලා "

අද වෙනසකට උදෙන් සනුදිගෙ කාමරේට ආවෙ අයියා යකා ගහල වගේ නිදියන් ඉන්න කෙල්ලට කොට්ටෙන් ගහල ඇහැරෙව්වෙ

"ආ.... අම්මේ ඒක රිදුනා "

"අම්මා නෙවේ යකු අයියා වෙලාව බලහම් 8 යු තෝ හොදට හීන බල බල නිදි ඉක්මනට කාලා බීලා ලෑස්ති වෙලා හිටහන් Class එක 1 ට උබව ගිහින් දාන්න ඕනා "

"අප්පට අද සෙනසුරාදා නේ ෆිසිකල් නේ Class දෙයියනේ මාව වේලස්සනින් ඇහැරවන්න එපැයි දැන් වෙලත් නැ ගොඩක් "

" යකො ඉක්මනට වොශ් දාලා කාලා බීලා ඇදන් හිටපිය තව වෙලා තියෙනවා මන් වොශ් දාගෙන එන්නම් "

"හි හි හරි අයියේ මගෙ සුදු අයියා උම්මා...."

"ඊයා ගෑනියෙ ඈතට වෙලා හිටපිය "

"ම් ම් මන් උම්ම දුන්නහම ඈතට වෙනො ශයිනි අක්කගෙන් ඉල්ල ඉල්ල යනෝ නේ "

"අඩො මී හරකි බොට "

කවිදු ලගට එන්න කලින් සනුදි ඇදෙන් පැනලා ඉක්මනට වොශ් රූම් එකට ගිහින් දොර ලොක් කර ගත්තා

"ඕක අස්සෙ හැංගුනාට වැඩක් නැ මට උබව අල්ල ගන්නම් එලියට කොය වෙලේ හරි එනවනෙ "

"හූ හූ එන්නෑ "

" හා හා හිටපන් Class යන්න එපා මන් නදී අක්කට කියන්න උබ අද Class එන්නැ කියලා "

"අඩේ අයියේ මයෙ සුදූ එහෙම කරන්න එපා මන් තව පැයෙන් එනවා "

"ම් හා හා වරෙන් කො මන් ගියා "

සනුදි පැයක් තිස්සෙ සිංදු කිය කිය නට නට නාලා ඉවර වෙලා ඇදුමක් ඇදගෙන Hair dryer එක හොයන්න ගත්තා

"අම්මේ........මගෙ Hair Dryer එක දැක්කද...!! "

කාමරෙන් එලියට ඇවිත් පඩිපෙලේ ඉදන් කෑ ගැහුවා

"කාමරේ නැත්ද දරුවො "

"නෑනෙ..! "

"අයියගෙන් අහන්න "

"ඒකා ගත්තද "

" මන් දන්නෙ නැ ලමයො අහලා බලන්න"

සනුදි ගියා කවිදුගෙ කාමරේට Hair Dryer එක ගන්න කියලා එතකොට කෙල්ලට කාමරේ හරියෙන් කවිදු හිනා වෙන සද්දයක් ඇහුවා කෙල්ල හෙමින් සැරේ කාමරේ දොර ලගට ඇවිත් අහන් හිටිය කවිදු කා එක්ක හරි හිනා වෙවී කතා කරනවා එහෙම ඉද්දි කවිදු එකපාර සනුදිව දැක්කා කොල්ල බය වුන පාර

"මෙ ශයිනි මන් පස්සෙ ඔයාට කතා කරන්නම් හොදේ බායි "

ඉක්මනට කට් කලා

" අ අ ශයිනි අක්කා උදේන්ම කතා කරලනේ ප්‍රේම කුරුල්ලට ඇයි කට් කලේ කතා කරන්න "

"නැ ඕනෙ නැ උබ මොකෝ ආවෙ "

"අ මගෙ Hair Dryer එක උබ ලගද මන් ආවෙ ඒක ගන්න "

" අ ඔව් ගත්තා ඇයි මොකෝ "

"මුකුත් නැ දීපිය මට කොණ්ඩෙ වේල ගන්න "

"අ වේලගනිම් "

සනුදි ඒකත් අරගෙන කාමරේට ගිහින් කොණ්ඩෙ වේලගෙන පහලට ආව කවිදුත් ආවා දෙන්න කාලා බීලා ආයෙ උඩට ගියේ ලෑස්ති වෙන්න මොකද වෙලාද 12 හ වෙලා

කේස් එක කියන්නෙ වෙනදා මුණ් දෙන්නම ඇදුම් ගැන ගානක් නැතුව යන්නෙ අද දෙන්නම එක එක ජාති ඇදුම් ඇදලා බලනවා Fashion Show එකට යන්න වගේ මොකද දෙන්නට දෙන්නගෙ කෙල්ලො දෙන්නා ඉස්සර වැඩ්ඩො දෙන්න වගේ පෙන්නන්න ඕන වුන කේස් එකක් නිසා

ශයිනියි කවිදුයි හැමදාම හම්බුනත් කවිදු ශයිනිලගෙ ගෙදර ගිහින් නැහැ අද ශයිනිගෙයි නදීගෙයි තාත්තා ගෙදරලු තාත්තා ශයිනිගෙ හොදම යාලුවා ඒ කියන්නෙ කවිදුට ආරාදනාවක් කරලා හම්බෙන්න එන්න කියලා දැන් කවිදු නංගිව Class එකට දාලා  අම්මවයි තාත්තවයි ශයිනිගෙ ගෙදර එක්කන් යන්න හිතන් ඉන්නෙ මේ කේස් සනුදි දන්නෙ නැ
............................................................................................................................................

සනුදි කාමරේ ඇදුම් හැමතැනම දදා ලස්සන ඇදුමක් හොයනව අදින්න

" මෙච්චර ඇදුම් තිබ්බට මට සෙට් වෙන එකක් නෑනේ දෙයියනේ ඕන වෙලාවට නැ මගුල "

අනිත් පැත්තෙ කවිදුත් එහෙමයි සේරම ඇදුම් බිම දාලා

" මොන මගුලක්ද හරියන එකක්වත් නැ ඉක්මනට ගිහින් රැවුල ටිකක් කපන්න ඕනා මාමණ්ඩිවනෙ බලන්න යන්නෙ "

කවිදු එහෙම කියා ගත්තම කොල්ලගෙ මූණ රතු වුනා ඉක්මනට බාත් රූම් එකට ගිහින් රැවුල ටිකක් කැපුවා

"අඩේ මේක ලස්සනයි ඔව් ඔව් මේක හොදයි මේක ඇදන් යන්න ඕනා "

(සනුදිගෙ ඇදුම )


සනුදිට හම්බුනා ඇදුමක් අදින්න කෙල්ල ඉක්මනට කොන්ඩෙ පීරන් සෙන්ට් ගහගෙන සන්ස් ක්‍රීම් ගාගෙන සපත්තු දාගෙන බෑග් එක ලෑස්ති කර ගත්තා

කවිදුත් ඉක්මනට ඇදුමක් හොයා ගෙන ජෙල් ගාගෙන සෙන්ට් ගහගෙන ලෑස්ති වෙලා පහල ආවා

(කවිදුගෙ ඇදුම )

"අම්මා ලෑස්ති වෙලා ඉවරද "

"ඔව් පුතේ පොඩ්ඩක් තාත්තව බලන්න "

කවිදු ගියා තාත්තව බලන්න තාත්තා ලෑස්ති වෙලා ක්‍රිකට් බලනවා

" ඒ තාත්තේ එන්න ඉස්සරහට පරක්කු වෙනවා"

" අ එනවා එනවා පුතෙ "

Tv එක off කරලා ආවා සාලෙට සනුදිත් පහලට ආවා

"අම්මයි තාත්තයි කොහෙද යන්නෙ "

"අපි එක්ක යන්නෙ "

"හැ අම්මයි තාත්තයි Class යන්නෙ මොකද "

" Class නෙවේ කෙල්ලෙ ශයිනිගෙයි නදීගෙයි ගෙදර "

"ඒ මොකටද "

"එන්න කිව්වා එව්ව බොට වැඩක් නෑ ඉක්මනට යන්න කාර් එකට "

කට්ටියම කාර් එකට නැගලා පිටත් වුනා නදී දුන්නු Location එකට කොහොම හරි 12 :50 වගේ වෙනකොට කවිදු ගෙනත් බැස්සුවා

" අම්මෙ තාත්තේ ඔය දෙන්න මෙතන ඉන්න මන් මේකිව බාර දීලා එන්නම් "

කවිදුයි සනුදියි Class එකේ Company එක ඇතුලට ගියා


කොහොමද අද එක 🌝❤ ඔන්න අද කොටස් 2ක් ම දුන්නා Like , Comments , share කරන්න

Continue Reading

You'll Also Like

461 120 8
" අවසානයේ වැටහුනේ ප්‍රේමය කියන්නෙම නුබව මට දැනෙන එකකට, අප අපටම මේ භවයේ අයිතියක් නැති උනත් නුබ වෙනුවෙන්ම ජීවත් වන්නට සිත් කියන එයයි ඒ මා දකින ප්‍රේමය...
10.9K 282 48
Long ago there was a strange black wolf with wings. He is found shortly before what is known as the Holocaust by a young and frightened boy. On the o...
1.3K 289 6
Love is not about finding the right person but creating the right relationship. It's not about how much love you have in the beginning but how much l...
1.1M 45.6K 52
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...