Heirs Of Transylvania || Enhy...

By Cockroach_in_Toilet

1.3K 577 1.6K

මායාකාරියක් බලෙන් අල්ල ගත්ත Kingdom එකක් නිදහස් කරගන්න Vampires ලා හත්දෙනෙක් ට පුළුවන් වෙයිද? Cover by @Silve... More

01
02
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39

03

38 19 42
By Cockroach_in_Toilet

Yeonjun- ඒත් අපිට උන් දෙන්නා කනකන් ඉන්න බෑනේ

Jay - එක්කෙනෙක් නම් හිත හදාගත්ත හැකි දෙන්නෙක් ලුද?

Jake - දුක තමයි බන්.

●●●●

???- ඇයි ඔයා මට Chae කියලා කිව්වේ?

  Minhee - ඔයාගේ නම Chaehee නේ. මම ආදලේට කිව්වෙ

??? - මම හිතන්නේ අපිට පාර වැරදිලා

Beomgyu- ඇයි එහෙම කියන්නේ

ඒ ළමයා ඊටපස්සේ තැනකට ඇඟිල්ල දික් කරලා පෙන්නුවා.


Minhee - අනේ මාව උස්සගෙන යන්ඩෝ.මට කඳු නගින්න බෑ

Beomgyu- මටත් බෑ පැන පැන යන්න

Chaehee - මේක නෙමෙයි තැන. මේ අර රතු මකුළු මල් තියෙන තැනනේ

Minhee- ඒ මොනවද ඒ?

Chaehee- මමත් හරියටම දන්නේ නෑ අර  හනහකි කියලා මල් ජාතියක් තියෙන්නේ. ඔතන ලොකුම කන්ද උඩ

Beomgyu - ඒකෙන්වත් අපිට හොඳ වෙන එකක් නැද්ද?

Chaehee- ඔයා කාටහරි ඒක පාර්ශ්විකව ආදරය කරනවා කියලා දෙයක් කරනවද

Minhee- මම නම් නෑ

Beomgyu - මමත් නෑ ඔයා කරනවද?

Chaehee-මම මැරෙද්දි අවුරුදු 10යි හලෝ.අවතාර ආදරය කරනවද?

Minhee- එයාලට ඒක කරන්න බැරි නෑනේ ඉතින්

Chaehee- ආදරේ කරන්න හදවතක් හරි මොළයක් හරි තියෙන්න ඕන. මට ඒ දෙකම නෑ.

Beomgyu- හුවෑ එහෙම කියන්න එපා

Chaehee- මම හිතන්නේ නෑ මේක හරියන වැඩක් කියලා. ඒක පාර්ශ්වික ආදරේට තියෙන බෙහෙත් වලට ඔයාලව හොඳ කරන්න පුළුවන් ද?

Minhee- අපි උත්සාහ කරමු.

Chaehee- මටම තමයි කන්ද නගින්න වෙන්නේ නේද?

Beomgyu-ඇයි ඔයාට බැරිද?

Chaehee - ඇත්තටම මෙතන Werewolves ලගේ ගෙදරක්. මට බෑ එයාලට මුහුණ දෙන්න. අපි දකුණු පැත්තට ගිහින් බලමු

Beomgyu- ආපු එකේ ඉතුරු ටිකත් යමු අනේ

Chaehee- එහෙනම් ඔයාලා ඔතනම සද්ද නැතුව ඉන්න. මම යන්නන්

●●●●

🐺 ලොක්කා අද අපිට එකවර කෑම දෙකක් හම්බුණා

🐥 එහෙමද ? සුපිරියි

🐶 හැබැයි කොල්ලා නම් කන්න හිතෙන්නේ නෑ.

🐾 එහෙම කියලා හරියනවද යකෝ. අපිට හැමදාම ඇටකටු ලෙවකකා ඉන්නත් බෑනේ

🐶 හරි ඉතින්. උඹ ඔමේගා එකෙක් වෙලා ඉඳලා අපේ Pack එකට ඇවිත් මෙතන ලොකු සීන් දාන්න එපා ඉතින්.

🐾 Seungmin උඹ ඔය හිටියට බීටා කෙනෙක්නේ. ඔයාගේ Mate Vampire කෙනෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා

🐥 යාහ්... Minho ඕක නවත්තනවා. ඔහෙට ආයෙමත් ඔමේගා කෙනෙක් වෙන්න ඕන නෑනේ

🐾 හරි Alpha අපි දැන්ම එයාලව කමු

🐶 ඒක නෙමෙයි  Minho ඔහේගේ Mate අවතාරයක් නේද?

🐺 කටවහගන්නවා උඹලා දෙන්නම.

🐾 Chan නිකන් බොරුවට ලොක්කා වෙන්න හදන්න එපා ඉතින්.

🐺 මමත් Alpha කෙනෙක් හලෝ

🐾 මට හොඳටම බඩගිනියි මම එයාලව මරන්න ද?

🐥 මමනේ යකෝ මෙතන ලොක්කා. උඹ ඔතනම හිටපන්.

කියලා Felix එයාලා ගාවට ළංවෙද්දිම Yeonjun එයාගේ ඇඟට පැන්නා.

🐾 යාහ්...මූ කොහෙන්ද මතු වුණේ?

Jake Eunwoo වයි Dahee වයි ලෙහුවා.ඒත් Jay ට Eunwoo ගේ අතේ තිබ්බ Blood දැකලා ඉවසන්න බැරි වුණා.

අනික් Werewolves ලා ටික කට ඇරගෙන බලාගෙන හිටියේ වෙන දේවල් හිතාගන්නවත් බැරුව.

එතකොටම Chaehee ඒ ගුහාව ඇතුළට කඩන් වැටුණා.

Chaehee- Please විලාප තියන්න එපා. වැරදිලා ආවේ

Chan - ආ මේ Sunoo ගේ මැරිච්ච නන්ගි නේද?

Chaehee- ඒ කවුද ඒ?

Jay Eunwoo ගේ ලේ බොන්න යද්දී Jake හෙන ගේමක් දීලා නවත්තන්න බැලුවා. ඒත් පොරට නවත්තගන්න බැරිවුණා. Dahee  20000Hz කට වැඩි සද්දෙකින් විලාප දුන්නා.

Chaehee- Jay Oppa  ඕක නවත්තන්න

Jake Jay ගේ මූණ දිහා බැලුවා. පොරටත් එතකොට තමයි වැඩේ මීටර් වුණේ.

Minho - අපේ ගොදුරු බේරගන්න උඹලට අයිතියක් නෑ

Felix - අනික අපි අවුරුදු 10ක් තිස්සේ බඩගින්නේ හිටියේ.

Chaehee- ඔයාලට අර ගඟේ ඉන්න තඩි කිඹුලව කන්න බැරිද?

Seungmin- පිස්සු ද නන්ගි.කිඹුලා එතකොට අපිව කයි.

Yeonjun Eunwoo වයි එයාගේ Girlfriend වයි එයාලා කයිවාරු ගහන වෙලාවෙ එළියට ගෙනිච්චා.

Eunwoo- ඔයාලා ඇත්තටම කවුද?

Yeonjun- මම යි ඔයාලව කන්න ආපු අයයි Werewolves ලා. ඔයාගේ ලේ බිව්වේ Vampire කෙනෙක්.ඉක්මනට මෙහෙන් යන්න.

එයා අමුතුවෙන් කියන්න ඕන වුණේ නෑ කොල්ලයි කෙල්ලයි දෙන්න අත් අල්ලගෙන පණ එපා කියලා දුවන්න ගත්තා.

Felix- ඔයා හරි ළමයා. අපි ඒ තඩි කිඹුලෝ ටික Hunt කරන්න ඕන

Minho- උඹලා මේ කොහෙවත් යන අවතාරයක් විශ්වාස කරනවද?

Seungmin- එයා අපිට ඕනවටත් වඩා උදව් කරලා තියෙනවා

Chan - ඇයි ඔයාට එයා ඔයාගේ Mate කියලා පිළිගන්න බැරි.

Chaehee ඒ කතාව අහලා තවත් Shock වුණා. එයා Werewolf ලට බය වුණෙත් Minho හින්දමයි. ඒ යකා එයාගේ Mate කියලා කියද්දි...

Chaehee- ඔයාලා බොරු කතා හදනවා නේද😤

●●●●

Heeseung- කොහෙද අර පිස්සු වවුලෝ දෙන්නා

Sunoo - එයාලා බූටක් කාලා මකුළු මල් හොයාගන්න ගිහින්

Jungwon- එයාලගේ මොළේ පුස් බැඳිලද?

Sunghoon- උන්ගේ මොළේ පුස් නැතුව තිබ්බේ කවද්ද මල්ලි. මම උන්ගේ ලේ ටිකත් දැන් බොනවා.

Heeseung- හීනෙකින් අර කෙල්ල පේන එක නතර වුණොත් හොඳයි

Sunghoon- ඔයාට කාවද හීනෙන් පේන්නේ.

Sunoo- එයාගේ Mate ව

Jungwon- හීනෙකින් පේන හැම කෙනෙක් ම Mate වෙන්නේ නෑ හලෝ. මම හැල්මොනි කෙනෙක් ව හැමදාම වගේ දකිනවා. ඒත් එයා මගේ Mate නෙමෙයිනේ

Heeseung- Niki ගේ තත්වේ කොහොමද?

Sunoo- එයාට හොඳ වෙන්න දවස් 4ක්වත් යයි. මට ලවායතන් ලගේ Scent එකක් දැනෙනවා එයා ගාවින්

Jungwon- ඒක තමයි එහෙනම්. ඇති පොර ඔතනින් බේරුණා.

Sunghoon  - වටේ යන්නේ නැතුව Heeseung ගේ Mate කවුද  කියන්නකෝ

Sunoo -Princess Shigeta

ඒක අහපු Sunghoon ගේ මූණ නරක් වෙච්ච වරකා ගෙඩියක් වගේ වුණා. ඒක Heeseung ට note වුණේ නැතුවට අනික් අයට හොඳටම තේරුණා.

ඒ ඇයි කියලා නම් අනික් අයට තේරුණේ නෑ. Jungwon ට නම් එයාගේ මූණ දැකලා බයත් හිතුණා

To be continued...

Continue Reading

You'll Also Like

1.7M 82.4K 29
what happens if you were forced to get married to the most popular actor in South Korea, Jake Shim, and dump the person you have been waiting for yea...
178K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
64.3K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
1.3K 378 9
ලස්සන ලෝකෙක අපි නොදැකපු, අපිට නොපෙන්වපු පැත්තක කතා...