My Teacher || GL ||

By shanu6rj

15.7K 1.2K 643

අවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච... More

හැදින්වීම
පලවෙනි දිගහැරුම ~
දෙවෙනි දිගහැරුම ~
තෙවන දිගහැරුම ~
සතරවන දිගහැරුම ~
හයවන දිගහැරුම ~
සත්වන දිගහැරුම ~
අටවන දිගහැරුම ~
නමවන දිගහැරුම ~
දසවන දිගහැරුම ~
එකොළොස්වන දිගහැරුම ~
දොළොස්වන දිගහැරුම ~
දහතුන්වන දිගහැරුම ~
දහ හතරවන දිගහැරුම ~
පහලොස් වන දිගහැරුම ~
දහසය වන දිගහැරුම ~
දා හත්වන දිගහැරුම ~
දහඅටවන දිගහැරුම ~
දහනමවන දිගහැරුම ~
විසිවන දිගහැරුම ~
විසිඑක්වන දිගහැරුම ~
විසිදෙවන දිගහැරුම ~
විසිතුන්වන දිගහැරුම ~
විසිහතරවන දිගහැරුම ~
විසිපස්වන දිගහැරුම ~
විසිහයවන දිගහැරුම ~
විසිහත්වන දිගහැරුම ~
විසිඅටවන දිගහැරුම ~
විසිනමවන දිගහැරුම ~
තිස්වන දිගහැරුම ~
තිස්එක්වන දිගහැරුම ~
තිස්දෙවන දිගහැරුම ~
තිස්තුන්වන දිගහැරුම ~
තිස්හතරවන දිගහැරුම ~
තිස්පස්වන දිගහැරුම ~
තිස්හයවන දිගහැරුම ~
තිස්හත්වන දිගහැරුම ~ (THE END)
NEW STORY UPDATE

පස්වන දිගහැරුම ~

398 40 2
By shanu6rj

සනුදි එහෙම ටීවි බල බල ඉද්දි 3 : 30 වෙන්න ලං වුනා කෙල්ල ඉක්මනට Tv Off කරලා විද්දා උඩ තට්ටුවට විදුලි වේගෙන් ඉක්මනට ගිහින් මූණ ටිකක් හෝද ගත්තා මොකද කියන්න බෑනේ අලුතින් ආව නිසා Cam එක On කරන්න කිව්වොත් කියලා

" ටීච කියයිද මට Cam On කරන්න කියලා කියයි නේ මන් අලුත් කෙනෙක් නෙ හප්පේ බය වෙලා ගොත ගහලා මගේ නම්බුව නම් නැති කරන්න එපා සනුදියෝ මටත් ලැජ්ජ වෙන්න වෙයි මන් ගැනම "

Group Link එක එන්න කලින් Phone එකේ whatapp එක Lap එකට Connect කරලා Link දානකන් හිටියා විනාඩි 5 පස්සෙ Link එක දැන්මා ටීච දාලා තිබ්බා 3 : 55 වෙනකොට එන්න කියලා

" ඔන්න කෙල්ලෙ Link එකත් දැන්මා මිස් සූ....සූ.....හොද හුස්මක් ගන්න පහල කරන්න හරි දැන් අපි යමු "

සනූ Link එක Open කරලා ඇතුල් වුනා ඒකේ නම්  Password එක ගහල ඇතුල් වුනා එයාමද කොහෙද වේලස්සනින්

" හප්පෙ ගියා ගියා Link එකට හෑ.....මේ මොකෝ Link එක වැඩ නැත්ද නැත්නම් මන් විතරද ඇවිත් තියෙන්නෙ ටීච දාලා තිබ්බෙ නම් 3: 55 වෙනකොට එන්න කියලා දැන් වෙලාව කීයෙයි අප්පට තාම 3 :50 නේ ඒත් එන්න ඕනනේ කට්ටිය මන් හිතන්නෙ ලමයි පොඩ්ඩක් වෙන්න ඇති හැබැයි එහෙම වුනහම පහසුයි ටීචට එකිනෙකාට අවදානෙ දෙන්න පුලුවන්නෙ "

සනුවා බලන් හිටියා කට්ටිය එන කන් එක්කෙනා දෙන්නා ආවා 3 : 55 වෙනකන් සේරම වගේ ඇවිත් කොහෙද ලමයි 10 වගේ හිටියා Small Group නේ

" ලමයි ටිකයි නේද කමක් නැ එහෙම හොදයි ටීච එන්නෙ කීයටද අප්පා "

සනූ ටීචව මතක් කරපු ගමන් ටීච ආවා

" Good Afternoon ලමයි ටිකක් මන් එන්න පරක්කු වුනා ඒකට සොරි අපේ පැත්තෙ Connection Problem එකක් ඇවිත් ඒකයි ඔහොම ඉන්න මන් Cam එක On කරන්න "

මිස් Cam එක On කරනකන් සනූ බලන් හිටියා මිස් Cam එක On කරපු ගමන් සනූට තේරුනේ එයාගෙ ඇසයි හිතයි කොහෙ හරි ගියා කියලා මොකද මිස් Makeup නැතුවත් මෙච්චර ලස්සනට ඉන්නෙ කොහොමද කියලා හිතා ගන්න බැරුව එයා Princess කෙනෙක් වගේ මුලින්ම ඒක තමා හිතුනෙ

" වා.....ව් මිස් Princess කෙනෙක් වගේනේ අර Video එකට වඩා Live ලස්සනයි නේ අනේ......මගෙ ඇස් පින් කරලා තියේනේද මේ වගේ ලස්සනක් දකින්න "

ඒක ගැන හිත හිත ගහපු මනෝ පාර නිසා ටීච සනුදිට කතා කරන එකත් ඇහුනෙ නැහැ

"සනුදි ඔයා ඉන්නවද සනුදි මාව ඇහෙනවද "

කොහෙද මේ කෙල්ලට ඒකෙ සිහියක් නැහැ මනෝපාර තමා ඒක කැඩුනෙ අම්මා එකපාරට කාමරේට කඩාගෙන ආව එකෙන්

"අම්මො.....දෙයියනේ.....මන් බය වෙච්ච තරමක් අම්මෙ "

" මමනෙ කෙල්ලෙ බය වෙන්න ඕනේ නින්ද ගිය ඩින්ගට සෙටියෙ හිටිය කෙල්ල කෝ කියලා "

"හි ආවා ඉතින් මන් පන්තිය නිසා "

"ආ ඒකෙද මේ ඉන්නෙ කරගෙන යන්න මන කන්න මොනව හරි ගේන්නම් "

"හොදයි අම්මේ "

"සනුදි මාව ඇහෙනවද "

"හප්පා ටීච මටනේද කතා කරන්නෙ කොහෙද ඇහුනෙ නෑනේ මේ අම්මා ආව නිසා දැන් මන් මයික් එක ඔන් කරලා කියන්න ඕන නේද හු....බය වෙන්න එපා කියන්න "

"ඔ..ව්..ඔ..ව්. ටීච....මට ඇහෙ...නවා"

හයියෝ...........කිව්වා නේද ගොතයෙක් වගේ නම්බුව ලෙෆ්ට්නේ ඉතින් දැන් ශෙක් සනුදි මොකටද බොල ගොත ගැහුවේ

" අ හොදයි පුතේ හැමෝටම මාව ඇහෙනවනේ සනුදි ඔයා අද මේකට අලුත් නේ අපි මේ අලුත් පාඩමක් කරන්නේ ඒකෙ ඉදන් ඔයා පටන් ගන්න මන් ඔයාට ඉස්සර කර ඒව වල Note , Tute , Papers දාන්නම් "

"හොදයි ටීච "

"හරි ලමයි එහෙනම් වැඩේ පටන් ගමු "

ටීච උගන් වන්න ගත්තා සනුදිට  Cam එක On කරන්න කියලනම් කිව්වෙ නෑ මයික් එක ඔන් කරලා දන්නෙ නැති එව්වා අහන්න කියලා කිව්වා සනුදිට ඕව වල කිසි සිහියක් නැහැ මිස් කියවන එක එයාගෙ ලස්සන කට හඩ අහගෙන පිස්සුයෙක් වගේ හිනා වෙනවා ඇරුනහම මන් හිතන්නෙ සනුදිට උගන්වපුවා ඔලුවට ගියෙ නෑ Record එක ඉල්ල ගන්න වෙයි

ඔහොමම උගන්වන කාලේ දන්නෙ නැතුවම ගෙවුනා ඒ වෙලාවෙ අම්ම සැරින් සැරේ ඇවිත් කන්න බොන්න දුන්න ඒ වෙලාවෙ විතරයි අම්මගෙ කටේ සද්දෙට සනූට පියවි සිහියට ආවෙ නැත්තම් lap එක දිහා බලාගෙන හිනා වෙන එක විතරයි කරේ

කොහොම හරි 6ත් වුනා ටීච අන්තිමට කියපු එකෙන් තමා සනූ හරි සිහියට ආවෙ

" හොදයි ලමයි මන් අද කියල දුන්නු කොටස හොදට තේරුනාද සනුදි ඔයාට තේරුනාද "

"අ ..ඔව් ටීච "

"මන් කෝකටත් Record එක දාන්නම් Group එකට තේරුනේ නැති අය ආයෙ බලන්නකො "

ඒක ඇහුනහම තමා සනුට තද කරන් හිටිය හුස්ම ටික පිට වුනේ මොකද එයත් දන්නො ඔලුවට මෙලො දෙයක් ගියෙ නෑ කියලා

" හරි ලමයි එහෙනම් මම ගියා බුදුසරණයි ආයෙ ලබන සෙනසුරාදා වෙන් හමුවෙමු මන් දානව වැඩ ටිකක් ඒ ටික කරලා තියන්න "

"Ok Teacher Thankyou Teacher "

පන්තියෙ හිටිය ඔක්කොම ඒක කියලා එක්කෙනා එක්කෙනා Online Class එකෙන් Left වුනා ටීච ලමයි යනකන් බලන් හිටියා සනුදි ටීච යනකන් බලන් හිටියා කොහොම හරි ඔක්කොම යනකොට හිටියෙ නදී ටීචයි සනුදියි විතරයි

" සනුදි යන්නෙ නැත්ද "

"මේ යනෝ ටීච බායි "

ඉක්මනට සනුදි left වුනා

" හි ගියා නේද මන් ටීච ගියාද දන්නෑ ලමයි ඔක්කොම ගියහම නදී ටීච යන්න ඇති නේ "

සනුව හිත හිත ඉද්දි නදී ටීච Group එකේ Record එක දාලා තව Tute වගයකුයි සනූගෙ Inbox එකට දාලා පොතක photo එකක් ගන්න කියලා

"දුවේ මේ පොත අරන් තියාගන්න Media වලට ඕනේ තව Paper Book එකකුත් ගන්න ඒකත් ඕනෙ හොදද "

" Ok Teacher Thankyou "

ඒ Msg එකට නදී ටීච Heart React එකක් දාලා තිබ්බා ඒක දැකලා සනූගෙ හිතේ මලක් පිපුනා වගේ මේ කෙල්ලට හිතා ගන්න බෑ මේ මොකක්ද කියලා සැරින් සැරේ හිතෙන හැගීමේ තේරුන එයාට ටීච ගැන පැහැදීමක් වෙලාද නැත්නම් Crush එකක් වගේ වෙලාද නැත්තම් එයාට වශී වෙලාද කියලා මේ සෙනසුරාදයින් පස්සෙ සනූට ආයෙ සෙනසුරාදාවක් එනකන් ඉවසිල්ලක්ම නැති වුනා නදී මිස් දාපු ඒවා ඔක්කොම බලලා කියපු වැඩ සේරම කරා කොහොම හරි සනුදිට ඕන වුනේ සතියක් ගෙවිලා යන්න





අද එක කොහොමද 😌❤

Continue Reading

You'll Also Like

1M 55K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
64.2K 2.3K 19
What if Jiang fengmian come too late to pick up wei ying?? And our Wei ying is 10 years old who have live alone and have little to no love for the Ji...
586 118 5
ජීවිතයම යනු ප්‍රේමය පමණක්ම නොව ප්‍රේමය ජීවිතය කරගත්තවුන් අදද හෙටද අනාගතයේදිද මේ මහපොලව මත හුස්ම ගනි. තේරුම් ගත නොහැකි මහා ආදරයක් හිත පතුලෙම සගවා ගත්...
197K 4.1K 42
A Man forced to Kill A Man forced to become Inhuman A Man forced to Sacrifice A Man forced to Suffer One Man forced to seek REVENGE! When only V...