ANGEL BESIDES HIM🌼 [COMPLET...

By Kim_soo22

14.3K 2.5K 180

මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම්... More

prologue
1.ඩෙවිල් ජංකුක්..
2.රෝස පාට පුංචි ලියුම.
3.කිම් පවුලේ හුරතලී
4.slut ...
5.සොන්බෙ....!!
දම් පාට..
හැපි..... ?
ශුවර් මිස්ටර් කිම්...!
රූල්ස්...........
memories .......
විලෝ ගස් යාලුවා....
painful childhood
හදවතේ අමුතු රිද්මය...
ජොන් මැන්ශන් .......
සකුරා.....
anniversary but not happy...
මඟ හැරුන සුරඟන....
don't use make up..
ඇත්ත...
පසුතැවීම ..
Sacrifice for love..
හියුන්ග් .. ප්ලීස්...........!!!
අන්ධකාරය
I love u angel ..
පොත එලිදැක්වීමේ උත්සවය
Truth untold
End
Epilogue
🌼🌼🌼🌼🌼

කියුට් පඹයා...

413 81 0
By Kim_soo22

"අනේ  ශෝක් ඔම්මොනී ........ එතකොට පලතුරුත් තියනවා ගාඩ්න් එකේ....."

........................................................

කෙල්ල හිනා වෙවී කීවෙ මිසිස් ජොන් කෙල්ල දිහා බලන් ඉන්නකොට...

ගෙදර හිටපු  සර්වන්ට් කෙනෙක්ට කියලා  වලවල් දෙකක් කපාගෙන  දෙන්නම සකුරා පැල දෙක හිටෙව්වෙ අනිත් හිටපු සේවකයොත් එයාලා වටේ මේක දිහා බලන් ඉන්නකොට...

මිසිස් ජොන් කෙසේ වෙතත්  සූමින් නම් මේ වෙනකොට ඇඟේ හැමතැනම මඩ ගාගෙන.

" අයිගූ....... බලන්නකෝ.... මගේ ඩෝටර් සම්පූර්ණයෙන්ම මඩ වලින් නෑවිලා නේ... මම මෙතන කාට හරි කියලා අස් පස් කරලා දාන්නම්... ඔයා යන්න ඩියර් ගිහින් වොශ් එකක් දාගන්න ...."

මේඩ් කෙනෙක් එක්ක රූම් එකකට  සූමින්... ඇඳුම් ටික ගලවලා  වොශ් රූම් එකට ගියෙ වොශ් එකක් දාගන්න.

ගිහින් ටික වෙලාවකට තමා කෙල්ලට මතක් උනේ  අඳින්න ඇඳුම් නෑනේද කියලා.

වාසනාවකට වගේ සූමින්ගෙ මඩ ගෑවුන ඇඳුම් හෝදන්න ගෙනියන්න මේඩ් කෙනෙක් ආවෙත් ඒ වෙලාවේමයි. එලියෙන් දොර ඇහෙන සද්දෙට ඔලුව විතරක් දොරෙන් එලියට දාලා කෙල්ල ඇහුවෙ එයාට අඳින්න ඇඳුමක්..

"මේක ජංකුක් මහත්තයගෙ රූම් එක චූටි නෝනා..
එයාගෙ ක්ලෝසෙට් එකෙන් ඇඳුමක් ගන්න කියලා මැඩම් කීවා..."

ඔලුව වනලා වොශ් රූම් එකේ දොර වහපු සූමින්ගෙ ඔලුවෙ කැරකුනෙ එක දෙයයි.

' සොන්බෙගෙ ඇඳුම්..............'

කරන්නම දෙයක් නැති තැන වොශ් එකක් දාගත්ත සූමින්.ජංකුක්ගෙ ක්ලෝසෙට් එකට ගියෙ  ඇඳුමක් ගන්න.
සයිස් එකෙන් අනික්වට වඩා පොඩ්ඩක් අඩු ශොර්ට් එකක් එක්ක කලු පාට ටී ශර්ට් එකක් ඇන්දෙ  කෙල්ලගෙ අන්ඩවෙයා වලත් මඩ ගෑවිලා තිබ්බ නිසා.
ක්ලෝසෙට් එකේ ජංකුක්ගෙ ඇදුම්  වලට මූන තද කරපු සූමින් හොඳ හුස්මක් ගත්තෙ කොල්ලගෙ   සුවඳ පෙනහලු වල පිරෙන්න. ඇඳුම් එහා මෙහා කර කර හිටපු සූමින් දැක්කෙ දම්පාට ටිකක් පරන පොතක් ඒකත් එලියට අරන් කියවන්න හිතා ගත්තට මිසිස් ජොන් කතා කරපු නිසා කෙල්ල පොතත් අරන්ම පහලට ගියා. පස්සෙ කියවන්නම් කියලා හිතපු කෙල්ල පොත බෑග් පැක් එකට දාලා කිචන් එකට ගියෙ මිසිස් ජොන් මේ වෙනකොට හිටියෙ කිචන් එකේ නිසා.

සූමින්ව දැක්ක ගමන්  මිසිස් ජොන්  එක්ක කිචන් එකේ හිටපු මේඩ්ස්ලාත් හිනා වෙන්න ගත්තෙ කෙල්ල ඔහේ හිටගෙන ඉද්දි.

" ඔම්මොනී...?"

" අයිගූ....... බලන්නකෝ.......ඩියර් ඔයා හරි කියුට් අනේ අපේ කුක්ගෙ ඇඳුම් වලට.......... "

එහෙම කීව ගමන් කෙල්ල ලගම තිබ්බ වෝල් මිරර් එකක් ගාවට දුවන් ගියෙ එයාව බලන්න.
කියුට්......... ?ඒත් කෙල්ලට නම් පෙනුනෙ.. ඩේගු වල එයාගෙ හැල්මොනීගේ ගෙදර යනකොට  කුඹුරු වල හයිකරලා හිටපු පඹයෙක් වගේ....

.............................

මිසිස් ජොන් කෙල්ලව ඩ්‍රයිවර් එක්ක එවුවෙ  කෙල්ලගෙ ඇඳුම් එක්ක  බස් එකේ යන්න බැරි නිසා. ඩ්‍රයිවර් අංකල්ටත් තෑන්ක්ස් කරපු සූමින් ඉක්මනටම ලිෆ්ට් එක ගාවට දුවගෙන ගියේ  ජංකුක් එන්න කලින් ගෙදරට යන්න.. කොල්ලා හැමදාම පරක්කු වෙලා ගෙදර එන්නෙ..ඒත් කෙල්ල බය උනා... ඒ වගේම බය දෙගුන උනේ  කෙල්ල ජංකුක්ගෙ ඇඳුම් ඇඳන් හිටපු නිසා.

....

ජංකුක් කැබින් එකේ තිබ්බ ලෙටර් එකක් කියව කියව හිනා වෙවී හිටියෙ සූමින් කියලා කෙනෙක්  මතකවත් නැති ගානට... කොහොමත් කොල්ලට මතකයක් තිබ්බෙ නෑ සූමින් ගැන. කොල්ලගෙ හදවත් එයාගෙ ඒන්ජල්ගෙ ලෙටර් එකින් පිරිලා තිබ්බෙ.

වෙලාව දහයයි කියලා දැක්ක කොල්ලා කැබින් එකෙන් එලියට ආවෙ ගෙදර යන්න. හැබැයි මෙච්චර වෙලා මූනෙ තිබ්බ හිනාව වෙනුවට තිබ්බෙ කිසිම  හැඟීමක් දැනීමක් නැති මූනක්.

............................


බලා සැනසෙමි සිතින් වැලපෙමි....🙂

Continue Reading

You'll Also Like

1.1M 37.7K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
17.8K 2.7K 11
⭕Do Not Copy⭕ " මේකිව නෙවෙයි ගේන්න කිව්වේ මේ කවුද?" "බෝස් එතන කෙල්ලො දෙන්නෙක් හිටියා අපිට පැටලුනා" "හිටපු තැනටම ගිහින් දානවා" ඇයි මට එයාව මරන්න හිතෙන...
8.8K 1.3K 28
සේහි: මට සමාවෙන්න... ටේ: ඇයි මැණික ඔයා මගෙන් සමාව ගන්නේ. . . . ටේ:අහ්හ්හ්හ්,😣 සේ.. සේ.. හි ඔයා ඇයි මෙහෙම කරේ.. අහ්හ් සේහි: තමුසේ හිතුවේ මන් තමුසෙට ආ...
10.2K 2.3K 31
A broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it, carried it, carried it home I'm afraid...