Heirs Of Transylvania || Enhy...

By Cockroach_in_Toilet

1.3K 577 1.6K

මායාකාරියක් බලෙන් අල්ල ගත්ත Kingdom එකක් නිදහස් කරගන්න Vampires ලා හත්දෙනෙක් ට පුළුවන් වෙයිද? Cover by @Silve... More

01
02
03
04
05
06
07
08
09
10
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39

11

29 16 44
By Cockroach_in_Toilet

Jake - ඒ බන් අපි දුවන්නමත් ඕන නෑ නේද? අපි vampires ලනේ

Jay - උඹට ඕක දැන් ද මතක් වුණේ බලනවා අරුන් අපේ ළඟටම ඇවිත්

Jake- අපි වවුල්ලු වෙමු බන්.

Jay - මට දැන් වවුලෙක් වෙන්න තරම් බලයක් නෑ

Jake- අඩෝ... මම උඹේ තට්ටක එල්ලිලා යන්න හිතාගෙන හිටියේ.

Jay -මොනවමහරි කරපිය. අරුන් නැත්තම් අපිව කබාසිනීයා කරලා දායි.

Jiyun Jake ගේ කකුලක් හපන්න ගත්තා. Jay පස්සෙන් Lin Minsoo එක්ක  පැන්නුවා.

Minhee-මොනවද මේ සිද්ධ වෙන්නේ

Beomgyu- අපි එයාලව බේරගමු.

Minhee- කොහොමද යකෝ අපි ඒක කරන්නේ. මට නම් බයේ බෑ

බොමියා වීරයා වගේ Jake වයි Jay වයි බේරගන්න පැන පැන Service දුන්නා.

එයා ඉස්සෙල්ලම Jiyun ගේ වෘක හොම්බ උඩට පැන්නා පාගපු එකට වාඩුව ගන්නත් එක්කම.

ඒත් පොරට ආතල් එකක් ගන්න Yeonjun දුන්නේ නෑ. එයා Jiyun ගාවට ඇවිත් බොමියව කටට අරන් විසික්කා. Felix Lin ගේ නැට්ට හපාගෙන එයාව පස්සට ඇද්දා.

ඒත් ඒ Werewolf කෙල්ලෝ දෙන්නත් දැඟලුව එක අතෑරියෙත් නෑ. Minsoo Jay ගේ අතක් හැපුවා

Beomgyu- කුහකයි මේ ලෝකේ. ඉන්නකෝ මම හොඳ වැඩක් කරනවා.

කියලා එයා පිටිපස්සෙන් Minsoo ගේ ඇඟට පැනලා හොම්බ ගාවට ගියා.

Minsoo ත් මොකා මෝහනය කරත් ගෙම්බන්ට බය හින්දා බෙරිහන් දෙන්න ගත්තා.

එතකොටම වගේ බොමියගේ ගෙඹි කට එයාගේ හොම්බේ ගෑවුණා. ඒක හින්දා බොමියා Vampire Form එකටම ආවා.

Jay - Thanks බොම්ක මැරිලත් පැයක් ආදරෙයි.

Beomgyu- මට විශ්වාස කරන්නත් බෑ මම ආපහු Vampire කෙනෙක් වුණා.

Minsoo- ඔයා Vampire කෙනෙක් ද? ඒක නම් වෙන්න බෑ. ඔයාට තියෙන්නේ අහිංසක පෙනුමක්නේ.

Beomgyu- Thanks හැමදේටම. ඒක තමයි මට Chaehee kiss එකකින් ඔයා හොඳ වෙයිද දන්නේ නෑ කිව්වෙ.

Minsoo -මම ගෙම්බෙක් ව kiss කරේ නෑ හරිද😤

Jake. - කරේම නෑ අපි දැක්කනේ

Minsoo- යාහ්...කටවහගන්නවා

Yeonjun- හරි ඇතියන් තන් උඹලා දෙන්නම බේරුණා. ඒත් අර ගෑනි Heeseung ව අරගෙන ගියා.

Jay - හැමදේම ඉවරයි

Jake - අපි මැරෙන්න තව කොච්චර කල් තියෙනවද

Jay - අපි අමරණීයයි හරකෝ. උඹට ඒක මතක නැද්ද?

Felix- අපි උඹලට ලොක්කව බේරගන්න උදව් කරන්න ද එපාද?

Jake- අනේ අසරණ අපිට උදව් කරන්න. ඒත් උඹලා කවද්ද අපිට උදව් කරේ?

Yeonjun- Heeseung මොනවා වුණත් හිත හොඳ කම්මැලි වවුලෙක්.

Felix- ඒක හින්දා තමයි මටත් මුන්ට උදව් කරන්න හිතෙන්නේ.

Jay - එතකොට උඹ බඳින්නේ නැද්ද?

Yeonjun- ඒවා පස්සේ කරගන්න  පුළුවන්.

Jiyun- මට ඔහෙව බඳින්න බෑ.

Yeonjun- ඔයා බඳින්න ඕනත් නෑ මම තනිකඩ ජීවිතේට කැමතියි. 🙂

Felix- මගේ Pack එකේ එවුන්ව නම් shape කරගන්න පුළුවන්. ඒත් අර Minho කාරයා එක්කයි බැරි.

Yeonjun- අවතාරේ ගැන මතක් කරොත් පොර එයි නේද?

Lin -මොනවද ඔයාලා මේ කියවන්නේ? මට මොකුත් ම තේරෙන්නේ නෑනේ.

Minhee -  ඔයා තේරුම් ගන්න ඕනත් නෑ. හැමදේම ඉවරයි.

Yeonjun- දුක් වෙන්න එපා. Heeseung අහුවුණාට අනික් Vampires ලා අහුවෙලා නෑනේ

●●●

Mashiro ඒ Set එක හිර කූඩුවලට දැම්මා.

Sunghoon- ඔහේ කවදහරි මේකට වන්දි ගෙවනමයී

Mashiro- මට ඒක ගෙවන්න ඇති තරම් සල්ලි තියෙනවා Park Sunghoon.ඒත් අර Jungwon කාරයව අපිට මගෑරුණා. ඌවත් මෙහෙන්ම හම්බවෙයි

Sunoo - Jungwon එච්චර ම ගොන් ගහක් නෙමෙයි

Mashiro- උඹට තියෙන්නේ කට විතරයි Sunoo

කියලා එයා ගියා. Sunghoon එතකොටම වගේ දැක්කේ එයා දාලා හිටපු කූඩුවේම ඉන්න Hazuki ව.එයාව දැකලා පොරට තවත් තරහ ගියා.

Hazuki- මියන්හේ Sunghoon

Sunghoon -  ඔයා මහ මෝඩ වැඩක් කරේ Hazuki. අන්තිමට කොහෙවත් යන Hoshi ත් මැරුණා.

Hazuki - ඔයාලා ඔක්කොම අන්තිමට මගේ නපුරු ඔන්නි ට අහුවුණා එහෙනම්

Sunghoon- නෑ Jungwon Niki දෙන්නා බේරුණා.

Hazuki-ඒත් එයාලා ඔයාලා නැතුව මොනවා කරන්නද Hoon

Sunghoon- එයාලටත් කරන්න බැරි දෙයක් නෑ. මම ඒ දවස්වල ඔයාට ආදරේ කරන්න තරම් මෝඩ වුණා.

Hazuki- මියන්හේ... මට ඔයාට වෛර කරන්නේ නැතුව ඉන්න තිබ්බේ

Sunghoon- දැන් මගේ අහිංසක Hyung ඔයාට ආදරේ කරනවා. එයාට මට සේරම කියන්නයි තිබුණේ. මම මෝඩයා වගේ කාටවත්ම ඒ ගැන කිව්වේ නෑ.

Sunoo මේ ඩබල දිහා රබර් ඇහැ දාගෙන බලාගෙන හිටියා. එයාවයි ටෙරීවයි Sunghoon ට  හරියටම එහා පැත්තේ තියෙන කූඩුවට දාලා තිබ්බේ.

Sunoo-ඒ ටෙරී අර කෙල්ල කවුද

Taehyun- පේන්නේ නැද්ද බන් ඒ ඩයස්ගේ නන්ගි කෙනෙක් කියලා 

Sunoo - දැන් ඉතින් ධම්මික පැණියක් හොයපල්ලකෝ. උඹ ඒ කවුද කියලා දන්නේ නැද්ද?

Taehyun Hazuki දිහා හොඳට බැලුවේ දැකලත් පුරුදුයි වගේ මතකයක් තියෙන හින්දා. පොරට අන්තිමට මතක් වුණා.

Taehyun- ඒක වෙන්න බෑ. එයා .... Niyara  Heeseung ව අල්ලගන්න හදපු උගුලක් ඒක.

Sunoo- මොනවද බන් උඹ ඔය කියවන්නේ මුනීන්ද්‍රයා Niyara ගේ 64 මායම් වලට අහුවෙන කෙනෙක් නෙමෙයි

Taehyun - ඕයි ඒ කෙල්ල Niyara ගේ පොඩි නන්ගි Hazuki Shigeta

Sunoo - මොකක්!

Taehyun- ඔව් යකෝ. ඇයි මට Niyara  ගේ වාසගමත් Shigeta කියලා මතක් වුණේ නැත්තේ

Sunoo - තෝත් දැන් තමයි ඕක කියන්නේ.

To be continued...



Continue Reading

You'll Also Like

158K 10.8K 22
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
6.3K 712 69
දිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් දිළිසුමක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡
234K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
1.3K 378 9
ලස්සන ලෝකෙක අපි නොදැකපු, අපිට නොපෙන්වපු පැත්තක කතා...