Four Spirit

By Snowg716

2.4K 345 352

කොහොමද ඔයාවයි ඔයාගේ යාලුවො තුන්දෙනාවයි එකපාරටම මායාවන් තියන අතීතෙට ගියොත් More

Intro එක
1st
2nd
3rd
4th
5th
6th
7th
8th
9th
Happy Brith Day July🎉🎊
10th
10th
11st
13rd
14th

12nd

70 12 53
By Snowg716


අසුර මිටියාවතට ඇතුල් වෙන්න තිබ්බේ
ලොකූ ඔලුකට්ටක කටක් ඇතුලෙන්..මට හිතුන විදිහට ඒ යෝද මකරෙක්ගේ ඔලු කට්ටක්

📚 එහෙනම් මම නවතින්නම්..

💙 අපි ඉක්මනට එන්නම් ඩාරා

🌱 ඔයා පරීස්සමෙන් ඉන්න හරිද

📚 හරි ඉමා...ඔයාලත් පරිස්සමට ගිහින් එන්න

ඩාරාව එතනින් තියල අපි කට්ටිය ඇතුලට ගියා

ටිකක් ජරා පාට උනත් අසුර මිටියාවතෙත් අමුතු ලස්සනක් තිබුන කියලා කියන්න ඕන...මොකද ඒයි ඇත්ත...

💚 අපිට වැඩි වෙලා මෙතන ඉන්න බෑ ගායිස්...පුලුවන් තරම් ඉක්මනට ස්ටෝන් එක අරගෙන එමු

💜 අනික් තැන්වල වගේ අසුර මාලිගාවට යන්න නීති නෑ....අපිට ගේට්ටුවෙන් ගිහින් ගේමක් නැතුව ගේට්ටුවෙන්ම එන්න පුලුවන් අහු නොවුනොත්

🔥 අසුරයො නරකයිනේ

❤️‍ එයාලගේ පිරිසිදුකම අඩු නිසයි එයාලා අපේ ලෝකෙ වෙනම තැනක ඉන්නේ...ඒ ඇරුනම අසුර රාජ්‍ය කියන්නෙ බොහොම සාමකාමී රාජදානියක් හැබැයි මෙහෙ අසුරියක්ට..විශේශම රැජිනට ලස්සන කොල්ලො පේන්න බෑ

අසුරයන්ගෙ විස්තර අහමින් අපි ඉස්සරහටම ගියා , අසුර රාජ්‍යේ හොරකම් , මරා ගැනීම් කිසි දෙයක් සිද්ද නොවෙන තැනක්....මෙතන ගොඩක් වෙන්නෙ දරුනු දේවල් නෙමෙයි ජුගුප්සාජනක දේවල්

💜 මෙන්න මාලිගාව

නික් කිව්වේ ලොකූ ගල් වලින් හැදුන කුලුනක් පෙන්නලා , ඩාරාගෙ මැජික් එකට පින් සිද්ද වෙන්න ගදක් සුවදක් නොදැනුනාට පෙනුම දැක්කම ඕක්කාරෙට ආවා

මාලිගාව ආරක්ශාවට සෙබලෙක්වත් නැති නිසා අපි එහෙම්ම ඇතුලට ගියා

💙 අපි ස්ටෝන් එක ගත්තම අසුරයෝ දරුනු වෙන්න පුලුවන්

🌪️ එයාලා හොදයි කිව්වේ

💙 එයාලා තරහා ගියාම හරිම මිලෙයිච්චයි

මාලිගාව ඇතුලේ ගොඩක් අසුරයො ගොඩක් වැඩ කර කර හිටියේ ඒ වැඩ මොනාද කියන්න තරම් පැහැදිලි වීමක් මට නොතිබුන නිසා මම ඔහේ වට පිට බල බල ගියා

අවසානේ අපි රැජින ඉන්න තැනට ආවා සිහසුනට උඩින් තමයි ස්ටෝන් එක තිබ්බේ...

ඒ එක්කම අපිට ඇහුනේ,

"අනේ මට යන්න දෙන්න"

'කොහොමද වස්තුවේ එහෙම කරන්නේ ඔයා කාලෙකින්නේ ආවේ'

"අනේ....මම යන්න ඕනේ.."

'ඇයි පැටියෝ මට ඔහොම දුකක් දෙන්නේ '

💙💜💚❤️🔥💧🌪️🌱 ඩාරා????

අපි රැජිනගේ කාමරේ දොර අරිද්දි දැක්කේ රැජින ඩාරාගේ මූන පුරා ඇගිලි යවනවා

📚 බේරගන්නකෝ

' වාව් ඔයාලා කොහෙද හැංගිලා හිටියේ
..'

අසුර රැජින තාලෙට අඩි තිය තිය ආවේ කොල්ලෝ ගාවට , එතකොටයි මම දැක්කේ සිංහාසනෙ උඩ තියන පලිගුව

❤️ අම්ම්ම්.....රැජිනියනි....

'ඕහ්....ම්ම්ම්ම්හ් කියන්න...'

💚 මේ....අපි විවාහ වෙලා ඉන්නේ

'අහ්....'

💜 ඔව්....අපි ආවේ ඒ බව ඔබතුමියට දන්වන්න

💙 අම්....මංගල...තෑග්ගක්...ඉල්ල ගන්න

මොනා කියෝනවද මන්දා මුන් හතර දෙනත් , ඒ ඇසිල්ලෙන් ඩාරා හිමීට අපි හතර දෙනා ගාවට ආවා

📚 අසුරයෝ කවදාවත් අනුන්ගෙ සැමියක්ව උදුර ගන්නේ නෑ....එයාලා ගොඩක් හොද කට්ටියක්

අවංකවම මෙහෙට එද්දි මන් හිතුවේ ස්ටෝන් එක ගන්න ලොකු සටනක් දෙන්න වෙයි කියලා බලද්දී එහෙම නැනේ....

'මොනාද මංගල තෑග්ගට ඕනේ...'

💜 අම්ම්...ස්ටෝන් එකක්

💙 අපේ භාර්යාවන් ඔබතුමියට ගොඩක් ගෞරව කරනවා...

💚 එයාලා අවශ්‍යයි කිව්වා ඔබතුමිය ගෞරව කරන දෙයක් ඕන කියලා

❤️ අපිට ඒ ආසාව ඉශ්ට කරන්න ඔබ තුමිය උදව් කරනවද

සෑ වෑව් මොනා උනත් හතර දෙනා පියවරෙන් පියවර බොරු නම් ලස්සනට ගොත ගොත කියනවා

රැජින ටිකක් කල්පනා කරලා සිහසුනේ තිබ්බ මඩ වැක්කෙරෙන ගල ගලවලා ඩාරාට දුන්නා

'මේක ගන්න...'

ඩාරා පුදුම උනා .... එයා ගල එහෙම්ම නතන්ගෙ අතට දීලා සාක්කුවෙන් ගත්තා හදවත් හැරේ දුබුරු පාට පලිගුවක්

📚 මේක ඔයාට මං ගානේ

රැජින ලොකූ හිනාවක් දාන් ඒක අතට ගත්තා

'ස්තූතියි....ආය දවසට මාව බලල යන්න එන්න...'








🔥 ඒක එච්චර අමාරු උනේ නෑනේද

🌱 මාත් බය උනා ගොඩක් අ....

ඕහ්...දෙයියනේ හරියටම යෝද මඩ වල පහු කරද්දිම ඩාරාගෙ ගද සුවද නොදැනෙන මායා බන්දනය බිදුනා

💧 අම්මෝ...ඔවෑක්...මට නම් ඔවෑක්..

🙂කියන්න සතුටුයි යාලුවනේ ඒ සුවද මතක් වෙද්දි අදටත් ඔක්කාරෙට එනවා

අපි පස් දෙනා මග දිගට කෙදිරි ගගා ආවත් ෆීනික්ස්ලට නම් ලොකුවට ඒ ගද ප්‍රශ්නයක් වෙලා නෑ වගේ




ツツツツツツツツツツツツツツツツ⃗ツツ



අපි කෙලින්ම ගියේ ෆ්ලොරියා ලගට ෆ්ලොරියා අපිට පොකුනක් පෙන්නුවා දම් පාට

ඒකට බැස්ස ගමන් ඇගේ තිබ්බ මඩ ඔක්කොම දිය වෙලා ගියා
අමුතු නැව්ම් සුවදක් ඒ වතුරෙ තිබ්බේ කොහොම හරි රෑ වෙනකල්ම අපි නෑවා
නාලා ගොඩ එද්දිම ෆීනික්ස්ලා මඩ වැක්කෙරෙන ස්ටෝන් එක අරන් ඇවිත් ඉස්සරහින් තිබ්බා

📚 නේචර් ෆීනික්ස් , නේචර් ක්වීන් දෙන්නම එකට පාශානය අල්ලන්න

ඉමා අක්කායි ඩැනියි දෙන්නා පාශානය අල්ලනවත් එක්කම ඒකේ මඩ පාට නැති වෙලා ගිහිල්ලා දීප්තිමත් කොල පාටකින් දිස්නෙ දෙන්න ගත්තා ඒ ආලෝකය් මුලු ලෝකෙටම බලපාන්න ඇති

💎 ඔයාලගෙ මූලික පවර්ස් ලැබුනා...

📚 ඔව්ව් ඔයාලට සත්තුන්ගෙ වෙස් ගන්න පුලුවන්

🌪️ ඒ....මේ....මොකක්ද වෙන්නේ

ජූලීගෙ අත් දෙකෙන් එකපාර සුලි සුලගක් ආරම්බ වෙන්නගත්තා නික් එකපාර ඇවිත් ඒ සුලි සුලං වැහෙන්න එයාගේ අත් ජූලිගෙ අත් උඩින් තිබ්බා

💜 ඔයාට වින්ඩ් පවර් එක හම්බෙලා...පරිසම් වෙන්න , පාලනය කරගන්න

🔥❤️ම්හ්...ම්හ්...මේ ලව් කරන වෙලාවක් නෙමේ

🌪️💜 අහ්...මේහ්...නෑ නෑ

💎 මම ඕක කලින්ම කිව්වා











👀 long time යාලුවනේ

Continue Reading

You'll Also Like

1.2M 40K 59
Princess Nymeria is well aware that her kingdom is in decline. It has been for hundreds of years after all. Unlike her ancestors, she's willing to re...
308K 40.7K 20
လက်တွေ့ဘဝနှင့် နီးစပ်ချင်ယောင်ဆောင်ခြင်း
78.5K 2K 71
"mom, dad, Im married!" lahat ng relatives namin ay nagulat sa announcment ko. Sino ba naman kasi ang mag aakala na ang unica ija ng pamilyang Letpr...
1.8M 118K 26
#Book-2 in Lost Royalty series ( CAN BE READ STANDALONE ) Ekaksh Singh Ranawat The callous heartless , sole heir of Ranawat empire, which is spread...