ROGUE | Taekook [ COMPLETED ]

By Venuka_Raveesha

7.2K 1K 233

ROGUE - රෝග් - මැරයා Taekook Completed Categories - Romantic Thriller , Comedy , Mystery & Crime උපතේ සිට... More

ROGUE INTRODUCTION - හැදින්වීම
CHAPTER 01 - The Beginning Of All
CHAPTER 02 - Nice To Meet You Stranger
CHAPTER 03 - Date With His Stranger
CHAPTER 04 - Tae Need Some Time Jk
CHAPTER 06 - He Got Family Issues
CHAPTER 07 - Best People In Tae's Life
CHAPTER 08 - Betrayed By Love
CHAPTER 09 - Kidnapped By Love
CHAPTER 10 - Does he still love him?
CHAPTER 11 - Did he really love him?
CHAPTER 12 - Back to the seoul
CHAPTER 13 - His Saddest Secret
CHAPTER 14 - Let Us Run Away
CHAPTER 15 - The New Wonderland
CHAPTER 16 - Bad Luck For Love
CHAPTER 17 - THE END - The True Love

CHAPTER 05 - What A Lustful Night 🔞

452 51 8
By Venuka_Raveesha

18 Plus Parts Are Included

ජංකුක් එතරම් කාලයක් තම සිතේ සගවාගෙන සිටි ප්‍රේමය ටේහ්‍යන් වෙනුවෙන් ප්‍රකාශ කළත් ඔහුගේ තීරණයට අනුව ජංකුක් අනුගතවෙමින් ටේහ්‍යන්ගෙන් සමාව අයදින්නට වූයේ ඔහුව අපහසුතාවයට පත්කරා දැයි සිතාය.

"සොරි කියන්න ඔයා වැරැද්දක් කරලා නෙමේ නේ මොකද මේ ජංකුක්"

"නෑ මම හිතුවා ඔයාට අපහසුවක් දැනුනද කියලා"

"අයියෝ එහෙම හිතන්න එපා ඔයා ඔයාගෙ හැගීම් ගැනනෙ කිව්වෙ ඉතින් ඇයි සොරි කියන්නේ"

"ටේහ්‍යන් මම එහෙනම් යන්නද මම මේ රෑ ඔයාට කරදරයක් උනානම් සමාවෙන්න" ජංකුක් ඔහුගේ හදවත බිදී යෑමේ ශෝකයෙන් ටේහ්‍යන් හට සමුදෙන්නට සූදානම් වී ඔහු දෙස නොබලාම ආ ලෙසටම පිටත් වන්නට සූදානම් විය ඔහු ජනේල් පඩිය වෙත නැග ගත්තේ ප්‍රවේශමෙන් වහලය මතින් ගොස් පිටව යාම සදහායි එහෙත් ටේහ්‍යන් එක්වරම ඔහුව නැවතත් තම කාමරය වෙත ඔහුගේ අතින් ඇද දමාගත්තේ ජංකුක්ව බියට පත් කරමින්ය.

"ටේහ්‍යන් ඔයා මොනාද කරන්නෙ මම බය වුනා"

"අම්මෝ කිසි දෙයකට බය නැති සිංහයෙක් වගේනේ ආවෙ ඔයා දැන් මොකද බය වෙලා"

"එහෙම තමා මාත් මනුස්සයෙක්නෙ බය ආදරය සතුට දුක ඔය ඔක්කොම දැනෙනවා" ජංකුක් නැවතත් නැගී සිටිමින් කෝපයෙන් මෙන් පවසන්නට විය එහෙත් ඒ සම්බන්ධව ටේහ්‍යන් කනස්සල්ලට පත්විය.

"ඇයි දැන් ඔහොම ඉන්නෙ "

"නෑ මුකුත් නෑ ඔයා යන්න ජංකුක්"

"බෑ මම යන්නෑ " ජංකුක් එසේ කියන්නට වූ සැනින් ටේහ්‍යන් ඔහුව වැළද ගන්නට වූයේ ඉතා ආදරයෙනි.

"ටේහ්‍යන් ඔ....ඔයා හොදින් නේද ? " ජංකුක් පුදුමයෙන් මෙන් ඇසුවේ ඔහුගේ එම හැසිරීම කිසිසේත්ම බලාපොරොත්තු නොවූ නිසාය.

"ඇයි මට ආදරේ කරන්නෙ ඔයා ඔයාට තිබ්බනේ වෙන කෙනෙක්ට ආදරේ කරන්න"

"එහෙම කොහොමද මට ආදරේ හිතුන කෙනාට එපැයිනෙ මම ආදරේ කරන්න"

"හේතුව මොකක්ද ඔයා මට ආදරේ කරන්න" ජංකුක් ටේහ්‍යන්ගෙ හිස මෘදුව පිරිමදින්නට වූයේ ඉතාමත් සෙනෙහසින්ය.

"හේතුව ඔයා හරි නැචුරල් පොඩි කාලෙ ඉදන්ම ඒවගේම මම ඔයාගෙන් වෙන කිසිම කෙනෙක්ගෙන් නොදකින ආදරයක් දකිනවා හැම වෙලාවකම"

"ඒත් ඔයාට එපා වෙයි මාව"

"එහෙම කියන්න එපා ටේහ්‍යන් අපි හැමදේටම ආදරෙන් මුහුණ දෙමු" ජංකුක් එසේ පැවසූ සැනින් ටේහ්‍යන් ඔහුගේ දෙතොල් සිපගන්නට විය ජංකුක්ද ප්‍රථමයෙන්ම පුදුමයට පත්වූවත් ඔහුද ටේහ්‍යන්ගේ දෙතොල් සිප ගන්නට වූයේ මෘදුව සහ ආදරයෙනි.

"ටේහ්‍යන් ඇයි ඔයා මාව කිස් කළේ ඔයා තාම රිලේශන්ශිප් එකකට රෙඩී නෑනේ"

"ඔව් ඒත් මට ඔයාව නැති කරගන්න බැහැ"

"කිස් එකකින් අපේ බැදීම රැකේවිද ?"

"ඔව්" ටේහ්‍යන් නැවතත් ජංකුක්ව සිපගන්නට වූයේ ඔහුගේ පාලනය ඔහුහටද අමතක කරවමින්ය.

ටේහ්‍යන් ඉතා සරාගී ලෙස කෙදිරිලි හඩ නගනා විට ජංකුක්ගේ රාගී සිතුවිලි පාලනයෙන් තොර වී ටේහ්‍යන්ගේ පසුපස තදින් මිරිකමින් ඔවුන්ගේ සිපගැනීමේ උණුසුම රිසි සේ විදගන්නට විය.

"ජංකුක් අද මෙහෙන් යන්න එපා මට ඔයා එක්ක ඉන්න ඕනේ" ටේහ්‍යන් එසේ ව්‍යංගයෙන් කළ යෝජනාව ජංකුක් හට වැටහී ඔහුව නිදි යහන මතට දමා ඔහුද ටේහ්‍යන් මතට ගොස් ඔහුව සිප ගනිමින් ටේහ්‍යන්ගේ රාත්‍රී ඇදුම් එකින් එක ගලවා දමන්නට විය.

ටේහ්‍යන්ද ජංකුක් හැද සිටි ඇදුම් ගලවා දමා ඔහුගේ සරාගී දේහය ස්පර්ශ කරන්නට වූ අතර ඒ අතරවාරයේදී ජංකුක් විසින් ටේහ්‍යන්ගේ තන පුඩු උරමින් ඔවුන්ගේ ශෘන්ගාරය වැඩි කරගන්නට විය.

"ටේහ්‍යන් ප්ලීස් ඩෝන්ට් ගෙට් මී රෝන්ග් අපි මෙහෙම කරන එක වැරදී නේද ? "

"ජස්ට් ශට්අප් " ටේහ්‍යන් ජංකුක්ගෙ ප්‍රාණවත් ශිෂ්ණයේ උඩු සම එහා මෙහා කරමින් එහි රස බැලීම සදහා ඔහුගේ මුව තුලට දමා ගන්නට විය ඉන්පසුව තම දිවෙන් පමණක් ඔහුගේ ශිෂ්ණයට යම් පහසක් ලබාදුන් ඔහු කිසිවිටෙකවත් ඔහුගේ දත් ශිෂ්ණයේ වැද්දීමෙන් වළක්වාගත්තේ ජංකුක් හට අපහසුවක් දැනේවි යැයි සිතාය.

"ආහ් ටේහ්‍යන් යූ ආර් සෝ ගුඩ්" ටේහ්‍යන්ගෙ පහසෙන් සරාගී වූ ජංකුක් කෙදිරිගාමින් ටේහ්‍යන්ගේ පසුපස සිදුර තම කෙළ ගෑ මැදගිල්ලෙන් පිරිමැද එය තුලට දමා ඔහුගේ සුන්දර වේදනාව තවත් වැඩි කරන්නට විය.

ජංකුක්ගේ ශිෂ්ණයෙහි රස විදි ටේහ්‍යන් ඔහු මෙන්ම ඔහුගේ තන පුඩුවල රස විදින්නට වූයේ නොඉවසිල්ලෙනි ඉන්පසුව ජංකුක් ටේහ්‍යන්ගෙ පසුපස සිදුර වෙත ලංවී එය තම දිවෙන් රස බැලීමට වූයේ ටේහ්‍යන්ගේ කාමුකත්වය තව වැඩි කරවමින්ය පසුව ඔහු තන ප්‍රාණවත් ශිෂ්ණය ටේහ්‍යන්ගෙ සිදුර වෙතට ඇතුල් කර නොඉවසිල්ලෙන් මෙන් ඉතා වේගයෙන් ලිංගික කාර්යයේ නියැලෙන්නට වූයේ ටේහ්‍යන්ගේ වේදනාව තෙගුණ තෙගුණ කරමින්ය ජංකුක්ගේ ප්‍රමාණයෙන් විශාල ශිෂ්ණය ටේහ්‍යන්ගේ සිදුර තුළ එහාට මෙහාට යෑමේදී ටේහ්‍යන් හට අධික වේදනාවක් දැනුනේ එය ඔහුගේ ප්‍රථම ලිංගික අත්දැකීම වූ නිසාය.

"ටේහ්‍යන් ඔයාගෙ හෝල් එක ටයිට් වාව්" ජංකුක් එය තමන් ලද භාග්‍යක් මෙන් සිතා ඔහු පෙරදී පවත්වන් පැමිණි වේගයේ කිසිදු බාලකිරීමක් සිදු නොකර එලෙසම එය සිදු කරන්නට විය.

එතරම් වේලාවක් පසුපස ඔසවාගෙන යහන මත හිස තබාගෙන සිටි ටේහ්‍යන්ව ඔසවා ඔහුගේ දෑත් පිටුපසට ඇද තබා ගනිමින් ජංකුක් ඉතා වේගයෙන් ලිංගික කාර්යයේ යෙදුනේ ටේහ්‍යන්ගේ පිට ප්‍රදේශය සෙමින් සපමින්ය.

"ආව් ජංකුක් මට ගොඩක් රිදෙනවා"

"මම නතර කරන්නද ? "

"පිස්සුද ? " ටේහ්‍යන් හට කෙතරම් වේදනාවක් දැනුනද ඔහුට ජංකුක් සමග ලිංගිකව එකතු වීමට දැඩි පිපාසයක් තිබුණි ඔවුන් සිටි ඉරියව්ව වෙනස් කරමින් ජංකුක් ටේහ්‍යන්ව යහන මත දිගා කොට ඔහුගේ එක් කකුලක් තම උරහිස මත දමා තම ශිෂ්ණය නැවතත් ටේහ්‍යන් තුලට ඇතුල් කර ඉතා වේගයෙන් එය සිදු කරන්නට විය ඔහු වේගයෙන්ම එය සිදු කළ නිසා දහඩිය ඔහුගේ ශරීරය දිගේ ඉතා සරාගී දිස්නයක් ලබා දෙමින් ගලා යන්නට විය ටේහ්‍යන්ගෙ සිරුර මතටද එම දහඩිය බිදු කිහිපයක් වැටුනේ ඒවාහෙයි උණුහුම දනවමින්ය.

"ජංකුක් ප්ලීස් ඩෝන්ට් ස්ටොප්" ටේහ්‍යන් හට එය නතර කිරීමට කිසිදු උවමනාවක් නොවීය එහෙයින් ටේහ්‍යන්ගේද ඉල්ලීම මත ජංකුක් ඉරියව්ව වෙනස් කරන්නට විය මේ අවස්ථාවේදී ජංකුක් යහනේ මත දිගා වී ටේහ්‍යන් තමන් නත නංවාගෙන ඔහුට ඔහුගේ පාද දෙකෙන් වෙර ගන්න යැයි පවසා ජංකුක් ඉතා වේගයෙන් ලිංග කාර්යය කරන්නට වූයේ ටේහ්‍යන්ගේ උරහිස් අතරින් තම දෑත් දමා ඔහුගේ දෑත් හැසිරීමට නොහැකි ලෙසය.

"ඩෝන්ට් ස්ටොප් ප්ලීස්"

"අයි වෝන්ට් ස්ටොප් බේබ්"

"ඕහ් බේබ් ඒක හොට් ඇන්ඩ් කියුට්"

"බට් වියර්ඩ් නේද ?"

"ප්ලීස් ෆෝකස් ඔන් අවර් සෙක්ස්" ජංකුක් නැවත තම ඉරියව්ව වෙනස් කරන්නට විය ඒ ටේහ්‍යන්ව යහන මත උඩුබැලි අතට දිගා කර තමා යහනෙන් බැස් එහි කෙලවරට ටේහ්‍යන්ව ගෙන ඔහු තුලට ශිෂ්ණය ඇතුලත් කර නැවතත් සිදු කරන්නට වූයේ විටින් විට ටේහ්‍යන්ගෙ දෙතොල් මෙන්ම තන පුඩු ලෙවකමින් සහ සපමින්ය.

මිනිත්තු තිහක පමණ ලිංගික ආශ්වාදයක නියැලුනු ජංකුක් සහ ටේහ්‍යන් එහි අන්තයට පැමිණියේ ජංකුක් හට ශුක්‍රාණු පිටකිරීමට උවමනාවක් පැමිණි නිසාය.

"අයෑම් ගොන කම් බේබ්"

"ප්ලීස් අයි වොන්න ඩ්‍රින්ක් එව්‍රිතින්ග්"

"ගෙට් ටු යුවර් නීස්" ජංකුක්ගෙ පැවසීම මත ටේහ්‍යන් දණගසා ඔහුගේ දෑස් දෙස බලාන ඔහුට ශුක්‍රාණු පිටව යන තෙක් සිය දිව පිටතට දමාගෙන මුව විවර කරගෙන සිටින්නට විය ජංකුක් සිය ශිෂ්ණය ඉදිරියට පසුපසට යවා ගත් ශුක්‍රාණු සියල්ලම ටේහ්‍යන්ගේ මුව තුලට දමන්නට වූ අතර ඉන්පසුව ඔහු යලිත් තම ශිෂ්ණය ටේහ්‍යන්ගෙ මුව තුලට දැමුවේ එකදු බිදුවක්වත් අපතේ යැවීම නුසුදුසු නිසාය.

"ම්ම් දිස් ඊස් සෝ ගුඩ් ලිට්ස් සෝර් බට් ප්‍රිටී ටේස්ටී" මුව තුලට දැමූ ශුක්‍රාණු රස විදිමින් ගිල දමන්නට වූ ටේහ්‍යන් දණින් නොසිට නැගිට තම මුව වටේ ගෑවී තිබූ ශුක්‍රාණුහ ඇගිල්ලෙන රස බලන්නට විය.

"ටේහ්‍යන් දිස් ඊස් ද බෙස්ට් ඩේ ඉන් මයි ලයිෆ්" ජංකුක් ඔහුගේ වේගයේ අතුරු ප්‍රතිපල ලෙස අධික වෙහෙසකින් ටේහ්‍යන්ගෙ නිදියහන මත වැතිරුනේ ඔහුගේ මුහුණ තම දෑත් වලින් වසා ගනිමින්ය ඔහු කෙතරම් ශෘන්ගාරාත්මක වූවාද යතොත් තවමත් ඔහුගේ ශිෂ්ණය ප්‍රාණවත්ව තිබුණි.

"ජංකුක් ඔයා මොකක්ද හිතන්නෙ මන් ගැන" ටේහ්‍යන් ජංකුක් අසලට සිය යහන මතින් ගොස් අසන්නට විය.

"යූ ආර් අ සෙක්සි ඩෝල් ටේහ්‍යන් වාව් මගෙ ජීවිතේටම මම ගත්ත හොදම ෆන් එක" ජංකුක් අවංකවම එසේ පැවසුවේ තම මුහුණට උඩින් තමා දෙස බලා සිටිනා ටේහ්‍යන්ගෙ මුහුණ පිරිමදිමින්ය.

"මම හිතනවා ඔයා මේ දේවල් මාත් එක්ක විතරක්ම තියාගන්නවනම් හොදයි කියලා ඉස්සරහට"

"ඔව් මොකද මම ඔයාටනෙ ආදරේ කරන්නෙ ඉතින් මම ඔයා එක්ක විතරයි සෙක්ස් කරන්නෙ"

"ගුඩ් බෝයි" ටේහ්‍යන් ජංකුක්ගෙ නළල මතට හාද්දක් දෙන්නට විය.

"ඒක නෙමේ ඔයාට දාඩිය දාලා ඇයි ඉතින් කොහොම වේගයක්ද ඒ අම්මෝ මම පෝර්න් වීඩියෝස් වලවත් එහෙම දැකලා නෑ"

"ඔයා පෝර්න් වලින් නේද ඔය මාත් එක්ක කරපු ගොඩක් ඒවා ඉගෙනගත්තේ ටේහ්‍යන්"

"ඔව් මම හොදයි නේද ?"

"ඔව් ඔන්ලයින් ස්ටඩීස් මරු"

"තැන්ක්ස් මේ ඒක නෙමේ අපි යමුද වොශ් එකක් දාන්න මෙහෙම නිදියන්න බෑනේ"

"මම ගෙදර යන්න ඕනෙ නැද්ද ඊට පස්සෙ"

"ප්ලීස් උදේට යන්න මට ඔයා එක්ක ඉන්න ඕනේ"

"ඕකේ ලව් මම ඉන්නම්" ජංකුක් ටේහ්‍යන්ගෙ ඉල්ලීම මත ටේහ්‍යන් සමග එම රැය ගත කිරීම සදහා එකගවූ අතර ඊට පෙර ටේහ්‍යන් සමගම ඔහුගේ නානකාමරය වෙත ගොස් පිරිසිදු වීමට කටයුතු කරන්නට විය.

"ටේහ්‍යන් ඔයාගෙ බාත් ටබ් එක යූස් කරමුද අපි"

"යස් එන්න" ඔවුන් දෙදෙනාම එය තුලට බැස ඔවුන් දෙදෙනා දෙස බලා සිටින්නට වූයේ එහි වතුර පිරෙනා තෙක්ය පසුව ටේහ්‍යන් විසින් එයට සබන්ද පිරවූ අතට ඔවුන් සබන් පෙණ සමග දගකාරකම් සිදු කරේ කුඩා ළමුන් මෙනි.

"මම හිතුවා අපි අදට සෙක්ස් කරලා ඉවරයි කියලා " ටේහ්‍යන් සිනාසෙමින් එසේ කියන්නට වූයේ දිය යටින් ජංකුක් විසින් ටේහ්‍යන්ගේ ශිෂ්ණය ස්පර්ශ කරන්නට වූ නිසාය.

"හම් මාව මෙහෙ නවත්තගත්තනම් ඉතින් අද නින්දක් නෑ"

"අපෝ එච්චරටම ලස්ට්ෆුල්ද ජංකුක්"

"ඔව් ඔන්ලි විත් යූ" ජංකුක් එසේ කියා ටේහ්‍යන් වෙත නැඹුරුවී ඔහුගේ දෙතොල් සිපගන්නට වූයේ ඔහුගේ මුහුණ අල්ලමින්ය ඔවුන් එය තුලින් බැසගෙන නානකරාමය යටට ගොස් එය ක්‍රියාත්මක කර ජලයේ ස්නානය කරමින් සිපගනිමින් නැවතත් ඔවුනොවුන්ගෙ ශිෂ්ණයන් අල්ලමින් සිටින්නට විය එම අවස්ථාවේදීම ජංකුක් විසින් ටේහ්‍යන්ව එම බිත්තියට හේත්තු කරගෙන ඔහුගේ පසුපස සිදුරට තම ප්‍රාණවත් දිගු සහ විශාල ශිෂ්ණය ඇතුලත් කරන්නට වූයේ ටේහ්‍යන්ගේ කෙදිරිලි හඩ වැඩියෙන් ඇසීමට සලස්වමින්ය.

"ආහ් ආහ් ජංකුක් " ටේහ්‍යන් තමාව වැළදගෙන සිටිනා ජංකුක්ගෙ දෑත් සපමින් තම වේදනාව පිට කරන්නට විය එහෙත් කිසිදු ආකාරයකින් තම කාර්යය නතර නොකළ ජංකුක් ඔහුගේ වේගය පෙර ලෙසම වැඩි කරන්නට විය එහෙත් පෙර ලිංගිකව එකතුවී එතරම් වේලාවක් ගතවී නොතිබි නිසා ඔහුට පෙරට වඩා ඉක්මනින් ශුක්‍රාණු පිටකිරීමට උවමාවිය එහෙත් ඔහු ටේහ්‍යන්ගෙ පසුපස සිදුරෙන් තම ශිෂ්ණය පිටතට නොගෙන එය තුලම ශුක්‍රාණු පිට කරන්නට විය.

"හහ් ආහ් " ජංකුක් කෙදිරිගාමින් තම ශිෂ්ණය පිටතට ගත් අතර ටේහ්‍යන් වේදනාවෙන් තම පසුපස සිදුර පිරිමදින්නට විය.

"සොරි මට කන්ට්‍රෝල් නැති උනා"

"ඉට්ස් ඕකේ ටිකක් රිදෙනවා"

"මම බෙහෙතක් දන්නවා ඕකට"

"වට්"

"ලෙට් මී ශෝව් දැට් ඔන් ද බෙඩ්" ජංකුක් සහ ටේහ්‍යන් දෙදෙනාම එක්ව ස්නානය කර නිදියනහට යන්නට වූයේ ඔවුන්ගේ පළමු රාත්‍රියට ගත කිරීම සදහායි ඔවුන් දෙදෙනාගෙ විවිධ රසවත් කතා මධ්‍යයේ එම රාත්‍රිය ඔවුන් නිරුවතින්ම ගෙවා දමන්නට වූ අතර විටින් විට ඔවුන්ගේ කාමුක හැගීම් අවුස්සමින් ඒවා සිදු කරන්නටද විය.

"ඔයාගෙ හෝල් එක රිදෙනවා නේ මම ලික් කරන්නම් එතකොට හොද වෙනවා"

"බොරු කියන්න එපා "

"බලන්නකො" ජංකුක් තම දිවෙන් ටේහ්‍යන්ගෙ පසුපස සිදුරට ශෘන්ගාරාත්මක පහසක් ලබාදෙමින් ටේහ්‍යන්ගේ ආශාවන් වැඩි කරන්නට විය ඔහු යලිත් තම ශිෂ්ණය දැමීමට උත්සහයක් නොගෙන එය විතරක් සිදු කර ඔවුන් දෙදෙනාම එක්ව වැළදගෙන නින්දට යන්නට වූයෙ එම ගතවූ දිනය පිළිබද සතුටු වෙමින්ය.
_______________________________________________

Hi My Beautiful Readers,

Thank you මේ පරිච්ඡේදය කියෙව්වට ඉතින් ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න ඒවගේම වෝට් කරලා අනිත් අය අතර ශෙයාර් කරන්න

Continue Reading

You'll Also Like

4.1K 862 21
Short Story සදාකාලික නොවන සදාකාලික බැඳීමක අවසානයක් නොමැති අවසානය... Taekook <3 Top taehyung Bottom jungkook love heart touching moment
18.8K 3.1K 10
පළිගැනීම.. ඔයාලා හිතන්නෙ පළිගැනීම හොඳ දෙයක් කියලද? පළිගැනීමෙන් අපිට සැනසීමක් ලැබෙයි කියලද? නෑ.. මං නම් කියන්නෙ පළිගැනීමත් අපිට එක්තරා විදිහක පසුතැව...
642K 32.3K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
2.8K 408 9
( Sinhala ff) "𝙷𝚎𝚢 𝚋𝚊𝚋𝚢𝚋𝚘𝚢 𝚢𝚘𝚞'𝚛 𝚜𝚘 𝚑𝚘𝚝" "𝙾𝚑 𝚖𝚢 𝚑𝚘𝚛𝚗𝚎𝚢 𝚋𝚘𝚢𝚏𝚒" 𝘛𝘢𝘦𝘬𝘰𝘰𝘬~<3 Top - ? Bottom - ? I have no idea😌...