ANGEL BESIDES HIM🌼 [COMPLET...

By Kim_soo22

14.3K 2.5K 180

මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම්... More

prologue
1.ඩෙවිල් ජංකුක්..
2.රෝස පාට පුංචි ලියුම.
3.කිම් පවුලේ හුරතලී
4.slut ...
5.සොන්බෙ....!!
දම් පාට..
හැපි..... ?
ශුවර් මිස්ටර් කිම්...!
රූල්ස්...........
memories .......
විලෝ ගස් යාලුවා....
painful childhood
හදවතේ අමුතු රිද්මය...
සකුරා.....
කියුට් පඹයා...
anniversary but not happy...
මඟ හැරුන සුරඟන....
don't use make up..
ඇත්ත...
පසුතැවීම ..
Sacrifice for love..
හියුන්ග් .. ප්ලීස්...........!!!
අන්ධකාරය
I love u angel ..
පොත එලිදැක්වීමේ උත්සවය
Truth untold
End
Epilogue
🌼🌼🌼🌼🌼

ජොන් මැන්ශන් .......

406 81 0
By Kim_soo22

ආනේ ඩියර් ඔයාලා ආවද.... එන්න ඇතුලට

මිසිස් ජොන් ජංකුක්වයි සූමින්වයි පිලිගත්තෙ ගොඩක් සතුටින්. මේ සූමින් ජොන් මැන්ශන් එකට එන පලවෙනි වතාව.කෙල්ල කටත් ඇරගෙන මැන්ශන් එකේ ලස්සන බලන්න ගත්තෙ.ජොන් මැන්ශන් එක  පැලස් එකක් වගේ මැන්ශන් එකේ හැම තැනම පිරිලා තිබ්බෙ ගොඩක් ලක්ශරි ෆර්නිචර්ස් වලින්. කෙල්ලත් ලොකු බිස්නස් ෆැමිලි එකක උනත් කිම් පවුලට තිබ්බෙ හරිම චාම් ගෙදරක්. ගෙදර හැම තැනම ජොන් මැන්ශන් එකේ වගේ බඩු පුරවන්න මිසිස් කිම් අකමැති උන නිසා මිස්ටර් කිම් හෙවත් සුඉමින්ගෙ අප්පා මුලු ගෙදරම සූමින්ගෙ ඔම්මට ඕන විදියට හැදුවෙ. ලොකු මැන්ශන් එකක් නොවුනත් කෙල්ලගෙ ගෙදර ආදරෙන් පිරිලා තිබ්බෙ.

කටත් ඇරගෙන වටේ ඇවිදින කෙල්ල දිහා ජංකුක් බලන් හිටියෙ කටකොනෙන් හිනා වෙන ගමන්.

"මේ වගේ ගෙයක්  දැකලා නැද්ද කොහෙද මීට කලින්.ස්ටුපිට් ගර්ල් .."

කොල්ලා සූමින්ට ඇහෙන්නම මිමිනුවෙ කෙල්ල ඔලුව බිමට බරකරගනිද්දි.හැබැයි කොල්ලට අමතක උනා කොරියාවේ ප්‍රසිද්ධම රෙස්ටුරන්ට්ස් ,හොටෙල්ස් වලින් වැඩි ප්‍රමාණයක් අයිති උනේ කෙල්ලගෙ පවුලට කියලා.

ජංකුක් සූමින් දෙන්නා ලිවින්ග් රූම් එකට වෙලා ඉඳගෙන හිටියෙ මිසිස් ජොන් තවත් අමුත්තො වගයක් එන්න ඉන්නවා කියපු නිසා.

ඩෝ බෙල් එක වදින සද්දෙට ඩෝ එක ගාවට ගියපු මිසිස් ජොන්  ආපහු ආවෙ මැදි වයසෙ වගේ ගෑනු කෙනෙකුත් එක්ක.

"කුක්..............."

ඒ එක්කම වගේ පිටිපස්සෙන් ආව සූමින්ට වඩා අවුරුද්දක් විතර වැඩිමල්  ගෑනු ලමයෙක් දුවගෙන ඇවිත් ජංකුක්ව බදාගත්තෙ කොල්ලත් එයාව ආපිට බදාගද්දි.

"මිස්ඩ් යූ සෝ මච් කුක්..."

කෙල්ල එහෙම කීවෙ කොල්ලගෙ කම්මුලට අතකුත් තියාගෙන.
පැත්තක ඉඳන් මේ දිහා බලන් හිටිය සූමින්ට කියාගන්න බැරි තරම් අපහසුතාවක් දැනුනෙ පපුව හිරකනව වගේ දැනුන වේදනාවකුත් එක්ක.කෙල්ලගෙ ඇස් වලට කඳුලු ඉනුවත් කෙල්ල කඳුලු හංගගෙන හිනා වෙන්න දක්ශ උනා.

" මී ටූ ක්ලාරා.......... "

සූමින් දිහා ඇස් කොනින් බැලුව ජංකුක් කෙල්ලගෙ අවුල් උන මූන දැකලා හිතලම වගේ එහෙම කීවෙ සූමින්ගෙ මූන කලු වෙලා යද්දිත් , ක්ලාරාගෙ මූන ලොකු  හිනාවකින් පිරිලා යද්දි.

ක්ලාරාට මතක නෑ ජංකුක් එයාට අන්තිමට හොඳින් කතා කරපු දවසක් වත්. හැමදාම උනේ  ක්ලාරා බලෙන් ජංකුක් එක්ක කතා කරන්න හදලා  ජංකුක්ගෙන් ලැජ්ජ වෙන්න උන. ඒත් අද......

ඒත් එක්කම වගේ  එතනට ආව මිසිස් ජොන්  එයාලාව සූමින්ට හඳුන්වලා දුන්නා.

" ගායිස්... මේ ඉන්නෙ මගෙ ස්වීට් සූමින්.. අපේ කුකීගෙ වයිෆ්... එතකොට සූමින්.... මේ ඉන්නෙ..... ජංකුක්ගේ ආන්ට්  සෝහී කන්ග්.... මේ ක්ලාරා කන්ග්..  ජංකුක්ගෙ කසින්. මේ දෙන්නට ඔයාලාගෙ වෙඩින් එකට එන්න බැරි උනේ ඒ දෙන්නා එතකොට කැනඩා වල හිටපු නිසා."

මිසිස් ජොන් එහෙම කියනකොට ක්ලාරා වගේම සෝහීත් මූනට ආයාසයෙන් මවාගත්ත හිනාවකින් සූමින්ට සංග්‍රහ කලා .
දකින ඕනම කෙනෙක්ට කීවැහැකි ඒක බොරු හිනාවක් කියලා.

"මම එහෙනම් කිචන් එකට යන්නම් ඔයාලා කතා කර කර ඉන්නකෝ.."

මිසිස් ජොන් එහෙම කියලා විනාඩි දහයක් විතර ගත වුනත් ජංකුක් ,ක්ලාරා ,සෝහි තුන් දෙනාම හැසිරුනේ  එතන සූමින් කියලා කෙනෙක් නැති ගානට.

හිමින් සැරේ නැගිට්ට සූමින් එයා කිචන් එකට යනවා කියලවත්, කවුරුත් හැරිලා බැලුවෙ නැති නිසා ඔලුව නවා ගෙනම කිචන් එකට ගියා.

"ආහ්.. සූමින්...... ඔයා මොකද මෙතන ඩියර්..."

සූමින්ව දැක්ක ගමන් මිසිස් ජොන් එහෙම ඇහුවා .

"මම ඕමොනීට උදව් කරන්නම්..."

"ඕකේ එහෙනම්... අපි දෙන්නම් ඩිනර් එක මේසෙට අරිමු.. කොහොමත් දැන් ජංකුක්ට වෙන කාවවත් මතක නෑ ක්ලාරාව හම්බුනානේ ..."

ජංකුක් ක්ලාරා ගැන හරියට නොදන්න මිසිස් ජොන් එහෙම කීවාම සූමින්ගෙ  ඇස් වල කඳුලු ආයෙම පාරක් අලුත් උනා. හිමින් සැරේ කඳුලු පිහද ගත්ත සූමින් මිසිස් ජොන් එක්ක එක එක ඒවා කතා කලේ කරන්න එහෙමත් වැඩක් නැති කොට .
.......................

..........

Oh.. my ....!!!!

Kook with Long hair soo....... gorgeous .!!
I still can't get over it....

Aww..... pretty kook..❤️❤️

Continue Reading

You'll Also Like

657K 33.2K 61
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
3.1K 424 17
She's going to get her revenge through someone else.... read & enjoy it... Girl x Boy love Story by Se_Ha & Ayuu Cover credit goes to Ayuu ⚉ started...
2.9K 414 20
This is my first high school story...and I hope it is interesting for you...and please read my story and help me
39.8K 5.9K 14
This is a mafia love story.the main roll is jungkook and girl is leya.this mafia love story incude love between koo and leya ,and brotherhood betwee...