My Teacher || GL ||

By shanu6rj

15.7K 1.3K 643

අවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච... More

හැදින්වීම
පලවෙනි දිගහැරුම ~
දෙවෙනි දිගහැරුම ~
තෙවන දිගහැරුම ~
සතරවන දිගහැරුම ~
පස්වන දිගහැරුම ~
හයවන දිගහැරුම ~
සත්වන දිගහැරුම ~
අටවන දිගහැරුම ~
දසවන දිගහැරුම ~
එකොළොස්වන දිගහැරුම ~
දොළොස්වන දිගහැරුම ~
දහතුන්වන දිගහැරුම ~
දහ හතරවන දිගහැරුම ~
පහලොස් වන දිගහැරුම ~
දහසය වන දිගහැරුම ~
දා හත්වන දිගහැරුම ~
දහඅටවන දිගහැරුම ~
දහනමවන දිගහැරුම ~
විසිවන දිගහැරුම ~
විසිඑක්වන දිගහැරුම ~
විසිදෙවන දිගහැරුම ~
විසිතුන්වන දිගහැරුම ~
විසිහතරවන දිගහැරුම ~
විසිපස්වන දිගහැරුම ~
විසිහයවන දිගහැරුම ~
විසිහත්වන දිගහැරුම ~
විසිඅටවන දිගහැරුම ~
විසිනමවන දිගහැරුම ~
තිස්වන දිගහැරුම ~
තිස්එක්වන දිගහැරුම ~
තිස්දෙවන දිගහැරුම ~
තිස්තුන්වන දිගහැරුම ~
තිස්හතරවන දිගහැරුම ~
තිස්පස්වන දිගහැරුම ~
තිස්හයවන දිගහැරුම ~
තිස්හත්වන දිගහැරුම ~ (THE END)
NEW STORY UPDATE

නමවන දිගහැරුම ~

302 37 8
By shanu6rj

කට්ටිය කාර් එකේ නැග්ගා ශයිනි කවිදු එක්ක ඉස්සරහ නදී සනුදි එක්ක පිටිපස්සෙ සනුදිට ශුවර් කර ගන්න ඕනා මේ Media Class එකේ ඉන්න නදී ටීචමද කියලා කොහොම හරි ඒ නිසා කෙල්ල නිකමට වගේ ශයිනිගෙන් මෙහෙම ඇහුවා

"ශයිනි අක්කෙ ඔයාගෙ වයස කීයද "

"මොකද බොල එක පාර මේ කෙල්ලගෙන් වයස අහන්නෙ "

" 😒 ඔයා ඉන්නවද මැද්දට පනින්නැතුව චිම්පන්සියෙක් වගේ මන් අක්කගෙන් ඇහුවෙ අක්ක කියන්නකො "

" 22 යි නංගි "

" ආ අක්කා මොනවද කරන්නෙ මන් කිව්වෙ ඉගෙන ගෙන තියෙන්නෙ "

"උබට මොකටද යකූ ඒවා අපි දෙන්නට කතා කරන්න දීලා පොඩ්ඩක් පැත්තට වෙලා ඉන්නවකො "

"අ අ දැන්නෙ තේරුනේ මේ වස්සා එක පාර වදුරෙන් වුනේ ඇයි කියලා හාකො හාකො කතා කරන් යන්න දෙන්නා "

" නැ මන් කියන්නම් "

"එපා අක්කෙ මන් නිකන් ඇහුවෙ අක්ක දන්න හොද Media , Japanese , Art Class කරන අය ඉන්නවද "

"ඈ බන් කෙල්ලෙ උබේ ඔය එහා පැත්තෙ ඉන්න හොදම Media Teacher ව තියන් උබ අහන ප්‍රශ්නද ඔය අ "

"අක්කා Class කරනෝද "

"ඔව් බොල උබ යන්නෙ ඒකටනේ "

" අ මෙයා මගෙ Class එනවද "

නදිත් එකපාර Confuse වුනා මොකද මෙච්චර ලග යාලුවෙක් ගෙ නංගිත් එනව කියලා නිච්චි නෑනේ

"ඔව් මමයි සල්ලි ගෙව්වෙත් මේකි මට ඔයා දාපු msg පෙන්නුවා මන් හිතුවෙ මේ කෙල්ල ඔයාව දන්නව කියලා ඒ නිසා මන් දන්නව කියල කිව්වෙ නැ "

"ආ එහෙමද සනුදි නමින්මද ඉන්නෙ "

"මොනවද මගෙ මූණ දිහා බලන්නෙ උබ කියහන් "

" අ ඔව් අක්කෙ අ නැ ඔව් ටීචර් "

නදීට පුංචි හිනාවක් ගියා එයාගෙ හිනාව හරිම ලස්සනයි ඒක දැකලා නදී දිහා බයෙන් බලන් හිටිය සනුදිත් හිනා වුනා

ආව් ඒ ලශ්ශනට ඉන්න විදිහ

"කමක් නැ මට අක්ක කියන්න Class එකේ ටීච කියන්න මෙහෙම අක්කා කියන්න හොදද "

" හොදයි අක්කෙ "

"හෙට Class එනවනෙ "

"ඔව් "

"කවිදු මෙයාව මගෙ ෆිසිකල් Class එකට දැන්මනම් හරි නෙද ලග ඉදන් ම ඉගෙන ගන්න පුලුවන්නෙ "

"අක්ක ෆිසිකල් Class කරනවද "

"ඔව් කවිදු මන් දුර ලමයින්ට Online කරන්නෙ ලග අය එනවා මගෙ Class එකට "

"අන්න ඒකනම් ගොඩක් හොදයි මේ කෙල්ලව ෆිසික්ල් දාන එක Online මොන්ස් බූත වැඩ කරනවද දන්නෙ නැ අම්ම නම් කිව්ව උදේ ඉදන් ලෑස්ති වෙලා ඉන්නව කියලා Class එකට Join වෙන්න "

කවිදු එහෙම කියද්දි සනුදිට පොලව පලන් යන්න හිතුනා මොකද නදී එයා දිහා පුදුමයෙන් වගෙම කුතුහලයෙන් හිනා වෙවී බැලුව නිසා

" නංගි Media විශයට ගොඩක් ආසයි වගෙ "

"ඒ වගේ තමා මටත් පේන්නෙ මේ ටිකේ "

"නංගි කවද ඉදන්ද මගෙ Online Class ආවෙ "

"ගිය සෙනසුරාදා ඉදන් "

"ආ තාම දවසයි නේ හෙට ඉදන් ෆිසිකල් එකට එන්න මන් Location දාන්නම් එතකොට එන්න "

"හරි අක්කෙ "

"මෙන්න ගේ ලගටම ඇවිත් වෙලාව තේරුනෙත් නැ "

"ඒකනම් ඇත්ත අක්කෙ ඒක ඉතින් කවිදුටයි සනු නංගිටයි ස්තූති වෙන්න තමා "

"ඔව් එහෙනම් අපි යන්නම් හෙට මෙයාව එක්කන් එන්න පරිස්සමට යන්න දෙන්නම "

"හරි අක්කෙ අක්කලත් පරිස්සමට "

නදීයි ශයිනියි කාර් එකෙන් බැස්සා සනුදි අයියා එක්ක ඉස්සර සීට් එකට යන්න බැස්ස එතකොට නදී සනුදිට හග් කරා එයාගෙ නංගි කෙනෙක්ව හග් කරනව වගේ ඒත් ඒක සනුදිට දැනුනෙ වෙන විදිහට ශයිනිත් සනුදිව හග් කලා ඒත් එයාව නදී ඉක්මනට ඇදල ගත්ත සනුදි හරි අමුතුවට බලල හිනා වෙලා කාර් එක ඇතුලට නැගලා දෙන්නට බායි කියලා ගෙදර යන්න පිටත් වුනා

"කොහොමද ශයිනි අක්ක එක්ක කතා කලාද "

" ඒ ගැන නම් කතා කලේ නැ "

"කොල්ල ගැන මොකෝ කිව්වෙ "

" Boy ගොඩක් හොදයි කිව්වා එයා ගැන හැම වෙලේම හොයනෝලූ "

"ම් ඒ කොල්ලත් ටිකක් අයියා වගේ නේද ඔයත් අක්ක ගැන හැමවෙලේම හොයනෝනෙ "

"ඔව් ඒත් ශයිනිව මට අයිති වෙන්නෙ නෑනේ එයාට අයිති වෙන්නෙ "

"කොහොමද මෙහෙම වුනොත් ශයිනි අක්ක Arrange marriage කරන්න යන්නෙ ඔයාවනම් "

"එහෙම වුනොත් මට සතුටට හුස්මගන්න බැරි එයි ඒත් එහෙම වෙන එකක් නැ එහෙම වෙනවනම් ඒක ගැන අම්ම කියනවනෙ "

"ඔව් නේ "

"ම් ඔයාට නදී අක්කා ගැන මොකද හිතෙන්නෙ ".

" මොකද හිතෙන්නෙ කිව්වෙ අක්ක හරිම හොදයි හොද අක්කා කෙනෙක් "

"අක්ක කෙනෙක් වගේ නෙවේ ඔය හිතනව වගේ කෙනෙක් "

"මන් හිතන් ඉන්නෙ කාවද "

"මන් ඔයාගෙ අයියා සනුදි මට හැමදේම තේරෙනවා ඔයා නදී අක්ක දිහා බලන් ඉන්නෙ හරියට මම ශයිනි දිහා බලනවා වගේ "

"මොකක් එහෙම නෑ අයියේ "

"උබට නදී අක්කා ගැන හැගීමක් තියෙනවද "

"මොකක්ද පිස්සුද අයියේ එහෙම නැහැ "

"බොරු කියන්න එපා ඇත්ත කියන්න මම බනින්නෙ නැ ඔයාව තේරුන් ගන්න බලන්නම් මොකද මට උබ මන් මේ ගෙවන දුකෙන් බිංදුවක්වත් ගෙවනවට කැමති නැහැ "

"ම් ඒක හැගීමක් නෙවේ වෙන්නත් බැ මොකද මන් ඒ අක්කව දැක්කෙ ගිය සතියෙ ඔව් මන් එයාගෙ ලස්සනට නම් වශී වුනා එයාගෙ කට හඩට එයාගෙ හිනාවට ඒත් ඒ ආකර්ශනය නිසා වෙන්න ඕනේ අක්කා ඒතරම් ලස්සනයි නෙ එකට හැගීමක් කියන්න බෑනේද "

"පලමු බැල්මෙන් හැගීමක් කියන එක තමා මටනම් තේරෙන්නෙ මොකක් වුනත් මන් ඔයත් එක්ක ඉන්නව උබට දුක හිතෙන දේවල් වෙන්න ඉඩ දෙන්නෙ නැ මන් උබට බනිනව ගහනව වද දෙනවා ඒත් දුක දෙන්න බැ මොනව හරි කියන්න ඕනෙනම් මට කියහන් මේ අයියා උබ ලග මැරෙන තුරා ඉන්නවා "

"අඩි බන් අයියේ වයි බන් ඔහොම කියන්නෙ ගෙදර යනකොට මන් අඩ අඩද යන්න ඕනා "

"අඩන්න එපා වසලයෝ බින්කුඩ්ඩෙක් වගේ "

"අනේ මේ පල යන්න හිකනලා "

කවිදුයි සනුදියි අඩන ගමන් හිනා වෙවී ගෙදර ගියා පලවෙනි පාරට දෙන්නා දෙන්න කියන දේවල් අහල දෙන්නට හයියක් වුන නිසා සැනසීමේ නිදිය ගන්න ලෑස්ති වුනා හෙට දවසෙ සනුදිට නදී ටීචව ඇස් දෙකට ආයෙ බලන්න හම්බෙන එකට තව සතුටුයි කෙල්ල රෙද්දක් පොරවන් හොදට නිදා ගත්තා

කොහොමද අද එක Comments ,like , share කරන්න 🌝❤

Continue Reading

You'll Also Like

64.2K 2.3K 19
What if Jiang fengmian come too late to pick up wei ying?? And our Wei ying is 10 years old who have live alone and have little to no love for the Ji...
197K 4.1K 42
A Man forced to Kill A Man forced to become Inhuman A Man forced to Sacrifice A Man forced to Suffer One Man forced to seek REVENGE! When only V...
1.1M 46.3K 52
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
2.3M 117K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...